තලගොයාගෙ ගෑනු සතා කවුද? |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 412

  • @InokaKumari-yh4ec
    @InokaKumari-yh4ec ปีที่แล้ว +18

    තලගොයාගේ නම් ඇත්තටම දන්නේ නැහැ.ඇත්තටම අද තමයි දන්නේ තලගොයාගේ ගැණු සතාගේ නම උතුලි කියලා. ගොඩක් පිං අයියේ ඇත්තටම දන්නේ නැති දෙයක් කියලා දෙනවාට. පුංචි දෙයකින් හරි සමාජයට ඇවිත් මේ වගේ යහපත් දෙයක් කරන අතරේ පුංචි මල්ලිලා ටිකට දුන්නු අවවාද ටික නම් එයාලාගේ හදවතටම දැනෙන්න ඇති කියලා හිතනවා. මොකද මට නම් ප්‍රශ්න වලට වඩා කියපු ඇත්ත කතාවට දුක හිතුනත් හිතටම දැනුනා. ලොකේ තියන මිල කරන්න බැරි මිලට දෙන්න බැරි මිලට ගන්න බැරි එකම දෙයත් සතුට තමයි.

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +4

      අනිවාර්යෙන්ම ඒක තමයි ඇත්ත කතාව අපේ මිනිස්සුන්ගෙ හිත් වල මනුස්සකම ඇති කරන්න අහ් අදරෙන් අපි හැමෝම ජීවත් වෙන්න අපේ ජීවිතේ තේරුමක් කරගන්න මම කරන වැඩසටහන උදව් වෙයි කියලා මම විශ්වාස කරනවා දිගටම රැදිලා ඉන්න හැමදාමත් ආදරෙයි ඔයාලට ගොඩක් ස්තූතියි 🩷🩷🩷🩷🩷🩷

    • @matalekalum
      @matalekalum ปีที่แล้ว

      තලගොයා ගේ ගෑනු සතා උතුලි කියන එක වැරැදි යි. මේක කවුරු හරි විහිළුවකට කියපු එකක් දුරදිග ගිහින් සමාජගතවෙලා තියෙන්නේ.

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 3 หลายเดือนก่อน

      UTHULI KIYALA KELLO INNAWA

  • @maheshchandana5099
    @maheshchandana5099 ปีที่แล้ว +10

    හරියටම හරි මචං මාත් හමුදාවෙ සියලුම දෙනාට ගොඩක් ආදරෙයි .උඹ නියම කොල්ලෙක්

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +7

    ඇත්තටම වටිනා..වැඩසටහනක් .
    චානු. .පුතේ .. ඔයා හොයා ගෙන තියෙන්නෙ. .ඔයා අහන
    සමහර ප්‍රශ්න.වලට .උත්තර
    අපි.දැනගන්නෙත් ඔයාගෙන්.
    ඔයාගෙ හිනාවත් ඉදිපත් වෙන.අයට
    විනෝදයක්...
    ඔයාටත් වීඩියෝ.කරන. ඔයාගෙ යාළුවාටත් ස්තුතියි.පින්.
    ඔයාගෙ කථිකත්වය .තවතවත්
    දියුණු වේවා .!!!

  • @ranirania738
    @ranirania738 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩාක්‌ වට්නව. මෙ වැඩ සටහන හොදයී ඔයාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว +13

    ඇත්තෙන්ම තලගොයාගේ ගෑණු සතාව අපිදැනගෙන හිටියෙි නැහැ...ඒ ගැන කියා දුන් ඔබට බොහොම ස්තූතීයි❤❤❤❤,...තෙරැවන් සරණයි...👍👍👍👍

  • @maladamayanthi8872
    @maladamayanthi8872 ปีที่แล้ว +11

    ඇත්තෙන්ම මම මේ අවුරුදු 57 පසු තමා දැන ගත්තේ තලගොයාගේ ගෑනු සතාට කියන නම හරිම සතුටුයි චානු අපි නොදන්න දේවල් කොච්චර තියෙනවාද හරිම අගෙයි ජය වේවා

    • @nilukaniluka2404
      @nilukaniluka2404 ปีที่แล้ว

      Amparatath enna

    • @dasunsankalpa246
      @dasunsankalpa246 9 หลายเดือนก่อน

      ​@@nilukaniluka2404 😂lokud ampara

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy 3 หลายเดือนก่อน

      උතුලි. මට 63 යි.දන්නෙ අදයි...❤

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +11

    අදයි දැන ගත්තේ තලගොයගේ ගැණු සතා ගැන ඉස්තුති ඔබ‍ට මල්ලි බුදුසරණයි පරිස්සමින් වැඩේ කරන්න 🙏🏾🙏🏾🙏🏾🌹🌹🌹🌹👌👌👌👌🇸🇦🇸🇦🇸🇦🇸🇦මම ඔයාගේ චැනල් එක හැමදාම බලනවා 👌👌👌👌

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරෙයි දන්න අයටත් කියන්න මගේ චැනල් එක බලන්න කියලා 💜🤎🖤💙💙💗💗💗💗🧡🧡🧡🧡🧡💛💛💛💛💛💚💚💚💚🩶🩶🩶💘🩷🩷🩵🩵🤍🤍🤍🩵🩵🩷🩷💜🤎🤎🖤🖤💙💙💙💗💗💗🧡🧡💛💛💛💛💚💚

  • @upalikarunarathne8911
    @upalikarunarathne8911 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩාක් වටිනව මෙ වැඩසටහන 🙏🙏🙏🙏👍👍👍

  • @shirankarunarathne8236
    @shirankarunarathne8236 ปีที่แล้ว +19

    හිනාව තමා මරු😂😂😂😂

  • @pathmaranjani4389
    @pathmaranjani4389 3 หลายเดือนก่อน +3

    උතුලි

  • @hemikafonseka5622
    @hemikafonseka5622 ปีที่แล้ว +23

    අද දැනගත්තේ. Thank you!😊
    හරිම සතුටක් දැනුනා අර පුතාල ටික වටකරගෙන
    ඒ දරුවන්ට කියල දුන්නු පාඩම දැක්කම!
    Priceless!
    Hats off to you Chanu!

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි ආදරෙයි දිගටම රැඳිලා ඉන්න 🌼👌🌼🌼🌼🌼🌼🌼🌼👌👌🌼👌👌🌼

    • @NirmaNirma-f4h
      @NirmaNirma-f4h ปีที่แล้ว

      තලගොයා uthuli

    • @matalekalum
      @matalekalum ปีที่แล้ว

      මේක වැරැදි යි. එහෙම වදනක් සිංහල බසේ කිසි ම කලක කිසි ම තැනක යෙදී නැහැ. මෙය චනු අර-ගන්න ඇත්තෙත් සමාජ මාධ්‍යයෙන්. ලඞ්කාවේ සමාජ මාධ්‍ය කියන්නේ වැරැදි දැනුමෙන් පිරුණු තැනක්. ඒ නිසා යමක් ගනිද්දී විමසා බලා ඇත්ත යැ යි තහවුරු කර-ගෙන ම ගත යුතු යි. නැති නම් අලුත් පරපුර වැරැදි දැනුම හරි දැනුම ලෙස අනාගත පරපුරට දායාද කරාවි. මෙ ම දිසියුරුවෙනුත් (video) වුණේ ඒ දේ ම යි.

    • @openbeats900
      @openbeats900 ปีที่แล้ว

      තලගොයා**උතුලි

    • @matalekalum
      @matalekalum ปีที่แล้ว

      @@openbeats900 ඒක වැරැදි යි. එහෙම වදනක් තලාගායා ගේ ගෑනු සතාට කියන්නේ නැහැ.

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 ปีที่แล้ว +14

    ලස්සනයි වැඩසටහන. කරුණාවන්ත කම ගලායනවා පුතේ ඔබ තුලින්. ජේසු පිහිටයි.

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 ปีที่แล้ว

      කරුණාවන්ත පුතේ ඔයා ලස්සනයි වැඩසටහන කරන ආකාරය.

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +4

    නියමයි කෝල්ලෝ ටික ❤❤❤ 🇱🇰🇱🇰🇱🇰💪💪💎💎💎💎😊

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว +2

    හරිම ෂතුටුයිතව තව මේ වගේ වැඩකරනඑකමෂටහන් කරන්න ධෙෙයර්ෂක්තිව ලැබේවා නොදන දේවල් අපටත් ඉගන ගන්න ෂ්තුතියි

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +5

    තල ගුලී

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @prabasaman354
      @prabasaman354 4 หลายเดือนก่อน

      තලගුලි 😂😂😂😂😂😂😂

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 3 หลายเดือนก่อน

    වැඩ සටහනින් දැනගැනීමත් සමග විනොදයත් ලැබෙනව.
    ඒදරුවන්ට නොව සියලු දෙනාට වටින අවවාදයක් දුන්නෙ..
    ඔය විදියට කිව්වහම ඕන කෙනෙක් අහනව❤❤❤❤❤❤. ස්තුතියි!!🎉🎉

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +2

    නියමයි පුතා ජයවේවා ස්තුතියි

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 ปีที่แล้ว +2

    හොඳ වැඩ.සටහනක් .ස්තුතියි දිගටම කරන්න

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      අනිවාර්යෙන්ම දිගටම කරනවා ඔබත් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ireshansachinthana6663
    @ireshansachinthana6663 10 หลายเดือนก่อน

    පදවියටත් එනකල් බලන් ඉන්නවා චානු හරිම ලස්සනයි වැඩසටහන ඉක්මනට එන්න පදවියටත්

  • @PremaPrema-z8p
    @PremaPrema-z8p 7 หลายเดือนก่อน

    හොඳ වැඩ සටහනක් දීර්ඝායුස ලැබේවා

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 8 หลายเดือนก่อน +1

    ත.ලතා

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +2

    **Great program**
    **👍**
    **thank you for sharing😍😍😍 with us**
    **Valuable And Good Program**
    🙏🙏🙏🙏🙏

  • @ajithrohan9110
    @ajithrohan9110 ปีที่แล้ว +3

    ආදරෙයි නියමයි මල්ලී සුපිරි වැඩක් ❤

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 ปีที่แล้ว

    ඉතාමත්ම වැදගත් චනල් එකක්.
    දරුවන්ගේ සහ වැඩිමහල් කට්ටියගේ දැනුම වර්ධනය කිරීමට. තවද දරුවන්ට දුන්නා දුන්නා අවවාදය ඉතාමත්ම වටිනවා. වයසක් අදාල නැත දැනුම වර්ධනය කිරීමට. . මැරෙනකං අපි ඉගෙන ගන්න ඕනා.
    කරුණාකර ලෝකේ ගැනත් ප්‍රශ්න අහන්න...ලාංකිකයන් ලෝකේ ගැන වැඩි දැනුමක් නැත.🇩🇪

  • @AnomikaAnomika-h6d
    @AnomikaAnomika-h6d 3 หลายเดือนก่อน

    හරි වටිනව

  • @SakunthlaRathnayaka
    @SakunthlaRathnayaka 4 หลายเดือนก่อน

    ඇත්තටම හෝද දේයක්

  • @SihansaNethushalanie
    @SihansaNethushalanie 3 หลายเดือนก่อน

    උතුලී

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 ปีที่แล้ว +4

    අදත් නියමයි මල්ලි ඇත්තටම මම දන්නෙත් නෑ අපි දැනුවත් කරනවාට ගොඩාක් ස්තුතියි මල්ලි ❤❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දිගටම රැදිලා ඉන්න 🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎

  • @lohanchaviru4796
    @lohanchaviru4796 9 หลายเดือนก่อน +7

    PC = personal computer 🙂

  • @chamidimalinthika
    @chamidimalinthika 11 หลายเดือนก่อน +1

    තලගොයා-: uthuli

  • @RuwanYapa-gm5bs
    @RuwanYapa-gm5bs 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @manochchamara7712
    @manochchamara7712 ปีที่แล้ว +6

    අද තමා දන්නෙ තලගොයාගේ ගෑණු සතා උතුලි කියල

  • @NilanthaSiriwardana
    @NilanthaSiriwardana 11 หลายเดือนก่อน

    හරිම සන්තෝසයි සහෝ ඔබ ගැන.

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +7

    අපිත් දැන ගත්තෙ යූටියුබ් එකේ රාජන්ගනේ සරපයි අල්ලන සම්පත් නිසා .නයා නැයින

  • @gunadasagm6298
    @gunadasagm6298 11 หลายเดือนก่อน

    Niyamai malli oyage wadasatahana e wagema oyage himawath supiriy. Pattai

  • @sitharaweerasekara6260
    @sitharaweerasekara6260 6 หลายเดือนก่อน

    Math ape babata mee videos balanna kiyala kiyanava eya ge knowladge ekath vadi venava❤❤❤❤ Thanks

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 ปีที่แล้ว +2

    atthatama danagena hitiyena thalagoyage ganu sathata kiyana nama .eka lassana namak uthuli
    awasanayata kathakarapu daruwo tika niyamai ❤❤❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      අනිවාර්යෙන්ම ඒ ළමයි ගොඩක් හොඳ ළමයි ඒ ළමයින්ට මම හදවතින්ම ගරු කරනවා 💘💘💘💘💘💘💘💘💘💘💘💘

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +1

    Hareeema lassanai 💕💕💕💕💕👌

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🩷🩷🩵🩵🩵🤍🤍🤍🤍💙💙💙💙💙💙💚💜💜💛💛💛🩶🩶🩶🩶🩶🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @shanvlogs1998
    @shanvlogs1998 ปีที่แล้ว +1

    Adarei aiya oya රණවිරුවන් ta karana adareta ❤❤❤

  • @SithumiNawodya
    @SithumiNawodya 4 หลายเดือนก่อน +1

    තලගොයාගෙ ගෑනු සතා උතුලි. මාලුවාගෙයි කඩියගෙයි අහන්න දවසක.

  • @kumudiniperera8150
    @kumudiniperera8150 ปีที่แล้ว +1

    Thank you so much chanu nodanna deyak danagatta .talagoyage ganu sata kuda kiyala man asama
    you tube channel ❤aka dura rataka edala balanne wewakayak labuna gamaan

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරෙයි 💘🩷 දිගටම රැදිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @channels-media8990
    @channels-media8990 3 หลายเดือนก่อน

    Math godak welawata balanawa. Godak hondai program eka sahodaraya ❤👊

  • @samanthir.b.s646
    @samanthir.b.s646 8 หลายเดือนก่อน

    හා වගේ ගෑනු සතාට හා දෙන කියලත් කියනවා තලගොයාගෙ ගෑනු සතාට ගොවිදෙන කියලත් කියනවා උතුලි නම ඇහුවේ අදමයි ගොඩක් ස්තුතියි ඔයාට මේ වගේ දේවල් ඉදිරිපත් කිරීම ගැන

  • @SarathBulathgama-k6q
    @SarathBulathgama-k6q 8 หลายเดือนก่อน

    නියමයි

  • @TachiSG-k3c
    @TachiSG-k3c 11 หลายเดือนก่อน

  • @dilhanirownie6924
    @dilhanirownie6924 ปีที่แล้ว +1

    Athtatama mama danneth me dan goodak watina chanall ekak theruwan saranai malli

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න මේ චැනල් එකත් එක්ක 🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @AbcDef-mv9gh
    @AbcDef-mv9gh 3 หลายเดือนก่อน

    තලගොයිය. තලගෙයිය

  • @bandarabandara4459
    @bandarabandara4459 ปีที่แล้ว +2

    ජයවෙිවා

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න 🌼

  • @ChaminduKaushal-fy6yk
    @ChaminduKaushal-fy6yk ปีที่แล้ว +1

    Attatama watina video akak .😘😘💕😘😘😘💕😍😍😍💕😍

  • @KarunarathneOppo-sl8mm
    @KarunarathneOppo-sl8mm ปีที่แล้ว

    වටිනවා අයයා ජයවෙිවා බුදුසරනයි

  • @niluka5627
    @niluka5627 ปีที่แล้ว

    Godak watina wedasatahanak e wagema oya hari sathutin karanawa budusaranayi 🌹

  • @rohanabekumara6569
    @rohanabekumara6569 4 หลายเดือนก่อน

    ඒක මරු

  • @madushan9647
    @madushan9647 ปีที่แล้ว +7

    තලගොයා ගෙ ගෑනු සතා ශිරන්ති 😂

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp ปีที่แล้ว +2

    Oya elakiri kollekak 😁👌gindara 🤗♨️♨️♨️

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරෙයි 🌼💙💜🤎💜💙🩵💙💙💜💜🤎💜💙💗🩵🩵💙💜🤎💜💙🩵💗💝💘🩷🤍🩷💘🩷🤍🩶💚💚💛💚🖤💖💖💝💘🤎🖤💖💝💘🩷🤍🩷🩷🤍🩶🙏🙏⚡🙏⚡⚡🙏🙏

  • @LathaVidanage
    @LathaVidanage ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මම ලංකාවේ කෙනෙක් ඇත්තටම මම අද ඔයා නිසා දන්නේ බුදු සරණයි ගොඩාක් දේවල් හොඳ දරුවා ❤😂😂❤

  • @PHerath-my3px
    @PHerath-my3px 5 หลายเดือนก่อน

    😊

  • @palikaprebodani5349
    @palikaprebodani5349 ปีที่แล้ว

    නියමයි . නේ මරු

  • @n.mdayanandadayananda7083
    @n.mdayanandadayananda7083 9 หลายเดือนก่อน

    😂❤බුදු සරණයි දෙවිපිහිටයි ජයවෙිවා

  • @fazanafonseka7709
    @fazanafonseka7709 10 หลายเดือนก่อน

    Well done. Nice programme.

  • @vidu...7040
    @vidu...7040 ปีที่แล้ว

    Ayye nuwara eliyayen oya prashne ahuwoth gammenma uththara denaws❤

  • @KushanLakshitha-jp4zk
    @KushanLakshitha-jp4zk 8 หลายเดือนก่อน

    Thalgoyat upuli❤

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 3 หลายเดือนก่อน

    තලගොයා ගෙ ගෑනු සතා උතුලි

  • @madudesilava8770
    @madudesilava8770 ปีที่แล้ว

    හරියටම හරි සහෝදරයා ගොවියා නැත්නම් අපිට කන්න නැ රණවිරුවෝ නැත්නම් අපිට රටක් නැ බුදුසරණයි... කුවේට්

  • @OnlineRRR
    @OnlineRRR ปีที่แล้ว +3

    ලස්සන නමක් "උතුලී"❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +2

      🤪🤪🤪🤪🤪🤪😜😜😜😜😜😜

    • @OnlineRRR
      @OnlineRRR ปีที่แล้ว

      @@SrilankaEducation 😆😆😆

  • @chanidanipanandu856
    @chanidanipanandu856 ปีที่แล้ว +1

    Uthuli

  • @ajithdharmasiri3759
    @ajithdharmasiri3759 ปีที่แล้ว +2

    Ape kollo tikak. maru 👍👍👍👍

  • @HfgGff-p3k
    @HfgGff-p3k 23 วันที่ผ่านมา

    තලගොයාගෙ ගැණු සතා ගෙයින්න

  • @bandarabandara3051
    @bandarabandara3051 3 หลายเดือนก่อน

    Godak hodai sathutui

  • @sudirakeshara5879
    @sudirakeshara5879 ปีที่แล้ว +5

    අඩෙ අප්ප ඔලුවට ආවෙම "තලගෙවිලිය" වචනෙ.

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      හිතාගන්න බැරිවුනා නේ එකපාරටම 🤣🤣🤣🤣🤣🤣🤣

  • @chamilanipriyadarshani6157
    @chamilanipriyadarshani6157 ปีที่แล้ว +7

    අයියෝ සාමි, අපේ ගෙට ඉස්සරා ගෙදර ළමයාගේ නම උතුලි

  • @Nishanthakumara-i7z
    @Nishanthakumara-i7z 4 หลายเดือนก่อน

    අැත්තෙන්ම.හොඳයි❤❤❤

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 3 หลายเดือนก่อน

    තල ගෙවිලිය...

  • @channachandrasekera8319
    @channachandrasekera8319 3 หลายเดือนก่อน

    Talagirly

  • @nicksonsuma5216
    @nicksonsuma5216 ปีที่แล้ว +1

    Ty

  • @TharushiDiwyandani
    @TharushiDiwyandani หลายเดือนก่อน

    Thalagoyge gnu satha =uthuli❤

  • @SamithPriyankara-p5y
    @SamithPriyankara-p5y ปีที่แล้ว +1

    Thalagoya. -. Utuli

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      උත්තරේ හරි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷

  • @Cinema.89
    @Cinema.89 ปีที่แล้ว +2

    ඒවගේම තමයි කූඩැල්ලගෙ ගැහැනු සතාගෙ නම "සොනාලි"

  • @darsikadarsani4312
    @darsikadarsani4312 ปีที่แล้ว +1

    පානදුරෙටත් එන්න

  • @thiliniroshani9619
    @thiliniroshani9619 5 หลายเดือนก่อน

    තලගොයා / උතුලි

  • @malikam7925
    @malikam7925 ปีที่แล้ว +2

    Àda Nam Hina Kala Merenawa, 😁😁😁 Yamu, Yamu, Peratama Yamu♥️♥️

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      මගේ වැඩසටහන බලලා හිනාවෙලා සතුටු වෙනවා නම් ඇත්තටම හදවතින්ම මමත් සතුටු වෙනවා ගොඩක් ආදරෙයි දිගටම රැදිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🩷🩷🩷🩷🩷🩷🩷🤍🤍🤍🤍🤍🤍🤍🤍🩶🩶🩶🩶🩶🩶🩶🩶💚💚💚💚💚💚💚💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💗💗💗💗💗💗💗💗💗💗💗🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙🩵🩵🩵💗💗💗💗💛💛💚💚💚

  • @maxrajitha-m6h
    @maxrajitha-m6h 3 หลายเดือนก่อน

    pallebadda paththeth ennako oyanan supiriyi

  • @chamilasanjeevani9059
    @chamilasanjeevani9059 ปีที่แล้ว +21

    තලගොයාගෙ ගෑණු සතාගෙ නම ලස්සනයි උතුලි 🤣🤣🤣🤣

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +1

      ගෑනු ළමයි කොහොමත් ලස්සනයිනේ ඒ වගේ නමක් ලස්සන වෙලා කොල්ලො කොහොමත් මිහිරි නෑ තල ගුලි කන්න ඕන කෙනෙක් කැමතියි නේ කොල්ලො මිහිරි කෙල්ලො ලස්සනයි

    • @subasinijeewanthi3556
      @subasinijeewanthi3556 ปีที่แล้ว

      Adamai ahuwe😂😂

    • @godofgodseyes
      @godofgodseyes ปีที่แล้ว

      Uthuli is Chanu's wife. 😂

  • @hiransumudu596
    @hiransumudu596 ปีที่แล้ว

    ලිතුලි

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว

    Thank you 💐

  • @krishokkumara4047
    @krishokkumara4047 ปีที่แล้ว +6

    ඇයි තලයා එයාගෙ කෙල්ලට එච්චර ලස්සන නමක් දාගත්තෙ( උතුලි)

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      එයා එයාට ලස්සන නිසා වෙන්න ඇති 🤣🤣🤣🤣🤣🤣🤣

  • @SomaBasnayaka
    @SomaBasnayaka 3 หลายเดือนก่อน

    ඇත්තමයි දැනගෙන හිටියෙ නැහැනෙ උතුලි

  • @sajithkumara8355
    @sajithkumara8355 ปีที่แล้ว +2

    උතලී

  • @ranshikasadamali5895
    @ranshikasadamali5895 9 หลายเดือนก่อน

    තලගෙයගෙ නම බලන්න අපු මම

  • @rodleyperera9377
    @rodleyperera9377 11 หลายเดือนก่อน

    තල ගෙවිලි

  • @Slbigchein-go2dj
    @Slbigchein-go2dj ปีที่แล้ว

    🤣🤣🤣සුපිරි

  • @HasiduDinusha
    @HasiduDinusha 3 หลายเดือนก่อน

    තලගොයාගෙ ගෑනු සතා උතුලි

  • @surangakumara2518
    @surangakumara2518 ปีที่แล้ว +1

    Uthali

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      උත්තරේ හරි සුබපැතුම් දිගටම රැදිලා ඉන්න

  • @Indikapiyantha91
    @Indikapiyantha91 ปีที่แล้ว +1

    ගොඩාක් සතුටුයි සහෝ.දැන් කට්ටිය ඉන්නවා ගොඩාක් නේද පට්ටම සතුටුයි ❤❤.ලමයිට දෙන ඔවදන් සුපිරි ආදරෙයි හැමදාම ❤❤❤

  • @muhammadaj3245
    @muhammadaj3245 ปีที่แล้ว +1

    හාවා.සාවී. තලගොයා.උතුලි

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      උත්තරේ හරි ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි 🌼💙💗🧡

    • @muhammadaj3245
      @muhammadaj3245 ปีที่แล้ว

      Okගොඩාක්.ස්තූතියි ඔයාට මතකද අර කිව්ව. කථාව.හැම.වේලාවට.ඔයා.අහනවා.බුද්ධ ගමද.කියන.වචනය.ඇයි.අනත්.ආගමි.කාරයින්ට.ඔයාගේ.ටොක් විත්.ශානුක.වලංගු.නැද්ද.අපි.නරඹන්න.ඵපාද

  • @hareldhareld2784
    @hareldhareld2784 4 หลายเดือนก่อน

    Wadagat deyak.

  • @iranganidissanayake4024
    @iranganidissanayake4024 ปีที่แล้ว

    උකුලි බැලලි හාවි

  • @pramodibhagya7655
    @pramodibhagya7655 ปีที่แล้ว

    Kelin kathawa, respect 🙏

  • @liyanagegithangani386
    @liyanagegithangani386 ปีที่แล้ว +1

    Super 👍💓

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷

  • @nirmalajayasinha2254
    @nirmalajayasinha2254 ปีที่แล้ว

    Thalagoyi hami

  • @SupunChathuranga-d8g
    @SupunChathuranga-d8g 6 หลายเดือนก่อน

    Pudi,hawi,thuruli