පොඩි කාලෙදි මගේ අයියා සහ තවත් 17 දෙනෙක් මාව දූෂණය කරා | මට පොලීසියෙන් කිසිම පිලිසරණක් නෑ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024

ความคิดเห็น • 2.2K

  • @bandusilwa7967
    @bandusilwa7967 5 หลายเดือนก่อน +193

    අසාධාරණයට ලක්වූ බුද්ධිමත් කාන්තාවක් තව කොච්චර ඇතිද මේ වගේ සැගවිච්ච කතා සොයුරියේ ඔබේ සිත සුවපත්වී සැනසීම උදාවේවා.

    • @manjulaamarasena9086
      @manjulaamarasena9086 5 หลายเดือนก่อน

      බුදු දහමට අනුව නම් මේ සියල්ල පෙර කල කර්මවල ප්‍රතිඵලයී. නොපමාව කුසල් වඩන්න.

    • @rathnaweerasinghe3791
      @rathnaweerasinghe3791 4 หลายเดือนก่อน

      Oya mahameraki...yajadayak thalana tharamata pannaraya labai...kapanna kapanna sandun aratuwa suwanda hamanawa....oba pannaraya lebu yakadayaki...oba kepi kepi giya suwanda hamana sandun aratuwaki...oba hendau hema denatama kandula niyathai.ekai wishwa neethiya...jeewithayata dediwa muhuna denna...obata kala nohekkak nometha.oba ithaamath buddimath niraul manasakin uthu watinaa keneki....min idiriyata ekama eka kandulak wath helanna epa...obe karmaya oba wisin gewa nimakara etha..oun wepuru dewala aswenna oun nelaa ganiwi.duk wenna epa...waira karannath epa...maithri karanna..obata pudumaakaara sahelluwak denewi...anantha budu guna belen...me wishwa siyalu shaktheenge anuhasin obe jeewithaya athi saarthaka wenawaamai....theruwan saranai...aadarei...

    • @SusanthaRajapaksha-tg3ot
      @SusanthaRajapaksha-tg3ot 2 หลายเดือนก่อน

      A cetha niweewa budu dahamin

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 5 หลายเดือนก่อน +367

    මේ සහෝදරිය කියන කථාව ඇත්ත මේ රටේ ගැහැණුන්. පොඩි දරුවන් දූෂණය කරනවාට කිසිම දඬුවම් නෑ නීතියක් නැහැ මේ රටේ කරුමයක් මේක තෙවරප්පෙරුම මහතා කිව්වා අර දරුවෙක්ට තමන්ගේ මාම දුන්න වද මේ රටේ නීතිය ලජ්ජා විය යුතුයි මේ ළමයා ඉදිරියට ඇවිත් මෙහෙම කිව්වට සමාජේ ට බයේ නොකියන අය කොච්චර අතිද නැගණිය ඔබට මානසික සහණය ලැබේවා යහපතක් ම වේවා 😢

    • @Hiroshan_Champika
      @Hiroshan_Champika 4 หลายเดือนก่อน +8

      ඔව් ඒක ඇත්ත❤

    • @Champamanohari-ro3gd
      @Champamanohari-ro3gd 4 หลายเดือนก่อน +1

      😢😢😢😢😢

    • @sajinigee
      @sajinigee 4 หลายเดือนก่อน +9

      නීතිය වල් වැදී ඇත

    • @kegallesirirathana9344
      @kegallesirirathana9344 4 หลายเดือนก่อน +1

      Visandumak thibenava. " Unidentified gunman" ta bharadenna. Eya ganata vade karai. Samanya neethiya kriyathmaka novenavanam, kale neethiya kriyathmaka kalayuthui.

    • @NajeemFathima-ts3js
      @NajeemFathima-ts3js 4 หลายเดือนก่อน

      නිකන්මෝඩවැන්නපා.මැකිවපොඩිකාලයදුසනයකරානම්.දැන්ඔකිට.වයස.45.වැඩිවගේ.අවු.15.විච්ච
      සිදූවීම.මැ.අවු.30.ක්.මැකි.අයි.නොකියා.දැන්.කියන්නේ.මැකිගේ.කතාව.බලන.අය.කල්පනාකරලා.තීරනය.ගන්න.

  • @Cobe96-qi8pj
    @Cobe96-qi8pj 5 หลายเดือนก่อน +152

    සුදා මෙයාට සාදාරනක් කරන්න ඔයාට පින්

    • @ChandiKuruppu
      @ChandiKuruppu 4 หลายเดือนก่อน +2

      තෙරුවන් සරනයි.දුව.ජිවිතෙ ජය ගැනීමට ඔබට ශක්තිය.දයිරිය ලැබේව.ඔය ඔක්කෝටම ස්භාවදරමයෙන් වඩුවම් ලැබේවා..

    • @diltharuka
      @diltharuka 3 หลายเดือนก่อน

      Ana suda,mahema asarana kanekta karunawan katha karanna,be a humble human being,. "I have informed several Sri Lankan people living in Australia, including a very humble, award-winning lawyer, about a woman in need. We hope they can help this sister as well as other disadvantaged women and children. Let us pray that all living beings, especially these women and children, will be free from suffering. 🙏🙏🙏

  • @donaindra5021
    @donaindra5021 4 หลายเดือนก่อน +67

    සියලු දරුවන් වෙනුවෙන් මේ දියනියට සාදාරනයක් ඉෂ්ට කරන්න පුලුවන් සියලු දෙනා උදව් කරන්නේ නම් බොහොම වටිනවා .

  • @anomarathnayaka9433
    @anomarathnayaka9433 4 หลายเดือนก่อน +60

    මේ දරුවගේ කතාව කියන්න ඉඩ ලබා දුන් ඔබට ගොඩක් පින්🙏

  • @ashengunathilake8663
    @ashengunathilake8663 5 หลายเดือนก่อน +187

    ඇත්තටම මේ කතාවටනමි,.......... අහගෙන ඉන්න බැරිතරමි කටුකයි,.... හරිම අමානුෂිකයි😢 යුත්තියේ ඇසු ඇරේවා,....😢 ඔබට බුදුසරණයි නංගී

    • @jamesbandaranayske695
      @jamesbandaranayske695 5 หลายเดือนก่อน +1

      මැයට යමිකිසි මානසික රොගයක් තියෙනවා.

    • @lilaniperera7252
      @lilaniperera7252 5 หลายเดือนก่อน +1

      Duwaģe duka wedanawa klakereema apula hodatama penenawa neethiyata yanna donita budußarani devi pihitai

    • @ashengunathilake8663
      @ashengunathilake8663 5 หลายเดือนก่อน

      @@jamesbandaranayske695 මට නමි එහෙම පෙනෙන්නෙ නෑ,....එහෙම නොවී ඉන්න එකත් පුදුමයක්,...එහෙම නමි කොහොමද අර තරමි පොත් ලියන්නේ? මටනමි අසාමාන්‍ය දෙයක් පෙනුනෙම නෑ.

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 3 หลายเดือนก่อน

      ​@@jamesbandaranayske695 ඵහෙම කිසිදෙයක් නමී නැත සාධාරණයක් බලාපොරොත්තුවන වා තමන්ට සහ අනුන්ට තව නොවෙන්න

    • @Sudunonilove
      @Sudunonilove 2 หลายเดือนก่อน +1

      ​@jamesbandaranayskou ithin wela tyen dewal walt ehem wel berunoth athie695

  • @NowyaDeduni
    @NowyaDeduni 5 หลายเดือนก่อน +403

    බලන කොට මේ කෙල්ලට පිස්සු කියන උන්ටම තමයි හොදටම පිස්සු. මේවා අපරාධ. අපරාධ, අපරාධ. බුදු සරණයි, දෙවියන්ගේ පිහිටයි දුව. ඔයාගෙ අනාගතය වාසනාවන්ත කරගන්න වාසනාව ශක්තිය දහිරිය ලැබේවා. තෙරුවන් සරණයි.

    • @Sawo-500
      @Sawo-500 5 หลายเดือนก่อน +7

      දෙයියො ඉන්නව නම් මෙහෙම වෙයි ද බං

    • @wndperera3751
      @wndperera3751 4 หลายเดือนก่อน +7

      මමත් අහල තියෙනවා මුස්ලිම් ගෙදරක පෝලිමේ ගිහින් කාන්තවක් දූෂණය කළ වග. මුස්ලිම් ලෝගුවෙන් මුළු සිරුරම වසා සිටීම ඉතාම සංවරම ඇඳුම බව හාමුදුරුවෝ බණට දේශනා කරයි. නමුත් ඇඳුම අඳින්නේ කවර දේශගුණයක් යටතේ ඔහුගේ ආහාර රටාව, සමේ ස්වභාවය ගැන සිතිය යුතුයි. සිතේ අපරිශුද්ධබව ඇඳුමෙන් ආවරණය නොවේ.

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 4 หลายเดือนก่อน

      ​​@@wndperera3751
      අරාබියෙ උන් ඕව කරනව වැඩියි....ඕකුන්ට සංස්කෘතිය ඇතුලෙ හිරවෙච්ච asahaneයි කාල කාල තෙලේ වැඩිවෙලා ඒකයි ඔය....

    • @jayakodyenterprises
      @jayakodyenterprises 4 หลายเดือนก่อน +4

      ඇයට කතා කරන්න නිදහස ලැබෙන්න ඕනා.මොන ශක්තියක් තියෙන්න ඕනද ඇයට වෙච්ච අසාධාරණය ඔහොම කියන්න.පව් කාමුක ලෝකේ පුංචි මලක් පොඩි පට්ටම් කරලා දාලා. ඇයට සාධාරණයක් ඉෂ්ට විය යුතුමයි.නැගණිය බුදු දහම තුළ ඔබට ගැලවීම තියෙනවාමයි ඔය සියල්ලක්ම පසෙකලා මහණ දිවියට ඇතුළු වී ඔබේ ජීවිතය සාර්ථක කරගන්න.

    • @SandyaRamani-jo7di
      @SandyaRamani-jo7di 2 หลายเดือนก่อน +1

      ප්‍රශ්න විසදී යහපතක්ම වේවා....

  • @asankadesilva8396
    @asankadesilva8396 5 หลายเดือนก่อน +95

    මේ ළමයගෙ කතාව අහලා මට පිස්සු වගේ. මේ ළමයට පිස්සු හැදිච්ච නැති එකයි පුදුමෙ.
    එත් ඔයාගෙ හිත හයියයි. ඔයා ඇත්තටම යකඩ ගැහැණියක්. ඔයාට හිත හදා ගන්න පුළුවන් වෙන්නේ බුදු දහම තුළින්ම පමණයි. ඒ නිසා බුදු දහම හොඳට ඉගෙන ගන්න. කලකිරීම පුළුවන් තරම් අඩු කරගෙන හිතට ශක්තිය ගන්න. ඔයාට අලුත් ජීවිතයක් පටන් ගන්න දෙවියෝ තාම අවස්ථාව දිලයි තියෙන්නෙ. එ නිසා වැටෙන්න එපා. ඔයාට ආදරය කරන විශාල පිරිසක් ඉන්න බව මතක තබා ගන්න. ඔයාට බුදු සරණයි. දීර්ඝායුෂ ලැබේවා.

    • @roosirivideography3505
      @roosirivideography3505 20 วันที่ผ่านมา +1

      මේ ළමයාට මේ ඉරණමට මුහුණ දීමට සිදුව ඇත්තේ ඇය විසින් පෙර භවයක කරන ලද අකුසලක හේතුවෙන් වෙන්න පුළුවන් බුදු දහම අනුව සිතන විට බුදු දහම විශ්වාස කරන ඔබට කවදාවත් දුකක් කරදරයක් නොවේවා කියා ප්‍රාර්ථනා කරමි, මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම නැරඹූ මටනම් ඔබට පිස්සුවක් ඇතැයි සිතුනේ නැහැ ඔබට පිස්සුයි කියා කියන අය එසේ කියන්නේ ඔවුන් කරන ලද වැරදි වැඩ වසා ගන්න විය හැකි හැකියි, කිසිම දෙයකින් නොසැලී ඔබේ ජීවිතය හැඩගසා ගන්න උත්සාහ කරන්න ඊට අවශ්‍ය නුවණ ඔබට ඇතැයි මා විශ්වාස කරනවා, දියණිය ඔබට සැපවත් අනාගතයක් උදාවේවා, තෙරුවන් සරණයි .

  • @IshuPerera-nz9hu
    @IshuPerera-nz9hu 4 หลายเดือนก่อน +33

    ⁣මේ සහෝදරිට සාධාරණයක් වේවා කියලා පාර්තනා කරනවා

    • @NimeshMalinda-b1x
      @NimeshMalinda-b1x หลายเดือนก่อน

      Man asimitha manusiyawa kiyannam ! eya ta ahimi kala kiyala eya kiyana jeevithaya him Kara deem wenuwen EPA wennam ,

  • @nuwanmusicshow2011
    @nuwanmusicshow2011 4 หลายเดือนก่อน +27

    තමගේ අදුරැ ඇදුමතුල අනගතයේ මල්කැකුලුවලට අලොකයදේන එඩිතර කන්තවක් ජයවෙ තේරැවන් සරනයි

  • @shiamwickram3424
    @shiamwickram3424 5 หลายเดือนก่อน +267

    අනිවාර්යයෙන්ම අපි මෙය පිලිගන්න වෙනවා
    ඇයට සැවොම උදවි කල යුතුයි මෙය
    සෙල්ලමකට නොගන්න 🎉🎉🎉🎉🎉

    • @DasuniHirimuthugoda
      @DasuniHirimuthugoda หลายเดือนก่อน

      aththatama..harima dukai...😢😢😢

  • @sriyanifernando5606
    @sriyanifernando5606 5 หลายเดือนก่อน +125

    ඔයා හරියට හරි බුදුරජාණන් වහන්සගේ ධර්මය ප්‍රඥාවන්තයින්ට පමණයි ඔයා ලොව්තුරු අරණ ට සම්බන්ධ වෙන්න එහි ශ්‍රි සද්ධර්මය ට අනුගත වෙන්න ඔබගේ දුක සදහටම නිවෙනවා සත්තෛ

  • @menakawijesinghe9265
    @menakawijesinghe9265 5 หลายเดือนก่อน +349

    ඇයට සාධාරණය ඉෂ්ට විය යුතුමයි.නැත්නම් රටක් විදියට අපි ලැජ්ජා විය යුතුයි.

  • @KUMARIHADUWALA
    @KUMARIHADUWALA 2 หลายเดือนก่อน +6

    ශුද්ධ බයිබලයේ මෙලෙස ලියා තිබේ.පරණ දේ පහව ගියේය..දැන් සියල්ල අලුත් වී තිබේ.ඔයා අලුත් ජීවිතයක් අරඹන්න දුවේ දෙවියන් වහන්සේ ඔබ සමඟයි.කවදාක්වත් වරදින්නෑසෑම දෙයක්ම ජීවිතයේ අමතක කරලාලස්සන සුන්දර ගමනක් ආරම්භ කරන්නදෙවියන් වහන්සේ ඔයාට ආශිර්වාද කරන සේක්වා!ඔයාට යහපතම වේවා දුවේ
    ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏❤

  • @PriyangikaPriyadarshani-zw2ij
    @PriyangikaPriyadarshani-zw2ij 4 หลายเดือนก่อน +36

    ඔයාගේ හිතට සැනසීමක් ගෙන දෙන ආගමක් තමයි බුද්ධාගම කියන්නේ ඔයා හරියටම තෝරගෙන තියෙන දේ හරි නිවැරදිම මාර්ගය කියලා දෙනවා කියලා දෙනවා බුද්ධාගම තවද බුද්ධාගමේ අයත් ඔය වැඩි දූෂකයන් ඉන්නවා උන්ටත් මේක හොඳ පාඩමක් මගේ ආගමේ හැටියට ඔයාට බුදු සරණයි! ඔයාගේ හිතේ හැටියට ඔයාට නීති මාර්ගයෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ මේ දේ දැකලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ

  • @MelisaAndrew-e9e
    @MelisaAndrew-e9e 5 หลายเดือนก่อน +257

    Faatima එඩිතර කාන්තාවක් . මෙහෙම කතා කරන්න මාර ආත්ම ශක්තියක් තියෙන්නේ . සියලුම ගැහැනු ලමයින්ට ඔබ හොඳ මාර්ගයක් පෙන්නුවා. ඔබට ගොඩක් ස්තූතියි. රටට ඔබ වැනි අය වටිනවා

  • @SajithSajith-n7z
    @SajithSajith-n7z 5 หลายเดือนก่อน +125

    හෙනම ගහපිය ඒ සක්කිලින්ට..... පව් අහිංසක ලමය මේ.....

    • @hesh2139
      @hesh2139 5 หลายเดือนก่อน +1

      Mulunma hena gahanna one,demawpiyantai.

    • @NatureNest76
      @NatureNest76 5 หลายเดือนก่อน +1

      ​@@hesh2139උන්ගෙ මුස්ලිම් සමාජෙට උන් බයයි

    • @amvlogsub2485
      @amvlogsub2485 4 หลายเดือนก่อน +2

      @@NatureNest76 සුදන්තයාත් බයයි

  • @Chandrani-jt8rn
    @Chandrani-jt8rn 5 หลายเดือนก่อน +335

    දරුවො ආරක්ෂා කරන්න බැරි උන් දරුවො වදන්න නම් එපා.😢

    • @annfernando5438
      @annfernando5438 5 หลายเดือนก่อน +9

      Sahathika aththa

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 5 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම 👍

    • @chansam8966
      @chansam8966 5 หลายเดือนก่อน +1

      Sahathika eththa.

    • @chansam8966
      @chansam8966 5 หลายเดือนก่อน +1

      The best comment. While watching i thought the same.

    • @GAGAASH
      @GAGAASH 5 หลายเดือนก่อน +3

      ඇත්ත

  • @pcboom2897
    @pcboom2897 4 หลายเดือนก่อน +11

    බුද්ධ ධර්මය තේරෙන්නෙ ප්‍රඣාවන්තයන්ටම පමණයි සහෝදරී ඒක ඇත්ත. ලංකාවේ නීතිය අන්ධයි සමහර වෙලාවට 😢

  • @sujathaperera3148
    @sujathaperera3148 4 หลายเดือนก่อน +15

    දෙවියන් වහන්සේගේම පිහිටයි සහොදරිය පරිසමෙන් ඉන්න ❤❤❤❤❤❤

  • @Nawidutheeksana
    @Nawidutheeksana 5 หลายเดือนก่อน +213

    අනේ පුන්චි නන්ගියේ ඔයා දබදෙනියෙ අනගාරිකා අසපුවට යන්න එහි ඉන්න මෙහෙනින්වහන්සේලා ඔබට උදව් කරාවි ඔබේ මනස හදාගෙන ජීවිතේ ගොඩනගා ගන්න 😢😢

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 5 หลายเดือนก่อน +14

      හොඳ maga penveemak.❤

    • @NatureNest76
      @NatureNest76 5 หลายเดือนก่อน +17

      ඔව් මේක ඇත්තක්.මේ කමෙන්ට් එක දකින ඔබ එතෙන්ට යන්න

    • @Nawidutheeksana
      @Nawidutheeksana 5 หลายเดือนก่อน

      @@CHAMPIZKITCHEN thanks ❤️

    • @Nawidutheeksana
      @Nawidutheeksana 5 หลายเดือนก่อน

      @@NatureNest76 thanks ❤️

    • @nilunishasamaraguna8198
      @nilunishasamaraguna8198 4 หลายเดือนก่อน +2

      Ane ehe number ekak thiyanawada

  • @nima8549
    @nima8549 5 หลายเดือนก่อน +147

    17 ක් නෙමේ 1 ක් කරත් දූෂණය දූෂණය මයි..😖😖😖😖
    ඕකුන්ට ශාප වෙන්න ඕනා.. 😖😖

    • @Peraliya
      @Peraliya 5 หลายเดือนก่อน +5

      පොලීසිවලිනුත් නොතකා හැරීම් නිශ්ප්රභ කිරීම් ප්රමාද කිරීම් නොදැනුවත්කම් සිද්ධීන් බරපතලෙට අරගෙන නැති වීම් සිදුවෙලා තියෙනව. වැඩි වාර ගණනක් දූෂණය කරල තියෙන එවුන්ටත් සමූහ දූෂණයේ යෙදුනු එවුන්ටත් වැඩියෙන් දැඩි දඬුවම් කරන්නෝන.

    • @dinushanilakshi5865
      @dinushanilakshi5865 4 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්.... ම.....

    • @harrietgnanalatha8894
      @harrietgnanalatha8894 4 หลายเดือนก่อน

      * වෙලා තියෙනදේ, සුදුසු නැ. ඒත් ,ඹබගේ සිත දෛ්⁣වෙිශය ඇති නෙ⁣⁣ාකර ගන්න . උපේක්ෂාවෙන් දකින්න . පෙර,පවු තිබිම සහ කලයාණ මිත්‍රයන් නොමැතිකමයි. ඇයට ,හොදක් සිද්ද වෙන්න ,සිතමු.බුදුසරණයි සිතන්න .

  • @NatureNest76
    @NatureNest76 5 หลายเดือนก่อน +522

    මෙයා තනිවෙලා වගේ තේරෙනවා.. කරුණාකරල මෙයාව පාවිච්චි කරන්න හිතල මෙයාට ලංවෙන්න එපා කරුණාවන්ත කෙනෙක් මෙයාට පිහිට වෙන්න 🙏🙏🙏

    • @priyantha-qx3vd
      @priyantha-qx3vd 4 หลายเดือนก่อน +12

      ❤❤❤

    • @JayasinSagari
      @JayasinSagari 4 หลายเดือนก่อน +2

      ​@@priyantha-qx3vd😊😊

    • @zavahirasharfudeen6704
      @zavahirasharfudeen6704 4 หลายเดือนก่อน +2

      Just another story out of millions billions and trillions but for that sake can't blame the entire....and those who underwent bad experiences like this , this is how most of them will talk and change. It is a shame on her family if what she says is true and Allah knows all and He will handle the matter n may Allah protect and give guidance to all.

    • @anniesilva9361
      @anniesilva9361 4 หลายเดือนก่อน +10

      වේදනාව තියන කෙනා තමයි දුකයි වෙදනාව දන්නෙ.

    • @anniesilva9361
      @anniesilva9361 4 หลายเดือนก่อน +8

      මුස්ලිම් එවුන්ට තමයි දැනෙන්නේ ඕනෙ.

  • @ABMusic-yq1ny
    @ABMusic-yq1ny 4 หลายเดือนก่อน +7

    සුදා ඔබට ස්තුතියි මේ කරැණ හෙළිදරවු කිරීමට සහාය වීම ගැන.අන්තවාදී පාහර...............සමාජය තුළ සිදුවන මෙවැනි ජරා වැඩ අමුතු දෙයක්ම නොවේ.නැගණිය ඔබට ස්තුතියි විවෘත ව මේ කරැණු හෙළිදරවු කිරීම ගැන.ශක්තිමත්වන්න.ඔබ සමග අප සිටිනවා.ඔබ අපේම නැගණියක්.බුදුදහම ඔබට සහනය දෙනවා නියතයි.

  • @NihalNihal-o5b
    @NihalNihal-o5b 4 หลายเดือนก่อน +51

    පලමුව දඩුවම් දෙන්න ඔනැ මෙ දරැවාගේ දෙමව්පියන්ට මෙ දරැවට යහපතක්ම වේවා

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 5 หลายเดือนก่อน +185

    ස්ත්‍රි දූෂක මේ පාදඩයින්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න..

  • @tharangapradeepkumara4635
    @tharangapradeepkumara4635 4 หลายเดือนก่อน +46

    මෙයාගේ කතාව 100% ඇත්ත ඈ සොයන නීතියේ පිහිට ලැබේවා

  • @SLwonders
    @SLwonders 5 หลายเดือนก่อน +83

    හැමෝම එකතු වෙලා ඇයට වෙච්ච දේට සාධාරනයක් ඉශ්ඨ කරන්න එකතු විය යුතුමයි.🙏

  • @sominasomina5017
    @sominasomina5017 4 หลายเดือนก่อน +26

    තෙරුවන් සරණයි පුතේ සොබාදහමෙන් ඕවට පළවිපාක මනුස්සයන්ට ලැබෙනවා මගේ පුතාට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවයි❤❤❤❤

  • @sathmirathnayaka9218
    @sathmirathnayaka9218 4 หลายเดือนก่อน +11

    අර list එකේ ඉන්න අය මේ programme එක දැක්කම මෙයාට අනතුරක් කරාවිද... බයක් දැනෙනවා.. පරිස්සමින් ඉන්න සුදූ❤
    ඉක්මනින්ම ඔයාට සදාරණයක් වෙන්න ඕන...
    බුදුසරණයි 🌸🙏

    • @senawirathna6147
      @senawirathna6147 4 หลายเดือนก่อน +1

      මටත් ඒක හිතුන ..
      එයාට ආරක්සාවක් නැතිවෙන්න පුළුවන් මේ යනවිදිහට..😢

  • @priyanifernando8693
    @priyanifernando8693 5 หลายเดือนก่อน +133

    ඇයගේ සිත සුවපත් වී නිවී යත්වා ...

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 5 หลายเดือนก่อน +241

    හැම පිරිමියෙක් ගැනම සැකෙන් බලන එක ඇයට වුනු දේවල් අනුව සාධාරණයයි

  • @japan8480
    @japan8480 5 หลายเดือนก่อน +54

    ඔබගේ ශක්තිය හා ධෛර්යය ඉතා අගය කරමි. වගකිව යුත්තන්ගේ ඇස ගැටී ඇයට සාධාරණය ඉටුවේවා,..ඉන් ඇයගේ මනසට නිදහසක් ලැබේවා,...!! බුදු සරණයි,.🙏

  • @User.1234live
    @User.1234live 4 หลายเดือนก่อน +19

    මේ වගේ අය ගැන අප්පිරියාවෙන් බලන්න එපා සුදෝ සුදා නිකන් කතා කරන්⁣නෙ අසරන වෙච්ච කෙනා තවත් අසරණ වෙන විදියට

  • @SajithSajith-n7z
    @SajithSajith-n7z 5 หลายเดือนก่อน +226

    මේ ළමය කියන කතාව අනිවාර්යයෙන් ඇත්තටම ඇත්තක්..... පුළුවන් කෙනෙක් සාදාරණයක් කරන්න.....

    • @dulaniwalpola3214
      @dulaniwalpola3214 5 หลายเดือนก่อน +12

      සාධාරණයක් ඕන අනිවාර්යයෙන්ම .ඒත් මොනනා ලැබුනත් මොටද.ඒ නැතිවෙච්ච ජීවිතේ ,නැතිවෙච්ච ලමා කාලේ ඇත්තටම ජිවිතයක් නැහැනේ .තමන්ගේ ජිවිතේ අනුන් හින්දා දියවුනාම දැනෙන හැගීම දන්නෙ ඒ ලමවා විතරයි .😥😥😥😥😥😥😥😥😥

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 5 หลายเดือนก่อน

      @@dulaniwalpola3214මොනව ලැබුණත් මොකටද කියන තැන නෙවෙයි ඉන්න ඕනෙ,වය යුත්තේ 23:41 මානසික තත්වය හදාගෙන හිටියටත් වඩා හොඳට ඉන්න පුළුවන් හරි විදිහට උපදේශනය ලැබුණොත්....මට උනානම් පිස්සු හැදිලා මැය ඒ අතින් හරි ශක්තියක්.....

    • @malkaranasinghe3115
      @malkaranasinghe3115 5 หลายเดือนก่อน +2

      ඔය ගෑණිට සාධාරණ ඉටු කරන්න ගියාම පොඩි වයසෙ හිටියාට ගෑණු බඩ වෙන කුණුහරප කියන්නෙ... ඔය කත කරන දේට් වඩා වෙනස් සතෙක් ඔය් චරිතෙ ඇතුළෙ ඉන්නෙ...
      මේ කොමෙන්ටු දුටුවම ඔය ගෑණි දන්නවා මං කවුද මේ කියන දෙයෙහි ඇත්‍ත නැත්තත්... අනිවාර්යයෙන්ම තව හොඳ කුණුහරුප ටිකක් ලියන්න මගෙ inbox එයි unblock කරන් මාව 😂😂😂

    • @user-xx3ce5oq4d
      @user-xx3ce5oq4d 4 หลายเดือนก่อน

      ​@@malkaranasinghe3115වේදනාව ඇතිවුන කෙනාටයි ඒ වේදනාව හොදට දැනෙන්නේ.ඒ අද්දැකීම නිසාම තරහ යනව වෙන්නත් පුලුවන්.පිදුරු ගස් ලගට ගින්දර ලන්කරන්න එපා සහෝදරයා.ඒ සහෝදරියට අදරෙන් කරුණාවෙන් කතාකරන්න.

    • @user-xx3ce5oq4d
      @user-xx3ce5oq4d 4 หลายเดือนก่อน +1

      ​@@malkaranasinghe3115ඔයා හොදින්ද කතාකරන්නේ සහෝදරයා.ඒ සහෝදරියගේ අත්දැකීම් ඔයාට පොඩ්ඩක් හරි තියෙනවද?

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 5 หลายเดือนก่อน +55

    කෝනාරගේ වීඩියෝ එක මම කලින් දවසක බැලුවා.ඇත්තටම අසාදාරණයට ලක් උන ලමයෙක්.මේ සමාජයට ප්‍රකාශ කීරීමටම ලොකු ශක්තියක් ඕනේ.

  • @ශාන්තජයලත්
    @ශාන්තජයලත් 5 หลายเดือนก่อน +72

    සෙල්ලම් නෙමේ මේ මේක විසඳන්න ඕන මුන්ට දඩුවම් දෙන්න ඕන එළියට එන්නේ නැති කතා කොච්චර ඇත්ද

  • @bernatfernando4975
    @bernatfernando4975 2 หลายเดือนก่อน +2

    සොයුරිය... ඔබගේ සියලුම දුක් කරදර නිමාවී ඔබට සැනසිලිදායක යහපත්වූ අනාගතයක් උදා වේවා........

  • @lakmaliweerasinghe675
    @lakmaliweerasinghe675 4 หลายเดือนก่อน +8

    මේ වගේ එඩිතරව මෙයාට සිදුවුන අසාධාරන කම් කියන එක ලංකාව වගේ පරිහානියට යන සාරධර්ම රැකගන්න ඇස් ඇරෙන්න ගොඩක් වටිනවා.ඇගේ කතාවෙ තියෙන්නෙ සමස්ථ සමාජය තුලම සිටින දරුවන් ගැන අවධානමක් තිබේය යන්නයි.ඒ නිසා සියළු බලධාරීන්ගෙ අවධානය යොමු විය යුතුයි.

  • @GathalugeVimukthi
    @GathalugeVimukthi 5 หลายเดือนก่อน +93

    ඇත්තටම මෙ කතාවට ඇඩුන ඔය අපරාදය කල හැමොටම නිතියෙන් දඩුවම් ලැබෙවා. ඇය යෝධ ශක්තියක් තියන කාන්තාවක් 😢😢😢

  • @aindu4690
    @aindu4690 5 หลายเดือนก่อน +50

    ප්‍රඥාවන්ත දරුවෙකුගේ දීප්තිමත් ආලෝකය ඉතා ඉක්මනින් අඳුරු විය, කටුක ලෝකයක සෙවනැලි විසින් ඇය ගිල දැමීය. දූශක පිරිසට සාප වේවා..ඇයට යුක්තිය ඉටුවේවා..

  • @SapusamarakoonSapu
    @SapusamarakoonSapu 4 หลายเดือนก่อน +4

    අනේ අයියේ මේ ළමයාට පිහිට වෙන්න.හරිම පව් .ඔයාට ගොඩාක් පිං.පෙර ආත්මෙ සැහෙන්න මේ වගේ වැරදි මේයා කරන්න ඇති.එත් මේයාගෙ පිනකුත් තියනවා මුස්ලීම් වෙලාත් බුද්ධාගම වැලද ගන්න.අනේ පිහිට වෙන්න කවුරුහරි.

  • @dianakanchana266
    @dianakanchana266 4 หลายเดือนก่อน +5

    සුදත්ත අයියාට ගොඩාක් පින්..🙏 ඒ නැගෙනියට උදව් කරන්න 🙏 ලස්සන ජීවිතයක් ගත කරන්න පුලුවන් කෙනෙක් ...හැකියාවන් සපිරි කෙනෙක් ...ජීවත් වෙන්න කියන්න වීරිය අරන්..තිරිසන් මිනිසුන්ට පේන්න.. ❤️

    • @senawirathna6147
      @senawirathna6147 4 หลายเดือนก่อน

      තිරිසන් සමාජෙන් ඇත්වෙලා ..මෙහෙනි සසුනට ඇතුලුවුනානම් ආරක්සාවක් තියෙනව..

  • @nasliibrahim3429
    @nasliibrahim3429 4 หลายเดือนก่อน +25

    සුදා අයියේ, මුහුණ දී ඇති අත්දැකීම් වලට අනුව ඇය සමාජය දිහා බලන විදිහේ වරදක් මම දකින්නේ නැහැ,එහෙම කටුක අත්දැකීම් වලට මුහුණ දුන් ඕනෑම කෙනෙක් ඕනෑම කෙනෙක් දිහා සැකයෙන් බැලීම සාමාන්‍යයි,විශේෂයෙන් ඇය කාන්තාවක් බවත් අපි අමතක නොකළ යුතුයි...
    ජීවිතේට මුහුණ දීමට ඇයට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියා මම පතනවා...

    • @NoohaCader
      @NoohaCader 4 หลายเดือนก่อน

      True .I felt the same

  • @cylona2217
    @cylona2217 5 หลายเดือนก่อน +130

    පව්..කාලකන්නියො හෙනගාහපන් උන් ඔක්කොටම

  • @AchalaniPriyanaka
    @AchalaniPriyanaka 5 หลายเดือนก่อน +104

    එයාගෙ වේදනාව කොතරම් ද කියලා නිම කරන්න බේරී නිසයි එහෙම කිය වෙන්නේ අසරණයි

  • @Selena_gooorrrrrrrrrrrrrrrr
    @Selena_gooorrrrrrrrrrrrrrrr 20 วันที่ผ่านมา +2

    මේකට ලොකු නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න කවුද එකතු වෙන්නෙ මාත් එක්ක ❤️ එනවද? ඔයාලා

  • @chathurinelum6723
    @chathurinelum6723 4 หลายเดือนก่อน +3

    තෙරුන් සරණයි ඔබට.
    හිතට සැනසුම ලැබේවා.
    ඇයගේ වචන එතරම් තැකීමක් කරන්න එපා.ඒ හිතේ තියෙන පීඩනය නිසා ම ඇයට කියන වචන ගලපගන්න අමාරු ඇති.
    අනිත් දෙමව්පියන් මේවා පාඩමකට ගන්න.දරුවන් පරිස්සම් කර ගන්න.මේ වගේ අය කොන් කරන්න එපා ආදරය කරුණාව රැකවරණය දෙන්න.යම් කාලයකදී ඇයගේ හිත ශක්තිමත් කර ගන්න හැකි වේවි.

  • @surangisurangi6001
    @surangisurangi6001 5 หลายเดือนก่อน +49

    මේ නම් බොරුවක් වෙන්න බෑ.ඒ වගේම මේ ඇත්ත ලෝකෙට කියන්න තරම් හයියක් ඇයට තියේන්නේ තමන්ට උන අපරාදේ නිසා ඇති උන දරාගන්න බැරි දුක.සමාජය කොහොමත් ඇත්ත කියන අය පිස්සෝ කරනවා.ඔබට අනිවාර්යයෙන්ම සාදාරණයක් ඉෂ්ඨ විය යුතුමයි .

  • @NelumLanka
    @NelumLanka 5 หลายเดือนก่อน +29

    ඔබට බුදුසරණ වේවා මේ ධර්මය වැලද ගත් ඔයාට දුකින් මිදී නැවත සසරේ යන ගමන නිමා කිරීමට නිවන් අවබෝධ කර ගන්න. තෙරුවන් සරණයි ඔයාට

  • @avidrationalist7281
    @avidrationalist7281 5 หลายเดือนก่อน +22

    මෙයා බොහෝම අවබෝධයෙන් මේ කතා කියන්නේ.
    "කවුන්සලින් කියන්නේ වචන ගොඩක් විතරයි, එය ඊට වඩා ප්‍රායෝගික වෙන්න ඕන".. මෙයා හරියටම ඒක නිර්වචනය කලා. මේ වගේ අදහසක් කලාතුරකින් ඇහුණේ.

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 4 หลายเดือนก่อน +6

    ඒ සිංදුව ලස්සනටම කියනවා අනේ සුදත් එයාගෙන් එි සිංදුවෙි විඩියෝ එකක් දාන්නකෝ බුදුසරනයි පරිස්සමින් සතුටින් ඉන්න ඔනි බුදුසරනයි ❤❤❤❤❤❤❤

  • @herathkumari
    @herathkumari 5 หลายเดือนก่อน +42

    අපේ රටේ මිනිස්සු ගොඩක් කුරිරුයි කෙනෙක් අසරණ උනොත් එකෙන් ප්‍රයෝජන ගන්නවා මෙයාට මොන හෝ ආරක්ෂාව දෙන්න

  • @SaraniLakshika-dl2cm
    @SaraniLakshika-dl2cm 5 หลายเดือนก่อน +97

    හැමෝටම බනින්න එපා කිවුවට..එයා එහෙම බනින්න හේතුව එයා වෙනුවෙන් කවුරුවත් නොහිටිය එක...ඒ වගේම හැම තාත්තම එහෙම නෑ කිවුවට නසීදාගෙ ජීවිතේ නසීදා දැකපු තාත්තා එහෙම තමයි..අයියාත් එහෙම තමයි..එයා ඒ කියන එක වචනයක් වත් වැරදි නෑ එයාගෙ ජීවිත අත්දැකීම් එක්ක...

    • @chansam8966
      @chansam8966 5 หลายเดือนก่อน +7

      Hariyata hari

    • @Ushabeatz24
      @Ushabeatz24 4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

    • @SamanthaDissanayka
      @SamanthaDissanayka 4 หลายเดือนก่อน +1

      Eka nm aththa

    • @slyalanationalpark5718
      @slyalanationalpark5718 3 หลายเดือนก่อน

      mata danuneth ekama thami😞😞😞

  • @roshananthony4610
    @roshananthony4610 5 หลายเดือนก่อน +40

    මේ ලමයට පිස්සු කියලා හැගෙනවනම් කාටහරි මේ කතාකරන දේවලට...එයා ඔලුව පරික්ෂා කරගත්තනම් හොදයි..
    පොත්ටිකේ නමිටිකම ඇති .
    ලොකු මානසික පීඩනයක ඉන්න නිසා ඒවට ප්‍රතිකාර ගන්නයි සුදා උදව්කරන්න ඕනෙ..ඇත්තටම හරිපව්..😢😢

    • @Peraliya
      @Peraliya 5 หลายเดือนก่อน +2

      තමුන්ගේ අය දූෂණයට ලක්වූවානම් තමයි බොහෝ දෙනෙකුට දැනෙන්නෙ.

    • @chansam8966
      @chansam8966 5 หลายเดือนก่อน +3

      Oba hariyata hari. Poth tike titles takamatsu ethi eyage strength 💪 eka therum ganna.

  • @pushpaorderanyv2737
    @pushpaorderanyv2737 4 หลายเดือนก่อน +4

    බුදු දහම ගැන විශ්වාස කරන්න එය හොඳින් ඉගෙන ගන්න දහමට අනුව ජීවත් වෙන්න ඔයාට කවදාවත් වරදින්නේ නැහැ නමුත් දරුවො ඔයා ප්‍රවේශම් වෙන්න මොකද මේ හෙළිදරව්වෙන් පසුව අදාල එවුන් ඔයාගේ ජීවිතේ විනාශ කරන්න ඉඩ තියෙනව ඔයාට තෙරුවන් සරණයි 🙏

  • @PushpaFernando-ou3wg
    @PushpaFernando-ou3wg 2 หลายเดือนก่อน +1

    ජේසු ඔයාට ආදරෙයි. ජේසුස් වහන්සේට ඕනේ ඔබ වැනි කැඩුණු බිදුණු ජිවිත තමයි. ඔබ හරි කිතුණු සභාවකට යන්න. ඔබ‍ට පිහිට වෙයි ඔහුන් ❤️

  • @chandanakumara1663
    @chandanakumara1663 5 หลายเดือนก่อน +36

    මම ඔයාගේ කතාව මීට කලින් අැහුවා.මේච්චර අසාදාරණයක් වෙලත් හැමෝම නිහඩ අැයි.ඔබට සාදාරණයක් ඉටුවේවා😢😢

  • @kajangafrancis5171
    @kajangafrancis5171 5 หลายเดือนก่อน +61

    මේ ළමයාගේ හිත හැදෙන්නනම් එයාට ඕනෑවටත් වඩා ආදරය කරුණාව ලබා දිය යුතුයි... එය නොලැබෙන තාක් කල් එයා ජිවත් වන්නේ අතීතයේම තමයි... පව් එයානේ දන්නේ එයාට වෙච්ච අසාදාරණකම් 😢😢😢😢

    • @shiranisenevirathne55
      @shiranisenevirathne55 4 หลายเดือนก่อน

      ඔයා කියන කථාව ඇත්ත දරැවො අහිංසක ලමයි දවසකට කිදෙනෙක් දුෂනය වෙනවද ඔයාට තෙරැවන් සරනයි

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 4 หลายเดือนก่อน +11

    මේ දරුවා රටට සම්පතක්...මේ දරුවා පොඩි කාලෙම අසාධාරණයට ලක්වෙච්චි කෙනෙක්..එයාට සාධාරණයක් කරන්න ඕන..ජාතික පිනක් ඒක..❤💐🙏

  • @PushpaFernando-ou3wg
    @PushpaFernando-ou3wg 2 หลายเดือนก่อน +1

    ඔබ‍ට හොදම විශේෂඥ වයිද්‍ය වරයා ජේසු. අනේ ප්ලීස්. ජේසුනි මගේ මේ කිලිටු ජිවිතේම ඔබේ ලෙයින් සෝදා මා පවිත්‍ර කරන්න කියලා හැමදාම කියන්න. ඔබ‍ට වෙනසක්‌ දැනෙයි ❤️

  • @raveenranadewa3175
    @raveenranadewa3175 5 หลายเดือนก่อน +23

    එයාට ඕන එයාව සනසන එයාව විශ්වාස කරන ආදරයක්..❤

    • @DasuniHirimuthugoda
      @DasuniHirimuthugoda หลายเดือนก่อน

      ow..eyage anagathayata suba wewa...❤❤

  • @Theend-co9em
    @Theend-co9em 5 หลายเดือนก่อน +42

    මෙක ලන්තයක් මෙ සහොදරියට වගෙ තවත් අයට වෙනවා ඇති මෙ මිනිස්සු ගොඩක් අව්ල් මෙ රටෙන් සාදාරනය්ක් බලාපොරොත්තු වෙන්න බැ එ තරම් අවුල් ❤

  • @shyamalipathirana100
    @shyamalipathirana100 หลายเดือนก่อน +1

    නැගණිය ඔබට සාධාරණයක් ඉෂ්ට වෙිවා ...❤️

  • @kandydharmaratne9954
    @kandydharmaratne9954 5 หลายเดือนก่อน +27

    මටනම්‍ පේනවිදිහට මේ‍ළමයා කියන්නේ සම්‍පුර්ණ ඇත්ත අනේ පුලුවම්‍ කෙනෙක් ඉන්නවානම්‍ මේ‍යාට උදවු කරන්න ඒක ලොකු පිනක්.

  • @bandulasooriyagoda7065
    @bandulasooriyagoda7065 5 หลายเดือนก่อน +39

    20%ක් ලස්සන හදවත් අැති මිනිසුන් ඉන්නවා...අපි ඔබට බොහොම කරැනාවයි

  • @nilden-g1c
    @nilden-g1c 5 หลายเดือนก่อน +32

    පලමුව කරන්ඩ ඕනා දේ තමයි මේ තරුනියට මේ වගේ අපරාද කරපු උන්ව හොයලා උන්ව නීතිය ඉදිරියට ගේන්ඩ ඕනා. ඒක කරන්ඩ නම් ල0කාවෙ හොද , යහපත් නීතිග්නයො මේ සිද්දිය බාර අරන් ඒ ගැන ක්‍රියාත්මක වෙන්ඩ ඕනා. ඒක වෙනවානම් මේ රටේ හොද, නීතිගරුක ආන්ඩුවක් පත්වෙන්ඩ ඕනා. ල0කාව ඉතාම දූශිත රටක්. මේකෙ පිරිලා ඉන්නෙත් දූශිකයො. ඉතින් ඒ වගේ රටක අසරන තරුනියක්ට සාදාරනයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද?

    • @gamagegam1770
      @gamagegam1770 4 หลายเดือนก่อน +1

      දූෂණය කරපු අයට යම්කිසි මානසික රෝගයක් ඇති බව ඔප්පු වුනොත් සුද්දො හදපු රෝම ලන්දේසි නීතිය අනුව නිදොස් කොට නිදහස්.. බුදුන් වහන්සේ වගේම මනෝවිද්‍යාවෙ පියා කියල තියෙනව මෙලොව මානසික රෝගයක් නැති කෙනෙක් නැතිබව.

  • @yasasriperera9246
    @yasasriperera9246 4 หลายเดือนก่อน +5

    සුදා ඔයා තමයි උදව් කරන්න ඕනා

  • @AshokaKalyani-k3b
    @AshokaKalyani-k3b 26 วันที่ผ่านมา

    ඔයට තෙරුවන් සරනයි ..ඉක්මනින්ම ඔයට සදාරන්‍ය ඉටු වෙවා

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 5 หลายเดือนก่อน +26

    ඇයගේ සිත සුවපත් වේවා❤❤❤❤

  • @Ravi56774
    @Ravi56774 5 หลายเดือนก่อน +51

    දැන් වුනත් ඒ තිරිසනුන්ට නඩු දාන්න පුලුවන් නෙ

    • @dilushaniroshani1041
      @dilushaniroshani1041 5 หลายเดือนก่อน +5

      Kawama da Hari oya hithanna ganu lamayek dusanaya Una kiyala naduwak damma ma..katada labunu sadaranaya..koi daruwatada...e lamai hamadama samajaye con wenawa..

    • @Peraliya
      @Peraliya 5 หลายเดือนก่อน

      ​@@dilushaniroshani1041ඒ දියණියගෙ ජීවිතයේ ඉදිරිකාලයේ සතුට සොම්නස ආදරය ඉවත්වෙනව. නොදන්නා දෙයකින් සිදුවූ පීඩාවන් නිසා භීතියට පත්වයි සෑම මොහොතක්ම ගතකරන්නෙ. සියලුම සැකකරුවන්ට අධිකරණය මගින් ඉහලම දඬුවම් දියයුතුමයි.

    • @amvlogsub2485
      @amvlogsub2485 4 หลายเดือนก่อน

      පොලීසියට කියලා ඒ වැඩේ කරවපන්කො

  • @AshokaJayatungaUSA
    @AshokaJayatungaUSA หลายเดือนก่อน

    අපේ මේ යූ ටියුබ් මහතා කල හොදම සාකච්ඡාව මෙයයි. මමත් ගාල්ලෙ කෙනෙක්. ගාල්ලෙ මහින්දෙ ගිය කෙනෙක්........ Congrats from Washington
    Ashoka Jayatunga.

  • @lahirumalinda3358
    @lahirumalinda3358 4 หลายเดือนก่อน +1

    මේ සංසාර ගමනේ අපි සියලු ම දෙනාටම කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා ....

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 4 หลายเดือนก่อน +42

    මෙයාගෙ හිතට සතුට ගේන්න පුලුවන් මනුස්සකම පිරුන හදවත උනුවෙන සිංහලයටම තමයි ලස්සන කෙනෙක් පවු බුද්ධිමත් කාන්තාවක් නිලියක් වගේ එයාගෙ හිතට සැනසිම ලැබේවා අපේ බෞද්ධ දර්ශනය ඒ හිතට සැනසිම ලගා කරත්වා

  • @savithriedirisinghe1132
    @savithriedirisinghe1132 5 หลายเดือนก่อน +94

    සුදෝ මෙයාගෙ කතාව අහලා යූටියුබ් දාන එක විතරක් නොකර ප්‍රතිකාරවලට යොමු කරන්න.මම මෙයා කෝනාර එක්ක කරපු වීඩියෝ එකත් බැලුවා.දැන් මාස ගාණකට කලින්.තවමත් කම්පනයෙන්නෙ ඉන්නේ.කරුණාකර මානසික ප්‍රතිකාරවලට යොමු කරන්න.එතකොට යම් සහනයක් උදා වෙයි.

    • @estharniru8635
      @estharniru8635 5 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම 🙏🙏🙏♥️♥️

    • @airanganijayalath1799
      @airanganijayalath1799 5 หลายเดือนก่อน +1

      Ane..oya..attada..atta .Nama..paw

    • @RUOKSGarage-b1z
      @RUOKSGarage-b1z 5 หลายเดือนก่อน +10

      ❤සුදෝ මෙයා සුදුසුම තැනට යොමු කරන එකයි විය යුත්තෙ...

    • @bandulaperera8217
      @bandulaperera8217 5 หลายเดือนก่อน +12

      කතාව සත්‍යය බව පේනව. අහිංසක සොයුරියට කාන්තා සංගමයක පිහිට ලැබිය යුතුය .

    • @lasanthaweerawardana5964
      @lasanthaweerawardana5964 5 หลายเดือนก่อน +3

      prathikara wagema ukthiya ituwiya yuthui.

  • @rafeekk0857
    @rafeekk0857 5 หลายเดือนก่อน +57

    මේ කතාව ඇත්ත .සමාජය දරැණුයි

  • @rikagunawardena3370
    @rikagunawardena3370 4 หลายเดือนก่อน +3

    I was shocked with your story. I am so glad you are out of that society. Make up your mind to look forward and lock all the bad experiences you had to go through by closing a strong gate where you can’t see through. You live in the present and make yourself a lovely future. All my blessings to you.

  • @SajithSajith-n7z
    @SajithSajith-n7z 5 หลายเดือนก่อน +39

    මේ ළමය කියන්නෙ ඇත්තක්...😢😢😢

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 5 หลายเดือนก่อน +55

    අනේ මෙයාගෙ ජීවත කතාව හරිම දුකයි .පව් මෙයා මට කාන්තාරයේ කුසුම නවකතාවෙ වාරිස් මතක් උනා...😢😢😢

  • @NevilRoshan-zn3pg
    @NevilRoshan-zn3pg 5 หลายเดือนก่อน +37

    මේ කතාව ඇත්තනම් ....පොලිස්පති තුමනි නිතිය ඔබට බාරයි....න0ගි ඔබට බුදුසරණයි

  • @madushika8842
    @madushika8842 4 หลายเดือนก่อน +3

    😔 බුදුසරණයි❤ හරිම ශක්තිමත් කාන්තාවක්😣

  • @SManike-m2b
    @SManike-m2b 4 หลายเดือนก่อน +2

    ඇත්තටම ඇය සියලුම දෙනාට බයිනඑක හරිම සාදරනයි නැතිනම් කාටවත් ඇත්ත තෙරැම් ගන්නැ

  • @annpeiris8203
    @annpeiris8203 5 หลายเดือนก่อน +37

    සුදා අයියේ.මෙ නංගි ගොඩාක් මනසිකව වැටිලා.එයාට වෙචිච දේවල් වලට.😢

    • @DasuniHirimuthugoda
      @DasuniHirimuthugoda หลายเดือนก่อน

      ow..e wedanawa oyata danuna nm oyata therei....

  • @geethaninamalgamage1212
    @geethaninamalgamage1212 4 หลายเดือนก่อน +2

    ගොඩාක් ශක්තිමත් කෙනෙක් . බුදු සරණයි ..පරිස්සමෙන් ඉන්න ❤❤❤

  • @madhuramallika9828
    @madhuramallika9828 5 หลายเดือนก่อน +38

    පුතා ඔයාගේ .දුක මට තේරෙනවා..ඔයරටෙන් අයින් වෙලා පිට රටකට ඇවිත් සතුටින් ජීවත් වෙන්න..බුද්ධියේම සරනයි...ඔයාට..

    • @somapalajayakody6318
      @somapalajayakody6318 5 หลายเดือนก่อน +2

      As a kind mother, If you will help this daughter to come true your suggestion , is appreciated.

    • @AnitaWijekumari
      @AnitaWijekumari 4 หลายเดือนก่อน

      Aneh ow rata yawanna lankawe kalakanni marai

  • @dammikabhr8246
    @dammikabhr8246 5 หลายเดือนก่อน +22

    අනේ පව් දෙවියනේ අනේ සර් මේ ළමයව අත්හරින්න එපා ඔබලා හරි එකතු වෙලා මේ ළමයට සාධාරණය ඉෂ්ට කරන්න මේ වගේ දේවල් තවත් නොවෙන්න මේ පාහරින්ට දඬුවම් දෙන්න අනේ රත්තරනේ මුස්ලිම් විතරක් නෙමෙයි සිංහල ජාතියෙත් ඉන්නවා ඔය වගේ තිරිසන්නු හැම ජාතියකම ඉන්නම මැණික හරි පව් හරිම දුකයි

  • @Loner-vf3km
    @Loner-vf3km 4 หลายเดือนก่อน +3

    මේ දොස්තරල ගැන කියන කතාව සම්පූර්ණ ඇත්ත ..මටත් අනන්තවත් දොස්තරල ලඟට බෙහෙත් ගන්න ගියාම පැනල දුවල ආපු අවස්ථා ඕන තරම් ...පර හැතිකරේ ලංකාවේ ගෑනු දොස්තරල අඩුයි නෙ පිරිමියෙක් ළගට ගියොත් උන් බලන්නෙ කොහෙන් හරි අල්ලන්න...පණ බයයි ඕකුන් injection එකක් වත් ගැහුවොත් කියල..හැබැයි දෙවිවරු වගේ දොස්තරල නැතුව නෙමේ...

    • @King_dah51
      @King_dah51 4 หลายเดือนก่อน

      ගෙදර කවුරුහරි එක්ක යන්න. කෙල්ලොන්ට විතරක් නෙමේ කොල්ලන්ටත් ඉන්න දෙන්නැනෙ මේ නාකි හැත්ත😑

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 4 หลายเดือนก่อน

      ඔව් අපේ ගමේ එකත් අතපත ගානවා. මම නම් යන් නෑ ආයේ ඒකා ගාවට

  • @ArachchigeHemalatha
    @ArachchigeHemalatha 14 วันที่ผ่านมา +1

    නංගි.ඔයා.ට.හරියනවා.ඔයාට.හරියනවා.බයවෙන්න.එපා

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 5 หลายเดือนก่อน +33

    පව් දෙව්යනෙ ඒ පාපතරයින්ට නීතියෙන් දඩුවම් නොලැබුනත් සෞබහදහමේන් දඩුවම් ලැබේවි

  • @janakiperera4892
    @janakiperera4892 5 หลายเดือนก่อน +22

    හරිම පව් පුළුවන් කෙනෙක් මේ ළමයාට උදව් කරන්න නීතිය සහනයක් ලබාගන්නා 🙏

  • @hashiniranasingha1812
    @hashiniranasingha1812 3 หลายเดือนก่อน

    සහෝදරීය ඔබගේ කතාව අහන් ඉන්න බැරි තරම්. ඔබේ ළමා කාලය කෙතරම් කටුක වුවක්ද කියා හිතෙනකොටත් වේදනයි. හිත ශක්තිමත් කර ගන්න ඔයා යකඩ ගැහැණියක් . ඔයා ඔයාගේ කතාව මුළු ලෝකෙටම කීවා අපි ඉන්නව ඔයත් එක්ක. බෞද්ධ දර්ශනය හොඳින් ඉගෙන ගන්න. ඔබේ හිත නිවාගන්න හොඳම තැන එතන. තෙරුවන් සරණයි !!!

  • @Nilrundi.sumanasekara
    @Nilrundi.sumanasekara 5 หลายเดือนก่อน +18

    ඔබට යුක්තිය ඉතා මත් ඉක්මනින් ඉටු වේවා !!!

  • @ExcitedEyeglassFrames-dn4xz
    @ExcitedEyeglassFrames-dn4xz 4 หลายเดือนก่อน +15

    හරිම දුකයි ආයෙත් මේ වගේ දෙයක් නොවන්න නීතිමය ක්‍රියාමාර්ගක් ගන්න ඕන...තව හැංගිච්ච මෙවැනි අමිහිරි සිද්ධි
    කොච්චර ඇතිද...අනිවාර්යයෙන්ම වරද කරුවන්ට දඬුවම් ලැබිය
    යුතුමයි ....මේ සහෝදරියගේ ජීවිතය හරිම අවදානම් තත්ත්වයක තියෙන්නේ , ඉක්මනටම සහනයක් ලැබේවා...තෙරුවන් සරණයි...🙏🙏🙏

    • @Jeeza-m5j
      @Jeeza-m5j 3 หลายเดือนก่อน

      පොලිසියෙන් වත් සාධාරණයක් වෙලා නෙහනෙ .එතනත් කාන්තාවන් හිටියා නෙ .ඒනිසා එයාට නීතිය ගැන විශ්වාසයත් දැන් නැතිවෙලා ඇති.

  • @damayanthinakandala5796
    @damayanthinakandala5796 5 หลายเดือนก่อน +15

    සුවපත් වේවා ! දුව ඔයා youtube එකේ දම්තරණ චැනල් එක බලන්න. ඔයාට හිත සනසා ගන්න හැකි දේවල් එහිදී හමුවේවි. බුදුදහම හරියට හදාරන්න. හිතට සැනසීමක් ලැබේවී. මම මෙතෙක් කර ඇති පුන්‍ය කර්ම බලයෙන් ඔබේ සිත සුවපත් වේවා. දුවට තෙරුවන් සරණයි !

    • @jaba2272
      @jaba2272 5 หลายเดือนก่อน +1

      සිත් සුවපත් වෙලා විතරක් මදි මේව කරපු උන්ට සොට් එක හම්බෙන්න ඕන💯☠️

  • @Suuu2512
    @Suuu2512 4 หลายเดือนก่อน

    තමන් වින්ද වේදනාවේ තරම දන්නේ ඒ කෙනා , අපේ නරක වෙලාවට අපිට නරුම මිනිසුන් හමුවෙනවා , හොද මිනිසුන් මගහැරෙනවා, එතකොට හිතෙන්නෙ සමාජයම වැරදි කාරයො විදියට 😢, පරිස්සමෙන් ඉදිරියට යන්න දරාගැනීම පුරුදු කරන්න , ගෑනු අපි තවත් කෙනෙක්ට අවස්ථාවක් දෙන්න කලින් දහස් වතාවක් හිතන්න ඕනි , ජීවිතේ ලේසි නෑ , ඒ අභියෝගය ජයග්‍රහණය කිරීමයි ජීතය, ජයවේවා ඔබට

  • @Ruwansilwa-s2f
    @Ruwansilwa-s2f 3 หลายเดือนก่อน

    ඇත්තටම ඔබ යකඩ ගැහැනියක්, මේ සමාජයේ හොද මිනිස්සුත් ඉන්නවා සහෝදරී, ඔයා ඔයාගෙ ශක්තිය ගැන හිතලා හිත හදා ගන්න ඕනෙ..අතීතය අමත්තක කරන්න අමාරැයි තමයි...ඒත් එය ඔබගෙ අනාගතයට බාධාවක් කර නොගෙන එයින් පාඩම් ගමු, අපි මේ සමාජ ක්‍රමයේ ප්‍රශ්නය වෙනස් කර ගමු...ඔබ සමාජයට විශාල සේවයක් කර තිබෙනවා...ඔබේ අනාගතයට මන් සුභ පතනවා...

  • @nelkaperera4045
    @nelkaperera4045 5 หลายเดือนก่อน +61

    උතුම් තාත්තල ප්‍රතිශතයක් වශයෙන් අඩුයි.මේ ළමයා කියන්නේ ඒ ගැනයි.සුදා ඔච්චර තද වෙන්න එපා

    • @gamagegam1770
      @gamagegam1770 4 หลายเดือนก่อน +19

      ඇත්ත. ලිංගික වශයෙන් අපයෝජනය නොකරත් යුතුකම් වගකීම් පැහැරහරින, ළමයි මානසිකව වට්ටන, ලැජ්ජාවට පත් කරන, මරාදමන තාත්තල ජාති ආගම් භේද නැතිව මේ රටේ ඉන්නව. රට හදන්න නම් නීතිය දඩුවම් ශක්තිමත් විය යුතුයි

    • @chandanikithulampitiya487
      @chandanikithulampitiya487 4 หลายเดือนก่อน +8

      සුදන්ත මේක හරියට තේරුම් ගන්නෙ නෑ .මාධ්‍යවේදීයෙක් විදියට
      මේ සාකච්ඡාව කරද්දි මීට වඩා සංයමයක් තියෙන්න එපෑ

    • @salliana1
      @salliana1 4 หลายเดือนก่อน +4

      Ow maha modayek

    • @D.sankalpani
      @D.sankalpani 2 หลายเดือนก่อน

      Thmn gahaniyak wela oya athdekeemta muhuna dunnanm therei...eyge wednawata eya kiyanne hithata ena ena dewl. muta ekath joke wge.wednwa therum gnna be e mnussyge

  • @trelawnysenaratne2141
    @trelawnysenaratne2141 5 หลายเดือนก่อน +13

    ගොඩාක් හොද කතාබහක්.සුදත්ත ඔබට ජය.👍

  • @harshaudupitiya9710
    @harshaudupitiya9710 2 หลายเดือนก่อน

    මෙ මනුස්සයා මාර වේදනාවකින් කතා කරන්නෙ..පව් ස්වාභාවදර්මයෙන් මෙ මනුස්සයට සැනසිම ලැබෙන්න ඔනෙ..❤ඔයාට ඉක්මනින් සැනසීම ලැබෙනවා ❤ශක්තිමත්ව ඉදිරියට යන්න අක්කෙ..වරදින්නෙ නෑ ඔයාට❤

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 3 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි