ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මොන දේ කළත් ඒ සියල්ල ක්ෂණිකව වෙනස්වෙ භව ගමන නිමා කිරීමට නිර්මල ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය වීර්ය ලැබේ වා කොත්මලේ කුමාර කාශ්‍යප හිමි මාන්කඩවල සුදස්සන හිමි පානන් වහන්සේ ලාගෙ ධර්ම දේශනා ද ශ්‍රවනය කරඛලන්න තෙරුවන් සරණයි සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා
චන්න කියපු ගමන් මටනම් මතක් වෙන්නේ අංජලිකා ...ආසම ෆිල්ම් එකක් .. කෝ ඒකට ආස අය
Math asai❤
Lassnm film ek.
Mata
මේ මම ❤❤❤❤❤❤
Mn
මම ගොඩක්ම ආස හොදම හොද චරිතයක් .කවදාවත් වරදින්න එපා ......තෙරුවනේ අනන්ත ගුන බලයෙන් යහපතක්ම වේවා .........
😮😮😮😮😮😮ඇත්තට?
🤣🤣🤣🤣🤣වේස බල්ලෙකුට තෙරුවන් සරණ???😜😛
@@ajanthisingithi1070irisiyaine oyata ,pau oya.😂
@@sahasdulmina4783oya pau ane.
Mamath prarthana karaawa oyawagema❤
ගයත්‍රි හැමතැනකම චන්න අයියා කියලා හරිම ගෞරවයෙන් කතා කරනවා... චන්නත් එහෙමයි..... චන්න ජීවිතේ ගැන,බුදු දහම ගැන පුදුම අවබෝධයක් තියන හරිම සුන්දර මනුස්සයෙක්.....හරේන්ද්‍ර කියන්නෙ මනුස්සයෙකගෙ ඇතුළාන්තය තේරුම් ගන්න පුළුවන් සහ කෙනෙක්ව වටහා ගැනීමේ පුදුම තරම් හැකියාවක් තියන අති දක්ශ නිවේදකයෙක්❤
චන්න ඔබ හරිබුද්ධිමත් තරුණ මහත්තයෙක්
හොද වැඩසටහනක්
මම ආදරේම කරන චරිත දෙකක්.. හරිම ආසාවෙන් වැඩසටහන බැලුවා.. චන්න කතා කරපු හැටි සහ කියපු හැමදේම හරි.. අවබෝධ කරගෙන ජීවත් වෙන්න පුරුදු උනාම.. ඒක එහෙම තමයි.. අව්‍යාජ චරිතයක්.. හරිම දුකයි ඉතින් රඟපෑම වෙනුවෙන් ගත් තීරණය ගැන.. .. හැකි හැමවිටම රඟපාන්න කියලා ඉල්ලා සිටිනවා.. ආදරෙයි හැමදාම එදා වගේම අදත් හෙටත් ඉදිරියටත් හැමදාම..චන්න දරුවන්ට ආදරය කරන විදිහ පුදුමාකාරයි.. හැමදාම සතුටින් ඉන්න.. හරේන්ද්‍ර ඔයාටත් මම හරිම ගරු කරනවා.. හරිම ආදරය කරන චරිතයක්.. දෙන්නටම ජේසු පිහිටයි..!!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙම වැඩසටහන හරි වැදගත්. චන්න කියනලද ඒවාට මමත් එකගයි. සෑම මිනිසෙකුටම මැරෙනකමි ආදරය කරැණාව අවශ්‍යයි. ඔබ දෙදෙනා ගේ හමුවීම හරි සුන්දරයි. මා ඉතාම ආදරය කරන නඑවෙක්. ඔබ දෙපලටම ආදරෙයි.❤️
හරේන්ද්‍ර චන්නට අයියා කියනකොට හිතා ගන්නවත් බෑ . චන්න අවුරුදු 20ක කොල්ලෙක් වගේ පේන්නෙ 🌝
😊
Esssrsaaaaasaatyyuuopuyttryiy
Mamath channa aiyata godak aadarei❤❤❤❤❤
කවුරුත් නෙවේයි මේ සෙල්ලම කරන්නෙ මනස. හිත ලෙඩ කරනවා මේ ඇත්ත කියලා හිතවනවා එත් ඇත්ත පෙන්න දෙන් නැ මං බය මගෙ මනසට හොද දෙවල් කරනකොට නරක පැත්තට අදිනවා නරක දෙවල් කරනකොට තමන්ටම දඩුවම් දෙනවා මම හිතනවා ඒක මනුස්සයෙක් ට ලොක දෙකක් දෙකක් පෙන්වන්නෙත් මනස .මනස තමයි හදන්න අමාරු පොසත් වෙන්න ඕන මානසිකව අපි හැමොම දුර්වලයි මනසට සිංහයෙක් වගෙ මනස ඇතුලෙන් අපි හදන්න ඕන මේ පෙන් ලොකෙ අපෙ මනස දුර්වල කරයි පවට අදියි නොපමාව හිත හදන්න දුර්වල මනුස්ස ආත්මය අවබොධය හිත දකිනවිට මනස ඒ අවබොධය ම වෙලා ඇවිත් හිත දුර්වල කරයි නොපෙනෙන මාරයා මනසෙ ඉන්නවා සොබාදහම ක්‍රියා කරන්න පුලුවන් මනසට . හිත දුර්වල කරන්න .මේ හිත දුකට පත් කරවන්නට දක්ෂයි අපිට යහපත් සිතුවිලි ගන්න දෙන එකක් නැ නරක සිතුවිලි ඇති කරන එක තමයි මේ මනස කරන්නෙ මමත් තනියම අවුරුදු හතක් කැලෙ මම බය මට මම හොද දෙවල් මේ ලොකයට දෙන්න බයයි හැමතැනම දුර්වල ජීවින් හොදම දෙය තමා මුදවා ගැනිම ..එක එක වේස් අරන් සතුට දුක එයි මේ ලොකෙ විස්වාසය ක් පුලුවන් එකම කෙනා බුදුන් වහන්සේ පමණයි මේ බැදිමි උගුලක් මායාවක් ආයුෂය නැති කරගෙන අපාගත වේන්න එපා තමං දකින්න සොබාදහම අපෙ හිත දකිනවා දුර්වලයෙක්ට සතුටම විනාසය වේවි සමිමා සමිබුදු සරණයි ඇත්තට මනස මේ ලොකය ඉඩක් දෙන් නැත්තෙ හිත අවබොධ කරයි කියලා ඇත්ත කොහොමත් දිනනවා නිවන කියන්නෙ ඇත්ත ඇත්ත හිත අවබොධ කරපු ගමන් තන්හාව දුරු වෙනවා තමන්ගෙ මනස දකින්න සිහියෙන්
චන්න පෙරේරා කියනකොට ඉස්සෙල්ලා ම මතක් වෙන්නේ පුංචි වීරයෝලංකාවේ ළමයිට හදපු හොදම වීර කතාවක් ❤️❤️❤️
Somapura weerayo...
❤❤❤❤
සිරා
ඔව් මාත් ආසයි පුංචි වීරයෝ
පුංචි වීරයෝ
චන්න මහත්තයා, මේ ඔබ දිග හරින්නේ ඔබ තුමා සසර පුරා රැගෙන පැමිණි අත්දැකීම් සහ වැඩි දියුණු කරගත් අවබෝධයන්ය. ඒ වගේම වර්තමාන බවයේදීද ඔබ පියවර කීපයක් ඉදිරියට ගොස් ඇතිබව පෙනේ. හැකිනම් අවසාන පියවරද වර්තමාන ආත්මය තුල දීම ලගාකර ගනිත්වා/ඊට හේතු වාසනා උදාවේවා.තෙරුවන් සරණයි 🙏
මටත් එසේම දැනුණා ඔහු ගැන
Man asema චරිතයක් channa aiye oya hode thaththa kenek oyata waredinna oyage සිතිවිලි hari lassenai aiye නොගැලපෙන badim loketa penna boruweta geniyannathiwe oya hamedame සතුටින් inna aiye බුදු සරණයි
HodA naluweak
මගෙත් ආසම කරන නළුවෙකි.හරිම නිහතමානි කතාබහක් හරේන්ද්‍රටත් එසේමයි නොගැලපෙන නිසා වෙන්වීමට ගත් තීරණය අද ජීව්තය උසස් තැනකට ගෙනත් තිබේ.බුදුසරණයි!
Go dbless you ❤❤❤❤
වචනයෙන් කියන්න බැරි තරම් ඉතාමත් අවබෝධය මත් සංවාදයක්.චන්න පෙරේරා කියන්නේ කාගෙත් සිත් ගත් චරිතයක්.ආශිර්වාදමත් අනාගතයක් චන්න ඔයාට 🙏
ඒ කඩවසම්බවට සම කළ හැකි කවුද....ආදරෙයි තාමත් චන්න මහත්මයට.අපි පොඩි කාලෙත් මෙතුමා තරුණයි.දැනුත් තරුණයි.අපි වයසයි.❤
Robin Fernando th godak kal tharuna penumen hitiya neda
ජිවිතයේ යතාර්තය එයයි....අප අවබෝධ කරගත යුත්තේ එයයි....ජීවිතය විදවන්නෙ නැතුව විදිය යුතුයි ව්ඩාවක් නොමැතිව ....👍👍👍👍👍🙏🙏🙏🙏🙏💜️💜️💜️💜️💜️💙💙💙💙❤️❤️❤️ සොබාදහම සියල්ල විසදා දෙනවා......සරලයි සුන්දර යි...සියල්ල ....
තෙරුවන් සරණයි චන්න මහත්මයා ... බොහොම වටින සාකච්ඡාවක්...
චන්න පෙරේරා නමටවඩා පැතුම් චරිතයට ඒ නමට රටක් ආදරෙයි.හැමදාම කඩවසම් කවදාවත් වයසට නොයන නිහතමානීම කෙනෙක්. හරේන්ද්‍ර අයියා අයියා කියද්දී නෑ මල්ලි වගේ චන්න අයියා තාමත්.
පෙර බවේ පිනක් තිබෙනවනම්ලස්සන වෙනවා
ලංකාවේ බූරුවො ඩිවෝස් වෙච්ච අයට දොස් කියනවා, බලන්න ඒක ඔහුට ආශිර්වාද ය ක් වෙලා තියෙන්නේ , ලෝකේ කොහේවත් නැති , වටිනා ම දර්ශනය , ඔහු අවබෝධ කලේ ඒ නිසයි , ඔහු සසර නවත්තපු කෙනෙක් , 👍👍👍👍🙏🙏🙏අපි තාම මම හදමින් දුවනවා. 😢😢😢😢
කිසිදා වයසට නොයන කලාකරුවා - චන්න පෙරේරා ❤
😂
ඇත්ත ,ආදරේ කියන්නේ සැනසීමක් තියෙන දෙයක් , හරි කෙනා ලග දී❤
හුරු වෙන්නේ උතුම් බුදු දහමට නම් කිසිවෙකුට වරදින්නේ නැහැ..මගේ ජීවිතේ පලවෙනි ආසම නළුවාතෙරුවන් සරණයි ඔබතුමාට
මෙන්න නියම චරිත. තරුණ ළමයි මේවා බලලා ජෙවිතේ ගැන ඉගන ගන්න.
"එකගෙයි කුරුල්ලෝ" නාට්‍යයේ හිටපු චන්න.. එදා වගේම අදත් ලස්සනයි .. වැදගත් විදිහට ජීවත්වෙන නලුවෙක්...👍👍
ඔබට නියම විධියට බුද්ධ දර්ශනය අවබෝධ වෙලැ ඔබතුමා හරියට හරි ජීවිතය කිය න්නෙ සිහිනයක්. ජීවිතය ගලායන්නේ ස්වභාව ධර්මයේ රිද්මයට අනුවයී. ඔබගේ කතාව මම ආශ කරන ධර්ම දේශනාවක් වගේ
චන්න පෙරේරා ආදරණීය චරිතයක්. ඔබ ජීවිතය මනාව තේරුම් ගත් කෙනෙක්.ඔය ඇති වී තිඛෙන නිදහස හරිම නිදහස්.නිදහසේ ජීවිතය විදින විට තවත් බාධා කුමටද.ඒත් මේ වන ගමනෙදි යම් යම් දේ බෙදාගන්න ජීවිතය අවබෝධයක් තිබෙන අයෙක් මුණ ගැසේනම් එකත් වාසනාවක්.මමත් ඔයා වගේම කෙනෙක්.තනි වූ පසූ දැනෙන අවබෝධය කියල නිම කරන්න බැහැ.ඔබට සියලු ජය ප්‍රාර්ථනා කරනවා.
චන්න ......තාමත් පටිට හැන්ඩියා,.........හරිම වැදගත් චරිතයක්,.....නිවුන චරිතයක්,......ඉදිරි අනාගතය සතුටින් පිරේවා,....බුදු සරණයි අයියා,....❤
Exactly
බුදු දහම අනුව නේ අනිත්‍ය කියලා දැනගෙන සියලු සැප ඇතුව අවසන් හුස්ම යන්න පෙර සෝතාපන්න වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන ව ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා අලුත් ලස්සනයි කියලා පෝසත් කියලා මැරෙන්නේ නෑ කියලා මාන්නේ න් ජිවත් වෙන හැමෝටම හරි ම කඩවසම් ❤❤❤දීර්ගායු ෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔබ තුමා ල දෙපළ ට ආඩම්බර යි
අනිත්‍ය නෙවෙයි අනිච්චතාව අවබෝධ කරගත යුතුයි
T 30:26
Anithya budhu dhahame igenveemak vitharak noveiy. Eya purana hindhu indian igenveemak. Meya godak purana aagam wala thibhuna. Eya bhuddha igenveem walatath ekathu wela thiyenawa.
හරින්ද්‍රට ඇත්තටම තේරෙන්නෙ නෑ චන්න කියන දේ. චන්න මාර අවබෝධයෙන් ජීවත් වෙන හරිම open minded කෙනෙක් වෙලා. එයා කතාකරන දේ හරිම අර්ථවත්. හරියට හරි. ❤
විවාහය කියන දංවැල බෙල්ල ට දාගන්නේ නැති ප්‍රේමය තමා ලස්සන ම , නිදහස් , ඒ වගේම හොඳ අවබෝධ යක් ලබාගන්න පුලුවන් ,ඔබට මේ හීනය තුළ ඇති මුලාව හොදටම අවබෝධ කර ගන්න පුලුවන් , 👍👍👍👍සුපිරියි, අත්දැකීම් තමා අවබෝධ ය , පුලුවන් නම් බන්ඩාරවෙල වංගීස හිමි ගේ දේශනා අහන්න , මේ මාර්ගය අවබෝධ ය ට පහසු වේවි,
දවසේ උදාව සිට , ඔබේ වගකීම් යුතුකම් තුල අවංකවන්න.. ඒ තුල උපරිමයෙන්ම සාධාරණ වන්න. සාර්ථකවන්න....ඔබේ හෙට දවස හා ඊලග ආත්මය ඔබ විසින් අද සාදන්නක්... අද ඔබ ගෙවන්නේ යම් ජිවිතයක්ද , එය ඔබ විසින් අතීතයේ හෝ පෙර භවයක සෑදූවක්ම පමණයි... එම නිසා අප සෑම දෙනාම ඒ මොහොත තුල යහපත්ව සාර්ථක විය යුතුයි. ... හෙට දවස හෝ අනාගතය ගැන කිසිවෙකු බිය විය යුතු නැහැ ඔහුන් අද මහන්සිව, උද්යෝගයෙන් , යහපත්ව සාදාරණව සාදන්නේ ඔහුන්ගේ හෙට දවස හා ඊලග ආත්මයයි.. ඒ තමයි විශ්ව දහම.. විශ්වය යනු අප බුදුපියාණන් වහන්සේ, ජේසුස් වහන්සේ, දේවිදේවතාවුන් ඇතුලු සියලුම ශුද්වු ආත්මයන් සැරිසරන ස්ථානයයි.. ඔබ හොද දේ කිරීමේදී ඔබේ සිරුරෙන් සුදු කිරණ විශ්වයට මුදා හැරේ.. ඔබ අයහපත් දේ සිත කය වචනය යන තිදොරින් කිරීමේදී, කලු කිරණ ඔබෙන් විශ්වයට මුදා හැරේ.. නමුත් විශ්වයට ඔබෙන් අවශ්‍ය සුදු කිරණයි.. කලු කිරණ පිටවන තැන් වලින් ශුද්ධ ආත්මයන් ඈත් වේ...එම විශ්ව දහම මැනවින් තේරුම් ගෙන ඒ කටයුතු කරන සියලු දෙනා ප්‍රීතිමත් යහපත් පුද්ගලයින් වේ... චන්න මහත්මාත් එලෙස ජිවත්වන්නකු වේ....
විශ්වයත් එක්ක ගනුදෙනු කරද්දි හැමදේම ඒ ආකාරයටම සිද්දවෙනවා ...❤
අනෙ චන්න සහ ගයත්‍රී දෙන්නටම මමත් ආදරෙයි❤❤❤
බුදුන් වහන්සේගෙ ධර්ම මාර්ගයේ යන්න කිසිම දවසක වරදින්නෙ නැහැ තෙරුවන් සරණයි 🙏
😂😂😂😂😂
@@pradeeperanga8958gona umba
@@pradeeperanga8958 ඔයා අන්‍ය ආගමිකයෙක් වෙන්නැති ......බුදුදහම දන්න කෙනෙක් දමිමි රේනුකාගේ කමෙන්ටි එකට හිනා වෙන්නෙ නෑ. මං අදහන ආගමට අනුව ඔබට තෙරැවන් සරණයි සහෝදරයා🇱🇰🇦🇺🙏
@@pradeeperanga8958උබ වඳින දෙවියා කොහෙද බං ඉන්නෙ? නිකන් අහන්නෙ දැනගන්න..ඒ දෙවියා කවුරු උනත් ඔයාට කතා කරන හැටී කියලා දීලා නැද්ද කොහෙද ...මන් දැක්කා තව ජරා කමෙන්ට් දාලා තියෙනවා ඔයා.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💖💖💖💖💖
ජීවිතයට ධර්මය මුණගැසීම මොනතරම් සුන්දරද? ජීවිතය සුන්දරව විදින්න හැකි ඒ ධර්මය.... ගවේෂණයකින් මිස ආගමකින් නොලැබෙන වටපිටාවක ඔබ යන ගමන් මග සතුටුදායකයි. ඒත්..චන්නට මහණ වෙන්න ඉඩ නොතියන්න. ඉදිරියටත්... නළුවෙකු ලෙස ඔබ දකින්න ඉඩ හරින්න. ❤❤❤
සිරිපා අඩවියේ අරණ ධම්ම ස්වාමීන්වහන්සේ සමග ඔබතුමා කරපු ගැඹුරු අධ්‍යාත්මික සාකච්ඡා ඉතාම වටිනවා 💫
තෙරුවන් සරණයි 🙏හරිම අර්ථවත් කතාබහක්, කමෙන්ට් වලිනුත් ගත්ත දේ බොහොම යි මමත් නිස්සරණය සොයා යනවා වගකීම් ඉටුකරමින් අවබෝධයෙන් පවුලේ අය සමගින් 🙏චන්න මහතා ට පුළුවන් නම් සිරිසද්ධර්මය සොයන අප වැනි අයට කියාදෙන්න 🙏උතුම් ධර්මාබෝධය ලැබේවා 🙏🙏🙏🙏එදා ත් අදත් ඔබතුමන්ලා දෙදෙනාමටම මම හරිම කැමති යි අදම තමයි කමෙන්ට් එකක් දැම්මේ වැඩසටහනැකට තෙරුවන් සරණයි 🙏
අම්මෝ මාත් ආසයි අංජලිකා ෆිල්ම් එකට හරිම ලස්සනයි දීර්ගායු වේවා ඔබට බුදුසරණයි 🙏🏾❤️
චන්න පෙරේරා කියන්නේ මම ආසම චරිතයක් ආසම චරිතයක් වුනෙ අංජලිකා චිත්‍ර පටියෙන්❤❤❤❤
චන්න 1965 ඉපදිලා තියෙන්නේ ...දැන් වයස 59...නමුත් වයස පේන්නෙ නෑ ....හොඳ මනුස්සයෙක් ...
නෑ 75 වෙන්න ඇති 😮
Ow e sundarathwaya hamadama ekawage65 nam.newe neda eta adu i mata hitenne
@@deepikand5722නැහැ එයා 1965 තමා 😂cosmetic treatmet කරලා, හොදටම exersice කර්ම ඉන්න පුළුවන් ඔහම
Adoo sirawata 😮😮😮
@@funnysl8695 ehemada ekane hoyannath ba etaram.wayasi kiyala
මම ගොඩක්ම ආදරෙ කරන නිහතමානි ගුන ගරුක දක්ශ ලක්ශන වයසට නොයන ආදරනීය කලාකරුවෙක් ඉහලම තැනට යන්න ලැබේවා කියා ප්‍රාර්තනා කරනවා❤❤❤❤❤❤❤
අපූරු චරිත දෙකක්..මුණගැසුණු සුන්දර මොහොත .....❤❤ජයවේවා දෙන්නටම ..තෙරුවන්සරණයි ....
මෙතුමව දැක්කෙ අවුරුදු 12කින් විතර. එදා දකිනකොට හිටියට වැඩිය අද තරුණපාටයි. හිතාගන්නවත් බෑ☺.. එතුමා කියනදේ සත්‍ය බව මේකෙන්ම ඔප්පු වෙනවා🤔. ඒකාලේ මෙතුමා රගපාපු ටෙලිනාට්‍ය චිත්‍රපට, නිෂ්පාදනය කරපු චිත්‍රපට කළා නිර්මාණ ජීවිතේ අමතක නොවන දේවල්🤗. පුංචි වීරයෝ පොඩිකාලේ ආසම කතාව.. කවදාවත් අමතක වෙන්නෙ නෑ🥺. පූජාව අපිට ගෙනල්ලා දුන්නෙත් මෙතුමා☺. හැමදාම හොද නිර්මාණ කලේ. ඔබතුමාට කිසිදු දුකක්, කරදරයක්, අන්තරාවක් නොවේවා.. හැමදෙයක්ම හරියන්න කියලා ප්‍රර්ථනා කරනවා🙏. බුදු දහම ගැන කියපුදේ ඉතා අගෙයි. මෙච්චර දහමක් තියාගෙනනෙ අපි මේ🤔
ඇත්තම කිවිවොත් චන්න සහ හරේන්ද්‍ර ජයලාල් යන දෙදෙනාම මම ගොඩාක් ආදරය කරන දෙපලක්❤❤
නිහතමානී පුද්ගලයන් අතරින් සුන්දර මිනිසෙක් .හරේන්ද්‍ර බොහොම ස්තුති .
එදා ඉදලා අද වෙනතුරු මාරම ආස කරන චරිතයක්...එදා වගේමයි අදත්.වයසක් හිතන්නම බෑ.. හින්දි look එකක් පේනව...නිරන්තරයෙන්ම බුදුන්ගේ පිහිටම ලැබේවා ❤🙏
Ow aiya Hindi naluwek wage tamai.math eka piligannawa.
චන්න ඔබගේ අදහස් හරිම විශිශ්ඨයි.පවතින විදිහහට වර්තමානයේ ජීවත් වනවිට ප්‍රශ්න බොහෝ අඩුවෙන් සිටිය හැකිවේවි.බදීම් නැති උනත් වගකීම් ඉටු කරනවානම් ඔබ ඉතා උසස් මනුස්සයෙක් හැටියට මම දකිනවා.වයස නොපෙනෙන්නේ පෙරකරන ලද කුසල කර්ම නිසාවෙනි.ඔබට ජය
ජීවිතය සිහිනයක්... රැයේ දකින සිහිනය සහ අප සැබෑ කර ගෙන තිබෙන මේ ජීවිතය නම් සිහිනය, දෙකම එක සමාන මායාවන් බව ලොවට ඉඟි කලාට මගේ ප්‍රණාමය 🙏🏻🙏🏻🙏🏻
චන්න ජීවිතය දිහා බලන විදිහ හරිම සිත්ගන්නා සුලුයි. විශිෂ්ඨ අවබෝධයක් ජීවිතය පිළිබඳව තිබෙනවා හරවත් සාකච්චාවක් එකේ කතා දෙකක් නෑ බැදි ම වලින් මිනිස්සු හීරවෙලා මිරිකිලා ඉන්නේ ... ඔහු විශ්ෂ්ට අවබෝධයක් තිබෙන පුද්ගලයෙක් 👍✅🔥
කෙනෙකුට දහමට එන්න අනිවාර්යයෙන්ම තදබල පහරක් වදින්නම ඔනි .එහෙම කෙනෙක් නැවත කවදාවත් ආපස්සට හැරෙන්නේ ම නැහැ.හරිවිදිහට දහම ලැබුණානමි..ඔබට තෙරැවන්සරණයි ඒ අමාමහ නිවන බොහෝ දුර නොවෙිවා .තෙරැවන්සරණයි ..
අනිවාර්යයෙන් 🙏
හරියටම හරි..👌
ලස්සන දක්ෂ පුද්ගලයෙක් තෙරුවන් සරණයි ඔබ ට.
අපිට සතුට හා දුක දෙන්නේ අපේම හිතයි . අපි සොයන්නේ නැත්තේද අපේ හිත වැඩකරන අයුරුයි. අවුරුදු ගණනාවක් කලින් වෙච්ච දෙයක් නිසා දැන් දුක් විඳින අය කොපමණද? දැන් විඳින්නේ ඒ කාලේ සිද්දවු දෙය පිළිබඳව ඇති මතක ටිකයි. මේ මතක එන්නේ මනසේ ඉඳලා. කාලින දර්ම අහලා වැඩක් නැහැ. ඒ ඒ මොහොතේ සිත ක්‍රියා වෙන හැටි, සිතින් දෙයක් අල්ලගන්න හැටි කියාදෙන ධර්මය අහන්න. සිතක් හා සිතුවිල්ලක් තිබෙන්නේ එක මොහොතක් විතරයි. ආයිත් පැටලෙන්න යන්නේ කෙලෙස් නිසා. අලුත්ගම්ගොඩ ඥානවීර ස්වාමින් වහන්සේ, අතුරුගිරියේ ආනන්ද ස්වාමින් වහන්සේ හා වංගීස ස්වාමින් වහන්සේ හා චිත්‍රා මෑණියෝ කියා දෙනවා මේ මොහොත ගැන. ඒවා අහන්න. ඉංග්‍රීසියෙන් නම් Eckhart Tolle , Mooji , Rupert Spira ගේ දේශනා අහන්න. මේ සියලු අය ධර්මය අවභෝදවී සිටින අතර ඒ මොහොතේ (here and now ) ජිවත්වන අයයි . පිනක් තිබුනොත් අහන්නට හිතේවි.
ඇත්තටම ලෝකේ බොරුවක් කියලා දැක්කාම , ජීවිතේ රේස් එක නතර වෙනවා. ඔබ හොඳ අවබෝධ යක් තියෙනවා , එතකොට තමා ගිහිගේ හැර යන්නේ , නමුත් අද අපිට යන්න තැනක් නෑ , සිවුර තුළ මුලාව තියෙන්නේ , අවබෝධ තුළ ඉන්න කෙනා ට එතන ඉන්න බෑ ,😢
ඔබතුමාඅංගන්ගොඩ පංඥාවන්සා ස්වාමින්වහන්සේගේ දේශනා පිළිවෙලින් අහන්න.අනිවාර්යෙන් ඔබට යමක් කරගන්න පුළුවන්.මම මේක අහම්බෙන් බැලුවේ.මමත් ධර්ම මාර්ගයේ යන කෙනෙක් නිසා
ඔබතුමා සිරිසද්දර්මය අසන්න.නිර්මල දහම එයයි.යහපතක් වේවා. සෙතක් වේවා.සුවපත් වේවා.
ඔව් ඔව් බහුබූත අහපුවම 😂😂😂
එතුමා හොදම මාර්ගයක යනවා... මේ විශ්ව දහම , පිරිසිදු බුදු දහම හැර වෙන මාර්ගයක් නැහැ . එතුමා කියන දේ හරි.. මේ සේරම අපි දකින හීන...
හරියටම හරි බුදු දහම කියන්නෙ සොබා දහම යි.එය අත් දකින කෙනා ජීවිතය දිනලා.
ඔබ cristhiyanida?එහෙව් අයට ජීවිත අවබෝධ වෙන්නේ නැහැ.මොකද ඔවුන් අල්ලා ගැනීම හැර ධහමක් නැත.
@@NiroshaInduruwageඔබ.👈
මොනවා හින්ද වෙන් උනාද දන්නෙ නැහැ ගයත්‍රිත් මෙයා වගේම හොද කෙනෙක්.
මගේ ආසම චරිතයක්....ඒ අවබෝධය....මාරයි...චන්න අයියගේ ආසම මම සෙනෙහෙවන්තයෝ Drama එකට....බුදු සරණයි ඔයාට අයියේ....හැමදාමත් ආදරෙයි
උඹ වැනි නිස්සරණය සොයා යන පුද්ගලයන් තුළ නිබඳවම ඇතුලාන්තයෙන්ම සතුට රැඳී පවතිනවා. මෙසේ සතුට සොයා යන පුද්ගලයන් තව තවත් මෙලොව පහළ වේවා.නිස්සරණය කරා යන ගමන් මග හරිම සුන්දරයි
මෙතුමා නිහඩ ආරාන්‍ය සේනාසනයේ Gnanaweera ස්වාමින්වහන්සේ සමග ධර්ම සාකච්ඡා සිදුවෙනවා
ඉස්සර අරණ ධමිම හාමුදුරුවෝ සමග ධර්මය ගැන සාකචිචා කලා
Maniyaniyn ekka Mt katha karanna margayak hadala denawada
මේව ප්‍රසිද්ධ කරන්නෙ නැත්තං තමයි මෑණියො හොඳ .🙏
Mama hithanawa Channa Mindfullness praguna karala thiyenne... Aththatama jeewithe sahalluwen gewanna puluwan me mohothe jeewathviima ma thamai.
චන්න පෙරේරා සහ අරනදම්ම ස්වාමින් වහන්සේ සමග යෙදුනු ධර්ම සකච්චා .th-cam.com/video/UMP3masFXMU/w-d-xo.htmlsi=veVKsnYW22YSWhAN
ආසම තරැවක්.ඇත්තටම ඔහු සුන්දර වැදගත් කෙනෙක් .සසර පුරැදු කරපූ දේවල් නැවත මතුවෙලා .ධර්මයට නැඹුරු වෙන්නත් කෙනෙකූට පිනක් තියෙන්න ඕන.ධර්මාවබෝධය ලැබේවා.🙏🙏🙏
හරින්ද්‍ර too much ගයත්‍රී ගැන විකාර අහනවා. එයාල ගොඩක් තේරුම් අරන් ඒ තීරණ ගන්න ඇත්තෙ. දෙන්නට දෙන්න කවදාවත් ප්‍රසිද්ධියේ අගව්රව කරගෙන නෑ. ❤
චන්නට තිබෙන ජිවිත අවබෝධය හරේන්ද්‍රට නෑනෙ ඒකයි..
මටත් එහෙමම හිතුනා,..එක සැරයක් වත් අහන්නේ නෑ මම නමි😮😢
මෙය බලන ප්‍රේක්ශකයන්ට සත්‍යය ගැන අවබෝධයක් ලබන්නට ඒ ඒ ප්‍රශ්න අහන්නෙ... බුදු සරණයි 🙏
චන්න හරියටම හරි. ඔනිවට වඩා දේවල් වල එල්ලෙන්නෙ නැතුව තමන්ගෙ වගකීම් යුතුකම් ඉටුකරගෙන නිදහසෙ ඉන්න තරමට සැනසීමයි.ජීව්තය හීනයක් තමයි..කවද හරි හැම දේම නැතිවෙනව. ඒක තෙරුම් අරන් අද දවසෙ තමන්ට තියෙන දේවල් එක්ක සතුටින් ජීවත් වෙන්න උත්සහ කරන්න ඕනි
හරීම ලස්සනට වැඩසටහන ගෙනියනවා. චන්න හරි වටිනා අදහස් දැක්වීමක් කරනවා.
චන්න..අයියා.නමි.හරිම..ලස්ස.කෙනෙක්...අපි.පොඩි කාලේ..තිබුන.ලස්සනමයි...තවත්..තියෙන්නෙ..මටත්.දැන්..වයස.44වෙනවා.චන්න අයියා..තවත්.පොඩි... අවුරුදු...30වත් පේන්නෙ නැති.වගේ .චන්න.අයියට.බුදුසරණයි.❤️
හරේන්ද්‍ර සර් චන්න සර්ට අයියා කියලා කතා කරාට මල්ලි කියන්න පුළුවන් තරං තරුණ පෙනුමක් තියෙන්නේ චන්න සර්ට...❤
චන්නපෙරේරා කියන්නේ මට මතක් වෙන්නෙ අපි ආසාවෙන් බලපු නැදැයො කතාව මාරම ලස්සනයි තවමත් තරුන කෙනෙක් වගේ ලස්සනට ඉන්නවා නිහතමානී කලාකරුවෙක් බුදු සරනයි
ඇත්තටම චන්න පෙරේර කියන චරිතයට මම කවදත් ගොඩක් ආදරෙයි ඒ වගේම හරේද්‍ර මහත්තයටත් ගොඩක් ගරු කරනව ජීවිතය විඳින්න ධර්මය බාධාවක් නොව කල යුත්තේ යථාර්තය තේරම් ගෙන සියල්ල වෙනස්වෙන බව තේරම් ගෙන ජීවත් වීමට සිත සකස් කර ගැනීම බව පසක් කර ගැනීමය ආදරය කරන්න වයස බාධවක් නොවි ජීවිතයේ සැඳෑ සමය තුල වුවද තවෙකෙකු ලඟ සිටීම පාලු සිතට ලොකු සැන සිල්ලක් වනු ඇත ඔබ දෙදෙනාටම තෙරුණ්
ධර්මය දන්නවා කියලා රගන උන් අතරේ ,,,ඇත්තටම ධර්මය තුළ ජීවත් වෙන පුද්ගල යෙක් 👍👍👍
චන්න අයියගෙ කතාව අහගෙන ඉන්න ආසයි කවදාවත් වයසට යන්නැති කෙනෙක් හරේන්ද්‍ර මහත්මයත් මම ආසම කෙනෙක් බුදු සරනයි දෙන්නටම 🌹🌹🌹
ජීවිතය පිළිබඳව ලබා ඇති අවබෝධය ඇත්තටම වටිනවා...ඔව් ඔබ කියන දේ ඇත්තටම ඇත්ත...
හරිම කඩවසම් ❤...
කොහොමත් ලගින් ඉදන් විදින ආදරේට වඩා දුරින් ඉදන් විදින ආදරේ හරි සුන්දර මනස සුවපත් කරන ඔසුවක් ආදරය කියන්නේ...
හරිම ආසාවෙන් බැලුවා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා කියන්න පුලුවන් .හරවත් වැඩසටහනක් වෙන්න හරවත් චරිත සමග කතාවක් වෙන්න ඕන. ❤
අම්මූ මන් ආසම කෙනෙක් චන්න පෙරේරා මහත්මයා... එන්න එන්නම තරුණ වෙනවා.... ❤💜💙💚
ආසම නලුවෙක් ඉස්සර. ඒත් දැන් හුඟක් අගය කරන චරිතයක්. අධ්‍යාත්මික චාරිකාව ගැන කියන මේ කතාව මට හොඳට දැනෙනවා 🙏♥️
ගොඩාක් කාලෙකින් දැක්කෙ.බුදු දහමෙන් ජීවිතයට ආරක්ෂා ව ලැබෙනවා .නිවනම ශාන්තයි නිවනම ප්‍රනීතයි .තෙරුවන් සරණ යි .
චන්න මම මුලින්ම දැක්කෙ දියසුලිය ට්‍ර්ලි නාට්‍යයෙන් . එදා දැක්ක කොල්ලා අදත් ඉන්නවා . බුදුසරණයි .
ඇත්තටම හරීන්ද්‍ර අයියට වඩා බාලයි වගේ චන්න අයියා ඒ තරම් කඩවසම් 🥰❤️
මම සීයට සීයක්ම එකඟයි ඒ කතාවට ❤❤❤
@@HarindraJayalalඒ උනාට හරේන්ද්‍ර පිං පාටයි මම මීට අවුරුදු 16කට කලින් හරේන්ද්‍රව දැක්කා තපෝවනයේදී. නලුවෙක් වගේ ලස්සනයි. තාමත් ලස්සනයි ❤
ලස්සනට රහස මේදපලම හිත ලස්සනයි අව්‍යාජ තත්වය දේපලටම තියේනවා එකයි වයසට ගියත් පිටතට එය නෝපේනේයි.මම ආදරය කරන චරිත 2ක්...❤❤
චන්න වගේම හරේන්ද්‍රත් හරි පින්වන්ත වාසනාවන්ත නිවුනු හා නිවන චරිතයක්... හිතේ වේගවත් බව අඩු උනාම තමා වයසට යෑමත් අඩුවෙන්නේ.... චන්නගේ අධ්‍යාත්මික ජීවිතය මට හොඳටම දැනෙනවා ඒක විඳින නිසා මමත්...
Ammooo dennatama adareiii❤❤❤
තවමත් පෙම්වතාගේ චරිතය රගපාන්න පුළුවන් ❤️
Yes
S 😊
Ow eka Nam atthama tamai
චන්න අයියට අපි හැමදාමත් ආදරෙයි.හරිම නිහතමානි චරිතයක්. මෙචිචර අව්‍යාජව කථාකරන අයියගෙ කුරුළු කුඩුව කඩාවැටුනේ ඇයි.හදවතින්ම අයියගේ අනාගතයට සුභ පතනවා
මන් ආසම චරිතයක් චන්න ඔබ.අද හරිම අමුතුම විදියට ඔබේ ජීවිතය දරා ගත්තු හැටි අද බුදු දහමට ගොඩාක් නැඹුරු උනු හැටි හරි අපුරැවට ඔබ පැහදිලි කරනවා.අද ඔබ අමුතුම චරිතයක් වෙලා.කාලයක් හිටපු ලස්සනම ජනප්‍රිය නළුවා ඔබ.අද හරිම පුදුමයි ඔබේ අදහස් ගැන.බුදුසරණයි සහෝදරයා .
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අාදරෙයි චන්න හැමදාම සතුටින් ඉන්න❤ඔය වගේම වයසට යන්න එපා❤🎉🎉
❤❤❤❤❤❤❤❤🎉❤❤❤❤
❤❤❤❤❤
මම හරි ආසයි චන්න ජීවිතේ ගැන දරන ආකල්පයට
ඔබ හරි සතුටින් සැනසිමෙන් ජීවිත් වෙන්න .ස්තුතියි
බුදු දහම පැත්තට යන අයට වරදින්නැ...
😂😂කැනඩාවේ මැරුණ අයදෙනාගේ ලේඩි බුදුදහම බදාගෙන උන්න කෙනෙක්නේ
@@ChandraPathirana-g4j හේතු පල වාදයක් තියෙනවා...
@@ChandraPathirana-g4jපෙර තිබුණ පවක් එයාලට ඒ ගෙවලා ඉවරකරන්න උනේ,
@@ChandraPathirana-g4jඅවබෝධයේ තරම තමයි...
@@ChandraPathirana-g4jඑතන වැරදුනේ ලේඩිට නෙමෙයි ඒ මිනීමරු පොඩි එකාට
කිසිදා.වයසට..යන්නෙ.නැති.පුඅුමාකාර..කලාකරුවෙක්..ජයම..වෙිවා....
ඇත්තමයි මේ tamai ජීවිතයේ සත්‍යය. Channa ඒක හොඳට තේරුම් ගෙන තියෙනව. Harindre oyage vimarshanaya istaram. තෙරුවන් සරණයි
මමත් මෙහෙම වෙන් වෙච්ච කෙනෙක් මම හිතන්නෙත් චන්න වගේ එත් මගේ හිටපු බිරිද මට වෛර කරන්වගේ දැනෙනව ඒක කනගාටුවට කරුනක් මේ වගේ උනානම් කොච්චර හොදද වරයෙන් ලැබෙන දෙයක් නෑ කියල තේරුම්.ගනිත්වා
සැහැල්ලු මනස මුහුණෙන් පිලිඹිඹු වෙනවා,ඔහු කතා කරන්නෙ සුන්දර ගැඹරැ ජීවිතයක් ගැන හරිම අපූරැයි...😊
ඔබ හරි. සත්‍ය එයයි. 🙏🙏🙏 නිවන අද්දකිනවා. එයමයි ශාන්ත ,එයමයි ප්‍රනීත.🙏🙏🙏
බන වෙනයි,බයිලා වෙනයි කියලා හැමෝම මතක තියාගන්න ,චන්නගෙ ආද්යාත්මය ප්‍රෙමයයි,බැදීමයි ද???
බුදු වදනට සිත දිදුලන මේ සුන්දර ඉසවුවේ 🦢දම්සද පහන දැල්වෙන විට සිත් කැදැල්ලේ 💥සමාසිතින් වසනා දැහැනේ සමා සිතේ 🌈විදසුන් වැඩුනොත් මේ සසරින් මිදෙනා මග පෑදේ🕊🙏
❤
හොදම කලාව හුදකලාව. හොදම හඬ නිහඬ බව.
😂😂😂😂
ඔව් බුදුරජාණන් වහන්සේ වඩාත්ම අගේ කල නිහඬ බව ,හුදෙකලාව හා සොබා දහම. ජීවිත නිවෙයි.
ඒකහ්
කට්ටිය මේකට හිනාඋනාටම මේක තමා ඇත්ත
හදපාන් ගොඩ නිවාතාප හිමි.මගේ හිතේ හුගක් prasna පව්ලේ.දරැවන් සමග මට ලොකු සහනයක් ලැබුනා.මමත් දිනපතා බනඅසනවා.නමුත් මේ ස්වාමින් වහන්සේ ගේ ඔය බනඅසන්න ගත්තට පසඅ සෑහෙන්න හිත හදාගන්නලැබුනා.තෙරැවන් සරණයි.
මටත් ආසයි ඔහොම නිවෙන්න හිත හදාගන්න...............❤
ලොකු ලොකු දේවල් මොකවත් ඕන නෑ ....වෙන්න තියෙන විදියට යි හැම දෙයක්ම වෙන්නෙ කියල හිත හදාගන්න තරමට පරිණත උනා නං ඇති❤
ගැහැණියක් පිරිමියෙක් නිසා වත්,,පිරිමියෙක් ගැනියක් නිසාවත්, ජීවිතය හඬාවැටෙමින්,, යාදින්නන් විය යුතු නැත,,,,,,,සංස්ඛාරයන් ගේ සවාභාවය,මනාව වටහා ගත් කෙනා,,,මමායනය තුල මුලාවීමක්,, හෝ කලකිරීමක් හෝ ඇති වන්නේ නැත,,,අනිත්‍ය, දුඛ්‍ය අනාත්මය තුල වැඩෙන සිතට,,අනිමිත්ත සමාධිය,, අපුමාණ,, සතුටකි,,, ලෝකය, යනු අවබෝධයෙන් දකින තැන,, එය සරල රේඛාවක් බව ඔබ ඔබටම කියාදී ඇත, "තෙරුවන් සරණයි"
අර්ථවත් කාලෝචිත සාකච්ඡාවක්.ජීවිතේ පැටලිලා ඉන්න අපිත් බොහෝ දේ ඉගෙන ගන්නවා.ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි.❤❤❤
ලංකාවේ වයසට යන්නේ නැති නළුවෝ දෙන්නයි ඉන්නේ.. එක්කෙනෙක් සුරාජ් මාපා. අනිත් කෙනා චන්න පෙරේරා... අන්ජලිකා ෆිල්ම් එකෙන් දැක්ක චන්නමයි මේ වීඩියෝ එකෙත් ඉන්නේ... කෙස් ගහකින්වත් වයසට ගිහින් නෑ....
හරිම ලස්සන වැඩසටහනක්. ආස කෙනෙක්. ස්තුතියි ඔබට හරේන්ද්‍ර 🙏🏻❤
අනේ වාසනාවන් හරිම ලස්සන නලුවෙක් මම ඔබ තුමාව මුලින්ම දැක්කෙ සෙනෙහෙවන්තයෝ කතාවෙන් එතකොට මම චුටි දැන් මම ලුකුයි ඒත් ඔබ තුමා තාමත් ඒ වගේමයි දීර්ගායුස නිරෝගි සුවයව ප්‍රාර්ථනා කරනව බුදුසරණයි ! හරේන්ද්‍ර මහත්තයටත් තෙරුවන් සරණයි ! ❤❤
හෘද කිනිත්තුවෙ හාදුවෙන් ❤ ඒකෙන් තමා චන්න පෙරේරා මහත්මයාට ආදරය කරන්න පටන් ගත්තේ 😊 නිහතමානී,කඩවසම්,ආදරණීය චරිතයක් ❤
අනෙ හරෙන්ද්‍ර සර් හෙමාල් අයියව ගෙන්නකො 😊
ඇත්තටම මම ගොඩක් කැමති නලුවෙක් ගරු කරනවා සර් 🙏🙏🙏මාරම නිහතමානී
තමන්ට කියලා ආදරයක් ලබා ගන්න විඳගන්න Chance එකක් නිදහසක් තියනවා නම් ඒ අවස්තාව ලබා ගන්න එක හොඳයි තනියම පාලුවෙන් ඉන්නවට වඩා
ජීවිතේ මේ පැත්තට යොමු වෙන්න පින තියෙන කෙනාට ලොකු කරදරයක් දුකක් දීල තමා ඒ පැත්තට හරවන්නෙ. නැත්නම් හැම දෙයක්ම හොද විදිහට ලැබෙන කෙනෙක් ඒකෙ තාවකාලික සතුට විදගෙන ඉන්නව මිසක් මේක හොයන්න පෙලබෙනව අඩුයි. චන්නගෙ ජිවිත කතාව ගලාගෙන යන්නෙ හරිම විදිහට කියලා මට හිතෙන්නෙ. මේ ගමන යද්දී හුගක් වෙලාවට මේ ගමනට බාදා වෙන්න පුලුවන් අය අයින් කරනව. ඒකනෙ ගොඩක් අය මහන වෙන්නෙ. චන්න කිව්ව වගේ ඒ ජිවිතය නිදහස් තමා ඒත් එතනත් නීති රීති ගොඩකට යටත්ව ඉන්න වෙනව. කැලේකට වෙලා හිටියත් එලියට එන්න ඕනෑ නේද? නැත්නම් කොහොමද අටලෝදහමට තමන් සැලෙන්නෙ නැත්ද කියලා හරියටම දැන ගන්නෙ. ගිහි ජීවිතේදිත් මේක අවබෝධ කරගන්න ඉඩ වෙලාව ස්වභාවය දර්මය විසින් හොයල දෙනව. වෙන දේවල් වලට යෙදෙන්න වැඩි ආසවක් නැත්තෙ ඒකයි. හැබැයි ඕන කරන හැම දෙයක්ම ලැබෙනව. කෙලෙස් නැති කරගන්න අවශ්‍ය වෙන දුක් කරදරත් ලොකුවටම ලැබෙනව. එතනින්නෙ උගන්වන්නෙ. ස්වභාව දර්මයේ රිද්මට සමපාත වෙන්න යන අය ඒකට ඕන විදිහට program කරනව කියලා හොදට තේරෙනව. ගිහි ජීවිතයද මහණ ජිවිතයද කියලා වෙනසක් නැහැ කියලා මට හිතෙන්නෙ දැන් සන්නිවේදනය ගොඩක් දියුණු නිසා ගෙදර ඉදන් මේක අවබෝධ කරගන්න ගොඩක් පහසු කම් තියෙන නිසා. මම හිතනව ඊලගට චන්නට හම්බවෙන්න යන්නෙ එයාගෙ අනිත් soul එකද කියලා. එහෙම නම් අවබෝධයට පත්වෙන්න තව මොනව හරි බාදක තියෙනවනම් හිත ඇතුලෙ පොඩි යට හරි හදාගත්ත නැති කෙලෙස් තියෙනවනම් එයා එන්නෙ ඒව හදන්න.. ඒක අනිවාර්යයෙන්ම අමාරුම සම්බන්ධයක් වෙනව.. Un condition love එකකට පාර හැදෙන්නෙ එතනින්. මම හිතන්නෙත් චන්න හිතන විදිහට තමා හෙට ගැන කියන්න බැහැ තමා ඒත් මේක අවබෝධ කරගෙන මේ ජීවිතය තුල නිදහසේ සතුටින් තවත් කෙනෙකුටත් උදව්වක් කරගෙන ඉන්න තියෙනවා නම් වෙන මොනවද ජීවිතේට අවශ්‍ය . දුක නැති තැනක තියෙන්නෙ සදාකාලික සතුටක් . චන්න වගේ මිනිස්සු ගොඩක් ආදරේ කරන අය මේ විදිහට මේව කියද්දි අහන අයත් හොයන්න ගන්නව මේ මොනවද මෙයා කියන්නෙ කියලා . එහෙම කීපදෙනෙක් හරි හරි පාරට වැටුනොත් වැඩසටහන කරන මල්ලිටත් ලොකු පිනක්. 🙏
මොන දේ කළත් ඒ සියල්ල ක්ෂණිකව වෙනස්වෙ භව ගමන නිමා කිරීමට නිර්මල ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය වීර්ය ලැබේ වා කොත්මලේ කුමාර කාශ්‍යප හිමි මාන්කඩවල සුදස්සන හිමි පානන් වහන්සේ ලාගෙ ධර්ම දේශනා ද ශ්‍රවනය කරඛලන්න තෙරුවන් සරණයි සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා
චන්න කියපු ගමන් මටනම් මතක් වෙන්නේ අංජලිකා ...ආසම ෆිල්ම් එකක් .. කෝ ඒකට ආස අය
Math asai❤
Lassnm film ek.
Mata
මේ මම ❤❤❤❤❤❤
Mn
මම ගොඩක්ම ආස හොදම හොද චරිතයක් .කවදාවත් වරදින්න එපා ......තෙරුවනේ අනන්ත ගුන බලයෙන් යහපතක්ම වේවා .........
😮😮😮😮😮😮ඇත්තට?
🤣🤣🤣🤣🤣
වේස බල්ලෙකුට තෙරුවන් සරණ???😜😛
@@ajanthisingithi1070irisiyaine oyata ,pau oya.😂
@@sahasdulmina4783oya pau ane.
Mamath prarthana karaawa oyawagema❤
ගයත්‍රි හැමතැනකම චන්න අයියා කියලා හරිම ගෞරවයෙන් කතා කරනවා... චන්නත් එහෙමයි..... චන්න ජීවිතේ ගැන,බුදු දහම ගැන පුදුම අවබෝධයක් තියන හරිම සුන්දර මනුස්සයෙක්.....හරේන්ද්‍ර කියන්නෙ මනුස්සයෙකගෙ ඇතුළාන්තය තේරුම් ගන්න පුළුවන් සහ කෙනෙක්ව වටහා ගැනීමේ පුදුම තරම් හැකියාවක් තියන අති දක්ශ නිවේදකයෙක්❤
චන්න ඔබ හරිබුද්ධිමත් තරුණ මහත්තයෙක්
හොද වැඩසටහනක්
මම ආදරේම කරන චරිත දෙකක්.. හරිම ආසාවෙන් වැඩසටහන බැලුවා.. චන්න කතා කරපු හැටි සහ කියපු හැමදේම හරි.. අවබෝධ කරගෙන ජීවත් වෙන්න පුරුදු උනාම.. ඒක එහෙම තමයි.. අව්‍යාජ චරිතයක්.. හරිම දුකයි ඉතින් රඟපෑම වෙනුවෙන් ගත් තීරණය ගැන.. .. හැකි හැමවිටම රඟපාන්න කියලා ඉල්ලා සිටිනවා.. ආදරෙයි හැමදාම එදා වගේම අදත් හෙටත් ඉදිරියටත් හැමදාම..චන්න දරුවන්ට ආදරය කරන විදිහ පුදුමාකාරයි.. හැමදාම සතුටින් ඉන්න.. හරේන්ද්‍ර ඔයාටත් මම හරිම ගරු කරනවා.. හරිම ආදරය කරන චරිතයක්.. දෙන්නටම ජේසු පිහිටයි..!!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙම වැඩසටහන හරි වැදගත්. චන්න කියනලද ඒවාට මමත් එකගයි. සෑම මිනිසෙකුටම මැරෙනකමි ආදරය කරැණාව අවශ්‍යයි. ඔබ දෙදෙනා ගේ හමුවීම හරි සුන්දරයි. මා ඉතාම ආදරය කරන නඑවෙක්. ඔබ දෙපලටම ආදරෙයි.❤️
හරේන්ද්‍ර චන්නට අයියා කියනකොට හිතා ගන්නවත් බෑ . චන්න අවුරුදු 20ක කොල්ලෙක් වගේ පේන්නෙ 🌝
😊
Esssrsaaaaasaatyyuuopuyttryiy
Mamath channa aiyata godak aadarei❤❤❤❤❤
කවුරුත් නෙවේයි මේ සෙල්ලම කරන්නෙ මනස. හිත ලෙඩ කරනවා මේ ඇත්ත කියලා හිතවනවා එත් ඇත්ත පෙන්න දෙන් නැ මං බය මගෙ මනසට හොද දෙවල් කරනකොට නරක පැත්තට අදිනවා නරක දෙවල් කරනකොට තමන්ටම දඩුවම් දෙනවා මම හිතනවා ඒක මනුස්සයෙක් ට ලොක දෙකක් දෙකක් පෙන්වන්නෙත් මනස .මනස තමයි හදන්න අමාරු පොසත් වෙන්න ඕන මානසිකව අපි හැමොම දුර්වලයි මනසට සිංහයෙක් වගෙ මනස ඇතුලෙන් අපි හදන්න ඕන මේ පෙන් ලොකෙ අපෙ මනස දුර්වල කරයි පවට අදියි නොපමාව හිත හදන්න දුර්වල මනුස්ස ආත්මය අවබොධය හිත දකිනවිට මනස ඒ අවබොධය ම වෙලා ඇවිත් හිත දුර්වල කරයි නොපෙනෙන මාරයා මනසෙ ඉන්නවා සොබාදහම ක්‍රියා කරන්න පුලුවන් මනසට . හිත දුර්වල කරන්න .මේ හිත දුකට පත් කරවන්නට දක්ෂයි අපිට යහපත් සිතුවිලි ගන්න දෙන එකක් නැ නරක සිතුවිලි ඇති කරන එක තමයි මේ මනස කරන්නෙ මමත් තනියම අවුරුදු හතක් කැලෙ මම බය මට මම හොද දෙවල් මේ ලොකයට දෙන්න බයයි හැමතැනම දුර්වල ජීවින් හොදම දෙය තමා මුදවා ගැනිම ..එක එක වේස් අරන් සතුට දුක එයි මේ ලොකෙ විස්වාසය ක් පුලුවන් එකම කෙනා බුදුන් වහන්සේ පමණයි මේ බැදිමි උගුලක් මායාවක් ආයුෂය නැති කරගෙන අපාගත වේන්න එපා තමං දකින්න සොබාදහම අපෙ හිත දකිනවා දුර්වලයෙක්ට සතුටම විනාසය වේවි සමිමා සමිබුදු සරණයි ඇත්තට මනස මේ ලොකය ඉඩක් දෙන් නැත්තෙ හිත අවබොධ කරයි කියලා ඇත්ත කොහොමත් දිනනවා නිවන කියන්නෙ ඇත්ත ඇත්ත හිත අවබොධ කරපු ගමන් තන්හාව දුරු වෙනවා තමන්ගෙ මනස දකින්න සිහියෙන්
චන්න පෙරේරා කියනකොට ඉස්සෙල්ලා ම මතක් වෙන්නේ පුංචි වීරයෝ
ලංකාවේ ළමයිට හදපු හොදම වීර කතාවක්
❤️❤️❤️
Somapura weerayo...
❤❤❤❤
සිරා
ඔව් මාත් ආසයි පුංචි වීරයෝ
පුංචි වීරයෝ
චන්න මහත්තයා, මේ ඔබ දිග හරින්නේ ඔබ තුමා සසර පුරා රැගෙන පැමිණි අත්දැකීම් සහ වැඩි දියුණු කරගත් අවබෝධයන්ය. ඒ වගේම වර්තමාන බවයේදීද ඔබ පියවර කීපයක් ඉදිරියට ගොස් ඇතිබව පෙනේ. හැකිනම් අවසාන පියවරද වර්තමාන ආත්මය තුල දීම ලගාකර ගනිත්වා/ඊට හේතු වාසනා උදාවේවා.
තෙරුවන් සරණයි 🙏
මටත් එසේම දැනුණා ඔහු ගැන
Man asema චරිතයක් channa aiye oya hode thaththa kenek oyata waredinna oyage සිතිවිලි hari lassenai aiye නොගැලපෙන badim loketa penna boruweta geniyannathiwe oya hamedame සතුටින් inna aiye බුදු සරණයි
HodA naluweak
මගෙත් ආසම කරන නළුවෙකි.හරිම නිහතමානි කතාබහක් හරේන්ද්‍රටත් එසේමයි නොගැලපෙන නිසා වෙන්වීමට ගත් තීරණය අද ජීව්තය උසස් තැනකට ගෙනත් තිබේ.බුදුසරණයි!
Go dbless you ❤❤❤❤
වචනයෙන් කියන්න බැරි තරම් ඉතාමත් අවබෝධය මත් සංවාදයක්.චන්න පෙරේරා කියන්නේ කාගෙත් සිත් ගත් චරිතයක්.ආශිර්වාදමත් අනාගතයක් චන්න ඔයාට 🙏
ඒ කඩවසම්බවට සම කළ හැකි කවුද....ආදරෙයි තාමත් චන්න මහත්මයට.අපි පොඩි කාලෙත් මෙතුමා තරුණයි.දැනුත් තරුණයි.අපි වයසයි.❤
Robin Fernando th godak kal tharuna penumen hitiya neda
ජිවිතයේ යතාර්තය එයයි....අප අවබෝධ කරගත යුත්තේ එයයි....ජීවිතය විදවන්නෙ නැතුව විදිය යුතුයි ව්ඩාවක් නොමැතිව ....👍👍👍👍👍🙏🙏🙏🙏🙏💜️💜️💜️💜️💜️💙💙💙💙❤️❤️❤️ සොබාදහම සියල්ල විසදා දෙනවා......සරලයි සුන්දර යි...සියල්ල ....
තෙරුවන් සරණයි චන්න මහත්මයා ... බොහොම වටින සාකච්ඡාවක්...
චන්න පෙරේරා නමටවඩා පැතුම් චරිතයට ඒ නමට රටක් ආදරෙයි.
හැමදාම කඩවසම් කවදාවත් වයසට නොයන නිහතමානීම කෙනෙක්. හරේන්ද්‍ර අයියා අයියා කියද්දී නෑ මල්ලි වගේ චන්න අයියා තාමත්.
පෙර බවේ පිනක් තිබෙනවනම්ලස්සන වෙනවා
ලංකාවේ බූරුවො ඩිවෝස් වෙච්ච අයට දොස් කියනවා, බලන්න ඒක ඔහුට ආශිර්වාද ය ක් වෙලා තියෙන්නේ , ලෝකේ කොහේවත් නැති , වටිනා ම දර්ශනය , ඔහු අවබෝධ කලේ ඒ නිසයි , ඔහු සසර නවත්තපු කෙනෙක් , 👍👍👍👍🙏🙏🙏අපි තාම මම හදමින් දුවනවා. 😢😢😢😢
කිසිදා වයසට නොයන කලාකරුවා - චන්න පෙරේරා ❤
😂
ඇත්ත ,ආදරේ කියන්නේ සැනසීමක් තියෙන දෙයක් , හරි කෙනා ලග දී❤
හුරු වෙන්නේ උතුම් බුදු දහමට නම් කිසිවෙකුට වරදින්නේ නැහැ..
මගේ ජීවිතේ පලවෙනි ආසම නළුවා
තෙරුවන් සරණයි ඔබතුමාට
මෙන්න නියම චරිත. තරුණ ළමයි මේවා බලලා ජෙවිතේ ගැන ඉගන ගන්න.
"එකගෙයි කුරුල්ලෝ" නාට්‍යයේ හිටපු චන්න.. එදා වගේම අදත් ලස්සනයි .. වැදගත් විදිහට ජීවත්වෙන නලුවෙක්...👍👍
ඔබට නියම විධියට බුද්ධ දර්ශනය අවබෝධ වෙලැ ඔබතුමා හරියට හරි ජීවිතය කිය න්නෙ සිහිනයක්. ජීවිතය ගලායන්නේ ස්වභාව ධර්මයේ රිද්මයට අනුවයී.
ඔබගේ කතාව මම ආශ කරන ධර්ම දේශනාවක් වගේ
චන්න පෙරේරා ආදරණීය චරිතයක්. ඔබ ජීවිතය මනාව තේරුම් ගත් කෙනෙක්.ඔය ඇති වී තිඛෙන නිදහස හරිම නිදහස්.නිදහසේ ජීවිතය විදින විට තවත් බාධා කුමටද.ඒත් මේ වන ගමනෙදි යම් යම් දේ බෙදාගන්න ජීවිතය අවබෝධයක් තිබෙන අයෙක් මුණ ගැසේනම් එකත් වාසනාවක්.මමත් ඔයා වගේම කෙනෙක්.තනි වූ පසූ දැනෙන අවබෝධය කියල නිම කරන්න බැහැ.ඔබට සියලු ජය ප්‍රාර්ථනා කරනවා.
චන්න ......තාමත් පටිට හැන්ඩියා,.........හරිම වැදගත් චරිතයක්,.....නිවුන චරිතයක්,......ඉදිරි අනාගතය සතුටින් පිරේවා,....බුදු සරණයි අයියා,....❤
Exactly
බුදු දහම අනුව නේ අනිත්‍ය කියලා දැනගෙන සියලු සැප ඇතුව අවසන් හුස්ම යන්න පෙර සෝතාපන්න වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන ව ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා අලුත් ලස්සනයි කියලා පෝසත් කියලා මැරෙන්නේ නෑ කියලා මාන්නේ න් ජිවත් වෙන හැමෝටම හරි ම කඩවසම් ❤❤❤දීර්ගායු ෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔබ තුමා ල දෙපළ ට ආඩම්බර යි
අනිත්‍ය නෙවෙයි අනිච්චතාව අවබෝධ කරගත යුතුයි
T 30:26
Anithya budhu dhahame igenveemak vitharak noveiy. Eya purana hindhu indian igenveemak. Meya godak purana aagam wala thibhuna. Eya bhuddha igenveem walatath ekathu wela thiyenawa.
හරින්ද්‍රට ඇත්තටම තේරෙන්නෙ නෑ චන්න කියන දේ. චන්න මාර අවබෝධයෙන් ජීවත් වෙන හරිම open minded කෙනෙක් වෙලා. එයා කතාකරන දේ හරිම අර්ථවත්. හරියට හරි. ❤
විවාහය කියන දංවැල බෙල්ල ට දාගන්නේ නැති ප්‍රේමය තමා ලස්සන ම , නිදහස් , ඒ වගේම හොඳ අවබෝධ යක් ලබාගන්න පුලුවන් ,ඔබට මේ හීනය තුළ ඇති මුලාව හොදටම අවබෝධ කර ගන්න පුලුවන් , 👍👍👍👍සුපිරියි, අත්දැකීම් තමා අවබෝධ ය , පුලුවන් නම් බන්ඩාරවෙල වංගීස හිමි ගේ දේශනා අහන්න , මේ මාර්ගය අවබෝධ ය ට පහසු වේවි,
දවසේ උදාව සිට , ඔබේ වගකීම් යුතුකම් තුල අවංකවන්න.. ඒ තුල උපරිමයෙන්ම සාධාරණ වන්න. සාර්ථකවන්න....ඔබේ හෙට දවස හා ඊලග ආත්මය ඔබ විසින් අද සාදන්නක්... අද ඔබ ගෙවන්නේ යම් ජිවිතයක්ද , එය ඔබ විසින් අතීතයේ හෝ පෙර භවයක සෑදූවක්ම පමණයි... එම නිසා අප සෑම දෙනාම ඒ මොහොත තුල යහපත්ව සාර්ථක විය යුතුයි. ... හෙට දවස හෝ අනාගතය ගැන කිසිවෙකු බිය විය යුතු නැහැ ඔහුන් අද මහන්සිව, උද්යෝගයෙන් , යහපත්ව සාදාරණව සාදන්නේ ඔහුන්ගේ හෙට දවස හා ඊලග ආත්මයයි.. ඒ තමයි විශ්ව දහම.. විශ්වය යනු අප බුදුපියාණන් වහන්සේ, ජේසුස් වහන්සේ, දේවිදේවතාවුන් ඇතුලු සියලුම ශුද්වු ආත්මයන් සැරිසරන ස්ථානයයි.. ඔබ හොද දේ කිරීමේදී ඔබේ සිරුරෙන් සුදු කිරණ විශ්වයට මුදා හැරේ.. ඔබ අයහපත් දේ සිත කය වචනය යන තිදොරින් කිරීමේදී, කලු කිරණ ඔබෙන් විශ්වයට මුදා හැරේ.. නමුත් විශ්වයට ඔබෙන් අවශ්‍ය සුදු කිරණයි.. කලු කිරණ පිටවන තැන් වලින් ශුද්ධ ආත්මයන් ඈත් වේ...එම විශ්ව දහම මැනවින් තේරුම් ගෙන ඒ කටයුතු කරන සියලු දෙනා ප්‍රීතිමත් යහපත් පුද්ගලයින් වේ... චන්න මහත්මාත් එලෙස ජිවත්වන්නකු වේ....
විශ්වයත් එක්ක ගනුදෙනු කරද්දි හැමදේම ඒ ආකාරයටම සිද්දවෙනවා ...❤
අනෙ චන්න සහ ගයත්‍රී දෙන්නටම මමත් ආදරෙයි❤❤❤
බුදුන් වහන්සේගෙ ධර්ම මාර්ගයේ යන්න කිසිම දවසක වරදින්නෙ නැහැ තෙරුවන් සරණයි 🙏
😂😂😂😂😂
@@pradeeperanga8958gona umba
@@pradeeperanga8958 ඔයා අන්‍ය ආගමිකයෙක් වෙන්නැති ......බුදුදහම දන්න කෙනෙක් දමිමි රේනුකාගේ කමෙන්ටි එකට හිනා වෙන්නෙ නෑ. මං අදහන ආගමට අනුව ඔබට තෙරැවන් සරණයි සහෝදරයා🇱🇰🇦🇺🙏
@@pradeeperanga8958උබ වඳින දෙවියා කොහෙද බං ඉන්නෙ? නිකන් අහන්නෙ දැනගන්න..ඒ දෙවියා කවුරු උනත් ඔයාට කතා කරන හැටී කියලා දීලා නැද්ද කොහෙද ...මන් දැක්කා තව ජරා කමෙන්ට් දාලා තියෙනවා ඔයා.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💖💖💖💖💖
ජීවිතයට ධර්මය මුණගැසීම මොනතරම් සුන්දරද?
ජීවිතය සුන්දරව විදින්න හැකි ඒ ධර්මය.... ගවේෂණයකින් මිස ආගමකින් නොලැබෙන වටපිටාවක ඔබ යන ගමන් මග සතුටුදායකයි.
ඒත්..චන්නට මහණ වෙන්න ඉඩ නොතියන්න. ඉදිරියටත්... නළුවෙකු ලෙස ඔබ දකින්න ඉඩ හරින්න. ❤❤❤
සිරිපා අඩවියේ අරණ ධම්ම ස්වාමීන්වහන්සේ සමග ඔබතුමා කරපු ගැඹුරු අධ්‍යාත්මික සාකච්ඡා ඉතාම වටිනවා 💫
තෙරුවන් සරණයි 🙏
හරිම අර්ථවත් කතාබහක්, කමෙන්ට් වලිනුත් ගත්ත දේ බොහොම යි මමත් නිස්සරණය සොයා යනවා වගකීම් ඉටුකරමින් අවබෝධයෙන් පවුලේ අය සමගින් 🙏
චන්න මහතා ට පුළුවන් නම් සිරිසද්ධර්මය සොයන අප වැනි අයට කියාදෙන්න 🙏උතුම් ධර්මාබෝධය ලැබේවා 🙏🙏🙏🙏
එදා ත් අදත්
ඔබතුමන්ලා දෙදෙනාමටම
මම හරිම කැමති යි
අදම තමයි කමෙන්ට් එකක් දැම්මේ වැඩසටහනැකට තෙරුවන් සරණයි 🙏
අම්මෝ මාත් ආසයි අංජලිකා ෆිල්ම් එකට හරිම ලස්සනයි දීර්ගායු වේවා ඔබට බුදුසරණයි 🙏🏾❤️
චන්න පෙරේරා කියන්නේ මම ආසම චරිතයක් ආසම චරිතයක් වුනෙ අංජලිකා චිත්‍ර පටියෙන්❤❤❤❤
චන්න 1965 ඉපදිලා තියෙන්නේ ...දැන් වයස 59...නමුත් වයස පේන්නෙ නෑ ....හොඳ මනුස්සයෙක් ...
නෑ 75 වෙන්න ඇති 😮
Ow e sundarathwaya hamadama ekawage65 nam.newe neda eta adu i mata hitenne
@@deepikand5722නැහැ එයා 1965 තමා 😂cosmetic treatmet කරලා, හොදටම exersice කර්ම ඉන්න පුළුවන් ඔහම
Adoo sirawata 😮😮😮
@@funnysl8695 ehemada ekane hoyannath ba etaram.wayasi kiyala
මම ගොඩක්ම ආදරෙ කරන නිහතමානි ගුන ගරුක දක්ශ ලක්ශන වයසට නොයන ආදරනීය කලාකරුවෙක් ඉහලම තැනට යන්න ලැබේවා කියා ප්‍රාර්තනා කරනවා❤❤❤❤❤❤❤
අපූරු චරිත දෙකක්..මුණගැසුණු සුන්දර මොහොත .....❤❤
ජයවේවා දෙන්නටම ..තෙරුවන්සරණයි ....
මෙතුමව දැක්කෙ අවුරුදු 12කින් විතර. එදා දකිනකොට හිටියට වැඩිය අද තරුණපාටයි. හිතාගන්නවත් බෑ☺.. එතුමා කියනදේ සත්‍ය බව මේකෙන්ම ඔප්පු වෙනවා🤔. ඒකාලේ මෙතුමා රගපාපු ටෙලිනාට්‍ය චිත්‍රපට, නිෂ්පාදනය කරපු චිත්‍රපට කළා නිර්මාණ ජීවිතේ අමතක නොවන දේවල්🤗. පුංචි වීරයෝ පොඩිකාලේ ආසම කතාව.. කවදාවත් අමතක වෙන්නෙ නෑ🥺. පූජාව අපිට ගෙනල්ලා දුන්නෙත් මෙතුමා☺. හැමදාම හොද නිර්මාණ කලේ. ඔබතුමාට කිසිදු දුකක්, කරදරයක්, අන්තරාවක් නොවේවා.. හැමදෙයක්ම හරියන්න කියලා ප්‍රර්ථනා කරනවා🙏. බුදු දහම ගැන කියපුදේ ඉතා අගෙයි. මෙච්චර දහමක් තියාගෙනනෙ අපි මේ🤔
ඇත්තම කිවිවොත් චන්න සහ හරේන්ද්‍ර ජයලාල් යන දෙදෙනාම මම ගොඩාක් ආදරය කරන දෙපලක්❤❤
නිහතමානී පුද්ගලයන් අතරින් සුන්දර මිනිසෙක් .හරේන්ද්‍ර බොහොම ස්තුති .
එදා ඉදලා අද වෙනතුරු මාරම ආස කරන චරිතයක්...එදා වගේමයි අදත්.වයසක් හිතන්නම බෑ.. හින්දි look එකක් පේනව...නිරන්තරයෙන්ම බුදුන්ගේ පිහිටම ලැබේවා ❤🙏
Ow aiya Hindi naluwek wage tamai.math eka piligannawa.
චන්න ඔබගේ අදහස් හරිම විශිශ්ඨයි.පවතින විදිහහට වර්තමානයේ ජීවත් වනවිට ප්‍රශ්න බොහෝ අඩුවෙන් සිටිය හැකිවේවි.බදීම් නැති උනත් වගකීම් ඉටු කරනවානම් ඔබ ඉතා උසස් මනුස්සයෙක් හැටියට මම දකිනවා.වයස නොපෙනෙන්නේ පෙරකරන ලද කුසල කර්ම නිසාවෙනි.ඔබට ජය
ජීවිතය සිහිනයක්... රැයේ දකින සිහිනය සහ අප සැබෑ කර ගෙන තිබෙන මේ ජීවිතය නම් සිහිනය, දෙකම එක සමාන මායාවන් බව ලොවට ඉඟි කලාට මගේ ප්‍රණාමය 🙏🏻🙏🏻🙏🏻
චන්න ජීවිතය දිහා බලන විදිහ හරිම සිත්ගන්නා සුලුයි. විශිෂ්ඨ අවබෝධයක් ජීවිතය පිළිබඳව තිබෙනවා හරවත් සාකච්චාවක් එකේ කතා දෙකක් නෑ බැදි ම වලින් මිනිස්සු හීරවෙලා මිරිකිලා ඉන්නේ ... ඔහු විශ්ෂ්ට අවබෝධයක් තිබෙන පුද්ගලයෙක් 👍✅🔥
කෙනෙකුට දහමට එන්න අනිවාර්යයෙන්ම තදබල පහරක් වදින්නම ඔනි .එහෙම කෙනෙක් නැවත කවදාවත් ආපස්සට හැරෙන්නේ ම නැහැ.හරිවිදිහට දහම ලැබුණානමි..ඔබට තෙරැවන්සරණයි ඒ අමාමහ නිවන බොහෝ දුර නොවෙිවා .තෙරැවන්සරණයි ..
අනිවාර්යයෙන් 🙏
හරියටම හරි..👌
ලස්සන දක්ෂ පුද්ගලයෙක් තෙරුවන් සරණයි ඔබ ට.
අපිට සතුට හා දුක දෙන්නේ අපේම හිතයි . අපි සොයන්නේ නැත්තේද අපේ හිත වැඩකරන අයුරුයි. අවුරුදු ගණනාවක් කලින් වෙච්ච දෙයක් නිසා දැන් දුක් විඳින අය කොපමණද? දැන් විඳින්නේ ඒ කාලේ සිද්දවු දෙය පිළිබඳව ඇති මතක ටිකයි. මේ මතක එන්නේ මනසේ ඉඳලා.
කාලින දර්ම අහලා වැඩක් නැහැ. ඒ ඒ මොහොතේ සිත ක්‍රියා වෙන හැටි, සිතින් දෙයක් අල්ලගන්න හැටි කියාදෙන ධර්මය අහන්න. සිතක් හා සිතුවිල්ලක් තිබෙන්නේ එක මොහොතක් විතරයි. ආයිත් පැටලෙන්න යන්නේ කෙලෙස් නිසා. අලුත්ගම්ගොඩ ඥානවීර ස්වාමින් වහන්සේ, අතුරුගිරියේ ආනන්ද ස්වාමින් වහන්සේ හා වංගීස ස්වාමින් වහන්සේ හා චිත්‍රා මෑණියෝ කියා දෙනවා මේ මොහොත ගැන. ඒවා අහන්න. ඉංග්‍රීසියෙන් නම් Eckhart Tolle , Mooji , Rupert Spira ගේ දේශනා අහන්න. මේ සියලු අය ධර්මය අවභෝදවී සිටින අතර ඒ මොහොතේ (here and now ) ජිවත්වන අයයි . පිනක් තිබුනොත් අහන්නට හිතේවි.
ඇත්තටම ලෝකේ බොරුවක් කියලා දැක්කාම , ජීවිතේ රේස් එක නතර වෙනවා. ඔබ හොඳ අවබෝධ යක් තියෙනවා , එතකොට තමා ගිහිගේ හැර යන්නේ , නමුත් අද අපිට යන්න තැනක් නෑ , සිවුර තුළ මුලාව තියෙන්නේ , අවබෝධ තුළ ඉන්න කෙනා ට එතන ඉන්න බෑ ,😢
ඔබතුමා
අංගන්ගොඩ පංඥාවන්සා ස්වාමින්වහන්සේගේ දේශනා පිළිවෙලින් අහන්න.
අනිවාර්යෙන් ඔබට යමක් කරගන්න පුළුවන්.
මම මේක අහම්බෙන් බැලුවේ.
මමත් ධර්ම මාර්ගයේ යන කෙනෙක් නිසා
ඔබතුමා සිරිසද්දර්මය අසන්න.නිර්මල දහම එයයි.යහපතක් වේවා. සෙතක් වේවා.සුවපත් වේවා.
ඔව් ඔව් බහුබූත අහපුවම 😂😂😂
එතුමා හොදම මාර්ගයක යනවා... මේ විශ්ව දහම , පිරිසිදු බුදු දහම හැර වෙන මාර්ගයක් නැහැ . එතුමා කියන දේ හරි.. මේ සේරම අපි දකින හීන...
හරියටම හරි බුදු දහම කියන්නෙ සොබා දහම යි.එය අත් දකින කෙනා ජීවිතය දිනලා.
ඔබ cristhiyanida?එහෙව් අයට ජීවිත අවබෝධ වෙන්නේ නැහැ.මොකද ඔවුන් අල්ලා ගැනීම හැර ධහමක් නැත.
@@NiroshaInduruwageඔබ.👈
මොනවා හින්ද වෙන් උනාද දන්නෙ නැහැ ගයත්‍රිත් මෙයා වගේම හොද කෙනෙක්.
මගේ ආසම චරිතයක්....ඒ අවබෝධය....මාරයි...චන්න අයියගේ ආසම මම සෙනෙහෙවන්තයෝ Drama එකට....බුදු සරණයි ඔයාට අයියේ....හැමදාමත් ආදරෙයි
උඹ වැනි නිස්සරණය සොයා යන පුද්ගලයන් තුළ නිබඳවම ඇතුලාන්තයෙන්ම සතුට රැඳී පවතිනවා. මෙසේ සතුට සොයා යන පුද්ගලයන් තව තවත් මෙලොව පහළ වේවා.නිස්සරණය කරා යන ගමන් මග හරිම සුන්දරයි
මෙතුමා නිහඩ ආරාන්‍ය සේනාසනයේ Gnanaweera ස්වාමින්වහන්සේ සමග ධර්ම සාකච්ඡා සිදුවෙනවා
ඉස්සර අරණ ධමිම හාමුදුරුවෝ සමග ධර්මය ගැන සාකචිචා කලා
Maniyaniyn ekka Mt katha karanna margayak hadala denawada
මේව ප්‍රසිද්ධ කරන්නෙ නැත්තං තමයි මෑණියො හොඳ .🙏
Mama hithanawa Channa Mindfullness praguna karala thiyenne...
Aththatama jeewithe sahalluwen gewanna puluwan me mohothe jeewathviima ma thamai.
චන්න පෙරේරා සහ අරනදම්ම ස්වාමින් වහන්සේ සමග යෙදුනු ධර්ම සකච්චා .th-cam.com/video/UMP3masFXMU/w-d-xo.htmlsi=veVKsnYW22YSWhAN
ආසම තරැවක්.ඇත්තටම ඔහු සුන්දර වැදගත් කෙනෙක් .සසර පුරැදු කරපූ දේවල් නැවත මතුවෙලා .ධර්මයට නැඹුරු වෙන්නත් කෙනෙකූට පිනක් තියෙන්න ඕන.ධර්මාවබෝධය ලැබේවා.🙏🙏🙏
හරින්ද්‍ර too much ගයත්‍රී ගැන විකාර අහනවා. එයාල ගොඩක් තේරුම් අරන් ඒ තීරණ ගන්න ඇත්තෙ. දෙන්නට දෙන්න කවදාවත් ප්‍රසිද්ධියේ අගව්රව කරගෙන නෑ. ❤
චන්නට තිබෙන ජිවිත අවබෝධය හරේන්ද්‍රට නෑනෙ ඒකයි..
මටත් එහෙමම හිතුනා,..එක සැරයක් වත් අහන්නේ නෑ මම නමි😮😢
මෙය බලන ප්‍රේක්ශකයන්ට සත්‍යය ගැන අවබෝධයක් ලබන්නට ඒ ඒ ප්‍රශ්න අහන්නෙ... බුදු සරණයි 🙏
චන්න හරියටම හරි. ඔනිවට වඩා දේවල් වල එල්ලෙන්නෙ නැතුව තමන්ගෙ වගකීම් යුතුකම් ඉටුකරගෙන නිදහසෙ ඉන්න තරමට සැනසීමයි.ජීව්තය හීනයක් තමයි..කවද හරි හැම දේම නැතිවෙනව. ඒක තෙරුම් අරන් අද දවසෙ තමන්ට තියෙන දේවල් එක්ක සතුටින් ජීවත් වෙන්න උත්සහ කරන්න ඕනි
හරීම ලස්සනට වැඩසටහන ගෙනියනවා. චන්න හරි වටිනා අදහස් දැක්වීමක් කරනවා.
චන්න..අයියා.නමි.හරිම..ලස්ස.කෙනෙක්...අපි.පොඩි කාලේ..තිබුන.ලස්සනමයි...තවත්..තියෙන්නෙ..මටත්.දැන්..වයස.44වෙනවා.චන්න අයියා..තවත්.පොඩි... අවුරුදු...30වත් පේන්නෙ නැති.වගේ .චන්න.අයියට.බුදුසරණයි.❤️
හරේන්ද්‍ර සර් චන්න සර්ට අයියා කියලා කතා කරාට මල්ලි කියන්න පුළුවන් තරං තරුණ පෙනුමක් තියෙන්නේ චන්න සර්ට...❤
චන්නපෙරේරා කියන්නේ මට මතක් වෙන්නෙ අපි ආසාවෙන් බලපු නැදැයො කතාව මාරම ලස්සනයි තවමත් තරුන කෙනෙක් වගේ ලස්සනට ඉන්නවා නිහතමානී කලාකරුවෙක් බුදු සරනයි
ඇත්තටම චන්න පෙරේර කියන චරිතයට මම කවදත් ගොඩක් ආදරෙයි ඒ වගේම හරේද්‍ර මහත්තයටත් ගොඩක් ගරු කරනව ජීවිතය විඳින්න ධර්මය බාධාවක් නොව කල යුත්තේ යථාර්තය තේරම් ගෙන සියල්ල වෙනස්වෙන බව තේරම් ගෙන ජීවත් වීමට සිත සකස් කර ගැනීම බව පසක් කර ගැනීමය ආදරය කරන්න වයස බාධවක් නොවි ජීවිතයේ සැඳෑ සමය තුල වුවද තවෙකෙකු ලඟ සිටීම පාලු සිතට ලොකු සැන සිල්ලක් වනු ඇත ඔබ දෙදෙනාටම තෙරුණ්
ධර්මය දන්නවා කියලා රගන උන් අතරේ ,,,ඇත්තටම ධර්මය තුළ ජීවත් වෙන පුද්ගල යෙක් 👍👍👍
චන්න අයියගෙ කතාව අහගෙන ඉන්න ආසයි කවදාවත් වයසට යන්නැති කෙනෙක් හරේන්ද්‍ර මහත්මයත් මම ආසම කෙනෙක් බුදු සරනයි දෙන්නටම 🌹🌹🌹
ජීවිතය පිළිබඳව ලබා ඇති අවබෝධය ඇත්තටම වටිනවා...ඔව් ඔබ කියන දේ ඇත්තටම ඇත්ත...
හරිම කඩවසම් ❤...
කොහොමත් ලගින් ඉදන් විදින ආදරේට වඩා දුරින් ඉදන් විදින ආදරේ හරි සුන්දර මනස සුවපත් කරන ඔසුවක් ආදරය කියන්නේ...
හරිම ආසාවෙන් බැලුවා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා කියන්න පුලුවන් .හරවත් වැඩසටහනක් වෙන්න හරවත් චරිත සමග කතාවක් වෙන්න ඕන. ❤
අම්මූ මන් ආසම කෙනෙක් චන්න පෙරේරා මහත්මයා... එන්න එන්නම තරුණ වෙනවා.... ❤💜💙💚
ආසම නලුවෙක් ඉස්සර. ඒත් දැන් හුඟක් අගය කරන චරිතයක්. අධ්‍යාත්මික චාරිකාව ගැන කියන මේ කතාව මට හොඳට දැනෙනවා 🙏♥️
ගොඩාක් කාලෙකින් දැක්කෙ.බුදු දහමෙන් ජීවිතයට ආරක්ෂා ව ලැබෙනවා .නිවනම ශාන්තයි නිවනම ප්‍රනීතයි .තෙරුවන් සරණ යි .
චන්න මම මුලින්ම දැක්කෙ දියසුලිය ට්‍ර්ලි නාට්‍යයෙන් . එදා දැක්ක කොල්ලා අදත් ඉන්නවා . බුදුසරණයි .
ඇත්තටම හරීන්ද්‍ර අයියට වඩා බාලයි වගේ චන්න අයියා ඒ තරම් කඩවසම් 🥰❤️
මම සීයට සීයක්ම එකඟයි ඒ කතාවට ❤❤❤
@@HarindraJayalalඒ උනාට හරේන්ද්‍ර පිං පාටයි මම මීට අවුරුදු 16කට කලින් හරේන්ද්‍රව දැක්කා තපෝවනයේදී. නලුවෙක් වගේ ලස්සනයි. තාමත් ලස්සනයි ❤
ලස්සනට රහස මේදපලම හිත ලස්සනයි අව්‍යාජ තත්වය දේපලටම තියේනවා එකයි වයසට ගියත් පිටතට එය නෝපේනේයි.මම ආදරය කරන චරිත 2ක්...❤❤
චන්න වගේම හරේන්ද්‍රත් හරි පින්වන්ත වාසනාවන්ත නිවුනු හා නිවන චරිතයක්... හිතේ වේගවත් බව අඩු උනාම තමා වයසට යෑමත් අඩුවෙන්නේ.... චන්නගේ අධ්‍යාත්මික ජීවිතය මට හොඳටම දැනෙනවා ඒක විඳින නිසා මමත්...
Ammooo dennatama adareiii❤❤❤
තවමත් පෙම්වතාගේ චරිතය රගපාන්න පුළුවන් ❤️
Yes
S 😊
Ow eka Nam atthama tamai
චන්න අයියට අපි හැමදාමත් ආදරෙයි.හරිම නිහතමානි චරිතයක්. මෙචිචර අව්‍යාජව කථාකරන අයියගෙ කුරුළු කුඩුව කඩාවැටුනේ ඇයි.හදවතින්ම අයියගේ අනාගතයට සුභ පතනවා
මන් ආසම චරිතයක් චන්න ඔබ.අද හරිම අමුතුම විදියට ඔබේ ජීවිතය දරා ගත්තු හැටි අද බුදු දහමට ගොඩාක් නැඹුරු උනු හැටි හරි අපුරැවට ඔබ පැහදිලි කරනවා.අද ඔබ අමුතුම චරිතයක් වෙලා.කාලයක් හිටපු ලස්සනම ජනප්‍රිය නළුවා ඔබ.අද හරිම පුදුමයි ඔබේ අදහස් ගැන.බුදුසරණයි සහෝදරයා .
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අාදරෙයි චන්න හැමදාම සතුටින් ඉන්න❤ඔය වගේම වයසට යන්න එපා❤🎉🎉
❤❤❤❤❤❤❤❤🎉❤❤❤❤
❤❤❤❤❤
මම හරි ආසයි චන්න ජීවිතේ ගැන දරන ආකල්පයට
ඔබ හරි සතුටින් සැනසිමෙන් ජීවිත් වෙන්න .ස්තුතියි
බුදු දහම පැත්තට යන අයට වරදින්නැ...
😂😂කැනඩාවේ මැරුණ අයදෙනාගේ ලේඩි බුදුදහම බදාගෙන උන්න කෙනෙක්නේ
@@ChandraPathirana-g4j හේතු පල වාදයක් තියෙනවා...
@@ChandraPathirana-g4jපෙර තිබුණ පවක් එයාලට ඒ ගෙවලා ඉවරකරන්න උනේ,
@@ChandraPathirana-g4jඅවබෝධයේ තරම තමයි...
@@ChandraPathirana-g4jඑතන වැරදුනේ ලේඩිට නෙමෙයි ඒ මිනීමරු පොඩි එකාට
කිසිදා.වයසට..යන්නෙ.නැති.
පුඅුමාකාර..කලාකරුවෙක්..
ජයම..වෙිවා....
ඇත්තමයි මේ tamai ජීවිතයේ සත්‍යය. Channa ඒක හොඳට තේරුම් ගෙන තියෙනව. Harindre oyage vimarshanaya istaram. තෙරුවන් සරණයි
මමත් මෙහෙම වෙන් වෙච්ච කෙනෙක් මම හිතන්නෙත් චන්න වගේ එත් මගේ හිටපු බිරිද මට වෛර කරන්වගේ දැනෙනව ඒක කනගාටුවට කරුනක් මේ වගේ උනානම් කොච්චර හොදද වරයෙන් ලැබෙන දෙයක් නෑ කියල තේරුම්.ගනිත්වා
සැහැල්ලු මනස මුහුණෙන් පිලිඹිඹු වෙනවා,ඔහු කතා කරන්නෙ සුන්දර ගැඹරැ ජීවිතයක් ගැන හරිම අපූරැයි...😊
ඔබ හරි. සත්‍ය එයයි. 🙏🙏🙏 නිවන අද්දකිනවා. එයමයි ශාන්ත ,එයමයි ප්‍රනීත.🙏🙏🙏
බන වෙනයි,බයිලා වෙනයි කියලා හැමෝම මතක තියාගන්න ,චන්නගෙ ආද්යාත්මය ප්‍රෙමයයි,බැදීමයි ද???
බුදු වදනට සිත දිදුලන මේ
සුන්දර ඉසවුවේ 🦢
දම්සද පහන දැල්වෙන විට
සිත් කැදැල්ලේ 💥
සමාසිතින් වසනා දැහැනේ
සමා සිතේ 🌈
විදසුන් වැඩුනොත් මේ සසරින්
මිදෙනා මග පෑදේ🕊🙏