උත්තර දෙන්න පුලුවන්ද? | Can you answer? | Sri Lanka Sinhala Education

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • My Other Channel : tinyurl.com/No...
    #SriLankaSinhalaEducation #Sri_Lanka_Sinhala_Education #SINHALAGK
    Disclaimer
    This channel does not promote or encourage any illegal activities.
    All contents provided by this channel for
    GENERAL AND EDUCATIONAL PURPOSES ONLY.
    Copyright disclaimer under section 107 of the copyright act 1976, allowance is made for "fair use policy" for purposes such as criticism, comment, news reporting, teaching,scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.

ความคิดเห็น • 270

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 9 หลายเดือนก่อน +9

    2×6=12
    12+8=20
    දවස් 7 යි හරිද සර් 😊😊 සුභ දවසක් වේවා🙏🙏🙏🙏

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 10 หลายเดือนก่อน +13

    ඔයාගෙ වෙඩසටහන හරිම වෙදගත් ලබා ගන්න වටිනා දෙයක් තියෙනව බුදුසරනයි පුතේ

    • @SrilankaEducation
      @SrilankaEducation  10 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි. බොහොම සතුටුයි. දිගටම බලන්න අපේ වැඩසටහන ආදරෙයි හදවතින්ම 💜🩷🤍🩷💘🩷🤍🩷💘🩷🤍🩶🙏🙏⚡🙏🙏🙏

  • @JeewaThathu
    @JeewaThathu 9 หลายเดือนก่อน +2

    පළවෙනි දවස 8ක් නගිනවා 6ක් බහිනවා...එතකොට පළවෙනි දවසටම නැගලා තියෙන්නේ අඩි 8-6 =2යි...දෙවෙන දවසේ නගින්නෙ අඩි 2ක් උසක ඉදන් තව අඩි 8ක්. එතකොට ඔක්කොම 10යි.. හැබැයි ආයි එදාත් අඩි 6ක් බහිනවා... එතකොට දෙවැනි දවස අවසානයේ නැග්ග උස 2+8=10 යි... බැස්සහම 10-6 උස = 4යි.....තුන්වෙනි දවසේ නගින්නෙ 4ක ඉදන් 8ක් ඒකියන්නේ 12ක් ආයි බහිනවා 6ක් එතකොට ඔක්කොම 6යි....හතර වෙනි දවසෙ නගින්නෙ 6 ඉදන් 8ක් ඒකියන්නේ 14ක්... ආයි 6ක් බහිනවා... ඔක්කොම 8යි....ඊට පස්සෙ පස් වැනි දවසේ 8 ඉදන් 8ක් නැගලා 6ක් බහිනවා... එතකොට 16- 6= 10යි...හයවෙනි දවසේ 10 ඉදන් 8ක් නැගලා 6ක් බහිනවා... 18-6=12යි...හත් වැනි දවසේ..... 12 ඉදන් 8ක් නගිනවා.... එතකොට දවසටම 12+8=20යි....දැන් ඉතින් 20ක් ඇවිල්ලනේ ඉන්නේ ආයි බහින්නේ නෑ.... එතකොට ඔක්කොම දවස්.... 7යි 😂😂😂

  • @nadeekamadumali2811
    @nadeekamadumali2811 8 หลายเดือนก่อน +4

    උදේට අඩි 8ක්‌ නැගගත් රෑට අඩි හයක් බහිනවානම්
    එක දවසකට හරියටම නගින්නේ අඩි දෙකයිනේ කනුව අඩි විස්සයි
    කණුවේ දවසකට
    දිග නගින ගාන
    20 ÷ 2
    =
    කනුව නැගීමට යන දවස්
    7
    හත් වැනි දවසේ උඩට ඇවිත් ආයේ බහින්න ඕනේ නෑ
    පිළිතුර = දවස් 7
    Easy 😃😃😃😃 ලේසි
    👍👍👍👍👍👍👍👍

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 10 หลายเดือนก่อน +4

    මං හිතුවෙත් දවස් 10යි ඒ උනත් වැරදියි නෙ ආසයි ඉතිං චානු ඔබේ උත්සාහය ගැන මගේ ප්‍රණාමය

  • @rosanirosani2061
    @rosanirosani2061 10 หลายเดือนก่อน +24

    එක දවසකට ගොළු බෙල්ලට නගින්න පුළුවන් අඩි 2යි. දවස් 6ට අඩි 12යි.ඊලග දවසේ අඩි 8 නැග්ගට පස්සේ අඩි 20 සම්පුර්ණ වෙනවා. දවස් 7ක්‌ ගතවෙනවා.

    • @dsds9978
      @dsds9978 10 หลายเดือนก่อน +3

      ඔබ හරි මම හිතුවේ දවස් 10 කියලා නෑ ඔබේ උත්තරය හරි වෙන්න ඕනි 👌👌👌

    • @sumeeraprasad413
      @sumeeraprasad413 9 หลายเดือนก่อน

      දින 7යි

    • @senarathdayananda4988
      @senarathdayananda4988 9 หลายเดือนก่อน

      දින .7

  • @Amila170
    @Amila170 10 หลายเดือนก่อน +4

    දවස් 6ක් යනකොට අඩි12 7වෙනි දවසෙ අඩි 8යි 12+8=20

  • @lazylizard6682
    @lazylizard6682 10 หลายเดือนก่อน +18

    ඔයා උත්තරේ දැනගෙන ප්‍රශ්ණය අහල උත්තරේ වැරදුනහම පල් විදිහට හිනා වෙන්න ඵපා.ඒ මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා..ඒක තමා මිනිස්සු උත්තර නොදී දුවන්නේ..කවුරුවත් කැමති නෑනේ සෙකන්ඩ් වෙන්න ඵහෙම..

    • @ishaniudenika8984
      @ishaniudenika8984 10 หลายเดือนก่อน +5

      Ekanam aththa.

    • @madumadu6222
      @madumadu6222 10 หลายเดือนก่อน +4

      Ara bulath kade hitapu mahaththayata hinaunu vidiyanam patta kethai.ehema hinawenna epa

    • @dinufernando9751
      @dinufernando9751 10 หลายเดือนก่อน +8

      ඇත්ත කැත විදියට හිනාවෙන්නෙ... මෙයාගෙ වැඩසටහන් ඇත්තටම ගොඩාක් හොඳ යි.. හැබැයි මිනිස්සු න්ට හිනාවෙනවනෙ වැරදුනාම .. එයා උත්තර දැනගෙන ආවට එ මිනිස්සු ට එක පාරටම හිතාගන්න බෑනෙ .. එහෙම හිනාවෙන නිසා තමයි ගොඩාක් අය අකමැති

    • @manuelferando1203
      @manuelferando1203 10 หลายเดือนก่อน +3

      ඇත්ත

    • @kammanthigesatath1540
      @kammanthigesatath1540 9 หลายเดือนก่อน +1

      ​@@ishaniudenika8984දින 7 මහත්තයො

  • @msdesilva4698
    @msdesilva4698 10 หลายเดือนก่อน +5

    දවස් 5කින් කනුව මුදුනය නගිය නේදචානු පුතේ.
    පුදුම ප්‍රශ්න ගේන ඔයාගෙ ව්‍යායාමය සාර්ථක වේවා.

  • @nisakyathumindi6031
    @nisakyathumindi6031 10 หลายเดือนก่อน +1

    Kanuweusa( adukirima)ekwarakata naginausa (bediima)nagina hariusa(+)1. 20-8÷2+1=7 (onna ohomai une)

  • @buildingconstruction2635
    @buildingconstruction2635 9 หลายเดือนก่อน +1

    සුපිරි සුපිරි කාතව සුපිරි මෙක වෙන්න ඔන්න❤❤❤❤❤❤❤❤❤❤

  • @Rumayoutube
    @Rumayoutube 10 หลายเดือนก่อน +4

    😊😊😊😊

  • @lakmal8948
    @lakmal8948 10 หลายเดือนก่อน +2

    නියමයි.....👍👍👍

  • @madubashanins9
    @madubashanins9 10 หลายเดือนก่อน +1

    Adi 20 kanuva = 8-6=2
    Palamu Davasa = Adi 2
    Dewani Davasa= 4
    Thevani Davasa=6
    Hatharaveni Davasa=8
    Pasveni Davasa = 10
    Hayaveni Davasa = 12
    Hathveni Davasa= Adi 8
    GoloBellata Dawas = 7 Yanawa.....
    Sathutui Chanu Aiye Denuma Wardanaya karata...
    Dalada Samidu pihitai .......❤❤❤❤❤👍👏👏👏🤗💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @indikaphi1793
    @indikaphi1793 9 หลายเดือนก่อน +2

    දවස් 6යි වරැවයි කියන්න ඕනෙ හරි විදිහට නම් නේද ..

  • @ChandulaRodrigo-ps9rj
    @ChandulaRodrigo-ps9rj 10 หลายเดือนก่อน +3

    Niyamai aiya ❤❤❤

  • @mediaplus2298
    @mediaplus2298 3 หลายเดือนก่อน

    දවසට උට අඩි 08ක්‌ නගින්න පුළුවන්. අඩි 08ක්‌ නගිනවා.. අඩි 06ක්‌ බහිනව. එතකොට 14යි පහුවදත් නගිනවා.. දවස් එකහමාරක් විතරය හරිද

  • @anuraChadrasiri
    @anuraChadrasiri 4 หลายเดือนก่อน +1

    දවස්. 7යි

  • @sanugisanugi7937
    @sanugisanugi7937 4 หลายเดือนก่อน +1

    දින 7

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep5932 9 หลายเดือนก่อน

    7 (දවස් හයෙන් අඩි 12යි. හත්වෙනිදවසේ අඩි අට නගිද්දී උඩට ගිහින්)

  • @Nalakasdissanayaka
    @Nalakasdissanayaka 9 หลายเดือนก่อน +1

    දවස් 7

  • @ireshapriyangani6309
    @ireshapriyangani6309 9 หลายเดือนก่อน +1

    දවස්.7

  • @SachineEmalika
    @SachineEmalika 3 หลายเดือนก่อน +1

    ඇත්තටම හොදයි 👍👍👍👍👍

  • @salithalakmal7768
    @salithalakmal7768 10 หลายเดือนก่อน +1

    Thinking patten brilliant...👌❤

  • @سوماسرلنكا
    @سوماسرلنكا 3 หลายเดือนก่อน

    Obage wadasatahana godak watinawa prayogika dewal ahana aka hondai ohoma yamu idiriyatah subapatum

  • @sujeewaliyanage198
    @sujeewaliyanage198 7 หลายเดือนก่อน

    දින 7යි දින 6ට අඩි12යි ඊලග දවසේ 8

  • @shanakasampathramanayake5989
    @shanakasampathramanayake5989 9 หลายเดือนก่อน +1

    දවස් 7 යි.

  • @AsankaSandaruwan-j3x
    @AsankaSandaruwan-j3x 10 หลายเดือนก่อน +2

    9

    • @SrilankaEducation
      @SrilankaEducation  10 หลายเดือนก่อน

      වැරදි උත්තරයක් හරියට හිතල බලන්න

  • @MadushankaMadushanka-jg9rg
    @MadushankaMadushanka-jg9rg 9 หลายเดือนก่อน

    උඩට යන්න දවස් 2.30පහලට දවස් 3.30
    දවස් 5 අඩි 60

  • @FayiqDhaniya
    @FayiqDhaniya 8 หลายเดือนก่อน

    15:55

  • @pns999
    @pns999 10 หลายเดือนก่อน +2

    ඕකට ඔච්චර අඩන්න ඔනෙ නෑ,,කණුවෙ උස 20යි,20-8ක් විස්සෙන් 8 අඩුකරම එන උත්තරේ බෙදනවා දෙකෙ,,ඒකට තව දවසක් එකතු කරනව,එච්චරයි,,,ලේසිම ක්‍රමේ තමා උඩ ඉදන් හදන එක්ස්,

  • @LionelWeerarathna
    @LionelWeerarathna 3 หลายเดือนก่อน

    දවස් හතකි ගොලුබෙල්ල උඩ.
    ඔබ අසන සමහර ප්‍රස්ණ වලට මිනිසුන් පිලිතුරු නොදනි .ඒ වාට ඔබද පිලිතුරු නොදෙයි.ඒ ඇයි?

  • @sunethakilanka24
    @sunethakilanka24 10 หลายเดือนก่อน +1

    10

  • @gunasirimallikarachchge5639
    @gunasirimallikarachchge5639 10 หลายเดือนก่อน +3

    👍👍👍❤️❤️

  • @Dinindubaba
    @Dinindubaba 7 หลายเดือนก่อน

    2*7=14+6=20
    Dawas 7yi

  • @nimali6055
    @nimali6055 9 หลายเดือนก่อน

    Hari වටිනවා sarr🎉🎉🎉🎉🎉

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 10 หลายเดือนก่อน

    8,10,12,14,16,18,20 = 7i

  • @CSampath-r1u
    @CSampath-r1u 10 หลายเดือนก่อน +1

    දවස් 10

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 10 หลายเดือนก่อน +3

    Bs malli ❤

  • @pradeepakumarasingha6602
    @pradeepakumarasingha6602 10 หลายเดือนก่อน

    දවස්.5 හෝ 6

  • @LakmaliManisha-o3w
    @LakmaliManisha-o3w หลายเดือนก่อน

    දවස් 5

  • @legend-2007-pramo
    @legend-2007-pramo 10 หลายเดือนก่อน +1

    2×6=12
    12+8=20
    දවස් 7යි

    • @SrilankaEducation
      @SrilankaEducation  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. හරි උත්තරේ සුභ පතනවා 👌👌👌👌🌼🌼👌👌🌼

  • @KMichelleGanganiKulathunga
    @KMichelleGanganiKulathunga 9 หลายเดือนก่อน +1

    දවස් 7 යි නේද චානු මාමේ

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 3 หลายเดือนก่อน

    Mahathayoo oyaata adaa kanat gahuwae aththatamada. Boruvakda a. .paressaminma..ookunlaga pihiya hitan athi kuddovagae.barei ralak....budusatanaei obata

  • @lalkahandawa8923
    @lalkahandawa8923 10 หลายเดือนก่อน +1

    ඔයත් සමිිපූර්නයෙන්ම වැරදියි. ගතවෙන්නෙ දවස් 7 නෙවෙයි. දවස් 6 1/2යි. මොකද අන්තිම දවසෙ දවල් ඌ උඩ. රෑ වරැවක් ඉතුරැ වෙනව. ඒ නිසා ඔයාගෙ උත්තරෙත් වැරදියි.

  • @Asloof699
    @Asloof699 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @bawanthaekanayaka7867
    @bawanthaekanayaka7867 9 หลายเดือนก่อน +1

    අයියා හිනා වෙන්ට එපා එහෙම උත්තරෙ අහපුවාහම

  • @mpmagic5519
    @mpmagic5519 10 หลายเดือนก่อน +3

    👊👌👌👌👌👌👊

  • @sujathashayamali9973
    @sujathashayamali9973 3 หลายเดือนก่อน

    Super

  • @deegodagamagenimali-dj1jr
    @deegodagamagenimali-dj1jr 10 หลายเดือนก่อน +1

    7 day

  • @KavindiUpeksha-s6h
    @KavindiUpeksha-s6h 10 หลายเดือนก่อน +1

    දන්නවා 7

  • @shandyawithanachchi7807
    @shandyawithanachchi7807 10 หลายเดือนก่อน +1

    දවස8

  • @sadewachiranthaka5915
    @sadewachiranthaka5915 9 หลายเดือนก่อน

    4

  • @sajjaroxtv1183
    @sajjaroxtv1183 9 หลายเดือนก่อน

    dawas 6 n 12k nagala 7 dawasen ithuru 8 naginawane

  • @DasanayakaDasanayaka-qe2ze
    @DasanayakaDasanayaka-qe2ze 3 หลายเดือนก่อน

    දින 7යි

  • @niroshanmadusanga
    @niroshanmadusanga 9 หลายเดือนก่อน

    dawas 7 i dawas 7 wenne mehemai 2 ka gane dawas 6 k neggoth adi 12 i 7 dawase adi 8 k naginawane kohomath ethakota gana 8 i 12 i adi 20 i . dawas 7 i yanne

  • @sujathashayamali9973
    @sujathashayamali9973 3 หลายเดือนก่อน

    Hamadama balanawa

  • @SathsaraSathsara-j7i
    @SathsaraSathsara-j7i 10 หลายเดือนก่อน

    Dawas 5
    Adi 2 gani dawas 4 elaga dawase uda

  • @hadkithsiri9803
    @hadkithsiri9803 4 หลายเดือนก่อน

    Good luck

  • @anuravindra2014
    @anuravindra2014 10 หลายเดือนก่อน

    Hodama prasnayak..

  • @chandramalkanthi2892
    @chandramalkanthi2892 10 หลายเดือนก่อน

    Wow lassana Puthe adarei

  • @sudeshjanakasampath6288
    @sudeshjanakasampath6288 9 หลายเดือนก่อน

    දවස් 6 1/2 යි....

  • @ThoufThouf-vi8jv
    @ThoufThouf-vi8jv 10 หลายเดือนก่อน +1

    Dawas 20

  • @chammavlog1317
    @chammavlog1317 9 หลายเดือนก่อน

    5 days

  • @namiskitchen3426
    @namiskitchen3426 3 หลายเดือนก่อน

    Bisomanike good

  • @AshenMendis-c9z
    @AshenMendis-c9z 8 หลายเดือนก่อน

    3day

  • @jayaranikumarasinghe108
    @jayaranikumarasinghe108 หลายเดือนก่อน

    දවස් හයහමාරයි

  • @mmmmmm1015
    @mmmmmm1015 10 หลายเดือนก่อน +1

    Niyamai😂...hinawath marui

    • @SrilankaEducation
      @SrilankaEducation  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරේ

  • @CommMart
    @CommMart 10 หลายเดือนก่อน

  • @krishandewinda6859
    @krishandewinda6859 2 หลายเดือนก่อน

    දවස් 7i

  • @h.d.m.sisirakumarakumara6226
    @h.d.m.sisirakumarakumara6226 9 หลายเดือนก่อน

    7යි

  • @sankapalisankapali2861
    @sankapalisankapali2861 10 หลายเดือนก่อน +1

    Eka supiri

  • @asheandassanayake0612
    @asheandassanayake0612 10 หลายเดือนก่อน +2

    Dawas 6i Dawal waruwai 😁♥️

  • @podimenikeherath8532
    @podimenikeherath8532 2 หลายเดือนก่อน

    දවස් 7 යි

  • @niroshanadenuwan
    @niroshanadenuwan 9 หลายเดือนก่อน

    Meacham bro okkamahodai.kenekwa denwath Karanna.vilasayanam.veradie.anika.oyawagey.prasna.5wasara.lamungen.ahala.manasa.aulkaranna.apa. a.madhiwata.kindihinawakuth.danawa.oyage sathuta.wenuwen.oyadey.karanna. namuth.kisiwekwa.apahasuthawayata.pathkaranna.apa.aka.oyage pewethmata.hodakwenney.nehey.thanks bro I'm from u.a.e

  • @muhammadmusthafaabduljabba9327
    @muhammadmusthafaabduljabba9327 7 หลายเดือนก่อน

    6.5days

  • @SudathLiyanage-b4i
    @SudathLiyanage-b4i 3 หลายเดือนก่อน

    Ok

  • @IsuruPrasantha
    @IsuruPrasantha 9 หลายเดือนก่อน

    දවස් 6i හත් වෙනි දවසේ දවල් වෙද්දි ඉවරයි ❤

  • @chathuriwijesundara-gt1ry
    @chathuriwijesundara-gt1ry 6 หลายเดือนก่อน

    4 යි

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 หลายเดือนก่อน

    අඩි =7

  • @thilankadasun4483
    @thilankadasun4483 9 หลายเดือนก่อน

    Wadasatahana wadagath e unata ara lamayek aganuwara ahala chatar wechcha vedio eka gana podi adahasak oyath kiyanna wei prashna ahaddi duwana ewn inna rate nodanna deyak thiyenna puluwan

  • @imeshasadarenu2821
    @imeshasadarenu2821 3 หลายเดือนก่อน

    14

  • @MadushankaMadushanka-x2d
    @MadushankaMadushanka-x2d 9 หลายเดือนก่อน

    Dhawash 7

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 3 หลายเดือนก่อน

    11

  • @kanthilatha567
    @kanthilatha567 8 หลายเดือนก่อน

    Dawas 5

  • @rasheeda4469
    @rasheeda4469 8 หลายเดือนก่อน

    20 day

  • @ShehsnKaushalya
    @ShehsnKaushalya 10 หลายเดือนก่อน +1

    Dawas 7i

    • @SrilankaEducation
      @SrilankaEducation  10 หลายเดือนก่อน

      උත්තරේ හරි සුභ පතනවා 👌👌👌👌💐💐💐💐💐💐🎉🎉

  • @vgmadhushanka9405
    @vgmadhushanka9405 3 หลายเดือนก่อน

    Dawas 7 mata awe adi12 +8 ghila

  • @AttanayakaChamindha
    @AttanayakaChamindha 10 หลายเดือนก่อน

    දින 6 මාරය්

  • @kumarakumara640
    @kumarakumara640 8 หลายเดือนก่อน

    Attatma oya hoda deyak karanne dawas 9

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 10 หลายเดือนก่อน +1

    දවල්ට ගොලුබෙල්ලට ඇස් පේන්නැ නේ

  • @tharakadewappriya4507
    @tharakadewappriya4507 10 หลายเดือนก่อน

    7 දවස්

  • @ruwankumara982
    @ruwankumara982 9 หลายเดือนก่อน

    7 days😊

  • @sadaruwan440
    @sadaruwan440 9 หลายเดือนก่อน

    7i

  • @H.A.LalithGunasinghe
    @H.A.LalithGunasinghe 9 หลายเดือนก่อน

    Dina 04

  • @SLTechtomusic
    @SLTechtomusic 10 หลายเดือนก่อน

    නාවලපිටියට එන්නම් කිව්වට නෑ තම...😐😐☹️☹️☹️

  • @renukadamayanthi2257
    @renukadamayanthi2257 9 หลายเดือนก่อน

    Dawas 7i neda

  • @OSI.2010
    @OSI.2010 10 หลายเดือนก่อน +1

    Mata sub 100 gahanna udaw karanna

  • @madu..123
    @madu..123 3 หลายเดือนก่อน

    දවස් හතයි දෙක අවසනෙ බහින්නැ අට නැග්ගාම.. බහින්නැ

  • @Nishadinimeshika-wc1hw
    @Nishadinimeshika-wc1hw 3 หลายเดือนก่อน

    Dawas 6y peya 12