මේ වීඩියෝ එකේ ඉන්නේ මම නෙමෙයි කියලා දැන දැනත් ශෙයා කරනවා|උමාරියා Umaria Sinhawansa|Singer|Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 9K

  • @let_life
    @let_life 3 ปีที่แล้ว +1567

    උමාරියා අක්ක ට ආදාරෙ පෙන්නමු බලන්න ලයික් එකක් දාල...😍

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว +2

      මම යූටියුබ් චැනල් එකක් පටන් ගත්ත ප්‍රෙන් පුලුවන්නම් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න 🙏🙏🙏 ඔයාවත් සබ් කරා ඔන්න

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว +2

      Yes me oll so🇦🇪🇦🇪😍

    • @chandranirajapakse2292
      @chandranirajapakse2292 3 ปีที่แล้ว +1

      Man pana waga adara Umaria oyata l Love you ❤️❤️❤️ sudu

    • @kumarasilva7698
      @kumarasilva7698 3 ปีที่แล้ว +1

      Me

  • @sisirasadikkakanda1427
    @sisirasadikkakanda1427 3 ปีที่แล้ว +526

    එක දවසින් 1 million views පැනලා... views වලින් හිතාගන්න පුලුවන් උමාරියාට මිනිස්සු කොච්චර ආදරෙයිද කියලා... ❤

  • @pasinduchamodya8410
    @pasinduchamodya8410 3 ปีที่แล้ว +434

    ඇස්දෙක දිහා බැලුවම පේනවා අන්ඩපු තරම.කොච්චර පව්ද.මම ආසම කටහඬක් ❤.ඕවා ගනන් ගන්න එපා අනේ😘❤️

  • @danukabro1854
    @danukabro1854 3 ปีที่แล้ว +670

    උමාරිය අක්කට ආදරේ කට්ටිය ❤❤❤❤මේ පැත්තට 👍එකක් දාන්න

  • @navavlogs46
    @navavlogs46 3 ปีที่แล้ว +2384

    ජීවිතේ දැක්ක නිහතමානීම කෙනෙක් උමාරියා.
    මේ වීඩියෝ එක හරියට බලනවනම් ජීවිතේට ගන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා ❤️🙏

    • @Gossip10482
      @Gossip10482 3 ปีที่แล้ว +21

      හා.😂😇

    • @9thvlogs920
      @9thvlogs920 3 ปีที่แล้ว +2

      th-cam.com/video/HncKOtgUwb4/w-d-xo.html

    • @hashithfernendz6680
      @hashithfernendz6680 3 ปีที่แล้ว +2

      හම්

    • @akilamax9894
      @akilamax9894 3 ปีที่แล้ว +34

      Subscribe හිගන්න අදත් ඇවිල්ලා

    • @socil2832
      @socil2832 3 ปีที่แล้ว +8

      @@akilamax9894 කවුද බබ් Sub හිගන්නා?

  • @dlite791
    @dlite791 3 ปีที่แล้ว +1933

    Voice එක බැලුවට පස්සේ තවත් ආදරේ වැඩි උනා❤️❤️❤️උමාරියාට ආදරේ සෙට් එක කෝ☝️☝️

    • @9thvlogs920
      @9thvlogs920 3 ปีที่แล้ว +1

      th-cam.com/video/HncKOtgUwb4/w-d-xo.html

    • @ayodiyaekanayake8751
      @ayodiyaekanayake8751 3 ปีที่แล้ว +12

      The only female singer I like after shashika akki😍♥️she is 🔥

    • @dileepasarangafansclub1552
      @dileepasarangafansclub1552 3 ปีที่แล้ว +1

      th-cam.com/video/NflekU0ZWfo/w-d-xo.html
      Sahayogaya Dakwanawada mata1k ganna

    • @priyankarasakaraja8712
      @priyankarasakaraja8712 3 ปีที่แล้ว +1

      කෝ..මදි මදී

    • @tharangakanchana191
      @tharangakanchana191 3 ปีที่แล้ว +1

      ඔයා හරිම හොඳයි උමා ආදරෙයි ආදරෙයි

  • @tharangadilrukshi
    @tharangadilrukshi 3 ปีที่แล้ว +1824

    නිර්දෝෂි ගැනියකගේ කඳුළු වල සාපය තරම් බලවත් කිසිත් මේ ලොව තුල නැත.....😥

  • @vinudapehesara240
    @vinudapehesara240 3 ปีที่แล้ว +350

    අද කාලෙ ගෑහැණියෙක්ට ගෑහැණියෙක් නෑ පිරිමි පිරිමින්ට හිටියට අද කාලෙ ගෑහැණියට ගහන්නෙ ගෑහැණූමයි ඔයා ගැන අඩමිබරයි බුදුසරණයි උමරි ඔයාට

    • @annjayamaha9644
      @annjayamaha9644 3 ปีที่แล้ว +5

      Mokadda ane me video ekak gana kiyanne man nam thama dakke na dakkath eyata baninna tharam moda vennath hoda na anika oya kiuva kathava aththa gahaniyekta gahaniyekma thama irisiya karanne kelam kiyanava maha jarama vidihata thama hela dakinne ganu ganu ganama

    • @dilrukrherath9413
      @dilrukrherath9413 3 ปีที่แล้ว +5

      පිරිමින්ට පිරිමි ඉන්නවාලු. හිතන් ඉන්න එහෙම. අපි දන්න පිරිමි බලන් ඉන්නේ අපට දෙයක් වෙනකම්. ගැ.බු යන්න

    • @Tharii1599
      @Tharii1599 2 ปีที่แล้ว

      gahaniyekta gahanu innwa athalossai ehema natte et piriminta gahanu hityata gahaniyekta pirimiyek na

    • @Tharii1599
      @Tharii1599 2 ปีที่แล้ว

      @@dilrukrherath9413 true

  • @Naveendeminda7
    @Naveendeminda7 3 ปีที่แล้ว +424

    ආපු කෙනාට කතා කරන්න දීලා අවශ්‍ය ප්‍රශ්නේ විතරක් අහලා බලන් ඉන්න අපූරුව.Respect ළහිරු❤️

    • @endokasun2348
      @endokasun2348 3 ปีที่แล้ว +4

      Ekata Chamuditha

    • @leonlasith5775
      @leonlasith5775 3 ปีที่แล้ว +1

      Mmm 🔥 agreed

    • @nikinishakya7615
      @nikinishakya7615 3 ปีที่แล้ว +3

      Ow eka atta katha karana kenata disturb ekak na anek interweew wge nemei

    • @Naveendeminda7
      @Naveendeminda7 3 ปีที่แล้ว +1

      @@Sajin1111 ඇත්ත💫

    • @9thvlogs920
      @9thvlogs920 3 ปีที่แล้ว

      th-cam.com/video/vPhEtT7dwbE/w-d-xo.html

  • @PissuKanna
    @PissuKanna 3 ปีที่แล้ว +2921

    Respect girl! ♥️✌🏾

    • @sithijabandara2350
      @sithijabandara2350 3 ปีที่แล้ว +5

    • @solito5717
      @solito5717 3 ปีที่แล้ว +7

      ❤️

    • @IsharaLakmal994
      @IsharaLakmal994 3 ปีที่แล้ว +19

      පල පල #කන්නා..

    • @PissuKanna
      @PissuKanna 3 ปีที่แล้ว +221

      @@IsharaLakmal994 පුක දෙන්න එපා

    • @ThiLA_22
      @ThiLA_22 3 ปีที่แล้ว +19

      @@PissuKanna අම්බො 😂😂

  • @නදීතේනුවර-ධ9ච
    @නදීතේනුවර-ධ9ච 3 ปีที่แล้ว +200

    උමාරියා කියන්නේ පට්ටම වැඩ්ඩියක්..මාරම වැඩ්ඩියක්...❤❤ මම ආදරෙයි...මාරම ආදරෙයි ❤

  • @gamingrandi4039
    @gamingrandi4039 3 ปีที่แล้ว +78

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උමාරියා කියන්නේ නියම යකඩ ගැහැනියක් 🖤❤ඒ වගේම සුන්දර කලාකාරිනියක් 👍

  • @anushka4162
    @anushka4162 3 ปีที่แล้ว +586

    ❤️ උමාරියා සිංහවංශ, ශ්‍රී ලාංකීය සංගීතයේ ජාත්‍යන්තර සංකේතය ⚡🎶 🇱🇰

    • @s.l.gamingbros1374
      @s.l.gamingbros1374 3 ปีที่แล้ว +5

      බින්දුව ටයිප් කරන්න ඔනෙ නම් හෙලකුරු එකෙ simple x ඔබන්න.

    • @anushka4162
      @anushka4162 3 ปีที่แล้ว +2

      @@s.l.gamingbros1374 එලම thnkz

    • @nalanipremadasa9552
      @nalanipremadasa9552 8 หลายเดือนก่อน

      DDS ​@@s.l.gamingbros1374

  • @swarnadamayanthi2630
    @swarnadamayanthi2630 3 ปีที่แล้ว +358

    ගෑනියක් නැගිටිටොත් ඒ සමාජෙන් ඒ ගෑනිව වටිටන්න කරන්න පුලුවන් හැමදේම කරනවා..උමාරියා ඔබ තව තවත් ශක්තිමත් වෙන්න නැගෙනියේ...

  • @AyeshaSandagiri
    @AyeshaSandagiri 3 ปีที่แล้ว +357

    ගැහැණියක් වේවා පිරිමියෙක් වේවා ඕනෑම මනුෂ්‍යයෙක්ට ගරු කරන රටක් අපිට දැඩිව අවශ්‍යයි.
    මෙවන් සමාජ කතිකාවක් ගොඩනගන ලහිරුට බොහොම ස්තූතියි !

  • @vidathkumarasiri7173
    @vidathkumarasiri7173 3 ปีที่แล้ว +84

    මේ අවුරුදු 27ක කෙල්ලෙක් කියන කතාවක්ද කියලා හිතෙනවා...මේ කියන කතා ටික ඇහුවම. proud of you ❤️❤️❤️

    • @yakaboy89
      @yakaboy89 4 หลายเดือนก่อน

      okita 27id

  • @Piumika_Fernando
    @Piumika_Fernando 3 ปีที่แล้ว +246

    පොඩි කොටසක් වත් Skip නොකර පටන් ගත්ත වෙලේ ඉදන් video එක අවසානය දක්වාම බලන් ගියා.. හරිම නිහතමානී චරිතයක් ... ❤️

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +148

    නිලියො කියලා කියාගත්ත,නිලියො කියලා හිතාගත්ත,ගොන් බඩු ඇවිත් කියන ලොකු ලොකු ටෝක්ස් බලපුවහම,මේ කෙල්ල මොන තරම් නිහතමානීද.මෙච්චර රටක් ලෝකයක් දිනපු කෙල්ලෙක් මේ .ආදරෙයි හැමදාමත්

  • @kanchusubasinghe1824
    @kanchusubasinghe1824 3 ปีที่แล้ว +128

    ළහිරු " no its ok "කියපු විදිහෙ ලස්සන...ආසම නිවේදකයයි ආසම ගායිකාවයි...what a nice combination ❤❤❤

  • @prabhacreations6970
    @prabhacreations6970 3 ปีที่แล้ว +130

    උමාරියා කවදහරි මේ වීඩියෝ එකේ කමෙන්ට් බැලුව නම් එහෙම එයා තවත් ශක්තිමත් වෙනවා මිනිස්සු එයාට දාල තියන කමෙන්ට් වල තියන ආදරේට ❤️🌎

  • @medhabandara9595
    @medhabandara9595 3 ปีที่แล้ว +344

    ලෝකෙම හොල්ලන්න පුලුවන් කටහඬක හිමිකාරියක් 😍

    • @priyalanthony4156
      @priyalanthony4156 3 ปีที่แล้ว +4

      So true. She got her own unique voice and that is the most beautiful voice I've ever heard ❤️

    • @deshanvihanga8693
      @deshanvihanga8693 2 ปีที่แล้ว +1

      So true

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +873

    උමාරියා කියන්නෙ හදවතේ ගායිකාවක්
    ලහිරු කියන්නෙ හදවතේ නිවේදකයෙක්
    ගෞරවයෙන් බැලුවා මුළු වැඩසටහනම
    ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️

  • @dhilshanekanayake1842
    @dhilshanekanayake1842 3 ปีที่แล้ว +220

    කෙල්ලෙක්ට ගෞරව කරන්නෙ නැති එකා උගෙ අම්මට වත් ගෞරව කරන්නෙ නෑ.සරලවම.🖤
    ඔය කටහඩට මාරම ආදරෙයි උමාරියා අක්කේ.❤️
    හන්තාන සිහිනේ භාවනාවක්.අධිමාත්‍ර බුදුසරණයි .❤️

  • @indhufdo4870
    @indhufdo4870 3 ปีที่แล้ว +202

    ගැහැනියක් හැටියට රෙස්පෙක්ට් කරන්න ඕනි ආදරේ උමාරියා අක්කි love you❤️❤️❤️

  • @kavindafernando4774
    @kavindafernando4774 3 ปีที่แล้ว +185

    මඩ ගැහුවට talent එක, මනුස්සකම නවත්වන්න බෑ ☺️❤

  • @sathishliston
    @sathishliston 3 ปีที่แล้ว +231

    මාරම මොරෑල් එකක් තියෙන කාන්තාවක් උමාරියා කවදාවත් වරදින් නැහැ නංගියේ උඹට...🎶❤️❤️

  • @SLGear
    @SLGear 3 ปีที่แล้ว +472

    බලපු හොදම වැඩසටහන... ලහිරුගේ... Great job... Respect Umariya 😊

    • @sanithu5564
      @sanithu5564 3 ปีที่แล้ว +2

      eka hari,hodama programm eka.

    • @sanithu5564
      @sanithu5564 3 ปีที่แล้ว +2

      @@heshangro nathuwa eka kochchara pidanayakda,therenne nadda?ow ithin thamanta me wage dayak wela nane....

  • @k.adilshani502
    @k.adilshani502 3 ปีที่แล้ว +34

    කතාවෙන් මගේ මානසිකත්වය positive උනා thank u umaria 🌻🌻🌻🌻

  • @minurasalinda4948
    @minurasalinda4948 3 ปีที่แล้ว +247

    බොරු ලයින් නැ
    මෙකප් චාම්
    ගැලපෙන ඇදුම
    කෙලින් කතාව
    මාර වොයිස් එක
    ❤❤❤

  • @Nandasenaa
    @Nandasenaa 3 ปีที่แล้ว +265

    ළහිරුගේ නිවේදන හැකියාව සුපිරියි,ඉවසීමෙන් සංයමෙන් ප්‍රශ්න අහන විදිය සුපිරි නියම හැකියාවක් අයියා.ජය වේවා ඔයාට බුදුසරණයි ❤️

    • @dkrelaxingmusict454
      @dkrelaxingmusict454 3 ปีที่แล้ว

      th-cam.com/channels/MVZwNGyrCYgWHycxLCdE0w.html

    • @salgadojanijanisalgado729
      @salgadojanijanisalgado729 3 ปีที่แล้ว +6

      හැම කෙනෙක්ම කරන්නෙ ගැහැනු අයව. රිද්දන එකතමයි. උමාරියා. හොදම දේ කතාකරෙ. ඔයට ගොඩක් ස්‍තුතියි

    • @malith716
      @malith716 3 ปีที่แล้ว +1

      යාලුවා හිනා වෙන්න පුලුවන් බලන්න 😂😂😂😂🔫
      th-cam.com/video/BM1Y6Vc7XaQ/w-d-xo.html

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +149

    ලංකාවෙ මම අහපු ලස්සනම හඬ...magical voice එක... කවද හරි අපි මැරෙන්න කලින් international level වැඩක් කරන්න උමාරියා...international stage එකක ඔබ ඉන්නව දැකල අපේ එකෙක්නෙ කියල හිතල ඒ සතුට විදින්න පට්ට ආසයි අපි❤🇱🇰

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c ปีที่แล้ว +12

    ඇත්තටම උමාරියා ගොඩාක් ගුනයහපත් සංවේදී කෙනෙක්.හොඳ දක්ශ ගායිකාවක්. අපි ගොඩක් ආදරෙයි...❤❤

  • @magicofcolour1973
    @magicofcolour1973 3 ปีที่แล้ว +296

    පැය 19ක් වගේ කාලයක් තුළ ට්‍රෙන්ඩින් 1 ඇවිල්ලා...ගොඩක් ගෞරව කරනවා මැයට...කාන්තාවන්ගේ ශක්තිය.හරි
    අපූරු සුන්දර ගැහැනියක්.....🖤

  • @chandanakumara14
    @chandanakumara14 3 ปีที่แล้ว +54

    ඇත්ත උමාර්යා දුක්වෙන්න එපා අපේ රටේ ඉන්නේ සත්තු අපි ඔයාට ආදරේයි උමාර්යා ❤️❤️❤️😭😭

  • @SM-ug4mg
    @SM-ug4mg 3 ปีที่แล้ว +197

    බුදු හාමුදුරුවොන්ටත් කතා හදපු ලෝකයක් අමතක නොකරන්න

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 ปีที่แล้ว +72

    උමාරියා කියන්නේ අපේ රටේ දක්ශ හඩක් ...ඉතින් මිනිස්සු මඩ ගැහුවට සැලෙන්න එපා තමුන්ගෙ හෘද සාක්ෂි යි අවංකයි නම් එච්චරයි සත්‍ය ජයගනී❤❤😁

  • @renukasamarakon6883
    @renukasamarakon6883 3 ปีที่แล้ว +97

    පට්ට කතාවක් umariya ඔයා වගේ හිතන අයට මම .mara කැමතියි .මමත් ගැහැනිය k .ඔබට ජය වේවා

  • @neranjanrajakaruna49
    @neranjanrajakaruna49 3 ปีที่แล้ว +171

    "කර්මය කියන දේ අපේ මිනිස්සු විශ්වාස කරන්නෙ නෑ" ඒ වචනෙ විතරක් ගත්ත නම් අපේ රට අද ගොඩක් වෙනස් වෙනවා ❤️

    • @samithprasanna2290
      @samithprasanna2290 3 ปีที่แล้ว +5

      හරියටම හරි.. හේතුවක් නැතුව කවදාවත් ඵලයක් හට ගන්නේ නෑ...!

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa8855 3 ปีที่แล้ว +127

    කොහොමද ලහිරුට රේස්පේක් කරලා කතා කරන විදිය.... ""අයියා""....👍👍👍👍👍

    • @paypal5876
      @paypal5876 3 ปีที่แล้ว

      Anna eka thama

  • @samudithilanka9644
    @samudithilanka9644 3 ปีที่แล้ว +82

    මරු. වදින කෙනාට ගානට වදිනවා. Thnks නියම කතාව. තව කත කරා නම් කියලා හිතුනා. ❤️❤️❤️ i'll respect u akki.

  • @migaraharshani7645
    @migaraharshani7645 3 ปีที่แล้ว +407

    බුදුරජාණන් වහන්සේ දේශනා කරා වගේ අටලෝදහමෙන් ගැලවෙන්න කිසිම කෙනෙකුට බැහැ එයයි සත්‍යය 🙏 අටලෝදහමෙදී නොසැලෙන ශක්තිවන්ත සිතක් ඔබට ලැබේවා.

    • @buddhinieyapadahanayake7410
      @buddhinieyapadahanayake7410 3 ปีที่แล้ว +5

      Pretty lady +strong women!
      superb speech!!much love to you 💝

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +5

      අනිවා ☝️😌

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +2

      එකෙන්ම

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      @Nisal Kumudhitha 😅
      😅
      😅
      😅
      දෙයියෝ පල්ලම් බහිනකොට....

  • @priyashidesilva5405
    @priyashidesilva5405 3 ปีที่แล้ว +112

    උමාරියා ඔයාට තවත් තියෙන ආදරය වැඩි වුණා.❤ ස්තූතියි ළහිරු

  • @sadhunkalhara9471
    @sadhunkalhara9471 3 ปีที่แล้ว +504

    නිර්දෝෂි කදුළු තරම් භයානක ආයුධයක් මේ ලෝකේ තවත් නෑ.වැටුණු එක කදුලක් උනත් ඒක වැටුනේ නිර්දෝශී කදුළු හැටියටනම් ඒ තරම් සාපයක් ඇත්තටම නෑ මගේ මිත්‍රයා.(sherlock holmes)😢❤️

  • @isharamaduwantha7796
    @isharamaduwantha7796 3 ปีที่แล้ว +42

    පල තියෙන ගහටනෙ අක්කෙ ගල් ගහන්නෙ .ඔයා අපිට හරිම ආඩම්බරයක්.

  • @riderschoice3496
    @riderschoice3496 3 ปีที่แล้ว +120

    මනුස්සයෙකුට වචනෙකින්වත් අගෞරව‍යක් නොකර කතා කලා. පට්ටයි. අහන් ඉන්න ආසයි කතා කරන විදිහ. 😍😍😍

  • @sumethmangala513
    @sumethmangala513 3 ปีที่แล้ว +140

    කෙනෙක් එක්ක interview කරන හැටි ලහිරුගෙන් ඉගෙන ගන්න,, සතියක් යන්න කලින් 4M බලනව,, නියමයි ලහිරු & උමාරියා,,

  • @ayeshawijesingha3914
    @ayeshawijesingha3914 3 ปีที่แล้ว +168

    අනේ නංගි ඔයා දුක් වෙන්න එපා.මටත් ඇඩුනා.ඔයා තමයි පුියතම ගායිකාව.ඔයා හැම දාම සතුටින් ඉන්න.අපිව සතුටු කරන ඔයාව දෙවියෝ හැමදාම සතුටින් ඉන්න ඕන.ඔයාට ජය වේවා

  • @nilminiperera2580
    @nilminiperera2580 3 ปีที่แล้ว +24

    පල ඇති රුකටයි ගල් ගහන්නේ සැලෙන්න එපා. තවත් ශක්තිමත් වෙන්න. බුදුසරණයි.ඔබ‍ට.

  • @cricketwith_nr_8381
    @cricketwith_nr_8381 3 ปีที่แล้ว +267

    ඔබ වන් කාන්තාවන් මේ රටට ලොකු අඩම්බරයක් ඒ වගේම අදර්ශයක්..😊ජය වේවා ඔබට..

  • @rukmaljayathilaka1010
    @rukmaljayathilaka1010 3 ปีที่แล้ว +182

    කාන්තාවක් නැතුව මේ ලෝකේ දුවන්න බෑ.
    💛Power of a woman voice

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว

      @Mae Theaduwai me generation eka witharak eetapassw kohmda danne na duwanne

    • @dufiyajay9360
      @dufiyajay9360 3 ปีที่แล้ว

      පිරිමි නැතුව ලෝකයක් ගැන හිතන්නවත් බෑ බං

    • @9thvlogs920
      @9thvlogs920 3 ปีที่แล้ว

      th-cam.com/video/i2AMCApyBAs/w-d-xo.html

    • @dbsumic167
      @dbsumic167 3 ปีที่แล้ว

      pirimith one ganuth one nathan baa pirimi nathuwa ganuntath baa gaanu nathuwa pirimintath baa

  • @indumathiindumathi4139
    @indumathiindumathi4139 3 ปีที่แล้ว +209

    මේ දරුවා කියනකන් මං දැනන් හිටියෙ නෑ එයාගෙ මූණ ලොකුයි ඇග පොඩියි කියලා .මංනම් දකින්නෙ මෙයාගෙ දක්ෂතාවය විතරයි .මං ආසම ගායිකාවක් මේ පරපුරේ.ජීවිතේ දිගු ගමනක් යන්න ලැබේවා ඔයාට තෙරුවන් සරණයි .

    • @t.d.tharanga8961
      @t.d.tharanga8961 3 ปีที่แล้ว +1

      Man oya kamathi kanaki oya ewaga kanaki nama

    • @chethanasankalpa129
      @chethanasankalpa129 3 ปีที่แล้ว +13

      මට දැනුත් පේන්නෑනේ

    • @samadhiwihara4600
      @samadhiwihara4600 3 ปีที่แล้ว +2

      Eka etta,eya kiwwa gaman math beluwa.matath thama wenasak penunne ne ne

    • @9thvlogs920
      @9thvlogs920 3 ปีที่แล้ว

      th-cam.com/video/i2AMCApyBAs/w-d-xo.html

  • @diwanthimalshadissanayaka7068
    @diwanthimalshadissanayaka7068 3 ปีที่แล้ว +52

    උඩින් යන්න දගලන අය අතරෙ ඉහල තැනක ඉන්න කෙනෙක් උනත් පොලවෙ පය ගහලා ඉන්න කෙනෙක් සරල ව හිතන කෙනෙක් ....මං වගේ ම යි ආදරෙයි ඒ ගුනයට තමන් නිර්දෝශ බව ලෝකයා දැනගත යුතු නැත.තමන් වගේම ඉහලින් දෙවියෝ දකිනවා අනිවාර්යයෙන් ම.❤️

  • @thilinialwis4460
    @thilinialwis4460 3 ปีที่แล้ว +93

    උමාරියා කියන්නේ හොදම ගායිකාවක්.. හරිම ලස්සන කටහඬක්.ඒ හැරැනම බලන්න කතා කරන විදිය හරිම ලස්සනයි

    • @chamindu.bandara
      @chamindu.bandara 3 ปีที่แล้ว

      th-cam.com/video/EXX-epnm_G4/w-d-xo.html

    • @abhishekjayakody
      @abhishekjayakody 3 ปีที่แล้ว +1

      law attraction එකෙන් බොරු කියනව ටිකක් වැඩියි වගේ

  • @dilmimaleesha9490
    @dilmimaleesha9490 3 ปีที่แล้ว +108

    තිබ්බ ගරුත්වය 😇 , ආදරය 🥰 තව වැඩි උනා 💯

  • @UdeshIshankaD
    @UdeshIshankaD 3 ปีที่แล้ว +130

    උමාරියාගෙ වගේ femail voice එකක් ලංකාවෙ කාටවත් නෑ. ආසම කටහඩක් ❤️

  • @m.nayomidealmeida6497
    @m.nayomidealmeida6497 3 ปีที่แล้ว +32

    මං බලපු මං අහපු නියම වැඩ සටහන මේක තමයි 👍👍

  • @gummybear3027
    @gummybear3027 3 ปีที่แล้ว +281

    කොට ඇදුම් ඇදල නෑ...බොරු විච්චූරන නෑ....වීඩියෝ එක trending 1ගේන්න තරම් උමාරියා දක්ෂ වුනා 🤩❤️

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      කඳුළු

    • @tharakamaduwanthi817
      @tharakamaduwanthi817 3 ปีที่แล้ว +9

      කදුළුම කියලා කියන්න බෑ.මොකද මේ වැඩසටහන තුළ කදුළු හලපු එකම කෙනා උමාරියා නෙවෙයි..

  • @chathuragayan2754
    @chathuragayan2754 3 ปีที่แล้ว +200

    ළහිරු අයියා ,හරෙන්ද්‍ර අයියා, මුදිත...පොඩි කාලේ ඉදන් අපි ආසම අය..❤️

  • @indianactorssactressesssri7403
    @indianactorssactressesssri7403 3 ปีที่แล้ว +2040

    උමාරියාගෙ කටහඬට පිස්සෙක් වගේ ආදරෙ කරන අය කෝ.😍😍

  • @chathushichamathka8893
    @chathushichamathka8893 2 ปีที่แล้ว +62

    උමාරියා අක්කාව එහෙම ලේසියෙන් වට්ටන්න බෑ.. එයා මාර ශක්තිමත් ගැහැණියක්🥰❤️
    ආදරෙයි❤️💙

  • @zeehara2536
    @zeehara2536 3 ปีที่แล้ว +71

    පව් ලහිරුත් අසරණ උනා උමාරියා අඩද්දි..good job ළහිරු..love you soooo much

  • @uthpalawarusavithana7938
    @uthpalawarusavithana7938 3 ปีที่แล้ว +150

    මුලු ලංකාවේම කාන්තාවන් ඔයා සමගයි .කවදාවත් අඩන්නෙපා උමාරියා.ඔබ මේ රටට මැනිකක්😘💕❤️

    • @narayanajanaka5400
      @narayanajanaka5400 3 ปีที่แล้ว

      Mululankawema genu innawa kiyala hariyatama kohamada kiyanne

    • @roshanmadhushanka9067
      @roshanmadhushanka9067 3 ปีที่แล้ว

      එහෙනම් ජනප්‍රියම කාන්තාව කරන්න..❤❤❤

  • @melanianuradha2539
    @melanianuradha2539 3 ปีที่แล้ว +198

    පිටතින් හිනාවෙලා හිටියට කොච්චර ප්‍රශ්න හිතේ තද කරන් ඉන්නවද?😔

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว +10

      Celebrity කෙනෙක් කියලා නෑ, මිනිස්සු හැමෝටම ප්‍රශ්න කියන දේවල් එනවා. ඒක ඕනම කෙනෙක්ට පොදුයි.

    • @wasana9286
      @wasana9286 3 ปีที่แล้ว +4

      හැමෝටම එහෙම තමයි ගොඩක් ප්‍රශ්න තියෙනවා දුක් බර කතාවක් තියෙනවා

  • @senuridinaya3614
    @senuridinaya3614 3 ปีที่แล้ว +48

    මෙ වගෙ ශක්තිමත් කාන්තාවන් ඉන්න එක ගැන ආඩම්බරයි...😘😍 අක්කි ඔයා හැම ගෑනු ලමෙකුටම ලොකු ආදරශයක්...😍😘

  • @happyface6571
    @happyface6571 3 ปีที่แล้ว +1256

    Who else love umariya ?

    • @9thvlogs920
      @9thvlogs920 3 ปีที่แล้ว +2

      th-cam.com/video/HncKOtgUwb4/w-d-xo.html

    • @kumarasinha7614
      @kumarasinha7614 3 ปีที่แล้ว +1

      Ballovagimiussuinnarateowataoyaselinna. Apa

    • @ajithpanawalage200
      @ajithpanawalage200 3 ปีที่แล้ว +1

      අයියෝ නංගි ,රටට සම්පතක් වුනු ඔයාට මෙවැනි මඩ ගහන්නේ කුහක ඊර්ෂ්‍යා කාලකන්නි , ඔයා සැලෙන්නේ නැතිව ඔයාගේ ගමන යන්න , ඔය මඩ උන්ටමයි , ඔයාට ජයෙන් ජය නංගි,,,,,,,

    • @LogeshwaranM
      @LogeshwaranM 3 ปีที่แล้ว

      Me

    • @ජොනීසින්ස්-ජ7ඳ
      @ජොනීසින්ස්-ජ7ඳ 3 ปีที่แล้ว

      මම ඔයාට ආදරෙයි ❤️❤️

  • @thejanavithanage2178
    @thejanavithanage2178 3 ปีที่แล้ว +154

    ලස්සනට හැමදේම කිව්වා.කෙල්ලෙක්ට මේ වගේ නිකරුනේ අපහාස කරන ජරා මිනිස්සුන්ට මොකද්ද වෙන්නේ කියන එක උමාරියා නියමෙටම පැහැදිලි කරා.ඒ ගැන සතුටුයි .ඇය සංවේදී වෙද්දි හ්තට හරිම දුකක් දැනුනා.
    දැන් ඉන්න චීත්ත අදින පිරිමි නිසා කොච්චර කෙල්ලෙක් විඳවනවාද🥺

  • @tharindurukshan3282
    @tharindurukshan3282 3 ปีที่แล้ว +118

    ඔය වගේ ජාරා වැඩ කරන උන්ට හොදක් සිද්ද වෙන්න එපා.උමාරියා අක්කාට බුදු සරණයි....අපි ඔයාට හැමදාමත් ආදරෙයි.....😘😘😘

  • @okithrathnayake8205
    @okithrathnayake8205 3 ปีที่แล้ว +34

    උඋමාරියා....නැගනිය ඔයා ඉන්න විදියහරි....
    කවිරැ මොනවා කිවිවත් තවතවත් ඉදිරියට යන්න
    ඔබට ජේසු පිහිටයි

  • @mjlanka8324
    @mjlanka8324 3 ปีที่แล้ว +72

    උමාරියා ලංකාවේ ඉන්නෙ නැතුව europe රටක හිටියනම් ඉන්න තැන හිතා ගන්නවත් බෑ...ලගදිම ලංකාවේ නමත් ලෝකෙටම ගිනියනවා ඒක sure ❤️

  • @rahulabishek915
    @rahulabishek915 3 ปีที่แล้ว +71

    උමාරියා respect වරදින්නේ නෑ කවදාවත් ඉදිරියටම යන්න ❤️❤️

  • @indianactorssactressesssri7403
    @indianactorssactressesssri7403 3 ปีที่แล้ว +202

    මෙච්චර අහිංසක චරිත වලට මඩ ගහන්නෙ ඇයි යකුනේ.පව් අහිංසකි.😥😥😥😭

  • @niweja
    @niweja 3 ปีที่แล้ว +79

    Speechless ❤I'm still 14, and suffering from anxiety and depression. I literally cried while watching this. THANK YOU, so much. Her words means me a lot actually 🥺 I really wanna be someone like Umaria akki - working towards women's rights. She is my inspiration. I don't have words, God bless her❤

    • @Di_Sewmini
      @Di_Sewmini 3 ปีที่แล้ว +7

      Damn Yes Niweja...I'm 17 & I'm really appreciate coach Umaria's respect.❤

    • @mr.krishferdi9596
      @mr.krishferdi9596 2 ปีที่แล้ว +2

      Umariya br strong, people trows stones to fruitful trees, not to empty flag posts. So relax, God bless....

  • @Dmkn8219
    @Dmkn8219 3 ปีที่แล้ว +45

    මම පුද්ගලිකව ආසම ගායිකාවක් ගොඩක්. මෙයාගේ අක්කාටත් ඒ වගේමයි. ජාතියක් ජන්මයක් නැති අවජාතක සක්කිලි බල්ලෝ පහත් ජරා වැඩ කලාට ඔයාලා වැටෙන එපා මුලු රටක් ලෝකයක් ඔයාලට ගොඩක් ආදරේයි. ❤❤❤

  • @didulanitharika9153
    @didulanitharika9153 3 ปีที่แล้ว +166

    Coch උමාරියා...ඔයා හොද motivativ speaker කෙනෙක් ...මං මේ වීඩියෝ එක බැලුවෙ මට හැමදේම එපා වෙලා කිසිම දෙයක් හිතාගන්න බැරුව මට මං ගැන මාරම කලකිරීමෙන් ඉන්න වෙලාවක..අඩ අඩ...හැබැයි මම ඔයාගෙ කතාව අහල කදුලු පිහදාගත්තා ..ඔයා කියනව වගේ හෙට fresh දවසක් වේවි...❤️

    • @amandaperera1830
      @amandaperera1830 3 ปีที่แล้ว +8

      Didulani, whatever it is you are going through, I hope things will better for you soon! Remember that nothing is permanent in this life - So one day your pain and sadness will just be a memory too. Be strong. God bless you.

    • @enavigatorE
      @enavigatorE 3 ปีที่แล้ว +2

      සතුට නැති උන කෙනෙක් තමා සතුටෙ වටිනාකම දන්නේ. ඒක මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල්, රිලේශන්ශිප්ස් වැනි හැම දේටම වඩා වටිනව!

    • @ethman03
      @ethman03 3 ปีที่แล้ว

      @Mae Thea 😡

    • @methuushani4623
      @methuushani4623 3 ปีที่แล้ว +4

      Mamath e wage welawaka thamai meka baluwe
      You are not only a good singer akki motivational speaker❤❤

    • @researchaid9209
      @researchaid9209 3 ปีที่แล้ว +1

      @@amandaperera1830 totally agree with you. Believe that better things are on their way to find you!

  • @sujanigamage7909
    @sujanigamage7909 3 ปีที่แล้ว +77

    ආදරෙයි උමාරියා අක්කී.. ඔයාගෙ වචන ගැණියක්ට සැනසීමක් දෙනවා.. ශක්තියක් දෙනවා... මානසික සතුටක් දෙනවා... දෙවි පිහිටයි උමා.... !!!!

  • @vidathkumarasiri7173
    @vidathkumarasiri7173 3 ปีที่แล้ว +56

    මේ interview එක, එකසැරයකට වඩා බලපු අය කෝ....ගන්න දේවල් ගොඩයි. ආදරෙයි උමාරියා ❤️❤️❤️

    • @sisirakumara6355
      @sisirakumara6355 2 ปีที่แล้ว +2

      Mama 20 parak baluwa kochara baluwat ape wana naha umara ❤ Umaria I love your ❤❤❤❤❤❤

    • @pramodhyadewmini9041
      @pramodhyadewmini9041 2 ปีที่แล้ว

      Ow adath mm baluwa mt deyak karanna ba kiyala hithen hama welawakama mm me interview eka balanawa.. puduma gammak enne kanthawak widiyata... mg adare kawadawath wenaswenne na umaria .. i love you so much and i respect to you.. ❤❤❤💪

  • @nishiskitchen.
    @nishiskitchen. 3 ปีที่แล้ว +43

    උමාරියා කියන්නෙ හැදියාවක් තියෙන කාන්තාවක්,කතාවෙන් පේනව ඒ බව ❤️❤️

  • @iplifestyle1436
    @iplifestyle1436 3 ปีที่แล้ว +73

    උමාරියා කියන්නේ ලංකාවේ Brand එකක්,Icon එකක්.එ්ක පරිස්සම් කරගන්න මේ රටේ මිනිස්සු දැනගන්න ඔ්න.නැතිව එ්ක විනාශ කරන්න නෙමෙයි.

  • @manaya_officiall
    @manaya_officiall 3 ปีที่แล้ว +88

    උමාරියා.. නියමයි. Curfew දවස් වල නිතර මුණ ගැහුනා. මතක නැම් නැතුව ඇති..😊😊 මිනිස්සු බණින් ඒවා ගණන් ගන්න එපා. අපිට කොච්චර බනිනවද.? තමන් හරි නම් අනුන්ගේ චරිත සහතික මොකටද.? ❤️🤘

  • @_ks_2053
    @_ks_2053 3 ปีที่แล้ว +15

    උමාරියා අක්කි ඇත්තටම ගොඩක් ආදරෙයි ... ඔයාගේ කටහඩට මෙච්චර කල් ආදරේ කරා ...අද ඉදන් ඔයාගේ ගති ගුනවලටත් ආදරෙයි ...ආඩම්බරයි ඇත්තටම ඔයා වගේ කෙල්ලෙක් ,ගැහැනියෙක් දුවෙක් , ගායිකාවක් ලංකාවට ඕන .... ඇඩුනා ඇත්තටම අපිත් සංවේදි උනා අද ඔයාට උන දේ හෙට අපිට වෙන්න පුලුවන් thanks ලහිරු අයියේ කාන්තාවන් වෙනුවෙන්ම මේ වගේ ප්‍රෝගැරෑම් එක්ක ඉඩ වෙන් කරාට ❤❤❤

  • @bimaa9606
    @bimaa9606 3 ปีที่แล้ว +44

    අද වෙනකොට උමාරියාට challenge කරන්න පුළුවන් female voice එකක් ලංකාවෙ නෑ. Peak එකේම ඉද්දි මෙහෙම මඩ ගහද්දි අවුරුදු 30ක කෙනෙක් මේ විදියට දාරාගන්න එකම ඇති. කට පියන් ඉන්නැතුව කෙලින් කතා කරපු එකට ඇත්තටම ගරු කරනවා❤ ඒ ශෙයා වෙන fb post දැක්කම හිතට මාරම දුකක් දැනුනා උමාරියා කියන්න ආසම අයගෙන් උඩින්ම ඉන්න කෙනෙක් නිසා. අද මේ video එක නිසා ඒ ගෞරවය කැමැත්ත තව වැඩි උනා❤ මේව වෙනුවෙන් කතා කරන්න බලන් ඉන්න ඒත් අවස්ථාවක් නැති කාන්තා පරපුර වෙනුවෙන් කතා කරපු එකට හිස නමා ආචාර කරනවා අක්කා❤

  • @ishatnja4792
    @ishatnja4792 3 ปีที่แล้ว +246

    Umariya western country එකක ඉපදුනානම් අද ලෝකෙම දන්න තරුවක් ✨️

    • @ramdisiabeywickrama4998
      @ramdisiabeywickrama4998 3 ปีที่แล้ว +1

      Zoo ekaka pimburo form karalada

    • @sandunimalsha3786
      @sandunimalsha3786 3 ปีที่แล้ว

      @Maleesha Randeniya අනේ තමයි

    • @ayeshpasindu4469
      @ayeshpasindu4469 3 ปีที่แล้ว

      Oyage kathawa aththa akki...❤️❤️❤️❤️

    • @rivaactive9730
      @rivaactive9730 3 ปีที่แล้ว

      Lankawe ipaduna eka hondai bn😂

    • @ramdisiabeywickrama4998
      @ramdisiabeywickrama4998 3 ปีที่แล้ว

      @Maleesha Randeniya ado ai me apahaasa mm collec meeta wada hondi mage acount eka report karaanmmmmmmvihiluwata kiwwe report epaa)

  • @Madcook88
    @Madcook88 3 ปีที่แล้ว +164

    යකඩ කෙල්ලෙක්නේ නියමයි උමාරියා😍👍🏻

  • @yethaphuta4907
    @yethaphuta4907 3 ปีที่แล้ว +25

    මටත් ඇඩුනා උමාරියා...දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක දෙයි...

  • @-umathugaweshana7926
    @-umathugaweshana7926 3 ปีที่แล้ว +305

    😍බලන්න කලින් ලයික් කර කට්ටිය ලයික් එකක් දාන් යන්ඩෝ ❤️ උමාරියා අක්කට හැමදාමත් ආදරෙයි 🔥

    • @9thvlogs920
      @9thvlogs920 3 ปีที่แล้ว +2

      th-cam.com/video/HncKOtgUwb4/w-d-xo.html

    • @dileepasarangafansclub1552
      @dileepasarangafansclub1552 3 ปีที่แล้ว +2

      th-cam.com/video/NflekU0ZWfo/w-d-xo.html
      Sahayogaya Dakwanawada mata1k ganna

  • @dilinijayamali7523
    @dilinijayamali7523 3 ปีที่แล้ว +165

    රිලීස් කරලා පැය 8යි. ට්‍රේන්ඩින් 4 වෙලා තිබ්බේ බලන් ඉද්දි ට්‍රෙන්ඩ්න් 3උනා. හෙට වෙද්දී ට්‍රෙන්ඩ්න් 1 වෙයි. නියම යකඩ ගැහැනියක්.. ආදරෙයි ඔයාට.❤

  • @SinhalaGuitarLessons
    @SinhalaGuitarLessons 3 ปีที่แล้ว +2228

    කෙලින් කතා කරන චරිතයක්♥️

    • @isurukavinda3571
      @isurukavinda3571 3 ปีที่แล้ว +9

      Guitar sir❤️

    • @lavandesilva7757
      @lavandesilva7757 3 ปีที่แล้ว +8

      Sir 🙂❤

    • @nethnisalomi5557
      @nethnisalomi5557 3 ปีที่แล้ว +9

      Umaria you are a strong woman!
      I really appreciate your openness, humbleness and sincere discussion.
      Sending all love, strength and positivity ❤️
      Will keep you in prayers
      Stay blessed ❤️

    • @sewwandiperera2811
      @sewwandiperera2811 3 ปีที่แล้ว +2

      සර්

    • @sewanallalk9173
      @sewanallalk9173 3 ปีที่แล้ว +1

      👍👍👍

  • @sumithnandana2684
    @sumithnandana2684 2 ปีที่แล้ว +8

    උමාරියා කියන්නේ රත්තරන් හදවතක් තියෙන හරිම සංවේදී අති දස්ස ගායිකාවක් අපේ රටේ හඩක් ජාතියන්තරේට ගෙනියනවනම් ඒ කට හොදම උදාහරණෙ උමාරියා මම ආසම ගායිකාව කිවොත් නිවැරදියි ❤️❤️❤️

  • @ramza2681
    @ramza2681 3 ปีที่แล้ว +487

    නිර්දෝශී කෙනෙකුගෙන් ඇස් දෙකකින් කදුලක් වැට්ටවීම තරම් පාපයක් නැතුවැති.

    • @Suranji-gn6nl
      @Suranji-gn6nl 3 ปีที่แล้ว +9

      Me wage daruwek labanna.a..ammai thathaii godakk pin karala athida

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว +4

      True

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      මම යූටියුබ් චැනල් එකක් පටන් ගත්ත ප්‍රෙන් පුලුවන්නම් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න 🙏🙏🙏 ඔයාවත් සබ් කරා ඔන්න

    • @isheerandi2231
      @isheerandi2231 3 ปีที่แล้ว +2

      Umariya kiyanna lankawe, wastuwak..mee wage dewal karala ayawa nihada kireemata utasaha karana eka,,anee manda..kawada hari ada nanda maliniya wage,,mee paramparawen wenne aya.danatat aya ee tana hadan iwaraii..anee manda mee minissu

    • @SM-ug4mg
      @SM-ug4mg 3 ปีที่แล้ว +2

      එකෙන් ආත්ම ගානක් යබකන් ගැලවීමක් නෑ

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 3 ปีที่แล้ว +132

    ශ්‍රී ලංකාව හරි වෙනස්..☹️ අනිවාර්යයෙන් ම කෙනෙක්ට වැරදෙනක්න් ඉන්නේ කතා හදන්න.. ඒ කතා හදන කටින් ම ඒ කෙනා හොද දේකින් ඉහළට ගියාම සුබ පතනවා..😟💯💯💯💯💯💯💯

  • @gihandissanayake2321
    @gihandissanayake2321 3 ปีที่แล้ว +147

    මම මේ වැඩසටහන බලන්නේ නෑ .බට් උමාරියට තියන කැමැත්තටම. බැලුවා 😍😍😍❤️

    • @dulanjisadamalli2256
      @dulanjisadamalli2256 3 ปีที่แล้ว

      මමත් ehamai

    • @දීල්ශ්රී
      @දීල්ශ්රී 3 ปีที่แล้ว

      Maat

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      මම යූටියුබ් චැනල් එකක් පටන් ගත්ත ප්‍රෙන් පුලුවන්නම් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න 🙏🙏🙏 ඔයාවත් සබ් කරා ඔන්න

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 ปีที่แล้ว

      Hari hari.. ayet balanawa....

    • @pnbvideos
      @pnbvideos 3 ปีที่แล้ว

      Gihan Dissanayaka, මමත් එහෙමයි 💙

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +18

    සලු ඇද බොලට දක්වා වගේ ඉන්න ශශිකටත් පද හදනවනම් ඔයාට පද ජදන එක අහන්නත් දෙයක්ද අක්කේ..අපි ඔයාට ආදරෙයි...❤️❤️❤️

  • @shenaloshenperera4134
    @shenaloshenperera4134 3 ปีที่แล้ว +33

    මේ කතාව ඇතුලෙ අහපු හොඳම වචනේ තමයි කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕනේ කියන එක... මාත් මගේ ජීවිතයේ ගොඩක් ෆලෝ කරන දෙයක්.... God Bless You ❤

  • @rajkamal8645
    @rajkamal8645 3 ปีที่แล้ว +198

    ඉස්සර උමාරියා කියන ගායිකාවට තමයි කැමති,එත් දැන් ඉදලා උමාරියා කියන චරිතයට ගොඩාක් ආදරෙයි..❤️❤️❤️❤️❤️ඉස්සර නම් ගැණු තමයි අනුන්ගේ දෙවල් හොයන්නෙ....දැන් කලේ මම පිරිමියෙක් කියාගෙන ඉන්න උන් තමයි හොයන්නෙ...🤮🤮🤮🤮🤮🤮🤮

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 3 ปีที่แล้ว +25

      ඇත්තටම පිරිමි කියල හිතන් ඉන්න පොන්න් රාලල ටිකක් ඉන්නෙ දැන්

    • @thanujavitharana7857
      @thanujavitharana7857 3 ปีที่แล้ว +14

      ඒක ඇත්ත.දැන් ඉන්න පිරිමි පුදුම චීත්ත අදින්නේ.අප්පිරියයි 🤮🤢🤮🤢

    • @hiranyawijesekara5206
      @hiranyawijesekara5206 3 ปีที่แล้ว +5

      That's the bitter truth.

  • @nethusilva7650
    @nethusilva7650 3 ปีที่แล้ว +114

    ලහිරු අයියා හදවතේ නිවෙදකයෙක් ❤️🙏 ... උමාරියා හදවතේ ගායිකාවක්❤️🙏... 👇

  • @madu-qy8kv
    @madu-qy8kv 3 ปีที่แล้ว +7

    ඇත්තටම මාර සංවෙදි කතා බහක්, ඇස් වලට කදුළු ආවා. උමාරියා අක්කා ගෙන් අපි ට ගන්න දෙවල් ගොඩක් තියෙනවා. Thank you ❤️ Lahiru Aiya.👏👏👏

  • @sasindugamage
    @sasindugamage 3 ปีที่แล้ว +149

    ලංකාවේ මිනිස්සුන්ට කොච්චර හොද දේවල් කරත් , එකම එක නරක දෙයක් කරොත් එක විතරයි මුලු ජිවිත කාලෙටම මතක තියෙන්නෙ .. ශ්‍රිලංකව තමත් එකම තැන එකනෙ. 😔

    • @sriyaniranasingha541
      @sriyaniranasingha541 3 ปีที่แล้ว +1

      Ammooooo ow.man den asalwesiyo nedeyo yaluwo wage kanna bonna diila tiyan inne ballo 4k.balanna ona unge kelehiguna.

    • @tharushiniwarthana9650
      @tharushiniwarthana9650 3 ปีที่แล้ว

      Aniwarenma👍

  • @ZandyD
    @ZandyD 3 ปีที่แล้ว +216

    ජීවිතේ පලවෙනි පාරට INTERVIEW එකක් ඉවර වෙනකම් බැලුවා ❤️❤️❤️

    • @SuhiX77
      @SuhiX77 3 ปีที่แล้ว +2

      math

    • @dilininadeesha7754
      @dilininadeesha7754 3 ปีที่แล้ว +2

      Eka nam aththa.....

    • @musicvlogs4983
      @musicvlogs4983 3 ปีที่แล้ว +2

      Mamath😘😘

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +1

      💯🔥💯🎵රූ සරා 🎵භාතිය..සන්තුෂ් 💯💯🔥ඩාන්ස් කවර් එක අැවිත් බලලා හොද නරක කියන්න 🔥💯💯th-cam.com/video/PpyxoBoVfEk/w-d-xo.html.

    • @anjl798
      @anjl798 3 ปีที่แล้ว +2

      Ekh yko 😂❤😎

  • @kanachanagurusinghe2979
    @kanachanagurusinghe2979 3 ปีที่แล้ว +75

    ඔබට අාශිර්වාද කරනව මොකද ඔබ රටට අාශිර්වාදයක් , සුභ පැතුමි ළහිරැ 💥💥💥💥💥💥💥💥