හාල් කෝප්පයකින් ගෙදර හැමෝටම බඩ පිරෙන්න කන්න මේක හදලා බලන්න/rice flour recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 223

  • @manikebmunuge2889
    @manikebmunuge2889 หลายเดือนก่อน +9

    දකිනකොට..ආසයි ...හදන්න ඕන ..ඔයාට ගොඩක් satutyi ..

    • @donikitchen5040
      @donikitchen5040  27 วันที่ผ่านมา +1

      thank you dr ❤❤❤❤

  • @dis2442
    @dis2442 หลายเดือนก่อน +4

    අපේ මිනිස්සුන් වැරදි හෙයන්න හරි දක්ෂයි. ඔයාගෙ වැඞේ‍ ඔයා කරන්න දුවේ‍. Jayawewa 🎉🎉🎉🎉🎉

    • @donikitchen5040
      @donikitchen5040  27 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි

  • @NaduniApsara-tp5wo
    @NaduniApsara-tp5wo 4 หลายเดือนก่อน +6

    ඇත්තටම ගොඩක් රසවත් කෑමක්.අපි හැදුවා.ඔයාගෙ රෙසිපි එකට ස්තූතියි අක්කෙ..❤❤

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 5 หลายเดือนก่อน +8

    ස්තුතියි අලුත් කෑමක් හදන හැටි කියලා දුන්නාට .දැනුම බෙදාදීම හොඳ පිංකමක් .

    • @donikitchen5040
      @donikitchen5040  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට

  • @ChandrikaNanayakkara-y8d
    @ChandrikaNanayakkara-y8d 6 วันที่ผ่านมา

    බොහොම ස්තුති ම්ස් ඔයාගෙ ideas ඉතා හොදයි

  • @malishawatareka7200
    @malishawatareka7200 12 วันที่ผ่านมา

    ස්තූතියි.රසවත් කෑමක් හදන විදිහ කියලා දුන්නට.

  • @chanikajayamali6790
    @chanikajayamali6790 5 หลายเดือนก่อน +14

    දැක්කම කන්න හිතුන...හදල බලනව...❤❤❤

    • @donikitchen5040
      @donikitchen5040  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 6 หลายเดือนก่อน +8

    මේ ගැන දැනුවත් කලාට ඔබතුමියට බොහොම ස්තුතියි

  • @ChandraNeelakanthi
    @ChandraNeelakanthi 6 หลายเดือนก่อน +6

    ගොඩාක් ,ස්තුතියි ඔයාට ,හරිම ,අගෙයි❤❤❤❤❤

  • @dammikadamayanthie9945
    @dammikadamayanthie9945 3 หลายเดือนก่อน

    දැක්කම හරි ආස හිතුනා
    හෙටම හදනවා කියලා හිතුවා ස්තුතියි Dr

    • @donikitchen5040
      @donikitchen5040  3 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට

  • @preethimala793
    @preethimala793 12 วันที่ผ่านมา +1

    Pressure cooker එකේ මේ විදියට හදන්න පුළුවන්ද? එතකොට steam කරන්න කොච්චර කාලයක් තියන්න ඕනද steam වෙන්න miss?

  • @lasanthairani8052
    @lasanthairani8052 6 หลายเดือนก่อน +3

    රස පාටට තියනවා , ඔයාගෙ youtube channel එකට මාර ආසයි ,thank you ❤️💜️💙💚

  • @kanthikanthi2885
    @kanthikanthi2885 17 วันที่ผ่านมา

    ස්තුතියි දැනුවත් කලාට

  • @ranjaniariyalatha3596
    @ranjaniariyalatha3596 หลายเดือนก่อน +2

    නියමයි.

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida 6 หลายเดือนก่อน +8

    මේක නම් සුපිරි කෑමක්

  • @SrimaliGunasekara
    @SrimaliGunasekara 17 วันที่ผ่านมา

    Godak watinawa punchi ayath asai apitath lesi 👍

  • @somalatha7567
    @somalatha7567 2 หลายเดือนก่อน

    හරිම හොඳා ❤❤

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 หลายเดือนก่อน +1

    ❤ hadalama balanna oni

  • @LovelyLabrador-to4hs
    @LovelyLabrador-to4hs หลายเดือนก่อน

    මන් මේක හැදුව අක්කේ....තුන් පාරක් හැදුවා....තක්කාලිත් දැම්මා...රසායි.....❤😊

  • @sudathw.a.1902
    @sudathw.a.1902 22 วันที่ผ่านมา

    Tks.nice vedio

  • @manelhenake9522
    @manelhenake9522 6 หลายเดือนก่อน +2

    අනිවාර්යෙන්ම හදලා බලනවා 😮

  • @GunawathiWikramage
    @GunawathiWikramage 5 หลายเดือนก่อน +1

    අපිත් හදලා බලලා කාලාම රස කියන්නමි❤️👍

    • @donikitchen5040
      @donikitchen5040  5 หลายเดือนก่อน

      ස්තුතියි ❤

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 5 หลายเดือนก่อน

    Good Idea...thank you so much...👍👌💐✌

  • @deepaperera8762
    @deepaperera8762 6 หลายเดือนก่อน +10

    ආයුබෝවන්
    ඉන්දීය කැමක්.(උත්තපම්)
    වගේ්)
    වෙනස එකට උලුදු දානවා

    • @asankanissanka3421
      @asankanissanka3421 5 หลายเดือนก่อน

      පාන් පිටි දැම්මත් කියන්නේ හාල් පිටි කියලක

  • @dayaniSamarakoon-o8k
    @dayaniSamarakoon-o8k 28 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි

  • @LalaniHerath-fn1kt
    @LalaniHerath-fn1kt 6 หลายเดือนก่อน +6

    Niyamai හදලා බලන්න one 😊

  • @uadyakumari9465
    @uadyakumari9465 3 หลายเดือนก่อน +2

    අක්කා හරී. ම රසය 5:03 5:04

    • @donikitchen5040
      @donikitchen5040  3 หลายเดือนก่อน

      ස්තුතියි ❤❤❤❤

    • @donikitchen5040
      @donikitchen5040  3 หลายเดือนก่อน

      ස්තුතියි ❤❤❤❤

  • @ayomaperera6669
    @ayomaperera6669 6 หลายเดือนก่อน +4

    Very good meal.thanks

  • @rohanpradeepkumara5959
    @rohanpradeepkumara5959 3 หลายเดือนก่อน

    හරිම රසයි❤❤

    • @donikitchen5040
      @donikitchen5040  3 หลายเดือนก่อน

      ස්තුතියි ❤❤❤❤

  • @Vinuri.2006
    @Vinuri.2006 2 หลายเดือนก่อน

    ස්තුතියි 🙏🏻❤️

  • @kusumwijerathna7448
    @kusumwijerathna7448 3 หลายเดือนก่อน +2

    Bohoma pin. Denuwath kalata.

  • @waasalamudiyanse8180
    @waasalamudiyanse8180 4 หลายเดือนก่อน +1

    අමු මිරිස් , මාලුමිරිස් වගේ දේවල් ටිකක් දාගත්තා නම් මරු

  • @HarshaSamusdra
    @HarshaSamusdra 4 หลายเดือนก่อน

    කියන සව්න්ඩ් එක අඩු වැඩි වෙනෝ මයික් එකක් ගත්තනම් හරි😊❤

  • @RuwandiNilupa
    @RuwandiNilupa 5 หลายเดือนก่อน

    Rulan tikak badala dammoth hodata thiyeida nangi

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa 3 หลายเดือนก่อน

    ස්තූතියි.ඔබට.

  • @punyasirisilva1503
    @punyasirisilva1503 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @Vivonperera
    @Vivonperera 5 หลายเดือนก่อน +1

    😮හදලමබලන්න ඔින

  • @damayanthigunadasa5797
    @damayanthigunadasa5797 6 หลายเดือนก่อน +5

    පාන් පිටි වෙනුවට ආටා පිටි පාවිච්චි කරන්න පුලුවන්ද

  • @GeethaWijesooriya
    @GeethaWijesooriya 3 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තුතියි

    • @donikitchen5040
      @donikitchen5040  3 หลายเดือนก่อน

      ස්තුතියි

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 หลายเดือนก่อน

    Rasa patai ❤️

  • @ranjanimaya2027
    @ranjanimaya2027 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔයාට

    • @donikitchen5040
      @donikitchen5040  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @LalithKothalawala
    @LalithKothalawala 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි.දුව👍💜️💛💚❤️🥰🤩

    • @donikitchen5040
      @donikitchen5040  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

    • @donikitchen5040
      @donikitchen5040  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 หลายเดือนก่อน

    Dara lipe hanna puluwan kama wargath me rate minisuntta kiyala denna

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 3 หลายเดือนก่อน +1

    කඩේ හාල්පිටි වලින් බැරිද මිස්

  • @SudarmaGunathilaka-i2b
    @SudarmaGunathilaka-i2b 5 หลายเดือนก่อน

    Rasama rasay athi apith hadala balannam

    • @donikitchen5040
      @donikitchen5040  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට

  • @mahindaratnepahalawattaara4492
    @mahindaratnepahalawattaara4492 2 หลายเดือนก่อน

    Thanks so much

  • @maneldamayanthi8288
    @maneldamayanthi8288 หลายเดือนก่อน

    පාන් පිටි වලින් බැරි ද?

  • @SriyaniSriyani-rs7ji
    @SriyaniSriyani-rs7ji 6 หลายเดือนก่อน +2

    Godak sthuthii ❤❤❤

  • @janathsampath7026
    @janathsampath7026 5 หลายเดือนก่อน

    Thank. You. Very. Much👍

  • @MalaniMarasingha
    @MalaniMarasingha 6 หลายเดือนก่อน +5

    පාන් පිටි නැතිව හදන්න බැරිද?

    • @HarshaChathu-dq5pc
      @HarshaChathu-dq5pc 5 หลายเดือนก่อน

      පාන්පාදන්න පුළුවන්

    • @HarshaChathu-dq5pc
      @HarshaChathu-dq5pc 5 หลายเดือนก่อน

      😢

    • @donikitchen5040
      @donikitchen5040  4 หลายเดือนก่อน

      එතකොට ඩෝ එක ටිකක් තදයි හයියයි

  • @surangaekanayake929
    @surangaekanayake929 3 หลายเดือนก่อน

    Apith haduwa ada. Patta...

  • @kanti7069
    @kanti7069 6 หลายเดือนก่อน

    Harema rasapatai sthuthei ❤

  • @leosnm5609
    @leosnm5609 5 หลายเดือนก่อน

    Lassanai rasa patai hadala balanna ooni

    • @donikitchen5040
      @donikitchen5040  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @KusumJayalath-t9l
    @KusumJayalath-t9l 6 หลายเดือนก่อน +1

    Niyamai dhuwa ❤❤❤❤❤❤❤

    • @donikitchen5040
      @donikitchen5040  3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @KamalawathiSaliya
    @KamalawathiSaliya 5 หลายเดือนก่อน

    ඒවට කියන නම මොකක්ද ❤❤

  • @hiranyaagalawatta9862
    @hiranyaagalawatta9862 6 หลายเดือนก่อน +42

    බ්ත්තරයක් එකතු කරා නම් තවත් රස වෙයි

    • @erindslive818
      @erindslive818 6 หลายเดือนก่อน +6

      Wow super good ..thank ❤❤❤❤❤❤❤❤❤

    • @donikitchen5040
      @donikitchen5040  6 หลายเดือนก่อน +1

      ඔව් පුලුවන්

    • @donikitchen5040
      @donikitchen5040  6 หลายเดือนก่อน +1

      Thank you dr

    • @donikitchen5040
      @donikitchen5040  6 หลายเดือนก่อน +1

      Thank you dr

    • @lalithamanika98
      @lalithamanika98 5 หลายเดือนก่อน

      5:17​@@erindslive818

  • @renukakaranappulige
    @renukakaranappulige 5 หลายเดือนก่อน +1

    Pan piti wenuwata ata piti danna puluwan neda .mokada pan piti walata wada gunai neda .oyata tank you❤

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 6 หลายเดือนก่อน +1

    penumen nam rasa patai hadala kala kiyannam duva

  • @NeelKumarasingha
    @NeelKumarasingha 5 หลายเดือนก่อน

    රහයි අනේ ඒත් ඉස්ට්ස් වැඩී වුණ😊😊❤❤

  • @dis2442
    @dis2442 6 หลายเดือนก่อน +1

    Thank you so much 🎉🎉🎉🎉

    • @donikitchen5040
      @donikitchen5040  3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @shironiwijekoon1108
    @shironiwijekoon1108 5 หลายเดือนก่อน

    Halpiti kade ewa dala hadanna puluwanda?

  • @K6sra1
    @K6sra1 หลายเดือนก่อน

    මේක omelet වගේ pan එකේ හදන්නත් පුලුවන් නේද

    • @donikitchen5040
      @donikitchen5040  หลายเดือนก่อน

      be dear meka steam karanna oni

  • @uhpremarathna1949
    @uhpremarathna1949 3 หลายเดือนก่อน

    🎉❤harimarasayi😂

  • @ranjanisilva8577
    @ranjanisilva8577 6 หลายเดือนก่อน

    ස්තුතිය ❤

    • @donikitchen5040
      @donikitchen5040  6 หลายเดือนก่อน

      ස්තූතියි

  • @Indu1994Indu2
    @Indu1994Indu2 5 หลายเดือนก่อน +3

    Godak, hodaii

    • @donikitchen5040
      @donikitchen5040  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 6 หลายเดือนก่อน +3

    ස්තුතියි

  • @IrshanaSamsadeen
    @IrshanaSamsadeen หลายเดือนก่อน +1

    Sound එකේ අවුලක් තියෙනවා..ඒක හදාගන්න.

  • @merytissera2206
    @merytissera2206 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @mangalikaamarathunge7291
    @mangalikaamarathunge7291 5 หลายเดือนก่อน

    Good product

  • @saradafernando3284
    @saradafernando3284 6 หลายเดือนก่อน

    Rice flour ganna puwanda

  • @WasanthaDhanapala-o4f
    @WasanthaDhanapala-o4f หลายเดือนก่อน

    👍

  • @FatimaDeSilva-dp5mn
    @FatimaDeSilva-dp5mn หลายเดือนก่อน

    👍👍👍❤️

  • @GnanaWathi-p3j
    @GnanaWathi-p3j 5 หลายเดือนก่อน

    Budu saranai rasa patai

  • @RanyRany-i5t
    @RanyRany-i5t 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤ok good

  • @SriyaniSriyani-u3m
    @SriyaniSriyani-u3m 5 หลายเดือนก่อน +1

    Rathu kekulu unath kamak nedda pan piti wenuwata ata piti demmata kamak nedda mata hadanna hithuna

  • @Renukadahanayaka-s3b
    @Renukadahanayaka-s3b 6 หลายเดือนก่อน +1

    Dekka gaman aasa hithenawa nangi ❤❤❤❤❤

  • @PushpaPushpa-yo2js
    @PushpaPushpa-yo2js 5 หลายเดือนก่อน

    මෙිසරින් කප් කියන්නේ අඩු කොප්පයක්ද

    • @donikitchen5040
      @donikitchen5040  5 หลายเดือนก่อน

      නෑ අඩුකෝප්පෙට වඩා පොඩ්ඩක් වැඩියි,අඩු කෝප්ප 1 1/4 විතර ගන්න

  • @lalithapriyangani892
    @lalithapriyangani892 6 หลายเดือนก่อน +1

    Thank you

  • @kumudunigunarathna5455
    @kumudunigunarathna5455 6 หลายเดือนก่อน +1

    Thank s

  • @kumariwijesekara4051
    @kumariwijesekara4051 6 หลายเดือนก่อน +2

    දර ලිපේ හදගන්න බැරිද

  • @vijithakarunarathnage-io9db
    @vijithakarunarathnage-io9db 6 หลายเดือนก่อน

    Godak hodi.rasata aehi.neada❤❤❤❤❤❤❤

    • @donikitchen5040
      @donikitchen5040  6 หลายเดือนก่อน

      ස්තූතියි❤❤❤

  • @annetperera3912
    @annetperera3912 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @supunmadushanka3800
    @supunmadushanka3800 6 หลายเดือนก่อน +1

    පොල්.කිරි වෙනුවට ෆෙශ්මිල්ක් ගත්තට කමක් නැද්ද .

  • @notfunny7099
    @notfunny7099 14 วันที่ผ่านมา

    N .bohomasthl you 😊

  • @nelkaperera1093
    @nelkaperera1093 6 หลายเดือนก่อน

    Good_ok_👌👌👍👍♥️♥️♥️

  • @PriyankaraSajiwa
    @PriyankaraSajiwa 4 หลายเดือนก่อน

  • @buddikabuddika3193
    @buddikabuddika3193 6 หลายเดือนก่อน

    Est wenuwata appa soda demmoth hari nedda

  • @MarryFernando
    @MarryFernando 23 วันที่ผ่านมา

    Weyi🎉🎉🎉🎉🎉

  • @AjithKumara-b7l
    @AjithKumara-b7l 6 หลายเดือนก่อน

    ඉදිආප්ප පිටි වලින් බැරි වෙයිද

  • @ojitha1
    @ojitha1 5 หลายเดือนก่อน

    බිත්තර දෙකකුත් එක්කරන්න.

    • @donikitchen5040
      @donikitchen5040  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 6 หลายเดือนก่อน

    ❤ Stutiwewa

  • @Readwithme670
    @Readwithme670 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 5 หลายเดือนก่อน +1

    ප්‍රශ්න හද ගන්න එපා පන් පිටි නොදම ඉන්න. 😭

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน

    💞💞💞💞💞🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍

  • @AyeshaSanjeewanì-g5i
    @AyeshaSanjeewanì-g5i 5 หลายเดือนก่อน

    බිත්තරයක් එක්කළොත් හරි නැති වෙයිද

    • @donikitchen5040
      @donikitchen5040  5 หลายเดือนก่อน

      කමක් නෑ හොදයි

  • @ChamindaSampath-j4u
    @ChamindaSampath-j4u 21 วันที่ผ่านมา

    G9od

  • @උට්ලැයිඋට්ලැයිඌඌ
    @උට්ලැයිඋට්ලැයිඌඌ 5 หลายเดือนก่อน +1

    මම නම් ඔකට බිට්ටර තම්බලා පොඩි කෙලි දනවා ඩෙවල් චිකන් ඉස්සො බෙඩපු ගල් මාලුවෙක් කටු ඉවත් කරලා එක්කර ගන්න දාලා කන්න පට්ටම රසයි හෙමදාම කන්න හිතෙනවා කියන්න අමතක උනා චිස් කෙලි 2 එක්කර ගන්න චිස් රසත් එක් උනම කියලා වෙඩක් නෑ

  • @dedunu8880
    @dedunu8880 6 หลายเดือนก่อน +9

    මට මෙච්චරයි ධනගන්න ඕනෙ හාල් පිටි විතරයි ඔනි කියල ඇයි පාන් පිටිත් දාන්නෙ ලොකු පස්නයක් 🤔

    • @chamodikawya-f9h
      @chamodikawya-f9h 5 หลายเดือนก่อน +1

      Doue eka ඇලෙනවට

    • @donikitchen5040
      @donikitchen5040  4 หลายเดือนก่อน

      පාන් පිටි දැම්මම ඩෝ එක ගොඩක් soft වෙනවා

    • @dedunu8880
      @dedunu8880 4 หลายเดือนก่อน

      @@donikitchen5040 ha oky 🥰

    • @dedunu8880
      @dedunu8880 4 หลายเดือนก่อน

      @@chamodikawya-f9h ha

  • @HashithaMadushan
    @HashithaMadushan 6 หลายเดือนก่อน +3

    Apata ist na

  • @LahiruNimesh-w4x
    @LahiruNimesh-w4x 4 หลายเดือนก่อน

    Waraduna😢