වටපිටාවේ ඉන්න මිනිස්සු ඉස්සිලා බලනවා මම මැරිලද කියලා.කවුරුත් මගේ ලගට ආවේ නෑ Aravinda Lokuge [Hari TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 3K

  • @navavlogs46
    @navavlogs46 4 ปีที่แล้ว +998

    පොඩි කාලේ ඉදන් අහපු ඒ වොයිස් එක 😍
    ජීවිතේ අහන්න කැමතිම වොයිස් එකක් සහ කැමතිම චරිතයක් 😍
    ආදරෙයි අරා

    • @nihalmunaweera91
      @nihalmunaweera91 4 ปีที่แล้ว +5

      @Monika Sloven
      ...

    • @nihalmunaweera91
      @nihalmunaweera91 4 ปีที่แล้ว +1

      @Monika Sloven
      ...

    • @indulagajanayake8168
      @indulagajanayake8168 4 ปีที่แล้ว +1

      @Monika Slovenwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwewwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww wqw2waqqqwwqwwwwwqqqwqwwqqqqwwqwqwqwqwqqwwwwwww1qqwqqqwqwqwqwwwwwwwwwwwwwwwwwwwwqw2ew2weww

    • @user-eo9dx7vq3c
      @user-eo9dx7vq3c 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම බලන්න මේ Video එක ලංකාවෙ හැමොම.👉Link-th-cam.com/video/-ICwm1D9VrE/w-d-xo.html

    • @1.mallii
      @1.mallii 4 ปีที่แล้ว +1

      @@indulagajanayake8168 මොනීක ඔහ් මයි ඩාලින්ග් 😆

  • @dilanjayakody7869
    @dilanjayakody7869 4 ปีที่แล้ว +1271

    අඩෝ මේක මට ඇහෙන්නෙම radio එකේ අහනවා වගේ බන්... එහෙම ඇහෙන්නේ නැති කට්ටිය
    පොඩ්ඩක් ඇස් වහලා අහපල්ලා😍✔

  • @iamgayan
    @iamgayan 4 ปีที่แล้ว +188

    තුන් වෙනි වතාවටත් බලලා ඉවර කළා. බලන හැම වාරයක් ගානෙම අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා.
    Aravinda is not a NAME, it's a BRAND ❤️

    • @-Mamalokka
      @-Mamalokka 3 ปีที่แล้ว

      Killed it! 🔥🔥🔥

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +558

    එතෙක් මෙතෙක් ලoකා රේඩියෝ ඉතිහාසයේ දුටුව හොදම නිවේදකයෙක්..රුව නැතිව හඩට වශීවුනු නිවේදකයෙක්

    • @chamisrilanka2
      @chamisrilanka2 4 ปีที่แล้ว +6

      මමත් එහෙමයි

    • @dimmahvlogs1687
      @dimmahvlogs1687 4 ปีที่แล้ว +3

      එහෙම ම කියන්න බෑ නේ මම අරවින්ද දක්ෂ නෑ කියනවා නෙවෙයි ඒත් ප්‍රේම කීර්ති ද අල්විස් මහත්තයා ????

    • @C424c424
      @C424c424 4 ปีที่แล้ว +6

      @@dimmahvlogs1687 ඔව් ඒක ඇත්ත ඒත් මම කියල තියන්නෙ නිවේදකය කියල නෙමෙයි නිවේදකයෙක් කියල ..😄😄❤❤❤❤

    • @dimmahvlogs1687
      @dimmahvlogs1687 4 ปีที่แล้ว +2

      @janaka Dharmarathna ඔව් ඒක ඇත්ත හැබැයි ප්‍රේම කීර්ති මහත්තයාට සමාන කරන්න කෙනෙක් ආයේ බිහිවෙන එකක් නෑ

    • @C424c424
      @C424c424 4 ปีที่แล้ว +3

      @janaka Dharmarathna ,ඔව් ඒක සම්පූර්ණ ඇත්ත..👍👍

  • @danushkasampath5658
    @danushkasampath5658 4 ปีที่แล้ว +348

    අරානම් පට්ට...
    කියන්න දෙයක් නෑ
    ලහිරු ප්‍රශ්න අහන විදිය, පිළිතුරු දෙන්න දෙන කාලය, ඒවට සවන්දෙන විදිය පට්ට 😍👍

    • @kasunekneligoda2354
      @kasunekneligoda2354 4 ปีที่แล้ว +17

      ලහිරු වසර ගනනාවක් තිස්සෙ නිවේදකයෙක් විදියට අත්දැකීම බහුල කෙනෙක්. ඒ හික්මීම, සංයමය තමයි පෙන්නන්නෙ. අහන් ඉන්න ආස හිතෙනවා.

    • @nika3440
      @nika3440 4 ปีที่แล้ว +1

      සිරාවටම 👌

    • @amilawatford6280
      @amilawatford6280 4 ปีที่แล้ว +1

      දෙන්නම පට්ට

    • @Unique_Entertainment
      @Unique_Entertainment 4 ปีที่แล้ว

      පෙරේතයො බිත්තරේට ගන්නව බලන්න th-cam.com/video/GtUGrgk4UtA/w-d-xo.html

    • @jayathilakadiwarathna5864
      @jayathilakadiwarathna5864 4 ปีที่แล้ว

      Ekanam 100%k Ma Aththa Katawahak.

  • @chamindapushpakumara3943
    @chamindapushpakumara3943 4 ปีที่แล้ว +166

    අරවින්ද සියතින් අයින් වෙලා කොහෙද යන්නේ, මාත් අරවින්ද පස්සේ යයි. ඒ චරිතය වර්තමානයේ එතරම්ම මට නම් ප්‍රියජනකයි. ලහිරු ඔබටත් ගොඩක් ස්තුතියි.

    • @amiladanush8643
      @amiladanush8643 3 ปีที่แล้ว +3

      දෙන්නටම පට්ට ආදරෙයි

    • @primal9898
      @primal9898 3 ปีที่แล้ว +1

      Nice brother

    • @-Mamalokka
      @-Mamalokka 3 ปีที่แล้ว +2

      බලන්න අරහං දෙරණ හිරු වුනත් බලයි අරා ඉන්නවා නම්..... අඳුරු තැනක් එලිය වෙනවා වගේ ...

  • @npramodya5451
    @npramodya5451 4 ปีที่แล้ว +373

    ලංකාවෙ ඉන්න සුපිරිම ගුවන් විදුලි නිවේදකයා❤️ හොඳ හැදෑරීමකින් අනතුරුව ක්ෂේත්‍රයට ආපු කෙනෙක්...

    • @erangasamarakoon9626
      @erangasamarakoon9626 4 ปีที่แล้ว +3

      Honda niwedakayek lassana progarme eka God bless you

    • @jayathilakadiwarathna5864
      @jayathilakadiwarathna5864 4 ปีที่แล้ว +2

      Godak Piliwelakata Gaanakata E Wade Lassanata Karagena Yana Ekkenek Pawasuwath Aulak Naa🙏😊☺️😄😘😍😍😍

  • @udarialmeda1405
    @udarialmeda1405 4 ปีที่แล้ว +199

    රුව නැතිව හඩට වශී උන මනුස්සයෙක් ❤️ අරා😊

    • @malkafernando7609
      @malkafernando7609 4 ปีที่แล้ว +1

      Oba harima dakshai ,,ugath kadawasam kata hada lassanai sada jaya

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 4 ปีที่แล้ว +97

    මේ වගේ බුද්දිමත් මිනිස්සු රටට වාසනාවක්..ඒ වගේ මනුස්සයෙක්ගෙ මෙහෙම කතාවක් අහන්න ලැබුන එකත් අපි ලබපු වාසනාවක්..ජයෙන් ජය අරවින්ද අයියේ..අරවින්ද අයියව ගෙන්න්නපු ළහිරු අයියගෙ වෑයමටත් ආචාරය

  • @ayeshayomali1990
    @ayeshayomali1990 4 ปีที่แล้ว +332

    පැස්බරා වත් ගෙන්නමු ලහිරු අයියා....🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @NEWSලංකා-v3d
    @NEWSලංකා-v3d 4 ปีที่แล้ว +416

    රේඩියෝ කලාවේ මිනිස්සුන්ගෙ හදවතටම කතා කරන්න පුලුවං එල කොල්ලෙක්.. අරා උබ පට්ටයි❤😍.. එකග උන් කෝ බලන්න ලයික් කරමු

    • @sagarabandara7554
      @sagarabandara7554 4 ปีที่แล้ว +3

      @Nish Fernandez mona huththekd mee... gossip nwei gobbayoo nodann mgul nokiya idapn..sewalaya

    • @sagarabandara7554
      @sagarabandara7554 4 ปีที่แล้ว +2

      @Nish Fernandez angavikalyek mu nm... tho kohe inn ekekd bola... lamaviya sanwardanaya karan wren ghin... mi haraka

    • @NEWSලංකා-v3d
      @NEWSලංකා-v3d 4 ปีที่แล้ว +1

      @Nish Fernandez අපෝ අංගවිකලයෙක්..පලෑම් යන්ඩ..

    • @kanishkabuddhika3813
      @kanishkabuddhika3813 4 ปีที่แล้ว

      අරා ❤️

    • @142samantha
      @142samantha 4 ปีที่แล้ว +1

      @@sagarabandara7554 😂😂😂😂

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 ปีที่แล้ว +64

    අරා...😍💙💙💙 රූපය නෙවෙයි ඇස්දෙක පියාගෙන අහද්දි මැවෙන්නෙත් හඬම විතරයි.. තෙරුවන් සරණයි...

  • @manjithjanakantha
    @manjithjanakantha 4 ปีที่แล้ว +167

    මට දාන්න තරම් කමෙන්ට් එකක් නෑ
    මම හිතනවා ලෝකෙ මනුස්සයෝ ඉන්නේ සීමිත පිරිසක්
    අරවින්ද ඒ අතර මනුස්සයෙක්

  • @kalpapabasara8527
    @kalpapabasara8527 4 ปีที่แล้ว +336

    රේඩියෝ එක අහන්න පුරුදු කරපු අපිව ඇඩික්ට් කරපු චරිත වලින් එකක්.ඒ කටහඬේ තියෙන පෞරුෂය මාරයි.ඒ මාර මිනිහා කොයි වගේද කියලා හිතින් මවා ගත්ත කාල මටත් තිබිලා තියෙනවා.අරාට කෙනෙක්ව තමන් කතා කරන මිනිත්තු කීපයට මාර විදියට ඇදලා බැදලා තියාගන්න මාර ටැලන්ට් එකක් තියෙන්නේ.දිගටම මිනිසුන්ව සතුටින් තියන්න ඔය කටහඬට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔයා කරන්නේ සේවයක් අරවින්ද අයියා.මිනිසුන්ට දැන් ජිවීතේ හිනාවෙන පාර්ට් එක අමතක වෙලා.ඒ කෑල්ල මතක් කරලා දීලා හිනාව අරන් එන එකම ඇති මේ ආර්ටිෆිශල් ලෝකෙට.ඔයාට ජය ❤🙏

  • @dinukafernando1336
    @dinukafernando1336 4 ปีที่แล้ว +52

    ටිකක් වෙලා බලං ඉදලා... බලං ඉන්න එක නවත්තලා අහන් හිටිය ... ඒ වොයිස් එක අහන්නම ඕන...බලනවට වඩා ඒක ආතල් ❤❤❤

  • @thilinihewagamage6405
    @thilinihewagamage6405 4 ปีที่แล้ว +167

    ආසම චරිතයක් ලොකු stress එකක ඉන්න වෙලාවල්වල ඔයා කියන කතා අහලා හිත සැහැල්ලු කරගෙන තියෙනවා ඕනතරම්

  • @tharindahashan4244
    @tharindahashan4244 4 ปีที่แล้ว +66

    පිස්සුවෙන් දෙඩවිල්ලක් නෙමේ.. ඒක පිරිච්ව්හ මොලයක්.. මෝඩකමට කියවිල්ලක් නෙමේ.. නියම මාධ්‍යවේදියෙක්.. 😻😻😻

  • @rajithrathnayake9998
    @rajithrathnayake9998 2 ปีที่แล้ว +84

    ඇස් පියන් ඇහුවේ..!😊 නිකමට මූණ බලනවා..! Set වෙන්නෙහ් නෑ..! ආයේ ඇස් පියන් අහනවා..!! අන්න set වෙනවා..! 😊😊😊😊❤

    • @thulararanawaka3692
      @thulararanawaka3692 2 ปีที่แล้ว +2

      😄

    • @dulaksha0522
      @dulaksha0522 ปีที่แล้ว +1

      🙂💔

    • @warunirupasinghe8666
      @warunirupasinghe8666 ปีที่แล้ว +1

      This is really true!!😂😂

    • @ruwankumara6319
      @ruwankumara6319 ปีที่แล้ว +1

      hmm ahema tamai😊

    • @mithunmadu2750
      @mithunmadu2750 ปีที่แล้ว +1

      ඇස් වහගෙන මමත් බලන් හිටියේ ඕයී.. නැත්තන් ඒ කතාවේ ගතිය එන්නේ නෑ😊

  • @nuwanmail
    @nuwanmail 4 ปีที่แล้ว +66

    මුලින්ම ලහිරු ගොඩාක් ස්තූතී.... මේ වගේ දක්ශ කෙනෙක් interview කළාට. සමහර දෙවල් life එකේ වෙනස් කරගත්තා ඔය කටහඩ නිසා. හැමදාම උදේට හරි ආසාවෙන් ඉන්නේ ජීවීතේට දෙයක් එකතු කරගන්න. තාම vedio එක බැලුවේ නෑ.. බලන්න කලින් යුතුකමක් ඉශ්ට කරන්න හිතුනා. ස්තුති "අරා" හැමදේටම. ජයවේවා "අරා , ළහිරු" ..

  • @anushiherath1350
    @anushiherath1350 4 ปีที่แล้ว +152

    මුල්ම ක්‍රෂ් එක, හොඳම ක්‍රෂ් එක, හැමදාම ක්‍රෂ් එක..❤

  • @whchathurani8290
    @whchathurani8290 3 ปีที่แล้ว +78

    අරා කියන කතාව ඇත්ත .රේඩියෝ කරන මනුස්සයෙක් විඩියෝ වල ඉන්න හොද නැ..ඉස්සර මම ඉස්කෝලෙ යන කාලෙ ඉදල අරා අහන්නෙ ..මම තනියම හිතනවා මෙයා මොනවගෙ කෙනෙක් වෙන්න ඇත්ද කියල ..ඒ කුතුහලෙ මෑතකදී අරාව දකිනතුරැම තිබිබ..❤️

    • @dewmihiranyada423
      @dewmihiranyada423 3 ปีที่แล้ว +2

      අනිවාරෙන්♥️

    • @nuveeliana
      @nuveeliana 3 ปีที่แล้ว +2

      මටත්..

    • @ටිංටිං-ඞ8න
      @ටිංටිං-ඞ8න 3 ปีที่แล้ว +1

      අනිවාරෙන්. මටත් තිබුනා අරා පිස්සුවක් ඉස්සර. අදටත් තියනවා. ආසාවෙන්හිටියෙ මූන බලාගන්න. පොඩිකාලෙ මං හිතං හිටියෙ අරා රිතික් රෝශන් වගේ කියලා🤐

    • @kosalasachini2667
      @kosalasachini2667 หลายเดือนก่อน

      ඒ කතාව ඇත්ත එක එක රූප මැවෙනව ඒ තරන් හඩ හදවතට දැනෙව❤❤❤

  • @charithjayawardena6770
    @charithjayawardena6770 4 ปีที่แล้ว +192

    Personality එක 200%යි.ජීවිතේ ආසාවෙන්ම බලපු interview එක මේ❤

  • @NEWSලංකා-v3d
    @NEWSලංකා-v3d 4 ปีที่แล้ว +102

    උදේ 7:15 වෙනකල් බලාගෙන ඉන්නෙ අරාගෙයි ආශ්චර්‍යගෙයි මෝනිං ශෝ එක අහන්න.. පට්ට matching කපල් එක.. කෙල්ලත් පට්ටයි❤️😍

  • @ruvinisandarenu2749
    @ruvinisandarenu2749 4 ปีที่แล้ว +48

    අරවින්ද කියන්නේ Brand එකක් ❤️

  • @MJanaChathu
    @MJanaChathu 4 ปีที่แล้ว +251

    රූපය දැකලා නැතුව හදවතින්ම ආදරය කරපු චරිතයක් "අරා"..🥰🥰🥰

  • @shankarunarathna3206
    @shankarunarathna3206 4 ปีที่แล้ว +70

    සෑහෙන අතීතයක් තියෙන මනුස්සයෙක්.. මං ආසයි අතීතයක් තියෙන මනුස්සයන්ට.. ❤️

  • @dushan3770
    @dushan3770 4 ปีที่แล้ว +36

    මේක අහනකොටත් හිරූ එකේ අහපු අරාගේ කටහඩ තියන වැඩසටහන් මතක් උන අය ඉන්නවද තව ආසම වොයිස් එකක්.....😊

    • @erandadliyanage3878
      @erandadliyanage3878 11 หลายเดือนก่อน

      මතකද mr උඩුනුවර ගේ hot & cold flasc එක?

  • @polkaru
    @polkaru 4 ปีที่แล้ว +715

    ආසම චරිතයක්

    • @neoload_7795
      @neoload_7795 4 ปีที่แล้ว +5

      කරු මාමේ අලුත් එක කවදද එන්නේ

    • @amilabrolk
      @amilabrolk 4 ปีที่แล้ว +4

      මෙන්න කරු මාමා මේක අස්සෙ...

    • @sanjeewasanjewa7846
      @sanjeewasanjewa7846 4 ปีที่แล้ว +2

      Pol karu ayya 😅😅😅

    • @neoload_7795
      @neoload_7795 4 ปีที่แล้ว +2

      @Debian Doven අසහනේ නැ

    • @educationhouse5942
      @educationhouse5942 4 ปีที่แล้ว +2

      ආදරෙයි අරා

  • @nisapolgolla7755
    @nisapolgolla7755 4 ปีที่แล้ว +88

    මේයා කියන්නේ ඇත්ත තමා, මන් මේ වැඩසටහන බැලුවේ නෑ, phone එක පැතතකින් තියලා ඇහුවා විතරයි , මේක බලනවට වඩා අහන එක තමා හොඳ කියලා හිතෙනවා , ඒ කියන්නේ අරාගේ කට හඩ බලලා හුරු නෑ අහලා තමා හුරු වගේ එකක් හිතට දැනෙනවා ,

  • @anojasubodanirajapaksha2981
    @anojasubodanirajapaksha2981 2 ปีที่แล้ว +16

    අවුරැදු 12ඉඳන් අරාගෙ හඬට වශීවෙලා හිටපු මම ,අදටත් ඒ හඬ විඳින්නේ හරිම ආදරෙන්❤️අරා...ඔයානමි පිස්සුවක් මට....ආදරෙයි හැමදාම

  • @kavindudilranga5240
    @kavindudilranga5240 4 ปีที่แล้ว +260

    අරා ❤
    දිස්නා අක්කවත් ඉක්මණට ගේන්ඩ (පැස්බරා)

  • @nethminavodya9409
    @nethminavodya9409 4 ปีที่แล้ว +37

    ගිරාපෝතක‍යන් වැනි නිවේදකයන් අතරේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නිවේදකයෙක් ලෙස හැදින්විය හැකි පුද්ගලයෙක් ❤

  • @saumyasewwandi8110
    @saumyasewwandi8110 4 ปีที่แล้ว +26

    ගොඩාක් ආස චරිතයක්....කෙලින් කතා කරන පැහැදිලිව කතා කරන චරිතයක්.....මේ කටහඩ කොහේ ඇහුනත් හොදට ඇහුම්කම් දෙනවා අපි..❤️❤️❤️

  • @amilaudowita5143
    @amilaudowita5143 4 ปีที่แล้ว +71

    ඒ කටහඩ brand එකක්... 😍🔥

  • @IK-er6cn
    @IK-er6cn 4 ปีที่แล้ว +23

    කාලෙකින් ඉවර වෙනකන් අහපු ඉන්ටර්විව් එකක්.
    ප්‍රේමකීර්ති වගෙ මිනිස්සු ආයෙ දකින්න ලැබෙන එකක් නැහැ තිබුන දුක නැතිවෙලා ගියා.
    Thank you Lahiru 🙂
    All the best Aravinda 👍

  • @sakunisaumya363
    @sakunisaumya363 4 ปีที่แล้ว +11

    අරා ,පැස් ගැන කියපු වචන ටික මාර විදියට හිතට දැනුනා ❤️
    ඒ වගේ සහයිකාවක් නම් වාසනාවට හම්බෙන්නෙ

  • @ayeshayomali1990
    @ayeshayomali1990 4 ปีที่แล้ว +191

    අයියගෙ රූපෙ ඔනෙම නෑ අයිය.කටහඩ නිකන් ඇහුනත් අදුරනවා....මේක මං බැලුවෙ නෑ ඇහුව.....

    • @nadeeshapathiraja2780
      @nadeeshapathiraja2780 4 ปีที่แล้ว +1

      Es wahagena ahuwa..

    • @edwardtheophilus2746
      @edwardtheophilus2746 4 ปีที่แล้ว

      මේ මනිහා වක්ර ලෙස තමා ලොකු මිනිහෙක් කියලා පෙන්නන්න හදනවා. මම නම් මේ මිනිහා ගැන දන්නේ අදයි.

    • @chathurapiyawarna76
      @chathurapiyawarna76 4 ปีที่แล้ว +2

      math baluwe na ahuwa

    • @chaminidinithi2496
      @chaminidinithi2496 4 ปีที่แล้ว +1

      Me tooo

    • @akilawanniarachchi7647
      @akilawanniarachchi7647 4 ปีที่แล้ว +13

      @@edwardtheophilus2746 දන්නෙ අදනම් ඔයා එහෙම හිතන එකේ පුදුමයක් නෑ. 😂 ගෙදර රේඩියෝ එකක් තිබිලා නැද්ද කවදාවත් 😂

  • @DilshanB
    @DilshanB 4 ปีที่แล้ว +49

    වැඩේ සුපිරි. දිස්නා අක්කවත් ගෙන්න. අරා පැස් ආදරෙයි.❤️❤️❤️❤️❤️ great discussion . Lahiru aiya keep it up 👏👏👏👏👏

  • @chamikapremarathna2583
    @chamikapremarathna2583 3 ปีที่แล้ว +130

    සරලවම....."ළහිරු මුදලිගේ කවුදෝ එක්ක කරපු වැඩසටහනකට අරවින්ද ලොකුගේ හඩකවනවා ❤❤❤❤🆔"

    • @lalithweerakoon1148
      @lalithweerakoon1148 3 ปีที่แล้ว +1

      ඔවි සිරාම😘😘

    • @samanthiliyanage8267
      @samanthiliyanage8267 3 ปีที่แล้ว +2

      Eka niyama interview ekk Ara katha karapu hama wachanekama ribbe minissunta paniwidayak.. manussakama pirunu manussayek.. asawen ahuwa interview eka pawa..

    • @Life-ty7nx
      @Life-ty7nx 3 ปีที่แล้ว +2

      ඇත්තටම

    • @nisansalaweerasinghe2537
      @nisansalaweerasinghe2537 3 ปีที่แล้ว +2

      👏

    • @ayeshadesilva1238
      @ayeshadesilva1238 2 ปีที่แล้ว +1

      අම්මෝ ඔව්

  • @chamara7683
    @chamara7683 4 ปีที่แล้ว +42

    අරවින්ද අයියගෙ සමහර දේවල් ගැන පැහැදිලි කරන ආකාරය මම ගොඩාක් කැමති... ❤️

  • @sajithranasinghe7602
    @sajithranasinghe7602 4 ปีที่แล้ว +812

    වීඩියෝ එක බලනවට වඩා අහන් ඉන්න කැමති සෙට් එක කෝ😍

    • @rameshjayasinghe3914
      @rameshjayasinghe3914 4 ปีที่แล้ว +4

      atta kathawa ban balanawata wada ahan innai asa

    • @nilankawijesinghe9541
      @nilankawijesinghe9541 4 ปีที่แล้ว +3

      @@rameshjayasinghe3914 ජොයින්ට් එකක් ගහල නේ ඇහැව්වෙ...😂

    • @jayathilakadiwarathna5864
      @jayathilakadiwarathna5864 4 ปีที่แล้ว

      Video Ekanam Maru Ayath
      Balanta Hithenawaa🙏🙏🙏

    • @hansikapalliyaguru9150
      @hansikapalliyaguru9150 4 ปีที่แล้ว +2

      Aththatama baluwe ne. Ahuwa witharai. Nethnam Araa nemei wage

    • @tharinduthaaru2502
      @tharinduthaaru2502 3 ปีที่แล้ว

      adoo ban math balanawata wada kare 4n eka anith peththa harawala ahagena hitapu eka kare,, math. asa ara aiyage katahade mewena chithreta🥰👌👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @Rich-vg2ur
    @Rich-vg2ur 2 ปีที่แล้ว +10

    කියන්න වචන නෑ මේ programme එකේ වටිනාකම. ලහිරු එතෙක් මෙතෙක් කරපු හොදම වැදගත්ම interview එක මේක වෙන්නැති. Thank you අරවින්ද අයියා!! Thank you ලහිරු 🙏❤️

  • @isharaudayanga6882
    @isharaudayanga6882 4 ปีที่แล้ว +42

    අම්මෝ මං ආසම චරිතයක්..... පට්ට ආදරෙයි අරවින්ද අයියේ

  • @YnsvsnR
    @YnsvsnR 4 ปีที่แล้ว +28

    ආසම කරන විශිෂ්ඨයම නිවේදකයෙක්.. තමයි අරවින්ද .... ඒ හඬ ට ඔහුගේ දැනුමට ඒවා ඉදිරිපත් කරන විදියට මාරම කැමතියි ... ❤️❤️ හදවතේ නිවේදකයා.....
    ලහිරු පොඩ්ඩක් ඔහු දිහා බලලා හොද දේ අරගෙන.. නිර්මාණශීලී ප්‍රශ්න ඉදිරිපත් කරන්න .. මගේ අදහස අරාවින්දගේන් මීට වඩා සාදනීය වැදගත් කරැනු එලියට ගන්න තිබුනා කියලයි..
    ජය හරිTv

  • @aswsi9685
    @aswsi9685 3 ปีที่แล้ว +15

    අරවින්ද අයියාගේ ඉන්ටර්වීව් එකකට එනකන් බලාගෙන හිටියේ...ඔයාගේ හඩට, ඔයා දෙන ඔවදන් වලට ගොඩාක් ආදරෙයි...

  • @Chathulive
    @Chathulive 4 ปีที่แล้ว +85

    පොඩි කාලෙ ඉඳන් අපි කවුරුත් අහන්න ආස කටහඬක් දකින්න ආසාවෙන් හිටපු චරිතයක්.♥️

  • @cami3402
    @cami3402 4 ปีที่แล้ว +43

    මොන morning shows ඇහුවත් මං මේ වොයිස් එක ම හොයනවා, මේ වොයිස් එක ඇඩික්ට් එකක්,ඒකයි මන් හිරු අහන එක නැවත්තුවෙ, bcz we dont like imposters. Aravinda is one true authentic man ❤🔥

  • @iduwaramaduwantha5520
    @iduwaramaduwantha5520 3 ปีที่แล้ว +23

    පලවෙනි පාරට ඉන්ටර්විව් එකක් ඉවර වෙනකම් බැලුවේ.much love 🖤🖤🖤

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 ปีที่แล้ว +120

    තමන් සමග වැඩසටහන කරන නිවේදිකාව ගැන ඇගයීම තුළ අරවින්ද අයියාගේ නිහතමානී මනුස්සකම මනාව පැහැදිලි වේ.

    • @sampathharsha6554
      @sampathharsha6554 4 ปีที่แล้ว +1

      එ හඩනම් මාරඉ වශි වෙනවා

    • @jayathilakadiwarathna5864
      @jayathilakadiwarathna5864 4 ปีที่แล้ว +1

      E Kata Hada Maara Paurshawath Gaburu Hadak
      Kiyalaa Mata Hithenawaa🙏😊😄😘😍

  • @jams82vipu88
    @jams82vipu88 4 ปีที่แล้ว +20

    අපේ රේඩියෝ කලාවේ සුපිරි වීරයා...අරවින්ද අයියේ
    අදෙරෙයි අපි හැමදාමත් 😇❤️🙏
    ඔබේගේ මේ පුංචි කථා බහෙන්
    ඉතාමත් වැදගත් කරුණු කීපයක් ඔබ ඉතාමත් දක්ෂ ලෙස අපේ මනසට ලබා දුන්නා. එයට බොහොම ස්තුතියි.
    ඒ වගේම බොහෝ දෙනෙක් නොදැකපු අරවින්ද , සාකච්චාවකට ගෙනාපු ලහිරු අයියටත් ගොඩක් ස්තුතියි. 🙏
    මේ වගේ ඉතාමත් වැදගත්
    සාකච්චා ඉදිරියට බලාපොරොත්තු වෙනවා ලහිරු අයියේ.
    ඔබ‍ට ජයවේවා !👍

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 4 ปีที่แล้ว +31

    මං වීඩියෝ එක අම්මට පෙන්නුවා.. එකපාර අරවින්ද මහත්තයව අඳුරගන්න බැරි උනා අම්මට.. මං කිවුවා අම්මේ ඇස් පියන් අහන්නකෝ කියලා. තප්පරෙන් අඳුරගත්තා ❤️

  • @SUDESH0831
    @SUDESH0831 4 ปีที่แล้ว +41

    *අරවින්ද අයියා ගැන කතා කරන්න දෙයක් නැහැ අංක එකේ පොරක් අපි එදා ඉදන් අදත් අපි කවුරුත් මැරෙන කම් ආදරය කරන කෙනෙක් තමා හිරු fm ඒක අද මේ තත්ත්වය තියෙන්නේ අරවින්ද අයියා& පැස්බරා නිසා තමා ඒක කවුරුත් දන්නවා බුදු සරණයි දෙව් පිහිටයි ජේසු පිහිටයි අයියේ ❤️*

  • @surangadananjaya8310
    @surangadananjaya8310 4 ปีที่แล้ว +31

    "ව්ශ්වය සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්"
    "ඒ ලොව සැදුමට ඇප කැප වී නිති මුලු ශක්තිය යොදවම්"
    ජය වෙවා අරවින්ද සහො...

  • @nilanthidesilva8998
    @nilanthidesilva8998 3 ปีที่แล้ว +14

    ආදරනීයම අරවින්ද ....අරවින්දයක්ම තමයි...සීනි කොහේ තිබ්බත් කූඹී වහනවා....ආදරෙයි අරවින්ද අය්යේ..❤️❤️❤️❤️❤️

  • @MalkaShani
    @MalkaShani 4 ปีที่แล้ว +38

    මේක මං බැලුවේ නෑ ඇහුවා වගේ හැඟීමක් තියෙන්නේ 🎀👌🏽

  • @Good-bye4u
    @Good-bye4u 4 ปีที่แล้ว +15

    නිහතමානී පුද්ගලයෙක්... දීර්ඝායුෂ ලැබේවා....

  • @shamilaweerasinghe335
    @shamilaweerasinghe335 3 ปีที่แล้ว +6

    අරවින්ද අය්යාගෙ කටහඬ.❤❤ ඒක බ්‍රෑන්ඩ් එකක්... අපිට ඔයාව බලන්න ඕන නෑ... අහන්නයි ඕන... ඒ තරම් හදවතට වැදුනු හඬක් ... ❤❤

  • @wasanawasana8492
    @wasanawasana8492 4 ปีที่แล้ว +44

    අරා 👏❤
    රේඩියෝ එකේ අහනවා වගේමයි.ආසම නිවෙිදකයෙක්.ආසාවෙන් ඇහුව interview එකක්.
    ගොඩක් ස්තුතියි ලහිරු මල්ලි.
    ලහිරු මල්ලි ගේ ඉවසිම👏 ප්‍රශ්නයක් අහලා අනිත් පැත්තෙන් උත්තර දෙනකම් නිහඩව බලන් ඉන්නවා

  • @ranjanekanayaka2801
    @ranjanekanayaka2801 4 ปีที่แล้ว +22

    මගේ කාලේ හොදම නිවේදකයා... කීන්ෂ්ලි.. දැන් ඔයා.... අරවින්ද..... ඡය වේවා....

  • @tharinduchathuranga5673
    @tharinduchathuranga5673 ปีที่แล้ว +4

    ජීවිතයේ කවමදාක හරි දැකගන්නට ආසාවෙන් හිටිය මනුස්සයෙක්... වටිනවා වැඩසටහන.. අරා❤

  • @thichistyle
    @thichistyle 4 ปีที่แล้ว +20

    ඇත්තටම ඔබතුමාගේ තීරණය හරි කියලා හිතෙනවා. මේ වැඩසටහනත් බලන්න හිතෙන්නේ නෑ අහන්න ඕන. ඒ තරමට ඔබතුමාගේ කටහඬට විතරයි අපි පුරුදු වෙලා ඉන්නේ

  • @dushanthapadmakumara2171
    @dushanthapadmakumara2171 4 ปีที่แล้ว +20

    ආදරෙයි අරවින්ද අයියේ... ❤️❤️
    හැමදාමත් වගෙ ඔය හඬ අහන්න ආසාවෙන් බලන් ඉන්නවා. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා.
    ජයවේවා... 😍👍

  • @dinesh-qy3tc
    @dinesh-qy3tc 4 ปีที่แล้ว +31

    ලහිරු අයියේ....මෙි වගේම දිස්නා මුණසිංහ වත් ගෙන්නුවනමි පටිට හොදේ.....😍😍😍😍

    • @ShakyaKr
      @ShakyaKr ปีที่แล้ว

      Ammo ekanam aththa pissuwa thama aaa😂

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 4 ปีที่แล้ว +26

    පළමුවෙන්ම ලහිරුට ස්තූතියි ,කියන වචනෙ ගැලපෙන්නෙත් නෑ.බොහොමත්ම ආදරෙයි.මොකද අද ඉන්න නිවේදකවරු අතරෙ හරිම සන්යමයකින් තමන්ගෙ ප්‍රශ්නෙ ඉදිරිපත් කරල,අනිත් පාර්ශවයට ඕනතරම් වෙලා අරන් තමන්ට කැමති පිලිවෙලකට පිළිතුරු සපයන්න අවස්තාවක් දෙනව.මැද්දෙන් පැනල තමන්ට කැමති පිළිතුර උදුර ගන්නෙ නෑ.අරවින්දවනම් සිරස fm ගුවන්විදුලි නිවේදක කින්ස්ලි රත්නායකට පමණයි දෙවෙනි වෙන්නෙ.කින්ස්ලිටත් තිබ්බ හරි ගැඹුරු හඩක්.මේ ගුවන් විදුලි නිවේදකවරු දෙදෙනාටම පුලුවන් එළඹෙන හැම තත්පරේම කුතුහලයෙන් පුරවන්න.එතන තමා මෙයාලගෙ පැවැත්ම.

  • @sanojsooriarachchi9870
    @sanojsooriarachchi9870 4 ปีที่แล้ว +6

    මගෙත් ප්‍රියතම නිවේදනයකයා.තව දෙයක් කොහෙන්ද ටිංටිං පොත් සෙට් එකම හොයාගත්තෙ.මං තර්ස්ටන් විද්‍යාලයට ගිය අළුත පාසල් පුස්තකාලයෙන් මුලින්ම කියවන්න ගත්තා.ඇත්තටම පොත පිටිපස්සෙ තියන පොත් සෙට් එකෙන් කීපයක් හොයා ගත්තා පිස්සු ආසාවට.තාමත් හොයනවා ඉතුරු ටික.අපිත් දැන් ජොබ් වල හිරවෙලා හිටියට මේක බලද්දි මගේ ආසාව ආයි මතක් උනා.ඇත්තටම කාර්ය බහුල උනත් තාම ජිවත් වෙනව කියල දැනෙන්නෙ ඔයා වගේ සාමාන්‍ය ජීවිත අත්දැකීම් එක්ක වැඩසටහනක් අහද්දි.බොහොම ස්තූතිය

  • @nomorelove1725
    @nomorelove1725 ปีที่แล้ว +1

    මම නම් මගේ ජොබ් එක කරන්නෙ හෑන්ඩ් ෆ්‍රී දාගෙන ඔයාවයි අයිශ්චර්‍යා අක්කවයි අහගෙන දැන් අවුරුදු 6 ඉදලා...මේක ඇබ්බැහි වීමක් තනිකර...සමහර වෙලාවට සියත ඔන්ලයින් නෑ ඒ දවස් වලට ඉතින් පට්ට අවුල්...ඔයාලා අහගෙන ඉන්නකොටම වරුවක් ගිහින් ඉවරයි...ගොඩක් පින් අයියේ...ජීවිතයේ ගොඩක් දේවල් ඉගෙනගන්නව සත්තයි...❤🙏🇱🇰

  • @dilmiabeysekara6141
    @dilmiabeysekara6141 4 ปีที่แล้ว +11

    මේක නම් ගොඩක් වටින interview එකක්... මම නම් හරිම ආසාවෙන් අරවින්ද සර් ගේ රේඩියෝ වැඩසටහන් අහන්නේ... ❤❤❤❤❤❤❤❤❤

  • @prageethhettiarachchi827
    @prageethhettiarachchi827 4 ปีที่แล้ว +395

    ස්ක්‍රීන් එක බැලුවට හරි යන්නෑ ෆෝන් එක පැත්‍තකින් තියල අහගෙන හිටියෙ 😁

  • @Maria-ch5lx
    @Maria-ch5lx 4 ปีที่แล้ว +16

    සම්පූර්ණ වීඩියෝ එක බැලුවා (50min) කැපුන ඩේටා වලට ඉමහත් වටිනාකමක් ලැබුන අදහස් සහිත වීඩියෝ එකක්.. ජය වේවා !

  • @dulankarasanjana5841
    @dulankarasanjana5841 4 ปีที่แล้ว +215

    ආශ්වර්යාවත් ගේන්න 💪

  • @azzammusic7100
    @azzammusic7100 4 ปีที่แล้ว +150

    ළහිරුවා මරුවට කරනවා programme එක.. ප්‍රශ්නෙ අහලා උත්තරේ දෙනකල් අහන් ඉන්නවා මැදින් දෙන්නෙ නැතුව ❤️

    • @niroshaninishshanka9134
      @niroshaninishshanka9134 3 ปีที่แล้ว +2

      ඇත්ත කතාව

    • @sachindunaveen9105
      @sachindunaveen9105 3 ปีที่แล้ว

      ඒකනම් සිරාම කතාව.ඒක මාරම පුරුද්දක්.ඒකට අනිත් උන්,බහුතරයක් මැදින් පැනලා දෙනවා.මලපනිනවා අපිට.ඒවත් බලලා වෙන්න ඇති අරා එන්න ඇත්තේ.නැත්නම් මේකට විතරක් එයිද නෑවිත්ම ඉඳලා...❤️👍🙏

  • @susanthaweerasinghe7561
    @susanthaweerasinghe7561 4 ปีที่แล้ว +2

    බොරු ආටෝප නැති ,සන්දර්ශන නැති ,පොළොවේ පය ගහලා ඉන්න සුන්දර මනුස්සයෙක්... thank you lahiru ayye,.....💟💟💟💟💟💟

  • @hotcricket5158
    @hotcricket5158 4 ปีที่แล้ว +16

    1999 එක්තරා දවසක හරියට ම මං ඕ ලෙවල් කරන අවුරුද්දෙ තමයි හිරු පටන් ගත්තෙ.එදා ඇහිච්ච මේ වොයිස් එක අද මං වැඩට යද්දිත් අහනව.අදටත් අපි අරා එක්ක.ස්තූතියි ලහිරු..

  • @AK-ry5hm
    @AK-ry5hm 4 ปีที่แล้ว +9

    කියන හැම දේකින්ම මොකක් හරි පණිවිඩයක් දෙනව...ලංකාවෙ ඉන්න සුපිරිම නිවේදකයෙක්...❤️❤️

  • @indunilthilina5829
    @indunilthilina5829 4 ปีที่แล้ว +10

    ජීවිතෙ හදාගන්න ගොඩක් වටින කතා කියන මම ආදරේම නිවේදකයෙක් 💞

  • @දිනේෂ්කොඩිතුවක්කු
    @දිනේෂ්කොඩිතුවක්කු 4 ปีที่แล้ว +23

    හදවතේ කටහඬ .....ඇස් පියාගෙන අහන්න ඕන එතකොට 📻 රේඩියෝ එකම තමයි ❤❤❤

  • @hvithanagen1903
    @hvithanagen1903 4 ปีที่แล้ว +42

    අරවින්ද ඔබ රසයෙන් පිරුණු මිනිසා ඔබට අපි ගොඩාක් ආදරෙයි . තෙරුවන් සරණයි ! ලහිරු ඔබට ස්තුතියි !

  • @amilagayanedirisinghe5017
    @amilagayanedirisinghe5017 ปีที่แล้ว +1

    කොච්චර වටිනා සම්පතක්ද අරවින්ද ඔබ.. පොඩි කාලේ ඉදන් මේ වචන වලට කොච්චර බැදිලද.. ජීවිතේ හදාගන්න මේ වචන කොච්චර ඉවහල් උනාද.. හැමදාටම අංක එකේ නිවේදකයා ඔබ.. ඒ බුද්ධිය කාටවත් දෙවෙනී නෑ...ජය.👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @maduhanz5493
    @maduhanz5493 4 ปีที่แล้ว +25

    හරි tv එකට comment කරන පලවෙනි පාර..අරවින්ද අයියා මන් අසම චරිතයක් ..කතා කරනකොට අහන් ඉන්න අසායි..ලහිරු අයියේ ඔයත් සුපිරි..ආදරෙයි දෙන්නාටම ❤️

  • @asankahadirampela8104
    @asankahadirampela8104 4 ปีที่แล้ว +45

    ඒ මට්ටමේ නිවේදකයෙකු හැටියට දෙන අවසානය හරි ඉහළයි! එහෙම නොදුන්නා නම් තමයි පුදුමේ.

  • @sanjayajayasinghe2720
    @sanjayajayasinghe2720 3 ปีที่แล้ว +10

    සරල පුද්ගලයෙක්...අාසම හඬක්..මගේ අාසම නිවේදකයා...💜

  • @chathufernando4885
    @chathufernando4885 4 ปีที่แล้ว +8

    පලවෙනි වතාවට හරි tv එකට comment කරන්නේ ...💪
    අපිට redio එකට ඇහුම් කන් දෙන්න කාලය නැති වුනාට, youtube එකේ අනිවාර්යයෙන්ම අහනවා සියත program එක.
    මිනිසුන්ගේ හදවදට කතා කරන්න පුලුවන් දක්ශ චරිතයක්, මිනිසුන්ගේ මුනට හිනාවක් ගේන සුන්දර මනුස්සයෙක්,💐💐
    අයිශ්ෂර්ර්‍යා අක්කට වැරදුන තැන් අල්ලගෙන අව්සන එකට නම් ඇත්තටම හිනා යනවා. 🤣❤
    බොහොම ස්තුතියි ලහිරු අයියේ මේ program එකට.🙏

  • @Travelwithsethula
    @Travelwithsethula 4 ปีที่แล้ว +6

    අරා ව දකින්න තිබුනේ මාර ආසාවක්. අවුරැදු 20 ක විතර ඔය කටහඩට මාර ආසාවක් තිබුනේ.ස්තූතියි ලහිරු.මම බලපු හොදම interview එක.වල්පල් වෙනුවට ජීවිතේට හොද පාඩම් ටිකක්.

  • @jbtvjbvoice4673
    @jbtvjbvoice4673 3 ปีที่แล้ว +27

    කට හඞ, චවන උචිචාරනය, ඉදිරිපත් කීරිමෙි ස්භාවය මරු෴

  • @chamarakumara.9732
    @chamarakumara.9732 4 ปีที่แล้ว +5

    රූපයට වඩා කටහඩ ඇහුනම දන්නවා ඒ කවුද කියලා.අරාගේ චරිතය කොපි කල හැක ඒත් සමකල නොහැක.ඔහු මේ වැඩසටහනට පිලිතුරු දෙන ආකාරය නම් කියන්න දෙයක් නැහැ.හරිම බුද්දිමත් විදියට උත්තර දෙනවා..❤️❤️❤️ ඒ වගේම ලහිරු...හැමදාම නිතරම මේ වගේ වැදගත් බුද්ධිමත් අය මෙම වැඩ සටහනට ගෙන්වන්න..වෙලාවක ආෂ්චර්යාත් ගෙන්වන්න..

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 4 ปีที่แล้ว +70

    අම්මෝ මගේ ක්‍රෂ් එක තමා ...ආදරෙයි අරා හැමදාම.. අවුරුදු 20ක් හිතින් ආදරෙ කරපු මගේ ක්‍රෂ් එක. ඉස්සරම රුපේ දැකලා නැතිව හිතින් මවාගෙන හිටියේ ...සුදේවයි අරායි

    • @sheronnipun8838
      @sheronnipun8838 4 ปีที่แล้ว

      @@ruwanherath2399 uba paw thamai.. 🤣 palayan podi ekoo wena wadak balan.. ghn mal sinduwak ahan idahan.. mewwa asse ringanna enne 🤣

    • @sanka2858
      @sanka2858 4 ปีที่แล้ว

      sithara khmda

    • @maduwewickramasinghe1694
      @maduwewickramasinghe1694 4 ปีที่แล้ว

      Hmm

  • @nikadoni2851
    @nikadoni2851 ปีที่แล้ว +3

    පොඩි කාල ඉදන් අහගෙන හිටපු මෙි කටහඩෙ රැපය දකින්න ගොඩක් ආසාවෙන් හිටියා.ලහිරැ අයියා ඔයාට ගොඩක් ස්තුතියි අරවින්ද අයියාව දකින්න අවස්ථාවක් හැදුවට.😊😊😊😊

  • @asankag89
    @asankag89 4 ปีที่แล้ว +21

    වචනයක් නෑර අහපු ඉන්ටර්විව් එකක් ගොඩක් කාලෙකින්.. හරිම ආදරනීයම චරිතයක් හැමදාමත්.. ඔයාට සුබ අනාගතයක් අරවින්ද අයියා. ❤️

  • @nawalage2001
    @nawalage2001 4 ปีที่แล้ว +78

    17:12 කින්ස්ලීට ලයික් එකක් දෙමුද? ඉස්කෝලෙත් සුර්ය සිරස අහපු 🎧 අය කෝ?

  • @letsseenow6379
    @letsseenow6379 4 ปีที่แล้ว +38

    ඇත්ත රූපයට වඩා හඩ කොච්චර ප්‍රබල ද?

  • @dilinijayamali7523
    @dilinijayamali7523 4 ปีที่แล้ว +5

    ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුළුවන් කටහඩක් තියෙන කොච්චර ඇහුවත් එපා නොවෙන එකම නිවේදකයා... රෙස්පෙක්ට් අරා... ආදරෙයි හැමදාමත්..

  • @shalikaperera6917
    @shalikaperera6917 4 ปีที่แล้ว +29

    මගේ අවුරුදු 10 යේ දුවගෙත් ආසම චරිතය ආරා❤️ අපේ පවුලේ නිවේදකයා ආරා❤️

  • @maratuduwagejayami9782
    @maratuduwagejayami9782 6 หลายเดือนก่อน +1

    මම 2007 දි තමයි අරාගෙ කටහඩ අහන්නෙ. මම දැනුත් youtube එකෙන් අරාගෙ වැඩසටහන් අහනවා

  • @MrNuwan2007
    @MrNuwan2007 4 ปีที่แล้ว +21

    නියම මනුස්සය ගෙන්නුවෙ.....නියමයි....පට්ට Voice......💯💯💯🇱🇰🇱🇰✅✅✅💥💥🔥⚡⚡⚡⚡⚡⚡💯💯💯⭐⭐👍👍👍👍

  • @kamaldissanayake239
    @kamaldissanayake239 4 ปีที่แล้ว +6

    ගහන්න ඕන තැනට රිදෙන්න ගහන, හිතට වදීන්න දෙයක් මිනිසුන්ට කියන්න පුළුවන් සංවේදී නිවේදකයෙක්. දිර්ගායුෂ ලැබේවා..

  • @haxydraws
    @haxydraws 4 ปีที่แล้ว +7

    "ඒ කුතුහලය මරන්න නරකයි" හරියටම හරි අරා. මීට අවුරුදු 15කටත් එහා අපි පොඩි කාලේ අපේ ඔලුවෙ තිබුන ඒ හඩේ අයිතිකරු කොයි වගේ ද කියල හිතින් මවා ගත්ත 50% වගේ චායාව , ඇත්ත කෙනා දැක දැකත් වෙනස් කරන්න හිතෙන්නේ නෑ. විවිධ අවස්ථා වල ඉදල හිටලා හරි (youtube thumbnail වලින් වගේ ) රූපෙ දැක්කත් ඒක ඔලුවට ගනනෙ නෑ, ගන්න කැමති නෑ. මේ video එකත් මුල් විනාඩි 5 බලල ඉතූරු ටික phone eka පැත්තක තියලා අහපු එකයි කරෙ. දැන් ඉතින් හෙට පාරෙදි දැක්කත් ඔයාව අදුනනේ නැත. ( හැබැයි පොඩි කැස්සක් දැම්මොත් හරිල බලයි.. අමමට සිරි අරා නේද ඒ කියල).. another legend in our time

  • @mariyanperera3452
    @mariyanperera3452 4 ปีที่แล้ว +71

    What a intelligent radio personality

  • @sandaniwithanage1998
    @sandaniwithanage1998 4 ปีที่แล้ว +9

    ෆෝන් එක පැත්තකින් තියලා බලන්නැතුව අහපු පලවෙනි interview එක❤️👌

  • @isharaperera8001
    @isharaperera8001 3 ปีที่แล้ว +1

    ලහිරු ඔයාගේ වැඩසටහන් වලින් ආසම වැඩසටහන මේ 👍.අපි ආසම කටහඩක් මේ,වශි උන කටහඩක් මේ ❤️🌹😍👍 අද කතා කරන්නේ.සතුටුයි සතුටුයි සතුටුයි 👍❤️ ස්තුතියි ඔබට 🙏

  • @ruchiradilshan126
    @ruchiradilshan126 4 ปีที่แล้ว +37

    රේඩියෝ අහන්න පුරුදු උනේ මේ චරිතේ නිසා...අදටත් පුරුද්දක් විදියට අරවින්ද අයියගේ ශෝ එක අහනවම තමා.....♥️