ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැමදාම වගේ අදත් අපි නොදන්න පුදුම හිතෙන දෙයක් ✌️🔥ස්තූතියි මේ දේවල් විස්තර කරල දෙනවට අයියේ ❤️
විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න මෙවැනි කුතුහලය පිරුණු videos දිගටම කරන්න...☺️ කටහඬ නම් පට්ට ලස්සනයි..👍❤️
😁
මේ වගේ මාතෘකාවලට ගැලපෙන කටහඩ මේක තමා...👀♥️
@@janadhiabeywickrama1483පල යන්න
හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන මෝඩයෙක් 😂
ඇත්ත
❤
Moo kiyana godak ewa boru bn😂
ආලෝකයටත් වඩා සැහැල්ලු වූ විට ආලෝකයේ වේගය ඉක්මවිය හැක.සැහැල්ලු වෙන්න නම් සියලු අංශු එකිනෙක වෙන් කල යුතුය . මේ තත්ත්වය තේරුම් ගන්නත් ප්‍රායෝගිකව කරන්නත් ආධ්‍යාත්මික මනස ඉහල තලතුලට ගෙනවින් ස්වභාවධර්මයත් විශ්ව ශක්තියත් සමඟ සුසර කල යුතුය 🍃☀️
හරියටම හරි ❤
Oya dannavada eka karanna....
අයියගෙ කටහඬ ලස්සනයි කියන අය මේ කොනට 😊
Innooo
කැතයි බන් කටහඩ ගොඩක් 🥴
😍😍😍
@@film4972 ane palayan pago
මොන කොනටද බං.🤣
මෙන්න මෙ වගෙ මොලෙටයි පපුවටයි හිතටයි ඇග හැමතැනටම කාගෙන හාරගෙන යන කට හඩක් බොක්කෙන්ම හොය හොය ඉදියෙ .කිවුවට තරහ වෙන්න එපා ඇස් වහ යන්න දෙහි ගෙඩි ටිකක් කපාගන්න මගෙ comment එකට ඇස් වහ වදි😊😊😊💖
කෙනෙක්ට ආලෝකේ වේගෙන් ගමන් කරන්න පුලුවන් නම් වෙන්නේ එයාට කාලය ගතවීම වෙන්නේ ගොඩක් හිමින්. උදාහරණයක් විදිහට ඔයා ආලෝකය වේගෙන් එක විනාඩියක් ගිහින් ආයේ පෘථිවියට ආවොත් ඔයාට ගතවුන විනාඩියක කාලය පෘථිවි වර්ෂ ගානක් ගතවෙලා තියෙන කාලයක් වෙන්න පුලුවන්. ඒ නිසා මේ thumbnail එක සම්පූර්ණයෙන් වැරදියි. විනාඩි 10කට පස්සේ එයා වයසට යන්න විදිහක් නැහැ. ඒක නිවැරදි කරන්න
ඒක තමයි.මේ විදියට වයසට යන්නෙ පෘථිවියේ ඉන්න අය මිසක් ආලෝකයේ වේගයට යන කෙනා නෙමෙයි.එයා ඒ විදිහටම ඉදියි.
කාලෙක ඉදන් හොය හොය හිටපු වීඩියෝ එකක් ❤️❤️
මං ආසම මාතෘකාවක්..ස්තූතියි ඔයාට. ♥️♥️ විශ්වය ගැන හිතත්දි නම් පිස්සු හැදෙනවා ..
මේ වගෙ විශ්වය ගැන දේවල් වලට තමා ආසම...විශ්ම ලෝකය❤️❤️
මම Mr. පුදුමයා නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹
@@janadhiabeywickrama1483 හුප්තා
Thanks .....සුපිරි voice එකෙන් සුපිරි vedios ටිකක් ළඟ ළඟ ගෙනාවාට.....❤️❤️
අයියේ ඊළඟ පාර පුළුවන් නම් GLIESE 1214B ග්‍රහලෝකය ගැන video එකක් ගේන්නකෝ 💖💖ඒ වගේම අද වීඩියෝ එකත් සුපිරියක් තමා WISHMA LOKAYA 👍👍🖤🖤
මෙ වගෙ විඩියො YT දාන්න පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකම් වෙනස් නොවි දැනුම දෙන එකම චැනල් එක🥰🥰😌😌😌
අයියගෙ කටහඬ නියමයි.ඔයාගෙ කටහඬ නිසා තමා මේ Video බලන්නෙ ❤️
Ekenma
කටට දෙන්න පුළුවන් කියලා ද කියන්නේ
පුලුවන් නම් සතියට එකපාරක් හරි තරාකා විද්‍යාව අභ්‍යාවකාශ තරණය universal එක ගැන video එකක් දාන්න සහෝදරයා අලුත් දේවල් හොයන්න කැමති අයට ඒක එක මාර වටිනව🙂
අභ්‍යාවකාශ පිළිබඳව තවත් පුදුම සහගත වීඩීයෝ ඕනේ විශ්ම ලෝකය ❤️
හැමදාම වගේ අලුත් දෙයක් දැන ගන්න පුලුවන් උනා...තැන්ක්ස් අයියේ
අනේ අයියේ එක දවසක් හරි ලයිව් එන්නකෝ,ඔයාව දැකලා නෑනේ අපි...☺️☺️☺️
සුපිරිම සුපිරි vedio එකක් මේක...වෙනම ලෝකය ගියා වගේ දැනෙන්නේ මේක බලද්දී...
මේ කටහඩට මන් හරි ආසයි අයියේ ❤❤
This is one of my favourite topics. Thanks for bringing up. Please do a video about warp drive.
ඉල්ලුව වගේම තියෙයි...තවත් මේ වගේ අභ්‍යවකාශ සම්බන්ධව වීඩියෝ ඕන 😋
යූටියුබ් චැනල් වලින් ඉදිරියෙන්ම ඉන්න එකක් තමයි මේ චැනල් එක.ඔහු නරඹන්නන් ඇද බැඳ තබා ගන්නෙ පට්ට වොයිස් එකෙන්.
මේ කතා අහද්දින් මාරම ආසාවක් දැනෙනවා මේ සබ්ජෙක්ට් එකට 😍
ඒකනම් පිස්සූ හැදෙන සුපිරිම වැඩක් 👌👌👌
ඇත්තටම ඒ කටහඩ මාරයි♥️😎
මගේ ආසම වැඩසටහන ..ජය වේවා ❤💪
මේවා තමා ඔනේ සුපිරියක් තමා 💗😍
ආසම මාතෘකාවක් ❤️🩹
හෙට AL exam තියගෙන විශ්ම ලොකය බලන මම😁
Me too
Wish you all the best
අපිත් ඉන්නෝ 🙂👍
විබාගෙ හොදට ලියන්නෙ 😅😅
Good boy☺
හැමදාම මේ වගේ විශ්වය ගැන videos දන්නකෝ..
බුදුරජාණන් වහන්සේලා ඕනෑම දුරක් ගමන්කරන වේගය හිතාගන්නත් බැරිතරම් වේගවත්.... ඒක ගෝචරවෙන්නෙත් බුදුවරුන්ටම විතරමයි. ....... 🔵🌕🔴⚪🟠
😒💔
😄😄😄
අමෝ අමෝ 😆😆😆😆 🐂
😂😂pukenuth හිනා 😂
O
atthatama jewithayata wadagath video danawa Aiyata 😁🤘🤘 jaya wewa👍👍😍👍
Hari ආදරණීය කටහඬk ❤️😊🌹
E voice ekanam ma..rai,kiyana de hodin pehedili.thenks ayye denuma dunnata.
Katahada ගොඩක් lassanai aiye.. Good luck
මේ වගේ දේවල් නම් මරු🤟☺️
Super detailed explanation 🔥❤
මට ඇත්තටම ඉස්සර ඉදලම තියෙනවා කාල තරණය කරන්න පුළුවන් නම් කියලා හිතෙන වෙලාවන් ඇත්තටම පුලුවන් නම් ගොඩක් එවා වෙනස් කරලා එනවා 🤍😁 පරන හඩට කැමති අය Like එකක් දාගෙන යමු Good luck අයියෙ ♥️🌺🌺🌺🌺🔥
ow macho.matath hithenwa time travwl karanna thibuna nm kiyala.habai mama nm yanne 1990ta.ape punchi kaleta.
TV presenting වලට dubbing වලට සුපිරි අයියගෙ voice එක.
ස්තුතියි වටිනා පැහැදිලි කිරීමක්
මරු අයියා අපිට මේ වගේ විඩියෝ ඕන
Supiri video eka jayawewa..
Aiyage voice ekath ekka ena feeling eka maru❤
මේ voice එක මාරයී ❤️
කටහඬ හරිම ලස්සනයි♥️♥️♥️♥️♥️
මේ විශ්වය මෙතරම් ප්‍රහෙලිකාවක් නිසා තමයි මෙච්චර රසවත්.❤️😱
අැත්ත
@@samithsanjaya 😙
Film එකක් බැලුවා වගේ...♥️♥️
හරීම රසවත් ඉදිරිපත් කිරීමක්, මගේ දැනුමෙ හැටියට බව්තික ශරීරයෙන් නැතුව මානසික ශක්තියෙන් චිත්තෂණයෙන් ඔය ගමන් සියල්ල කරන්නත් ඔය සියල්ල විදින්නත් පුලුවන් භාවනා කිරීම තුලින් සිත මෙහෙයවගත්තොත්, මොකද සිත තමයි විශ්වයේ ණිර්මානය සිද්ධකරන බලවේගය , ඒක ඉතා ගැඹුරු මාතෘකාවක්.
එහෙනම් ගිහින් එහෙම try කරපන්කො 😆
😂
Oya dannvd eka krnna 😕
තවත් මේ වගේ video දාන්න 💕💕💕💕💕
මේ වගෙ විඩියො වලට මාර ආසයි❤️
නියම සොයාගැනීම
Supiriyata kiyala denawa thawa one 💪💪❤️
Anee,,,, Please 🙏 Apita මෙන්න මේ කටහඩ තමයි තමයි ඔනා.. Mokada oya mokak කිව්වත් ඒක අහන්න ඉන්න ආසයි හැමෝම.., So Please mn Request karanava ,මේ කටහඩ තමයි මේ Chanel 1ka ට Really Set වෙන්නේ. Obe පැහැදිලි කිරීම nam prefect !!!💯%👈,, Wishma Lokaye හඩ ඔබයි... This one Really Really Correct bro 👊💕💕..
Man asama video ekk ayiyee 💙
ලස්සනයි විඩියෝ එකයි කටහඩයි ❤️❤️
Mag nag me video ekata marama kamathi.👍👍😄😄
කියනදෙත් හොදට පැහැදිලෙ සුපිරි
හොඳ විස්තරයක් good video
අයියගෙ voice එක පට්ට ❤️
@@janadhiabeywickrama1483 😂
ඇත්ත තමද්
Lassanai aiye oyage katahada wagema video eka supirisupiri
4:05 පිටසක්වල යානා කීව ගමන් මතක් වෙන (පියාබන පීරිසි වගෙ )shape එකක් තියෙන්නෙ එනිසාද (ආලෝකයේ වේගයෙන් යද්දි වෙන හානි අවම කරන්න,)
ඔයා නම් සුපිරියි
ආලෝකේ වේගෙට වඩා සිතේ වේගය වැඩියි 🤞
nehe
😂😂😂
@@lawo4443 ehemamai kiyanna ba mokada suryata idan pruthuviyata alokaya enna alokaye vegen avath vinadi 8 yanava ithin eunata ape hithata yanne e hithanna ganna thathpara gana vitharai ehema baluvoth .ane manda meva boru kiyannath ba aththa kiyannath ba
පුක්ද්
@@anupasupul3249 දැන් බලහන් මගේ ක්‍රමෙන්ට් එක දැකලා හිනාමූනු තුනක් දාලා ක්‍රමෙන්ට් එකක් දාන්න ඕනෙයි කියලා උබට හිතුන ඉක්මන 🤪
vedio eke corrections thiyenwa 1:07 di light speed eka 3*10^8 meters per sec eka kilometers per sec karama 3*10^5 kiyala enne ... oya kiyanne 150000 km per sec kiyala eka vedios eke hadanna
Be patient. Good luck
අයියා වීඩියෝ දානකම් බලන් ඉන්න කට්ටිය මේ කොනට❤️
මේ කට හඩ ඕනී...🔥❤️
විද්‍යාව කියන ලෝකෙ ලස්සන දකින්න ගණිතය කියන ඇස් දෙක තිබිය යුතුමයි..✌️
Yes
ලබ්බ ගලෙ ගැහැවම එකට මොකද උනෙ කියල ඇහැව වගෙ කතාවක් 😂
Visuals and voice are very attractive.🎉❤
Perfect video ❤️❤️❤️👌
Ape budu hamuduruwo me hema dema dekala thiyanawa
Ane attmi oyge katahada harim lassani 😊😍
ආසම ටොපික් එකක් අයියෙ ලස්සනට පැහැදිලි කරා ❤
ආසම subject එකක් 🫶🏻
ඒ කටහඬ..❤️
Nasa eke new research ganath video ekk one❤🎉😊
Thank you Wishma Lokaya❤️
@Janadhi Abey 👍
අයියෙ joseph goebble ගැන විඩියෝ එකක් ගේන්නකො
සුපිරි 👍👍👍
තේරුන් නෑ සංසාරයක් 😵💫
බුදු දහමෙ ඔය හැම දෙයක් ම දේශනා කලා..උන්වහන්සේ සියල්ල දත්...ලෝක ධාතු ගැන උන්වහන්සේ හොදින් විස්තර කලා
නියමායි ❤️
Thank you 🙏 ❤ 💐
අයියගේ කට හඩ පට්ට
ආලෝකයේ වේගයට සම්බන්ද මේ ගෙනාපු දැනුම ගොඩක් වටිනවා ඇත්තෙන්ම අපිට අපේ රටෙන් සිට ඇමරිකාවරට තප්පර 2 යන්න ක්‍රමයක් නිර්මාණය කරානම් නියමයි 👍❤🐬☺️
වටිනව ❤️👍
Oyaga katahadanam harima lasanayi
සුර්ය යානාවේ නවතම තොරතුරු කියන්නකෝ. ගොඩක් වේලාවට ඉල්ලනවා. එත් යානාවේ අලුත්ම තත්වය ගැන කිසිම තොරතුරක් නෑ
ආලෝකයේ වේගෙන යන්න පුලුවන් එකම දේ හිත විතරයි කියල කිවුවොත්හිත කියන්නෙ ශක්තියක්ද තරංගයක්ද අංශුවක්ද මොකද්ද ?
Mma ath ada balana gaman inna anagathayedi kiyannam sartaka unoth.
supurudu voice😃
Ada ape kata hada awa aya wena kata hadawal danna apa ape kamati me kata hadata virai wisma lokaya jaya wawa
Amazing content. Thank you
ආලෝක වේගයට වඩා වේගයකින් අපේ සිතුවිලි ගමන් කරනවා, මගේ නිගමනයක්, එය නිසි ආකාරයෙන් පුහුණු කර උසස් මනසක් හා බුදුන් මෙන් පෙර ආත්ම භවයන් හා ඉදිරි ආත්ම දැකිය හැකිද, මේ අතර සම්බන්ධතාවයක් මට දැනෙනනවා
අලෝකයේ වේගයට වඩා වේගෙන් යන්න පුලුවන් ඉන්ධනයක් අගහරුවල තියෙනවා ඊලෝන් මස්ක් ඒවා හොයන්න තමයි මහන්සි වෙන්නෙ.ඒක එයා හොයාගත්තොත් විශ්වයේම බලවතා තමයි ඊලෝන් මස්ක්.😁
අයියේ ලංකාවේ හොඳම boys schools ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Mkd bn boys school..mix school ekkt ynn...ගොඩක් අද්දැකිම් තියෙ
ආලෝකයේ වේගයට වඩා වේගවත් අපේ මනස 😁
ඇත්ත ඒකයි මනසින් කාල තරනය කරන්න පුලුවන්
@@muthsaralala6612 මනෝපාරක් ගහලද 😆
@@user-jt6ej7vh2p ow
@@user-jt6ej7vh2p 😂
ඔවු මනෝපාරක් ගහලා අතීතෙට ඔනෙනම් අනාගතේටත් යන්න පුලුවන් 🤣
Indana wenuwata paramanu ganna baida..🤔
ඕනෑම විද්‍යුත් චුම්බක තරන්ගයක් රික්තයේදී (ප්‍රයෝගිකව වාතයේදී ) 3×10^8 ms-1 වේගෙන් යනවා ඒ කියන්නේ ආලෝකේ වේගයෙන්
හැමදාම වගේ අදත් අපි නොදන්න පුදුම හිතෙන දෙයක් ✌️🔥
ස්තූතියි මේ දේවල් විස්තර කරල දෙනවට අයියේ ❤️
විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න මෙවැනි කුතුහලය පිරුණු videos දිගටම කරන්න...☺️ කටහඬ නම් පට්ට ලස්සනයි..👍❤️
😁
මේ වගේ මාතෘකාවලට ගැලපෙන කටහඩ මේක තමා...👀♥️
@@janadhiabeywickrama1483පල යන්න
හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන මෝඩයෙක් 😂
ඇත්ත
❤
Moo kiyana godak ewa boru bn😂
ආලෝකයටත් වඩා සැහැල්ලු වූ විට ආලෝකයේ වේගය ඉක්මවිය හැක.සැහැල්ලු වෙන්න නම් සියලු අංශු එකිනෙක වෙන් කල යුතුය . මේ තත්ත්වය තේරුම් ගන්නත් ප්‍රායෝගිකව කරන්නත් ආධ්‍යාත්මික මනස ඉහල තලතුලට ගෙනවින් ස්වභාවධර්මයත් විශ්ව ශක්තියත් සමඟ සුසර කල යුතුය 🍃☀️
හරියටම හරි ❤
Oya dannavada eka karanna....
අයියගෙ කටහඬ ලස්සනයි කියන අය මේ කොනට 😊
Innooo
කැතයි බන් කටහඩ ගොඩක් 🥴
😍😍😍
@@film4972 ane palayan pago
මොන කොනටද බං.🤣
මෙන්න මෙ වගෙ මොලෙටයි පපුවටයි හිතටයි ඇග හැමතැනටම කාගෙන හාරගෙන යන කට හඩක් බොක්කෙන්ම හොය හොය ඉදියෙ .කිවුවට තරහ වෙන්න එපා ඇස් වහ යන්න දෙහි ගෙඩි ටිකක් කපාගන්න මගෙ comment එකට ඇස් වහ වදි😊😊😊💖
කෙනෙක්ට ආලෝකේ වේගෙන් ගමන් කරන්න පුලුවන් නම් වෙන්නේ එයාට කාලය ගතවීම වෙන්නේ ගොඩක් හිමින්. උදාහරණයක් විදිහට ඔයා ආලෝකය වේගෙන් එක විනාඩියක් ගිහින් ආයේ පෘථිවියට ආවොත් ඔයාට ගතවුන විනාඩියක කාලය පෘථිවි වර්ෂ ගානක් ගතවෙලා තියෙන කාලයක් වෙන්න පුලුවන්. ඒ නිසා මේ thumbnail එක සම්පූර්ණයෙන් වැරදියි. විනාඩි 10කට පස්සේ එයා වයසට යන්න විදිහක් නැහැ. ඒක නිවැරදි කරන්න
ඒක තමයි.මේ විදියට වයසට යන්නෙ පෘථිවියේ ඉන්න අය මිසක් ආලෝකයේ වේගයට යන කෙනා නෙමෙයි.එයා ඒ විදිහටම ඉදියි.
කාලෙක ඉදන් හොය හොය හිටපු වීඩියෝ එකක් ❤️❤️
මං ආසම මාතෘකාවක්..ස්තූතියි ඔයාට. ♥️♥️ විශ්වය ගැන හිතත්දි නම් පිස්සු හැදෙනවා ..
මේ වගෙ විශ්වය ගැන දේවල් වලට තමා ආසම...විශ්ම ලෝකය❤️❤️
මම Mr. පුදුමයා නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹
@@janadhiabeywickrama1483 හුප්තා
Thanks .....සුපිරි voice එකෙන් සුපිරි vedios ටිකක් ළඟ ළඟ ගෙනාවාට.....❤️❤️
අයියේ ඊළඟ පාර පුළුවන් නම් GLIESE 1214B ග්‍රහලෝකය ගැන video එකක් ගේන්නකෝ 💖💖
ඒ වගේම අද වීඩියෝ එකත් සුපිරියක් තමා WISHMA LOKAYA 👍👍🖤🖤
මෙ වගෙ
විඩියො YT දාන්න පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකම් වෙනස් නොවි දැනුම දෙන එකම චැනල් එක🥰🥰😌😌😌
අයියගෙ කටහඬ නියමයි.ඔයාගෙ කටහඬ නිසා තමා මේ Video බලන්නෙ ❤️
Ekenma
කටට දෙන්න පුළුවන් කියලා ද කියන්නේ
පුලුවන් නම් සතියට එකපාරක් හරි තරාකා විද්‍යාව අභ්‍යාවකාශ තරණය universal එක ගැන video එකක් දාන්න සහෝදරයා අලුත් දේවල් හොයන්න කැමති අයට ඒක එක මාර වටිනව🙂
අභ්‍යාවකාශ පිළිබඳව තවත් පුදුම සහගත වීඩීයෝ ඕනේ විශ්ම ලෝකය ❤️
හැමදාම වගේ අලුත් දෙයක් දැන ගන්න පුලුවන් උනා...තැන්ක්ස් අයියේ
අනේ අයියේ එක දවසක් හරි ලයිව් එන්නකෝ,ඔයාව දැකලා නෑනේ අපි...☺️☺️☺️
සුපිරිම සුපිරි vedio එකක් මේක...වෙනම ලෝකය ගියා වගේ දැනෙන්නේ මේක බලද්දී...
මේ කටහඩට මන් හරි ආසයි අයියේ ❤❤
This is one of my favourite topics. Thanks for bringing up. Please do a video about warp drive.
ඉල්ලුව වගේම තියෙයි...තවත් මේ වගේ අභ්‍යවකාශ සම්බන්ධව වීඩියෝ ඕන 😋
යූටියුබ් චැනල් වලින් ඉදිරියෙන්ම ඉන්න එකක් තමයි මේ චැනල් එක.ඔහු නරඹන්නන් ඇද බැඳ තබා ගන්නෙ පට්ට වොයිස් එකෙන්.
මේ කතා අහද්දින් මාරම ආසාවක් දැනෙනවා මේ සබ්ජෙක්ට් එකට 😍
ඒකනම් පිස්සූ හැදෙන සුපිරිම වැඩක් 👌👌👌
ඇත්තටම ඒ කටහඩ මාරයි♥️😎
මගේ ආසම වැඩසටහන ..ජය වේවා ❤💪
මේවා තමා ඔනේ සුපිරියක් තමා 💗😍
ආසම මාතෘකාවක් ❤️🩹
හෙට AL exam තියගෙන විශ්ම ලොකය බලන මම😁
Me too
Wish you all the best
අපිත් ඉන්නෝ 🙂👍
විබාගෙ හොදට ලියන්නෙ 😅😅
Good boy☺
හැමදාම මේ වගේ විශ්වය ගැන videos දන්නකෝ..
බුදුරජාණන් වහන්සේලා ඕනෑම දුරක් ගමන්කරන වේගය හිතාගන්නත් බැරිතරම් වේගවත්.... ඒක ගෝචරවෙන්නෙත් බුදුවරුන්ටම විතරමයි. ....... 🔵🌕🔴⚪🟠
😒💔
😄😄😄
අමෝ අමෝ 😆😆😆😆 🐂
😂😂pukenuth හිනා 😂
O
atthatama jewithayata wadagath video danawa Aiyata 😁🤘🤘 jaya wewa👍👍😍👍
Hari ආදරණීය කටහඬk ❤️😊🌹
E voice ekanam ma..rai,kiyana de hodin pehedili.thenks ayye denuma dunnata.
Katahada ගොඩක් lassanai aiye.. Good luck
මේ වගේ දේවල් නම් මරු🤟☺️
Super detailed explanation 🔥❤
මට ඇත්තටම ඉස්සර ඉදලම තියෙනවා කාල තරණය කරන්න පුළුවන් නම් කියලා හිතෙන වෙලාවන් ඇත්තටම පුලුවන් නම් ගොඩක් එවා වෙනස් කරලා එනවා 🤍😁
පරන හඩට කැමති අය Like එකක් දාගෙන යමු Good luck අයියෙ ♥️🌺🌺🌺🌺🔥
ow macho.matath hithenwa time travwl karanna thibuna nm kiyala.habai mama nm yanne 1990ta.ape punchi kaleta.
TV presenting වලට dubbing වලට සුපිරි අයියගෙ voice එක.
ස්තුතියි වටිනා පැහැදිලි කිරීමක්
මරු අයියා අපිට මේ වගේ විඩියෝ ඕන
Supiri video eka jayawewa..
Aiyage voice ekath ekka ena feeling eka maru❤
මේ voice එක මාරයී ❤️
කටහඬ හරිම ලස්සනයි♥️♥️♥️♥️♥️
මේ විශ්වය මෙතරම් ප්‍රහෙලිකාවක් නිසා තමයි මෙච්චර රසවත්.❤️😱
අැත්ත
@@samithsanjaya 😙
Film එකක් බැලුවා වගේ...♥️♥️
හරීම රසවත් ඉදිරිපත් කිරීමක්,
මගේ දැනුමෙ හැටියට බව්තික ශරීරයෙන් නැතුව මානසික ශක්තියෙන් චිත්තෂණයෙන් ඔය ගමන් සියල්ල කරන්නත් ඔය සියල්ල විදින්නත් පුලුවන් භාවනා කිරීම තුලින් සිත මෙහෙයවගත්තොත්, මොකද සිත තමයි විශ්වයේ ණිර්මානය සිද්ධකරන බලවේගය , ඒක ඉතා ගැඹුරු මාතෘකාවක්.
එහෙනම් ගිහින් එහෙම try කරපන්කො 😆
😂
Oya dannvd eka krnna 😕
තවත් මේ වගේ video දාන්න 💕💕💕💕💕
මේ වගෙ විඩියො වලට මාර ආසයි❤️
නියම සොයාගැනීම
Supiriyata kiyala denawa thawa one 💪💪❤️
Anee,,,, Please 🙏 Apita මෙන්න මේ කටහඩ තමයි තමයි ඔනා.. Mokada oya mokak කිව්වත් ඒක අහන්න ඉන්න ආසයි හැමෝම.., So Please mn Request karanava ,මේ කටහඩ තමයි මේ Chanel 1ka ට Really Set වෙන්නේ. Obe පැහැදිලි කිරීම nam prefect !!!💯%👈,, Wishma Lokaye හඩ ඔබයි... This one Really Really Correct bro 👊💕💕..
Man asama video ekk ayiyee 💙
ලස්සනයි විඩියෝ එකයි කටහඩයි ❤️❤️
Mag nag me video ekata marama kamathi.👍👍😄😄
කියනදෙත් හොදට පැහැදිලෙ සුපිරි
හොඳ විස්තරයක් good video
අයියගෙ voice එක පට්ට ❤️
@@janadhiabeywickrama1483 😂
ඇත්ත තමද්
Lassanai aiye oyage katahada wagema video eka supiri
supiri
4:05 පිටසක්වල යානා කීව ගමන් මතක් වෙන (පියාබන පීරිසි වගෙ )shape එකක් තියෙන්නෙ එනිසාද (ආලෝකයේ වේගයෙන් යද්දි වෙන හානි අවම කරන්න,)
ඔයා නම් සුපිරියි
ආලෝකේ වේගෙට වඩා සිතේ වේගය වැඩියි 🤞
nehe
😂😂😂
@@lawo4443 ehemamai kiyanna ba mokada suryata idan pruthuviyata alokaya enna alokaye vegen avath vinadi 8 yanava ithin eunata ape hithata yanne e hithanna ganna thathpara gana vitharai ehema baluvoth .ane manda meva boru kiyannath ba aththa kiyannath ba
පුක්ද්
@@anupasupul3249 දැන් බලහන් මගේ ක්‍රමෙන්ට් එක දැකලා හිනාමූනු තුනක් දාලා ක්‍රමෙන්ට් එකක් දාන්න ඕනෙයි කියලා උබට හිතුන ඉක්මන 🤪
vedio eke corrections thiyenwa 1:07 di light speed eka 3*10^8 meters per sec eka kilometers per sec karama 3*10^5 kiyala enne ... oya kiyanne 150000 km per sec kiyala eka vedios eke hadanna
Be patient. Good luck
අයියා වීඩියෝ දානකම් බලන් ඉන්න කට්ටිය මේ කොනට❤️
මේ කට හඩ ඕනී...🔥❤️
විද්‍යාව කියන ලෝකෙ ලස්සන දකින්න ගණිතය කියන ඇස් දෙක තිබිය යුතුමයි..✌️
Yes
ලබ්බ ගලෙ ගැහැවම එකට මොකද උනෙ කියල ඇහැව වගෙ කතාවක් 😂
Visuals and voice are very attractive.🎉❤
Perfect video ❤️❤️❤️👌
Ape budu hamuduruwo me hema dema dekala thiyanawa
Ane attmi oyge katahada harim lassani 😊😍
ආසම ටොපික් එකක් අයියෙ ලස්සනට පැහැදිලි කරා ❤
ආසම subject එකක් 🫶🏻
ඒ කටහඬ..❤️
Nasa eke new research ganath video ekk one❤🎉😊
Thank you Wishma Lokaya❤️
@Janadhi Abey 👍
අයියෙ joseph goebble ගැන විඩියෝ එකක් ගේන්නකො
සුපිරි 👍👍👍
තේරුන් නෑ සංසාරයක් 😵💫
බුදු දහමෙ ඔය හැම දෙයක් ම දේශනා කලා..උන්වහන්සේ සියල්ල දත්...ලෝක ධාතු ගැන උන්වහන්සේ හොදින් විස්තර කලා
නියමායි ❤️
Thank you 🙏 ❤ 💐
අයියගේ කට හඩ පට්ට
ආලෝකයේ වේගයට සම්බන්ද මේ ගෙනාපු දැනුම ගොඩක් වටිනවා ඇත්තෙන්ම අපිට අපේ රටෙන් සිට ඇමරිකාවරට තප්පර 2 යන්න ක්‍රමයක් නිර්මාණය කරානම් නියමයි 👍❤🐬☺️
වටිනව ❤️👍
Oyaga katahadanam harima lasanayi
සුර්ය යානාවේ නවතම තොරතුරු කියන්නකෝ. ගොඩක් වේලාවට ඉල්ලනවා. එත් යානාවේ අලුත්ම තත්වය ගැන කිසිම තොරතුරක් නෑ
ආලෝකයේ වේගෙන යන්න පුලුවන් එකම දේ හිත විතරයි කියල කිවුවොත්
හිත කියන්නෙ ශක්තියක්ද තරංගයක්ද අංශුවක්ද මොකද්ද ?