මහේෂිගේ Anniversary පාටිය | Ranjan Ramanayake , Maheshi Madhusanka's Anniversary Party

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #RanjanRamanayake
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanaya...
    ----------------------------------------------------------------

ความคิดเห็น • 164

  • @Dilru6666
    @Dilru6666 10 หลายเดือนก่อน +30

    හැමදාමත් අංක 1 නළුවා ... දුප්පතාගේ හිතවතා ... සුන්දර හදවතක් ඇති නිහතමානී නළුවෙක්, රංගධරයෙක්, රංජන් රාමනායක අයියා .. ඒ නිසයි ඔබ හැමදාමත් ජනතාවගේ හදවතේ නළුවා වුනේ ... ජයෙන්ම ජය වේවා ඔබට ජේසු පිහිටයි 🙏❤️🙏❤️🙏❤️🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gihangavinmethkaluarachchi
    @gihangavinmethkaluarachchi 10 หลายเดือนก่อน +5

    රංජන් රාමනායක කියන්නෙ හිත හොද අවංක මනුස්සයෙක්..ඒක මම හොදටම දන්නවා.එයාව ලගින් ඇසුරු නොකරත් එකට කාලා බීලා විනෝද වෙලා තියෙනවා.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා❤🙏

  • @lihinimadushika5611
    @lihinimadushika5611 10 หลายเดือนก่อน +37

    මෙයාලා annsry prty එකක් ගන්න විදිහට දැන් ඉන්න කෙල්ලො කොල්ලො wedding එකවත් ගන්න විදිහක් නැතුව lon ගහනවා. ඒත් ඉතින් එක එක්කෙනාගෙ ලැබීමේ ප්‍රමාණය තමයි ඒක. සසරේ දීලා තියෙන විදිහට තමයි ලැබෙන්නෙ. ඒක නිසා නැති අය මේවාට බනින්න එපා. අනිත් කෙනාගෙ සතුට දැකලා සතුටු වෙන එකත් සසරේ සැප සම්පත් ලබන්න හේතු වෙනවා කියලා බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා . Congratulations මහේශි.❤❤❤

    • @ranjeewadesilva210
      @ranjeewadesilva210 10 หลายเดือนก่อน +5

      මහෙෂිගෙ මහත්තයා ගුවන් නියමුවෙක් වැටුප විශාලයි මොනවද කරන්න බැරි හොද යහපත් මහත්මයෙක් මහෙෂිගෙ සැමියා

    • @gaminigunaratna6617
      @gaminigunaratna6617 10 หลายเดือนก่อน

      ලබා උපන් හැටි, වාසනාව

    • @devmiudayana5766
      @devmiudayana5766 27 วันที่ผ่านมา

      6

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 10 หลายเดือนก่อน +10

    නියමයි රන්ජන් අයියේ ,ඔයාට කොහේ ගියත් මිනිස්සුන්ගේ ආදරයයි, කරැණාවයි තියෙනව ඔයා හිත හොද මනුස්සයෙක් නිසා, ඔයාට ජයවේවා රන්ජන් අයියේ , අපේ සුප‍ර්ස්ටාර් ඔයයි අපේ ලංකාවේ ❤❤❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 หลายเดือนก่อน +9

    මහේෂි ඔබට ආදරණීය සැමියාට දරුවන්ට සුභ පැතුම්
    ආදරණීය චරිතයක් ඔබ රන්ජන් ඉතාමත් ආදරණීයයි ❤❤සතුටින්ම ඉන්න පැතුම් ❤❤

  • @ThanujaDarshani-y3y
    @ThanujaDarshani-y3y 10 หลายเดือนก่อน +10

    කොතැන ගියත් අවංක නිහතමානී මිනිසා නමි ඒ රන්ජා අපේ කොල්ලා බුදු සරණයි.

  • @damai4603
    @damai4603 10 หลายเดือนก่อน +15

    සුබ අනාගතය ක් මහෙෂිගෙ පවුලට තෙරැවන් සරනයි ආදරෙයි රන්ජන් අයියට හැමොම 😍🌹🌹🌹🌹

  • @nilupullife
    @nilupullife 10 หลายเดือนก่อน +10

    ගැහැනුන්ගේ ආදරය නොඅඩුව ලැබෙනවා❤🔥🔥

  • @tharangadilhani5429
    @tharangadilhani5429 10 หลายเดือนก่อน +5

    රටේ ජනතාව කොච්චර නම් ආදරය කරනවද සංගීතයක් තිබ්බොත් ජනතාව එයාව පිරිවරාගෙන ඒකත් වාසනාවක් ❤️❤️❤️

    • @kumarijayawickrama9821
      @kumarijayawickrama9821 10 หลายเดือนก่อน

      ජනතාව නම් අපි දන්නෙ නෑ.
      නිලියෝ නම් හරි ආදරෙයි එයාට

  • @මධුෂපැතුම්
    @මධුෂපැතුම් 8 หลายเดือนก่อน +1

    රන්ජන් අයියාගේ නිහතමානි කම ඔයා මේ රටේ ජනාදිපතිවෙන්න ඕනේ .නැත්තම් අගමැති වෙන්න ඕනේ .අපිනම් පවුල් පිටින්ම දෙනවා ❤❤❤

  • @sansalasripathi6934
    @sansalasripathi6934 10 หลายเดือนก่อน +4

    කොච්චර kala කාරයෝ හිටියත් ,hema kenek සමඟ හිනා wela inna කවදත් ekawage ape ranja විතරයි ..ආඩම්බර nee ලොකු kam nee ..ආදරෙයි ranja aiya oyata aoi patta ❤❤❤❤

  • @-thusithaya7608
    @-thusithaya7608 10 หลายเดือนก่อน +4

    විජය කුමාරනතුන්ගයන්ගෙ හිස් අවකාශය පිරවු,ඊටත් එහා ගිය ජන හදවත් හොරා ගත් සිස්ටවු ආදරනිය ,ආදරය හොරා ගන්න ඔබයි............නියම ආදරනිය ,ආකර්ශනීය හදවත....තෙරුවන් සරණයි ................

  • @RashikaUdayangani-zp2cb
    @RashikaUdayangani-zp2cb 10 หลายเดือนก่อน +3

    ඇත්තටම රන්ජන් සර් හරිම ලස්සනයි .මගේ දුවට වයස අවුරුදු 10යි.එයා මේ ලගදි දවසක කියනවා අනේ අම්මේ මගේ තියෙනවා ලොකු හීනයක්.ඒ කවදා හරි දවසක රන්ජන් මාමා එක්ක සෙල්ෆියක් ගන්න එකලු.කුලියාපිටියට ආපු දවසක මන් කවදාහරි try karanawalu.

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 10 หลายเดือนก่อน +4

    ලංකාවේ අහිංසක දුප්පත් මිනිස්සු ගැන හොයලා බලන්න රංජන් ලොක්කා ඔයා විතරයි හදවතෙන් නැති බැරි අයට උදව් කරන කෙනා කවදාවත් ඒ අයව අමතක කරන්න එපා

    • @jkmalani1544
      @jkmalani1544 10 หลายเดือนก่อน

      රන්ජන් රාමනායක කියන්නේ රජෙක් වගේ කෙනෙක්

  • @tharushadilshan-lw8zl
    @tharushadilshan-lw8zl 10 หลายเดือนก่อน +1

    ඩිනාක්ශිට කොහෙ ගියත් dance කරන්න තමයි ඕනෙ... සතුටින් නිදහසෙ ඉන්න මිනිස්සු... මන් ආදරෙයි...

  • @m.a7562
    @m.a7562 10 หลายเดือนก่อน +1

    Ranjan you're everyone's hero no matter the age ..male. female..you're loved by everyone...its such a blessing and you're such a down to earth guy ..keep up the love to all always God bless you..we like your genuine smile ☺ tc

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 10 หลายเดือนก่อน +15

    මේ දෙන්නා කොහොමත් හොද යාලුවො ❤❤

    • @ranjeewadesilva210
      @ranjeewadesilva210 10 หลายเดือนก่อน +1

      ඇයි අවුල්ද සිනමාවේ ඉන්න ගොඩක් නිළියෝ රංජන් ගේ හොදම යාළුවා තමයි

  • @ceylonuk6250
    @ceylonuk6250 10 หลายเดือนก่อน +7

    මුං 226ම අපිට එපා..රන්ජන් ona.. ❤👏

  • @amilashiromi4117
    @amilashiromi4117 10 หลายเดือนก่อน +8

    රන්ජන් කියන්නෙ වෙනම brand එකක්.ගිය තැන එලිය වැටෙනවා.

  • @-thusithaya7608
    @-thusithaya7608 10 หลายเดือนก่อน +2

    ඔබයි නියම ,සිස්ට හොරා..........අපේ ආදරය සොරාගන්නා ................❤❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි දිර්ගායුශ පතනෙමි පින්වත් සොහොයුර .යහපතක්ම පතනෙමි ...............

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 10 หลายเดือนก่อน +8

    රංජන් කියන්නේ පට්ට පීංකදක් රංජන්ව දැක්කම ගැහැණු අයට මොනවද වෙනවා ඒක මට කියා ගන්න තේරෙන්නේ නැහැ හැබැයි ඒක දෙයක් තියෙනවා ඒ ගැහැණු අයගේ මහත්වරු අසරණ වෙනවා.
    පිණ තියෙන්නම ඕනේ හැම පිරිමියෙකුට ඒ ආකර්ෂණය ලැබෙන්නේ නැහැ.
    මට මතකයි විජය කුමාරතුංග මහත්තයාට මේ වගේ තමයි ආකර්ෂණය ඉස්සර (රංජන් ට වඩා විජය කුමාරතුංග මහතාට ආකර්ෂණය වැඩියි). පීංකදක් තමයි ඉතින් රංජන් රාමනායක කියන්නෙත්

    • @panchayt8606
      @panchayt8606 6 หลายเดือนก่อน +1

      විජේ රටේම ganu තියාගෙන na රන්ජා ජරාවක්

    • @lillyd4628
      @lillyd4628 4 หลายเดือนก่อน

      ඔය බොරු කොන්ඩෙ ගැලෙව්වම බලන්ඩකො ඔය කියන් ආජර්ශනේ තියෙයිද කියල්. රන්ජන් හොන්ද මනුස්සයෙක්. හැබැයි ඔය කියන ජනප්‍රිය් බව් ඇතිවුනේ එයා මින්ස්සු වෙනුවෙන් පෙනී හින්දීම නිසා. එගෙම් නැතිව තරුන කාලෙ එයාට් එහෙම් ලොකු ආකර්ශනයක් තිබුනෙ නෑ. බාහිර් පෙනුම් කියන්නෙ මායාව්ක්.

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 10 หลายเดือนก่อน +4

    Sri Lankan Super Star for ever.....
    ❤ Ranjan Ramanayaka ❤
    ❤️‍🔥🔥❤❤️‍🔥🔥❤❤️‍🔥🔥❤❤️‍🔥🔥❤
    🌟🌹💐🌟🌹💐🌟🌹💐🌟🌹💐

  • @roshank.f2744
    @roshank.f2744 10 หลายเดือนก่อน +6

    ජය වේවා රන්ජන් අයියා ❤️❤️ ලස්සනයි ❤️ ලස්සනයි ❤️ සූබ පැතුම් රන්ජන් අයියා ❤️❤️🎊🎊🎊

  • @kumarisubesingha4706
    @kumarisubesingha4706 10 หลายเดือนก่อน +5

    ලස්සනයි රන්ජන් අයියේ .හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි .❤❤

  • @SudathMenaka-ln1ow
    @SudathMenaka-ln1ow 10 หลายเดือนก่อน +3

    කව්රු කොහොමද මොනවා කිව්වත් ඇත්ත කතා කරන අවංක මනුස්සයෙක් රන්ජන් කියන්නේ එදත් අදත් හෙටත් අපේ සිනමාවේ වීරයා සුපස්ටර් රන්ජා ආදරේ ඉතින් රන්ජන් අයියා ❤️❤️

  • @sarojikajayamini227
    @sarojikajayamini227 10 หลายเดือนก่อน +2

    රන්ජන් කලා තරැව හරිම වාසනාවන්තයි නිළියන් ගෙන් නම් අඩුවක් නැහැ ඒ ගැන සතුටුයි ප්‍රාර්ථනා කරනවා ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘

  • @renukamanel5561
    @renukamanel5561 10 หลายเดือนก่อน +5

    Mamah asama kenek🥰🥰 adarei godak❤❤❤❤❤ budusarani🙏 ranjan aiya ❤️❤️❤️

  • @maheshimadushankaofficial4357
    @maheshimadushankaofficial4357 10 หลายเดือนก่อน +6

    හැමදාම ඔයාට අපි ආදරෙයි ❤️😘

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 10 หลายเดือนก่อน +5

    Ranjen aiya thamai niyameta kare ❤❤❤❤❤❤❤

  • @malkamadumali3473
    @malkamadumali3473 10 หลายเดือนก่อน +1

    රන්ජා ❤කොතන ගියත් ❤❤❤❤තමා😊❤

  • @renukarenuka4483
    @renukarenuka4483 10 หลายเดือนก่อน +3

    හැමදාමත් ආදරේයි ❤❤❤❤ රන්ජන් අයියා

  • @cindybuultjens6876
    @cindybuultjens6876 10 หลายเดือนก่อน

    Shaaa Ranjan is very handsome and maintaining himself very well. He looks a real good actor still. Cindy Buultjens from Kandana

  • @gayananurudda6617
    @gayananurudda6617 10 หลายเดือนก่อน +2

    රංජන් අයියෝ අපි ආදරේ කරන කෙනා තමයි රංජන් අයියා

  • @sirimadahanayaka1861
    @sirimadahanayaka1861 10 หลายเดือนก่อน

    Oba depalata budusaranai deviphitai,maheshi arenna patiye lassanama niliya chatu rajapaksha.❤❤❤❤

  • @KamaleshwaranArumugan
    @KamaleshwaranArumugan 10 หลายเดือนก่อน +1

    One and only superstar RANJAN❤❤❤❤❤😂

  • @devikarathnakumari2032
    @devikarathnakumari2032 10 หลายเดือนก่อน +3

    Congratulations maheshi and sampath ❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 10 หลายเดือนก่อน +1

    හැමදම අාදරෙයි අපෙ රන්ඡන්ට ❤(මම මානෙල් රාඡපක්ෂ kandy)

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by 10 หลายเดือนก่อน +2

    Ranjan aiye badinnanam epa. Oye labena adare athi. Bandoth nathi vei. Ivari🥰🥰🥰🥰🥰🥰🥰

  • @sathyafernando5933
    @sathyafernando5933 10 หลายเดือนก่อน +3

    එක නිකන් රන්ජන් ගෙ party එක්ක වගෙ😂

  • @piumilakshani4685
    @piumilakshani4685 10 หลายเดือนก่อน +1

    Api oba thumata godakk adarei💕💕💕 .adaraniyama charithayak💕💕💕💕💕💕God bless you .💕🙏

  • @malinkumara1976
    @malinkumara1976 10 หลายเดือนก่อน

    One & only Celebrity in Sri Lanka

  • @Prabath1
    @Prabath1 10 หลายเดือนก่อน

    Happy anniversary darling maheshi and husband
    Great actress you are

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 10 หลายเดือนก่อน +1

    රංජන්❤❤

  • @dilaniudheshika6171
    @dilaniudheshika6171 10 หลายเดือนก่อน +2

    හැමදාම හදවතේ නලුවා ආදරෙයි රන්ජන් අයයේ..බුදු සරණයි ! ඔයාට ❤❤❤

  • @serenediversity
    @serenediversity 9 หลายเดือนก่อน

    Maheshi loves Ranjan R.

  • @thilinihansamali3327
    @thilinihansamali3327 10 หลายเดือนก่อน

    Congratulations මහේශි අක්කේ... ඔයාලා ගොඩාක් වාසනාවන්තයි මේ දේවල් ලබන්න. අපිට අපේ wedding එකත් ලොකු හීනයක්ම විතරක් වෙලා තියන කාලෙක ඔයාල මෙහෙම සතුටු වෙද්දි අපිටත් මෙහෙම තිබ්බනම් කියලා හිතෙනවා. එත් එහෙව් වත්කමක් නැති අපේ හීන බොද වෙලා යනවා අක්කියෝ .... ඔයලගෙ සතුට අපෙත් සතුට. හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤❤❤❤

    • @lillyd4628
      @lillyd4628 4 หลายเดือนก่อน

      ඔයාට එහෙම වෙලා තියෙන්නෙ මේ නලු නිලියන්ගෙ විකාර් බල්න්න කාලෙ නාස්ති කරන නිසා. ඔය දියුනු වෙන්න ක්‍රම් කියල දෙන utube video එකක් නම් බැලුවත් කම්ක් නෑ. මහන්සි වෙලා දෙන්නම වැඩකරොත් wedding එකක් ගන්න පුලුවන්. අනිත් එක අපේ රටේ නිලියන්ගෙ ඇත්ත් ජීවිත කව්ද දන්නෙ

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc 10 หลายเดือนก่อน

    Supar hiro ranjan aiya adath hari lassanai...ape sundara nihathamani kadawasam supar star..obata jaya wewa..budu saranai❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @devikarathnakumari2032
    @devikarathnakumari2032 10 หลายเดือนก่อน +2

    Ranjan aiya lassani ❤️❤️❤️❤️

  • @HBe-p8w
    @HBe-p8w 10 หลายเดือนก่อน +1

    රන්ජ කට ඇරල තියනවද විජය කුමාරතුන්ග විනාස කල යූඑන්පී ජවිපෙ පූට්ටුවට එරෙහිව❤ ඌරු තඩිය ලස්සන විජයෙග නම විකුනන් කෑව❤

  • @ranjanik9774
    @ranjanik9774 10 หลายเดือนก่อน +1

    Happy anniversary magen Maheshi Sampath 💐🥰💜

  • @susilagunawrdhana2785
    @susilagunawrdhana2785 10 หลายเดือนก่อน

    Ranjan aiye godaaak adarei oyata❤ and maheshi paulata

  • @AravindaSandruwan
    @AravindaSandruwan 10 หลายเดือนก่อน

    Ranjan thama pattama naluwa,

  • @sayuritharanga9780
    @sayuritharanga9780 10 หลายเดือนก่อน +3

    Kohe giyath hero thamai..♥️

  • @sunethraangel3265
    @sunethraangel3265 10 หลายเดือนก่อน +1

    India wata Salman...Sri Lanka ranjan ❤❤❤❤

  • @erandiwelagedara5793
    @erandiwelagedara5793 10 หลายเดือนก่อน

    Vijaya kumaranathunga mahaththayata passe mechara aadare karana naluwek dakkanam e oya witharai ranjan ayye.....aadarei godak

  • @RoshenElpitiya-qn5to
    @RoshenElpitiya-qn5to 10 หลายเดือนก่อน +2

    Ranjan seeya aluthen films kere nadda

  • @asankasenanayake3764
    @asankasenanayake3764 10 หลายเดือนก่อน +2

    Happiest birthday nangi

    • @kumaribandara2442
      @kumaribandara2442 10 หลายเดือนก่อน

      Birthday newei a anniversary party eka

  • @HBe-p8w
    @HBe-p8w 10 หลายเดือนก่อน +1

    රන්ජ කට ඇරල තියනවද විජය කුමාරතුන්ග විනාස කල යූඑන්පී ජවිපෙ පූට්ටුවට එරෙහිව❤ ඌරු තඩිය ලස්සන විජයෙග නම විකුනන් කෑව❤.
    2343

  • @jayageeththisumalee941
    @jayageeththisumalee941 10 หลายเดือนก่อน +1

    That popularity ...........!!

  • @dnmmagret7506
    @dnmmagret7506 9 หลายเดือนก่อน

    MahesiAnd ranjan Bs

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 10 หลายเดือนก่อน

    Ranjan aiya ada wagema Thama lassanai❤❤❤❤Maheshi happy anniversary ❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤

  • @RenukaGunasekara-it8gy
    @RenukaGunasekara-it8gy 10 หลายเดือนก่อน +2

    Onna oya wage innwata api kamati

  • @kumudikarashini5500
    @kumudikarashini5500 10 หลายเดือนก่อน +1

    🎉congratulations

  • @mddamendadamenda
    @mddamendadamenda 3 หลายเดือนก่อน

    jaya wawa hamadanatama kauru monawa keuwath obalaga weurtha kama watenawa

  • @dnmmagret7506
    @dnmmagret7506 9 หลายเดือนก่อน

    Ranjan Oya Adaraneeyakama Hamada MA Rakaganna

  • @dananjaleeudari231
    @dananjaleeudari231 10 หลายเดือนก่อน

    Happy anniversary maheshi akki 🎉🎉❤❤❤

  • @shanulayasha4158
    @shanulayasha4158 10 หลายเดือนก่อน +2

    මෙහ් ඔක්කොම මන් ගහපුවා තමයි නෙහ් රන්ජන් අයියෙ😂😂

    • @bhagya753
      @bhagya753 10 หลายเดือนก่อน +1

      ඔයාට පුළුවන් ඉතින් ඕක විතරයිනේ 😂

  • @TravelalongNZ
    @TravelalongNZ 10 หลายเดือนก่อน

    Loving the video. Enjoyed it a lot. Sampath seems a fun-loving guy. Happy anniversary Maheshi. Not a surprise that everyone loves Ranjan. ❤

  • @nilminiperera1120
    @nilminiperera1120 10 หลายเดือนก่อน +1

    Budusaranai ...😍😍😍💖💖💖🌼🌼🌸🌸🌸👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 10 หลายเดือนก่อน +3

    1st comment ✋😊 my favorite actor ❤❤

  • @كانديسيرلانكا-ه5ث
    @كانديسيرلانكا-ه5ث 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤.godak.adarai.aiya.oyata.suba.gamn

  • @sachiniupeksha1422
    @sachiniupeksha1422 10 หลายเดือนก่อน

    Harima adaraneeya kenek oya❤

  • @sadunchandimal5721
    @sadunchandimal5721 10 หลายเดือนก่อน

    රංජන් කියන්නේ අනුන්ගේ ලිකංගිකත්වය තුලෙන් තමන්ව සතුටු කරවන චරිතයක් .🎉

    • @hutchhutch-uu8dr
      @hutchhutch-uu8dr 10 หลายเดือนก่อน

      ඒ කියන්නේ රංජන් උඹේ ගෑණිට ගැහුවද ?🤣🤣🤣

    • @sadunchandimal5721
      @sadunchandimal5721 10 หลายเดือนก่อน

      @@hutchhutch-uu8dr උඹ වගේ පදෙක්ට හකුරෙක්ට ඉතිං ඔයිටවඩා දෙයක් නෑනොවෑ .. තමුන්ගේ ගතික ඇති එකාට ගැන කියද්දී උඹට ඉන්න බැරිව ගියා . අනේ පලයං පදුවෝ යන්න අනුන්ගේ කමෙන්ට් ඇතුලේ වැලලෙන්නේ නැතිව . ජඩකම පදුකම තිබ්බට ඒක තොට ප්‍රදර්ශන භාණ්ඩයක් නෙමෙයි . කමෙන්ට් කලේ රංජන්ට හැබැයි වැදිලා තියෙන්නේ උගේ පොඩි පොඩි ශුක්‍රාණු කෑලීවලට 😂

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 10 หลายเดือนก่อน +4

    ආදරෙයි රන්ජන් අය්යා ❤

  • @LahiruJayalal
    @LahiruJayalal 10 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @djfdhfdhgruff8579
    @djfdhfdhgruff8579 10 หลายเดือนก่อน

    Rangan Sar oyata budu saranai

  • @hutchhutch-uu8dr
    @hutchhutch-uu8dr 10 หลายเดือนก่อน

    very good

  • @djfdhfdhgruff8579
    @djfdhfdhgruff8579 10 หลายเดือนก่อน +1

    Rangan Sar wage kenek ape lankawata loku sampatak wedi wediyen ayusa wedi wenna oni

  • @areyoulife
    @areyoulife 10 หลายเดือนก่อน

    Ranjan ayyage patiya wage..ayata thiyena adare kattiya.

  • @manelwijesinha7325
    @manelwijesinha7325 10 หลายเดือนก่อน

    Ranjan sri oya mats denawa kiwa lap top 2ko mage poto ewa mata coleg eke wedawalata elluwe

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 4 หลายเดือนก่อน

    N❤❤❤❤❤❤

  • @CarmalinPerera-uk6ro
    @CarmalinPerera-uk6ro 10 หลายเดือนก่อน +2

    දැන් කාගෙද ඇන්වසරිඑක.අනේ මංදා

  • @SUBZERO99978
    @SUBZERO99978 9 หลายเดือนก่อน

    Yako mun tamange miiha diha balanneat na maheshi nam ranjen akka tiyenne frend ship newwi

  • @mervinweeraratne9255
    @mervinweeraratne9255 หลายเดือนก่อน

    Gon maheshi 😭😭😭😭😭😭

  • @LahiruJayalal
    @LahiruJayalal 10 หลายเดือนก่อน +1

    Ape pati upandineta thama enda beri apita ihin pati danda salli nena 😢😢😢😢😢😢

  • @hs...4977
    @hs...4977 10 หลายเดือนก่อน +1

    වේලක්.කන්න.නැති.දුප්පත්.මිනිසුන්ට. කුසට.ආහාර.වේලක්.දුන්නනමි.කොයි.තරමි.පිනක්.කුසලයක්.අයත්.වෙනවාද.මේවා.නිරයට.යන.පවිකාරයන්ගේ.වැඩ.කෙලින්ම. අපායේ.තමයි.

    • @anuuuu1052
      @anuuuu1052 10 หลายเดือนก่อน

      😂😂😂😂

    • @bhagya753
      @bhagya753 10 หลายเดือนก่อน +2

      වේලක් කන්න නැති උන්ට අතපය නැද්ද 😂 කම්මැලි ගල් මූසලයෝ😂

  • @IsharaNadeeshani-f3x
    @IsharaNadeeshani-f3x 9 หลายเดือนก่อน

    Badala Inna mniha ponnayek

  • @rangikakuruppu7145
    @rangikakuruppu7145 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉

  • @wasanthasisira2105
    @wasanthasisira2105 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 7 หลายเดือนก่อน

    😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @erandaprabath3083
    @erandaprabath3083 10 หลายเดือนก่อน +1

    👍👍

  • @DayDreamUSA
    @DayDreamUSA 10 หลายเดือนก่อน

    🥰

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 10 หลายเดือนก่อน +3

    කෝ දොස්තර භාග්‍යා එයා ඇවිත් නැද්ද කපටියා මේ වගේ තැන්වලට එක්කන් යන්නේ නැහැ නේද

  • @Dumindaaponsu
    @Dumindaaponsu 2 หลายเดือนก่อน

    Ranjan awata passe maheshita minihawa amathaka wela

  • @sameerakiri
    @sameerakiri 10 หลายเดือนก่อน +1

    😍😍😍😍

  • @deepikand5722
    @deepikand5722 10 หลายเดือนก่อน +1

    Ranjan ramanayaka taram mehema adrayak labana kisima kenek na e manussakama uthum

  • @gayananurudda6617
    @gayananurudda6617 10 หลายเดือนก่อน

    😊

  • @nicolahansa3856
    @nicolahansa3856 10 หลายเดือนก่อน +1

    ❤🎉

  • @panchayt8606
    @panchayt8606 6 หลายเดือนก่อน

    මේකි රන්ජා එනකල් බලන් හිටියේ අර උපේක්ෂාව අවාම හරියට කතවත් කරේ නා

  • @leelakang-dz9nc
    @leelakang-dz9nc 10 หลายเดือนก่อน

    රෙදි ගනන් උඩු කය හේලුවෙන්