මම BigGirl කෙනෙක් උන දවසෙ මට තේරුණා මම ඉන්නේ වැරදි ඇගක කියලා|මියුසියස් එකේ කිවුවෙ කොල්ලා කියලාHaritv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2024
  • #lahirumudalige #lgbtq #life
    Watch Hari TV Programmes
    youtube ▶️ @Haritv
    Follow us on
    🔗 Facebook 👉🏼 / haritvofficial
    🔗 Instagram 👉🏼 / haritv_lk
    🔗 Twitter 👉🏼 / haritv_lk
    🔗 TikTok 👉🏼 / haritv_lk
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 510

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 3 หลายเดือนก่อน +52

    මට තියන ප්‍රශ්නෙ ඇයි මෙහෙම අයට මිනිස්සු බනින්නෙ කියන එක...ඒක එයාලා හිතා මතා කරන දෙයක් නෙමේනෙ...එයාලට එන feelings නෙ ඒවා...කොල්ලෙක් කෙල්ලෙක් වගෙ හිටියොත් එයාටත් අමුතු නම් කියලා මිනිස්සු විහිලු කරනවා...කෙල්ලෙක් කොල්ලෙක් වගේ හිටියොත් ඒත් එහෙමයි...ඉතින් එහෙම නොවී එයාලා එයාලට ඕන විදියට ජීවිතේ change කරගන්න එක ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද...පුංචි කාලෙදි දේවල් හරියට තේරෙන්නෙත් නැති වයස්වල ඉද්දිම ඒ වගේ feelings එනවා කියන්නෙ ඒක හිතා මතා කරන දෙයක් නෙමේනෙ...එයාලගෙ හෝමෝන ක්‍රියාවලියත් එක්කනෙ ඒක වෙන්නෙ...ඉතින් එහෙම උනාම ඇයි මේ වගෙ අයට කතා කියලා මිනිස්සු බනින්නෙ🙁...මේක මගෙ අදහස...

    • @arunisugandhika2968
      @arunisugandhika2968 29 วันที่ผ่านมา +3

      මටත් ඔය විදිහටම හිතෙනවා.බලන්න ,එයාලා කොයිතරම් ප්‍රශ්න වලට මුහුණ දෙනවාද ..? ඇයි එහෙම වෙන්නෙ..? මනුශ්‍යයෙක් උනාම එයාගෙ personality එක එයාට කැමති විදිහට ගොඩනගාගන්න පුළුවන් වෙන්න ඕනෙ, ඒකෙන් කාටවත් හානියක් වෙන්නෙ නෑ නෙ. ඇයි එයාලාට මානසිකව බලපෑම් කරන්නෙ? එයාලාත් නිදහසේ ජීවත් වෙන්න කැමති මිනිස්සු නේ...🤔

  • @serlepco
    @serlepco 2 หลายเดือนก่อน +56

    පිරිමි කියලා ඇග විතරක් තියෙන පිරිමි මොලයක් නැති උන්දලා සහ ගැහැණු ඇග විතරක් තියෙන මොලේ කලදක් නැති බවලත්තු මේකෙ ලියලා තියෙන comment වල භාෂාවයි මේ තරුණයා කතා කරන භාෂාවෙයි වෙනසින්ම පැහැදිලියි උපතින් ගැහැණු පිරිමි කම ලැබෙන්නෑ කියන එක! සුභ අනාගතයක් පුතා! ❤

    • @brendajay7974
      @brendajay7974 หลายเดือนก่อน +1

      Proud of you and your journey. Hope you will give a second thought to those who tease and bully LGBTIAQ+ community. RESPECT All including yourself. Never discriminate others because you think your own opinion or beliefs are the right and more moral. Nothing like that. Whoever we are, we all are human beings

  • @imeshaminohari9658
    @imeshaminohari9658 3 หลายเดือนก่อน +141

    තිලින කියන්නෙ community එක ඇතුලේ active චරිතයක් මාත් නොදන්න ගොඩක් දේවල් තිලින මල්ලිගෙ tiktok නිසා ඉගෙන ගත්තා. අනාගතේ සුභ වේවා.. මිනිස්සුන් මිනිස්සුන් ලෙස අනේකා දිහා බලන දවසක් උදා වේවා...

  • @Yasi149
    @Yasi149 3 หลายเดือนก่อน +378

    පිරිමි කියා ගන්න ඒවුන් ලග නැති අමුතු ගැම්මක් එයා ගව තියේ ❤
    ඉතින් ඔයා හරී ලස්සන පිරිම ළමයෙක් ❤🥺💐

    • @nisalfernando3387
      @nisalfernando3387 3 หลายเดือนก่อน +8

      😂

    • @Bro-bk7mn
      @Bro-bk7mn 3 หลายเดือนก่อน +5

      මොක්කද බන් එ ..😂😂 වැඩි පුර ලින්ගයක් දාගෙනද😂

    • @nisalfernando3387
      @nisalfernando3387 3 หลายเดือนก่อน +4

      @@Bro-bk7mn 😂😂 මුන්ගෙ ලමයිනුත් හේතුවක් නැතුවම මේවගේ දේවල් වලට අහු වෙලා සමලින්ගිකයො උනාම තේරෙයි

    • @Yasi149
      @Yasi149 3 หลายเดือนก่อน +9

      @@nisalfernando3387 දෙමාපියෝ එම වුනා කියලා ළමයි සම ලිංගික වෙන්නේ නැ හලෝ😒💔

    • @nisalfernando3387
      @nisalfernando3387 3 หลายเดือนก่อน +3

      @@Yasi149 කවදහරි මේ සමාජෙ සමලින්ගික කියන දේ සාමාන්‍ය දෙයක් උන දාට ඉදිර්‍ය්ට එන්න ඉන්න ලමයි දරුනු විදියට මේක සාදාරනීකරනය කරයි... කොල්ලො කොල්ලො ,කෙල්ලො කෙල්ලො අව්ලක් නෑ කියන සමාජයක් හැදුන දාට bisexual උන් හේතුවක් නැතුව එද්දි තෙරෙයි...🥴

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka8137 3 หลายเดือนก่อน +144

    ඔයා මාරම බුද්ධිමත් කොල්ලෙක් අයියා ❤... මාරයි. සුබ පතනවා ඔයාගේ හැමදේම හොදින් වෙන්න කියලා ❤

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 29 วันที่ผ่านมา +8

    ඇත්තම රටටම වටින ආදර්ශමත් කතා බහක්.
    මොකද අද සමාජේ මේ ගැන කතා කරන්න ගොඩක් අය බයයි.
    තමන් තමන්ව හොයාගන්නව තරම් නිදහසක් වෙන කොහෙවත් නෑ . ඒක තමයි ඇත්ත.
    මේ අයියට සුබ පතනව ඉදිරි අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල. !!❤️

  • @thaththa
    @thaththa 3 หลายเดือนก่อน +153

    සංතෝසයි ළහිරු ඔයා ගැන. කිසිම කෙනෙක් තමන්ගේ හැගීම් එක්ක මැරිලා යන්න ඕන නෑ. හැමෝම සමානයි. හැමෝටම සම අයිතිය තියෙන්න ඕන.

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl 3 หลายเดือนก่อน

      අහෙම නම් ලොකයෙ ගණිකා වුර්තිය නිතිගත කරල තියන එකෙ ලංකාවේත් එක කරන්න අවසර දෙන්න ඔන මොකද එවට කැමති අය ලංකාවේ ඉන්නවා ලොකෙත් ඉන්න නිසා තමා දියුණු රටවල් වල පවා ගණිකා වුර්තිය නිතිගත කරල තියෙන්නේ

  • @SasmiHimahansi-mt4yz
    @SasmiHimahansi-mt4yz 2 หลายเดือนก่อน +33

    එක දිගට කතාව අහන් හිටියා .මාර උගත් බුද්දිමත් හැන්ඩ්සම් කොල්ලෙක්❤

  • @dinethiperera97
    @dinethiperera97 3 หลายเดือนก่อน +148

    ඇත්තටම ඔයා girl කෙනෙක් වෙලා හිටිය කියලවත් තේරෙන්නෙ නෑ. මං skip නොකර ඔක්කොම ඇහුවා ඔයාගෙ කතාව. So, congratulations thilina ❤ go ahead. Don't mind about these stupid comments in comment section 😂 They are not grow so far that understand your situation 👍👍👍👍

  • @user-sr5mq4pr8q
    @user-sr5mq4pr8q 3 หลายเดือนก่อน +158

    මේ වගේ අය පොඩි කාලේ ඉඳන් කොච්චර මානසිකව විඳවන්න ඇතිද, මෙහෙම අය දැක්කම උපහාසෙන් බලන අයට ඔවුන්ගේ ඇතුලාන්තය දකින්න හොඳ අවස්ථාවක්

    • @dahalexander
      @dahalexander 2 หลายเดือนก่อน +4

      ඇත්තටම . මේ වගේ discussions තව තවත් සමාජගත විය යුතුමයි. 👍

    • @gunathilaka483
      @gunathilaka483 2 หลายเดือนก่อน +1

      💐🙏💚

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 3 หลายเดือนก่อน +123

    ඇයි බනින්නේ.මෙහෙම අය ඉන්නවා ලංකාවේ.ලහිරු කියන්නේ ජනප්‍රිය නිවේදකයෙක්.ඒ පුද්ගලයාට අපහාස කරන්න එපා.

    • @user-dc4mc7yl3g
      @user-dc4mc7yl3g 3 หลายเดือนก่อน +1

      ජනප්‍රිය නම් උන්ට වදින්න තරම් පිස්සො වෙන්න එපා.
      මෙව්ව චාටර් වැඩ.

  • @user-yu7bi2nv8p
    @user-yu7bi2nv8p 3 หลายเดือนก่อน +68

    එයා හරි ලස්සන කොල්ලෙක් ❤😊

  • @hasiWills1021
    @hasiWills1021 3 หลายเดือนก่อน +63

    මේකේ අදහස් දුන් සමහර අය කියන්නේ ගෑනු ඇඟක් තියන් පිරිමියෙක් වගේ හිතමින් ඉන්නද කියන්නේ හැමදාම,
    එහෙම නැත්නම් පිරිමි ඇගක් තියාගෙන ගෑනියෙක් වගේ වනවන යන එක ,හිතන් විඳව විඳව ජීවත් වෙන එක ඒ අයට උරුමයි කියලද?
    මටනම් තේරෙන්නේ මේ වැඩසටහනෙන් ඒ අය ගැන අපට දැනුවත් කරන්නෙ ඒ අය කොන් කිරීම් නවත්තන්න මිසක් මේක බලල කවුරුත් දෙක මාරු කරගන්න කියල නෙවෙයි, ඇරත් මමනම් කියන්නේ තමන්ට කැමතිනම් මාරු කරගත්තත් අනිත් අයට ඒක අදලද?

    • @ayanthanu
      @ayanthanu 3 หลายเดือนก่อน +2

      ඔයා හරි ❤අද ඔයා දැක්ක දෙවැනි වතාව

    • @anupamarajapaksha8282
      @anupamarajapaksha8282 3 หลายเดือนก่อน +2

      ✨️✨️

  • @user-nz9jk7qv3g
    @user-nz9jk7qv3g 3 หลายเดือนก่อน +28

    පොඩි කාලේ ඉදන්ම කොල්ලෙක් වගේ... ඇත්තටම ලස්සන කොල්ලෙක් .. ❤

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 2 หลายเดือนก่อน +29

    මමත් මේ වගේ අයට බෑන්නා මුලින් ඒත් දැන් මට තේරෙනවා හැමදෙයක්ම

    • @gunathilaka483
      @gunathilaka483 2 หลายเดือนก่อน

      💐💐🙏💚

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 3 หลายเดือนก่อน +9

    ඔය වගේ දේවල් ලෝකෙ සිද්ද වෙලා තියෙනවා සහ වෙමින් පවතිනවා. අපි හැමෝම කැමති සතුටින් ජීවත් වෙන්න තමයි. ජීවත් වීම අරගලයක් නොදියුණු ලංකාව වගේ රටවල් වල. මෙච්චර හොඳ විද්‍යාත්මක බුද්ධ දර්ශනයක් හිමි රටක් වෙලත් මිනිස්සු අධ්‍යාපනය සහ අධ්‍යාත්මික වශයෙන් තවම දියුණු මට්ටමක නෑ. අනුන්ට වරදින කම් බලාගෙන ඉන්න මිනිස්සු ඉන්න රටකට කවදාවත් හරි යන්නේ නෑ. සමාජයක් රටක් වශයෙන් අපි අන්ත අසාර්ථක රටකි. සමාජයට බම්බු ගහන්න කියල ඔයා ඔයාට ඕන විදිහට ජීවත් වෙන්න මල්ලි එච්චරයි 👍

  • @anjananuwanpriya0122
    @anjananuwanpriya0122 3 หลายเดือนก่อน +47

    සුබ අනාගතයක් වේව තිලින 😍

  • @pabasaravimukthi
    @pabasaravimukthi 3 หลายเดือนก่อน +75

    හිතුවට වඩා ලංකාවේ මිනිස්සු කරුණාවන්ත සහ අවබෝධයෙන් ඉන්න බව පේනවා. අපි හැමෝටම ආදරය කරන්න ඕන. මේවට තවදුරටත් රජය මැදිහත් වෙන්න ඕන. සමරිසි විවාහ ද නීතිගත කල යුතුයි. ඒ වගේම ලහිරු ඔබට බොහොම ස්තූතියි.

    • @dupawo1229
      @dupawo1229 2 หลายเดือนก่อน

      1.)සමරිසි විවාහා නීතිගත් කිරීම
      2.)ගණිකා වෘත්තීය නීති ගත කිරීම
      3.)ගංජා නීතිගත කිරීම
      4.)බාල වයස් ගෑනු දරු විවාහ නීති ගත කිරීම
      මේවත් කරන්න ඕනෙ,මොකද දියුණු රටවල් වල මේවා වෙනවනේ ඔයාලගෙ මතයට අනුව නේද..
      මාත් හිතුවා ඉස්සර සංස්කෘතිය කියන්නෙ පටු අදහස් තියෙන මෝඩ මිනිස්සු මවා ගත්තු දෙයක් කියලා.. ඒත් ලෝකෙ අනිත් රටවල් වලට වෙච්ච දේවල් දැක්කම තේරෙනවා අපිට දීපු සංස්කෘතියෙ වැදගත්කමක් තියෙනවා කියලා..

    • @pabasaravimukthi
      @pabasaravimukthi 2 หลายเดือนก่อน

      @@dupawo1229 කුමන හෝ මත්ද්‍රව්‍යයක් නීතිගත කිරීම, බාල වයස්කාර දරුවන් අපහරණය කිසිසේත්ම එකඟ විය හැකි කාරණා නොවේ. ඒවා කුමන රටක සිදු වුව ද නොවූ ව ද වැරදිය. මන් ද එතුල බලහත්කාරය සහ සෞඛ්‍යය ගැටළු පැවතීම. නමුත් සමාජ ප්‍රතිමාන තුල ගණිකා වෘතිය හෝ සමලිංගික සම්බඳතා පිළිබඳ ඇති මතය සම්පූර්ණයෙන්ම වැරදිය. ඒවා මනුෂ්‍යත්වය තුල යහපත් ආකාරයෙන් පිළිගැනීමට ලක් විය යුතුයි. සමලිංගික විවාහ හෝ ගණිකා වෘර්තිය නීතීගත කිරීම තුලින් සමාජ දේශපාලනිකව ස්ථාවර කිසිදු රටකට අයහපත් ප්‍රතිඵල අත්ව නැත. එවැනි ගැටළු ඇති බවට චෝදනා නගන්නේ ඒවා දෙස තවමත් නුරුස්නා ස්වභාවයෙන් බලන එම රට වලම අන්ත දක්ෂිණාංශික හා සම්ප්‍රදායානුකුල දේශපාලන පක්ෂ හා රැඩිකල් ආගමික විශ්වාස අදහන්නෝය. නමුත් ඒවා මනස්ගාත පමණක්මයි. සංස්කෘතිය අලුත් විය යුතුමයි, මානුෂවාදී විය යුතුමයි. මිනිසා සංස්කෘතියේ වහලකු වීම තුලින් පිරිහීම පමණයි අත් වන්නේ. කතෝලික පල්ලිය අධිපත්‍යය දැරූ මධ්‍යතන යුගයේ යුරෝපය තුල විද්‍යාවේ දියුණුව සහ පුනරුදයෙන් පසු විද්‍යාවේ දියුණුව සහ ප්‍රබෝධය පිළිබඳව සිතා බලන්න. දැඩි ආගමික හා සංස්කෘතික ස්වරූපයක් දරන මැදපෙරදිග හා අප්‍රිකානු කලාපයේ රට වල චින්තනයේ දියුණුව සම්බන්ධව සිතා බලන්න. සංස්කෘතියේ වහලුන් වී නැවත ම්ලේච්ඡත්වය කරා යාම වෙනුවට මානුෂවාදිව මානව ප්‍රගමණයට දායක වීම මනුෂ්‍යත්වයෙන් පරිපූර්ණ සාධාරණ සමාජයක් විසින් සිතා බැලිය යුතු කරුණකි.

    • @pabasaravimukthi
      @pabasaravimukthi 2 หลายเดือนก่อน

      @@dupawo1229 කුමන හෝ මත්ද්‍රව්‍යයක් නීතිගත කිරීම, බාල වයස්කාර දරුවන් අපහරණය කිසිසේත්ම එකඟ විය හැකි කාරණා නොවේ. ඒවා කුමන රටක සිදු වුව ද නොවූ ව ද වැරදිය. මන් ද එතුල බලහත්කාරය සහ සෞඛ්‍යය ගැටළු පැවතීම. නමුත් සමාජ ප්‍රතිමාන තුල ගණිකා වෘතිය හෝ සමලිංගික සම්බඳතා පිළිබඳ ඇති මතය සම්පූර්ණයෙන්ම වැරදිය. ඒවා මනුෂ්‍යත්වය තුල යහපත් ආකාරයෙන් පිළිගැනීමට ලක් විය යුතුයි. සමලිංගික විවාහ හෝ ගණිකා වෘර්තිය නීතීගත කිරීම තුලින් සමාජ දේශපාලනිකව ස්ථාවර කිසිදු රටකට අයහපත් ප්‍රතිඵල අත්ව නැත. එවැනි ගැටළු ඇති බවට චෝදනා නගන්නේ ඒවා දෙස තවමත් නුරුස්නා ස්වභාවයෙන් බලන එම රට වලම අන්ත දක්ෂිණාංශික හා සම්ප්‍රදායානුකුල දේශපාලන පක්ෂ හා රැඩිකල් ආගමික විශ්වාස අදහන්නෝය. නමුත් ඒවා මනස්ගාත පමණක්මයි. සංස්කෘතිය අලුත් විය යුතුමයි, මානුෂවාදී විය යුතුමයි. මිනිසා සංස්කෘතියේ වහලකු වීම තුලින් පිරිහීම පමණයි අත් වන්නේ. කතෝලික පල්ලිය අධිපත්‍යය දැරූ මධ්‍යතන යුගයේ යුරෝපය තුල විද්‍යාවේ දියුණුව සහ පුනරුදයෙන් පසු විද්‍යාවේ දියුණුව සහ ප්‍රබෝධය පිළිබඳව සිතා බලන්න. දැඩි ආගමික හා සංස්කෘතික ස්වරූපයක් දරන මැදපෙරදිග හා අප්‍රිකානු කලාපයේ රට වල චින්තනයේ දියුණුව සම්බන්ධව සිතා බලන්න. සංස්කෘතියේ වහලුන් වී නැවත ම්ලේච්ඡත්වය කරා යාම වෙනුවට මානුෂවාදිව මානව ප්‍රගමණයට දායක වීම මනුෂ්‍යත්වයෙන් පරිපූර්ණ සාධාරණ සමාජයක් විසින් සිතා බැලිය යුතු කරුණකි.

    • @sasindumalaka4223
      @sasindumalaka4223 2 หลายเดือนก่อน +1

      ​​@@dupawo1229ado maru bng wena monawath nedda aye?

    • @dupawo1229
      @dupawo1229 2 หลายเดือนก่อน

      @@sasindumalaka4223 na bn me gon harak illanne mewane bn.. oy mn kiyapu samahara dewal thama illala na.. hebei dawasaka illanne nadda balapanko me harak tika dawasaka..

  • @surangahemachandra
    @surangahemachandra 3 หลายเดือนก่อน +87

    කෙල්ලෙක් කියලා හොයන්ඩ බෑ ලොවෙත් ❤

    • @amithasamanmali1879
      @amithasamanmali1879 3 หลายเดือนก่อน +5

      Ow, lingaya penne na ne

    • @surangahemachandra
      @surangahemachandra 3 หลายเดือนก่อน +10

      @@amithasamanmali1879 ගොන් කතා කියන්ඩ එපා.

    • @Geethma41
      @Geethma41 3 หลายเดือนก่อน +3

      ​@@amithasamanmali1879 anew ithin ubl 😂

    • @surangahemachandra
      @surangahemachandra 3 หลายเดือนก่อน +2

      @@Geethma41 පව් බං මුන්

    • @Geethma41
      @Geethma41 3 หลายเดือนก่อน +1

      😅😅

  • @broken_heart149
    @broken_heart149 3 หลายเดือนก่อน +20

    මේ දේවල් අනිවාර්යෙන් සමාජගත වෙන්න ඕන ❤️ මොකද තමන්ගේ අනන්‍යතාවය නොදන්න ළමයි කොච්චර නම් ඇද්ද 🥺 පව් එහෙම මානසිකව වැටෙන අය 😩💔

  • @Sheeli12
    @Sheeli12 2 หลายเดือนก่อน +7

    පව් අනේ කවුරුත් ආසයි තමන්ට ඕනි විදියට ජීවත් වෙන්න

  • @pahaniguruge3218
    @pahaniguruge3218 3 หลายเดือนก่อน +46

    ෆේස්බුක් එකේ මේ වීඩියෝ එකට තිබ්බ කමෙන්ට්ස් දැක්කම හිතුනෙ තව ශත වර්ෂ ගානකට වත් මිනිස්සු මේවා ගැන හරි අවබෝධයක් ලබා ගන්න කැමති නෑ.නැත්නම් උවමනාවක් නෑ

    • @itsagoal3578
      @itsagoal3578 3 หลายเดือนก่อน

      පිරිමින්ට අදළ hormones ස්‍රාවය වුණා කියලා තමන්ගෙ ගෙදර පවුලේ සහෝදරියෝ අම්මා වගේ කාන්තා සාමාජිකයෙක් එක්ක intercourse කරන එක පිළිගන්න ඕනේද?☝ ඒකත් පිළිගන්න කැමති නැති අය ඔයාලට අනුව ගෝත්‍රිකයොද? හැමෝම homo sapiens sapiens කියන් ඉස්සරහට තව මොනා promote වෙයිද

  • @Prasaddilshan-pt4eh
    @Prasaddilshan-pt4eh 3 หลายเดือนก่อน +19

    Hodatama hari yanna one jayawewa ❤ oyage sihina hamadeyakma etu wewa

  • @savindithilakarathna9774
    @savindithilakarathna9774 3 หลายเดือนก่อน +13

    බුද්ධිමත් කොල්ලෙක් ❤

  • @pavithrasanjeewa3993
    @pavithrasanjeewa3993 3 หลายเดือนก่อน +16

    Hoda wada satahank, thawa kenkge, life ekta garu karann igena gnna, kenkge sathutedi, ewa balala sathutu wenn

  • @user-on8os6zu7w
    @user-on8os6zu7w 3 หลายเดือนก่อน +15

    So proud of you Thilina❤ your journey is very admirable!

  • @KaveeshaLakshani-jj3fp
    @KaveeshaLakshani-jj3fp 2 หลายเดือนก่อน +7

    ම්ම්ම්ම් දැන් ගොඩක් රටවල් වල නීතිගත කරල මේක මන් නම් හිතන් නෑ මේක ලොකු දෙයක් කියල හැමෝටම කැමැත්තක් තියනව

  • @deww623
    @deww623 3 หลายเดือนก่อน +38

    ඔයාගේ අනාගතේට සුබ පතනවා තිළිණ..❤😇

  • @buwa0
    @buwa0 3 หลายเดือนก่อน +13

    He is lucky he educated in a leading school in Colombo, he would have been severely bullied or discriminated if he attended a regional village school or lived in a rural area.

  • @subawijeratna6158
    @subawijeratna6158 3 หลายเดือนก่อน +13

    One of the best interviews

  • @rukmal4511
    @rukmal4511 3 หลายเดือนก่อน +45

    ලස්සන කොල්ලෙක් ❤😁

  • @nadeeshaakarawita3478
    @nadeeshaakarawita3478 3 หลายเดือนก่อน +2

    Great message.... All the best in your future endeavors!!!!

  • @nav6545
    @nav6545 3 หลายเดือนก่อน +4

    He’s so mature and balanced in his views. Someone to be admired (not because he’s transgender but because he is so understanding) Everyone should have a right to be themselves as long as they are not harming anybody. Wish him all the best for his future.

  • @ChanukiSalekshana
    @ChanukiSalekshana 3 หลายเดือนก่อน +45

    ඇත්තටම සතුටුයි..මාත් ට්‍රාන්ස් ගරිල් කෙනෙක්.එ හැගිම කියලා නිම කරන්න බැ..❤❤

  • @chathumithihansa2259
    @chathumithihansa2259 2 หลายเดือนก่อน +8

    එයාගෙ එ සතුට🥺❤

  • @iraninawarathne7501
    @iraninawarathne7501 3 หลายเดือนก่อน +50

    Dear Thilina.. So happy to see you like this today. As a peer who was there with you during the school days I remember how you struggled with your identity. But look how far you have come today..so damn proud of you..

  • @morinnoor7867
    @morinnoor7867 หลายเดือนก่อน +2

    මම දෙකපු හොඳ ළමයෙක් මම දැකපු තැන ගෝල්ෆේස් පැය තුන හතරක් විතර මගෙත් එක්ක හරිම වෙනස් දරුවෙක් මම ගොඩාක් ආදරේ කරන දරුවෙක් අන්තිම වෙලාව තමා කිව්වේ මට එයා කෙල්ලෙක් කියලා මට විශ්වාස කරන්නම බැහැ කොල්ලෙක් වගේමයි ඒත් මම කිව්වේ නැහැ කියලා ඔව් සත්තකින්ම මම කෙල්ලෙක් කිව්වා ඊට පස්සේ මම විශ්වාස කළා මට දැනුනා එයාගේ කතාව හරිම ලස්සනයි එයා අරිස් ඔෆ්ට් කෑරෙක්ටර් මං ගොඩාක් ආදරේ පුතේ ඔයාට අපි ආයෙමත් මුණ ගැහෙනවා මම ගොඩක් ආදරේ පුතේ ඔයාට ඔයාට සුභ අනාගතයක්🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @hashinisewwandi154
    @hashinisewwandi154 7 วันที่ผ่านมา

    වැදගත්ම දේ ඔයාගෙ දෙමව්පියන් හරි බුද්දිමත්. නැත්තන් හැඟීම් හිරකරන් ජීවිත කාලෙම විඳවන පුද්ගලයෙක් වෙන්න තිබ්බා. ජය වේවා❤️❤️

  • @user-ce8nz9iq6g
    @user-ce8nz9iq6g 25 วันที่ผ่านมา

    ඔයාලා වගේ කොල්ලො රටට ආදර්ශයක් අයියේ....❤️😍 ඔයා ලස්සන කොල්ලෙක් 🥺❤️ අනික තමන්ගෙ කොම්ෆටබල් සෝන් එකෙන් පිට කට්ටිය කියන කිසිම දෙයක් ගණන් ගන්නෙපා.. ඔයාලා වගේ අය අඩුයි. එහෙම අය හැමෝම හොඳත් නෑ හැමෝම නරක අයත් නෙවේ...😌 මොනා උනත් ඔයා හොඳයි..😌 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අයියා ❤️😍 අපිට අනික් රටවල්වල ඒවා වැඩක් නෑ...😌 අපේ රටේ මිනිස්සුන්ට හැදියාව තිබ්බා නම් ඇති..... හැදියාව තිබ්බොත් කිසිම ප්‍රශ්නයක් නෑ❤

  • @DanushkiPerera
    @DanushkiPerera 3 หลายเดือนก่อน +10

    Love this conversation. Proud of his achievement.

  • @roycearthur8060
    @roycearthur8060 3 หลายเดือนก่อน +9

    Hari TV!. Great work!. Jayawewa Brother Lahiru. 🎉💝💯🌟🌟🌟

  • @sisirakumara7579
    @sisirakumara7579 3 หลายเดือนก่อน +21

    මොනවත් එලා රැවුල වවාගත්තු විදිය කියපංකෝ මචෝ..

    • @nh.98
      @nh.98 3 หลายเดือนก่อน +1

      Hormones

    • @Anuththara745
      @Anuththara745 3 หลายเดือนก่อน +2

      Testosterone injections

  • @BULJANS
    @BULJANS 3 หลายเดือนก่อน +7

    සුපිරි

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 3 หลายเดือนก่อน +1

    The acceptance he got at the univercity gives hope about the future of the country.

  • @dreamer-de1pi
    @dreamer-de1pi 3 หลายเดือนก่อน +3

    What a man..wishing the best for ur future💕

  • @myvision.5533
    @myvision.5533 3 หลายเดือนก่อน +14

    Lahiru good job thilina good luck move on ❤

  • @pradeepmadushanka3855
    @pradeepmadushanka3855 3 หลายเดือนก่อน +30

    යකෝ මූ කෙල්ලෙක් වෙලා ඉන්නේ කොහොමද අර කිව්වා වගේ මූ නම් වැරදි ඇගකට ගහිම් තියනවා podi build error එකක් QA හරියට ටෙස්ට් කරලා නෑ😅

  • @sudharmagamage2105
    @sudharmagamage2105 3 หลายเดือนก่อน +11

    Monawa karannada? Ena deeta muhuna Dena wenawa.sabaawadarmaye niyamaya.

  • @yashodyachamathsara1251
    @yashodyachamathsara1251 3 หลายเดือนก่อน +13

    ❤️💪

  • @rasikasiriwardhana5245
    @rasikasiriwardhana5245 3 หลายเดือนก่อน +4

    Really a great personality❤

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv 3 หลายเดือนก่อน +4

    Lahiru Great 👍👍👍👍💖💖💖💖

  • @vishmafernandez
    @vishmafernandez 3 หลายเดือนก่อน +17

    I’ve seen this guy on ticktock and didn’t take seriously but after watching this I realised how matured he is and how knowledgeable . All the best for your future dude! Live the life you Love🤍

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 3 หลายเดือนก่อน +44

    මේ හැමදේම සසර ගණුදෙනු , මගේ එකම ප්‍රාර්ථනාව මේ දේවල් අඩු වේවා 🙏,

  • @sps945
    @sps945 3 หลายเดือนก่อน +445

    මෙහෙම transgenders ලා ගැන සමාජයේ දැනුවත් කරන එක ගොඩාක් හොදයි මොකද තාම ලංකාවේ ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු දන්නෑ ... මේ පිලිබද දියුණු රටවල් වල මේවා සාමාන්‍ය දෙවල් ...ඉතින් ලංකාවේත් මේවා නොදන්න අයට දැන්ගන්න සමාජගත කරන්න.

    • @itsagoal3578
      @itsagoal3578 3 หลายเดือนก่อน

      ඔයා පොඩ්ඩක් හොයලා බලන්න දැකලා නැද්ද ඒ රටවල anti pride protest? සමහර christiansla බිලියන ගානක් muslims හෙනම විරුද්ධයි. It's Adam and Eve not Adam and steve කියලා board උස්සන් යන්නැද්ද ඒ රටවල්. දියුණු රටවල නම් අරකයි මේකයි ගගා පම්පෝරි ගහන්න කලින් හොයලා බලන්න ඔයා හිතන් ඉන්නව වගේ මුළු හැමතැනම lgbtqලව මිනිස්සු පිළිගන්න කැමති නෑ. මම lgbtq community එකට අකමැති කෙනෙක්වත් කැමති කෙනෙක්වත් නෙමෙයි. ඔයාගෙ ඔය දියුණු රටවල් සම්බන්ධෙන් එකට මේ reply එක දාන්නේ එතකොට ඒ මිනිස්සු ගෝත්‍රික ඇති නේ

    • @itsagoal3578
      @itsagoal3578 3 หลายเดือนก่อน +69

      ඔයා දැකලා නැද්ද දියුණු රටවල මිනිස්සු anti pride protest කරනවා? මේ ලෝකේ බිලියන ගානක් අතරින් ඉන්න සමහර christian අය church වලින්, බිලියන ගානක් ඉන්න muslim අයනම් ගොඩක්ම lgbtq අය පිළිගන්න කැමති නෑ. මම මේ community එකේ මිනිස්සුන්ට නින්දා කරන්නෙත් නෑ support කරන්නෙත් නෑ. මේ reply එක දාන්නේ දියුණු රටවල අරකයි මේකයි මෙහෙ ඉන්නේ ගෝත්‍රිකයො කියලා මානසිකත්වයක් හදන් ඉන්න අයට. මේකට විරුද්ධ doctors ලා ගෝත්‍රිකයොද? ඔයා හිතන් ඉන්නවා වගේ ලංකාවෙ විතරයි ගෝත්‍රික අනිත් හැමෝම පිළිගන්නවා එහෙම දෙයක් නෑ. පිළිගන්නේ නැති අයත් පිළිගන්න අයත් ඉන්නවා. If love is love, why don't you drink water from the toilet? It's Adam and Eve not Adam and steve , Leave the kids alone , Trans women are women, Trust the science boy or girl කියලා board උස්සන් යන්නේ කව්ද? කෑ ගහන්නේ කව්ද? anti lgbtq organizations කාගෙද? ලංකාවෙද? ඇමරිකාව ලන්ඩන් වලද?

    • @wasananilminiperera7294
      @wasananilminiperera7294 3 หลายเดือนก่อน +16

      Ape ayata ratawal wala ona gu godak hari lokui lagadima ape ewun America wala wage mama pusek mama ballek kiyala hasirena eka wadi athaka na

    • @itsagoal3578
      @itsagoal3578 3 หลายเดือนก่อน

      ​​​​@@wasananilminiperera7294 Lycanthropy. මාත් දැක්කා බල්ලො වගේ හැසිරෙනවා. ඒ syndrome එක rare. නැත්තන් ඒක normalize වෙයි my choice my rights independent කියලා තමන් මනුස්සයෙක් නෙමෙයි බල්ලෙක් කියලා පිළිගනී

    • @itsagoal3578
      @itsagoal3578 3 หลายเดือนก่อน

      ​@@wasananilminiperera7294 මාත් දැක්කා news එකක් බල්ලො වගේ හැසිරෙනවා lycanthropy

  • @user-xx3vq3ej1k
    @user-xx3vq3ej1k 2 หลายเดือนก่อน +2

    අනේ අපේ අක්කිත් මෙහෙමයි එයා උපාධිය ගන්න ගියේ නෑ සාරි අදින්න බැ කියලා

  • @Day.To.Day747
    @Day.To.Day747 3 หลายเดือนก่อน +4

    Good

  • @sasireka9279
    @sasireka9279 17 วันที่ผ่านมา

    සමාජයෙන් ඔයාට ඕන හොද ටික විතරක් අරගෙන ඔයාගේ ගමන යන්න...❤

  • @chamodiapsara1321
    @chamodiapsara1321 2 หลายเดือนก่อน +3

    That girl voice is very beautiful .as well as your music is very nice.❤❤

  • @MadunikaMadu-wy6cu
    @MadunikaMadu-wy6cu 3 หลายเดือนก่อน +32

    ලෝකයේ දියුනු රටවල් මානව දර්ශක වලින් දියුණු රටවල් දියුනු වෙලා තියෙන්නේ ඒ අයගේ අනිත් අයගේ ගැන හිතන අනිත් කෙනාගේ හැගීම් වලට මානුශියව ඉඩ දෙන උදවු කරන නිසා, අපේ රටවල නම් එ ආකල්ප වලට එන්න තව සෑහෙන්න කල් යයි බුද්ධිමත් වෙන්න, එදාට මේ රටත් සංවර්ධිත වේවි.

    • @saminda
      @saminda 3 หลายเดือนก่อน

      ඔයා ඒ රටක්ද ඉන්නේ. මොකද ඔයා හිතං ඉන්න විදිහට අනිත් අය ගැන හැඟීමක් මේ රටවල නෑ. එයාල තමන්ගේ වැඩක් බලාගෙන අනිත් අය ගැන් කිසිම තැකීමක් නොකර ඉන්න අය.

    • @chamilagayangani8959
      @chamilagayangani8959 2 หลายเดือนก่อน

      අනිත් රට වලත් ඔය transgender මගුල් එපා වෙල ඉන්නෙ මිනිස්සුන්ට .

  • @islandwide7978
    @islandwide7978 3 หลายเดือนก่อน +7

    😮

  • @Pannampitiyamahawidyalay
    @Pannampitiyamahawidyalay 3 หลายเดือนก่อน +8

    සුබ පැතුම් පුතේ

  • @alienchama7475
    @alienchama7475 3 หลายเดือนก่อน +5

  • @maduninilanka8203
    @maduninilanka8203 3 หลายเดือนก่อน +5

    Attmi oy gdk lucky aiye.. hmdam sthutin inna.. pirimi kiyl hitht arn inn smhr gobbynt oy vge aygen gnn gdk dewl thiyei ..

  • @sumaliliyanaarachchi6949
    @sumaliliyanaarachchi6949 3 หลายเดือนก่อน +4

    Proud to be a Musaeus.

  • @arunodishashikala6357
    @arunodishashikala6357 3 หลายเดือนก่อน +7

    Lassna kollek❤

  • @randinethsara646
    @randinethsara646 หลายเดือนก่อน

    We can't measure a person by outside. So,All the best Thilina. You are such a amazing handsome transboy...

  • @user-zf9vp1yo1h
    @user-zf9vp1yo1h 3 หลายเดือนก่อน +14

    Patta kollek ne..handaome..hoda buddimath kellek labewa...oya edithara kam❤a patta...

  • @nishajayarathne8824
    @nishajayarathne8824 3 หลายเดือนก่อน +2

    Good luck👍

  • @bxuKEYBOARDSLAMddjxjier
    @bxuKEYBOARDSLAMddjxjier 3 หลายเดือนก่อน +3

    There are so many misconceptions in this comment section...
    Videos like this help normalize the lgbtq+ community. Videos like this DON'T make more people transgender, but rather helps people who are actually transgender understand themselves more and help them live as who they are. People say that kids are getting influenced by social media or influenced by friend groups. But the truth is, it's just giving them a safe environment to thrive and be themselves. The number of transgender people have always been the same. It's just that more and more trans people are being open about their identity.
    I've seen so many people argue that small children are being forced to hormone therapy. This is NOT TRUE. Puberty blockers are used for kids at about 12 years to delay their puberty so the child can explore their gender identity (FYI, puberty blockers have been used for decades as a treatment for cisgender kids who have early on set puberty). Normally you can't access cross sex hormones until you are 16, and surgery until you are 18 but it could vary slightly depending on the region. And yes, these methods can have side effects, but don't all medicine have side effects? Just like giving treatments for other medical issues, puberty blockers, hormones and surgeries are also issued under the guidance of a clinician while the patient's state is monitored, and the treatment is adjusted as needed. And not every transgender kid is fortunate to receive this sort of gender affirming care because of overwhelming cost, unsafe environment, etc.
    There is clear evidence and research done to prove that gender affirming care DOES in fact reduce gender dysphoria of transgender individuals and increase their mental wellbeing. It has also decreased suicide rates of transgender individuals.
    There are also detransitioners coming out and describing their experiences. Even though it seems like there are so many, it's actually about 1% of the amount of people who go through hormone therapy and surgery, which means 99% have no regrets. detransitioners deserve their own platform to express their feelings and deserve support, but it's not right to use them against the trans community. In a lot of detransition stories, it's very clear that there has been medical malpractice and misdiagnosis, which is a fault of the medical field and not transgender individuals. So rather than banning gender affirming care i think it is better to focus on providing better health care.
    Lastly, Thilina aiya, I thank you from the bottom of my heart for speaking up for the community. You have given so many transgender people in our country hope and courage to be themselves. You have inspired me. Wish you the best of luck!

  • @pathumdarmapriya8807
    @pathumdarmapriya8807 2 หลายเดือนก่อน +1

    Ela Ela machan be happy....

  • @cleraxaviour2108
    @cleraxaviour2108 3 หลายเดือนก่อน +42

    ජීවිතේ හරිම පුදුමාකාරයි..ඒ දෙයට මුහුණ දුන් කෙනා තමයි එකේ අමාරුව දන්නේ පව් මෙයාලා මානසික ලෙඩ්ඩු නෙමෙයි...

    • @deww623
      @deww623 3 หลายเดือนก่อน +2

      😢

  • @abee2079
    @abee2079 3 หลายเดือนก่อน +2

    everyone has the right to live the life they want but i solely hope SriLanka won't be another Thailand please.

  • @user-hima_k22
    @user-hima_k22 หลายเดือนก่อน

    He has a great understanding of himself and the mentality of his parents. I've seen how other transgenders humiliate sri lankan tradition and culture but this man seems to understand it deeply. All the best Mr.Thilina!

  • @indikabandara5008
    @indikabandara5008 หลายเดือนก่อน +1

    බොහො විට සමහර ගෑනු ලමයි පිරිමි ලමයි වගෙ අදින්න ඒ වගෙ දඩබ්බර වැඩ කරන්න කැමතියි. එහෙම අයට අපේ සමාජයෙ බහුතරය නමක් කියනවනෙ . ඇත්තටම තිළිණ ගෙ කතාවෙනුයි මම තේරුම් ගත්තෙ එයාල ලිංගික සංක්‍රාන්තිකයන් නොවන බව. මේ කතාබහෙන් බොහෝ කරුනු තේරුම් ගන්න පුලුවන් .
    සාමාන්‍ය අය අනන්‍යතාවය ප්‍රසිද්ධ නොකරනවානම් ඇයි ලිංගික සංක්‍රාන්තිකයන් එය එළි කරන්නේ.
    තමන් අනාරක්ෂිත නම් එතැන රැදෙන්න එපා
    ලිංගික සංක්‍රාන්තිකයන් ට උචිත සමාජ වටපිටාවක් අවශ්‍යයි.
    මේ කරුණු අපි හැමෝටම හරිම වැදගත්.
    බොහෝ කරුණු ගැන ස්වයං අධ්‍යනයක් සහ ආත්ම විශ්වාසය එක්ක යන අපූරු තරුණයෙක් . සුභ පැතුම් පුතා !

  • @kirankavinda7628
    @kirankavinda7628 3 หลายเดือนก่อน +5

    ගැම්මක් අයියේ❤

  • @DimeshaErandana
    @DimeshaErandana 3 หลายเดือนก่อน +3

    😊😊😊❤

  • @lasadunirajapaksa3958
    @lasadunirajapaksa3958 2 หลายเดือนก่อน +1

    Hansom Boy Good Luck ❤❤

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 3 หลายเดือนก่อน

    ජයවේවා kollo ❤😊

  • @chameeradasanayake7441
    @chameeradasanayake7441 3 หลายเดือนก่อน +7

    thamange manasika nidahasa wenuwen anunta karadarayak novi thamnta thaman widihatama inna aithiya thiyenne thamanta.. gahaniyk widiyata ipadila e unata hithanne pathnne pirimiyek widiyatanam kawada hari pirimiyekwa kasada banda dawasaka kohomada denna ekt jeewath wenne..pirimiyek wage hithana pathana dennekt ekata ganii minihai wage inn pulwanda.. randu witharai iita wada hodai thaman thamn wela inna eka.. thamanatai anuntai depaththatama hodai...

  • @nethu1400
    @nethu1400 3 หลายเดือนก่อน +16

    එයා හරි ලස්සනයි 🖤😊

    • @Dexter10k
      @Dexter10k 2 หลายเดือนก่อน

      ​@n.imanthadesilva9700😂 pissuda bn un awadane higannu

  • @user-nh5gb5me3c
    @user-nh5gb5me3c 3 หลายเดือนก่อน

    Everything happens according to our KARMA. So accept it putha.
    If u are happy that's all. Theruwan saranai

  • @abee2079
    @abee2079 3 หลายเดือนก่อน +15

    what i don't understand is why do ppl love masculine females who date girls but hate when they are trans..isn't it the same thing..Recent dream star winner Anjalee is a masculine female..go and search any of her video ppl praise her for acting like a boy but will they do the same if she is a trans boy

    • @fai3379
      @fai3379 2 หลายเดือนก่อน

      Who are masculine females

    • @abee2079
      @abee2079 2 หลายเดือนก่อน

      @@fai3379 I meant tomboys

    • @sunks47
      @sunks47 หลายเดือนก่อน

      i hate both 🗣

  • @sasireka9279
    @sasireka9279 17 วันที่ผ่านมา

    අනේ මගේ පුතා අනිත් අයටත් උදව්කරන්න ...ලංකාව තුල තාම ඔය වගේදරුවෝ ඇති.අපි ඔයාට ආදරෙයි .නියම දරුවෙක්.පුදුම ධනාත්මක සිතුවිලි..මගේ පුතාට බුදු සරණයි..

  • @sachinibv9321
    @sachinibv9321 3 หลายเดือนก่อน +1

    Eyage hinawa❤

  • @radhidass4628
    @radhidass4628 3 หลายเดือนก่อน +15

    This changed my way of thinking about transgender people in a positive way. Hats off to you Thilina for explaining amen Lahiru for this episode. I’m in the UK so when I see transgender ppl I use to think what on earth is this but today my thinking changed thanks to this program.. Very well done and all the best for you both. God Bless

  • @anushkarajeev5922
    @anushkarajeev5922 2 หลายเดือนก่อน

    සුපිරි කොල්ලෙක් 💙

  • @Tharii1599
    @Tharii1599 21 วันที่ผ่านมา

    As a Musaeite💙💛... I'm very proud of you Thilina akki oh not akki now you are a aiya.....❤I can remembered those days when you were in scl days...such kind of you people can change this world 😍

  • @shashicharuni3139
    @shashicharuni3139 3 หลายเดือนก่อน

    Good luck thilinaa❤

  • @ishanichandrasekara6419
    @ishanichandrasekara6419 3 หลายเดือนก่อน +2

    ❤👍

  • @loveasiafromsl
    @loveasiafromsl 2 หลายเดือนก่อน +1

    මේ වගේ අයට නේවේ gay lesbian හැතතට බයින්න ඕන උන්ගේ තමා මානසික රෝග😂

  • @nalikapathirana9148
    @nalikapathirana9148 3 หลายเดือนก่อน +11

    Ma kolla kollekma thamai. Tictok tika pennanna

  • @sllionvideo
    @sllionvideo 3 หลายเดือนก่อน +11

    💪

  • @ayeshamvijesiri8968
    @ayeshamvijesiri8968 3 หลายเดือนก่อน +17

    එයා හරි ම බුද්දිමත්.

  • @ranmaperera3443
    @ranmaperera3443 3 หลายเดือนก่อน

    Proud of you thilina

  • @Ishuu1228
    @Ishuu1228 3 หลายเดือนก่อน +2

    💙❤❤💙

  • @panchaliwickramaarachchi5848
    @panchaliwickramaarachchi5848 14 วันที่ผ่านมา

    Physically very smart , and very wise... Good luck 👍🏼

  • @gihinifernando1761
    @gihinifernando1761 หลายเดือนก่อน

    Best of luck for everything ♥️

  • @YasasKankanamge
    @YasasKankanamge 3 หลายเดือนก่อน +1

    The luckiest boy to grow surrounded by Musaeus girls

  • @samanthiranaweera7666
    @samanthiranaweera7666 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน +25

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸️☪️✝️🕎

    • @pradeepapradeepa6659
      @pradeepapradeepa6659 3 หลายเดือนก่อน +4

      අනේ.......ඔයා ඉන්නවනේ..😊

    • @Fighter77o
      @Fighter77o 3 หลายเดือนก่อน +2

      බාර ගනී අම්මගෙ රෙද්ද

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน

      @@Fighter77o 💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! 💠💠💠💠
      බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸️⚔️☸️⚔️☸️

    • @rashilarathnasiri6388
      @rashilarathnasiri6388 3 หลายเดือนก่อน +1

      මේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉෂ්ට වේවා ❤

    • @reshanidinithika1265
      @reshanidinithika1265 3 หลายเดือนก่อน

      ❤❤❤