ජවිපෙ මාර විනයක් තියෙන පක්ෂයක්..රැල්ල මාලිමාවට වගේ රංජනුත් මාලිමාවට..?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ජවිපෙ මාර විනයක් තියෙන පක්ෂයක්..
    මහින්දලා වගේ නීල කාසි හොරු නෑ..
    කෙහෙල්කන් හොරුත් නෑ..
    රැල්ල මාලිමාවට වගේ රංජනුත් මාලිමාවට..?
    #vfm #vnews #fm107

ความคิดเห็น • 2.5K

  • @chandimaldj450
    @chandimaldj450 ปีที่แล้ว +1012

    බෙල්ල ගහල ගියත් ඇත්ත කතාකරන රන්ජන් රාමනායකට අපි ආදරෙයි...🥰🥰🥰

    • @sudathranasinghe1488
      @sudathranasinghe1488 4 หลายเดือนก่อน +9

      Aththama kiyanawa passata karade ganath

    • @nevildesilva2548
      @nevildesilva2548 4 หลายเดือนก่อน

      😮​@@sudathranasinghe1488

    • @udarigarusinghe6610
      @udarigarusinghe6610 3 หลายเดือนก่อน +1

      8:02 8:02 8:02 8:02 8:02

    • @udarigarusinghe6610
      @udarigarusinghe6610 3 หลายเดือนก่อน +1

      8:02 O’clock 8:02

    • @rajuwickram
      @rajuwickram 2 หลายเดือนก่อน +2

      මගුලක් කියනව රටම හැදිගෑවිල් යන්න මහ දවල් මහබැංකුවට දුන්න ගේම ගැන මූට මතක නැහැ.

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 11 วันที่ผ่านมา +65

    කෝ දින්නට පස්සේ බලන උන්😂❤

  • @w.bandara6128
    @w.bandara6128 ปีที่แล้ว +377

    රංජන් කවදත් ඇත්තකතා කලා

  • @ashansangeeth5098
    @ashansangeeth5098 10 หลายเดือนก่อน +109

    අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරමු NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍

    • @anurangahaupeliyange5713
      @anurangahaupeliyange5713 3 หลายเดือนก่อน +3

      පුක දිපන් 226ම එකය්

    • @c_dilanka
      @c_dilanka 9 วันที่ผ่านมา

      😂😂

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed หลายเดือนก่อน +38

    මාලිමාවට ජය නියතයි හැමෝගෙන්ම සහයෝගය අවශ්‍ය වෙන මේ වේලාවේ හැමෝම දායකත්වය දෙන්න රටට ආදරේ නම් ඇත්තටම

  • @Sudarshikulathunga
    @Sudarshikulathunga ปีที่แล้ว +316

    අම්මෝ ...රන්ජන් සහෝදරයා ආදරෙයි ❤️ආදරෙයි❤️ආදරෙයි❤️එකෙන්ම👍j v p.යට ජයවේවා !!!තෙරුවන් සරනයි !!!🙏🙏🙏

    • @malamalkanthi6308
      @malamalkanthi6308 ปีที่แล้ว +11

      රංජන් මහතාට ආදරෙයි.හැමදාම ආදයෙි.ඔයාට ගැලපෙන්නේ මාලිමාව.මාලිමාවට ජය.

    • @TkLion-gl7dt
      @TkLion-gl7dt ปีที่แล้ว

      @janadhi abeywickrama 8:04

    • @riyansikumara259
      @riyansikumara259 ปีที่แล้ว

      Naluwo Niliyo epaa. Api JVP Dinavamu Horu pannamu 🥰🙏💯🙏🥰

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 ปีที่แล้ว +1

      මාලිමාවට ජයෙන් ජය

    • @nilukanayomi
      @nilukanayomi ปีที่แล้ว +2

      ටිකක් මෝඩයි වගෙ කිසිම තේරැමක් නැති කතාවක්

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 ปีที่แล้ว +273

    අනිවා NPP මේ පාර දිනනවාමයි ❤️💪🏼💪🏼💪🏼
    ජයවේවා මාලිමාවට ❤️💪🏼💪🏼💪🏼🥰

    • @dineshjayasekara8373
      @dineshjayasekara8373 ปีที่แล้ว +1

      පුක

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 ปีที่แล้ว +11

      @@dineshjayasekara8373 ඇයි උඹ පුකද දෙන්නෙ චන්දෙ නෙවෙයිද? 😒🥲

    • @dineshjayasekara8373
      @dineshjayasekara8373 ปีที่แล้ว

      @@dreamflixstudio1673 මිනීමැරු jvp එකට කවුද හුත්තෝ ඡන්දෙ දෙන්නෙ අනුර කුමාරට කඩේ යන 🐕

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +4

      @@dineshjayasekara8373 😂😂 මී.මැස්සා මොකත මේ

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 ปีที่แล้ว +2

      බොක්කෙන්ම

  • @vijitharajarathna693
    @vijitharajarathna693 ปีที่แล้ว +619

    සත්‍යයේ හඬ රන්ජන් රාමනායක ඇත්ත ඇති සැටියෙන් දකින ඇත්ත කතා කරන ඔබට ජයෙන් ජයම වේවා

    • @leonardradly8594
      @leonardradly8594 ปีที่แล้ว +1

      aeka aththa kiyamuko.... aththa kiya kiya boruwa ekka inne mokatada???

    • @madhusamindi3750
      @madhusamindi3750 ปีที่แล้ว +1

      ranja kivvoth 1000% true

    • @uk529
      @uk529 ปีที่แล้ว

      පක තමා සත්‍යයේ හඬ...ඒකනේ පගයට රෙවෙන්න දීල එව්වෙ..මන්දාකිනියෙන් බැහැල හිටපං හුත්තො.

    • @Chathuwa_00
      @Chathuwa_00 ปีที่แล้ว

      @@leonardradly8594ai unbath 6% jvp ponnayekada?

    • @leonardradly8594
      @leonardradly8594 ปีที่แล้ว

      @@Chathuwa_00 aha ae paara dan 6% welaada hodaine 3% walata vadiya naeda .. ane manda horu horu kiyala horu ekkala lagina unta kiyanne mokada kiyala aikai prashnaya

  • @AravindaPolgampala
    @AravindaPolgampala หลายเดือนก่อน +46

    නුඹට අපි ❤ ආදරෙයි. සහෝදරයා...
    නුඹ එදත් ඇත්ත කතා කලා..අපි ඇහුවෙ නෑ.. නුඹ අදත් ඇත්ත කතාකරනව..අපි ආයෙ කවදාවත් ඔය හොරුන්ට අහුවෙන්නේ නෑ..
    අපේ එකම බලාපොරොත්තුව මාලිමාව අනුර සහෝදරයා ..❤❤❤❤ ජයවේවා ..

  • @travelwithnirooo1028
    @travelwithnirooo1028 3 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම ඒ කතාවෙිි විදියට කරෝත් සුපිරි ❤❤❤

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 ปีที่แล้ว +818

    රටට තිබෙන්නෙම පක්ෂ දෙකයි
    1 මාලිමාව
    2 අනිත් කට්ටිය
    චන්දය දීමට අවශ්‍ය වන්නේ බුද්ධියයි . .

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 ปีที่แล้ว +32

      100% ඇත්ත ❤️💪🏼

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว

      01 හොරැ රකින කන්ඩායම .
      02 හොරැ අල්ලා දඩුවමි දෙන කන්ඩායම .
      මෙි දෙකෙන් මාලිමාව අයත්වන්නේ
      අංක 02 කන්ඩායමයි.

    • @shantibaba3793
      @shantibaba3793 ปีที่แล้ว +7

      Yako ehenam 2019 anurayane janadepathi ubala keyana vedehata

    • @shantibaba3793
      @shantibaba3793 ปีที่แล้ว +3

      @@dreamflixstudio1673 munta pissu desapalana wahallu hemadama pata passe yanawa

    • @priyanthirandeniya2182
      @priyanthirandeniya2182 ปีที่แล้ว +3

      Niyamai 👍 kathawa

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +137

    අපිට ජය , Npp ට ජය රටට ජයෙන් ජය...

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 ปีที่แล้ว +63

    Please එන්ඩ මාලිමාවට

  • @delmaperera9149
    @delmaperera9149 หลายเดือนก่อน +2

    ඔබතුමාගෙ කතාව සහතික ඇත්ත හැමදාම ඇත්ත

  • @KaveenMine
    @KaveenMine หลายเดือนก่อน +24

    බෙල්ල ගහල ගියත් ඇත්ත කතාකරන රන්ජන් රාමනායකට අපි ආදරෙයි...

  • @PramudDarshana
    @PramudDarshana ปีที่แล้ว +143

    හැමදාම ඇත්ත ඇති සැටියෙන් කියපු මිනිහ රංජන් ❤❤

  • @rdracademy6405
    @rdracademy6405 ปีที่แล้ว +405

    රන්ජන් මහත්තයෝ ගෙවෙන තප්පරයත් වටිනවා එන්න ⏱️⏱️⏱️ ට රට ගොඩ ගන්න..🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @චතුරිකා.පියා
      @චතුරිකා.පියා ปีที่แล้ว +1

      ☎️☎️💛💚💛❤

    • @rdracademy6405
      @rdracademy6405 ปีที่แล้ว

      @@චතුරිකා.පියා 🤣🤣🤣

    • @ruwankumara2106
      @ruwankumara2106 ปีที่แล้ว

      Ana pako tho hodata hithapiya tho hutho jvp pakakda ballo payya Maranawa danaganin pakaya tho gihin jvp akata puka dunnata api hamoma modayo naway ballo thowaga pakayo

    • @ruwankumara2106
      @ruwankumara2106 ปีที่แล้ว +1

      Misalaya uba wayasa kiyada tho chandrykagani ganapu manawAhimikam kala ipaduna pakakda pako oya jvp ballo tha may marata winasa kara 1971 sita 1983 sita 1986 sita 1989 dakwa kala apinam ballo kalahitiya ponnayo

  • @sanjunarendra6764
    @sanjunarendra6764 ปีที่แล้ว +103

    ජාතික ජනබලවේගයට මාලිමාවට නිසැක ජය ❤️‍❤️‍❤️‍

  • @NilathiNilanthi
    @NilathiNilanthi 15 วันที่ผ่านมา +2

    අනිවාර්යෙන් ජය නියතයි

  • @DNBandara
    @DNBandara 4 วันที่ผ่านมา

    රන්ජන් රාමනායක කියන්නේ හිත හොඳ මනුස්සයෙක් ඇත්ත කතා කරන්න බය නෑ ජය වේවා රන්ජන් අයියේ

  • @worldofnissanka9222
    @worldofnissanka9222 ปีที่แล้ว +50

    අහන්නත් සතුටුයි මේ කතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගෙන්

  • @heyheyhey7757
    @heyheyhey7757 ปีที่แล้ว +90

    නිකන් කන්න එපා, Free WiFi එපා
    අඩුවට කිසිම දෙයක් එපා, රජයේ රස්සා එපා
    සහනාදාර එපා, පිනට මොනවත් එපා
    මහන්සිවෙලා වැඩකරලා ඇති තරම් සල්ලි හොයන්න ආර්තිකේ හදලා දෙන්න
    මාලිමාවට අපේ ඡන්දය!

    • @manojasanjjwanijayasinghe3578
      @manojasanjjwanijayasinghe3578 6 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම 👍

    • @MaduWanthi-i6b
      @MaduWanthi-i6b 5 วันที่ผ่านมา

      ​@@manojasanjjwanijayasinghe3578අනිවරෙන්👍

  • @dayananda5494
    @dayananda5494 ปีที่แล้ว +105

    අපි රන්ජ වෙනුවෙන් හැමදාම හිටිය

  • @Thilakasiri-Karasnagoda
    @Thilakasiri-Karasnagoda 3 หลายเดือนก่อน +22

    😢මම දැකපු අවංකම දේශ පාලක්ඥයන් 7 දෙනා
    *විජය කුමාරතුංග
    *පාලිත තෙවරප්පෙරුම
    *රන්ජන් රාමනායක
    *ලක්ෂ්මන් කදිරගාමන්
    *අනුර කුමාර
    *සුනිල් හදුන් නෙත්ති
    * සරත් ෆොන්සෙකා

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 4 หลายเดือนก่อน +51

    රන්ජන් කිව්වොත් කියන්නේ සත්‍යයක්මයි ජීවිතය ගැන මනා වැටහීමක් ඇති පුද්ගලයෙක් මාලිමාවට ජය නියතයි❤❤❤❤

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 ปีที่แล้ว +195

    ඔබගේ කටට මසුරන් දාන්න එපායැ...ඔබ වටිනා මිනිසෙකි...

  • @sunilgamage9605
    @sunilgamage9605 ปีที่แล้ว +959

    රංඡන් මහත්මයට ගැලපෙනම දේශපාලනය තිබෙන්නේ මාලිමාවේ!

    • @vijayafernando1
      @vijayafernando1 ปีที่แล้ว +15

      No more leaders. I respect Ranjan but people need to lead.

    • @kumaraudawaththa685
      @kumaraudawaththa685 ปีที่แล้ว +4

      👍 yes ..

    • @forestgum1237
      @forestgum1237 ปีที่แล้ว +11

      පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ජය වේවා ! අවංක දෙශපාලනය සටන්කාමි දෙශපාලනයට ජය වේවා !✊🚩

    • @laljayasekara9043
      @laljayasekara9043 ปีที่แล้ว +17

      N p p aka හොරු no ban

    • @sanjunarendra6764
      @sanjunarendra6764 ปีที่แล้ว +32

      විනයක් තියන අය jvp එකේ ඉන්නව කිව්ව රංජන්ට jvp එකේ ඉඩක නැහැ. රංජන්ගෙ දේශපාලන ජිවිතය සාපේන්ෂව නිරවුල් වුණාට පෞද්ගලික ජිවිතය අන්දොස්. ඒක ජවිපෙට හොඳ නැහැ. ඔයා ජවිපෙට එන්න එපා. ඉවුරේ ඉඳල උදව් කරන්න.

  • @dayananda5494
    @dayananda5494 ปีที่แล้ว +119

    රනිල් කවදාවත් ඒක කරන්නෙ නෑ එයා හිරේ යවන්නෙ හොරු නෙවෙයි අහින්සක මිනිස්සු

  • @SukySuky-l4o
    @SukySuky-l4o 7 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවෙිවා ❤❤❤🥰🥰🙏🙏🙏

  • @thusithabandara8011
    @thusithabandara8011 ปีที่แล้ว +436

    Jvp ජයවේවා

    • @ThinethAdishthana
      @ThinethAdishthana 3 หลายเดือนก่อน

      කොහෙද බං jvp එකක් තියේන්නේ

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 2 หลายเดือนก่อน +1

      කෝරංජන් හිර ගෙදරින් එළියට ගත්තේ රනිල් වික්‍රමසිංහ නේද
      මල් මාරයන්ට හදන්නේ. මාලිමාවට යන්න එපාරංගෙන් නමක් ඉවරයි

    • @Vimu-m8b
      @Vimu-m8b หลายเดือนก่อน +1

      ​@@MadumathiKumuduni😂😂😂😂😂😂

  • @Eidncruze6824
    @Eidncruze6824 ปีที่แล้ว +61

    මේ මනුස්සය ලුණු ඇඹුල් එක්ක පදමට දෙනව ගේම මේ වගේ මිනිස්සු තව එක්කෙනෙක් හිටිය නම් මේ රට ගොඩ 👍🏻

  • @natheeshavathsala7509
    @natheeshavathsala7509 ปีที่แล้ว +193

    රන්ජන්.මහත්තයෝ.මාලිමාවට එකතුවන්න.ජයනියතයි.ඔබ තුමා.කියන වචනවල.හැමදෙයක්ම..ඇත්තක්..තියෙනවා .ඔබ තුමාට බුදුසරණයි

  • @shandrawarsa5520
    @shandrawarsa5520 19 วันที่ผ่านมา +1

    රංජන් අයියා තෙරුවන් සරණයි

  • @disnaw992
    @disnaw992 หลายเดือนก่อน

    මොනවා උනත් එදාත්.ඇත්ත කථා කළා අදත් එහෙමයි හෙටත් ඒහෙමයි. ඔබ තුමාට ජය වෙිවා!!!

  • @dayanipathirana8274
    @dayanipathirana8274 ปีที่แล้ว +60

    නුදුරේම, නීතිය සහ අවනීතිය ගැන මනා අවබෝධයක් තියෙන අය මාලිමාව අතට අරගෙන, යන එන මං නැතිව සිටින රට, හරි මාවතට අරගෙන යනවා නියතයි. ඉවසන්න. සැනසීම අත ළගම. එතෙක්, ඔබත් කට පරිස්සමෙන්. වින්ද දුක් පැණි රස නැති බව දන්නේ ඔබ පමණම නිසා.

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว

      Neethiya,awaneethiya dekama baawitha karapu aya thamai ithin!

  • @krishantha555
    @krishantha555 ปีที่แล้ว +21

    සම්පූර්ණ ඇත්ත කතාව, මිනිස්සු දැන්වත් හිතලා තීන්දුවක් ගන්න

  • @lahirupriyankara3558
    @lahirupriyankara3558 ปีที่แล้ว +16

    රන්ජන් අයියෙ ආසම කෙනෙක් ඔයා.හැමදාම කෙලින් කතාකරන කෙනෙක් .ඔයාට ජයවේවා.අපි JVP එකට රට බාරදෙමු.එකම විසදුම ඒක.

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 10 หลายเดือนก่อน +18

    හදවතේ නලුවාට ජයවේවා එන්න මාලිමාවට අපිසමග වැඩකරමු

  • @RanjaniSriyalatha-u8d
    @RanjaniSriyalatha-u8d 6 วันที่ผ่านมา

    අපේ.රන්ජන්.ඔබත්.මාලිමාවට.හරි.යනවා.ලෝක.හොරු.සහ.පල්.හොරු.මෙලොවින්.තුරන්.කරමු.රටට.හිතෙති.නායකයෙක්.අපිට.රටක්.නිතිය.කාටත්.එකක්..මාලිමාවට.ජයවේවා

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 ปีที่แล้ว +26

    සහතික ඇත්ත ❤❤🙏🙏

  • @ar1920
    @ar1920 ปีที่แล้ว +210

    ප්ලීස්, රන්ජන් ඔයා ජාතික ජනබල වේගය සමග එකතු වෙන්න. ඒක රටේ ජනතාවගේ අපේක්ෂාවක්. ජාතික ජනබල වේගයට ජයවේවා

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @kamal92606
      @kamal92606 ปีที่แล้ว +3

      @mortzkizshikesh9375
      හිත රිදුන තවත් මහින්දගේ දරුවෙක්...🤣🤣🤣

    • @47HUNTER04
      @47HUNTER04 ปีที่แล้ว +1

      ​@Mortzki zshikeshනොකරපු එකෙක් වගේ 😂

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 10 หลายเดือนก่อน +1

      එයාට ඡන්දෙ විතරක් දෙන්න කියමු නේද...

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 ปีที่แล้ว +242

    කට නමි මරැ..තිත්ත උනත් ඇත්ත කිවිවා.

  • @dylanliyanage
    @dylanliyanage 3 หลายเดือนก่อน +14

    කතාව ඇත්ත මම සිංගප්පූරුවේ හිටියා 2007-2008
    මම දකින්නේ චයිනීස් මිනිසුන් දකුණු ආසියානුවන්ට වඩා කම්මැලි නැහැ...වැඩ කරනවා...ආගම බදා ගෙන නහැ... ජාතීවාදී ගොඩක් දුරට අඩුයි..ඒක නිසා තමයි එයාලා දියුනු... අපේ දකුණු ආසියාවෙි උන් ලංකාව ඇතුලත්ව එකී මෙකී නොකී හැම මගුලම..
    චීන්නු ඉන්න රටවල්
    හොංකොං -Hong Kong🇭🇰- දියුනුයි
    මැකෝ 🇲🇴- දියනුයි
    චීනය 🇨🇳 - දියුනුයි
    මැලේසියාව Malaysia 🇲🇾 ගොඩක් චීන්නු ⁣එහේ දියුණුයි
    තායිවානය 🇹🇼 දියුණුයි
    සිංගප්පූරුව Singapore 🇸🇬 දියුණුයි...
    අපේ වැඩිහිටි පරම්පරා හිතන පතන විදියෙන් බැහැර උනු දවසට අපේ තරුණයන්ට පුලුවන් කමක් වෙයා රට ගොඩ දාන්න..
    නීතිය හැමට එකයි... හොරකම බින්දුවයි....
    මාලිමාවට ආවනම් රංජන් මහතා ගොඩක් වටිනවා මේ වෙලාවේ මොකද අඩුවෙනම් වැරදි කරන පක්ෂයක් නිසා...
    0:18

    • @dylanliyanage
      @dylanliyanage 3 หลายเดือนก่อน

      HongKong. 🇭🇰

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 7 หลายเดือนก่อน +6

    රන්ජන්.රාමනායක.මහතා.ජනබලවෙගයටඑන්න.අපියුඑන්පියටදුුන්නෙදැන්අපිත්‍.ජෙ.වි.පි.ඔබතූමාට.බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉

  • @bilindarajapaksha3858
    @bilindarajapaksha3858 ปีที่แล้ว +224

    රන්ජන් ට සුදුසුම පක්ෂය තමයි ජාතික ජනබල වේගය

    • @leonardradly8594
      @leonardradly8594 ปีที่แล้ว +1

      Ranjan la SF la wage aya aththatama oane neha..... aththa kiyanawa kiyamuko aeth boruwath ekka vada karanne.... mokakda ae debidi piliwetha..... atha daruwo nemei ne....

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @nishanrathnayake-me4vk
      @nishanrathnayake-me4vk ปีที่แล้ว

      හම්මෝ මේ ගොන් බූරුවව ගත්තොත් JVP NPP එකේ අවසානෙ. කුනුහරුප කියන ඩබල් ගේම ගහන ගම්පහ මෝඩ.ජනයාගෙ වීරයා. ගම්පහ බුද්ධිමත් ජනතාවට මින් අපහාසයක් නොවේවා..

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 10 หลายเดือนก่อน

      ඒකනම්.........අනේ මන්ද (ගැලපෙයිද මන්ද එයා එතනට)

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 ปีที่แล้ว +100

    රන්ජෝ වරෙන් මාලිමාවට...රට පිලිබඳ හිතනවා නම් පොඩ්ඩක් හරි

    • @wsfernando9878
      @wsfernando9878 7 หลายเดือนก่อน

      ඔහුට යන්න බෑනේ ඒවා සේරම තහනම් නේ චන්දෙ දන්නත් තහනම්ලු

  • @مناالطقعان
    @مناالطقعان ปีที่แล้ว +127

    දළදා මලිගාවෙ මුදල් Saරම මහින්ද ලග දැන් එලිවෙන්නෙ මාලිමාව තමයි අංක එක

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 ปีที่แล้ว

      තොගේ අම්මා අංක දෙකද

    • @kghjjay4360
      @kghjjay4360 ปีที่แล้ว +4

      @@nilminimadhushanishani6190 ube thathage hora gani

    • @heshan2222
      @heshan2222 ปีที่แล้ว +4

      @@nilminimadhushanishani6190 ඇයි තොට රිදුනද🤣 බල්ලොන්ට බැන්නම කටු ලෙවකන කුක්කොන්ටත් රිදෙනවා.අවජාතක සක්කිලි හැත්ත

    • @psheditz33cricket
      @psheditz33cricket ปีที่แล้ว

      Subscribe කරලා help එකක් දෙන්න ❤️

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +1

      @@nilminimadhushanishani6190 ලේ කකියන බයියන් හදුනා ගනිමු

  • @samithmadushanka2055
    @samithmadushanka2055 4 หลายเดือนก่อน +124

    100% ඇත්ත

  • @sudeeradilrukshi4109
    @sudeeradilrukshi4109 15 วันที่ผ่านมา +1

    Dawase niyama kathawa.jayawewa...

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 ปีที่แล้ว +636

    ජාතික ජන බලවේගයට ,ඔබ එකතු වෙන්න ,ඔබ රටට අවශ්‍ය කෙනෙක් ජයවේවා

    • @nuwantharanga5264
      @nuwantharanga5264 ปีที่แล้ว +1

      🙌🙌🙌🙌

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว +9

      අපොයි NPP එකට . එයා NPP එකට
      ආවොත් එතනත් ඉවරයි .

    • @riyansikumara259
      @riyansikumara259 ปีที่แล้ว +6

      Naluwo epa. Api JVP Dinavamu. Horu pannamu 🥰🙏🥰

    • @leonardradly8594
      @leonardradly8594 ปีที่แล้ว +2

      @@riyansikumara259 sahathika aththa horu horu kiya kiya un ekkama lagina un mokatada.... meyath echcharai SF th echcharai.....

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 ปีที่แล้ว +5

      මාලිමාවට ජයෙන් ජය

  • @Sfzmtl7545
    @Sfzmtl7545 ปีที่แล้ว +39

    රංජගෙ කතාව පට්ට! කීදවසක් මූව පණපිටින් තියයිද දන්නෙ නැහැ මුං දැන්! 😞

  • @chandimasenani9413
    @chandimasenani9413 ปีที่แล้ว +183

    ඔබ තුමා ඇත්ත කථා කරනවා.ඔබ ශ්‍රේෂ්ඨයි......අප ඔබට කැමතියි.....ඔබ තුමාට ඉක්මනින්ම දේශපාලනයට පිවිසීමට වරම් ලැබේවායි????????? ප්‍රාර්ථනා කරනවා.....තෙරුවන් සරණයි???

  • @IroshaDamayanthi-f6j
    @IroshaDamayanthi-f6j 18 วันที่ผ่านมา

    රත්නපුර ජන්ද අපි ඔබට ලබා dunna ඔබට ජය වේවා අපි ඔබට ආදරෙයි අවන්ක කමට

  • @SukySuky-l4o
    @SukySuky-l4o 7 หลายเดือนก่อน

    හිත සහ භදවත පිරිසිදු සුපිරි මිනිසා රන්ජන් රාමනායක මහතා ට ජයවෙවා

  • @dhammika99
    @dhammika99 ปีที่แล้ว +69

    "වසර 75 ක්.....☝😬 ...ඒ වසර 75 පුරාවටම අපේ රටේ බහුතරයක් කලේ....නිල්පාටට දුන්නා...කොලපාටට දුන්නා...අන්තිමට...එහාට පැන්න...මෙහාට පැන්න... නෙලුම් මලකට දුන්නා...දුකයි...ලැඡ්ඡයි.,අපිත් කඩේ ගියා... අන්තිමට වෙච්ච කෙහෙල්මලක් නෑ....රටම අඳුරේ...පෝලිමේ...බේත් නෑ...මන්දපා්ෂණය...දුප්පත් කම...පිටරටින් ගේන සෑම දේටම සුපිරි බඳු ගහන රටේ මේ හැම දෙයක්ම විඳගන්න...මිනිස්සූන්ට පුරැදු පුහුණූ කලේ කවුද..මන්ද?? අපිට නොපෙනුනාට ඇත්තටම මේ දේශපාළකයින් පාළණය කරන්නේ කඵකඩ මුදලාලිලා බව බැලූබැල්මට මොලේ නැති එකෙකුට නොපෙනෙන බවනම් සැබෑය....එවාට සුඵ උදාහරණ ඕනේ තරම්....එදා මෙදා තුර අත්‍යඅවශ්‍ය භාන්ඩ පමණක් නොව අත්‍යඅවශ්‍ය නොවන සිඵම භාන්ඩ මිලද පාළණය කරන්නේ ඒ මුදලාලීල ටිකම තමයි....බොහෝ වෙලාවට රඡයත් අසරණයි.... ඒ මොන දේ කලත් එයාල හොදයි...මෙයාල හොදයි කියන්න...පුරැදු වුණූ කොන්ද කැඩිච්ච ඡාතියක්....ආශ්චර්‍යයක්...නොවේද..?? අර කවුද කියනවා ඇහුණා...නිධානයක් උඩ ඉඳගෙන හිඟාකන ඡාතියක් ගැන...!!ඒ අර්ථකතණය වැරදි නෑ...බුදුන් කීපවරක්ම වැඩිය.. පිං බිමේ මේ තරම් පවුකාරයෝ ඉන්නව කිව්වම ඇස්වලට කඳුඵ එනවා....මේ මිනිස්සූ මේ තරම් දුක්විඳින්න...මොන තරම් පවක් කරල ඇත්ද..?? දේශපාළණ වශයෙන් කිසිවෙකුට දොස් නොපරවමි මන්ද....සැබෑ යථාර්ථය නොදකින තාක් තමා මෙන්ම තම ඳරැමල්ලන්ද වහඵන් ලෙස සිටීම සතුටක් කරගත්...පිරිසක් පොලුකඩාගෙන....එන නිසා ඉතාම සරළව පැහැදිළි කලෙමි...ඇත්තටම ඔයාලට හිතෙන්නේ නැත්ද....බඩුමිළ වැඩි කරන්න...ඉන්ධණ පෝලීම් හදන්න....විදුළිය කපන්න...රටකට අත්‍යඅවශ්‍ය බෙහෙත් ලබාදෙන්න බැරි .නිවරදි අධ්‍යපණ ක්‍රමයක් හරිහැටි ලබා දෙන්න බැරි...රටක සිවිල් වැසියන්ට ආරක්ෂාවක් ලබාදෙන්න බැරි....රටකට, "225 ඇමතිමඩුල්ලක් සහිත පාර්ලිමේන්තුවක්...කුමටද..?? බහුතරයක් එදා වේල හොයාගෙන කන මිනිස්සූ ඉන්න රටකට ඒකත් මහමෙරක් නොවේද....ඇස් ඇරපියවූ....නැතිනම් තව අවුරැදු සීයක් ගියත් තොපි අපායෙම...තමයි.!! අඩුම ගානේ මේ 3% ටත් පුංචි අවස්ථාවක් දීලා බලමු....උන්ටත් බැරිනම් අඩුම ගානේ ඔයාලට වෙන රටකට හරි ගිහිල්ලා හරි හිත හදාගෙන ඡීවත්වෙන්න පුඵවන් වේවී..ඉපදුනු රට ගැන..බලාපොරොත්තුවක් නැතිව...🙏෴MDN
    Write to

    • @sudathranasinghe1488
      @sudathranasinghe1488 4 หลายเดือนก่อน

      Me 225 athulath jvp 3 anna aka amathaka karanna apa

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +38

    රන්ජන් මහත්මයා ජාතික ජනබලවේගයට එකතු වෙනවා නම් ගොඩක් වැදගත් ජයවේවා..අහන්නත් අාස ප්‍රවෘත්තියක් වේවා වෙන කවුරුවත් අනිකුත් පක්ෂ වලින් එපා රන්ජන් රාමනායක මහත්මයා මාලිමාවට එනවා නම් අපි කැමතියි ජයවේවා හොරහිතක් නැති අවංක කෙනෙක් නිසා රන්ජන් රාමනාක මාලිමාව හොඳයි .

  • @madushandanushka4515
    @madushandanushka4515 ปีที่แล้ว +77

    රන්ජා සුපිරියක්❤️

  • @LDAnanda
    @LDAnanda 7 หลายเดือนก่อน

    රන්ජන් .සුපිරි මනුස්සයෙක් .මාතර අපි

  • @SukySuky-l4o
    @SukySuky-l4o 7 หลายเดือนก่อน +1

    රන්ජන් ඔබ තුමා හිතහොද සොදුරු.මිනිසෙකි සොදුරු මිනිසුන් එකතු වෙන්නෙ සොදුරු මිනිසුන් ඉන්න තැනට පමනයි ඒ මාලිමාව වටා පමනයි

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +410

    මාලිමාවට ජයවෙිවා 💪💪❤️❤️👍👍👍

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +7

      NPP සහ PNP ලාට හොඳටම ජයවේවා!

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 ปีที่แล้ว +3

      මාලිමාවට ජයෙන් ජය

    • @චතුරිකා.පියා
      @චතුරිකා.පියා ปีที่แล้ว +1

      ☎️💚💛💚💛

    • @ruwankumara2106
      @ruwankumara2106 ปีที่แล้ว

      Ammata hukaganin jvp akata pukadila moda pskaya hutthiga putha pako thoga wayasa kiyada hutho thoga amma tho hadala thiyanna ballanta kiyala hukoganada pako wssoga putho

    • @ruwankumara2106
      @ruwankumara2106 ปีที่แล้ว

      Malimawata pukadipan pakaya

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 ปีที่แล้ว +256

    මාලිමාවට ජයවේවා ......

  • @sameerahewage3220
    @sameerahewage3220 ปีที่แล้ว +64

    ඔබගෙ නිවැරදිභාවය සත්‍යතාවය අපිට තේරෙනව දේශපාලනයෙ නිවැරදි ගමනක් යන්න ඔබතුමා එකතුවන්න N PP සමග ජයවේවා

    • @dasunsanjewa
      @dasunsanjewa หลายเดือนก่อน

      ❤❤

    • @Badboyry-n3p
      @Badboyry-n3p หลายเดือนก่อน

      Anivaryenma ranjan honda minihek ❤❤❤

  • @nalinroshan694
    @nalinroshan694 7 หลายเดือนก่อน

    මරු කතාව අන්තිමට කිව්වේ

  • @ranjithweerasingha7862
    @ranjithweerasingha7862 6 หลายเดือนก่อน

    ජයවේවා මාලිමාවට

  • @janakadesilva581
    @janakadesilva581 ปีที่แล้ว +5

    සුපිරි කතාව....

  • @chandanapathirage206
    @chandanapathirage206 ปีที่แล้ว +106

    NPP එකට පලයන් බං 👍

    • @nimalnaulla6189
      @nimalnaulla6189 4 หลายเดือนก่อน +1

      උඹලත් වරෙල්ලා. හොරු එක්ක ඉන්නෙ නැතිව. මේක හොරු මංකොල්ල කෑව රටක්.

  • @gunasanaha2058
    @gunasanaha2058 ปีที่แล้ว +33

    එදත් රන්ජන් අදත් රන්ජන් පුදුමාකාර මිනිහෙක් Great

  • @gamunuweerasinghe9079
    @gamunuweerasinghe9079 10 หลายเดือนก่อน

    රංජෝ ඔයාට හරියන්නේ මාලිමාවට ජයවේවා ❤

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 หลายเดือนก่อน +1

    හොරු පන්නා මාලිමාව දිනවමු ජයෙන් ජයමවේවා මාලිමාව දිනේවා ✌✋👍🙏🙏💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪🌹💎👑️🙏❤️🙏👑️💎🌹👍✌✋💪❤️❤️❤️❤️💪✋✌

  • @sameerafonseka2538
    @sameerafonseka2538 ปีที่แล้ว +59

    මේ පාර අපි පවුල් පිටින්ම මාලිමාවට ඡන්දය දෙමු.. එකම විසඳුම ජාතික ජන බලවේගය පමණයි.. JVP NPP 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @namalwijesooriya9008
    @namalwijesooriya9008 ปีที่แล้ว +44

    ජයවේවා NPP

  • @anurauggalla4069
    @anurauggalla4069 ปีที่แล้ว +402

    මාලිමාවට ජයවේවා ❤️

    • @kumarasirithisserasadusadu2714
      @kumarasirithisserasadusadu2714 ปีที่แล้ว +8

      ජය වේවා ජයග්‍රහණය විජයග්‍රහණය වෙවා

    • @yaninyanin7820
      @yaninyanin7820 ปีที่แล้ว +3

      ටිරාන් දඬුවම් ලැබෙයි නේ ද?))

    • @nadeeshaniperera4218
      @nadeeshaniperera4218 ปีที่แล้ว

      Sjb Jayawawa.

    • @nadeeshaniperera4218
      @nadeeshaniperera4218 ปีที่แล้ว

      Jvp karyo minisunta udau karane Na.

    • @sanjunarendra6764
      @sanjunarendra6764 ปีที่แล้ว +2

      @@nadeeshaniperera4218 නැ මිනිස්සුන්ට උදව් කරන්න නෙවෙයි මේ චන්දෙ ඉල්ලන්නෙ. සත්තුන්ට තණකොල පුන්නක්කු කවන්න. විකාර.

  • @mudushanathapaththu9019
    @mudushanathapaththu9019 7 หลายเดือนก่อน +1

    එතකොට රනිල් හොර නෙමෙයිද මහා බැංකුවට කෙලියේ අපිද රන්ජන් මහත්තයෝ..ඔක්කොම හොරු තමයි ...

  • @dilipthushitha901
    @dilipthushitha901 15 วันที่ผ่านมา

    මසුරන් වටින කතාවක්

  • @upaliamarasena6499
    @upaliamarasena6499 ปีที่แล้ว +5

    ජයවේවා 🙏🙏🙏

  • @rinozashashika7082
    @rinozashashika7082 ปีที่แล้ว +81

    රන්ජන් අයියෙ පරිස්සමින් ඔයාලා වගේ අයව හොරු එලියෙ තියන්න කැමති නැහැ අපට ඔයාලා වගෙ අය ඉන්න ඕනා අහිංසක මිනිස්සු වෙනුවෙන් ඇත්තටම ඉන්නේ ඔයා වගෙ අය අපි දැනුවත්ව කව්රුත් නැහැ වෙන ඔයා වගේ ඇත්තටම මිනිස්සුන්ට අදරෙ කරන මනුස්සයෙක් 🙏👍

  • @sheshasriwick6644
    @sheshasriwick6644 ปีที่แล้ว +5

    ❤ ජයවේවා ජයවේවා ජයවේවා

  • @Vivian12345V-j
    @Vivian12345V-j หลายเดือนก่อน

    ඔබට ඉක්මනින් දේශපාලනයට පිවිසෙන්න ලැබේවා.හොරු කණ්ඩායම් 2 න් එකකට වැටුනොත් ඔබේ ජනප්‍රිය භාවය නැතිවෙයි.

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane หลายเดือนก่อน

    ජයවේවා... මාලිමාවට

  • @alexanderperera284
    @alexanderperera284 ปีที่แล้ว +95

    රන්ජන් කියන්නේ වෙනම කියවිය යුතු චරිතයක්. .. 👍

  • @ratnaperera1044
    @ratnaperera1044 ปีที่แล้ว +20

    අනේ අපේ කුඩු ලන්සා ට නම් මඩ ගහන්න එපා.

  • @anuruddaanu1674
    @anuruddaanu1674 ปีที่แล้ว +93

    ජාතික ජන බල වේගයට ජය වේවා ❤️❤️🙏

  • @MalikaRathnayaka
    @MalikaRathnayaka 4 หลายเดือนก่อน +29

    එන්න මාලිමාවට , රට හොද තත්වයකට ගනිමු,,,මාලිමාවට ජයවේවා❤❤❤❤🎉🏆

  • @JanakNishshanka
    @JanakNishshanka 3 หลายเดือนก่อน

    රංජන්, මහතාට, වැඩ, කරන්න, , පුලුවන්, පක්ෂය, J,V,P, විතරයි, ඔබතුමට, විතරක්, නේමේයි, අපි, කැමතියි, සරත්, පොන්සේකා මහත්තයා, ටත්,

  • @janakahapukotuwa5701
    @janakahapukotuwa5701 ปีที่แล้ว +11

    Good speech ranjan

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว +27

    එහෙ එහෙම උනාට මෙහෙ එහෙම වෙන්නෙ නෑ ???මොකද හොරෙන් හොරු අල්ලන්නෑ දැන් හොරු ඔක්කොම හෙලුවෙන් 🤗🤗🤗
    එදා නම් වැරැදි ව්දියට හිතුවා නියම කෙලින් 🚹 මිනිහා තමයි ජයවේවා ජයවේවා
    🌹🌹🌹🌹🌹🌹🌹

  • @niwoplus3617
    @niwoplus3617 ปีที่แล้ว +79

    ඇත්ත කතාකරන ඔබ වගේ මිනිස්සුන්ව ස්වබාව දර්මය පවා රකිනව.ජය වේවා

  • @premalalparanamannage4868
    @premalalparanamannage4868 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා

  • @ariyawathiliyanagedara574
    @ariyawathiliyanagedara574 7 หลายเดือนก่อน

    රන්ජ මල්ලි ඔයත් මාලිමාවට එකතු වෙන්න

  • @palithakandana6934
    @palithakandana6934 ปีที่แล้ว +37

    ඔබට බොහොම ස්තුතියි .ජාතිකජනබලවෙියට ජයවෙිවා

  • @dumindaellawala
    @dumindaellawala ปีที่แล้ว +53

    AKD AKD AKD 💪💪💪❤️💕

  • @merilkurera530
    @merilkurera530 ปีที่แล้ว +25

    රටේ සංවර්ධනයට ඔබේ දායකත්වයත් අත්‍යවශ්‍යයි...සම්බන්ධ වෙන්න ජාතික ජනබල වේගය සමග...

  • @AnomaIhalagedara
    @AnomaIhalagedara 2 หลายเดือนก่อน

    රන්ජන් ඔයාට හරි යන්නේ මාලිමාව ... 👍👍👍👍

  • @UpaliSamaranayaka-ed6tj
    @UpaliSamaranayaka-ed6tj 4 หลายเดือนก่อน +1

    ඉතින් වරෙන්කො මාලිමාවට

  • @ranjansaman7848
    @ranjansaman7848 ปีที่แล้ว +27

    Npp Jaya wewa

  • @kapilakumara8412
    @kapilakumara8412 ปีที่แล้ว +22

    රන්ජන්ට ගැලපෙන්නෙ jvp ප්ක්සයට

  • @kmspremarathne482
    @kmspremarathne482 ปีที่แล้ว +10

    Good ,👏

  • @NbslNbselvan
    @NbslNbselvan 27 วันที่ผ่านมา

    Supper ranjan ayye

  • @sonalkurey3683
    @sonalkurey3683 7 หลายเดือนก่อน

    මේ මනුස්සය දන් න දෙෂපාලනයක් නෑ..දිනන පැත්තට ගෙබි නැටූමක් දාන්නයි.. දැන් මම සැරසෙන්නේ