නිළියෝ ටික රන්ජන් වගේ නටලා පෙන්වයි රන්ජනුත් නැටුමට එක්වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2023
  • Watch Full Video : • 🔴 Live | Siyatha Tharu...
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 396

  • @randimamadhuwanthi1176
    @randimamadhuwanthi1176 ปีที่แล้ว +177

    පබෝධගෙ voice එක සුපිරි .💖.ඒ සින්දුවට නියමෙටම ගැලපෙනවා..👍👍👍👍

  • @rasangishehan562
    @rasangishehan562 ปีที่แล้ว +126

    නිරෝෂා තමයි හොදටම නැටුවෙ.❤👍👍👍

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +67

    ඇත්තටම රංජන් හරි නිහතමානී හරි සරලයි ලොකුකම නැති චරිතයක් සාමාන්‍ය මිනිහෙක් වගේ හැමෝම එක්ක ඉන්නේ හරි ආදරේ ඒකනේ මිනිස්සු ❤

    • @DN-yh3ox
      @DN-yh3ox ปีที่แล้ว +1

      🤣🤣🤣

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +42

    නිරෝෂා අක්කා තමයි හොඳටම ඩාන්ස් කරේ ❤❤❤❤

  • @GarshanaSaumya
    @GarshanaSaumya 5 หลายเดือนก่อน +13

    රන්ජන් අයියා ඔබ හම්බ කරපු දෙය තමා මිනිසුන්ගේ ආදරය හා විශ්වාසය

  • @achinijayasingha4377
    @achinijayasingha4377 ปีที่แล้ว +313

    නිරෝශා නම් සුපිරි රංජාගේ නංගි වගේ...

  • @nadeeimasha
    @nadeeimasha ปีที่แล้ว +572

    නිරෝෂා තමයි හරියටම අනුකරණය කරේ...👌👌👍👍❤️❤️

    • @dineshkumara2627
      @dineshkumara2627 ปีที่แล้ว +16

      Nirosha dansing tichar kenek 👍👍

    • @nadeeimasha
      @nadeeimasha ปีที่แล้ว +11

      @@dineshkumara2627 ම්ම් ඔව් එයාට ඩාන්සින් ටීම් එහෙකුත් තියෙනවා..⁣ෂෝ වල එහෙම ඩාන්ස් කරනවා...👍👍

    • @sachinigomez8399
      @sachinigomez8399 ปีที่แล้ว +7

      ඔව්

    • @sameerawickramasekara6845
      @sameerawickramasekara6845 8 หลายเดือนก่อน

      Ow aka nam attha

    • @user-ms4rb9wt6r
      @user-ms4rb9wt6r 2 หลายเดือนก่อน

      @@dineshkumara2627 +YoucanII

  • @dhamayanthdhamayanth5681
    @dhamayanthdhamayanth5681 ปีที่แล้ว +22

    ආදරෙයි රංජන් අයියේ.ඔයා තමා අපේ super star

  • @user-cx9hv8uo3m
    @user-cx9hv8uo3m ปีที่แล้ว +90

    පබෝධාගෙ voice එකනම් very shape

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 ปีที่แล้ว +203

    අම්මො හරිම ලස්සනයි
    ඔයා කොතැනද එතැන ඉතින් සුපිරි ම තමයි රන්ජන්
    නියමයි Dance එක
    හැමෝටම සුබ පැතුම්
    රංගන ඉතින් ඔයාට තමයි ඉතින් ස්තුති
    ආදරණීය චරිතය වැඩ සටහනට අරගෙන ආවාට

    • @adfasd5998
      @adfasd5998 ปีที่แล้ว +2

      හරිම ලස්සනයි රන්ජන් මහත්තයා අපි හැමදාම ඔයා එක්ක 💖💖💖💖💖

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 ปีที่แล้ว +128

    අද වැඩ සටහන නියමයි. නිරෝෂා තලගල තමා හොන්ද ටම නැටුවේ.

    • @harithnawalage9355
      @harithnawalage9355 9 หลายเดือนก่อน

      ගලට ගලක් නැත
      මෙහෙම ගලක් නැත
      තල ගල අක්කගෙ ගල වාගේ

    • @lesandainduwara5003
      @lesandainduwara5003 5 วันที่ผ่านมา

      @@harithnawalage9355 😅😂😂

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +99

    නිරෝෂා ඔයා නමි මාරම ලස්සනට නටනවා. එල👍

  • @malikachandani1014
    @malikachandani1014 ปีที่แล้ว +20

    👌 👌 👌 👌 නියමයි රංජන් අයියේ ❤❤❤❤❤❤..ඔයා කොතනද එතන ඉතිං සුපිරිම තමයි.. ජේසු පිහිටයි පරෙස්සමින් ඉන්න ❤❤❤❤

  • @geethanigeethani5619
    @geethanigeethani5619 ปีที่แล้ว +300

    නිරෝෂා තමයි නියම👌👌👌👌👌👌❤️❤️❤️❤❤❤❤❤

    • @NiroshaDamayanti
      @NiroshaDamayanti ปีที่แล้ว +6

      නිරෝෂා අක්කා නියමයි❤❤❤❤❤

  • @sumithrajayasundara2425
    @sumithrajayasundara2425 ปีที่แล้ว +41

    නිරෝෂා ආදරෙයි ❤️❤️නියමයි නිරෝෂා ❤️❤️❤️

  • @sachinitharaka
    @sachinitharaka ปีที่แล้ว +102

    නිරෝශාට කෙල්ලො පරාදයි

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 ปีที่แล้ว +45

    නිරෝෂා තමයි ලස්සනටම කලේ 🥰🥰🥰

  • @syriacs7848
    @syriacs7848 ปีที่แล้ว +23

    ඔයා මොන වැඩසටහන කරත් රංගන මල්ලිඒක හරිම විදියට කරනවාඒකයි අපි ඔයාට හැමදාමත් ආදරෙයිඔයා කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා එකප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 ปีที่แล้ว +12

    නිරොශා අක්කි සුපිරි..❤❤❤

  • @kumarisubesingha4706
    @kumarisubesingha4706 ปีที่แล้ว +91

    රජකුමාරයෙක්
    වගෙයි රන්ජන් අය්යා .ලස්සනයි අය්යෙ ලස්සනයි .❤❤❤

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +13

    නිරෝෂී අක්කී සුපිරියටම දුන්නා රංගන අයියා ආදරේයි හැමදාමත් ❤❤

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว +8

    රන්ජන් පට්ටම dial එකක්..💙 Dance එක පට්ට.

  • @champikagomes9434
    @champikagomes9434 ปีที่แล้ว +70

    රන්ගන ගේ තරු සමග කරන වැඩසටහන් නම් මාරම මාරයී. රන්ගන ෂිල්පීන්ගේ ඇදුමේ ඉදලාම හැදුවේ රන්ගන තමා ඉතිම් , සුබ පැතුම් ඉදිරියට යන්න ලැබේවා බුදුසරණයි,

  • @ranshikasadamali5895
    @ranshikasadamali5895 ปีที่แล้ว +4

    රංජන් අයියා ඉන්නවා කියන්නෙ අයෙ ඉතින් සුපිරිම තමයි ලස්සනයි අපෙ කටිටියම බුදු සරණයි ජය වෙිවා 🌹🌹🌹🌹🌹🌹🌹

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 7 หลายเดือนก่อน +5

    නිරෝෂා තලගල තමා හරොයටම කලේ ❤❤❤❤රංජන් අයට ආදරෙයි

  • @tharangakumari5779
    @tharangakumari5779 ปีที่แล้ว +15

    ලස්සනයි නිරොශා සුපිරි❤❤❤ 👌👌👌👌👌

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 ปีที่แล้ว +16

    නිරෝශා තමයි හරියටම කරේ සුපර් ❤❤❤❤

  • @g.w.langani7500
    @g.w.langani7500 ปีที่แล้ว +13

    පබෝදා වොයිස් එක නියමයි

  • @g.w.langani7500
    @g.w.langani7500 ปีที่แล้ว +5

    ඔක්කොම ලස්සනයි නිරෝශා විශිෂ්ටයි

  • @gayananurudda6617
    @gayananurudda6617 ปีที่แล้ว +10

    ලස්සනයි රන්ජන් අයියා හැමදාම ලස්සනයි කඩවසම්

  • @dinujahapuarachchi1099
    @dinujahapuarachchi1099 ปีที่แล้ว +12

    ඇත්තටම නලුවෙක් නෙමේ ඒ බ්‍රෑන්ඩ් එකක් 😅❤❤

  • @CNXTV.
    @CNXTV. ปีที่แล้ว +15

    නිරෝෂා තමයි හොදට කලේ.
    මේ වගේ වැඩසටහන් ගේනවට
    Respect Siyatha TV❤️

    • @Cnrmusiclk
      @Cnrmusiclk ปีที่แล้ว +1

      ඇත්තටම

  • @wikumlanka6271
    @wikumlanka6271 ปีที่แล้ว +19

    රන්ගන නැතුව හිත ඉල්ලන තරු වැඩක් නැ දැන් 🤗

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +92

    මේව කරන්න පුලුවන් ඉතිං❤❤❤😂😂😂රංගන මහතාට තමයි

  • @chamiladinasi3595
    @chamiladinasi3595 ปีที่แล้ว +11

    අනේ ලස්සනට නැටුවා👌😘

  • @nuwandammika2214
    @nuwandammika2214 ปีที่แล้ว +152

    රන්ගන මොන chenal එකේ හිටියත් අලුත් දේකින් අපිව එතන්ට adala ගන්නවා,,,,weddek තමා

  • @volleyballhomesl1185
    @volleyballhomesl1185 ปีที่แล้ว +6

    නිලියො හැමදාම වටකරගත්තෙ රංජන් තමයි❤❤

  • @redsanjeewa1325
    @redsanjeewa1325 ปีที่แล้ว +6

    පට්ට රංගන අයියා දැන් ඉතින් සියත තමා ❤️❤️❤️

  • @gayananurudda6617
    @gayananurudda6617 ปีที่แล้ว +24

    නියමයි අපේ රන්ජන් අයියා

  • @kanthiperera537
    @kanthiperera537 ปีที่แล้ว +10

    නිරෝශ.මරු

  • @ushanshalinda4226
    @ushanshalinda4226 ปีที่แล้ว +4

    ආසම දේශපාලකයෙක් රන්ජන්❤️

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 ปีที่แล้ว +1

    නියමයි නියමයි මරු වැඩේ නම් සුපිරිම සුපිරියි ජයවේවා ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @gamingkassa-kb7sn
    @gamingkassa-kb7sn ปีที่แล้ว +6

    රන්ජන් තමා ආසම නලුවා🥺

  • @chathurangasameera6722
    @chathurangasameera6722 ปีที่แล้ว +6

    රන්ජන් අයියා ආදරෙයි ❤️🥰

  • @priyankadarshani7559
    @priyankadarshani7559 8 หลายเดือนก่อน +4

    නිරෝෂා සුපිරි ❤😊

  • @ranji6657
    @ranji6657 ปีที่แล้ว +8

    ලස්සනයි ලස්සනයිරන්ජන් සර්💕💕💕💕💗💗💗💖💞💞💞💞👍👍👍👍🔥🔥

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +89

    රංජන් කියාන්නෙ අපේ රටෙ සමිපතක් රංජන් කොතනද ඵතන සුපිරිම තමා ආදරෙයි ❤❤

  • @HashaniNavodya
    @HashaniNavodya ปีที่แล้ว +12

    ඒක සුපිරි.❤

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඔක්කොමලා බුදු සරනයි ❤❤❤

  • @kanchanak7096
    @kanchanak7096 ปีที่แล้ว +2

    ලස්සනයි රංජිත් අයියා කවදත් 👍❤️❤️❤️😘😘😘

  • @limashasewwandi3840
    @limashasewwandi3840 ปีที่แล้ว +15

    Nirosha akki maru ❤

  • @ivonroyal5240
    @ivonroyal5240 ปีที่แล้ว +6

    නිරෝෂා.තමයි නියම.ලස්සනයි

  • @rtplex
    @rtplex ปีที่แล้ว +3

    ආදරෙයි රංජා හැමදාම

  • @inokaino8506
    @inokaino8506 10 หลายเดือนก่อน +1

    Nirosha... 👍❤️Maru... Ranjan Aiyya ge ma dance eka damma. Tks.

  • @krishanthipriyangani7196
    @krishanthipriyangani7196 ปีที่แล้ว +5

    Lassanai lassanai godak nirosha akki e widihatama dance kara.....❤❤❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +4

    නියමයිනේ හරිම ලස්සනයි .❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aichat8527
    @aichat8527 ปีที่แล้ว +27

    පට්ටම ආදරය කරන චරිතයක්

  • @samanlalani1766
    @samanlalani1766 ปีที่แล้ว +7

    Rangana athi දක්ෂ නිර්මාණ කරුවෙක් nirosha අනේ මරු ....සුභ පැතුම් .....

  • @peshalinirakshi5365
    @peshalinirakshi5365 ปีที่แล้ว +7

    නිරෝශා තමයි හරියටම නැටුවේ ❤❤

  • @kavishalakmal
    @kavishalakmal ปีที่แล้ว +2

    Ranjan ramanayaka Adarei Ane 😘😘😘😘😘😍😘😍😍😍

  • @chamaradilshan5539
    @chamaradilshan5539 ปีที่แล้ว +8

    ඩාන්සින් කන්ඩායමකට වඩා හොදට නටනවා පට්ට

  • @thilaninisansala8732
    @thilaninisansala8732 ปีที่แล้ว +51

    අනිත් වැරදි අදාල නෑ රංගන මාර දක්ශයෙක්❤❤

    • @gunathilaka483
      @gunathilaka483 ปีที่แล้ว +1

      Jackson mhatha ganath hamoma mhema hituwanam ..

    • @ravinduprabathofficial1201
      @ravinduprabathofficial1201 ปีที่แล้ว

      මොනාද දන්නේ නෑ අනිත් වැරදි කිව්වේ 😂

    • @NayomiSenanayake
      @NayomiSenanayake ปีที่แล้ว

      @@ravinduprabathofficial1201 rangana kauru hari actress kenekta chu patta allanda diila sexk karl. Eka gedrt maattu welaa

  • @priyanthahadapangoda2958
    @priyanthahadapangoda2958 ปีที่แล้ว +1

    අම්මෝ රන්ජන් අයිය මරු අපේ ආශිර්වාදය තියෙනව අයියෙ ඔයාට

  • @suseemagunawa7032
    @suseemagunawa7032 ปีที่แล้ว +4

    නිරෝෂා තමයි හොදටම කලෙ❤❤❤❤

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +16

    අපේ නිවුන් ඩබල ලස්සනයි මැනික ❤

  • @KumariKumari-qm3xr
    @KumariKumari-qm3xr ปีที่แล้ว +2

    Woooooooooooow ගොඩක් ලස්සනයි ❤❤❤❤❤

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +3

    නිරෝෂා ගොඩක් ලස්සනයි

  • @lakmalimaduwanthi5723
    @lakmalimaduwanthi5723 9 หลายเดือนก่อน +2

    අම්මෝ නොරෝශා අක්කා සුපිරි

  • @buddinibuddini5809
    @buddinibuddini5809 ปีที่แล้ว +2

    නිරෝෂා අක්කේ නියමයි 👍👍👍👍

  • @irankavishka9307
    @irankavishka9307 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔක්කොමලාගේම ඩාන්ස්

  • @priyankalakmali4455
    @priyankalakmali4455 ปีที่แล้ว +2

    ලස්සනයි ආදරෙයි හැමෝටම .❤️❤️💋

  • @lalithrohan9128
    @lalithrohan9128 7 หลายเดือนก่อน +1

    රංජන් රාමානායක මහතා නිර්වයාජ මිනිසෙක්..ජයවේවා

  • @janakiperera4892
    @janakiperera4892 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි wow ❤️❤️

  • @ayubowan789
    @ayubowan789 ปีที่แล้ว +13

    Nirosha Thalagala ❤

  • @sachinipiumali9735
    @sachinipiumali9735 ปีที่แล้ว +22

    අනේ ඒක සුපිරියි අපිත් ආසම නළුවෙක්

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa3818 ปีที่แล้ว +2

    Wow රන්ජන් ...කවද දැක්කත් එක වගෙ..❤

  • @IddamalgodagedaraJayanth-yd8qs
    @IddamalgodagedaraJayanth-yd8qs ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි💪 තමයි ඉතින්👻

  • @user-wn9vo5vd2q
    @user-wn9vo5vd2q ปีที่แล้ว +2

    Niyamai. Nirosha harima lassanai.

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +1

    Ane shok nirisha nam hoda bihima hemin lassna gamanak yana rangana shilpiniyak eyage nartana hakyawa eya guruwariyak nisama newe harima lassanai gayanayath ewage harima hoda kenek ragapana charitath harima tathwikai lassanai ane dennama

  • @mariekusum3310
    @mariekusum3310 ปีที่แล้ว +1

    Super Cool.. well done girls…..and everyone in the programme…
    Seems Ranjan Mahathaya could be and ideal PRESIDENT FOR SRI LANKA..🌹♥️ හැමදෙන්ගේම කිලෝටවල හුණු ටික ටික තිබෙන්න නිසා ...මෙතුමටත් පහර ගසයි ... එනමුත් ඔහුගේ charm ගතිගුණ එලෙසමයි ..
    God bless all🌹🙏MK USA

  • @user-um3ol2iw3x
    @user-um3ol2iw3x ปีที่แล้ว +2

    Nirosha akka tamai supiri
    Akkiyoo❤❤❤❤❤😊😊

  • @wasaliyanage7390
    @wasaliyanage7390 ปีที่แล้ว +3

    Nirosha ge dance 💃 walata gahanna anith ayata baha niyamai thale 👍

  • @gayananurudda6617
    @gayananurudda6617 ปีที่แล้ว +10

    හිතහොද රන්ජන් අයියා

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 ปีที่แล้ว +2

    රංජන් රාමනායක කොතැනද ජෝලි තමා ❤❤❤❤

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว

    Rangana sir oba kotana hitiyath babalenwa sith adagannawa nirosha paboda oyala nam marai wena mona kiyannada hamoma lassanai තෙරුවන් සරණයි

  • @user-jn4eh3db5p
    @user-jn4eh3db5p 6 หลายเดือนก่อน

    Harima lassanai ranjan aiya

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 8 หลายเดือนก่อน +1

    Nirosha ge..steps maruuuu❤😚

  • @manikfernando3409
    @manikfernando3409 ปีที่แล้ว +4

    Nirosha is the best performing great program

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +1

    ලස්සනයි ආයෙත් ආයෙත් බලන්න හිතුණා

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 ปีที่แล้ว +2

    මරු මරු ✌️

  • @GamageSriyani-kl5rz
    @GamageSriyani-kl5rz ปีที่แล้ว

    Kadee sabitha.tamai. supiri acting ❤😂

  • @user-sb4hx4pm9j
    @user-sb4hx4pm9j 4 หลายเดือนก่อน

    පබෝධගෙ voice සුපිරි.❤️

  • @chandimanadeeshani2144
    @chandimanadeeshani2144 9 หลายเดือนก่อน +1

    Super dancer ranjan ramanayaka❤️😘😘

  • @kaveesha3914
    @kaveesha3914 ปีที่แล้ว +2

    Meka nm kochchr baluwth epa wen na 😍 niyamay 😍🔥❤

  • @madusanka4753
    @madusanka4753 ปีที่แล้ว +2

    නිරෝෂා තමා හොදටම කරේ

  • @prasadbandara3338
    @prasadbandara3338 ปีที่แล้ว +1

    සින්දුවත් ලස්සනට කීවා

  • @linabas9007
    @linabas9007 หลายเดือนก่อน +1

    Hamoma harima lassanai 😍😍😍😍😍🌺💐🌺💐🌺
    Nirosha maru 😍🌺💐

  • @priyanthifernando8453
    @priyanthifernando8453 ปีที่แล้ว

    Ranjan aiya ena sema thenama satuta pirithibe ranjan aiyata jesu pihitai!

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 ปีที่แล้ว +2

    Rangana💯💯💯💯💯ranjan gred thalagala❤️❤️❤️❤️❤️

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว +2

    nirosha thamai hariyatama dance kare❤️❤️❤️