Under one Roof full Movie | එක වහළක් යට සිංහල චිත්‍රපටය | Dinakshie Priyasad | Prasanna Dekumpitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2024
  • #underoneroof #dinashie_priyasad #mccprime
    එක වහළක් යට (Under one Roof ) Episode 01 | Dinakshie Priyasad | Prasanna Dekumpitiya | Anushka Silva
    Like our Official Facebook Page:
    / mccprime.official
    වහළක් යට (Under one Roof ) | Episode 01 | Dinakshie Priyasad | Prasanna Dekumpitiya | Anushka
    Please subscribe MCC Prime channel and don't forget to click the bell button.
    Link : / @mccprime
    Produced by - MCC Group (PVT) Ltd
    Directed by - Anushka Rasanjana De Silva
    Story / Script & Dialogue by - Anushka Rasanjana De Silva
    Cast - Dinakshie Priyasad, Prasanna Dekumpitiya, Pavitra Wikramasinghe
    Assistant Director - Winsitha Wineth Kumarapeli
    DOP - Amayuru Withanage
    2 AD - Sumiyuru Udantha
    Makeup and Costume - Dakshina Gammanpila
    Recordist - Chamuth Abeywardhana
    Editor & Colorist - Bawantha Gamage
    Music - Miran Tharindu
    Production Head - @JoDissanayake2022
    Executive Producer - Rajkumar
    Production - Jo Films
    Poster Designs by - Lasith Maduranga
    #එකවහළක්යට #underoneroof #mccprime #webseries
    #underoneroof #mccprime #webseries
  • บันเทิง

ความคิดเห็น • 367

  • @dilshani9300
    @dilshani9300 หลายเดือนก่อน +26

    මේ කතාව බලලා කමෙන්ට්ස් කියවන අයගෙන් ඉල්ලන්නෙ එක දෙයයි.තමන්ගෙ ළමයින්ට වේදනාකාරී ළමා කාලයක් ඇති කරන්න එපා.ලමයි අම්මලට දේවල් හංගනවා පුලුවන් තරම් ලමයි එක්ක යාලු කමින් ඉන්න.❤

  • @hemamalirathnayaka5184
    @hemamalirathnayaka5184 3 หลายเดือนก่อน +113

    පිරිමියෙක්ගෙන් දැකපු ලස්සනම ලස්සන අවංක ආදරයක්..❤❤

  • @NadeeshaG.Pnadeeshamadus-de4zs
    @NadeeshaG.Pnadeeshamadus-de4zs หลายเดือนก่อน +26

    ඒකනමි ඇත්තටම දුක හිතුන මෙහෙම පෂ්න තියෙන ජීවිත කොපමන ඇත්ද මිනිස් ජීවිතේ හරිම දුක්බරයි ජීවිතේ,,,,,,,, රගපෑම නමි විශිෂ්ටයි ආදරෙයි හැමෝටම

  • @shamilashereen8405
    @shamilashereen8405 2 หลายเดือนก่อน +34

    වේදනාකාරී ළමා කාලේක ජීවත්වුන බොහෝ අය තමන්ගේ දරුවන්ටත් ඒ වගේ වේවි කියලා හිතන්වා

  • @niroshaganganiro8494
    @niroshaganganiro8494 4 หลายเดือนก่อน +55

    මලනී කියන්නේ මෝඩ විදියට ප්‍රශ්න විසදන කෙනෙක් . මෙහම අයත් මේ සමජේ ඉන්නවා. ඒ වගේ අයට හොද දෙයක් ගන්න පුළුවන් මෙකෙන්.
    හැමෝම තමන්ගේ චරිතෙට සදාරනයක් කරා.❤

    • @FixiandFoxi
      @FixiandFoxi 3 หลายเดือนก่อน +3

      මෝඩ කමක් නෙවෙයි ඒ එයාගේ අසරණ කම. ආදරය රැකවරණය සතුට ගැන විස්වාසය නැති වෙලා එයාට.

  • @welmemee
    @welmemee 4 หลายเดือนก่อน +107

    දිනක්ෂි මෙච්චර දක්ෂයි කියල දන්නෙ අද.❤

  • @pasindusampath1993
    @pasindusampath1993 3 หลายเดือนก่อน +55

    මුලු film එකටම චරිත 3 යි.👍🥺

    • @kameshdevinda5758
      @kameshdevinda5758 2 หลายเดือนก่อน +5

      එක ලොකේශන් එකයි.

    • @Chethana.1
      @Chethana.1 2 หลายเดือนก่อน +8

      ඔව්... ඒ උනාට කතාව එපා උනේ නැහැ බන්... අමුතුම ආකර්ශනයක් තිබුන මුලු කතාවෙම. ❤

  • @vish_3850
    @vish_3850 3 หลายเดือนก่อน +54

    බැක්ග්‍රවුන් මියුසික් සවුන්ඩ් වැඩි.දෙබස් ඇහෙනව මදි ❤

  • @weenasamanmali5698
    @weenasamanmali5698 3 หลายเดือนก่อน +20

    සමහර පිරිමි ඉන්නවා ගොඩක් ආදරේ කරපු ගෑනීව නැති කර ගත්තා .සමහර ගැහැනු ගොඩක් ආදරේ කරපු පිරිමියාව නැති කර ගත්තා .මේකත් හොද ආදර්ශයක් සමාජයට .කොහොම හරි අන්තිමට හැමදේම හරි විදිහට විසදෙද්දි වෙන්න ඕනේ කැතම නරකම දේ වෙලා ඉවරයි 😪😪

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 4 หลายเดือนก่อน +37

    දිනක්ෂි රගපානවා දැකපු මුල්ම film එක. ඇය හරිම තාත්වික ලෙස රගපානවා .

  • @vidanagamachchigeniluka2968
    @vidanagamachchigeniluka2968 4 หลายเดือนก่อน +139

    ඇයි එහෙම අවසානයක්. මේකෙ Script එක ලියපු කෙනා අවසානය එහෙම කරන්න හිතුවෙ ඇයි. මිනිස් හිතේ මනෝභාවයන් පුදුම තරම් සංකීර්ණයි. මිනිස්සු ජීවිතයෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවාද? දරුවෙක් හදන අවදානම ගන්න බැරි කෙනා මිනියක් මරලා අවදානම ගන්නවා. තාමත් හිතනවා මේ Script එක මෙහෙම අවසන් කළේ ඇයි. අවසානය සුබවාදීම වෙන්න ඕන නෑ. ඒත් ගැහැණියකගේ හදවතේ සිතුවිලි මේ තරම් පහත් කළේ ඇයි. කතාවෙ ගලා යාම ඇත්තටම ලස්සණයි. අඩු චරිත, එකම location එක...තුන්දෙනෙකුගෙ මනෝභාවයන් ඇතුලෙ මෙච්චර shock එකක් දෙන්න script එක මාරයි. අපිට අපේම කියන script අහේනියට බලාපොරොත්තුවේ පොද වැස්සක් වැටුනා වගේ හැගීමක් ඇති වුනා. මේ සුද්දාගේ චරිතයට පණ දෙන්න ඉලන්දාරියා නම් රගපාන්නම ඉපදුනු එකෙක්. පසුබිම් සංගීතය සුපිරියි. හරියට හීනි ජලදාරාවක් සීරුවට ගලනවා වගේ දැනුනෙ. මොනවා වුණත් ලස්සණ වැඩක්. දැනෙන නිර්මාණයක් කියලා කියන්න පුළුවං පට්ට වැඩක්. බලලා ඉවර වුණු ගමන් අමතක කරලා නැගිටින්න බැරි නිර්මාණයක්. ප්‍රේක්ෂකයා ව මොහොතක් නතර කරන්න සමත් වුනු කලාතුරකින් දකින්න ලැබෙන හෙළවුඩ් වැඩක්. ජය වේවා නිර්මාණ කණ්ඩායමටම. ❤❤

    • @FixiandFoxi
      @FixiandFoxi 3 หลายเดือนก่อน +6

      තමන් ආදරේ කල අය ගෙන් රිදුනු පැරදුනු හිත් ඇති අය තමාට ආදරේ කරන හිත් වලින් පලිගන්නවා. තමාගෙන්ම පලිගැනීමක් විදිහට. මේක සංකීර්ණ මනෝභාවයක් කාන්තාවන් ගේ බහුලව දකින්න ලැබෙන.

    • @FixiandFoxi
      @FixiandFoxi 3 หลายเดือนก่อน +3

      රැකවරණය ගැන විශ්වාසය නැති වෙලා යාම හරිම අවාසනාවක්...

  • @thilinirathnaweera9781
    @thilinirathnaweera9781 2 หลายเดือนก่อน +23

    කොල්ලෙක් මෙච්චර ආදරේ කරනකොට ඒක අතාරින්න ගෑනියෙක් හරිම ලෝභයි.. මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්න බෑ.. 😢

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 4 หลายเดือนก่อน +46

    කාලෙකින් බලපු ඉතාමත් ලස්සන කතා පුවතක්.වැඩි විච්චූරන නැහැ .නියමයි .ඒවාගෙ කතාවක් ලියු කෙනා නියමයි .

  • @wsumedha1823
    @wsumedha1823 4 หลายเดือนก่อน +41

    සුද්දා ඇක්ටින් මරු ❤❤

  • @MadaraMadushani-jm2ue
    @MadaraMadushani-jm2ue 4 หลายเดือนก่อน +20

    ඇත්තටම සුපිරි ඒ කතාවේ මං ජීවත් වුණා වගේ ඒ අයියට නම් පට්ටම විදියට ආදරේ හිතුනා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sudathmaddumahetti1188
    @sudathmaddumahetti1188 3 หลายเดือนก่อน +6

    ලස්සනයි. අර්ථාන්විත අවසානයක්. ගොඩක් දේ කියවෙනවා. 🎉🎉

  • @Gna770
    @Gna770 16 วันที่ผ่านมา +3

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamabritni4915
    @shamabritni4915 4 หลายเดือนก่อน +30

    හරිම ලස්සනයි..දිනක්ෂි ඔයා හරිම දක්සයි...සුද්දාගෙ පට් එක කරන කවුද.මාරම talant

    • @wasanthichandrapala1179
      @wasanthichandrapala1179 4 หลายเดือนก่อน +3

      මේ ප්‍රසන්න දැකුම්පිටිය.සර්කස් කාරයෝ නාට්‍යයේ ඩිලා.

  • @FixiandFoxi
    @FixiandFoxi 3 หลายเดือนก่อน +8

    ගොඩක් අදහස් එන ගොඩක් රසවිඳින්න පුළුවන් නිර්මාණයක්‌! දහ පාරක් බලන්න පුළුවන්!

  • @sewwandi3188
    @sewwandi3188 4 หลายเดือนก่อน +71

    සුද්දව වහ දිලා මැරුවා. බොහො දුරට ඒ මී පාසානම් වෙන්න පුළුවන්. අම්මා විස්තරේ කියද්දි මාලනීට ඒක දරාගන්න බැරි වුණා. ඊට පස්සේ අම්මටත් වහ දුන්නා වෙන්න ඕන. කතාවේ අන්තිමට තේ කොප්පයක් දෙනවා පෙන්න්නන්නේ ඒ නිසා. ඊට පස්සේ මාලනි ඇත්තටම පොලිසියට යනවා වෙන්නත් පුළුවන් නැත්නම් එයත් මී පාසානම් කාලා යනවා වෙන්නත් පුළුවන්. නැත්නම් වෙන විදියකින් මැරෙන්න යනවා වෙන්නත් පුළුවන්.😊 මට තෙරුණ විදිය. දිනක්ෂිගේ makeup එහෙම සුපිරියට කරලා තියනවා. එයා ඉන්න මානසික රෝගි තත්වය එයාගෙ expression and makeup වලින් හොඳට පෙන්නලා තියනවා. ලස්සන නිර්මාණයක් ❤

    • @herathmudiyanselagecharith6861
      @herathmudiyanselagecharith6861 2 หลายเดือนก่อน

      දිනක්ෂී.....පටිට ඇක්ට් එක... මරු....🤍🤍🤍🤍🤍🤍

    • @IshaIsha-wx9dp
      @IshaIsha-wx9dp หลายเดือนก่อน +2

      එහෙම නැතතම් සුද්දා මරපු නිසි පොලිසියට බාර වෙන්න යන්න ඇති..ඇයි අනේ ප්‍රශ්නයක් ඉතුරු කලේ😢

    • @dilshani9300
      @dilshani9300 หลายเดือนก่อน +2

      සාර්ථක නිර්මාණයක් කියන්නෙ ඒක රසවිදින්නන්ට දෙයක් ඉතුරු කරන නිර්මාණයක්....ඇත්තටම මේක මරු ගොඩක් දෙනෙක්ගෙ අපි නොදන්න ජීවිත කතා මේක ඇතුලෙ තියෙනවා...මාලිනි සුද්දවත් මරල අම්මටත් වහ දීල පාපොච්ඡාරණය කරන්න පොලිසි ගියා වෙන්න පුලුවන්..කතාව පුරාවටම ඉගි පලකිරීම් ගොඩක් තිබ්බා...එක තැනකදි මාලිනීට වමනෙ යන්න එද්දි එයා දුවද්දි සල්ලි බෑග් එකට පයින් ගැස්සවෙනවා..ඒකෙන් ගොඩක් දේවල් කියවෙනවා.සුපිරිම film එකක්❤

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 4 หลายเดือนก่อน +25

    පට්ට ලස්සන කතාව කාල අන්තිම. අපරාදෙ ඒ වගේ පිරිමි නෑ දැන්. මෝඩ ගෑනි.

  • @user-dh4me5kb8l
    @user-dh4me5kb8l 4 หลายเดือนก่อน +45

    ලස්සනයි .එත් අවසානය මිට වඩා සතුටු දෙයක් උනානම් තවත් ලස්සනෛ.මොනාඋනත් තුන්දෙනාගෙම ragapemanam සුපිරි . ❤❤

  • @rohanamuhandiram2768
    @rohanamuhandiram2768 4 หลายเดือนก่อน +6

    Superb action of all. Especially Dinakshi

  • @BhagyaThennakoon-uu8ys
    @BhagyaThennakoon-uu8ys 4 หลายเดือนก่อน +6

    ලස්සන අවසානයක් දුන්නම් කතස්ව ගොඩක් ලස්සනයි

  • @sonaliperera-yg2lo
    @sonaliperera-yg2lo 4 หลายเดือนก่อน +7

    harima lassanai..... superb acting by dinakshi and \prasanna.... very natural

  • @madavidilrukshi1998
    @madavidilrukshi1998 3 หลายเดือนก่อน +19

    මාලිට ආදරේ ලැබිලාම නෑනේ.තාත්තයි අම්මයිත් ආදරෙන් ඉදලා නෑ .එයා අම්මා තාත්තාගෙත් ලස්සන පව්ල් ජීවිතයක් දැකලා නැ.පොඩි කාලෙත් දුක් විදලා එයා බැන්දත් එයාට ලස්සන පව්ල් ජීවිතයක් ආදරයක් ලැබිලා නැ.ඉතින් එයා සුද්දාගෙ ආදරේ විස්වාස කරන්නැ.සුද්දත් එයාට ලස්සන පව්ල් ජිවිතයක් දෙයි කියලා එයා විස්වාස කරන්නැ.එයාගෙ ඔලුවෙ වැඩ කරන්නෙ අසාර්ථක පව්ල් ජීවිතමනෙ ඉතින් එහෙම කෙනෙක් කොච්චර ආදරේ දෙන කෙනෙක් ලැබුනත් ඉදිරියට පරන විදියටම අවුල් වෙයි දුක් විදින්න වෙයි අසාර්තක වෙයි කියලා හිතෙද්දි හීන දකින්න බයයි පලක් නැතිවෙයි කියලා.මට හිතෙන්නෙ එහෙම මානසිකත්වෙකින් හිටිය නිසා මාලි එහෙම කරේ 😢පොඩි කාලේ ඉදන් එකම දේ දැකලා ලොකුවෙලා එයාටත් ඒ දේම වෙලා ඔලුව ඒවගෙන් පිරිලා එයා හිතයිද ඉතින් එයාට ලස්සන සාර්තක පව්ල් ජීවිතයක් ලැබෙයි කියලා එයා ඒක හිතන්නත් බයයි.සුද්දව මරපු නිසා අම්මාටත් වහ දීලා එයත් වහ බීලා වෙන්න ඇති යන්නෙ.එයා ඉදලා තියෙන්නෙ ලොකු මානසික අවුලක.

    • @chandanapathirage6404
      @chandanapathirage6404 5 วันที่ผ่านมา

      අම්මෝ එහෙම අවසානයක් ....ඔය කියන කම් හිතුවේ නෑ

  • @ashavlogs5681
    @ashavlogs5681 4 หลายเดือนก่อน +32

    supiri......charitha 3 i ..eth kathawa maruu❤❤❤
    4n eken baluwa unath e kathawa athule gilila hitiye..hamogema acting vishishtai

  • @kamalkamal7337
    @kamalkamal7337 4 หลายเดือนก่อน +15

    Marama watina kathawak.ahinsaka charitha kathawak.kollage kathawata godak dukai...suduwa niyama charithayak....patta kathawak.

  • @ajithjayaweera7081
    @ajithjayaweera7081 4 หลายเดือนก่อน +7

    End Eka tikak sad unath maarama thathwikayi act Eka 3denagema. Supirima wedak. ❤

  • @lahirulahiru9637
    @lahirulahiru9637 3 หลายเดือนก่อน +3

    ඒකනම් නියමයි.❤❤ දිනක්ෂි සුපිරි කොල්ලත් අම්මත් නියමයි.

  • @user-bc5pu2bg6e
    @user-bc5pu2bg6e 3 หลายเดือนก่อน +1

    මෙතෙක් බලපු ලස්සනම නිර්මාණයක්. ❤

  • @sagadama7376
    @sagadama7376 4 หลายเดือนก่อน +5

    ලස්සනයි

  • @chandanifernando7456
    @chandanifernando7456 4 หลายเดือนก่อน +2

    දිනක්ශි ,ඩිලා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🙏

  • @AchiniNidarsha
    @AchiniNidarsha หลายเดือนก่อน +1

    හරිම ලස්සන කතාවක්.❤

  • @dilanprageeth1952
    @dilanprageeth1952 4 หลายเดือนก่อน +26

    චරිත 3යි සුපිරි කථාව 😢😢

  • @sachinthaakash6686
    @sachinthaakash6686 4 หลายเดือนก่อน +16

    අවංකව ආදරෙ කරන පිරිමේ නැහුනෙම එක ගෑනියෙක් මත්තෙම ඒ ඒ ගෑනිම ජිවිතෙම විනාස කරන ඒ පිරිමියව නැතිකර ගත්තා ..❤️‍🩹💔

  • @priyangikanishani6678
    @priyangikanishani6678 4 หลายเดือนก่อน +4

    Niyama kathawak marama lasanai dukai

  • @AVsFan2022
    @AVsFan2022 4 หลายเดือนก่อน +14

    අම්මට සිරි ඩිලා......... 👍👍👍

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 4 หลายเดือนก่อน +17

    නියම කතාව 😊

  • @Madhu3732
    @Madhu3732 4 หลายเดือนก่อน +16

    ඇත්තටම කදුළු ආවා සමහර කොටස් වලට...... ඒත් පව් නේද සුද්දා 😢😢 හොඳ නිර්මාණයක් ❤❤❤

  • @checkmate3918
    @checkmate3918 14 วันที่ผ่านมา +6

    තේරුමක් නැති කතාවකට...ලස්සනට රඟපාල

  • @sangamiththamadumali6155
    @sangamiththamadumali6155 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤

  • @user-ez3vm1zl7d
    @user-ez3vm1zl7d 4 หลายเดือนก่อน +5

    great acting, dinakshi❤

  • @KaraokeWithRasika
    @KaraokeWithRasika 4 หลายเดือนก่อน +10

    Maru..lassana kathawa...dinakshita asama nethi kenek man ..eth niyama ta ege charithe nkara...daraei dinakshi....hoda adarshayak...hemomatama..api hemomama ikman wenne nethiwa aneka gena therum gatha uthui...lassana kathawak....❤❤❤

  • @ranimadage7202
    @ranimadage7202 4 หลายเดือนก่อน +3

    ලස්සනයි 🌹

  • @chathuribuddhima2788
    @chathuribuddhima2788 4 หลายเดือนก่อน +2

    niyamai. patta lassanai

  • @LasanthiR.lasanthi-eh1ec
    @LasanthiR.lasanthi-eh1ec 4 หลายเดือนก่อน +8

    ලස්සන කතාව❤❤❤...ඒත් අවසානය මීට වඩා වෙනස් වෙන්න තිබුනා 😢😢😢

  • @sandamalipadukka6572
    @sandamalipadukka6572 4 หลายเดือนก่อน +14

    😢😢😢 me katawa mawa godak adeuwwa. Etaram hadawatata danuna. Katawa lankawe tiyena supiri teledrama walatath wada hodatama karala tiyenwa.

  • @chandimahasanthi156
    @chandimahasanthi156 หลายเดือนก่อน +1

    Ek nm supiriyakkk congratulations the team👍❤

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 หลายเดือนก่อน +3

    සුපිරි බං.අහම්බෙන් හම්බවුනේ මේ චිත්‍රපටය .කොල්ලාට රගපාපු නලුවා කවුද .සුපිරි රංගනය .ඔක්කොම හොඳයි බං නමුත් background music නිසා දෙබස්වල sound ඇහුණා මදි .මේ අර යුද්ධය නිසා මං හිතන්නේ මේ කෙල්ලගේ මහත්තයා අතුරුදහන් වෙලා නිසා තියෙන මානසික පීඩනය නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ . එයාගෙන් හම්බවෙන්න හිටිය දරුවෙක් තමා මේ අම්මාගේ බඩේ ඉන්නේ.ඒත් අර වයසක අම්මා හිතුවේ සුද්දා නිසා කියලා .මම හරි ද දන්නේ නැ .මට තේරුන විදිහ.පලිය ගන්න ඕන නිසා දරුවාව මරන්න හිතුවා.

  • @prasannapremachandra2844
    @prasannapremachandra2844 22 วันที่ผ่านมา

    ලස්සනයි okkoma eth awasane therum ganima apahasui... ragapama maru

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 4 หลายเดือนก่อน +1

    Great story ❤ supiri !! Dinakshi best ! Awasanaya meeta wediya wenasak una nam hodaei !!

  • @ashiherath2542
    @ashiherath2542 4 หลายเดือนก่อน +3

    Eththatm marama lxsanai ehka mata nam enduna acting lxsanaiii dennagema harima thathvikaiiii❤🙌

  • @sajithmadhuranga1506
    @sajithmadhuranga1506 4 หลายเดือนก่อน +3

    Wowwwwwww🎉

  • @DilankaSadamali-wn2tj
    @DilankaSadamali-wn2tj หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක්

  • @RuwanChamara-vw4ys
    @RuwanChamara-vw4ys 4 หลายเดือนก่อน +3

    නියමයි❤❤❤❤

  • @nishanthasilva4372
    @nishanthasilva4372 3 หลายเดือนก่อน

    නියමයි......සුපිරියටම රගපානවා.....👍👍👍

  • @bandaraherath8553
    @bandaraherath8553 26 วันที่ผ่านมา

    Raw and natural language . Acting is so natural. Beautiful

  • @LalithaUdayakantha-fs8uv
    @LalithaUdayakantha-fs8uv 4 หลายเดือนก่อน +1

    Kathawa marama lassanai..eth awasanaya antimai..😢

  • @Kata-gesma
    @Kata-gesma 4 หลายเดือนก่อน +3

    ඒක මරු ෆිල්ම් එක පට්ට

  • @anushiherath1350
    @anushiherath1350 2 หลายเดือนก่อน +5

    Best acting Dina.. ❤

  • @dinumaduranga7027
    @dinumaduranga7027 4 หลายเดือนก่อน +2

    පට්ටම story එකක් එක නම්............

  • @pushpakumaraliyanage6930
    @pushpakumaraliyanage6930 4 หลายเดือนก่อน +1

    සුපිරියක්

  • @NethukiPerera-gi7vx
    @NethukiPerera-gi7vx 2 หลายเดือนก่อน

    Best acting ❤ Dinakshi priyasad

  • @rajkuga2769
    @rajkuga2769 หลายเดือนก่อน +2

    Supiri..dennage acting patta thaathwikai..lassanata act karanawa denna..👍👍

  • @surekaherathliyanage
    @surekaherathliyanage หลายเดือนก่อน +5

    මීට වඩා හොද අවසානයක් මොනාටද මානසික ආතතියෙන් ඉන්නව කියල හුගක් මිනිස්සු දන්නේ නෑ. ඒක සුව කරන්න පුලුවන් ලෙඩක්. අපේබ්ලංකාවෙ හුගක් මිනිස්සුන්ට මේ ලෙඩේ තියනවා. මේ කියන මටත්. හාමුදුරුවෝ කියන බණත් කෙනෙක්ව තවත් පීඩාවට පත් කරනවා. ඩීප්‍රෙෂන් වැඩි කරනවා හොදම සුදුසු දේ නම් හොද පවුල් ජීවිතයක් ගැන මනා අවබෝදයක් තියන පිරිසකගෙන් උපදෙස් ගැනීම සහ හොද මානසික සුවය දෙන නින්දක් වැඩපල වලට උනන්දුවක් නිතර තනි නොවී පිරිසක්සමග කාලය ගතකිරීමක්. බෙහෙත් වලට වඩා සුවයි .

  • @HiruniWathsala-wz7rr
    @HiruniWathsala-wz7rr 4 หลายเดือนก่อน +6

    Super ❤

  • @SurprisedLaptop-ko5mu
    @SurprisedLaptop-ko5mu 4 หลายเดือนก่อน +10

    මෙච්චර ලස්සන කතාවෙ අවසානය කාලා...

  • @ishararanasinghe5693
    @ishararanasinghe5693 4 หลายเดือนก่อน +6

    Dinakshi nangi maru....❤❤❤❤ niyamai . harima lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashanranga2806
    @ashanranga2806 หลายเดือนก่อน

    ලස්සන කතාවක් ❤❤❤

  • @sathsarajayawardana9519
    @sathsarajayawardana9519 3 หลายเดือนก่อน +3

    mn alaweni wathawatath dinakshi Inna film1k baluwe....attatama harima daksha ranganayak...harima lassana story 1k..camarakaranaya,adyakshanaya attatama supiri....

  • @user-uq4uy1is4s
    @user-uq4uy1is4s 10 วันที่ผ่านมา +1

    දරුවෙක් හදලා අවදානමක් ගන්න බැරි කෙනා කෝමද මිනියක් මරලා අවදානමක් ගන්නේ

  • @lalanikumaratilake6173
    @lalanikumaratilake6173 3 หลายเดือนก่อน +1

    Super acting dinakshi 👍

  • @ravindrakumari4859
    @ravindrakumari4859 3 หลายเดือนก่อน +1

    ඒ අම්මගෙ ආදරේ........, තමන්ගෙ දුවගෙ ජීවිතය ලස්සන කරන්න ඕනිම දෙයක් කරනවා...........

  • @NethuHasiya
    @NethuHasiya 3 หลายเดือนก่อน +1

    Lassana kathawak🥺❤️

  • @PinkyGurl-es3zg
    @PinkyGurl-es3zg 3 หลายเดือนก่อน +5

    suduwa kiyanne hari lassana charithayak...hithapu nathi awasanayak...eth ehema awankawa adare karana kenekta me wage awasanayak aththa jivithedinam ath wenna eepa kiyala thamai kiyanna thiyenne ...🙂

  • @sududoni5993
    @sududoni5993 17 วันที่ผ่านมา +1

    Lassana kathavak

  • @isuru1115
    @isuru1115 4 หลายเดือนก่อน +5

    ඒකනම් හිතටම වැදුනා🥺🥺🥺

  • @dilukarosha7297
    @dilukarosha7297 4 หลายเดือนก่อน +5

    අම්මෝ ඒක

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 หลายเดือนก่อน

    අවසානය හරිම 😭 දුකයි....😢😢😢👍👍👍👍

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 4 หลายเดือนก่อน +5

    Mona moda wadakda e kare❤

  • @sajithudara677
    @sajithudara677 3 หลายเดือนก่อน

    Ane pau lamaya ....❤❤❤a wagam සුද්දා ...❤❤❤

  • @asanthikakumaranayaka
    @asanthikakumaranayaka 16 วันที่ผ่านมา

    පිරිමි හිතක එච්චර ආදරයක් 🥺🥺

  • @kumudufernando7643
    @kumudufernando7643 4 หลายเดือนก่อน +13

    සමජෙට හොඳ පනිවිඩයක් දෙනවා දිනක්ශි. හරිම අපූරුයි.

  • @chamaraasanka3515
    @chamaraasanka3515 2 หลายเดือนก่อน +4

    පැති ගොඩක අර්ථවත් කතාවක්.. රංගනය.. කෙටියෙන්ම අමිල නිර්මාණයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️......

  • @dilshaniubeysiri9709
    @dilshaniubeysiri9709 2 หลายเดือนก่อน +1

    Brilliant movie ❤❤❤

  • @manojfernando4387
    @manojfernando4387 4 หลายเดือนก่อน +4

    Athi visistai 👍

  • @user-xn5vd8ey9i
    @user-xn5vd8ey9i 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි කතාව

  • @anuradinirmanika7355
    @anuradinirmanika7355 4 หลายเดือนก่อน +5

    One of the best creative movies and actors ❤❤❤ Superb Dinakshi Priyasad❤️❤️ good acting 👍 Good luck!

  • @user-ew4kd2jr9x
    @user-ew4kd2jr9x 4 หลายเดือนก่อน +6

    එච්චර ලස්සන කතාවක් අවසානයේ කැතට ලියලා😢

  • @harshiEdirisingha
    @harshiEdirisingha 4 หลายเดือนก่อน +7

    Dinakshi .....wowwww

  • @sajithariyawansha5761
    @sajithariyawansha5761 2 หลายเดือนก่อน +1

    Great

  • @nethunerhu3467
    @nethunerhu3467 12 วันที่ผ่านมา

    ඩිලා ඉන්නවා ලස්සනයි කතාව

  • @chamindaweerasekara7921
    @chamindaweerasekara7921 4 หลายเดือนก่อน +28

    අවසානයට ළමයත් හදන් දෙන්න ජීවත් වෙන්න තිරණය කරල එකටහිටියනමි එහෙම අවසානයක් තිබුණනම් ලස්සනය

    • @Kata-gesma
      @Kata-gesma 4 หลายเดือนก่อน +1

      හැම දෙයක් ම අපි ට ඕනි විදිහට වෙන්නේ නෑ නේද ජීවතේ දුකාන්තය කියන්නෙත් රහක්

    • @DIMOXIST
      @DIMOXIST 4 หลายเดือนก่อน +2

      ආයේ මුල ඉදන් බලපන් මචන් අවසාන කොටසෙන් පොලිස්සියට යන්න තීර්ණය කරන්නෙ සුද්දා මෙච්චරකල් කලාබීලා තියෙන්නෙ ගේ උගස්කරපු සල්ලි වලින් 😂

  • @ChithraChandi
    @ChithraChandi 4 หลายเดือนก่อน +5

    නියම කතාවක් සුපිරි ❤❤❤

  • @madusanjana7855
    @madusanjana7855 4 หลายเดือนก่อน +20

    ඒකි සුද්දාට කරපු ජරා වැඩේ පව් ඒ ආදරේ ❤

  • @user-jz4qb3zi5e
    @user-jz4qb3zi5e 4 หลายเดือนก่อน +1

    සුපර් ඇක්ටින්

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 3 วันที่ผ่านมา

    Excellent. No words

  • @sarangaharshani53
    @sarangaharshani53 4 หลายเดือนก่อน +3

    Lassanai

  • @user-lr6rs7dm3i
    @user-lr6rs7dm3i 4 หลายเดือนก่อน +4

    Lassani godak