ශලනීගේ වෙඩින් එකට ගිය රන්ජන් | Ranjan Ramanayake | Shalani Tharaka Wedding

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #RanjanRamanayake #ShalaniTharaka
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanaya...
    ----------------------------------------------------------------

ความคิดเห็น • 773

  • @champi_aththamma
    @champi_aththamma ปีที่แล้ว +346

    ශලනිගේ මගුල් ගෙදර මනමාලයා රන්ජන් 😁 ඒ පිලිගැනීම ඔයාගේ මනුස්සකම අගය කිරීමක් වගෙයි පෙනෙන්නේ, මොකද හැමකෙනෙක්ගෙන්ම ඔය විදිහට ආදරේ ලබන්න හැමෝටම බැහැ ඇත්තටම හිත හොද මනුස්සයෙක්ට ඇරුනුකොට ... ❤️👍 ජයවේවා ✌

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +202

    ශලනි කාගෙවත් හිත නොරිදා හැමෝටම wedding එකට ආරාධනා කරලා.....ශලනිට හදවතින්ම සුභ පතනවා.......ආදරෙයි ශලා....❤️❤️👍👍

    • @rathnaparanavithana5830
      @rathnaparanavithana5830 ปีที่แล้ว +2

      ඒත් සචින්ත ට කියලා නැද්ද කොහෙද මේ ආදරේ තරම් නාට්‍ය හැමෝටම කියලා .සචින් හිටියෙ නැ.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 ปีที่แล้ว

      @@rathnaparanavithana5830 කියලා එන්න බැරි උනාද දන් නෑනෙ.

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u หลายเดือนก่อน

      😂😂😂😂😂 ශුගර් daddy ටත්කිව්වද

  • @chandanachandana-ru9bt
    @chandanachandana-ru9bt ปีที่แล้ว +265

    මේකෙන් මටනම් කියන්න තියෙන්නේ ජනතාවගේ හිත් වසඟයට ගත් නිහතමානී හදවතක් , නිහතමානී මනුස්සයෙක් , ලෝකයේ කොහෙ හිටියත් , කොහේ ගියත් ප්‍රේක්ෂක ,ජනතා ආදරය ආකර්ෂණය නම් නැති වෙන්නෙ අඩුවක් වෙන්නෙ නම් නෑ , ඒකයි කියන්නෙ රටට ජනතාව ට අවශ්‍ය වටිනා මිනිසෙක් කියලා , ජයවේවා බුදුසරණයි රන්ජන් අයියේ ...

    • @kanchanak7096
      @kanchanak7096 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ❤

    • @vishakakarunarathne5532
      @vishakakarunarathne5532 ปีที่แล้ว

      9

    • @denethsameerasameera-gk4rw
      @denethsameerasameera-gk4rw ปีที่แล้ว

      මූ පුක් කාරයෙක් මූට කිය්ල පුකේපරක් ඇරගන්න

    • @nelanela4923
      @nelanela4923 10 หลายเดือนก่อน +1

      හොද අයව.දෙවියෝද. රකිනවා. හිත හොද. කාගෙත්. හිතවතා. රන්ජන් රාමනායක ❤

    • @ChandraSomaveera
      @ChandraSomaveera 4 หลายเดือนก่อน

      උ ,ඤගඛ​@@vishakakarunarathne5532

  • @MalakaFranando-sq1uy
    @MalakaFranando-sq1uy ปีที่แล้ว +145

    කවදාවත් වයසට යන්නේ නැති වාසනාවන්තම කොල්ලා රන්ජා. ජයවේවා රන්ජන් නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා

  • @Mahela_s
    @Mahela_s ปีที่แล้ว +176

    බලහං රන්ජන් අයියට තියන පිලිගැනීම 😼❤🇱🇰

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 ปีที่แล้ว +2

      Ranjange Sikuru Grahaya Hodete Wade Kerenewa🤣🤣🤣🤣🤣

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 ปีที่แล้ว

      ​@@nishanthalakpriya7922මොනවද කරන්නෙ.

    • @user-lv6rc6lm8x
      @user-lv6rc6lm8x ปีที่แล้ว

      එ්ක තමයි මල්ලී ඔක්කොම හොරු කියන්නේ..රන් සමනල ජෝඩුව වාගේ ගීතය කියන්න ලැබුනා නම් තවත් වටිනවා..

  • @madu.992
    @madu.992 ปีที่แล้ว +134

    ලංකාවේ කලාකරුවන් ඔක්කොම එක වහලක් යට දැක්ක සුපිරි වෙඩිමක්.. congrats Shalani ❤ Nihatha

    • @upeksharuwanwella3926
      @upeksharuwanwella3926 ปีที่แล้ว +2

      ඒක ඇත්ත. එතන හිටියෙ නැති artist කෙනෙක් නැති ගානයි.

  • @kumarisubesingha4706
    @kumarisubesingha4706 ปีที่แล้ว +217

    ඔයා ඉන්න තැනක ඔයා විතරයි රන්ජන් අයියේ පේන්නෙ .ලස්සනයි රන්ජන් අයියේ .ආදරෙයි ආදරෙයි හැමදාම .❤❤❤❤❤❤❤❤

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs ปีที่แล้ว +2

      අවන්කවම ,❤,

    • @ude3333
      @ude3333 ปีที่แล้ว +2

      පෙර පින.

    • @user-tp7bz4zi3t
      @user-tp7bz4zi3t ปีที่แล้ว +1

      එලියෙ ඉදන් ඇතුලට යනක්ම්ම අදරේ හැමතැනම ❤️😌

    • @kwt7978
      @kwt7978 ปีที่แล้ว

      ඇත්තමයි ❤️❤️❤️❤️❤️❤️❤️

    • @maxboy1621
      @maxboy1621 ปีที่แล้ว

      Ko sachin😅

  • @TharanganeeSilva-ym4mf
    @TharanganeeSilva-ym4mf ปีที่แล้ว +48

    මටනම් ලංකාවෙ න් රන්ජන් රාමනායක සහා ඉන්දියාවෙ සල්මන් කහාන් එක වගේ නිහතමානී හදවත් තියේන සුන්දර මිනිසුන් ❤❤

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 ปีที่แล้ว +75

    කාලකන්නි පාදඩ දේශපාලුවන්ට අභියෝගයක් වූ අද්විතීය චරිතය....R❤A❤N❤J❤A❤N

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +42

    පරන අලුත් ඔක්කොම කලාකරුවන් කලාකාරියො ඔක්කොම එකට දැක්ක එකම මගුල් ගෙදර සුපිරි ..රන්ජන් අයියත් සුපිරි

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +181

    රංජන් අයියා සුවහසක් ජනතාවගේ ආදරණීය නළුවා, කළාකාරයා , සහෝදරයා , ඒ තමයි ඔහුට ආදරය කරන ජනතාව ඔහුට පුද කරන ආදරය සහ ගෞරවය ... ජයෙන්ම ජය වේවා , ඔබට ජේසු පිහිටයි රංජන් අයියා 🙏❤️💐😍🤗👍

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +50

    තාරකාවක් වු ශලනි "තාරකා" විසින් සියලුම තරු එක තැන පෑයවූ තරු පංතියේ වෙඩිමක්❤

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 ปีที่แล้ว +81

    රංජාගෙ වෙඩිම ❤❤ඇත්තටම එකම වහාලක් යට මෙච්චර කලාකාරයෝ දකින්න ලැබීමත් සතුටක් එයලා කොච්චර ලස්සනද ❤❤❤❤

    • @saduvlogs4750
      @saduvlogs4750 ปีที่แล้ว

      අනෙ ඔව් මාර ලස්සන ‍ය් 😢❤

    • @wagishapramod3543
      @wagishapramod3543 ปีที่แล้ว

      Ou harima lassanai 🥰👍👍

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 ปีที่แล้ว +1

      වෙඩින් එක රංජන්ගෙ නෙවෙයි ශලිණිගෙ😅

    • @sashikagihani1864
      @sashikagihani1864 ปีที่แล้ว

      ​@@saduvlogs4750❤

    • @chathuabeykoon3337
      @chathuabeykoon3337 ปีที่แล้ว

      @@antanetliyanage.7247 ඔව් ඔව් ඒ උනාට රංජන්ගෙ වෙඩිම වගේනේ. මම අදහස් කරේ ඒක🤦🏻‍♀️😁😁

  • @kanthiperera5991
    @kanthiperera5991 ปีที่แล้ว +51

    මොන කෙනාකොහොම අපේ රටෙ නලුවන්ට වඩා ශලනිගෙ මහත්තය ලස්සන යි කියලා මොන බොරු ද රන්ජන් අයිය ව දැකලා නැති කෙනෙක් වෙන්න ඇති අපේ රන්ජන් අයිය කොච්චර ලස්සන ද රන්ජන් අයිය ඉන්න තැනත් පිරිලා ඒ තරමට ලසන්ත යි පින් පාටයි ❤❤❤❤❤ 3:24

  • @dulanjamihirani
    @dulanjamihirani ปีที่แล้ว +156

    සුවහසක් 💗 ජන හද තුළ සදා නමැකෙනෙ ❤ ආදරණීය පෞරුෂය ඔබයි......😍.... ඒ ආදරය පෙර සසරේ සිට ඔබ ලද දායාදයයි......😙

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx ปีที่แล้ว +3

      මෙන්න නලුවො .

    • @user-lv6rc6lm8x
      @user-lv6rc6lm8x ปีที่แล้ว +1

      ජයෙන් ජයම වේවා ශලනි දුව...රන්ජන් රාමනායක විජය ගෙන් පස්සේ නොමැකෙන මතකයන් තියේවි ඔබගේ චරිතයටත්..ඔබටත් ජය වේවා..❤❤❤❤❤❤❤❤❤

  • @dammidamayanthi3968
    @dammidamayanthi3968 ปีที่แล้ว +50

    ශලනි ට වඩා සුබ පතලා තියෙන්නේ රන්ජන් බොසා ට ආදරෙයි ඉතින් සතුටින් ඉන්න ශලිනි ගොඩක් මඩ ප්‍රහාර මැද ඔයා ජිවිතේ ජය ගත්තා ❤️❤️❤️❤️❤️ආදරෙයි ඉතින්

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +59

    හොඳ ගමනක් යන්න පුළුවන් මනූෂයෙක් සුභපතනවා 😅😅😅❤❤❤

  • @ajithfranandu4868
    @ajithfranandu4868 ปีที่แล้ว +95

    පුදුම වාසනාවන්තයෙක්..විජය ගෙන් පස්සේ මිනිසුන් ගොඩක් ආදරය කරන මිනිසා ඔහුයි....❤❤❤

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +15

    රන්ජන්ට දෙවියන්ට වගේ ආදරෙයි ඔක්කොම හිත හොද රන්ජන් ❤️❤️බුදුසරණයි 🙏🏾සදාකල් රැදෙවා 🙏🏾

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 ปีที่แล้ว +40

    රංජන්ට තියෙන පිලිගැනිම ....හැමෝම ආදරේයි.❤️❤️

  • @hmvbandara9662
    @hmvbandara9662 11 หลายเดือนก่อน +7

    රන්ජන් කාගේත් ආදරේ ලබමින් නිහතමානී කලාකරුවකු ලෙස සැහැල්ලු සිතින් ඉන්න පුළුවන් ආදරණීය මිනිසෙක් ජයවේවා

  • @thilansampath3752
    @thilansampath3752 ปีที่แล้ว +129

    මහේශි තමා රන්ජන් එක්ක ලගින්ම හිටියේ හිරේ ඉන්න කාලේ ඉදලා .නියම යාලුවො කියන්නෙ එහෙම අයට

  • @nilukalakmali8737
    @nilukalakmali8737 ปีที่แล้ว +14

    රන්ජන් ඉන්න තනක ලැබෙන ආදරය.රටට මොන තරම් වටිනාකමක් ඇති පුද්ගයෙක්ද පිරිවර පල නෙලාගන වැජබෙන නිහතමානී විශිශ්ට කලා කරුවානනි අපේ නිහතමානී නිලිරැජිනගේ මන්ගල දවසේදී ඔබව දැකීමත් සතුටක් .බුදු සරනයි ඔබට .

  • @blabala867
    @blabala867 ปีที่แล้ว +23

    කවුරු නැතත මහේශී නම් ගොඩක් ආදරේ රන්ජන් අයියා ❤🎉

  • @mahamuthuwala
    @mahamuthuwala ปีที่แล้ว +6

    පොළවේ පය ගහලා ඡීවත් වෙන නිහතමානී ආදරණීය මනුෂ්‍යයෙක්
    ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

  • @hvithanagen1903
    @hvithanagen1903 ปีที่แล้ว +17

    රන්ජන් මහතා සිරගතවීම ඔබ තුමා ලද වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙසින් පැමිණි භාග්‍යයක් ලෙසයි මම නම් දකින්නේ . විජය කුමාරතුංග මහතාට පමණයි ඔබ දෙවෙනි වන්නේ ඒ තරම්ම ආදරෙයි .තෙරුවන් සරණයි god bless .

    • @manujaharshani124
      @manujaharshani124 ปีที่แล้ว +1

      හරියටම හරි...විජයගෙන් පසු දුටු සුන්දරම මිනිසා ඔහු......👍👍❤️❤️🙏🙏

    • @samanwijitha9768
      @samanwijitha9768 ปีที่แล้ว

      Great

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 ปีที่แล้ว +12

    ශලනි❤❤❤❤❤❤තරැ යායක් මැද🔥🔥🔥ලංකාව හොල්ලපු වෙඩිම🎉🎉🎉🎉

  • @sriyaniperera9468
    @sriyaniperera9468 ปีที่แล้ว +180

    මනමාලියක් නැති උනත් රන්ජන්ගේ Wedding එක වගේනෙ....

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +23

    හදවතින්ම ගොඩක් ආදරය කරනවා. රංජන් ඔබට. සුබ පතනවා❤❤❤❤❤❤❤❤❤❤

  • @christeenlaity3201
    @christeenlaity3201 ปีที่แล้ว +4

    රංජන් තමයි ලස්සනම කඩවසම්ම තරැණයා හොදමනළුවා හොදම ගයකයා
    හොදම හිටපු අවංකම මතුිතුමා
    වැඩිජනතාව ගේ ආදරදිනාගත්
    උතුම් ආදරනිය මනුෂ්‍යයෙක් සැමදා සතුටින් ඉන්න ගොඩාක්
    ආදරෙයි ⁣ජේසුපිහිට ආරක්ෂාව නිරතුරව ලැබේවා ❤🙏🌹👍

  • @kavi6690
    @kavi6690 ปีที่แล้ว +42

    මට නම් හිතුණ එකම දේ ශලනි ක්ෂේත්‍රයේ කිසිම කෙනෙක් එක්ක තරහක් තිබුණු කෙනෙක් නෙමෙයි වගේ.

    • @ranjanik9774
      @ranjanik9774 ปีที่แล้ว +1

      Sabeeta Geeta na neda mama dakke na

    • @kalakaruwo200
      @kalakaruwo200 ปีที่แล้ว +3

      Nirwan na

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 11 หลายเดือนก่อน +2

      සාරංගයටයි දිනක්ෂිටයි කියලා නෑ 😂😂😂 රටේ වාසනාවට නැත්තන් එහෙම ඕකෙනුත් වීඩියෝ 10ක් විතර යූටියුබ් දානවා වේසාවො දෙන්නා 🥲🥲🙏🏼

    • @user-yi8gg7pu9u
      @user-yi8gg7pu9u 8 หลายเดือนก่อน

      ​@@dreamflixstudio1673oi oi😂

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +7

    කොච්චර සෙනග හිටියත් රන්ජන් අය්යා ඉන්න තැන හරිම ආදරණීයයි ඒවගේම පිරිපුන් ආදරෙයි හදවතින්ම තෙරුවන් සරණයි ❤️හැමදෙනාටම සතුටින් ඉන්න ලස්සනයි වෙඩිම ශලනි ඔබ‍ට සුබම සුභ මංගලම් ❤❤❤❤❤❤❤❤

  • @musicart5182
    @musicart5182 ปีที่แล้ว +17

    රන්ජන් මාර වාසනාවන්ත මනුස්සයෙක් ❤❤❤

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 ปีที่แล้ว +66

    නළුවෙක් නම් රංජන් රාමනායක . ගායකයෙක් නම් එච් ආර්. ජෝතිපාල. ඔබ දෙපල තරම් ජනතා ගෞරවාදරයට පාත්‍ර වු අයකු මා නම් දැක නැති තරම්ය.ජෝතිපාල මහතා අද අප අතර නැතත් ඔහුගේ ගුණානුස්මරණය ට සහභාගිවන ජන ගංගාව අවුරුදු තිස් හයක් වෙලත් අඩුවක් නැහැ. ඒ වගේම රංජන් මහතා කොතනද එතන මහා ජන ගංගාව ක්. එයද ඔබ ලද. ලොකුම වාසනාව කි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

    • @nandasiripadipperuma3871
      @nandasiripadipperuma3871 ปีที่แล้ว +1

      Naluweknam Vijaya Kumarathuga

    • @damayanthishiromi7
      @damayanthishiromi7 ปีที่แล้ว +4

      විජය කුමාරතුංග අමතක උනාද

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 ปีที่แล้ว +1

      ඒකනෙ.. විජය ජෝති නොමියෙන නාමයන්.. විජය කුමාරතුංගයන්ට තිබුන ආදරේ තමයි දැන් ඥාති පුතා රංජන්ට ලැබිලා තියෙන්නෙ.. විජය කුමාරතුංගයන්ට කරන්න දුන්නෙ නැති දේ දැන් ර‍ංජන් අය්යට බාර දෙන්න ඕනේ ජනතාවට අවශ්‍ය හොද මිනිසෙක්..

    • @lakmalimmwijesinghe6179
      @lakmalimmwijesinghe6179 ปีที่แล้ว

      Wijaya

    • @user-lv6rc6lm8x
      @user-lv6rc6lm8x ปีที่แล้ว

      විජයට පලමු තැන...රන්ජන් දෙවැනි තැන..වෙන කව්රුත් නැහැ දෙවෙනි තැනට..😊

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL  ปีที่แล้ว +29

    Thanks thanks ❤

  • @wijethunghe..479
    @wijethunghe..479 ปีที่แล้ว +26

    හැමෝගෙම ආදරය ලබන්නත් පිනක් තියෙන්නම ඕනි...❤❤❤❤❤❤

    • @preethimoragoda8424
      @preethimoragoda8424 ปีที่แล้ว

      හිරිම ලස්සනයි .දෙන්නා හොඳ ටම ගැලපෙන වා. හැමදාම ත් සතුටින් ඉන්න.

  • @sheelaalfred5267
    @sheelaalfred5267 ปีที่แล้ว +6

    රංජන් ලස්සන හදවතක් තියන සුන්දර නලුවෙක් යන හැමතැනකම ජනතාවගේ ආදරය නොඅඩුව ලැබෙන එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආදරෙයි

  • @CTA-ud9fd
    @CTA-ud9fd ปีที่แล้ว +14

    රංජන් අයියා හරිම ලස්සනයි හරිම ආදරණිය නිහතමානී මිනිසෙක්.හැමෝගෙම ආදරය හරියට රංජන් අයියාගේ wedding එක වගේ .ආදරෙයි රංජන් අයියේ . ශලනි ඔයාලා දෙන්නට සුභ පැතුම් හරිම ලස්සනයි තෙරුවන් සරණයි 💖💜️💗❤️💚💛💙

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs ปีที่แล้ว +76

    අවන්කවම ❤මට මතකයකටම ආවෙනෑ ශලිනි තාරකාගේ වෙඩින් එක කියලා ,, මොකද හැමෝම රන්ජන් අයියට ආදරේ දක්වන විදිහට ❤❤❤❤

  • @indraranjani9603
    @indraranjani9603 ปีที่แล้ว +45

    මෙච්චර ජනතා ආකර්ශනයක් ලබන්න රන්ජන් පෙර ආත්මවල පින් කරල තියෙනවා,

  • @slvideo3326
    @slvideo3326 ปีที่แล้ว +14

    ශලනි ඔබ දෙපලට සුබ පතනවා කලා ලොවෙ දක්ශතම නිලියක් ඔබ රන්ජන් අයියා ඔයා තමයි හිත හොඳ ආදරෙ දිනාගත් නිහතමානී මිනිසා❤❤❤

  • @deepikadamayanthi173
    @deepikadamayanthi173 ปีที่แล้ว +22

    රන්ජන් ඉන්න විවාහ උත්සවයක් වුනත් මනාල යුවලටත් වඩා ප්‍රියජනක චරිතය වන්නේ ඔහුම තමයි. 😍❤🌹

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 ปีที่แล้ว +5

    ලස්සනයි ....
    හැමෝම කැමති කලාකරුවෙක්.....
    ජය වේවා ...

  • @everything4156
    @everything4156 ปีที่แล้ว +42

    රන්ජන්ට කෙල්ලොන්ගෙන් බෙරුමක් නැහැ වගෙ😂😂😂😂 ❤❤❤ අනාගත ජනාධිපතිතුමා

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 ปีที่แล้ว +5

      Ranjan Hode Manusheyek. Habai Janadipethi Kamete Sudusu Naha. Janadipethi kamete Sudusu Anura Dissanayaka Sahodereya

    • @everything4156
      @everything4156 ปีที่แล้ว

      @@nishanthalakpriya7922 e manussayath hodai horkam karau nathi kenek danna tharamata. Mag pawuthgalika asawa eka parak hari ranjan aiya janadipathi wenawata. Anura kumara wunath kamak naha monawada wenne kiyala balanna ona

    • @user-lv6rc6lm8x
      @user-lv6rc6lm8x ปีที่แล้ว

      අනුරගේ පක්ෂෙට වැඩ කලොත් අගමැති කම හෝ ලැබෙයිනේ..

    • @tharangakaushalyagunasekar4217
      @tharangakaushalyagunasekar4217 ปีที่แล้ว

      ​@@everything4156Lankawa Ukrain karannada hadanne matto..😂😂

  • @seuminiatukorala7164
    @seuminiatukorala7164 ปีที่แล้ว +5

    රංජන් අයියගේ වෙඩින් එක වගේ
    හැමොම ආදරේයි 💗💗💗

  • @musicart5182
    @musicart5182 ปีที่แล้ว +33

    රන්ජන් තරම් මේ කවුරුවත් කඩවසම් නෑ නේද ඇත්තටම ,...❤

    • @pali516
      @pali516 ปีที่แล้ว +1

      ඔව් වයස 62 ක කොල්ලෙක්.

  • @mhkumarikumari8012
    @mhkumarikumari8012 ปีที่แล้ว +6

    ඔයානම් මාරයි එ ගැමිම ආදරේ .ලොබ හිතනවා දෙවි පිහිටයි 😊

  • @madudesilava8770
    @madudesilava8770 ปีที่แล้ว +2

    රන්ජන් sir හරිම ආදරණිය නිහත mani මනුස්සයෙක් බලන්න කතා කරන විදිය කට පුරා හිනහ වෙලා කිසිම ලොකු කමක් නැ ගොඩක් ආදරේ රන්ජන් sir සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️❤️.. කුවේට්

  • @gerardedition6025
    @gerardedition6025 11 หลายเดือนก่อน +1

    ඉතා වටිනව බොහෝ දෙනකුගෙන් මේ සතුටු මුහුණු , කලාතුරකින් දකින්නට ලැබුණු ඉතා අගයකලයුතු වටිනා වීඩියෝ එකක් .

  • @user-co3qe1pt3f
    @user-co3qe1pt3f ปีที่แล้ว +6

    පට්ටම ආදරයක් රන්ජන් සර්‍ර් ඔයාට ..ඒවගේම අපිත් ආදරේයි..❤❤

  • @mallikaherath1845
    @mallikaherath1845 ปีที่แล้ว +24

    කවුරු හිටියත් කෝ අපේ නිර්වාන්

    • @amilatharanga7585
      @amilatharanga7585 ปีที่แล้ว

      Math video wala hoyanawa ayawa

    • @sachinshala461
      @sachinshala461 ปีที่แล้ว

      I think not invited sachin

    • @kwt7978
      @kwt7978 ปีที่แล้ว

      නිර්වාන් නැහැ තමයි 🤔

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 ปีที่แล้ว +34

    සංගීතයි ,රංජනුයි දකින කොට කොච්චර ලස්සන අතීතයට යනවද...කොච්චර ලස්සන කතා බැලුවද....රෑ ඩැනියල් දවල් මිගෙල් එහෙම...අනේ .....කොච්චර වුනත් රංජන් තමයි ෆේවරිට් නලුව.....දේශපාලනයට ගියේ නැට්තම් තව හොදයි...ඒකට ගිය එකෙන් තමයි ඔහොම වුනේ....උද්දික අයියත් බේරුනා යන්තම් නැත්තම් එයාගේ ගේත් කපෝති....මොකක් වුනත් වෙඩිම නම් ලස්සනයි....

  • @thilansampath3752
    @thilansampath3752 ปีที่แล้ว +29

    යකෝ කාගෙද වෙඩින් එක කියලා හොයන්න බෑ .ඔක්කෝම රන්ජන් එක්ක .ඔය ආදරේ වෙන කිසිම කෙනෙකුට ලැබෙන්නෙ නෑ ජීවිතේට ...

  • @maheshpriyankara1087
    @maheshpriyankara1087 ปีที่แล้ว +35

    මනාල යුවලට මල පැනල ඇත්තේ.ඔක්කොම රංජා ලගනේ

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 ปีที่แล้ว +4

      රංජන් ඉන්න තැන ෆොටෝ ගහන්න පොර කනවා ඒ මනුස්සයට විවේකයක් නෑ මාරම ආදරයක්.

  • @everything4156
    @everything4156 ปีที่แล้ว +17

    හිත හොඳ රන්ජන් 👏👏👏👏👏👍👍👍❤❤❤❤❤

  • @maliefernando5589
    @maliefernando5589 ปีที่แล้ว +2

    ඒක ලස්සන ආදරයක් එ ලෙංගතුකම හරි ලස්සනයි හිත් පිරෙනව .

  • @hashini1871
    @hashini1871 ปีที่แล้ว +26

    සුපිරි හදවතක් ❤ බොක්ක අපි බඩ ගාන කාලේ ඉදන් ඔයාගේ ෆිල්ම් තමයි අපිව නැලෙව්වේ ලස්සන විමේ රහස මොකක්ද මචෝ 😂🤔

  • @ThurunuSampathgamage
    @ThurunuSampathgamage ปีที่แล้ว +2

    හදවතේ නළුවා හැමදාමත් රන්ජන් අයියා 👍 super star Ranjan❤️

  • @malkamadushani883
    @malkamadushani883 ปีที่แล้ว +4

    ශලනිගේ වෙඩින් එකේ හොදම විඩ්යෝ එක..( සුපර් ඇක්ට)🥰😍💗🤩

  • @user-yp9jx5xw4b
    @user-yp9jx5xw4b ปีที่แล้ว +14

    මගෙ ලොකෙ හිතහොද....සුපස්ටා....❤🙏

  • @shanthisamarakoon1991
    @shanthisamarakoon1991 ปีที่แล้ว +32

    ශලනි ඔයා ගෙඩක් වසනවන්තයි ඔයා හොදින් සතුට්න් ඉන්න සුභ අනගතය ක්

  • @rohanagunawardena2003
    @rohanagunawardena2003 5 หลายเดือนก่อน

    Ranjan....මේ සියලුම දෙනා ඔබට ආදරය කරන්නේ....ඔබගේ කඩවසම් රූපයට....ආකර්ෂනීය සිනහවට ම පමණක් ම නොව....ඔබගේ දයාන්විත
    කරුණාවන්ත හදවතට ම
    බව නිහතමානීව ම පිළිගන්න ....රන්ජන් සහෝදරයා ඔබහට ජයෙන් ජය සැමදා...❤

  • @nilmininilmini4251
    @nilmininilmini4251 11 หลายเดือนก่อน +3

    රන්ජන් අයියා වට කරන් නලු නිලියො.එ ආදරෙ නිසානෙ.අපිත් ඔයාට ආදරෙයි .ඔයා තමා මෙතන කැපිපෙන චරිතෙ .ඔබට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරනයි

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 ปีที่แล้ว +2

    කොහෙ ගියත් කවෘ හිටියත් රන්ජන් අය්යට තමා හැමෝම ආදරේ ❤❤❤❤

  • @pathumjayasooriya3890
    @pathumjayasooriya3890 ปีที่แล้ว +3

    This is the best motivation to being single👍

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +17

    ශලනිට වැඩිය ආදරයක් රන්ජන් අයියට එතැන තියෙනවා කොහොමත් රන්ජන් අයියට කවුරුත් ආදරයි සුභ මංගලම් ශලනි

  • @upasthiprasanya5247
    @upasthiprasanya5247 ปีที่แล้ว +10

    රන්ජන් කියන්නේ මමත් හදවතින්ම ආදරේ කරන නළුවෙක්. එත් බලන්න එ ගෑණු අයව තුරුල් කරගන්න විදිහ. එක්කේනේක්ට ඒක්කේනේක් දෙවෙනි නොවි තුරුලු වෙනවා.

  • @surekasureka2992
    @surekasureka2992 ปีที่แล้ว +4

    ඇත්තටම රංන්ජන් අයියා ගියා කියන එතන ඔක්කොම සතුට්න් ඇත්තටම පුදුමාකාර සුන්දර මිනිසෙක් බලන්න එයාට තියෙන ආදරේ ඒ තමයි ඔහු තුල තිබෙින හොද ගුණ යහපත් දෙය ඇත්තටම මම ඔබ තුමාට ගොඩක් ආදරේයි මෙිහෙම දැක්කත් ඇත්තටම ගොඩක් සතුටුයි හැමදාමත් මෙි විදියට ඉන්න ලැබෙිවා ඔබ තුමාට congratulations ශාලා නංගී තෙරුවන් සරණයි

    • @socelasocela1697
      @socelasocela1697 ปีที่แล้ว

      ශලනී ඔයා හරිම වාසනාවන්ත යි හැමෝටම ආරදනා කරල භරිම ලස්සනයි මැණික ඔයාගේ වෙඩිම ඔයාට සුභ අනාගතයක් බුදුසරණයි මම ඩුබායි ❤❤

  • @user-jl2sv9uq1g
    @user-jl2sv9uq1g ปีที่แล้ว +32

    නිහතමානී බව උපරිමයෙන්, හැමෝම එක්ක කතා කරනවා ❤

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc 11 หลายเดือนก่อน +1

    රන්ජන් අයියා ඉන්න තැන සිනා සාගරයක්..ආදරෙයි හැමදාම💐💐💐💐💐💐

  • @thegamerslife5951
    @thegamerslife5951 ปีที่แล้ว +11

    ශලාගේ හොඳම ටික දැක්කේ රන්ජන් අයියගෙන්...

  • @boykagaming1484
    @boykagaming1484 ปีที่แล้ว +8

    අඩෙ.හැම නලුවම නිතර පෙනව සල්සපුනා එකේ සුරෙන් අදමයි දැඉකෙ ❤

  • @malakothalawala7426
    @malakothalawala7426 ปีที่แล้ว +3

    රන්ජන් කියන්නෙ කලා ලොවේ කාගෙත් සහෝදරයා වගේ..හරිම ලස්සනයි ❤

  • @chalakahennayaka5855
    @chalakahennayaka5855 ปีที่แล้ว +2

    මාර පිලිගැනීමක් තියෙන්නේ ❤

  • @shyamalifernando616
    @shyamalifernando616 ปีที่แล้ว +45

    මෙි වගේ පිරිසකගෙ ආදරය ලබන්න රංජන් ඔයා ඇත්තටම වාසනාවන්තයි

  • @sameerakiri
    @sameerakiri ปีที่แล้ว +90

    මේක ශලනිගේ වෙඩින් එකද රන්ජන්ගේ වෙඩිමද😀

    • @sriyaniperera9468
      @sriyaniperera9468 ปีที่แล้ว +3

      ඒක තමයි මටත් හිතුනේ.....

    • @FashionHouse1017
      @FashionHouse1017 ปีที่แล้ว +8

      නැ මේක රංජන්ගෙ TH-cam channel එක😂

    • @indikaniroshan2558
      @indikaniroshan2558 ปีที่แล้ว +2

      "Wedding ekata giya Ranjan"

    • @sameerakiri
      @sameerakiri ปีที่แล้ว

      රන්ජන්ගේ චැනල් එකනන් තමා, හැබැයි වෙඩිමෙ තරුව රන්ජන්, මනමාල යුවලට වඩා පින්තූර ගන්නේ ලගට ඇවිල්ල කතා කරන්නේ රන්ජන් එක්ක, ලංකාවේ එකම සුපස්ටාර්@@FashionHouse1017

    • @anusansala4515
      @anusansala4515 ปีที่แล้ว

      😂😂😂😂

  • @priyanthilanka1645
    @priyanthilanka1645 ปีที่แล้ว +4

    Ranjan අයියාට සමාජයට ගියොත් ඕක තමයි තියන ප්‍රශ්නය.😂😂ජනතාවගේ හදවතේ❤❤❤❤❤❤ඉන්න අපේ ❤නලුවා❤❤❤කපල් එක ලගට යන්ඩ ගිය වෙලාව දෙක්කනෙ.😍😍😍රන්ජා අයියා ඉන්න hema vidio ekakma ඔහොම තමයි .❤❤❤

    • @naddevijhashinha8456
      @naddevijhashinha8456 ปีที่แล้ว

      මාත් එක බලන්න හිටියෙ ❤❤❤❤❤

  • @user-ks1nq6le2l
    @user-ks1nq6le2l ปีที่แล้ว +2

    වෙඩින් එකට ඇවිත් ඉදිය 🌟🌟🌟 හරියටම දැක්කෙ මේ වීඩියෝ එකෙන්

    • @ritamiranda9311
      @ritamiranda9311 ปีที่แล้ว +1

      Shathika attha mamath ada thamai baluwe

  • @buddhikajayathilaka5469
    @buddhikajayathilaka5469 ปีที่แล้ว +11

    රංජා ආදරෙයි ❤❤

  • @rrttttrr7323
    @rrttttrr7323 ปีที่แล้ว +4

    රන්ජන් අයියා බලන්න කෝ ඔයා හම්බකරපු මනුෂ්‍ය කම් ආදරෙ බලන්න කෝ ගොඩාක් සතුටින් අයියා පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️

  • @Lucifer-cy1zr
    @Lucifer-cy1zr 11 หลายเดือนก่อน +1

    රන්ජන්ට මෙතන ඉන්න ඔක්කොම මනාලියෝ තමයි..❤

  • @koshithaashen7668
    @koshithaashen7668 ปีที่แล้ว +3

    Ranjan ayiye oya godaak lassanayi .api hamadamath oyata adareyi.oyata budu saranayi !

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 11 หลายเดือนก่อน +2

    සුවහසක් හදවත් හොරාගත්තම ඔහොම වෙනවා.. කිසි නිදහසක් නැ photo photo ...
    නිහතමානී ඔබට ජයෙන් ජයම වේවා ....

  • @rmkanthi1852
    @rmkanthi1852 ปีที่แล้ว +1

    හැමෝම එක්ක කතා කරනවා ආදරණීය Ranjan.අයියා ❤❤

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 10 หลายเดือนก่อน

    හැමදාමත් එක වගේ ලස්සනයි ,කඩවසම් පුදුම නිහතමානී කමක් තියෙන්නෙ ..ආදරෙයි හැමදාමත් ආදරෙයි රන්ජන් අයියේ❤❤❤❤

  • @sach1222
    @sach1222 ปีที่แล้ว +15

    හැමෝම වගේ ඉන්නවා සචින් ඇරෙන්න ,ඇයි එයා නැත්තේ ??

    • @gayanmadushanka5605
      @gayanmadushanka5605 ปีที่แล้ว +1

      දුක දරා ගන්න බැරුව... 😜

    • @indirapriyadarshani6773
      @indirapriyadarshani6773 11 หลายเดือนก่อน

      Sahin sahin ....mona mala karumayakda 😂😂😂

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 ปีที่แล้ว +2

    එදත් විරයෙක් අදත් විරයෙක් ❤

  • @priyanthidissa
    @priyanthidissa 11 หลายเดือนก่อน +1

    Beautiful legendary crowd of 🇱🇰 🎉❤no other than our loveable souls, the greatest artists are, such a pleasure to watch. ❤🎉love you all to the genuine souls who does such hard work behind the scenes to make us happy and spread good values and loving kindness to make Lanka a blessed place to live and thrive. 🎉❤

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว +9

    නොදන්න කෙනෙක් එකපාර වීඩීයෝව බැලුවනම් හිතන්නෙ මේ රන්ජන් අයියගෙ වෙඩිම කියලයි.
    මේ වගේ ලස්සන පොටෝ ෂූට් එකක් ලැබුනෙ ඔබගෙන් විතරමයි.ඔයා නිසා වෙඩිමට ආපු ගොඩක් අය බලාගන්න පුලුවන් වුනා.
    ඔබ ඉන්න තැන හැමෝම සතුටින් ..❤

  • @ruthgody555
    @ruthgody555 11 หลายเดือนก่อน +1

    RANJAN IS A HIT AT THIS WEDDING. HE'S HANDSOME ❤❤❤

  • @sadeepsadeep3865
    @sadeepsadeep3865 ปีที่แล้ว +1

    රන්ජන් තාමත් no 1👍👍

  • @dilaniudheshika6171
    @dilaniudheshika6171 ปีที่แล้ว +1

    රන්ජන් අයියේ ආදරෙයි හැමදාම .බුදු සරණයි ! ඔයාට

  • @nadeekapriyangani7112
    @nadeekapriyangani7112 ปีที่แล้ว +1

    රන්ජන් අයියා ඉන්න තැන කියල වැඩක් නැහැ ඉතින්...ඒ වගේම තමයි ශලාගෙ wedding එක මම දැක්ක ලස්සනම wedding එක ...සුභ පැතුම් නංගියෝ ..

  • @hashini1871
    @hashini1871 ปีที่แล้ว +2

    අපේ රංජන් කොල්ලා බැදලා 💪💪💪💪💪👍🙏

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว +10

    අපිට හොරෙන් අපි විකිනෙන අමුතු රටක් මේක.😂😂😂😂😂😂😂

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 ปีที่แล้ว +1

    රංජන් නම් සැබෑම මනුෂ්‍ය කමින් පිරුනු ආදරවන්තයෙක්. සැමදෑම බැබලේවා මේ මහ පොලොවේ. ආදරෙයි සැමදෑමත්.

  • @skeli19playzcricket59
    @skeli19playzcricket59 ปีที่แล้ว +3

    රන්ජන් අයියා එදා ඉන්දලා අද වෙනකන් ලන්කාවේ Celebreties quality එක maintain කරන්නේ ඔයා විතරයි . අපේ ladies artist ලා නම්🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️😰😰

  • @user-sn8ih8ei2c
    @user-sn8ih8ei2c 11 หลายเดือนก่อน +1

    අම්මෝ ශලනි කිසිම කෙනෙකුට වචනයක් කියන්න ඉඩකඩ නැතිව කලාකරුවන් හැමෝටම ආරාධනා කරල .මෙතැන රන්ජන් රාමානායකට තියෙන සැලකිල්ල අදාහා ගන්න බෑ රන්ජන් රාමනායක මහතාට ජයවේවා .ශලනි ඔයත් හරිම ලස්සනයි..ඔබ දෙපලට සුබපැතුම්

  • @indikajayasinha9125
    @indikajayasinha9125 ปีที่แล้ว +8

    රන්ජන් අයියේ ❤❤❤❤❤❤

  • @Discover-with-Sheen
    @Discover-with-Sheen ปีที่แล้ว +4

    Most handsome Actor in Sri Lanka