HIRU FM | Isuru Lokuhettiarachchi | ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ගේ සුපිරි හඬ අනුකරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2021
  • මේ වගේ තවත් වටිනා VIDEOS නරඹන්න, දැන්ම අපිව SUBSCRIBE කරන්න.
    Listen Live on - www.hirufm.lk/​​​​​​​​​​​​​​​​​
    Official Facebook Page- / hirufmsrilan. .
    Official instagram - hirufmlk?h....
    Hiru fm,Sri lanka's No 01 radio channel
    FM 96.1 - Islandwide
    FM 96.3 - Islandwide
    ©Hiru FM - All Rights Reserved ®
    #HiruFm #Hithak_Mathaka #isuru_lokuhettiarachchia #HiruDigital​​​​​​​​​​​​​​​​​
  • บันเทิง

ความคิดเห็น • 545

  • @nalinmadusanka9860
    @nalinmadusanka9860 2 ปีที่แล้ว +316

    මැත කාලයේ දැකපු සුපිරි චරිතයක් තමයි.. ඉසුරු අයියා 👊

  • @mercysrajakuruppuarachchig2070
    @mercysrajakuruppuarachchig2070 2 ปีที่แล้ว +119

    ව්ජේ ගෙ voice එමමයි..අපි බලාපොරොත්තු වෙනව ඉදිරියට තවත් වැඩිපුර ව්ජය මහත්මයාගේ හඩම...
    Thank you ...👍👍👍

  • @vrfernandofernando2009
    @vrfernandofernando2009 2 ปีที่แล้ว +155

    අනේ විජේ අයියාගේ හඬ
    ඇස් දෙකට කඳුළු ආවා
    දෙවි පිහිටයි ඔබට

  • @expatriate2477
    @expatriate2477 2 ปีที่แล้ว +273

    යම් දිනෙක ජනකාන්ත නළු විජය කුමාරණතුංග ගේ ජීවිත කථාව ගැන සිනෙමා පටයක් හැදේ නම් එම චරිතය රඟපෑමට සුදුස්සා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි.

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 2 ปีที่แล้ว +3

      theruan saranai malli mamat dakuna

    • @p.ravindulakshanmaduranga9969
      @p.ravindulakshanmaduranga9969 2 ปีที่แล้ว +8

      මෙි ගමන ජනප්‍රිය නිළිය ශලනි තරකා වුණොත් ජනප්‍රිය නලුවා ඉසුරු ලොකු හෙටිටිආරචිචි වියයුතුයි

    • @NEST10SD
      @NEST10SD 2 ปีที่แล้ว +3

      Youre correct ! 60th 👍 from me for your comment

    • @ilchandanijayarathna7935
      @ilchandanijayarathna7935 2 ปีที่แล้ว +2

      Definitely

    • @isurulakshan8233
      @isurulakshan8233 ปีที่แล้ว +1

      Ow

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +312

    අම්මෝ එක 😲😍 ඒ කටහඬවල් ටික ඒ විදියටම ආවා 💚 මාරම හැකියාවක් තියෙන දක්ශම නලුවා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ආදරණීය කලා කරුවා 💚😍

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 2 ปีที่แล้ว +93

    සුපිරිම හඬ අනුකරණය ආදරනීය විජේ කුමාරතුංග සහ ආදරනීය ගාමිණී ෆොන්සේකා ඒක නම් හදවතටම දැනුනා .කෙසේ වෙතත් ඉසුරු කියන්නෙ සුන්දර ලස්සන දක්ෂ රංඟන ශිල්පියෙක් 😍😍😍👍👍🌹🌹

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +115

    මැරුණත් සදා අමරණීය විජය කුමාරතුංග මහත්මයා ගාමිණී ෆොන්සේකා මහත්මයා සියළුම දෙනාගේ හඩ අනුකරණය සුපිරි ඉසුරු මහත්තයෝ

  • @mariedilukshi42
    @mariedilukshi42 2 ปีที่แล้ว +102

    අනේ විජේගෙ හඩ .ඉසුරු ජය වේවා

  • @maheshbalasooriyamlb5883
    @maheshbalasooriyamlb5883 ปีที่แล้ว +9

    නාරාහේන්පිට පීටර්. සුපිරිම රංගනයක්...

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว +213

    විජයගේ ආදරණීය හඬ දෙකේම කිසිම වෙනසක් නෑ ❤️❤️

    • @aamm8305
      @aamm8305 2 ปีที่แล้ว +2

      👍

  • @Kalu5447Subscribe
    @Kalu5447Subscribe 2 ปีที่แล้ว +9

    මෑතකදී දුටු හිත් ඇද ගන්නා චරිතයක් තෙරුවන් සරණයි වැඩිහිටි අපිත් කැමති කෙනෙක් දරුවෝ...දීර්ඝායු ලැබේවා කලා ලොවේ ඉහලින් බැබලේවා.... 💐💐💐💐💐💐💐

  • @roshankumara2325
    @roshankumara2325 2 ปีที่แล้ว +67

    ඇස් දෙක පියන් ඇහුවම,ඒ හඩවල් වල ජිවත් වෙන්නේ ජිවමාන චරිතෙම තමයි💖💖💖🙏

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 2 ปีที่แล้ว +22

    අනෙ.අසමනලුවාගෙ.කටහඩින්..විජෙකුමාරතුන්ග.මහත්තයා .ගෙ.හඩ.ඇසිමසතුටක්...ආදරෙයි .ඉසුරැ ..

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 2 ปีที่แล้ว +35

    ඉසුරු අයියෙ ඔයා සුපිරිම දක්ෂයෙක් එකෙන්ම ජයවේවා අයියෙ ❤👏👏👏👏👏

  • @weerarathnahk8222
    @weerarathnahk8222 ปีที่แล้ว +8

    ඉසුරැ ඔබට විජය කුමාරතුංග මහා පුරුෂා ගේ කටහඬ ලැබීමත් භාග්‍යයක් අතීතයට ගියා ජය වේවා හිත හොද කොල්ලා

  • @kkmixsong3026
    @kkmixsong3026 2 ปีที่แล้ว +48

    අමිමො විජය කුමාරතුංග මහතා ගෙ අනුකරණය පටිටයි

  • @hasanthichathurangi2031
    @hasanthichathurangi2031 2 ปีที่แล้ว +11

    කීප වරක්ම ඇහුවා ඒ ආදරණීය හඬ අහන්න.
    (විජය කුමාරතුංග ගේ)

  • @PMN65
    @PMN65 2 ปีที่แล้ว +8

    ගිනි අවි සහ ගිනි කෙලි was one of his best. I really admired his voice and the way of speaking. A good actor in fine style.

  • @javijerathna4188
    @javijerathna4188 ปีที่แล้ว +3

    ඇත්තටම විජේ කුමාරණතුංගයන්ගේ වගේමයි...වොයිස් එක ...අනෙක් කට හඩවල් ඒ කලාකරුවන්ගේම තමයි ඉසුරු මල්ලී ඔයාට සුබ අනාගතයක් .බුදු සරනයි ....🙏❤️

  • @nirmasandamali2829
    @nirmasandamali2829 2 ปีที่แล้ว +27

    ඉසුරු මම කැමති ගොඩක් දක්ෂයි ආදරෙයි ❤❤බුදුසරණයි

  • @DC-ko2mq
    @DC-ko2mq 2 ปีที่แล้ว +15

    අම්මෝ ඒක පට්ට ඉසුරැ අය්යේ තද කොර ❤️❤️❤️❤️❤️👌👌👌🙏🙏

  • @japanaist
    @japanaist 2 ปีที่แล้ว +22

    අම්මෝ ..😱😱පොඩි ලමයා දීපාල් සිල්වා ඒ හඩම තමයි ..සුපිරි ..😍😍

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว +27

    ඔයානම් සුපිරියි... ඉසුරු... ආයෙ දෙකක් නෑ විජය අයියගෙයි ඔයාගෙයි කටහඩේ කිසිම වෙනසක්නෑ...ඒකනම්... අපූරු පිහිටීමක්

  • @Chamidu8665
    @Chamidu8665 2 ปีที่แล้ว +560

    ඔයාගේ මල්ලි නිකනුත් කතා කරනකොට විජේ කුමාරතුංග මහත්තයා වගේමයි ඇත්තටම එතුමා හිටියා නම් අපේ රටේ ජනාධිපති

    • @amjad0870
      @amjad0870 2 ปีที่แล้ว +7

      👍👍👍👍👍😔😔😔😔😔

    • @gayanchamil5607
      @gayanchamil5607 2 ปีที่แล้ว +4

      Kane aulakdaa

    • @madhumadhu961
      @madhumadhu961 2 ปีที่แล้ว +31

      දේශපාලනයට ආවෙ නැත්තම් එතුමා අදටත් ජීවතුන් අතර ඉදීවි 😔

    • @sunethranishanthi3017
      @sunethranishanthi3017 2 ปีที่แล้ว +6

      ඇත්තමයි....👍👍👍👍👍👌👌👌

    • @fjanuuvjjhhettihandi3599
      @fjanuuvjjhhettihandi3599 2 ปีที่แล้ว +4

      නියමයි

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +61

    විජයගේ ආදරණීය හඩ ❤️❤️❤️❤️❤️❤️

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +48

    ඉසුරු කියන්නේ ටැලන්ට් ෆැක්ටරියක්...

  • @shereensperera8833
    @shereensperera8833 2 ปีที่แล้ว +21

    හොඳම එක විජය අනුකරණය තමයි. අනුකරණය නැතත්, හඬ ඒ වගේ තමයි ❤️

  • @fernandofernando505
    @fernandofernando505 2 ปีที่แล้ว +5

    ගොඩාක් ආස හිතුනා.ඒ හඩවල් අහනකොට.ගොඩාක් සතුටුයි මෑත කාලයේ මේ වගේ කෙනෙක්ගේ කට හඩින් මෙහෙම අහන්න ලැබීම ගැන.දෙවි පිහිටයි ඔබට

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว +33

    අපේ කාලෙ දක්ෂ නළුවෙක් ඒ වගේම දක්ෂ හඬකැවීම් ශිල්පියෙක් තමයි ඉසුරු අයියා

  • @SK76ROAR
    @SK76ROAR 2 ปีที่แล้ว +8

    ෂහ්... ඒ අසිරිමත් කටහඬ ආයෙත් අහන්න ලැබුණා ..❤️
    ඉසුරු උඹ සැබෑම දක්ෂයෙක් . ජයවේවා !

  • @supunsuranga866
    @supunsuranga866 2 ปีที่แล้ว +43

    විජය මහත්තයාගේ ලයාන්විතය හඬට හොදම සාදාරණයක් කරනවා ඉසුරු අයියා

  • @sadanubamage7527
    @sadanubamage7527 2 ปีที่แล้ว +11

    මන් ආසම නලුවෙක් හරිම ලස්සනයි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි අයියා

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +7

    ඒ හඩවල් ඒ වගේමයි ..
    විජය ගාමිණි හඩ ඒ වගේමයි ..
    සුබ අනාගතයක් ඔබට..😍😍😍

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +214

    ලෝකූ හෙට්ටි ආරච්චී
    යුදහමුදාවේ සිටියත් රටට වැඩක්
    අද නලුවෙක් වීලා ලෝකූ වැඩක්

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว +5

    ඒ මානවහිතවාදි නිහතමානී කලාකරුවාට උපහාරයක්ම වේවා .

  • @gaminifernando6270
    @gaminifernando6270 2 ปีที่แล้ว +15

    මේ නම් විජයගේම හඬමයි. ඇස් දෙකට කඳුලු ආවා විජය මතක් උනා.

  • @madhumadhu961
    @madhumadhu961 2 ปีที่แล้ว +5

    Superb isuru අයියේ,, ඔයා මාර talented 👌🥰

  • @SLMastery
    @SLMastery 2 ปีที่แล้ว +21

    ගොඩක් ආදරෙයි ඉසුරු ❤️❤️🔥

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 ปีที่แล้ว +9

    ඔබ නියම දක්ෂයෙක් ...💞💞

  • @pasinduheshan8042
    @pasinduheshan8042 ปีที่แล้ว +5

    විජේකුමාරතුංග මහත්තයා මගේ ආසම ගායකයා ...ඒ නිහතමානි කට හඩ පිහිටලා ඔයාටත් .හරිම ලස්සනයි 😇😇බුදුසරනයි 😇😇

  • @chalanimax1891
    @chalanimax1891 2 ปีที่แล้ว +53

    අමිමෙි ඉසුරු අයියේ ඔය⁣ෙ දකුණේ නේ බුදු සරනයි ඔයාගේ දක්ෂතා අපි හරිම අගය කරනවා තව ඉස්සර හට යන්න හදවතිමි පුර්ථනා කරනවා

    • @asirisamarakoon6765
      @asirisamarakoon6765 2 ปีที่แล้ว

      Ammo hadai wedihitiyantai move walata inna nishada. Awa ragapana Nisha charite Hari Yanne ne.

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +1

      පොඩි විජෙ

    • @suhithrandula8762
      @suhithrandula8762 2 ปีที่แล้ว +1

      දකුණේ උනාට දැන් ඉන්නෙ කොලඹ නෙ😂

  • @anneperera1684
    @anneperera1684 2 ปีที่แล้ว +7

    ඇත්තමයි නියමයි ඉසුරු
    ජයවේවා 👍👍👍👍🙏🙏🙏🙏🙏🙏 ✝️✝️✝️✝️

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +19

    ඒක සුපිරි voice එක ❤🤟👌 මරු

  • @with736
    @with736 ปีที่แล้ว +4

    ආදරණීය මිත්‍රයෙක්
    ගෞරවයනීය මනුෂ්‍යයෙක්
    අග්‍රගන්‍ය රංගනශිල්පියෙක්
    තෙරුවන්සරනයි !!!
    ජයවේවා !!! ඉසුරු

  • @kkahqwt8850
    @kkahqwt8850 2 ปีที่แล้ว +3

    අමීමෝ ඉසූරැ හෝදටම කලා දේවීයනේ වීමේ සර් ගේ හඩ ඈත්තටම කෝහෝමත් ඉසූරැට....හෝද හැකියාවක් තීයේනවා අනීක ආඩමීබර නෑතී චරීතයක් ආදරනීය චරීතයක් ආදරේයි ඉසුරැ ඡය වේවා වස්තුවේ වීජේගේපරන ෂෝ ඵකක් කලා නම් නීයමයි ඇත්තටම මේ අත්මේ ඵ් ආදරනීය හඩවල්ටීක දේවීයන් ඉසූරැ ට දයාද කරලා වාගේ

  • @chathuranganisandamali4174
    @chathuranganisandamali4174 2 ปีที่แล้ว +7

    ඔයා නම් සුපිරි අයියේ මම ආසම නලුවෙක් තමයි ඔයා. ඔයාට සුභ පැතුම් ❤️❤️❤️👍👍👍👍👌👌👌👌👌

  • @foodgoodfood1003
    @foodgoodfood1003 2 ปีที่แล้ว +17

    😍😍😍😍😍 සුපිරි සුපිරි සුපිරි

  • @madukasadamali7431
    @madukasadamali7431 2 ปีที่แล้ว

    සුන්දර ලස්සන නිහතමානී කලාකරුවෙක් ඔබ , විජය කුමාරතුංග මහත්මයාගේ හඩ අණුකරණය ඉතාමත් විශිෂ්ඨයි 💜️💜️

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 2 ปีที่แล้ว +21

    සුපිරි ඉසුරු ලොකු හෙටිටිආරචිචි අයියේ මෙි ගමන ශලනි තරකා අක්කා ජනප්‍රිය නිළිය වුනොත් ජනප්‍රිය නලුවා ඉසුරු ලොකු හෙටිටිආරචිචිට හමිබ ව්ය යුතුයි

  • @chandradravije2720
    @chandradravije2720 2 ปีที่แล้ว +7

    ඒ චරිතය මැවිලා පෙනුනා නියමයි හඩ ❤️❤️❤️

  • @NewNew-de5cc
    @NewNew-de5cc 2 ปีที่แล้ว +1

    මම ආස කරන යාලුවෙක් තමා ඉසුරු විජය කුමාරතුංග හඬ නම් මාරම ලස්සනයි

  • @apka5644
    @apka5644 ปีที่แล้ว

    නියමයි අපි දකුණේ මල්ලියෝ බුදුසරණයි ජයවේවා බුදුසරණයි

  • @dharshithushari5214
    @dharshithushari5214 2 ปีที่แล้ว +3

    Wooww Isuru ayiya niyamai.Hada anukaranaya krnna okkotoma ba.Supiri.Acting signing dancing okkoma puluwan supiri actor kenek.

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n ปีที่แล้ว +1

    ස්තුතියි මෙවැනි vidios එනකල් බලා ඉන්නවා,

  • @namawardanad.m9011
    @namawardanad.m9011 2 ปีที่แล้ว +7

    👍👍👍👍 නියමයි තෙරුවන්සරණයි සුබඅනාගතයක් ඉඋරු

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 2 ปีที่แล้ว

    අයියේ මාරයි අයියේ... නියමයි... එල එල 👌👌👌👌👍👍👍නියම නළු බට්ටා.....🙏🙏🙏💪බුදුසරණයි

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 2 ปีที่แล้ว

    ඉසුරු .ඔයාගෙ රංගන බොහෝම හොඳයි .2022 ඔයාට මගෙන් සුබපැතුම් .ජයවේවා බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි .♥️🙏💕

  • @malmi7918
    @malmi7918 2 หลายเดือนก่อน

    විජය මහත්තයාගේ ගාම්භීර හඩ මෙහෙම හරි අහන් ඉන්න ආසයි❤

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว

    Saaaaaa මරු හරිම ලස්සනයි' නියම යි ඒ හඩවල් ඒ විදිහයමයි

  • @kavinusenarathpathirana
    @kavinusenarathpathirana 2 ปีที่แล้ว +12

    රාහුලේ කොල්ලෙක්..... ගැම්මක් තමා....

  • @Chamidu8665
    @Chamidu8665 2 ปีที่แล้ว +4

    බුදු සරණයි මල්ලි මම ඕමාන් devika

  • @c.santhupa9478
    @c.santhupa9478 2 ปีที่แล้ว +8

    සුපිරියි මල්ලි .... ඔයා දක්ශයෙක්...

  • @sujaniherath3105
    @sujaniherath3105 2 ปีที่แล้ว

    waaw x x xx niyamai isuru e vidiyatama kala hare daksai . thank you.

  • @manjulajanaka2225
    @manjulajanaka2225 2 ปีที่แล้ว

    wooooow පට්ටයිනේ, මරු මරු ,

  • @anandasamarakon1874
    @anandasamarakon1874 2 ปีที่แล้ว

    ඇත්තටම හඩ අනුකරණය හරියටම ..හරි. ඔබට.. සුබගමන් .."🌺🌺🌺🌺

  • @ireshagunaseka38
    @ireshagunaseka38 3 ปีที่แล้ว +39

    දකුණේ ගැම්මක් ආඩම්බරයකි 💪♥️

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 หลายเดือนก่อน

    වැදගත් චරිත අපට නැතිව ගියා . ඔබතුමාලා දෙන්න තෙරැවන්සරණයි .

  • @chanukaudeepa8107
    @chanukaudeepa8107 2 ปีที่แล้ว +4

    ඉසුරැ අයියා❤️💪වැඩ්ඩෙක් තමයි ඉතින් ❤️❤️

  • @sashikalaudayangani8186
    @sashikalaudayangani8186 2 ปีที่แล้ว +1

    ඔයා තමයි හොදටම කලේ ඉසුරු අයියේ😂👍👍👍

  • @madushaerangi940
    @madushaerangi940 ปีที่แล้ว

    අනේ ඇත්තටම විජය කුමාරතුංග මහත්තයාගෙ කටහඬමයි.එතුමා අමතක වෙන චරිතයක් නෙමෙයි .අපි හැමදාමත් ගරු කරන කෙනෙක් .ඒ වගේමයි ඉසුරු අයියේ ඔයාටත් බොහොම ස්තුතියි.ඔයාගෙ ඉදිරියට තියන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල මුලු හදවතින්ම පාර්තනා කරනවා .❤❤❤❤😊😊😊

  • @travelwithlanka3200
    @travelwithlanka3200 6 หลายเดือนก่อน +1

    නාරාහේන්පිට පිටර් ගැම්මක් 💪💖

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 2 ปีที่แล้ว +1

    My god. Just cant imagine . U are wonderful . So...talented .

  • @Kidsforyou.srilanka
    @Kidsforyou.srilanka 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබතුමාට .

  • @upekshadissanayaka612
    @upekshadissanayaka612 2 ปีที่แล้ว +1

    පට්ටම ලස්සනයි ..👍👍👍👍👍

  • @user-nf6ft8fz7c
    @user-nf6ft8fz7c 2 ปีที่แล้ว

    පට්ට සුපිරිම සුපිරියි.ඔන්න නියම කලාකරුවෙක්.

  • @user-on4ur6by5t
    @user-on4ur6by5t 7 หลายเดือนก่อน

    සුපිරි තමයි ඉසුරු සුපිරි.

  • @nishanipunsara5855
    @nishanipunsara5855 2 ปีที่แล้ว

    ඒකනම් පට්ටම පට්ට සුපිරි 👍👍👍👍🌹🌹🌹🌹

  • @derickprageeth9352
    @derickprageeth9352 ปีที่แล้ว

    හිරු කියන්නේ සත පහකටවත් වැඩක් නැති චැනල් එකක්. ඉසුරු ලොකුහෙට්ටිආරච්චිට ආදරෙයි ඉතිම්

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว +1

    සුපිරි ටැලන්ට් මේවා නම් ඉසුරු ලොක්කා 🙏👍

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 ปีที่แล้ว +3

    Maru maru . Vije voice ❤️

  • @gayanchameera598
    @gayanchameera598 ปีที่แล้ว

    ඒකටනම් බොක්කෙන්ම සැලියුට් කරනවා 🔥🔥🔥❤️❤️❤️

  • @gangakumudini5733
    @gangakumudini5733 2 หลายเดือนก่อน

    ❤❤❤ loku ඔයාට උණුසුම් සුබ පැතුම්

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +2

    සුපිරි පිරි 👌👌👌🌹🌹🌹🌹🌹

  • @Zeus-mj8ub
    @Zeus-mj8ub 2 ปีที่แล้ว +2

    ඉසුරු අයියා ❤️‍🔥

  • @LakmalCommerce
    @LakmalCommerce 2 ปีที่แล้ว +3

    Apith දකුණේ thamai Isuru ayye.

  • @priyadarshanisurasena9864
    @priyadarshanisurasena9864 9 หลายเดือนก่อน

    සුපිරියක් තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි....ආදරෙයි ...❤️❤️❤️❤️❤️❤️

  • @ngmekalamaduwanthi2685
    @ngmekalamaduwanthi2685 2 ปีที่แล้ว

    Patta a harima lassanai e widiyamai

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 ปีที่แล้ว

    සුපිරි බුදුසරණයි ඔයාට

  • @warushanfernando185
    @warushanfernando185 ปีที่แล้ว

    ඉසුරු මල්ලි ජයවෙව කොල්ලො උබට දෙවි පිහිටය් දෙවි පිහිටය් උබට

  • @nayanamali5063
    @nayanamali5063 2 ปีที่แล้ว

    අම්මෝ ඉසුරු ඔයා එකෙන්ම වැඩ්ඩෙක් ජයෙන් ජය තෙරුවන් සරණයි

  • @lakshanwithana9469
    @lakshanwithana9469 2 ปีที่แล้ว

    පට්ටම දක්ශතාවයක් ආදරෙයි ❤️❤️

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 ปีที่แล้ว +1

    Niyamai. .

  • @artisticnuwan
    @artisticnuwan 2 ปีที่แล้ว +17

    විජේ මහත්මයා වගේමයි ඒ හඩ...හැකිනම් තව වීඩියෝ එකක් අරන් එන්න....තෙරුවන් සරණයි !

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 ปีที่แล้ว

    දකුණේ කොල්ලො නේ පට්ට ඉසුරු අයියේ 💞💞💞💞💞👍

  • @prabuddhasanjeewathushara5150
    @prabuddhasanjeewathushara5150 ปีที่แล้ว

    ඔයා නම් සුපිරි ඉසුරු අයියේ ❤❤❤❤

  • @vincentrich6805
    @vincentrich6805 2 ปีที่แล้ว

    Very good fantastic ❤❤❤❤❤👍🙏

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 ปีที่แล้ว

    දක්ෂයෙක්☸😍☸
    ඉසුරැ අයියත් එක්ක අනිවා රඟපානවමයී

  • @isharikasandaruwani5129
    @isharikasandaruwani5129 ปีที่แล้ว

    මං ආසම චරිතයක් ඉසුරු අයියා ඔයා රගපෑම නම් ඉසුරු අයියා තමා 😍❤🤟

  • @user-xg2oe5xu4l
    @user-xg2oe5xu4l 2 ปีที่แล้ว +1

    අම්මෝ එකනම් ❤

  • @wasanthakm7887
    @wasanthakm7887 2 ปีที่แล้ว +1

    අපේ ගමටත් ගැම්මක්.දකුණෙ කොල්ලා ආදරේයි පැලෙන්න