Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Christeena Fernando | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 150

  • @shanthidhammika8978
    @shanthidhammika8978 4 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක. මේ ආදරනීය කලා යුවළ හරිම ප්‍රඥාවන්තයි. තමන්ගෙ සීයා සහ මිත්තණිය නියෝජනය කරනවා ඉතා හොඳින්.❤ ආදරෙයි ඔබ දෙපළට❤. ඉතා සුබ අනාගතයක් ඔබ දෙදෙනාටම. හරිම සුන්දරයි.
    තෙරුවන් සරණයි! ඔයාලා සහ මුළු පවුලටම.🙏🙏🙏
    ඇත්තටම ඇස්වලින් කඳුළු එනවා හදවතට දැනෙන තරම්.💐💐💐
    ස්තුතියි නිවේදක දෙපළට සහ සංගීත කණ්ඩායමට saha සියළු දෙනාටම.

  • @shaniidesilva453
    @shaniidesilva453 4 หลายเดือนก่อน +13

    වල්පොල පවුලට ලැබුණු තෑග්ගක් ක්‍රිස්ටිනා🤗🤗ඇගේ හඬ මේ සියල්ලම වල්පොල පවුලේ ලේලියක් සේ නොව ...සැබැවින්ම ඇය ඒ පවුලේ ආදරණීය දියණියයි🤗🥰🥰🤗,,පවුලේ සැමගේ ආදරය ලබන්න ඇය වාසනාවන්ත වුනා...මේ තමයි දෙවියන්වහන්සේගේ තේරීම...මේ හඬින් අපේ දෙසවන් පිනවන්නට ඇයට ලැබේවා..ජේසු පිහිටයි ඔබ දෙදෙනාටම🤗🤗🥰❤️🌻✝️🙏

  • @Thangachchi
    @Thangachchi 2 หลายเดือนก่อน +3

    දෙදෙනාටම සුභ ගමනක් යන්නට අපේ සුභ පැතුම් !!!!හරිම ලස්සනයි

  • @SriyaniChandralatha-hw3hb
    @SriyaniChandralatha-hw3hb 4 หลายเดือนก่อน +29

    මේ කට හඩ සදාකල් රැදේවා,,,,හරිම සතුටුයි ,,,ලතාවල්පොල මාහත්මියට අපි ස්තුති වන්ත වෙනවා,,,තෙරැවන් සරනයි ,,,,,

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 4 หลายเดือนก่อน +5

    හරිම ආදරණීය දෙදෙනෙක්. විශ්වයෙන් අපට දීපු දායාදයක් ඔබ දෙපල.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 4 หลายเดือนก่อน +7

    ගායනයෙන් දෙන්නට ලොකු ගමනක් යන්න පුලුවන් very nice voice .

  • @shalisham25
    @shalisham25 4 หลายเดือนก่อน +13

    කියන්න වචන නෑ..සුපිරියි..සුබ පැතුම් ...වාසනාවන්ත අනාගතයකට❤️❤️❤️❤️

  • @amilashiromi4117
    @amilashiromi4117 4 หลายเดือนก่อน +22

    ගොඩකාලෙකින් ලස්සන කටහඩවල් දෙකක් රසවිදින්න ලැබුනා.හ්දවතටම දැනුනා.

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 4 หลายเดือนก่อน +5

    ඇය ගෙන් නුදුරේදීම චිත්‍රපට පසුබිම් ගායනා විශ්වයට මුදා හරීන්නට වාසනාව ලැබේවා...සුබ පැතුම් ගෙන එමි.
    ඒ තරම් විශ්වීයයි කට හඩ..❤ජයවේවා.....🙏

  • @sudarmabandara2449
    @sudarmabandara2449 4 หลายเดือนก่อน +11

    තිසර පුතා ක්‍රිස්ටිනා දුව ❤ පුතා නිර්මාණය කරපු සිංදුව ලස්සනයි ❤️

  • @kamarypop65
    @kamarypop65 4 หลายเดือนก่อน +9

    සදා රැදේවා මෙි කටහට 🌹🌹🌹❤,අන් රටක වුනත් ඇගේ කටහඩ අහන් ඉන්න ආසයි

  • @kavishakalutara3505
    @kavishakalutara3505 4 หลายเดือนก่อน +2

    She's such a vibe, so adorable. Indeed a great addition to walpola and bandara family. Stay blessed guys ❤

  • @malanieindra123
    @malanieindra123 4 หลายเดือนก่อน +8

    ලතා වල්පොල මහත්මිය ගෙත් ධර්මදාස වල්පොළ මහත්තයා ගෙත් නම ගෙනියන්න පිනට පහල වෙලා ❤❤❤❤ ආදරෙයි පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 😘😘🌹🌹

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 4 หลายเดือนก่อน +9

    ක්‍රිස්ටිනාගේ කථාවලට හිනාව නවත්තා ගන්න බැහැ

  • @දැහැමිආලෝකාගුණතිලක
    @දැහැමිආලෝකාගුණතිලක 4 หลายเดือนก่อน +5

    පිංවන්ත ආදරනීය බුද්ධිමත් තරුණියක් ලතා වල්පොල පවුලට රටට ලැබුණු වටිනා මැණිකක්

  • @AnushaNilanthi-mn1hd
    @AnushaNilanthi-mn1hd 4 หลายเดือนก่อน +3

    අනේ හරිම ලස්සනයි.ආදරෙයි පැටියෝ දෙන්නටම ❤❤

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි පුතාල ට .සදා ජයෙන් ජයම වේවා .

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 4 หลายเดือนก่อน +4

    ඔබ දෙදෙනාට ම මෙ සොඳුරුතම විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!!💝🙏💝🙏💝🙏 ස්තූතිය සිරසට.

  • @peraraperara639
    @peraraperara639 4 หลายเดือนก่อน +3

    හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @janakiindrajin6451
    @janakiindrajin6451 4 หลายเดือนก่อน +6

    කිුස්ටිනා ලස්සනයි

  • @ritawanigasekara4283
    @ritawanigasekara4283 4 หลายเดือนก่อน +9

    දෙන්නාම ලස්සනයි වැඩසටහනත් ලස්සනයි ආදරෙයි❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @rosathilakaweerasekara8548
    @rosathilakaweerasekara8548 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි .තවත් ගයන්න ..ඔබ දෙදෙනා ටම ස්තුතියි ..

  • @indumathisilva6645
    @indumathisilva6645 4 หลายเดือนก่อน +3

    Oba .දෙන්න හරිම ලස්සනයි හැමදාමත් ආදරෙයි හැමදාමත් ආදරෙයි jaya

  • @pramiladilani7570
    @pramiladilani7570 4 หลายเดือนก่อน +5

    ගොඩ දවසකින් සම්පුර්ණ වැඩසටහනම බැලුවා අද..❤️❤️

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 4 หลายเดือนก่อน +3

    මමත් ඇයට ගොඩක් ආදරෙයි. ඇයනමි මැණික්ම තමයි.දෙදෙනාටම❤❤❤❤❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 4 หลายเดือนก่อน +10

    හරිම ආදරණීයයි දෙදෙනාටම 💕❤️💕

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe4700 4 หลายเดือนก่อน +5

    වර්තමාන පරපුරට අහන්න පුලූවන් මෙ සින්දු ලස්සනට කියනවා.

  • @ramyas19
    @ramyas19 4 หลายเดือนก่อน +8

    ශෝක්.ක්‍රිස්ටිනා හඩනම්.ඔයා වාසනාවන්ත කෙනෙක්.නියම පවුලට සෙට් උනේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @geethaniwijetunga8864
    @geethaniwijetunga8864 4 หลายเดือนก่อน +3

    Great voice, nice program ❤❤❤
    All the best!❤

  • @pushpawkm6096
    @pushpawkm6096 4 หลายเดือนก่อน +4

    Walpola, Bandara, family 1 කට ekathu වෙන්න ලැබුන තවත් වාසනාවන්ත තරුණියක් , වාසනාවන්ත. Anaagathayak !!!

  • @MangalaHennayake
    @MangalaHennayake 4 หลายเดือนก่อน +10

    හැමදේම විවෘතව කතාකරන හොද දක්ෂ කෙල්ලක් .ධම්මිකා අක්ක වගේ පෙනුම එයාගෙ පුතා නෙමේ දුව වගේ .හැබැයි හැමෝම ගැන කතා කරා මාමලා ගැන කතාකරේ නෑ එයාලත් පුදුම දක්ෂයෝ වල්පොල පරම්පරාවට හැමදාමත් ආදරෙයි...

  • @indikabalasooriya8838
    @indikabalasooriya8838 4 หลายเดือนก่อน +3

    Kristina, you are so humble n open hearted.Wish you both very best ❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 4 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි හැමදාම හැමදෙනාටම ලස්සනයි වැඩ සටහන ❤️❤️❤️❤️❤️❤️❤️cyprus

  • @nwpindrangani
    @nwpindrangani 4 หลายเดือนก่อน +7

    අනේ හරි ලස්සනයි.

  • @shamikanishanthi8768
    @shamikanishanthi8768 4 หลายเดือนก่อน +11

    ආදරෙයි ලස්සන වැඩ සටහන ක්

  • @shantharanaweera4741
    @shantharanaweera4741 4 หลายเดือนก่อน +12

    මහින්ද බංඩාර කියන්නේ ඉතාම ගුණවත් ආදරණීය පුද්ගලයෙක් ඔයාට ඒ වගේ පවුලකින් ආදරණීය පුතෙක් ලබන්න ඔයා පින් කරලා තියෙනවා. හැබැයි ඔයා ජීවිතයට තව ගොඩාක් දේවල් එකතු කර ගන්න ඔිනේ. අපේ විවාහ ජීවිතය රෝස මල් මැදින්යන ගමනක් නොවෙි. බාධක කමිකටොලු පුශ්ණ ජීවිතයට එනවා. ඒවා උපේක්ෂාවෙන් විද දරා ගන්න. ජීවිතයට අත්දැකීමි එකතු කරගෙන ඉදිරි ගමන සාර්ථක කරගන්න. මම ඔයාගෙන් එක ආස දෙයක් මහත්මයා ගේ පවුලේ පැත්තේ අයට ඔයා දක්වන ආදරය . මෙි ඔක්කොම මගේ කීවා. ඒ කතාව මරැ. තව ගොඩාක් දේවල්ඔයාට ඉගෙන ගන්න තියෙනවා.

  • @renukadamayanthi21
    @renukadamayanthi21 4 หลายเดือนก่อน +7

    අනේ ගොඩාක් ආදරෙයි හරිම ලස්සනයි කොචිචර බැලුවත් මදි ජයවෙිවා මම වාරියපොල රේණුකා

    • @chandani9203
      @chandani9203 4 หลายเดือนก่อน +1

      Wariyapola. Guti kapu akkada

  • @manoriyapa5151
    @manoriyapa5151 4 หลายเดือนก่อน +3

    බුදු සරණයි ...දෙදෙනා ටම...

  • @wasanthaleelalani
    @wasanthaleelalani 4 หลายเดือนก่อน +3

    Harima lassanai eka puduma hamuveemak.latha mahathmiyage duwa dammika valpola ta vada ithamath dakshai. walpola pawule vaasanavata thami e duwa lebila thiyenne.❤❤❤❤❤❤

  • @renukagunawardhana6097
    @renukagunawardhana6097 4 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @indikasudith
    @indikasudith 4 หลายเดือนก่อน +7

    අනේ සොක් අනේ කිුස්ටිනා ගේ කතා විලාසය❤❤❤❤❤❤❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 4 หลายเดือนก่อน +7

    දර්මදාස වල්පොල මහත්මයා නැවත අපි අතරම ඉපදීලා වගේ දැනුනා.තෙරුවන් සරනයි

  • @colingonslagoda3784
    @colingonslagoda3784 4 หลายเดือนก่อน +11

    Lovely couple

  • @mohamedharees14
    @mohamedharees14 4 หลายเดือนก่อน +3

    Lovely& Beautiful Couple.Wish you all the Best for Both of You.

  • @pushpa7300
    @pushpa7300 หลายเดือนก่อน

    හරිම සතුටුයි ගස්වලකටු උල්ක්‍රන්න ඕනනැහැනෙ

  • @DhammikaWarnakulasooriya
    @DhammikaWarnakulasooriya 4 หลายเดือนก่อน +4

    ලන්කාවේ පිනට පහල වෙච්ච කටහඩක්

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 4 หลายเดือนก่อน +8

    ලස්සනයි 🎉

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 4 หลายเดือนก่อน +1

    Lathwalpola,darmadasa, යුගයක nawa ආරම්භයක් ,ජයවේවා .

  • @sameerasanduni4192
    @sameerasanduni4192 4 หลายเดือนก่อน +2

    වැඩසටහනම බැලුවා කාලේකින් 💜️

  • @AIAttanayake
    @AIAttanayake 10 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි.

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 4 หลายเดือนก่อน +2

    WOOOOOOOW❤️❤️❤️ WOOOOOOOW ❤️❤️❤️WOOOOOOOW ❤️❤️❤️
    ලංකාවේ අපි හරි වාසනාවන්තයි...
    ලතා මෑණියන්ගෙ ගීත ඒ හඬින් නැවත Live සජීවීව අහන්න ලැබෙන එකම වාසනාවක්...❤️❤️❤️❤️
    ‍ධර්මදාස වල්පොලයන්ගෙ ගිත නම් පව්ලේ ගොඩ දෙනෙක්ගෙන් ඇහෙනවා....
    ලතා මෑණියන් ඇතුලු පව්ලේ සැමදෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා..!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mcufans8877
    @mcufans8877 4 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤❤❤❤ක්‍රිස්ටිනා ඔයා ලස්සනයි

  • @GeshanjudeGeshanjude
    @GeshanjudeGeshanjude 4 หลายเดือนก่อน +1

    ලස්සනයි harima ආශිර්වාද paulak jp

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 4 หลายเดือนก่อน +5

    ලස්සනයි දුව

    • @lilidesilva5163
      @lilidesilva5163 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dealwisdroym6645
    @dealwisdroym6645 4 หลายเดือนก่อน +3

    බය හිතෙන්ඩ ඇති .....

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 4 หลายเดือนก่อน +3

    ලස්සනයි❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪

  • @JayaminiHarshani
    @JayaminiHarshani 2 หลายเดือนก่อน

    Lankawata labuna manikk a paulatama vithari Navi TharuwAn sarani adarai❤❤❤❤❤❤ 🥰🥰🥰🥰😘😘😘

  • @UpaliJ
    @UpaliJ หลายเดือนก่อน

    බුදුසරණයි

  • @colingonslagoda3784
    @colingonslagoda3784 4 หลายเดือนก่อน +2

    Best wishes for both of you .god bless you guy

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 4 หลายเดือนก่อน

    This couple is an asset to the country

  • @shantharanaweera4741
    @shantharanaweera4741 4 หลายเดือนก่อน +2

    දේශපාලකයෝ ඇවිල්ලා පොරොන්දු දෙනවා.ඇත්තටම මෙි සහන මහජනතාවට දෙන්න ඇත්තටම දෙන්න පුලුවන්ද මාධ්‍යයට ආර්ථික විශ්ලේෂකයෙක් ගෙන්නලා මෙිවායේ ඇත්ත නැත්ත කතා කරන්න. මිනිසුන්ට පහදලා දෙන්න. ලොකු උදවිවක් මහජනතාවට රටෙි සැබෑ තත්වය පහදලා දෙන්න.මිනිසුන් නැවතත් කබලෙන් ලිපට වැටෙයිද ආර්ථික වශයෙන් වැටිචිච රටකට නොමිලේ හැම දෙයක්ම දීමෙන් රට සංවර්ධනය කල හැකිද.

  • @NilminiJ
    @NilminiJ 4 หลายเดือนก่อน

    Very nice .all the best 👍

  • @disnaranasinghe8307
    @disnaranasinghe8307 4 หลายเดือนก่อน

    Harima lassanai oba dedenata jayawewaaa. Teruwan saranai

  • @arunakumari6028
    @arunakumari6028 2 วันที่ผ่านมา

    Kristina gem!❤

  • @malkanthisujeewamalkanthi9533
    @malkanthisujeewamalkanthi9533 4 หลายเดือนก่อน +2

    ලස්සනයි

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 4 หลายเดือนก่อน +1

    අනේ ආදරණීය pawlak❤❤❤❤ api හැමදාම adarai

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe3988 2 หลายเดือนก่อน

    අයියෝ චෙෆ්ගේ supporter නම් වාතයක් චෙෆ්ගේ වැඩේ එයා කරන්න යනවා ..කියෝනවා ඉවරයක් නෑ 😂

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 4 หลายเดือนก่อน +1

    Lassana.vois.akak.dennatama.budusaranai❤❤

  • @mallikaillangakoon6196
    @mallikaillangakoon6196 3 หลายเดือนก่อน

    එයා nam wishwayen ලැබුණ තෑග්ගක්

  • @rexmix9126
    @rexmix9126 4 หลายเดือนก่อน

    Harima sundara kadahadawal dekak . Latha saha darmadasa yuwala sada amaraniyayi .❤❤❤

  • @Shiromi1082-su7md
    @Shiromi1082-su7md 4 หลายเดือนก่อน

    Very nice ❤❤❤

  • @rukmalgunawardane5873
    @rukmalgunawardane5873 4 หลายเดือนก่อน

    ❤Match made in Heaven ❤️

  • @thakshilathaksila7584
    @thakshilathaksila7584 4 หลายเดือนก่อน

    ලස්සනයි ❤️❤️❤️🙏🙏

  • @anandawanigasekara5212
    @anandawanigasekara5212 2 หลายเดือนก่อน

    Oya aaya aythi apita tan nam keeyatawath eka sinhalayek I
    Innakan a ratata nam denne ne ne my duwa

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 4 หลายเดือนก่อน

    TRY YOUR SCHOOL TO FIND OUT DETAILS OF YOUR FAVOURITE TEACHER IN THAT SCHOOL OR ASK YOUR OTHER SCHOOL FRIENDS--- THERUWAN SARANAI

  • @KeerthiPathiranage-iz7ph
    @KeerthiPathiranage-iz7ph 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @Ashenputha
    @Ashenputha 4 หลายเดือนก่อน +1

    Nisha kodagoda ❤

  • @SherikaMilhan
    @SherikaMilhan 4 หลายเดือนก่อน

    Cute Kristina 💟

  • @shiromimadangani5296
    @shiromimadangani5296 4 หลายเดือนก่อน +1

    Ane harima lassanai Suba patum duwa

  • @Pathmini-j3v
    @Pathmini-j3v 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @siriyalathakurmis9575
    @siriyalathakurmis9575 4 หลายเดือนก่อน

    Oh my god l love this songs all

  • @shanikagunasekera782
    @shanikagunasekera782 4 หลายเดือนก่อน

    Lovely couple ❤❤🎵🎵

  • @mayomiperera2269
    @mayomiperera2269 4 หลายเดือนก่อน +1

    Lassanai

  • @SupuliYasasni
    @SupuliYasasni 4 หลายเดือนก่อน

    දෙව්මි අක්කා ❤

  • @ramyas19
    @ramyas19 4 หลายเดือนก่อน +1

    තිසර හරි අහින්සකයි වගේ.වල්පොල family එකේ අයහරිම හොද නිහතමානි අය.දර්මදාස වල්පොලයන් සහ සිය පුතුන් දියනිය හරිම අහින්සකයි.ලතා වල්පොල මහත්මිය හොදයි නමුත් එයා ටිකක් විතර respert නෙ.ඒත් මුලු පවුලම හරිම හොදයි.අපි ආදරෙයි ගොඩක්.ගීතගැනනම් ආයෙ සුපිරි.මගෙ බාප්ප ඉස්සර දර්මදාස වල්පොලයන්ගේ ගී ගයනව.වෙඩ්න් වල . අර සිරිනි සරුසර වීලා නීල ගොයම් පෙතේ.......දර්ශනේ රම්‍ය ලන්කාරවේ.....කියන ගීය.❤❤❤❤❤❤❤❤❤

    • @shanthidhammika8978
      @shanthidhammika8978 4 หลายเดือนก่อน

      ඇයි "මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා ...."

  • @thakshisenani3075
    @thakshisenani3075 4 หลายเดือนก่อน

    Theruwan saranai ❤ ♥ 💖 dedenatama❤❤❤

  • @manelolsson8712
    @manelolsson8712 4 หลายเดือนก่อน

    Walpola pawlata labunu mekakaranna bari watena manikak ae sri lankikayan paressamen araksa karaganna ona❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @Kumarir-df1gn
    @Kumarir-df1gn 4 หลายเดือนก่อน

    Superb couple. Cristina is very pretty

  • @yvonnethomas380
    @yvonnethomas380 4 หลายเดือนก่อน

    Christeena🌹❤lovely couple 🌹❤lots gods blessings always 🙏

  • @ramyahapangama6793
    @ramyahapangama6793 4 หลายเดือนก่อน

    Marama lassanai,wasanawantha anagathayak,😊

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg 4 หลายเดือนก่อน

    Nice family ❤❤❤❤❤

  • @IndraniBalasooriya-ge8ri
    @IndraniBalasooriya-ge8ri 4 หลายเดือนก่อน

    Harima lassanai ❤❤❤

  • @jacinthajayamaha3031
    @jacinthajayamaha3031 4 หลายเดือนก่อน

    Very nice 👍👍

  • @sb-ex6qy
    @sb-ex6qy 4 หลายเดือนก่อน

    Talkative දග girl kenek man hari kemathiy me lathawalpolage grad son ge wife ta ❤🎉

  • @bastianfernando9789
    @bastianfernando9789 4 หลายเดือนก่อน

    Ane puduma lassana kata hadawal 2k.ape anagatha daruwo.❤❤❤❤❤❤❤❤mewage katahada Wal api raja pataw wage raka Ganna one.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JayasinghaHerath-nv2fu
    @JayasinghaHerath-nv2fu 4 หลายเดือนก่อน +3

    ❤❤

  • @inokaperera9411
    @inokaperera9411 4 หลายเดือนก่อน

    Lassana wadasatahanak❤❤❤❤❤

  • @PuspaJenatfannado-rj3eb
    @PuspaJenatfannado-rj3eb 4 หลายเดือนก่อน

    පුතේ ඔයා දර්මදාස ම තමයි.

  • @dilipranawaka4227
    @dilipranawaka4227 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @inojahendeniya2247
    @inojahendeniya2247 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉❤❤