පිළියන්දල පොඩි චාමර | පවුලෙන් අයින් කරපු නිසා මහ පාරට වැටුනු |කටහඬ කීපයක් අනුකරනය කරන අපූරු ගායකයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2024
  • පිළියන්දල පොඩි චාමර | පවුලෙන් අයින් කරපු නිසා මහ පාරට වැටුනු |කටහඬ කීපයක් අනුකරනය කරන අපූරු ගායකයා
    #roadsinger
    #srilanka
    #singer
  • เพลง

ความคิดเห็น • 124

  • @hmtkhffffff5059
    @hmtkhffffff5059 หลายเดือนก่อน +31

    අනුන්ගේ සිංදු කියලා .පසුව ⁣හෙළුවෙන් නටමින් ලක්ෂ ගනන් මුදල් ඉල්ලන එවුන්ට වඩා මෙි වගේ කෙනෙකුට උදවු කරමු.උත්සාහවන්ත වුනොත් බැරිනැහ.ඔබ ඇතුළු උදවි කර සැමට දේව ආශිරි .👏👏👏👍👍

  • @wajirasilwa7497
    @wajirasilwa7497 2 วันที่ผ่านมา +1

    Chamarage voice ekanam poddakwath ennaha wijayage tikak enawa. ජයවේවා

  • @dohaqatar9055
    @dohaqatar9055 หลายเดือนก่อน +18

    ඔයා ඉක්මනින් ජනප්‍රිය වෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා මුලු හදවතින්ම ජය නියතයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

    • @ThiliniMuthumali-jl8ft
      @ThiliniMuthumali-jl8ft 18 วันที่ผ่านมา

      ඉදිරියට යන්න මල්ලි

  • @dohaqatar9055
    @dohaqatar9055 หลายเดือนก่อน +23

    ඔයා පුතේ ගෙදරින් ඵලවලා පාලට වටිලා හිත හයිය කරගෙන නරක වැඩ නොකර සිංදු කියලා හම්බ කරගන්නවා ගොඩක් ස්තූතියි ඵකට ඵ් වගේම ගරු කරනවා ඔයා කවදා හරි ජනප්‍රිය වෙච්ච කාලයක දියුණු වෙව්ච දවසට ඔයාව ඵපා කියලා කියපු අයට ඵන්න වෙයි ඔයා කවදා හරි හොද ජනප්‍රිය ගායකයෙක් වෙන්න ලැබේවා ඒවාගෙම සියලුම සැප සම්පත් ඇතිව ජිවත් වෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි 👍👍👍👍🌹🌹🌹🌹🌹❤❤❤❤❤

  • @induamarasingha7630
    @induamarasingha7630 หลายเดือนก่อน +11

    මට පිරිත් ටික අහන්නත් මතක නැතුව ගියා ඒ ලස්සන කට හඩට.
    ජයවෙිවා .
    ආදරෙයි සහෝ❤️

    • @WanigaSuuri-kf7nd
      @WanigaSuuri-kf7nd หลายเดือนก่อน +1

      Goda lassana hadak tiyenne puthe ediriyata yanna lebewa

    • @ChandarePappa
      @ChandarePappa หลายเดือนก่อน

      Nickname,fi😊😅😊c​@@WanigaSuuri-kf7nd

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 20 วันที่ผ่านมา +4

    ධෛර්යයවන්ත තරුණයෙක්, ඔහු රටට ආදර්ශයක්. ඉදිරියටම යන්න පුතා.

  • @nalakasampath3659
    @nalakasampath3659 16 วันที่ผ่านมา +3

    ජයවේවා ඔබට සාවෝ.. බුදු සරණයි දෙවි පිහිටයි සැමදා..🙏🙏🙏🌞🌝👈

  • @jayam1429
    @jayam1429 หลายเดือนก่อน +7

    උතුම් තුණුරුවන්ගේ සරණයි පුතේ ඔයාට , ජීවිතය වාසනාවන්ත වේවා !
    💐💐💐💐💐💐💐

  • @induamarasingha7630
    @induamarasingha7630 หลายเดือนก่อน +7

    ලස්සන කට හඬ.
    පින්වන්ත කෙල්ලෙකුගෙ අත ගන්න ලැබෙිවා .
    බඩ ගින්නට සින්දුවත් ආහාරයක්.
    එයදන්න පින්වන්තයික් එක්ක සතුටින් ඉදිරි කාලය ගත කරන්න ලැබෙිවායි මගේ එකම පැතුම 🙏🙏🙏🙏🙏

  • @slbboytv6243
    @slbboytv6243 29 วันที่ผ่านมา +6

    ජීවිතේ දැකපු සුපිරි කොල්ලෙක් ❤❤

  • @PriyankaKumari-zm8qs
    @PriyankaKumari-zm8qs หลายเดือนก่อน +8

    දැන් කාත් කවුරුත් නැතත් ඉදිරියට හොදකෙනෙක් හම්බවෙයි ගොඩක් ලස්සනයි ඉදිරියෙදි හොදක් වෙයි 👍👍👍👍👍👍

  • @LalWijerathna-jw2ht
    @LalWijerathna-jw2ht 26 วันที่ผ่านมา +12

    විජය කුමරතුංග මහත්මයාගේ ගීත oyata galapenwa brother. Habai oyata voice factoryk na brother. අනුකරනය krnna try krnna epa. Thamange kiyala අනන්‍යතාවයක් ගොඩනගා ගන්න. Chamara aiyage voice eka lagin thiyannawath ba. Oya දක්ශයෙක් ජය වේවා. තමන්ට කියලා නමක් හදාගන්න වාසනාව ලැබේවා!

    • @user-lr7lv9zz2w
      @user-lr7lv9zz2w 22 วันที่ผ่านมา

      Aniwar,eka aththa Vije mahaththayage hada vitharai enne👍👍

  • @janakaperera1325
    @janakaperera1325 29 วันที่ผ่านมา +6

    කටහඬ ලස්සනයි

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 22 วันที่ผ่านมา +4

    බුදු සරණයි සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @Kalumalli-bj9gp
    @Kalumalli-bj9gp 27 วันที่ผ่านมา +7

    බුදුසරණයි ජනක සහෝදරයා .මෙයාගෙ පෝන්නම්බර් එක දෙන්න

  • @wrajapakse4717
    @wrajapakse4717 27 วันที่ผ่านมา +4

    කටහඬ ලස්සනයි බුදුසරණයි

  • @Lg.Chathura
    @Lg.Chathura หลายเดือนก่อน +8

    දවසක රටම දන්න චරිතයක් වෙන්න ඕනි ❤️❤️❤️ සුභ පතනවා ❤️❤️❤️

  • @mervinfernando-bh1ri
    @mervinfernando-bh1ri 22 วันที่ผ่านมา +2

    Kata.hada.Lassanai.malli.godak.stti

  • @PrebathRanga-yd6wv
    @PrebathRanga-yd6wv หลายเดือนก่อน +3

    Theruwan saranai...angathe jayaen jayama wanawa nishaki sahodaraya...bs

  • @Lg.Chathura
    @Lg.Chathura หลายเดือนก่อน +4

    මරු ❤️ මරු ❤️ සුපිරි චරිතයක් ❤️🌹❤️ ආදරෙයි ❣️❣️❣️❣️❣️ සුපිරි වැඩ්ඩෙක් තමයි 🌹 ජනක අයියා ❤️❤️❤️

  • @user-xi7lc8xz2g
    @user-xi7lc8xz2g 20 วันที่ผ่านมา +2

    Ado pananwala super ⭐ mama kannangara

  • @PriyankaKumari-zm8qs
    @PriyankaKumari-zm8qs หลายเดือนก่อน +4

    හිතපාරනා කතාඑපා කියන්න ගොඩක් ලස්සනයි 👍👍👍👍👍

    • @PriyankaKumari-zm8qs
      @PriyankaKumari-zm8qs หลายเดือนก่อน

      පිලියන්දල කොහෙද

  • @FullMoon-ih9in
    @FullMoon-ih9in 21 วันที่ผ่านมา +1

    ඔබට ජය.තෙරැවන් සරණයි.

  • @user-wc2po2yk9l
    @user-wc2po2yk9l หลายเดือนก่อน +3

    Me kollata udau karana hamotama godak pin❤❤❤❤

  • @SamanJayarathna-tv1sy
    @SamanJayarathna-tv1sy หลายเดือนก่อน +2

    Niluka Mahathmaneni Obathuma Maha Pare Jeevikawa Karana Punchi Minisun Wenuwen Karana Atha Hitha Dena Ounwa Ratata Handuwadena Sathkriyawata Mama Hisanama Acharaya Puda Karanawa.Mata Obathuma Hamuwanna Awasthawak Laba Denna Puluwannam Oba Thuma Loku Pinkamak Kara Genimak Kiyala Obathumata Sithewi.Theruwan Saranai.Jayawewa Obathumata.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @namalwithanage7269
    @namalwithanage7269 21 วันที่ผ่านมา +1

    Budusaranai obata jaya wewa 👍👍🙏🙏

  • @RMkumara
    @RMkumara หลายเดือนก่อน +3

    මාර ලස්සනයි මල්ලි බුදු සරණයි ජය වේවා 💙💙💙👍

  • @amiththaranga1734
    @amiththaranga1734 26 วันที่ผ่านมา +2

    Lassanai dawasaka hari yavi oyata bs❤❤

  • @chalikadilshan3737
    @chalikadilshan3737 หลายเดือนก่อน +2

    Puthee oyata jayama වේවා hirustar yannako අසරණ උනාම දුක gena hithanna epa සතුටින් ඉන්න

  • @sreemathilka9633
    @sreemathilka9633 18 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි පුතේ අනාගතේ සාර්ථක වේවා 🙏🏽🙏🏽

  • @sarathkumara8862
    @sarathkumara8862 29 วันที่ผ่านมา +3

    Menna niyama weddo❤❤❤❤

  • @ChanakaLasantha-pt1wl
    @ChanakaLasantha-pt1wl หลายเดือนก่อน +3

    ❤️❤️❤️👍

  • @kanchanak7096
    @kanchanak7096 22 วันที่ผ่านมา +1

    Harima ලස්සනයි sindu kiyanawa❤❤❤❤

  • @malikadewathi3584
    @malikadewathi3584 หลายเดือนก่อน +1

    Lassana hadak thiyana sahodaraya ❤.obata jaya niyathai .kada watanna epa budu saranai ❤❤

  • @GH-os2sm
    @GH-os2sm 28 วันที่ผ่านมา +2

    සුපිරි කොල්ලෙක්

  • @user-wc2po2yk9l
    @user-wc2po2yk9l หลายเดือนก่อน +1

    Niyama kollek ubata waradinna saho...waradi dewal walata yomuwenna epa❤❤❤❤❤❤😢😢

  • @user-ym3bx5cw6l
    @user-ym3bx5cw6l หลายเดือนก่อน +2

    දවසක හරියන්නone කොල්ලෝ❤

  • @indrajithsampath4127
    @indrajithsampath4127 9 ชั่วโมงที่ผ่านมา +1

    👍❤️

  • @user-bj4vh5qo2z
    @user-bj4vh5qo2z หลายเดือนก่อน +2

    ❤තෙරුවන් සරණයි ❤

  • @gayanrasika6828
    @gayanrasika6828 16 วันที่ผ่านมา +1

    Super voice brother

  • @user-ln1lj9tp3q
    @user-ln1lj9tp3q 21 วันที่ผ่านมา

    සෝබා දහම oyata ලස්සන අනාගතයක් නිර්මානය කරාවි සුබ අනාගතයක් තරැනයා

  • @subahettiarachchi4814
    @subahettiarachchi4814 หลายเดือนก่อน +2

    ❤tharuvan saranai kayak ladava❤

  • @SavindiKanchana-pv5ng
    @SavindiKanchana-pv5ng 17 วันที่ผ่านมา +1

    Harima lassanai❤❤

  • @samanthasl3026
    @samanthasl3026 หลายเดือนก่อน +1

    Pattai dukai Janka aiye gemak ghamu kolla

  • @wgtkmunasinghe4583
    @wgtkmunasinghe4583 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @tashenpragreth3588
    @tashenpragreth3588 23 วันที่ผ่านมา +1

    Jayawawa aeya

  • @user-tb8kd7nn4y
    @user-tb8kd7nn4y 20 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @MaduShalika-v1n
    @MaduShalika-v1n 17 วันที่ผ่านมา +1

    Harima lassanai

  • @IndikaPritantha
    @IndikaPritantha 18 วันที่ผ่านมา +1

    ❤ super

  • @InnocentBorderCollie-nv7tp
    @InnocentBorderCollie-nv7tp หลายเดือนก่อน +1

    Obata jaya

  • @ktsanjeewa6104
    @ktsanjeewa6104 18 วันที่ผ่านมา +1

    ❤❤

  • @Lg.Chathura
    @Lg.Chathura หลายเดือนก่อน +3

    ජය වේවා ජනක අයියා ❤️❤️❤️

  • @sandraperera6126
    @sandraperera6126 21 วันที่ผ่านมา +1

    ඇත්තේම මෙවගෙ අසරන දරුවන්ට උදවු කරන්න ඔනි ඔයාට කගෙන් හරි උදවු ලැබෙවා බුදු සරනයි 🙏🙏🙏🥰❤️

  • @LakmalNandasena
    @LakmalNandasena หลายเดือนก่อน +3

    Vije kumarathunga mahathmayage sindu galapenawa brother

  • @RenukaRenukaMalkanthi-bo4fm
    @RenukaRenukaMalkanthi-bo4fm 15 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumedaprasanna2070
    @sumedaprasanna2070 หลายเดือนก่อน +1

    Dawasaka pelenna hariyanna oni❤❤❤❤

  • @rohannishantha5213
    @rohannishantha5213 หลายเดือนก่อน +1

    Ayye oyata hodatama set wenne vije kumarathunga mahaththayage sindu...

  • @user-zx5xi1lc1y
    @user-zx5xi1lc1y หลายเดือนก่อน +1

    Obata idiriyata yanna siyalu varam lebeva

  • @user-qc7vu1qs2h
    @user-qc7vu1qs2h 18 วันที่ผ่านมา +1

    ඔයා ට සුබ පැතුම්

  • @user-lt9mv1vl9h
    @user-lt9mv1vl9h 20 วันที่ผ่านมา +1

    හරිලස්සනයි❤❤❤❤

  • @lasanthagamagee4362
    @lasanthagamagee4362 21 วันที่ผ่านมา

    එකෙන්ම හරියන්න ඕනේ ජිවිත ❤❤❤❤❤❤

  • @RenukaRenukaMalkanthi-bo4fm
    @RenukaRenukaMalkanthi-bo4fm 15 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @VimukthiKuruge-zw5uv
    @VimukthiKuruge-zw5uv 20 วันที่ผ่านมา +1

    Oyage hada lassanai.. Oyage hadin sing karannna... Chamara wenna hithannewath epa.... 😢😢😢😢

  • @suranjanpiyasena2279
    @suranjanpiyasena2279 21 วันที่ผ่านมา

    niyamai wadasatahana❤❤❤❤

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 หลายเดือนก่อน +2

    Jaya wewa ❤❤❤❤

  • @user-vd4ye7yi9t
    @user-vd4ye7yi9t หลายเดือนก่อน +3

  • @wasanthavijenayaka6331
    @wasanthavijenayaka6331 21 วันที่ผ่านมา

    Ado pananwala (seyiri janaka) mama kolla hodata adunanawa

  • @janakakumara8400
    @janakakumara8400 24 วันที่ผ่านมา +1

    Ela

  • @TharinduDissanayake-wh4hy
    @TharinduDissanayake-wh4hy 15 วันที่ผ่านมา +1

    Kigsli ge sindu set wei wage

  • @SamanSaman-ky1oj
    @SamanSaman-ky1oj หลายเดือนก่อน +1

    ❤❤❤bs

  • @user-gi8tr7bo2f
    @user-gi8tr7bo2f หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @user-qg6el6fk3b
    @user-qg6el6fk3b หลายเดือนก่อน +3

    Paw puluwan kenek udaw karanna godak pin

  • @nishadesilva453
    @nishadesilva453 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @CsMotivational5
    @CsMotivational5 9 วันที่ผ่านมา +1

    තනියේන් ඉන්නවා කියන්නේ දුක් වෙන්නේ ඔන කාරනාවක් නොවේ... අපේ සමාජේ ඒක දුකක් කරගේන... ලේඩක් හැදුනොත් කවුරුත් නෑ... ඒක එක වචන කියන්නේ... අපි ජිවත් වෙලා ඉන්න ඇවිත් තියේන්නේ කෙටි කාලයක්... සමහරුන්ට එක හෙන ලෝකු කාලයක් වගේ... ඉන්නකම් විතරයි හැම සොබනයක්ම... මැරේන්න වෙන්නේත් අපට තනියම... ඉන්නකම් මනුස්සකමින් කාටවත් කරදරයක් නොවි සාදාරනවා හම්ම්බ කරන් ජිවත් වෙන ඒකත් ලොකු දෙයක්... තනිකමට ගොඩක් අය ආස නැති උනාට ඒකත් විදිද්දි එකත් ඇබ්බැහි විමක්.❤ තමන්ට අවශ්‍ය විදියට තමන්ගේ හිත හසුරවන්න පුලුවන්.. අපි සතුටින් ඉන්නවද දුකින් ඉන්නවද තිරණය කරන්නේ අපේ හිතින්මයි.. ඔබ දක්ෂයේ... අවාසනාවට අපේ රටේ දක්ෂයෝන්ට තැනක් නෑ අද.... 😢 ඔබ මනුස්සකම් අතින් පොහොසත් මනුස්සයේක්... ඉදිරි අනාගතය සුබ වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.. හොරකම් වංචා නොකර සල්ලී හොයන ඔබට දවසක හරියනවමයි... ස්භාවදහමේ නීතිය එකයි... ❤

  • @JanakaPananwala
    @JanakaPananwala หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sureshmanuranga8280
    @sureshmanuranga8280 26 วันที่ผ่านมา +3

    දවසට 5000 labenawanam gemak gahaganna පුළුවන්.

  • @DarshanaSampath1985
    @DarshanaSampath1985 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @user-kz5dt7ss6u
    @user-kz5dt7ss6u 23 วันที่ผ่านมา +1

    විජෙගෙ වොඉස් එකනම් හරි

  • @slpumaboy9389
    @slpumaboy9389 24 วันที่ผ่านมา +1

    💯🙃

  • @sampathjeewan7624
    @sampathjeewan7624 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuraudayaanga
    @chathuraudayaanga 26 วันที่ผ่านมา +2

    තුෂාර ජීවන්තගෙ කටහඩ තියෙන්නෙ

  • @DarshanaSampath1985
    @DarshanaSampath1985 หลายเดือนก่อน +5

    ❤❤❤❤තෙරුවන්සරනයි අපේ ජනක අයිය..හිතහොද බොක්ක..ඇත්තටම දක්ෂයෙක් ඔයා..රත්තරන් කවදාහරි හොද ගමනක් අනිවාර්යයෙන්ම යන්න පුළුවන්..දුකයි ඔයාවගේ දක්ෂයෙකුට හොද ගමනක් අනිවාර්යයෙන්ම තියෙනවා අවාසනාවකට සල්ලි හරස්උනා නේද..කවදාහරි ජයවෙන්නම ඕන..කවුරු නැතත් ඔයාට ඔයා කිසිම දේකින් සැලෙන්න ඵප...ඔයාට ආදරේ කරන පිරිසකුත් ඉන්නව බොක්ක..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Kalumalli-bj9gp
      @Kalumalli-bj9gp 27 วันที่ผ่านมา

      පෝන්නම්බර් එක දෙන්න ජනක මල්ලිගෙ

  • @GihanKanishka-ol9qp
    @GihanKanishka-ol9qp หลายเดือนก่อน +3

    😮😮😮

  • @Lg.Chathura
    @Lg.Chathura หลายเดือนก่อน +1

    බුදු සරණයි 🙏🙏🙏

  • @citizen843
    @citizen843 21 วันที่ผ่านมา

    machan thushara jeewantha ,priyantha ranmandala e wage àyage geetha thamai yaluwa oyata galapenne enisa e gayakayange gethayak kiyala u tube dala balapan veiws kochchzra eida bapzn yaluwa

  • @samanthasl3026
    @samanthasl3026 หลายเดือนก่อน +1

    Me aape game kollek nuwara

  • @ManjulaNishntha
    @ManjulaNishntha 6 วันที่ผ่านมา +1

    ටෙල් නම්බරය තියෙනවානම් දෙන්න,,,

  • @SriyaniHeath-pq7dp
    @SriyaniHeath-pq7dp หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @Naradathero-jz5bh
    @Naradathero-jz5bh 21 วันที่ผ่านมา

    Oya wede mona badhaka awat nathara karanna aep

  • @SubasinghaSubasingha-nc3kz
    @SubasinghaSubasingha-nc3kz 23 วันที่ผ่านมา +2

    Kagewat song kiyanna EPA.....oya goda yanawanam kiyanna wejekumara Tunga ge aong

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 23 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤😢😢😢😢😢

  • @Naradathero-jz5bh
    @Naradathero-jz5bh 21 วันที่ผ่านมา

    😢😢😢

  • @DanuskaSadaruwan-sh5xf
    @DanuskaSadaruwan-sh5xf หลายเดือนก่อน +1

    Meka 2022 vidio ekak neda

  • @sureshmanuranga8280
    @sureshmanuranga8280 26 วันที่ผ่านมา +2

    Kiyana tharam hada අනුකරණය karanna පුළුවන් kamak naha

    • @JanakaPananwala
      @JanakaPananwala 12 วันที่ผ่านมา

      ඔබතුමා කියන්න තැනක් මම කරල පෙන්වන්නමි...එන්න පුලුවන් තැනක් කියන්න 👌

  • @nokaSir
    @nokaSir 14 วันที่ผ่านมา +2

    ඔයා පෝසත් වෙලා 🚗 කාර් එකක් එහෙම ගත්ත දවසට ඔයාව අත් හැරලා ගිය කට්ට්‍‍ය අනේ සමාවෙන්න කියලා එයි සොයුර . එදාට ඉතිං ඔයාට තිරෙයි ම්නිසුන් ගේ හැට්.ඔයාට ජයග්‍රහණය ලබන්න පුළුවන් සොයුර . මම කියන් දේ හරි නේද මගේ යාලුවනේ.මම වරදක් නම් ලියුවේ ✍️ මට සමාවෙන්න සමාවෙන්න 🙏

  • @user-eo9ve8yw4j
    @user-eo9ve8yw4j หลายเดือนก่อน +1

    හමිබ කරන ටිකේන් පොඩක් ඉතුරැ කරපන් සහෝදරයා වරදින්නේ නැහ

  • @user-bw9ts5kw4b
    @user-bw9ts5kw4b หลายเดือนก่อน +2

    Hutton ubata went sindu neddy pakayo

  • @amilapradeep5789
    @amilapradeep5789 23 วันที่ผ่านมา +2

    විජයගෙ වොයිස් එකට නම් ටිකක් සෙට් . ..වෙන එවාටනම් සාදාරනයක් කරන්න බැ .එහින්දා ගලපෙන සිංදු කියන්න ජයවෙව්වා

    • @JanakaPananwala
      @JanakaPananwala 23 วันที่ผ่านมา +1

      සහෝදරයා මෙි ගොල්ල කලේ program ekak අනුකරණය ගැන නෙවෙයි වැඩක් කරල පෙන්වන්නමි

  • @sudathchamara-xz7sl
    @sudathchamara-xz7sl 20 วันที่ผ่านมา

    👍👍👍👍❤️❤️❤️❤️ ජනක අයියා

  • @maheshkannangarakorallage5671
    @maheshkannangarakorallage5671 29 วันที่ผ่านมา +1

    Lokka l t m