Sarala Sinhala Theravili | හරිම සරල තේරවිලි 10ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • SinhalaSchool දැනුම වර්ධනය කිරීම | Effective Ways to Enhance Knowledge - දැනුම වර්ධනය කිරීම (Knowledge Development)
    තේරවිලි 10
    වැඩ්ඩෙක්නම් උත්තර දෙන්න
    රජතුමත් ඉන්නවා රැජිනත් ඉන්නවා
    මේගොල්ලන්ට පාලනය කරන්න
    රටක් නැහැ
    මේ සේනාවේ දාහක් එකතු වෙලා
    මුළුගමම ඇවිද්දත් දූවිලි එන්නේ නෑ
    කකුල් වලින් වතුර බීලා
    ඔලුවෙන් බිත්තර දානවා මෙයා කවුද?
    ගල් මුල් වලින් ගැහුවට බය නෑ
    වතුරෙන් ගැහුවොත් මාර බයයි මම කවුද?
    උඩත් හිල් යටත් හිල් වමෙත්හිල් දකුණෙත් හිල්
    වතුර අරන් යන්න පුළුවන් ඒ මොකක්ද?
    පස් කාල පසේ ජීවත් වෙනවා
    ඊට පස්සේ පසේම පස්වෙනව
    ඉරිච්ච ඇඳුම් ඇඳ ගත්තට මුතු ඇට නම්
    හුඟක් තිබෙනවා එයා කවුද?
    තමන්ටම අයිති දෙයක් අල්ලලා බලන්න
    පුළුවන් නමුත් එබිල බලන්න බෑ
    අතින් ගැහුවත් අඬන්නෙ නෑ
    පයින් ගැහුවත් අඬන්නෙ නෑ ඒ කවුද?
    ඔබගේ දැනුම වර්ධනය කිරීමට උපකාරී උපදෙස් සහ ක්‍රමවේද සිදුකරන්න. මෙම වීඩියෝවේදී, කුමන ක්‍රමවේද ප්‍රයෝජනයක් ලබා ගත හැකිද යන්න සාකච්ඡා කරන අතර, ඔබගේ කුසලතා වර්ධනය කිරීමේ වටිනා තොරතුරු සපයන්නෙමු. දැන්ම නරඹන්න හා දැනුම වර්ධනය කිරීමේ හොඳම ක්‍රම ගැන ඉගෙන ගන්න!
    My Other Channel : tinyurl.com/NotiChanu
    #SriLankaSinhalaEducation #SinhalaSchool #SinhalaPasala #TalkWithChanu #SLSINHALATH-cam #SrilankaSinhalayoutube #sinhalabestyoutube #SinhalaChannel
    Disclaimer
    This channel does not promote or encourage any illegal activities.
    All contents provided by this channel for
    GENERAL AND EDUCATIONAL PURPOSES ONLY.
    Copyright disclaimer under section 107 of the copyright act 1976, allowance is made for "fair use policy" for purposes such as criticism, comment, news reporting, teaching,scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.

ความคิดเห็น • 417

  • @suwarank9065
    @suwarank9065 19 วันที่ผ่านมา +7

    ඇත්තටම හරිම ආඩම්බරයකි ඔබ වැනි උතුම් කෙනෙක් හරිම ආඩම්බරයකි .වැදගත් වැඩ සටහනක් .බුදු සරනයි ❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ccchamika4030
    @ccchamika4030 19 วันที่ผ่านมา +14

    මාමෙ මම 4 වසර ,අර උත්තර දුන්නේ නැති ගැටලුව ගිණිකුර කියලා මම හිතන්නෙ ,(සදෙව් තීක්ෂණ )

    • @SrilankaEducation
      @SrilankaEducation  18 วันที่ผ่านมา +1

      පුතේ උත්තරේ ගල් අඟුරු

  • @indikanishamani8863
    @indikanishamani8863 5 วันที่ผ่านมา +2

    Aththatama meka hodayi

  • @user-jd8vw5ts1b
    @user-jd8vw5ts1b 18 วันที่ผ่านมา +2

    ගොඩක් ලස්සනයි බුදු සරණයි

  • @msdesilva4698
    @msdesilva4698 19 วันที่ผ่านมา +2

    චානු.මේ.ටික.ආශාවෙන් ඇහුව . ඒත් උත්තර හොයා ගන්න බැරි.උනානෙ.
    ඔයා හොඳම.හරිම දක්ෂයෙක්.
    ලොකුම සේවයක් .
    ඔහොම කරගෙන යන්න.
    දක්ෂතාවය.ගැන සතුටුයි
    ජයවේවා..!!!

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ආදරෙයි ගොඩක් අගය කරනවා හැමදාම මගේ වැඩසටහන් බලනවා ඒවගේම මම කියවපු හැම කමෙන්ට් වලම ඔයාගේ කමෙන්ට් එක මම දැක්කා ඇත්තටම ගොඩක් ආදරෙයි

    • @kumudinidisanayake7271
      @kumudinidisanayake7271 18 วันที่ผ่านมา +1

      Q

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 14 ชั่วโมงที่ผ่านมา

    ලස්සන වැඩ සටහනක් මුල්ම එක මම හිතුව හරි ලුනු ගින්දර වතුර හිතුව බුදු සරණයි

  • @SadikaSujith
    @SadikaSujith 19 วันที่ผ่านมา +2

    සුපිරි

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ravigamage222
    @Ravigamage222 19 วันที่ผ่านมา +2

    සුපිරි❤❤

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 19 วันที่ผ่านมา +1

    හොද වැඩක් පුතේ ...දිගටම කරගෙන යන්න .තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 පුතේ .

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 19 วันที่ผ่านมา +1

      Ane lassanayi puthe jaya wewa👌👌

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි ආදරෙයි🙏🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera39 17 วันที่ผ่านมา

    good job.

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 19 วันที่ผ่านมา +2

    Niyamai malli thanksss❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @virajith724
    @virajith724 19 วันที่ผ่านมา +5

    0:58
    දෙවෙනි එක කාඩ් කුට්ටම වෙන්නත් පුලුවන් චෙස් බෝඩ් එක වෙන්නත් පුලුවන්. දෙකම හරි රජයි රැජිනයි දෙන්නම ඉන්නවා

  • @user-yi5ym6ci3r
    @user-yi5ym6ci3r 19 วันที่ผ่านมา +2

    Program eka baluwe den
    Nodanna deyak dana gatta..
    Gadak tanks. Bs ❤❤❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา

      අද කරපු විදිහට වීඩියෝ හොඳයිද කියලා කියන්න අපි දිගටම කරන්න පුළුවන් එහෙම නැතිනම් පරණ විදිහට කරන්නත් පුළුවන් කොහොමද කියල ඔබේ අදහස කියන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-yi5ym6ci3r
      @user-yi5ym6ci3r 19 วันที่ผ่านมา +1

      Me wedahat hodai
      Lamunge danuma ayalagenma ahana eka tami hoda
      Apeyat alut deewan dana gann puluwan. Bs deergausa weewa

  • @user-cp8nm8iy3n
    @user-cp8nm8iy3n 10 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් වටින video එකක්
    👍👍

  • @lilazain7424
    @lilazain7424 19 วันที่ผ่านมา +2

    පුතේ ඔබ‍ට jaya වේවා

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ආදරෙයි💞❤️❤️❤️💞💞❤️❤️❤️💞💞❤️❤️❤️💞

  • @SLTECHSTUDIO-gi8tm
    @SLTECHSTUDIO-gi8tm 19 วันที่ผ่านมา +3

    aththatamayi uththare balanna issalla mama kiyanne uththe lunu

  • @sunitalanka3102
    @sunitalanka3102 19 วันที่ผ่านมา

    Wow niyamai ane♥️♥️♥️♥️

  • @Roshan-ei6lr
    @Roshan-ei6lr 16 วันที่ผ่านมา

    එළ නියමයි

  • @kahasanthaindikakumarakuma9163
    @kahasanthaindikakumarakuma9163 7 วันที่ผ่านมา

  • @lilazain7424
    @lilazain7424 19 วันที่ผ่านมา +3

    💞❤️❤️❤️💞

  • @ChamothRivindu
    @ChamothRivindu 14 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 19 วันที่ผ่านมา +1

    Hodai

  • @SithaRanjani-cz3ko
    @SithaRanjani-cz3ko 14 ชั่วโมงที่ผ่านมา

    Beautiful

  • @ASho-td4uz
    @ASho-td4uz 5 วันที่ผ่านมา

    Saa niyamai 🎉🎉🎉

  • @AyeshaMaduwanthi-eu2db
    @AyeshaMaduwanthi-eu2db วันที่ผ่านมา

    💚

  • @Roshan-ei6lr
    @Roshan-ei6lr 16 วันที่ผ่านมา

    ❤❤❤

  • @HappyArcticWolf-tj6ts
    @HappyArcticWolf-tj6ts 2 วันที่ผ่านมา

    💙

  • @kwtkwt1023
    @kwtkwt1023 7 วันที่ผ่านมา

    එල.නියමයි.මල්ලි

  • @nishi6597
    @nishi6597 19 วันที่ผ่านมา +2

    Eththatama.harima.hodai

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ගොඩක් ආදරෙයි

    • @nishi6597
      @nishi6597 19 วันที่ผ่านมา

      Mama.thamai.issarawelama.commebt.kare hadun.kura.kiyala

  • @sammuchandrika1821
    @sammuchandrika1821 19 วันที่ผ่านมา +2

    බුරැවා කුට්ටම

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 13 วันที่ผ่านมา

    Supiri ❤

  • @budhdhikajagath8206
    @budhdhikajagath8206 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ThinukaYT
    @ThinukaYT 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @SheharaVinod
    @SheharaVinod 19 วันที่ผ่านมา +2

    💚💚💚💚💚

  • @amal32237
    @amal32237 19 วันที่ผ่านมา +1

    මිලදී ගත් දී
    කළු පාටයි
    පාවිච්චි කරද්දි
    රතු පාටයි
    පාවිච්චි කරලා ඉවර උනාම අළු පාටයි
    උත්තරය තමා ගල් අඟුරු (chacoal)

  • @SwSw-hc1fy
    @SwSw-hc1fy 7 วันที่ผ่านมา

    Supiri

  • @user-io9ko3fc3s
    @user-io9ko3fc3s 13 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍❤❤

  • @ruwanchamara4052
    @ruwanchamara4052 19 วันที่ผ่านมา +2

    Budu pale eka

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 18 วันที่ผ่านมา

    උත්තරය. ගල් අඟුරු 👍

  • @diliHK685
    @diliHK685 14 วันที่ผ่านมา

    Queen of the bees.

  • @SLTECHSTUDIO-gi8tm
    @SLTECHSTUDIO-gi8tm 19 วันที่ผ่านมา +2

    aiyoo

  • @wasanarenuka3682
    @wasanarenuka3682 6 วันที่ผ่านมา +1

    හාදුන් කුරු මල්ලි

  • @dinushatv
    @dinushatv 11 วันที่ผ่านมา

    🙂

  • @TharinduDilshan-gz7ul
    @TharinduDilshan-gz7ul 19 วันที่ผ่านมา +1

    10/4

  • @SharinFernando
    @SharinFernando 19 วันที่ผ่านมา +1

    💚💚💚💚💚💚

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp 19 วันที่ผ่านมา +1

    ගොඩක් හොදයි මල්ලී❤❤ ගොඩක්❤ ❤ආදරේයි❤ තවත් අරන් එන්න❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි මේ වගේ ප්‍රශ්න අහන එක හොඳයිද කියලා කියන්න

  • @ASho-td4uz
    @ASho-td4uz 5 วันที่ผ่านมา

    Antema prsnayata utaraya අඟුරු 🎉🎉🎉

  • @user-qr4fr6tq8p
    @user-qr4fr6tq8p 20 ชั่วโมงที่ผ่านมา

    Fire

  • @gamagesamanmalee9036
    @gamagesamanmalee9036 19 วันที่ผ่านมา +3

    ගින්දර

  • @SLTECHSTUDIO-gi8tm
    @SLTECHSTUDIO-gi8tm 19 วันที่ผ่านมา +3

    hadavatha

  • @kahasanthaindikakumarakuma9163
    @kahasanthaindikakumarakuma9163 7 วันที่ผ่านมา

    🔥 කූර

  • @ThinukaYT
    @ThinukaYT 11 ชั่วโมงที่ผ่านมา +1

    💚💚💚💚💚💚💚💚💚💚

  • @RatnamVijayan
    @RatnamVijayan 19 วันที่ผ่านมา +2

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @indikanishamani8863
    @indikanishamani8863 5 วันที่ผ่านมา +1

    Gal aguru mama minuki 7grade❤😊

  • @user-io9cb8kn3t
    @user-io9cb8kn3t 19 วันที่ผ่านมา +1

    ❤ hadun kura

    • @SrilankaEducation
      @SrilankaEducation  18 วันที่ผ่านมา

      හඳුන් කූර නෙමෙයි. ගල් අඟුරු තමයි හරි උත්තරේ

  • @SLTECHSTUDIO-gi8tm
    @SLTECHSTUDIO-gi8tm 19 วันที่ผ่านมา +2

    bella

  • @user-bu6yj5ih6e
    @user-bu6yj5ih6e 19 วันที่ผ่านมา +1

    ලූනු,,,බූරුකුට්ටම❤කූඹි,ගැඩවිලා,,පිට ⁣

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา

      හරියටම හරි උත්තරේ බොහොම ස්තුතියි ආදරෙයි

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 13 วันที่ผ่านมา

    Panuwa

  • @user-kt2rl3bd6b
    @user-kt2rl3bd6b 4 วันที่ผ่านมา +1

    Dara.

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 19 วันที่ผ่านมา +1

    Aththatama watinawa chanu.....
    Mama prashna 2 hari

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි සුභ පැතුම් ගොඩක් ආදරෙයි
      මං මේ වගේ ප්‍රශ්න අහන එක හොඳයිද කියල කියන්න

    • @nirmalirenuka7825
      @nirmalirenuka7825 19 วันที่ผ่านมา +1

      @@SrilankaEducation aththatama hodai nodanna godakdewal danaganna puluwan e wagema manasika sathutak danenawa mama kuwait 🇰🇼 inna amma kenek...
      Jayawewa chanuta

    • @user-vy8ni4mj4t
      @user-vy8ni4mj4t 6 วันที่ผ่านมา

      Punwala hil koheda

    • @user-vy8ni4mj4t
      @user-vy8ni4mj4t 6 วันที่ผ่านมา

      Mutu bella

    • @user-vy8ni4mj4t
      @user-vy8ni4mj4t 6 วันที่ผ่านมา

      Bohoma hodai satutui hit Anna labenawa alut dewal igana ganna haki wenawa gayawewa

  • @SriyaniManel
    @SriyaniManel 19 วันที่ผ่านมา

    ගේද්දි කලු පාටයි.පාවිච්චි කරද්දී රතුපාටයි.අවසානයේ අලු පාටයි.උත්තරය හදුන් කූර..මටත් තෑගි ඕන..❤❤❤❤

  • @HiruHiru-hl2km
    @HiruHiru-hl2km 18 วันที่ผ่านมา

    කාඩ් කුට්ටමක.කුබී..ගින්දර ...ගැඩවිලා ඒ ටික හරි ..❤️

  • @vgledirisinghe7192
    @vgledirisinghe7192 19 วันที่ผ่านมา +1

    හදුන්කූරු මටත් තෑගි ඕන

  • @SurangikaRajapacsha
    @SurangikaRajapacsha 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishi6597
    @nishi6597 19 วันที่ผ่านมา +2

    Hadunkura.neda

  • @RatnamVijayan
    @RatnamVijayan 19 วันที่ผ่านมา +1

    Talk with chanu❤🎉❤🎉❤🎉❤🎉

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SLCULTURE
    @SLCULTURE 2 วันที่ผ่านมา

    රැජිනගෙයි රජාගෙයි ප්‍රශ්නෙට චෙස් බෝඩ් එක ගන්න බැරිද

  • @kkjewwani3498
    @kkjewwani3498 19 วันที่ผ่านมา +2

    රතු ළුණූ

    • @KADAVULE360
      @KADAVULE360 18 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂

  • @tharindusupusal2594
    @tharindusupusal2594 20 ชั่วโมงที่ผ่านมา

    Godak hoday mama 2 hari giye

  • @ayomakalhara-re4ii
    @ayomakalhara-re4ii 4 วันที่ผ่านมา +1

    Dara

  • @SLTECHSTUDIO-gi8tm
    @SLTECHSTUDIO-gi8tm 19 วันที่ผ่านมา +2

    pulun

  • @VICSENSER
    @VICSENSER 19 วันที่ผ่านมา +1

    1.ලූනු

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา

      උත්තරේ හරියටම කිව්වා බොහොම ස්තුතියි සුභ පැතුම්

  • @SLTECHSTUDIO-gi8tm
    @SLTECHSTUDIO-gi8tm 19 วันที่ผ่านมา +2

    eth supiri videoeka

  • @user-dp3ss8vo6x
    @user-dp3ss8vo6x 19 วันที่ผ่านมา

    උත්තරය හදුන් කූර❤

  • @SLTECHSTUDIO-gi8tm
    @SLTECHSTUDIO-gi8tm 19 วันที่ผ่านมา +2

    kehel

  • @shehankalharadisanayaka
    @shehankalharadisanayaka 19 วันที่ผ่านมา +1

    Anthima eka aguru

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ❤❤❤❤❤❤❤❤

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 11 วันที่ผ่านมา

    ඔබ ඇසූ පැනයට පිළිතුර අගුරු

  • @user-pq2gw2hf9j
    @user-pq2gw2hf9j 9 วันที่ผ่านมา

    Dan

  • @ruwanchamara4052
    @ruwanchamara4052 19 วันที่ผ่านมา +1

    Kakuluwa

  • @user-hh9ch4pq9t
    @user-hh9ch4pq9t 19 วันที่ผ่านมา +1

    Me. Masa

  • @faiza2462
    @faiza2462 19 วันที่ผ่านมา +1

    I am rait from galle

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThanujaKumari-ok3zg
    @ThanujaKumari-ok3zg 19 วันที่ผ่านมา

    රතුළුණූ

  • @Asmane8804
    @Asmane8804 19 วันที่ผ่านมา +1

    එඒකට උත්තරය. අගුරැ වෙන්නත් පුළුවන් හදුන්කූරැ වෙන්නත් පුළුවන්

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา +1

      ගල් අඟුරු තමයි හරි උත්තරේ හඳුන්කූරු වැරදි

  • @mohomadnadeem1127
    @mohomadnadeem1127 19 วันที่ผ่านมา +1

    Tea powder ❤

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา

      නෑ උත්තරේ වැරදියි

  • @NiroshaKumari-og4jt
    @NiroshaKumari-og4jt 19 วันที่ผ่านมา +2

    කූඹි

  • @yathartha-ur5lg
    @yathartha-ur5lg 11 ชั่วโมงที่ผ่านมา

    aluthgama

  • @najeemnajeem1307
    @najeemnajeem1307 19 วันที่ผ่านมา +1

    Chanu sir How are you?I'm Kattankudy

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา

      yha im good ❤❤❤❤❤❤❤❤❤

  • @shehankalharadisanayaka
    @shehankalharadisanayaka 19 วันที่ผ่านมา +1

    3. Kubi

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา

      උත්තරේ හරියටම කිව්ව බොහොම ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @padmawijethunga9456
    @padmawijethunga9456 19 วันที่ผ่านมา

    මට මේ තේරවිල්ල තෝරල දෙන්න .
    කටුත් තිබේ බටුත් නොවේ.
    අළුත් තිබේ පුහුලුත් නොවේ.
    දාරත් තිබේ වැටකොලුත් නොවේ.
    තෙලුත් තිබේ පොලුත් නොවේ .

  • @sriyakumari4314
    @sriyakumari4314 19 วันที่ผ่านมา +1

    ගිනි කූරු

  • @rupasrifernandokudellage8294
    @rupasrifernandokudellage8294 4 วันที่ผ่านมา

    චෙස් බෝඩ් එක

  • @sewwandikumari3752
    @sewwandikumari3752 8 วันที่ผ่านมา

    Katkuttama

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 5 วันที่ผ่านมา

    1 ලුණු ❤️
    2 .... කාඩ් කුට්ටම
    3 ..... කූඹ්
    4 ..... පොල් ගහ
    5.... ගින්දර
    6 ..... පුලුන්
    7.. ගැඩව්ලා
    . 8... ඉරුඟු
    9 ... පිට
    10 ....බොලය
    1 ව්තරයි උත්තරය දුන්න

  • @SadikaSujith
    @SadikaSujith 19 วันที่ผ่านมา +1

    මේකට උත්තර කිහිපයක් තියෙනවා😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @SadeumiNimsara
    @SadeumiNimsara วันที่ผ่านมา

    අගුරු11😊

  • @tharushasawbhagya6982
    @tharushasawbhagya6982 9 วันที่ผ่านมา

    කූඹි -කළුතර

  • @chanakaekanayake-tc1qc
    @chanakaekanayake-tc1qc 19 วันที่ผ่านมา +1

    💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SurangikaRajapacsha
    @SurangikaRajapacsha 5 วันที่ผ่านมา

    3n veni. Akee. Kuudi

  • @ruwanchamara4052
    @ruwanchamara4052 19 วันที่ผ่านมา +1

    Malu dale

  • @rinorino3635
    @rinorino3635 19 วันที่ผ่านมา +1

    1රතු ලූනු

    • @SrilankaEducation
      @SrilankaEducation  19 วันที่ผ่านมา

      උත්තරේ හරි සුභ පැතුම්❤❤❤❤