ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විරැවානෙණි ඔබට බුදුසරනයි රටෙි මුර දේවතාවන් නුඹලායි.සෑම රණවිරැවෙකුටම තුනුරැවන්ගේ අාශිර්වාදය වෙිවා🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉
obata samada hari yanawa me kala uthum deyata. theruvan saranayi !!!
මේ වගේ පින් ඇති රනවිරුවන් රටට වාසනාවක්.🥰🥰🥰🥰තව මේ වගේ බිරිදක් ලබන්න ඒ සීයා ගොඩක් පින් කරලා තියෙනවා. බුදුසරනයි🥰🙏
අටපාස් මිනිස්සු කියලා බනින මිනිස්සුන්ට මේ වගේ වීඩියෝ තමයි වැදගත් .... රණවිරුවන් තමයි අපේ රටේ හයිය...😍😍😍
තේමා පාඨයටම ගැළපෙන එළකිරි ප්‍රකාශයක්!රණවිරුවාණනි,ඔබට මගේ හදපිරි සුපැතුම්!ඒ මව්තුමියට තෙරුවන් සරණයි!ඒ පියතුමාට ඉක්මනින් සුවය ලැබේවා!
Adarei army eke kollont hamadama
❤️♥️♥️ අපෙ රණවිරුවන් වෙනුවෙන් අපි සද ණයගැතායි.ගොඩක් නොමිනිසූන් අතරින් බිහිවූ මිනිසුන්.♥️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️
මෙන්න අපේ එඩිතර රණවිරුවන්ගේ තියෙන මනුස්සකම යහපත් ගති පැවතුම් ඇත්තමයි අපේ රණවිරු බුදුන් දැක නිවන් දකින්න ඕන
මේ කතාවටනං ඇත්තටම හිත රිදුනා අන්නේකයි අපි හමුදාවට හදවතින්ම ආදරේ 😘
ගොඩාක් ආඩම්බරයි... ඔබට තෙරුවන්සරණයි!
රණවිරුවෝ කියන්නේ දෙවියෝ වගේ මනුස්සයෝ එයාල නිසයි අපි අද නිදහසේ සතුටින් ජිවත් වෙන්නේ🙏❤🖤🙏
ආදරණීය විරු පුතුණි තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි ....!!! 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
රණ විරු ඔබ ගැන ගොඩක් සතුටුයි ඇත්තටම සතුටුයි තෙරුවන් සරණයි
etthtama.godak.dukai.me.wage.ratthran.minesunta.kawadawath.waradinne.rana.viru.obata.dalada.samidu.pihetai.
Bs
Deasayea mura deviyani oba kala a kriyawata godak pin siyalu deviyan obawa araksha karathwa budu saranai
හැමදාමත් ලංකාවේ රණවිරුවන් මානූෂීයයි දෙවි පිහිටයි විරුවාණෙනි🙏🙏🙏
හමුදාවේ අපේ රණවිරුවන්ට ජයවේවා !!!!❤❤❤❤
කොතෙක් හිටියත් මෙහෙය වන්නට යුද්දයේ සෙන් පති වරුන් රටට ණය නැති සෙබල පුත නුබ තමයි කණ්ඩුල ඇත් රජුන් ❤️
මට දරාගන්න බැරි දුකක් දැනූනා ,පූතා ඔයාට සියලුම සැපසම්පත් මෙම බවයෙදීම ලැබෙනවා මයි.
පව් අනේ මේ වගේ මිනිස්සු දැන් අඩුයි...මේ වගේ වීඩියෝස් තමයි යූ ටියුබ් එකට ඕනෙ.ජය වේවා
I gfgkkllkkhkk
Mawaga.rahharan.lamaihama.aparata.baragahha.puha.oyata.pen.puha.oyata.wade.wAdela.labannaonapuha❤❤❤❤❤❤❤👍
අපෙ රටේ මනුස්සකම අතින් ඉහලින්ම ඉන්නේ අපෙ මෙ රනවිරු දෙවිවරු තමා ඉතිම් ආචාර කරමු හිසනමා 🙏🙏🙏
හැමදාම හැමෝටම පිහිටට ආවෙ ජාතියේ මුර දේවතාවන් තමයි,හදවතින්ම ගරැ කරනව ඔබ සැමට.බුදුසරණයි දෙවිපිහිටයි තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ආරක්ෂාවයි නිරතුරැවම ඔබලාට ලැබේවා...!!!
m
Mema atthaamma thamange duwawa kuda kalayedeema demawpiyange Watkins kama kiyala therum karala haduwoth mema atchige mahatthaya ada oya thathwayata watenne naha. HABAI EKA DEYAK STHEERAI DEMAWPIYANGE HITHA RIDEWWOTH ME LOKAYAEDEE EMA PAWA GEWANNE NATHUWA MARANAYA ATH WENNE NAHA .MEYA DEWIYANGE EKA NIYOGAYAK
Yyt
මගේ හද පිරි උත්තමාචාරය ඒ රණවිරුවට!
ඇගේ හිරිකඩු පිපුනා ඒ කාතාව අහද්දි 😍😍 මේ වගේ මනුස්සයන්ට වරදින්න එපා 😘💜️🖤
Ma waga ayata kawama dakawat waradinna na maga as dakata kadulut awa 😫😫😫😫😫💖💞💕❣💘
Ranaviruwan hata Hoda hadawatak tiyenawa
මේ වගේ අය කෝ 🙏🙏🙏🙏🙏
මේ වගේ රත්තරං කොල්ලො තමයි අපේ රට බේර ගත්තෙ.එතුමාට දෙවියෝ අාශිර්වාද කරනව.මතු උපදිනා හැම භවයකදීම උත්තමයෙක් වේවා !!! සැප සමිපත් වලිං පිරී ඉතිරේවායි මාගේ පැතුමයි.
ණණණණණණණණණණණණණණණ
මේ වගෙ අය රටට සම්පතක්
Go98ù787h6yy9i .b😊@@SachiniSadaminj
7❤huy6yg ච චකකංඅංඈචෑඇග ඈඛ8@@anamaradasa9157
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊Welding
රණවිරු පුතේ ඔයාට තෙරැවන් සරණයි !!! සියලු දෙවි රැකවරණයි!!!
Tanks aiya oya api gana video karanawata math ලංකාවේ හමුදාවේ එක් සෙබලෙක් අයියේ.
Sir,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනිවාරෙන් ආපේම සිංහල කොල්ලෙක් වෙන්න ඕනේ මෙයා.....බුදු සරණයි අය්යේ......
God bless this Young Army Officer for keeping alive the love for mothers and the motherland Sri Lanka.
ඔබට දළදා සමිඳුන් ගෙ පිහිටයි මල්ලියෙ .අපෙ රණවිරුවන් අපිට ඉන්න මහිපිට දෙව් යන්
තෙරැවන් සරනයි එ.අමිමා ටත් එ...යුදහමුදා දරැවටත් නිදුක් නිරොගිව දිර්ඝයුස ලැබේවා
aniwarayen
හිතක් ලස්සන වෙන්නෙ ධනවත් කමින් නෙමේ මේ වගේ මනුස්සකම්වලින්..බුදුසරණයි ඔබට
කුමන රැකියාව කරත් මිනිස්කම හඳුනාගත්ත මිනිසුන් මෑණියන්ට ආශීර්වාදයක් කලුනික හොයන්නා වගේ එවැනි පුද්ගලයන්ද සිටින බව සත්‍යයි එම පුතාට ජේසු පිහිටයි මමද හිටපු හමුදා සෙබළෙකි❤❤❤❤
ගොඩක් පින් අයියේ ඔයාට🇱🇰🇱🇰🇱🇰
අනෙ.සොයුර ඔබට ගොඩක් පින් මේ වගේ අසරණ අම්මා කෙනෙකුට උදව් කරාට තෙරුවන් සරණයි ඔබට
T
ලංකාවේ ත්‍රිවිධ හමුදාව කියන්නේ ලොකයේ අංක එකේ හමුදාව ,, එක අපේ රණවිරුවන් ඔප්පු කරල ඉවරයි ,, ජයවෙිවා මගේ රටට,
Rata bera gath ranawiruo mage bf harmy eake anka 1 lokayema
Ow eka athths
0
Y
Adambarai kiyanna math ake samajikawak
ආමි එකේ කවදාවත් ආමි කාරයො හිටියෙ නෑ ඉන්නෙත් නෑ හැමදාම ඉන්නෙ දෙවිවරු විතරයි 🙏🙏🙏💖💖
ඔව් ඒක ඇත්ත
මාත් ආඩම්බරයෙන් කියන්න කැමතියි මගේ තාත්තා හමුදා නිලධාරින්යෙක්🥰🙂
😊😊❤❤@@AhinsaAhinsa-p9q
අන්න ඒකයි අපි අපේ හමුදාවට හැමදාම ගරු කරන්නෙ ආදරය කරන්නෙ.❤❤❤❤❤
හමුදාවේ ඉන්න වීරෝදාර සෙබළු හරිම සංවේදී අය, එයාල ප්‍රථිපත්ති ගරුකයි. ගොඩාක් වටිනා පරිත්‍යාගයක්, මාසයක කාලයක් ගොඩාක් දුක්විදල ගත්ත පඩිය තමයි ඒ අහිංසක අම්මට දීල තියෙන්නෙ. ඒක ලොකු පිනක් . උතුම් දලදා සමිදුන්ගේම පිහිටයි ආදරණීය රණවිරුවාණනි.
හිස නමා ආචාර කරමි. යෝධබල යෝධ ශක්තිය හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. දළඳා සමිදුන්ගේ පිහිටයි. මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි.
❤sebalaObarajek
❤ ශ්‍රීලංකා යුද්ධ හමුදාව. කියන වචනය ඇහුවත් කොහෙවත් තිබුනේ නැති කැක්කුමක් එලියට එනවා.
අයියේ ඔයාට වරදින් නෑ 👍
U
😃😎😋😂😁😀😎😋😚😙☺😉😋😍😍😍😍😍😎😋😊😙😙😊😚☺😇😇😇😋😁😁😀😁😂😂😃😃😎😚😚😊😊🇦🇹🇦🇬🇦🇺🇦🇼🇦🇼🇦🇺🇦🇺🇦🇺🇦🇷🇦🇴🇦🇩🇦🇪🇦🇫🇦🇬🇦🇮🇦🇱🇦🇲🇦🇴🇦🇷🇦🇸🇦🇹🇦🇺🇦🇼🇦🇽🇦🇿🇧🇦🇧🇧🇧🇩🇧🇪🇧🇫🇧🇬🇧🇭🇧🇮🇧🇯🇧🇯🇧🇳🇧🇴🇧🇴🇧🇷🇧🇸🇧🇹🇧🇼🇧🇾🇧🇿🇨🇦🇨🇨🇨🇩🇨🇫🇨🇭🇨🇭🇨🇮🇨🇰🇨🇱🇨🇲🇨🇴🇨🇷🇨🇺🇨🇻🇨🇼🇨🇽🇨🇾🇨🇿🇨🇾🇩🇪🇩🇯🇩🇰🇩🇲🇩🇿🇩🇿🇪🇨🇪🇪🇪🇬🇪🇷🇪🇸🇪🇺🇪🇺🇫🇯🇪🇸🇫🇲🇫🇷🇬🇦🇫🇮🇬🇪🇫🇯🇬🇬🇬🇮🇬🇭🇬🇱🇬🇲🇬🇲🇬🇳🇬🇷🇬🇼🇭🇰🇭🇰🇭🇺🇭🇹🇮🇩🇮🇱🇮🇩🇮🇷🇮🇴🇯🇵🇰🇪🇰🇪🇰🇲🇰🇬🇲🇲🇼🇳🇫🇳🇪🇳🇬🇳🇵🇳🇫🇳🇴🇳🇫🇳🇦🇲🇻🇳🇦🇳🇬🇳🇪🇲🇼🇳🇫🇲🇻🇲🇺🇳🇵🇳🇪🇳🇫🇳🇪🇳🇬🇳🇪🇲🇼🇳🇬🇳🇦🇳🇫🇳🇦🇲🇻🇳🇪🇲🇼🇳🇬🇳🇪🇲🇼🇳🇺🇳🇴🇲🇿🇲🇹🇲🇹🇬🇲🇩🇲🇪🇳🇫🇳🇬
ow
@@premasiridias5591 ඒඒඒ කෝ මෙතන අපේ කොඩිය 😒
ලයික් කරපු සහ කරන්ඩ ඉන්නවා නේ එයාලටගොඩක් පිං ❤🙏...බුදුසරණයි 🙏...දෙවි පිහිටයි 🙏...දළදා හාමුදුරුවන්ගේ පිහිටයි 🙏....
කියන්න වචන නෑ.හරිම සන්වේදී කතාවක්.එ් අම්මා ට කරපු උපකාරය ඉතා උතුම්.🙏🙏🙏...එතුමාගේ සියලු පැතුම් ඉටුවේවා!!!
ඒ මහත්මයට සම්මා සම්බුදු සරනයි. දීර්ගායුශ සියලු සැපසම්පත් ලැබේවා.
ඒ වීරයාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
කල පිනෙන් මවටනිවන් සුව ලැබේවා ඔබට ජය හාසම්පත් ලැබේවා
මෙවැනි දෙ කිරිමට තවත් ශක්තිය ඩෛර්‍ය ලබෙවා දිඋනුවෙන් ඩිඋනුවට පත් වෙවා ! 😍😍😍
උණු වෙන හදවතක් තියෙන්නේ රණ විරුවෙක්ට පමණයි ගොඩක් ආදරෙයි දීර්ගායු ලැබේවා රත්තරං සොයුර ඔබට අසරණ දෙමව් පියන්ට ඔහොම කරන්න එපා සොයුර අම්මාට සලක ගන්න බැරි උනාට දුක් නොවන්න අම්මා වෙනුවෙන් ඔයා කරපු පින ඔයාගෙ අම්මාට ලැබේවා ඔයාගේ අම්මාට නිවන් සුව ලැබේවා ඔයාටත් අර බස් එකේ හිටපු අම්මාට තාත්තාට ඔයාගේ තාත්තාට තෙරුවන් සරණයි 😂😂😂😂🌹🌹🌹🌹❤️❤️❤️👍👍👍✈️
පුතාට. ත්‍රිවිධ රත්නයේ. ආශිර්වාදය ලබා. දිර්ඝ යුෂ ලැබේවා. පුතේ.අම්මාගේ. සෙනෙහස. දන්න දරුවෝ. ඉන්නේ. අත. ලොස්සයි. පුතේ. දළදා සමිදුන්ගේආශිවාදයෙන්. වීරෝදාර. රණවිරු. සියලූදෙනාට. තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻❤️❤️
මේ කතාව ඇත්තක් උනත් එකයි බොරුවක් උනත් එකයි....ඒත් හිතක් පපුවක් නැතුව අන්ලයික් කරපු 1300ක් ගැන නම් සෑහෙන්න කලකිරුනා.. 💔
මෙි කතාව ඇත්තතමයි එ ආචිචිටසල්ලි දුන්නෙ මගෙ බෝයි අපිටබොරැ කියන්න උවමාවකුත් නෑ අපි අසරණ අයට පිහිට වෙනව එයාලගෙ දුක ඇහුවම අපෙ හදවත උනුවෙනව.
අමි කොල්ලො ලග රට ඉන්න අය ලග හිත හොදයි ඇඩෙන්නවා හන්න බැ දුකයි යහපතක් වේවා බුදු සරණායි 😭😭😭😭
Budisarani pute oyata oya ratak watina putek
අනේ මටත් ඒවගේ කෙනෙකුට උදවු කරන්න දවසක් එනවානම් මම මගේ ජිවිතේ ලබන ලස්සනම දවසවේවාඅ
අනෙ ඒ උදව්ව කරපු රටක් වටින අපෙ රටට අවශ්‍ය හොද ගුණයහපත් වක්‍ර පුතාට තිස්තුන් කෝටියක් දෙවියන් රැකදෙවා බුදු සරණයි ❤️❤️
හරිම ආදර්ශවත් පුතෙක්. ඔබට තෙරුවන් සරණයි!
ආදරෙයි සියලුම රණවිරුවන්ට ❤️💪💪❤️
ත්‍රිවිධ හමුදාවට අපගේ උත්තමාචාරය
කතාවට කියනවා අම්මා කෙනෙකුගේ අගේ තේරෙන්න අම්මා කෙනෙක්ම විය යුතුයි කියලා ඒ වගේ තමයි සෙබෙලෙකුගේ අගේ තේරෙන්න තේරෙන්න සෙබලෙක්ම විය යුතුයි🌹🙏
මම යුද හමුදාවේ හිටපු කපිතන් කෙනෙක් යුද හමුදාවේ ඉන්නේ හැම අතින්ම හික්මුනු නිළධාරින් වගේම සෙසු නිළයන් එකයි අදටත් අපි යුද්ධ හමුදාව කියන නමට වගේම ආදරණීය සෙබළුන් හට ආදරේ
ඔබතුමාලට දීර්ඝායුෂ ලැබේවා 🙏
👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🤗👦☝😊
මුලින්ම කියන්න ඕන ඒ සෙබලානන්ට සඳා ජය ඔවුන් සැමදා විරැවන් ❤❤❤❤❤🌹🌹🌹🌹🌹ඒවගේම කියන්නම ඕන අට පාස් උන්,ආමි කරයෝ,හමුදා කාරයෝ කියන අයට ඇස් ඇරෙන්න මේවැනි සිදුවිම් ජනගත කරන ඔබට ගොඩක් පිං බෝහොම ස්තුතියි මොකද උගත් යැයි කියාගන්නා බෝහෝ දෙනෙකුට යුදසෙබලාගේ වටිනාකම නොතේරේ ඒ අතරේ දේශපාලුවෝද වේ ඔවුන් අඩුම තරමේ ඒ අයද මනුෂ්යෝ යැයි සිතිමට තරම් වත් හදවතක් නැත්තෝ වෙති
රත්තරන් වටිනා මනුස්සයෙක් ..jesu pihitai oyata aiye
තෙරැවන් සරනයි විරැවානනි ඔබට. දිර්ගායු ලැබේවා
අපේ රණ්විරුවාට ජයෙන් ජයම වෙවා ... Godak pin
රනවිරැවානනි ඔබ තුමාගේ අමිමට ඒ කරගත්තු පින් අනුමෝදන් වෙිව
මමත් ඒ රණවිරුවාට ❤ සුභ පතනවා..ඔහුට බුදු සරණයි 🙏 දෙව් පිහිටයි 🙏 පරිස්සමෙන් ඉන්න ❤❤❤
යුදහමුදාවෙ ඒ රත්තරං විරුවාට.යහපතක්ම වේවා..ඔහුව මේ ලෝකයට ගෙනත් දුන්න මව් පියන්ට නිවන් දකින්න මේ පින හේතූවේවා..
Sri ලංකා army kiyanna gidak ලොකු tenak tiyana sewayak attama mata ගොඩාක් satutui me aramy eka weda karana aya gena e aytagodak loku manussakamak tiyanawa 👍👍🙂
ඇත්තමයි ගොඩාක් පින් මොකදඔයාලා වගේහොඳ මිනිස්සුමෙයද බොක්කෙන්හැමදාමත් ජීවත් වෙන්න ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤ඒ වගේමඑයත් අම්මටත්ඒ අතටත්ගොඩක් සතුටින්ජීවත්වෙන්න ලැබෙන්න ඕනමේ සමාජය තුළඔයාලා තුන් දෙනාට බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤හැමදාමත් ආදරේඅපේ අම්මලත්අපේ ආදරණීය රණවිරුවෝඅපේ ආදරණීය සහෝදරයෝඔව්දරුවෝ වගේරණවිරු හැමෝටමමගෙන් සුභ පැතුම්
Respectable soldier no words to thanks dear.Great good work keep it up God bless you dear soldier
Aka tama apa sinhala akamutu kama aeya oyata kawadawat waradinna na aeya lokuapiinaa
තුනුරුවන්ගේ සරණයි අපේ රටේ වීර සෙබලුනේ ඔබ තුමන්ලට. සදා ණයගැති ඔබලට අපි සැවොම. 👍💪💪මගෙ පව්ලේ අයත් ඉන්නවා ආමි එකේ. ආදරෙයි සදාකල් ✨✨🩷🩷
ඔය හමුදාවෙි දරැවාට තෙරැවන්ගෙම සරණයි .පුතේ ඔයාව සියළු දෙවියන් රැක දෙත්වා.❤❤❤
මටත් ඇඩුන අනේ. පුතේ ඔයාට බුදුබව අත් වෙනවා.ඔයාගේ අම්මා නිවන් දකිනවා මේ වගේ උතුම් ගතිගුණ ඇති පුතෙක් බිහි කරාට. ඒ වගේම හමුදාවේ ළමයි හොදට උණුවෙන හදවත් තියන්නේ.
ඔයාට බුදු සරනයි පුතා .අසරණ අම්මට පිහිට වුනු ඔයා මේ මිහිපිට ඉන්න දෙවි කෙනෙක්.
ලන්කාවෙ මිනිස්සු කියන්නෙ සමහරු හරිම කුහකයි මේ විඩිඔ එකටත් කැමති නැතිඋන් ඉන්නව සතුටුයි ඒ උදාර රණවිරුව් ගැන😍😍😍
හරිම සංවේදී වගෙම හරිම අාඩම්බරයි අපේ යුද හමුදාව ගැන රණවිරැතුමනි ඔබට අපේ උත්තමාචාරය
ඇත්තටම හමුදාවෙ බෙලුන්ට මම හරිම ආදරෙයි බුදුසරනයි 🙏👍👍🙏
ඔබට ස්තුතී ගරු සෙබලානනී. ඔබයි නියම මානව හිත වාදියා.ඔබට දීර්ඝායු වේවා.බුදු සරණයි.
ඇත්තටම මමත් ගොඩක් ගරු කරන රක්ෂාව තමයි යුද හමුදාව කියන්නේ.මගේ අයියා යුද හමුදා ආබාධිත රණවිරු වෙක් ඔවුන් විරුවන් නොව ජීවමානූ දෙවිවරු බුදු සරණයි
බුදුසරනයි පුතෙ නිරෝගි භාවය ලැබෙවා
සතුටුයි සතුටින් අඩමිබරයි සෙබල සොයුර ඔබ ගැන තෙරුවන් සරණයි
බුදු සරනයි පුතේ ඔයාට යන එන ගමන බිමන ඔබ වැනි වීරෝදාර රනවිරු දරුවන්ට යහපතක් ,සෙතක් සාන්තියක් වේවා,සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා රැක දෙත්වා,පිහිට ලැබෙන්න ඕනී මේවැනි දරුවන්ට යහපතක් සෙතක් වේවා තෙරුවන් සරනයි පුතේ !!!!!
ඒ.රත්තරං පුතා ට තෙරුවන්ගේම සරනයි..❤❤❤🙋♂️
අන්න ඕකය් අපි ARMY එකට ඔච්චර ආදරේ 👊👊👊🖤
හැමදාමත් ලංකාවේ රණවිරුවන් මානුෂියයි❤️❤️
බුදුසරණයි❤️❤️🌹
🙏🏼🙏🏼🙏🏼 හමුදා පුතා , ඔබට තෙරුවන් සරණයි.
මිහිපිට දෙවිවරැ කියන්නෙ ,..ඔබවැනි විරැවන්ට......බුදුසරණයි...ඔබට.!! හැමදාම හරියන්න ඔිනෙ
බුදු සරණයි සියලුම රණවිරුවන්ට
Supiri MIHIPITA DEWIWARAYATA GODAK PIN ...aththammata DEERGAYU
එකයි රණවිරුවන්ගෙයි සාමාන්‍ය මිනිසුන්ගේ වෙනස
Niyamai
Oww
@@wasanthawasantha3528 à,.qsex
ඒ රත්තරන් පුතාට නිදුක් නිරෝගී සුව ලැබී ඒ පිනෙන් වහ වහා නිවන් අවබෝධ වේවා!!!. 🙏🙏🙏
😢තෙරැවන් සරණයි ඔබට පුතේ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරනවා අසරණ අමිමාපවු 😢
අපේ රණවිරුවන්ට හදපිරි උත්තමාචාරය 🙏🙏
BUDU SARANAI!!!!!!!!! SIYALU DEWIYANGE PIHITA ARAKSHAWA LEBENNA ONE 🇱🇰RANA WIRUWATA🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඇත්තටම ඇස්වලට කදුලු ආවා ඔබට දිර්ඝායු වෙවා පුතෙ කරන කියන දෙත් යන එන ගමන් බිමන් හිතන පතන හැම දෙමත් සාර්ථක වෙවා පුතෙ තෙරුවන් සරනයි
👍
නිහතමානී , සංවේදී , අවංක ප්‍රාණකරුවන්ට විශ්වයේ ආශිර්වාද නොඅඩුව ලැබෙනවා.කුහක , අහංකාර, උද්දච්චයින්ට නිසි අයුරින් දඩුවම් ලැබෙනවා. පුතේ ඔබට ස්තුතියි!
අාදරෙයි අපේ රනවිරැවන්ට හැමදාම. I love you ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪
සුපිරි aiye oyaa...hemadama සතුටින් inna
ඇත්ටම මේ වැඩේ එලකිරි අයියා,ඒ මනුස්සයත්වය තමයි දැන් කාලේ මිනිස්සුන්ගෙන් නැතිවෙමින් යන්නේ ,අයියට හැමදාම මිනිස්සුන්ගේ හිත් වලට මේ වගේ යහපත් දේවල් දෙන්න පුළුවන් වෙත්වා!
බුදු සරණයි මල්ලි ඔබට එ පිනම ate බුදු වෙන්න
ඇත්තටම මෙිවාගේ දරුවන් හදපු දෙනා පියන්ට ත් පිංසිද්ද වෙිවා යි දරැවට නිරොහිකම ලැබෙිවා❤❤❤❤❤❤❤
තේරුවන් සරණයි .හදපු ම්ව් පියන්ට ගොඩක් පින්
රනවිරවු කියනේ අන්න ඒකයි ,,
ඒ කතාව අහලා මටත් adunaa ඒ හමුදා මල්ලිට හිස නමා ආචාර කරමි තව තවත් වැඩියෙන් ලැබෙන්න ඕනි
මනුස්සකම තියෙන රත්තරං මනුස්සයෙක් ❤❤
වීරෝධාර. සෙබල. මල්ලියේ. ඔයාටයි.ඔබේ.මෑණියන්ටයි.අමානිවනේදී.මතු.හමුවේවා.බුදුසරණයි.
හැමදාමත් ආදරේයි අපේ රණවිරුවන්ට තෙරැවන් සරණයි
විරැවානෙණි ඔබට බුදුසරනයි රටෙි මුර දේවතාවන් නුඹලායි.
සෑම රණවිරැවෙකුටම තුනුරැවන්ගේ අාශිර්වාදය වෙිවා🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉
obata samada hari yanawa me kala uthum deyata. theruvan saranayi !!!
මේ වගේ පින් ඇති රනවිරුවන් රටට වාසනාවක්.🥰🥰🥰🥰
තව මේ වගේ බිරිදක් ලබන්න ඒ සීයා ගොඩක් පින් කරලා තියෙනවා.
බුදුසරනයි🥰🙏
අටපාස් මිනිස්සු කියලා බනින මිනිස්සුන්ට මේ වගේ වීඩියෝ තමයි වැදගත් .... රණවිරුවන් තමයි අපේ රටේ හයිය...😍😍😍
තේමා පාඨයටම ගැළපෙන එළකිරි ප්‍රකාශයක්!
රණවිරුවාණනි,
ඔබට මගේ හදපිරි සුපැතුම්!
ඒ මව්තුමියට තෙරුවන් සරණයි!
ඒ පියතුමාට ඉක්මනින් සුවය ලැබේවා!
Adarei army eke kollont hamadama
❤️♥️♥️ අපෙ රණවිරුවන් වෙනුවෙන් අපි සද ණයගැතායි.ගොඩක් නොමිනිසූන් අතරින් බිහිවූ මිනිසුන්.♥️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️
මෙන්න අපේ එඩිතර රණවිරුවන්ගේ තියෙන මනුස්සකම යහපත් ගති පැවතුම් ඇත්තමයි අපේ රණවිරු බුදුන් දැක නිවන් දකින්න ඕන
මේ කතාවටනං ඇත්තටම හිත රිදුනා
අන්නේකයි අපි හමුදාවට හදවතින්ම ආදරේ 😘
ගොඩාක් ආඩම්බරයි... ඔබට තෙරුවන්සරණයි!
රණවිරුවෝ කියන්නේ දෙවියෝ වගේ මනුස්සයෝ එයාල නිසයි අපි අද නිදහසේ සතුටින් ජිවත් වෙන්නේ
🙏❤🖤🙏
ආදරණීය විරු පුතුණි තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි ....!!! 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
රණ විරු ඔබ ගැන ගොඩක් සතුටුයි ඇත්තටම සතුටුයි තෙරුවන් සරණයි
etthtama.godak.dukai.me.wage.ratthran.minesunta.kawadawath.waradinne.rana.viru.obata.dalada.samidu.pihetai.
Bs
Deasayea mura deviyani oba kala a kriyawata godak pin siyalu deviyan obawa araksha karathwa budu saranai
හැමදාමත් ලංකාවේ රණවිරුවන් මානූෂීයයි දෙවි පිහිටයි විරුවාණෙනි🙏🙏🙏
හමුදාවේ අපේ රණවිරුවන්ට ජයවේවා !!!!❤❤❤❤
කොතෙක් හිටියත් මෙහෙය වන්නට යුද්දයේ සෙන් පති වරුන්
රටට ණය නැති සෙබල පුත නුබ තමයි කණ්ඩුල ඇත් රජුන් ❤️
මට දරාගන්න බැරි දුකක් දැනූනා ,පූතා ඔයාට සියලුම සැපසම්පත් මෙම බවයෙදීම ලැබෙනවා මයි.
පව් අනේ මේ වගේ මිනිස්සු දැන් අඩුයි...මේ වගේ වීඩියෝස් තමයි යූ ටියුබ් එකට ඕනෙ.ජය වේවා
I gfgkkllkkhkk
Mawaga.rahharan.lamaihama.aparata.baragahha.puha.oyata.pen.puha.oyata.wade.wAdela.labannaonapuha❤❤❤❤❤❤❤👍
අපෙ රටේ මනුස්සකම අතින් ඉහලින්ම ඉන්නේ අපෙ මෙ රනවිරු දෙවිවරු තමා ඉතිම් ආචාර කරමු හිසනමා 🙏🙏🙏
හැමදාම හැමෝටම පිහිටට ආවෙ ජාතියේ මුර දේවතාවන් තමයි,හදවතින්ම ගරැ කරනව ඔබ සැමට.බුදුසරණයි දෙවිපිහිටයි තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ආරක්ෂාවයි නිරතුරැවම ඔබලාට ලැබේවා...!!!
m
Mema atthaamma thamange duwawa kuda kalayedeema demawpiyange Watkins kama kiyala therum karala haduwoth mema atchige mahatthaya ada oya thathwayata watenne naha. HABAI EKA DEYAK STHEERAI DEMAWPIYANGE HITHA RIDEWWOTH ME LOKAYAEDEE EMA PAWA GEWANNE NATHUWA MARANAYA ATH WENNE NAHA .MEYA DEWIYANGE EKA NIYOGAYAK
Yyt
මගේ හද පිරි උත්තමාචාරය ඒ රණවිරුවට!
ඇගේ හිරිකඩු පිපුනා ඒ කාතාව අහද්දි 😍😍 මේ වගේ මනුස්සයන්ට වරදින්න එපා 😘💜️🖤
Ma waga ayata kawama dakawat waradinna na maga as dakata kadulut awa 😫😫😫😫😫💖💞💕❣💘
Ranaviruwan hata Hoda hadawatak tiyenawa
මේ වගේ අය කෝ 🙏🙏🙏🙏🙏
මේ වගේ රත්තරං කොල්ලො තමයි අපේ රට බේර ගත්තෙ.එතුමාට දෙවියෝ අාශිර්වාද කරනව.මතු උපදිනා හැම භවයකදීම උත්තමයෙක් වේවා !!! සැප සමිපත් වලිං පිරී ඉතිරේවායි මාගේ පැතුමයි.
ණ
ණණණ
ණණණ
ණණණ
ණණ
ණණණ
මේ වගෙ අය රටට සම්පතක්
Go98ù787h6yy9i .b😊@@SachiniSadaminj
7❤huy6yg ච චකකංඅංඈචෑඇග ඈඛ8@@anamaradasa9157
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
Welding
රණවිරු පුතේ ඔයාට තෙරැවන් සරණයි !!! සියලු දෙවි රැකවරණයි!!!
Tanks aiya oya api gana video karanawata math ලංකාවේ හමුදාවේ එක් සෙබලෙක් අයියේ.
Sir,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනිවාරෙන් ආපේම සිංහල කොල්ලෙක් වෙන්න ඕනේ මෙයා.....බුදු සරණයි අය්යේ......
God bless this Young Army Officer for keeping alive the love for mothers and the motherland Sri Lanka.
ඔබට දළදා සමිඳුන් ගෙ පිහිටයි මල්ලියෙ .අපෙ රණවිරුවන් අපිට ඉන්න මහිපිට දෙව් යන්
තෙරැවන් සරනයි එ.අමිමා ටත් එ...යුදහමුදා දරැවටත් නිදුක් නිරොගිව දිර්ඝයුස ලැබේවා
aniwarayen
හිතක් ලස්සන වෙන්නෙ ධනවත් කමින් නෙමේ මේ වගේ මනුස්සකම්වලින්..බුදුසරණයි ඔබට
කුමන රැකියාව කරත් මිනිස්කම හඳුනාගත්ත මිනිසුන් මෑණියන්ට ආශීර්වාදයක් කලුනික හොයන්නා වගේ එවැනි පුද්ගලයන්ද සිටින බව සත්‍යයි එම පුතාට ජේසු පිහිටයි මමද හිටපු හමුදා සෙබළෙකි❤❤❤❤
ගොඩක් පින් අයියේ ඔයාට🇱🇰🇱🇰🇱🇰
අනෙ.සොයුර ඔබට ගොඩක් පින් මේ වගේ අසරණ අම්මා කෙනෙකුට උදව් කරාට තෙරුවන් සරණයි ඔබට
T
ලංකාවේ ත්‍රිවිධ හමුදාව කියන්නේ ලොකයේ අංක එකේ හමුදාව ,, එක අපේ රණවිරුවන් ඔප්පු කරල ඉවරයි ,, ජයවෙිවා මගේ රටට,
Rata bera gath ranawiruo mage bf harmy eake anka 1 lokayema
Ow eka athths
0
Y
Adambarai kiyanna math ake samajikawak
ආමි එකේ කවදාවත් ආමි කාරයො හිටියෙ නෑ ඉන්නෙත් නෑ හැමදාම ඉන්නෙ දෙවිවරු විතරයි 🙏🙏🙏💖💖
ඔව් ඒක ඇත්ත
මාත් ආඩම්බරයෙන් කියන්න කැමතියි මගේ තාත්තා හමුදා නිලධාරින්යෙක්🥰🙂
😊😊❤❤@@AhinsaAhinsa-p9q
අන්න ඒකයි අපි අපේ හමුදාවට හැමදාම ගරු කරන්නෙ ආදරය කරන්නෙ.❤❤❤❤❤
හමුදාවේ ඉන්න වීරෝදාර සෙබළු හරිම සංවේදී අය, එයාල ප්‍රථිපත්ති ගරුකයි. ගොඩාක් වටිනා පරිත්‍යාගයක්, මාසයක කාලයක් ගොඩාක් දුක්විදල ගත්ත පඩිය තමයි ඒ අහිංසක අම්මට දීල තියෙන්නෙ. ඒක ලොකු පිනක් . උතුම් දලදා සමිදුන්ගේම පිහිටයි ආදරණීය රණවිරුවාණනි.
හිස නමා ආචාර කරමි. යෝධබල යෝධ ශක්තිය හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. දළඳා සමිදුන්ගේ පිහිටයි. මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි.
❤sebala
Obarajek
❤ ශ්‍රීලංකා යුද්ධ හමුදාව.
කියන වචනය ඇහුවත් කොහෙවත් තිබුනේ නැති කැක්කුමක් එලියට එනවා.
අයියේ ඔයාට වරදින් නෑ 👍
U
😃😎😋😂😁😀😎😋😚😙☺😉😋😍😍😍😍😍😎😋😊😙😙😊😚☺😇😇😇😋😁😁😀😁😂😂😃😃😎😚😚😊😊🇦🇹🇦🇬🇦🇺🇦🇼🇦🇼🇦🇺🇦🇺🇦🇺🇦🇷🇦🇴🇦🇩🇦🇪🇦🇫🇦🇬🇦🇮🇦🇱🇦🇲🇦🇴🇦🇷🇦🇸🇦🇹🇦🇺🇦🇼🇦🇽🇦🇿🇧🇦🇧🇧🇧🇩🇧🇪🇧🇫🇧🇬🇧🇭🇧🇮🇧🇯🇧🇯🇧🇳🇧🇴🇧🇴🇧🇷🇧🇸🇧🇹🇧🇼🇧🇾🇧🇿🇨🇦🇨🇨🇨🇩🇨🇫🇨🇭🇨🇭🇨🇮🇨🇰🇨🇱🇨🇲🇨🇴🇨🇷🇨🇺🇨🇻🇨🇼🇨🇽🇨🇾🇨🇿🇨🇾🇩🇪🇩🇯🇩🇰🇩🇲🇩🇿🇩🇿🇪🇨🇪🇪🇪🇬🇪🇷🇪🇸🇪🇺🇪🇺🇫🇯🇪🇸🇫🇲🇫🇷🇬🇦🇫🇮🇬🇪🇫🇯🇬🇬🇬🇮🇬🇭🇬🇱🇬🇲🇬🇲🇬🇳🇬🇷🇬🇼🇭🇰🇭🇰🇭🇺🇭🇹🇮🇩🇮🇱🇮🇩🇮🇷🇮🇴🇯🇵🇰🇪🇰🇪🇰🇲🇰🇬🇲🇲🇼🇳🇫🇳🇪🇳🇬🇳🇵🇳🇫🇳🇴🇳🇫🇳🇦🇲🇻🇳🇦🇳🇬🇳🇪🇲🇼🇳🇫🇲🇻🇲🇺🇳🇵🇳🇪🇳🇫🇳🇪🇳🇬🇳🇪🇲🇼🇳🇬🇳🇦🇳🇫🇳🇦🇲🇻🇳🇪🇲🇼🇳🇬🇳🇪🇲🇼🇳🇺🇳🇴🇲🇿🇲🇹🇲🇹🇬🇲🇩🇲🇪🇳🇫🇳🇬
ow
@@premasiridias5591 ඒඒඒ කෝ මෙතන අපේ කොඩිය 😒
ලයික් කරපු සහ කරන්ඩ ඉන්නවා නේ එයාලටගොඩක් පිං ❤🙏...
බුදුසරණයි 🙏...
දෙවි පිහිටයි 🙏...
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි 🙏....
කියන්න වචන නෑ.හරිම සන්වේදී කතාවක්.එ් අම්මා ට කරපු උපකාරය ඉතා උතුම්.🙏🙏🙏...
එතුමාගේ සියලු පැතුම් ඉටුවේවා!!!
ඒ මහත්මයට සම්මා සම්බුදු සරනයි. දීර්ගායුශ සියලු සැපසම්පත් ලැබේවා.
ඒ වීරයාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
කල පිනෙන් මවටනිවන් සුව ලැබේවා ඔබට ජය හාසම්පත් ලැබේවා
මෙවැනි දෙ කිරිමට තවත් ශක්තිය ඩෛර්‍ය ලබෙවා දිඋනුවෙන් ඩිඋනුවට පත් වෙවා ! 😍😍😍
උණු වෙන හදවතක් තියෙන්නේ රණ විරුවෙක්ට පමණයි ගොඩක් ආදරෙයි දීර්ගායු ලැබේවා රත්තරං සොයුර ඔබට අසරණ දෙමව් පියන්ට ඔහොම කරන්න එපා සොයුර අම්මාට සලක ගන්න බැරි උනාට දුක් නොවන්න අම්මා වෙනුවෙන් ඔයා කරපු පින ඔයාගෙ අම්මාට ලැබේවා ඔයාගේ අම්මාට නිවන් සුව ලැබේවා ඔයාටත් අර බස් එකේ හිටපු අම්මාට තාත්තාට ඔයාගේ තාත්තාට තෙරුවන් සරණයි 😂😂😂😂🌹🌹🌹🌹❤️❤️❤️👍👍👍✈️
පුතාට. ත්‍රිවිධ රත්නයේ. ආශිර්වාදය ලබා. දිර්ඝ යුෂ ලැබේවා. පුතේ.
අම්මාගේ. සෙනෙහස. දන්න දරුවෝ. ඉන්නේ. අත. ලොස්සයි. පුතේ. දළදා සමිදුන්ගේ
ආශිවාදයෙන්. වීරෝදාර. රණවිරු. සියලූදෙනාට. තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻❤️❤️
මේ කතාව ඇත්තක් උනත් එකයි බොරුවක් උනත් එකයි....ඒත් හිතක් පපුවක් නැතුව අන්ලයික් කරපු 1300ක් ගැන නම් සෑහෙන්න කලකිරුනා.. 💔
මෙි කතාව ඇත්තතමයි එ ආචිචිටසල්ලි දුන්නෙ මගෙ බෝයි අපිටබොරැ කියන්න උවමාවකුත් නෑ අපි අසරණ අයට පිහිට වෙනව එයාලගෙ දුක ඇහුවම අපෙ හදවත උනුවෙනව.
අමි කොල්ලො ලග රට ඉන්න අය ලග හිත හොදයි ඇඩෙන්නවා හන්න බැ දුකයි යහපතක් වේවා බුදු සරණායි 😭😭😭😭
Budisarani pute oyata oya ratak watina putek
අනේ මටත් ඒවගේ කෙනෙකුට උදවු කරන්න දවසක් එනවානම් මම මගේ ජිවිතේ ලබන ලස්සනම දවසවේවාඅ
අනෙ ඒ උදව්ව කරපු රටක් වටින අපෙ රටට අවශ්‍ය හොද ගුණයහපත් වක්‍ර පුතාට තිස්තුන් කෝටියක් දෙවියන් රැකදෙවා බුදු සරණයි ❤️❤️
හරිම ආදර්ශවත් පුතෙක්. ඔබට තෙරුවන් සරණයි!
ආදරෙයි සියලුම රණවිරුවන්ට ❤️💪💪❤️
ත්‍රිවිධ හමුදාවට අපගේ උත්තමාචාරය
කතාවට කියනවා අම්මා කෙනෙකුගේ අගේ තේරෙන්න අම්මා කෙනෙක්ම විය යුතුයි කියලා ඒ වගේ තමයි සෙබෙලෙකුගේ අගේ තේරෙන්න තේරෙන්න සෙබලෙක්ම විය යුතුයි🌹🙏
මම යුද හමුදාවේ හිටපු කපිතන් කෙනෙක් යුද හමුදාවේ ඉන්නේ හැම අතින්ම හික්මුනු නිළධාරින් වගේම සෙසු නිළයන් එකයි අදටත් අපි යුද්ධ හමුදාව කියන නමට වගේම ආදරණීය සෙබළුන් හට ආදරේ
ඔබතුමාලට දීර්ඝායුෂ ලැබේවා 🙏
👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🤗👦☝😊
මුලින්ම කියන්න ඕන ඒ සෙබලානන්ට සඳා ජය ඔවුන් සැමදා විරැවන් ❤❤❤❤❤🌹🌹🌹🌹🌹
ඒවගේම කියන්නම ඕන අට පාස් උන්,ආමි කරයෝ,හමුදා කාරයෝ කියන අයට ඇස් ඇරෙන්න මේවැනි සිදුවිම් ජනගත කරන ඔබට ගොඩක් පිං බෝහොම ස්තුතියි මොකද උගත් යැයි කියාගන්නා බෝහෝ දෙනෙකුට යුදසෙබලාගේ වටිනාකම නොතේරේ ඒ අතරේ දේශපාලුවෝද වේ ඔවුන් අඩුම තරමේ ඒ අයද මනුෂ්යෝ යැයි සිතිමට තරම් වත් හදවතක් නැත්තෝ වෙති
රත්තරන් වටිනා මනුස්සයෙක් ..jesu pihitai oyata aiye
තෙරැවන් සරනයි විරැවානනි ඔබට. දිර්ගායු ලැබේවා
අපේ රණ්විරුවාට ජයෙන් ජයම වෙවා ... Godak pin
රනවිරැවානනි ඔබ තුමාගේ අමිමට ඒ කරගත්තු පින් අනුමෝදන් වෙිව
මමත් ඒ රණවිරුවාට ❤ සුභ පතනවා..ඔහුට බුදු සරණයි 🙏 දෙව් පිහිටයි 🙏 පරිස්සමෙන් ඉන්න ❤❤❤
යුදහමුදාවෙ ඒ රත්තරං විරුවාට.යහපතක්ම වේවා..ඔහුව මේ ලෝකයට ගෙනත් දුන්න මව් පියන්ට නිවන් දකින්න මේ පින හේතූවේවා..
Sri ලංකා army kiyanna gidak ලොකු tenak tiyana sewayak attama mata ගොඩාක් satutui me aramy eka weda karana aya gena e aytagodak loku manussakamak tiyanawa 👍👍🙂
ඇත්තමයි ගොඩාක් පින් මොකදඔයාලා වගේහොඳ මිනිස්සුමෙයද බොක්කෙන්හැමදාමත් ජීවත් වෙන්න ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤ඒ වගේමඑයත් අම්මටත්ඒ අතටත්ගොඩක් සතුටින්ජීවත්වෙන්න ලැබෙන්න ඕනමේ සමාජය තුළඔයාලා තුන් දෙනාට බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤හැමදාමත් ආදරේඅපේ අම්මලත්අපේ ආදරණීය රණවිරුවෝඅපේ ආදරණීය සහෝදරයෝඔව්දරුවෝ වගේරණවිරු හැමෝටමමගෙන් සුභ පැතුම්
Respectable soldier no words to thanks dear.Great good work keep it up God bless you dear soldier
Aka tama apa sinhala akamutu kama aeya oyata kawadawat waradinna na aeya lokuapiinaa
තුනුරුවන්ගේ සරණයි අපේ රටේ වීර සෙබලුනේ ඔබ තුමන්ලට. සදා ණයගැති ඔබලට අපි සැවොම. 👍💪💪මගෙ පව්ලේ අයත් ඉන්නවා ආමි එකේ. ආදරෙයි සදාකල් ✨✨🩷🩷
ඔය හමුදාවෙි දරැවාට තෙරැවන්ගෙම සරණයි .පුතේ ඔයාව සියළු දෙවියන් රැක දෙත්වා.❤❤❤
මටත් ඇඩුන අනේ. පුතේ ඔයාට බුදුබව අත් වෙනවා.ඔයාගේ අම්මා නිවන් දකිනවා මේ වගේ උතුම් ගතිගුණ ඇති පුතෙක් බිහි කරාට. ඒ වගේම හමුදාවේ ළමයි හොදට උණුවෙන හදවත් තියන්නේ.
ඔයාට බුදු සරනයි පුතා .අසරණ අම්මට පිහිට වුනු ඔයා මේ මිහිපිට ඉන්න දෙවි කෙනෙක්.
ලන්කාවෙ මිනිස්සු කියන්නෙ සමහරු හරිම කුහකයි මේ විඩිඔ එකටත් කැමති නැතිඋන් ඉන්නව සතුටුයි ඒ උදාර රණවිරුව් ගැන😍😍😍
හරිම සංවේදී වගෙම හරිම අාඩම්බරයි අපේ යුද හමුදාව ගැන රණවිරැතුමනි ඔබට අපේ උත්තමාචාරය
ඇත්තටම හමුදාවෙ බෙලුන්ට මම හරිම ආදරෙයි බුදුසරනයි 🙏👍👍🙏
ඔබට ස්තුතී ගරු සෙබලානනී. ඔබයි නියම මානව හිත වාදියා.ඔබට දීර්ඝායු වේවා.බුදු සරණයි.
ඇත්තටම මමත් ගොඩක් ගරු කරන රක්ෂාව තමයි යුද හමුදාව කියන්නේ.මගේ අයියා යුද හමුදා ආබාධිත රණවිරු වෙක් ඔවුන් විරුවන් නොව ජීවමානූ දෙවිවරු බුදු සරණයි
බුදුසරනයි පුතෙ නිරෝගි භාවය ලැබෙවා
සතුටුයි සතුටින් අඩමිබරයි සෙබල සොයුර ඔබ ගැන තෙරුවන් සරණයි
බුදු සරනයි පුතේ ඔයාට යන එන ගමන බිමන ඔබ වැනි වීරෝදාර රනවිරු දරුවන්ට යහපතක් ,සෙතක් සාන්තියක් වේවා,සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා රැක දෙත්වා,පිහිට ලැබෙන්න ඕනී මේවැනි දරුවන්ට යහපතක් සෙතක් වේවා තෙරුවන් සරනයි පුතේ !!!!!
ඒ.රත්තරං පුතා ට තෙරුවන්ගේම සරනයි..❤❤❤🙋♂️
අන්න ඕකය් අපි ARMY එකට ඔච්චර ආදරේ 👊👊👊🖤
හැමදාමත් ලංකාවේ රණවිරුවන් මානුෂියයි❤️❤️
බුදුසරණයි❤️❤️🌹
🙏🏼🙏🏼🙏🏼 හමුදා පුතා , ඔබට තෙරුවන් සරණයි.
මිහිපිට දෙවිවරැ කියන්නෙ ,..ඔබවැනි විරැවන්ට......බුදුසරණයි...ඔබට.!! හැමදාම හරියන්න ඔිනෙ
බුදු සරණයි සියලුම රණවිරුවන්ට
Supiri MIHIPITA DEWIWARAYATA GODAK PIN ...aththammata DEERGAYU
එකයි රණවිරුවන්ගෙයි සාමාන්‍ය මිනිසුන්ගේ වෙනස
Niyamai
Oww
@@wasanthawasantha3528 à
,.qsex