ඇඳුම වැඩක් නෑ ගැඹුර දකින්න ඕන | Champion Stars Unlimited

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น •

  • @Linda-kx7sb
    @Linda-kx7sb 2 ปีที่แล้ว +301

    හරිම ලස්සනයි පේෂල මාධව සචිනි මාරම ටැලන්ටිඑකක් මෙිවගේ program බලනකොට මානසික ආතතිය නැතිවෙලා හිතසැහැල්ලු වෙනවා 😍😍

  • @Peththa_Bro
    @Peththa_Bro 2 ปีที่แล้ว +321

    Comedy කියලා කියාගන්න ඒවට වඩා මේ program එකේ ඒක නැචුරල්ම තියෙනවා. Keep it up production team.. 🧡

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 ปีที่แล้ว +7

      ඔව් අනේ ගාල්ලගේ.. සතරසිංහ.. මිහිර b.. මොනවද එයාල කරන්නේ බලන්නකෝ පේෂල.. මාධව.. සචිනි කියන ඒවා.. හිනාව නවත්තන්න නම් බ්හ්.. සත්තයි.. අපි මේ රටවල 24 පයේම ලෙඩ්ඩු එකක ඔට්ටු වෙනවා.. Champion ස්ටාර්ස්.... අපේ වේදනාව.. තනිකම.. නිවා දමනවා

    • @sawee6874
      @sawee6874 6 หลายเดือนก่อน +1

      I stopped watching thinking sachini is no longer there so glad to see her back on stage in this ❤

  • @sahasdulmina4783
    @sahasdulmina4783 2 ปีที่แล้ว +179

    සංසාරේ ගැඹුර නං
    අනිවාර්යයෙන්ම පෙනෙයි
    වල කජ්ජ ගහපු දවසට.💯💯👍

  • @ayshapriyanka5614
    @ayshapriyanka5614 2 ปีที่แล้ว +73

    අනේ ඇත්තමයි හිනා උනා ගොඩක් තෙරුවන් සරනයි සියලුම දෙනාට 🇦🇪

  • @chiranthasampath4342
    @chiranthasampath4342 2 ปีที่แล้ว +155

    ගෑණු ළමයගෙ personality එක Great ..

  • @shanirifaya8517
    @shanirifaya8517 2 ปีที่แล้ว +126

    පේෂල නම් මරු අප්පා 😍😍🤣🤣😍😍

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 ปีที่แล้ว +47

    පින් පේෂල.. පින් මාධව.. පින් සචිනි.. ❤️❤️❤️❤️❤️ සදාකාලික... ඔයලා 3ට සුභා මිස්ට... ලෙඩක් දුකක් කරදරයක් නම් වෙන්න එපා.. අපිට දෙන සතුටට ඔයාලටත් හරි යන්නම ඕනි

  • @samadhibhagya647
    @samadhibhagya647 2 ปีที่แล้ว +945

    මාධවගේ කට දැකලා video එක බැලුවේ 😂

  • @Thush.......
    @Thush....... 2 ปีที่แล้ว +66

    මිරිස් කුඩ්ඩ,සිගිති,සුදු හූනා ,නිවුටල් මොනවද යකෝ මේ නම්😅😅😅😅😅😅

    • @kavisumdu8018
      @kavisumdu8018 5 หลายเดือนก่อน +1

      Jolly 😂

  • @sajanishashikala1731
    @sajanishashikala1731 2 ปีที่แล้ว +202

    හිත සැහල්ලු වෙනව හිනා වෙලා...👌👌🤭🤭❤️❤️

  • @achintharavindu1877
    @achintharavindu1877 2 ปีที่แล้ว +184

    අර රතුපාට සායක් ඇදන් ඉන්න අක්ක මාර ලස්සනයි.පිලිවෙලයි.❤️

    • @hiruniprabodhika7006
      @hiruniprabodhika7006 2 ปีที่แล้ว +5

      හ්ම්ම්.😍

    • @silvapriyankara2148
      @silvapriyankara2148 2 ปีที่แล้ว

      එයා ටැමිල් නේද

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +17

      @VISIT SRI LANKA අනිත් මිනිස්සු නූගත්, 🤣🤣 මෙහෙම හරක් ඇදුමෙ දිගෙන් මිනිස්සුන්ගෙ සුදුසුකම් මනින හරක් ඉන්න රටක් මේ

    • @rionlivera7006
      @rionlivera7006 2 ปีที่แล้ว +1

      Ahhh kellata Tama hita giye 🤩😍

    • @achintharavindu1877
      @achintharavindu1877 2 ปีที่แล้ว +1

      @@rionlivera7006 ඔව්.😍

  • @saranginimeshika3085
    @saranginimeshika3085 2 ปีที่แล้ว +83

    මේ girl නම් හරිම jolly girl කෙනෙක් 😀👍

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 หลายเดือนก่อน +8

    ජීවිතේ එපා වෙලා මානසිකව වැටිලා ඉන්න වෙලාවට මරු වීඩියෝ මේවා ඈ 😅

  • @michico76
    @michico76 2 ปีที่แล้ว +111

    ඇත්තටම ඒ girl smart character එකක් ❤🌼✌️

  • @cccbsu249
    @cccbsu249 2 ปีที่แล้ว +24

    නියම වැඩසටහහන මමනම් හරිම ආසයි බලන්න සැමටම බුදුසරණයි

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +144

    පේෂල මාධව සචිනි ගොඩාක් ලස්සනට වැඩ සටහන කරනවා❤❤

    • @kwkw7563
      @kwkw7563 2 ปีที่แล้ว

      හරිමලෂ්නයිදෙවිපිහිටයි

    • @saraniyasaraniya8034
      @saraniyasaraniya8034 2 ปีที่แล้ว

      Dddwdd

  • @madusanju5721
    @madusanju5721 2 ปีที่แล้ว +217

    Me girl ge ඇගෙ පාට ලස්සනයි ❤❤

    • @User-oy9ex
      @User-oy9ex 2 ปีที่แล้ว +29

      සුදු කෙල්ලන්ට වඩා ලස්සනයි

    • @thetruth5315
      @thetruth5315 2 ปีที่แล้ว +7

      Lankawe paata eka thama..samahara kello poti gaala wage sudu unama kollo balanne sudu kiyana paata lankawata awenika paata neme..aluth paatak nisa blanawa..habai ape rate paata lassanai..

    • @sandunisanduni8132
      @sandunisanduni8132 2 ปีที่แล้ว +4

      Ou

    • @emnd4540
      @emnd4540 2 ปีที่แล้ว +6

      Tan color 😍

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes 2 ปีที่แล้ว

      💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @asanthikahettiarachchi975
    @asanthikahettiarachchi975 2 ปีที่แล้ว +83

    මාරම ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක සුබපතනවා 👏❤️

  • @shehanipu3895
    @shehanipu3895 2 ปีที่แล้ว +231

    මේකේ comments දාලා තියන අය, අදින ඇදුමින්ද තාම ඔයාලා මිනිස්සු මනින්නේ. බටහිර රටක ඔයාලා වගේ අයටනම් කවදාවත් ජීවත් වෙන්න බැරිවෙයි. මොකද ඒ මිනිස්සු මීට වඩා ඇග පේන විදිහට අදින්නේ. ඒක එයාගේ කැමැත්ත, අපි උනත් අනිත් අය කැමති විදිහට ඇදුම් අදින්නේ නෑනේ. මිනිස්සු ඇදුමින් මනින්න යන්න එපා

    • @jeppopawban9158
      @jeppopawban9158 2 ปีที่แล้ว +13

      Jangiya vitharak adala oyage photo ekak Mata denawada blgena athe ghnda

    • @sameerasemini9171
      @sameerasemini9171 2 ปีที่แล้ว +36

      එ තමයි උබලාගෙ නැහැදිචිච කම,එ ඇදුමෙ වරදක් නැ ,උබලයි හිතයි වල් ,

    • @sameerasemini9171
      @sameerasemini9171 2 ปีที่แล้ว +39

      රට හදන්න කතාව,කෙල්ලෙක් ගෙ කකුල් දෙකක් දැක්කන් නලියනො,උබලාට ත් තියෙන්නේ ,උබලයි කකුල් බලන් ගහ ගනින්කො

    • @jeppopawban9158
      @jeppopawban9158 2 ปีที่แล้ว

      @@sameerasemini9171 ube ammtai ubatai ekata thiyagena hukanda puluwanda balliye ube huttata diwa daddi ube amma agilla gahagena athal gaddi ubata eka athal ekak nam awlak na koheda inne kiyanda ennm dennatama ekata thiyagena sapak damu diwa dala hukannam 😂😂

    • @sameerasemini9171
      @sameerasemini9171 2 ปีที่แล้ว +22

      @@rusiruhasaral9838 එ මිනිස්සු නම් බන් කෙල්ලෙක් කොටට ඇදන් හිටියා කියලා ඔහොම නලියන් නැ,daily දකින දෙ උන්ට සාමාන්‍යයි ,උබලා ට මැජික් උනට,

  • @kanishkalakmal
    @kanishkalakmal 2 ปีที่แล้ว +32

    06:20
    අමාරුවෙන් වීඩියෝ එකේ ප්‍රධානම කොටස හොයන අයට 🤭😊

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +10

    ❤පහස නිරයෙනම් අනිවාර්යෙන් ගැඹුර දකී

  • @harshakumara970
    @harshakumara970 2 ปีที่แล้ว +62

    එකනම් මරු කතාවක්. පේෂල මදි ඒකට ප්‍රතිචාරය. ගැබුර දන්නේ නැතුව ඇදුමෙන් බලලා ප්‍රතික්ෂේප කරොත් මාර අපරාදයක්නේ.

  • @rsd1238
    @rsd1238 2 ปีที่แล้ว +31

    අම්මෝ මුන් දෙන ආතල්🤣🤣🤣🤣 අර කෙලගේ පාට ලස්සනයි❤❤

  • @hasirupathirana99
    @hasirupathirana99 2 ปีที่แล้ว +229

    අපෝ පට්ට චාටර් එකක් දේන්නේ.පොශ් පීපල්ස් නොන්ඩි වෙන එකම තැන මෙතන තමයි 🔥😂

    • @lasalasa9180
      @lasalasa9180 2 ปีที่แล้ว +16

      පොශ් පීපල්ස් ජෝක්ස් ගනම් ගම්නෑ මෙයා ඒ අය ඒවට ආසයි open minded

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +7

      Oo ithim mewata godayo en nane😂😂

  • @kanthigunasekara1219
    @kanthigunasekara1219 ปีที่แล้ว +11

    මාදවගේ හිනාවට වීඩියෝ එක බැලුවෙි

  • @sankadarshana9290
    @sankadarshana9290 8 หลายเดือนก่อน +3

    ඉගෙන ගත්තට පොතේ දැනුම විතරයි,එක තේරෙනවනේ ඒක කතාවෙන්ම

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 ปีที่แล้ว +16

    අපි හිනාවෙලා මැරෙනවා අප්පා😆😆😆

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 2 ปีที่แล้ว +15

    හැමෝටම කැමති එහෙම තමා.එයා විතරයි ඇත්ත කිවෙ

  • @maalimaali1991
    @maalimaali1991 11 หลายเดือนก่อน +4

    අනේ හිනාකලාපනයනවා බුදුසරණයි 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @__minu__7826
    @__minu__7826 2 ปีที่แล้ว +28

    එයා ලස්සනයි👍

  • @nisansalamahi8610
    @nisansalamahi8610 2 ปีที่แล้ว +93

    හෙන ආතල් කෙල්ලෙක්.බයිට් එකට බයිට් එකක් දුන්නා මිසක් බයිට් උනේ නෑ සහෝ.😜😜😜

  • @tharushiperera8646
    @tharushiperera8646 2 ปีที่แล้ว +14

    යකු...😀 නවත්තන්න බෑ.
    .මරු පේසල....😀😀😀😀

  • @bhagyamaduwanthi6998
    @bhagyamaduwanthi6998 2 ปีที่แล้ว +18

    පේශල අයියා ෂෝයි අනේ ❤️😍

  • @kumarikumari8346
    @kumarikumari8346 2 ปีที่แล้ว +43

    බුදුසරණයි හැමෝම ජයා 🇦🇪🇱🇰

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +323

    මාරම ගතියි ඕයි මෙහෙම program බලන්න තියෙනවා නම් හැමදාම. පේෂලයගේ ප්‍රාසාංගික බව නම් අති ඉහළයි. මාරම විනෝදයි මේ වැඩසටහන

  • @lahirurajapakshe8446
    @lahirurajapakshe8446 2 ปีที่แล้ว +21

    ඔයාල ඔහොම ආතල් ගද්දි කොන්ද කෙලින් තියන් හිටිය ඒ කෙල්ලගෙ නමවත් අඩුම ගානේ ඔයාලගෙ description වල දාන්න.

  • @manujatheekshana2906
    @manujatheekshana2906 2 ปีที่แล้ว +88

    හිනා වෙනකොට බදා ගන්ඩ තිතෙන්ඩ ඕනලූ😂😂😂

  • @tharushanawodhya7875
    @tharushanawodhya7875 2 ปีที่แล้ว +14

    අම්මෝ මාධව අයියගෙ හිනාවට වීඩියෝ එක බැලුවේ 🤣

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 ปีที่แล้ว +18

    පේෂලගෙ කට තමයි කට.🤣🤣🤣🤣🤣🤣🤣

  • @NayanaNilmini-x5e
    @NayanaNilmini-x5e 3 วันที่ผ่านมา

    ඇත්තටම මරු පේශ්.. මාධි.. සචි..

  • @ruwanrodrigo7837
    @ruwanrodrigo7837 2 ปีที่แล้ว +23

    My favourite Pesh so wonderful character 💖

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +4

    නියමයි අනේ හැමෝම 👍👍👍👍👍❤💯🙏💯❤💯🙏❤💯🙏🌿❤👍🌿👍🌿💐💘💘💘💘💘💋💋💋💋💋💋💋💋

  • @nushangimadhusanka5392
    @nushangimadhusanka5392 2 ปีที่แล้ว +33

    ආසම වැඩසටහනක් .පේශල නිසා..😍😍😍

  • @themiyadasun3728
    @themiyadasun3728 ปีที่แล้ว +4

    අම්මෝ පේශල😂😂 ගැම්මක් හොදේ ❤

  • @සනූඅධිකරි
    @සනූඅධිකරි ปีที่แล้ว +12

    අනිත් එවුන්...🤣 දැන් හිනා වෙන්නෙපා දැන් තෝරලා ඉවරයි😁😁😁😁🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @shiromichamika6169
    @shiromichamika6169 2 ปีที่แล้ว +9

    අම්මෝ හිනා වෙලා මලා 🤣🤣🤣

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 2 ปีที่แล้ว +5

    පේෂලගේ ජෝක් බලන්න ඕන නිසාම දෙරන බලන්නේ 🇱🇰🇰🇷🙏❤📽️🎬

  • @Shanuvi_Ap
    @Shanuvi_Ap 8 หลายเดือนก่อน +3

    මිරිස් කුඩ්ඩ,
    සිගිති,
    සුදු හූනා ,
    නිවුටල් 😂😂😂😂

  • @kavishkasadaruvan26
    @kavishkasadaruvan26 2 ปีที่แล้ว +8

    අනේ ඒ අක්කා 😊😊😊😍😍

  • @sadun9078
    @sadun9078 2 ปีที่แล้ว +43

    අර bf ගෙ සීන් එකට පේශලට කිව්ව කතාවට තමා ඔච්චර ආතල් එකක් දුන්නෙ මය හිතේ 😂😂

  • @mihirisathyangani3205
    @mihirisathyangani3205 2 ปีที่แล้ว +30

    මට මේ ගෑනිගෙ ඇදුමෙන් වත් ඇගෙන්වත් වැඩක් නෑ හැබැයි මෙයා මාර ගේමක් දෙන්නෙ එයා හෙන උගත් බුද්ධිමත් කෙනෙක් කියන්න ඒ හින්ද ඒ චරිතෙ මට එපා උනා. මාදව සචිනි පේසල නියෙමට වැඩේ කරනව ගුඩ් ලක්.. 💖

    • @valya125
      @valya125 9 หลายเดือนก่อน +1

      හැබැයි කරලා තියෙන්නේ MBA එකක් 😂

  • @kumudunidisanaayakadisanaa4303
    @kumudunidisanaayakadisanaa4303 2 ปีที่แล้ว +5

    Peshala inna. Thank harima sundara I hinaa kaala merenawa maru 🌹

  • @watson1212
    @watson1212 หลายเดือนก่อน +1

    9:02 yamo eki hitala tiyena dura 😂😂

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +34

    මේකෙ කමෙන්ට් දාපු සමහර දූපත් හිගන මානසිකයන්ට උපදෙසක් දෙන්නම් ආදරයෙන් Please youtube එන්න එපා බන් ආයේ.🙏 instagram යන්න කොහොමත් හිතන්නවත් එපා✋
    ඒවගේම කොලබ එන්නත් එපා පාරෙම කලන්තෙ හැදිල වැටෙයි,
    පිටරටවල යන්න හිතන්න වත් එපා පය තිබ්බ ගමන් එතනම රෙවෙයි.

    • @gianachannel3960
      @gianachannel3960 2 ปีที่แล้ว +7

      True story ,මේ ලෝකෙම පිලිගත්තු හොද වැදගත් ඇදුමක්, යුරෝපීය රටවල් වල ඔෆිස් ඇදුම, මිනිස්සු බිලියන ගනනක් අදින ඇදුමක් මේ කෙල්ල ඇදල ඉන්නෙ, ලංකාවෙ ඔෆිස් වලත් වැදගත් events වලටත් මේ ඇදුම් අදිනව, ඇත්තටම මේක ඔෆීස් ඩ්‍රෙස් එකක්.

    • @Hp_Boss
      @Hp_Boss 6 หลายเดือนก่อน +1

      රෙවුනා මට 😂

    • @watson1212
      @watson1212 หลายเดือนก่อน

      ammo ubala wagay higana ganunam kisima pirimiyekta set wenna epa 😂😂 asahanen in a ganu mulu lokem innw😂 keeyak hari hamba krgnnai, kollek allaganaine sex attention ganna dagalanne😂 pirimirh ehenm ganu wage sex market krnn epai? 😂lole hama pirimiyektama wada ganunta asahane wadi dan😂 higana ganune inneth merate wadi haroyak😂 kollongen pinata kaka kollontama bana bana adumen witrk asahane pitakaraganna

  • @travel3994
    @travel3994 2 ปีที่แล้ว +94

    කේක් එකක් ඔතලා වැදිලා ඉන්න වෙලාවක සෙට් උනේ ඔලුව රිදෙනවා හිනහා වෙලා..😂😂

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 2 ปีที่แล้ว +67

    තමන්ගේ ජොබ් එක ආතල් එකක් කරගත්ත එකෙක් පේෂල කියන්නේ...🤣🤣

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +1

      Akha hari pina thami😀😀🇦🇪🇱🇰

    • @lahirurathnajith6668
      @lahirurathnajith6668 2 ปีที่แล้ว +3

      @@aishadeen1140 ඒක ඇත්ත ඌ පට්ට පිනක් කරලා තියෙනවා..

  • @maalimaali1991
    @maalimaali1991 11 หลายเดือนก่อน

    පේෂල මාධව සවිනි ගොඩක් ලස්සන යි වැඩ සටහන කරනවා 🌹🌹🌹🌹🌹🌹

  • @hasitheranda6854
    @hasitheranda6854 2 ปีที่แล้ว +8

    ඇදුම තිබ්බත් ගැබුර දකින්න ඕනෙ 🙂😂

  • @sweetsaara4309
    @sweetsaara4309 2 ปีที่แล้ว +7

    හපෝයි දෙවියනේ ...පේශල....😁😁😁

  • @Hashini_Fernando
    @Hashini_Fernando 11 หลายเดือนก่อน

    පේශල මාධව සචිනි සුපිරියි 👍💯
    මාධව 😂 1:21

  • @indikaanusha
    @indikaanusha 6 หลายเดือนก่อน

    ගොඩාක් ආසාවෙන් බලන වැඩ සටහනක්😂😂😂😂

  • @lihiniwicramaarachchi6799
    @lihiniwicramaarachchi6799 2 ปีที่แล้ว +23

    ඒ කෙල්ල මාරු නියමයි

  • @rajithasuranjeewa6208
    @rajithasuranjeewa6208 2 ปีที่แล้ว +8

    නියමයි පේශල

  • @Adelaide-hub
    @Adelaide-hub 2 ปีที่แล้ว +35

    Fun girl with a lot of confidence!

  • @gunasiridenipitiya2463
    @gunasiridenipitiya2463 2 ปีที่แล้ว +7

    හිනාවෙලා බඩරිදෙනවා ඕයි

  • @LakmaliRathnayake-j3r
    @LakmaliRathnayake-j3r 11 วันที่ผ่านมา

    නියම සෙට් එක නියම ප්‍රෝග්‍රෑම් එක

  • @inokairangani-de5xc
    @inokairangani-de5xc 4 หลายเดือนก่อน

    ඔය තුන් දෙනා ලස්සනට program එක කරනව

  • @enavigatorE
    @enavigatorE 7 หลายเดือนก่อน +1

    2:19 Muthu Huuna!

  • @shamanthiabeykoon
    @shamanthiabeykoon 3 หลายเดือนก่อน +1

    😂😂😂😂😂 අම්මෝ 😂😂

  • @sithuwilisamanali8888
    @sithuwilisamanali8888 2 ปีที่แล้ว +12

    බුදු අම්මෝ... හිනා වෙලා පන යනොහ් අපෙහ්...

  • @srinathravindra93
    @srinathravindra93 7 หลายเดือนก่อน

    ස්තුතියි

  • @sanjulashehan3746
    @sanjulashehan3746 2 ปีที่แล้ว +12

    "කොලම් කුට්ටම" කියල නම දාන්න තිබ්බෙ මේකට ,😅

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 8 หลายเดือนก่อน

    මාත් මාස්ටර් එක ඉවරයි...
    අම්මොහ් යකෝ
    මේක මාස ගානකට පස්සෙ ආයේ බලනවා මං 😂😂😂

  • @lakshanchathuranga5487
    @lakshanchathuranga5487 2 ปีที่แล้ว +2

    Baiyo මන්දැයි perfect powerfully and it's very important for Registration of sing l❤you

  • @waninayekasrb9446
    @waninayekasrb9446 2 ปีที่แล้ว +1

    Hammoooo badapalenna Hina marru ane psalaa oyanamm adarei godaaareyak madawa pasala sachine budusaranai kattiyatama.

  • @avishkarangana1752
    @avishkarangana1752 2 ปีที่แล้ว +8

    හොද වැඩේ ගැබුර ගැන අහගත්තේ 😂😂

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 2 ปีที่แล้ว +2

    මරැ මරැ 😂😂😂👏❤👍

  • @aselachanaka2260
    @aselachanaka2260 8 หลายเดือนก่อน

    ගැඹුර.... බුදාම්මෝ 😁😁🤣🤣🤣🤣

  • @saumya4820
    @saumya4820 2 ปีที่แล้ว +3

    අම්මෝ පේශල 😆😆😆🤣🤣

  • @deevideevi4748
    @deevideevi4748 2 ปีที่แล้ว +30

    ඒ කෙල්ල ටිකක් ගොන් පාටකුත් පේනවා 😁😁කොහොම උනත් මේ වැඩසටහන බලන්න ආසයි පේෂල නිසා ලේ පිරිසිදු වෙනවා 😂😂😂😂👍👍❤

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 2 ปีที่แล้ว +6

    පට්ටම ආතල් 1ක්නේ දෙන්නේ බන්....🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sujithsampath4838
    @sujithsampath4838 2 ปีที่แล้ว +7

    😀😀😀🙆🙆🙆🙆🙆😀😀😀🙆🙆🙆😀😀😀 පේෂල අයියේ.....🙆🙆🙆😀😀❤

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +1

    අම්මෝ පේශල❤stand up comefy😂

  • @rameshmadushan1276
    @rameshmadushan1276 2 ปีที่แล้ว +3

    අඩේ සුපිරි ❤️

  • @imeshakumari6406
    @imeshakumari6406 2 ปีที่แล้ว +12

    යකෝ පේෂ් හිනාවෙලාම බඩත් කොර වෙලා

  • @chamodhiupeakskaupeakska624
    @chamodhiupeakskaupeakska624 2 ปีที่แล้ว

    අම්මෝ සුපිරි හැමදාම ඔහොම කරන්න

  • @madukarasanjana5696
    @madukarasanjana5696 2 ปีที่แล้ว +38

    ඇදුම් වලින් මනින්න බැ ලූ.මූන කැත වෙන්න බැ ලූ😂😂මෝඩ ගොන් ගෑනූ.😂😂

    • @nishakaushalya612
      @nishakaushalya612 2 ปีที่แล้ว +8

      Moda nm achchra igena ganida 👊kauda Moda kiyl theruna comment eken

  • @brendajay7974
    @brendajay7974 2 ปีที่แล้ว +2

    Meka niyama aaathal eka. Maru peshala ayye oya

  • @Ayesha_Irugalbadara
    @Ayesha_Irugalbadara 2 ปีที่แล้ว +3

    Shachini mom to be😘🥰

  • @sujeewanhettiarachchi8181
    @sujeewanhettiarachchi8181 2 ปีที่แล้ว +24

    කොටට ඇන්ඳට කමක් නෑ. පිළිවෙලකට ඉන්න. අර ෆැලන් නංගි පහුගිය සතියක ආවා.එයත් ඇන්ඳෙ කොටට . හැබැයි එ ළමයා හරිම පිළිවෙලකට හිටියා

  • @namalnalaka9896
    @namalnalaka9896 2 ปีที่แล้ว +17

    පේශල නැතුව දෙරණ වැඩක්ම නෑ

  • @wsumedha1823
    @wsumedha1823 2 ปีที่แล้ว +80

    පේෂ්ගේ කටට බ්‍රේක් නෑ වෙලාවකට ගූ ගොඩක් 🤣🤣🤣

  • @indumathiindu4137
    @indumathiindu4137 2 ปีที่แล้ว +4

    පෙෂලගේ හැටි දැනගනවත් ඇදගන වරකො හොදට ඉටත් කකුල් දේකේ කැත කොටට ඇදගන ඇවිත් අලි කකුල් දෙකක් පිරිමියේක් වාගේ මහ උන් නැතිද මුන්ගේ

    • @creatiw
      @creatiw 11 หลายเดือนก่อน +3

      ඇයි බන් ඌට බයෙය් උඹට ඕන විදිහටයි ඇඳුම් අඳින්න උඹල කන්න බොන්න දෙනවද. ඇයි උඹට අරූගෙ කටේ වාචාල කමට බනින්න කොන්දක් නැත්තෙ. වෙන වෙලාවට ගුරු බක්තියයි, ඉන්දියාවෙ හැමෝටම sir කියන එක හොඳයි ලොකු talks. කට ඇරියොත් වසලයෙක් වගෙ. නෑ උඹලග ඒව normal. කොල්ලොනෙ..ගමේනෙ. හැබැයි කෙල්ලො ඔක්කොම විනීතව ඉන්න ඕන. පල බං යන්න පව් නොදී.

    • @Induwari.G.
      @Induwari.G. 29 วันที่ผ่านมา

      Apo pesala kata ariddi apita okkare hadenw​@@creatiw

  • @Siba-z9u
    @Siba-z9u 11 หลายเดือนก่อน

    Athatam niyamai❤❤❤❤❤❤

  • @amalsuranga3808
    @amalsuranga3808 หลายเดือนก่อน +1

    Attatama mara lassanai hitata hodai mara sanasimak boru na

  • @ravindralalthilakarathna9478
    @ravindralalthilakarathna9478 7 หลายเดือนก่อน +1

    kelin katha karana hitha lassana, daksha kellek.

  • @disnahansamali5385
    @disnahansamali5385 2 ปีที่แล้ว +2

    Peshala aiya maru😂😂😂👍

  • @madushahansani4842
    @madushahansani4842 2 ปีที่แล้ว +3

    Ea kella hari ssanai..eyage hithe tyena dewal kiuwe..අවංක katha kra..peshala ayya dnnawane ithin ammo mara talanted appa peshala ayya😍😍😍ea girl educated girl kenek,sachini madhawa ayyawai madden dena talk ammo 😅😅😅

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +1

    පේසල පණ 💗💗💗

  • @dulavlogs472
    @dulavlogs472 2 ปีที่แล้ว +1

    Straight girl kenek 🖤