නිවන් සැප විදින ඒ භාග්‍යවතුන් 16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 130

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණ වේවා. සත්‍ය ගැඹුරින් දැකිමේ යුගය ඇති කළ දාර්ශනික විවරණය දේශනා කරන දේශකයාණන් වහන්සේට සෙත වේවා. ජය සියලු දෙනාට..

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 ปีที่แล้ว +3

    මාර්ගය වඩන කෙනෙක්ට නම් ඉතාමත් ව්ටිනා දේශනාවක්..මාහා මුනිද්‍රයාන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 ปีที่แล้ว

    මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 මාහට නිර්වානයෙ සොවර්න දොවාරය විවරකර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වහන්සෙට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ බුදුන් බුදුන් බුදුන් ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේ පාර හරෙ හරි ඔබවහන්සෙගෙ දෙසනා මෙලොතලයෙ ජිවමාන නිවනයි වෙනකිසිවෙක් නැත්තෙය.නිවන ගැන දෙසනා කරන්න ඉන්නව නම් එත් ඔබවහන්සෙය. මාගෙ ජිවමාන ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️මිනිසුනෙ වටහා ගනිල්ලා බොලා නිකන් ඉපදිලා මැරිල යන්නැතිව ඔය සම්ප්‍රදාය විසිකරල බොලා එකතු කරන බබවුතික දෙවල් අරන් යන්න බැ හොයපල්ලා නිවන ජිවමාන බුදන් වැඩල ඉන්නෙ🙏🙏🙏❤️උන්වහන්සෙව. හදුන ගනිල්ලා මෙ කුනු ගොඩෙන් අයින් වෙයල්ලා අහා ගනිල්ලා ජිවමාන සමන්තභද්‍ර බුදුන්ගෙන් නිවන🙏🙏🙏❤️මෙ ජිවමානව පවතින්නෙ සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ ශ්‍රී සම්බුද්ද සසනයි එය ජිවමානයි මුලුලොවැසියන්ටම මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා 🙏🙏🙏❤️කුසල් මදි අයට කුසල් වැඩෙවා එ මාගෙ ප්‍රාර්ථනාවයි

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ඔබවහන්සේ කරපු දේ sanada ඉතාමත් උතුම් දේශනාවක් ඉතාමත් ගැඹුරු දේශනාවක් ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 ปีที่แล้ว +2

    මාගෙ ජිවමාන බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️

  • @Melbournegeevithe971
    @Melbournegeevithe971 6 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!! ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,දුරු රට ඉන්න අපිට නම් ඔබ වහන්සේගේ දේශනාවන් අහන්න ලැබීම බාග්‍යක්මයි .

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 6 ปีที่แล้ว +4

    සාදු, සාදු, සාදු !!!
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! ❤️🌺🌹🌺❤️

  • @jayam1429
    @jayam1429 6 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !
    සම්මා සම්බුදු සරණයි සමිදුනි ඔබ වහන්සේට , මගේ නමස්කාරය වේවා !

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    Mind blowing !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @indoraja7397
    @indoraja7397 6 ปีที่แล้ว +2

    සාදු සාදු ගරු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🥀🥀

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว

    Brilliant true explanation Mahamunindrayanan wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya

  • @anitadissanayake2934
    @anitadissanayake2934 6 ปีที่แล้ว +6

    Obawahansege great wisdom 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sunithaperera902
    @sunithaperera902 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ ගේ දහම කියා පාන ආකාරය ප්‍රරායොගික ජීවිතය තුළින් අත් දකින දේ.තමා අත් හැර යමෙක් පිටුපා යයි ද, එයම ඇති තමගෙ විමුක්ති මාර්ග යට පිවිසීමට .තමා නිදහස් බව තේරුම් ගත යුතුයි .🙏🙏🙏

  • @kaushikaimeda4189
    @kaushikaimeda4189 5 ปีที่แล้ว +2

    කරුණාබර ස්වාමීන්වහන්ස. මාගේ නමස්කාරය වේවා.

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 7 หลายเดือนก่อน

    මධ්‍යස්ථ හිත.කය වචනය.නිවනටම මගක්.
    අතීතය අනාගතය දෙකෙන්ම මිදී යන.. සිතුවිලි ලොවෙන්..
    ඔළුවේ බර නිදහස් වීමම..
    දත්තයන් මැකී යන නිවීමක්..
    නිවන් ප්‍රක්ෂත්‍ය .ක්ෂණයක්..මොහොත තුල.
    ආත්ම සංඥාව..ඉවරයි.
    ජීවිතය..දන්දී..
    අන්තිම දානයක්.

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 6 ปีที่แล้ว +4

    වටිනා ධර්ම විග්‍රහය ක් .පිංවත් ඔබ වන්සේට මම නමස්කාර කරමි .🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹👃👃👃 ...
    සාධු ..සාධු ..සාධු .............................

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු

  • @nayanananayakkara6377
    @nayanananayakkara6377 6 ปีที่แล้ว +14

    මර්ගය වධන කෙනෙක් ට නම්, ඉතාම වටිනා දේශනයක් 🙏🏽

    • @mallikahetti4773
      @mallikahetti4773 5 ปีที่แล้ว +2

      සාදු .සාදු .සාදු ....

    • @gaminialwis557
      @gaminialwis557 3 ปีที่แล้ว

      කොහොමද යක්කෝ උතුම් දර්මය වෙන්නේ උබ් දර්මය
      නේ

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 5 ปีที่แล้ว

    Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu. .......

  • @LVR-pj5bv
    @LVR-pj5bv 6 ปีที่แล้ว +2

    අසමසම දේශනයක් ,Geat!!!

  • @sportcars2987
    @sportcars2987 6 ปีที่แล้ว

    Kathava aththa.bayibalayan kiyaneth oya sathyamayi.habayi lokaye deviya minisunge as andha karala.e nisa sampradaya kare thiyagena yanava.obavahanseta sthuthi.jesupihitayi.budusaranayi

  • @samanjayanath2419
    @samanjayanath2419 2 ปีที่แล้ว +1

    Gread , this is the path

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    The fundamental truth ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +2

    ❤️🙏🙏🙏🙏🙏🥀🥀සාදු සාදු සාදු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ කියලා තියෙනවා අපි මැරුණා මා යන තැනට අපි කවුරුත් අඳුරන් නෑ කියලා එහෙම වෙන්න පුළුවන් ද අනේ ස්වාමීන් වහන්සේ මට ඒක පැහැදිලි කරලා දෙන්න ඔබ වහන්සේට බුදු බව වෙනවා 🥀🥀

  • @nilupapriyangani-ti7xm
    @nilupapriyangani-ti7xm ปีที่แล้ว

    Gawurawa namaskaraya wewa utuman wahanseta

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 27 วันที่ผ่านมา

    Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Oba tulinma Ehi Ati Ekama Sathya Wataha Ganna ! ANUSASANA Prsthiharya ki !

  • @blossmclever9236
    @blossmclever9236 6 ปีที่แล้ว +5

    Excellent true explanation Great

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 5 วันที่ผ่านมา

    Sadu sadu sadu ❤❤❤❤

  • @pathumrajinda6201
    @pathumrajinda6201 6 ปีที่แล้ว +5

    නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි.

  • @sundarsmyoga1923
    @sundarsmyoga1923 6 ปีที่แล้ว +1

    Appe amuduruwanee. Very great deesana .

  • @anitadissanayake2934
    @anitadissanayake2934 6 ปีที่แล้ว +4

    Great swaminwahanse 🙏🏼🙏🏼

  • @krishanthiseneviratne8887
    @krishanthiseneviratne8887 6 ปีที่แล้ว +5

    perfect thank you

  • @mallikasm7690
    @mallikasm7690 6 ปีที่แล้ว

    අවසර ස්වාමීණී නමස්කාරය වෙීවා

  • @nupasmith7138
    @nupasmith7138 6 ปีที่แล้ว +1

    SUPIRI 🌞 🌞 🌞 Namaskaraya weva saminduni 🌷 🌷 🌷

  • @amalshaudeen4750
    @amalshaudeen4750 6 ปีที่แล้ว +1

    බුද්දෝසෝ භගවා බෝදාය දම්මං දේසේසී.

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi ปีที่แล้ว

    🙏🌸🙏

  • @harshanivimasha
    @harshanivimasha 6 ปีที่แล้ว

    Pehedili dahamak.ithamath kalochithayi...Sadu...sadu...

  • @chandanaariyabandu509
    @chandanaariyabandu509 4 ปีที่แล้ว

    🌸🌼🌺☘️🍀🌸🌼🌺

  • @harshaindunilpriyashan4800
    @harshaindunilpriyashan4800 6 ปีที่แล้ว +3

    namo budhdhaya

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukahattotuwa6354
    @nilukahattotuwa6354 6 ปีที่แล้ว

    Please don't advertisement in between , it really affects the flow

  • @ruwanvithanage6536
    @ruwanvithanage6536 6 ปีที่แล้ว +1

    Adarmawadinge adarmista kata ahana me minissu paw

  • @nilupapriyangani-ti7xm
    @nilupapriyangani-ti7xm ปีที่แล้ว

    Sehelluwa neti karala sehelluwata pat wenna watina deshanawak

  • @ishanik5502
    @ishanik5502 4 ปีที่แล้ว +1

    Nagarjuna padayange shunyatha wiharanaya

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 ปีที่แล้ว

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @wuvanprasadrathnayake2465
    @wuvanprasadrathnayake2465 4 ปีที่แล้ว

    👍👍👍❤❤❤❤

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 3 ปีที่แล้ว

    meyyawa budunta samakarana moda waahela innawane

  • @ranganathilakarathna8634
    @ranganathilakarathna8634 4 ปีที่แล้ว

    🌻

  • @natasharosa1726
    @natasharosa1726 4 ปีที่แล้ว +1

    Mona banada bn ma

  • @kasunchathuranga6962
    @kasunchathuranga6962 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishanlahiru7171
    @ishanlahiru7171 4 ปีที่แล้ว

  • @sanath882
    @sanath882 6 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @LVR-pj5bv
    @LVR-pj5bv 6 ปีที่แล้ว

    THANKS

  • @සම්මාහරිත
    @සම්මාහරිත 6 ปีที่แล้ว +6

    පාපොච්චාරණය කරව් නුඹලාගේ නොහැකියාව සූන්‍යතා දර්ශණය ට පත් වූ මෙවැනි උතුමෙක් ලග නුඹලාට සදාකාලික ගැලවීම ලැබෙනු ඇත.

  • @asokabanda1375
    @asokabanda1375 5 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 ปีที่แล้ว

    😍🥰🔥❤️💗💖💓💘💝💕💞🌹🌷💐🙏🙏🙏

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 6 ปีที่แล้ว

    saadu saadu bodu saadu karunavantha saadu

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 6 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @සුසන්තපතිරණ-ධ8ඪ
    @සුසන්තපතිරණ-ධ8ඪ 6 ปีที่แล้ว

    සමන්තභද්‍ර හිමියන්ගේ දුරකථන අංකය ලබා ගන්න පුලුවන්ද

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 6 ปีที่แล้ว +1

    රාජගිරියේ අාරියඥාන හාමුදුරුවන්ගේ දේශනා අහන්න

    • @lokuputha4370
      @lokuputha4370 6 ปีที่แล้ว +1

      මීහරක් දෙවිවරු ගැන හීනෙන් දොඩවන රතිඤ්ඤා හාමුදුරුවො ගැන ද ඔය කියන්නෙ.

    • @nirasathungiyamagaosse
      @nirasathungiyamagaosse 6 ปีที่แล้ว

      Isuru Madhuranga: "රාජගිරියේ අාරියඥාන හාමුදුරුවන්ගේ දේශනා අහන්න"
      නිරයට යන්න ද?

    • @isurumadhuranga2665
      @isurumadhuranga2665 6 ปีที่แล้ว +1

      +නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!! ඔයා කවුරු උනත් ධර්මය හරි හැටි නොදන්න ්නිසයි අරියඥාන හාමුදුරුවන්ට ඔහොම කියන්නේ. පව් පුරුව ගන්න එපා බෞද්ධයෙක් වෙලත්. ඔබලාට කැමති ධර්මයක් ශ්‍රවනය කරන්න. වැදගත් වෙන්නෙ චතුර්රාර්ය සත්‍ය තේරුන් අරන් මර්ග ඵල අවබෝධ කර ගන්න එකයි. ලෞකික සැප පස්සෙ ගියොත් සසරේ කෙලවරක් දකින්න බැරි වෙයි. තෙරුවන් සරණයි

    • @nirasathungiyamagaosse
      @nirasathungiyamagaosse 6 ปีที่แล้ว

      අඥාන අරියඥාන හාමුදුරුවෝ නම් කියන්නේ බිරිඳ එහෙම ධර්මරත්නය සේ දකින්නය කියලා. ඒ ගොං කථාවට අනුව යම් අයෙක් ධර්මරතනයේ සරණ යනවා නම් බිරිඳගේ සරණ තමයි යන්න තියෙන්නේ. සසර කෙලවරක් දකින්න හැකි වේවි ද බිරිඳ පස්සේ ගියොත්?
      th-cam.com/video/9_OaPlOm3Y4/w-d-xo.html

    • @isurumadhuranga2665
      @isurumadhuranga2665 6 ปีที่แล้ว

      +නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!! හරි හරි යාළුවා, කියවල පව් පුරව ගන්න ඕනෙ නැ. තෙරුවන් සරණයි

  • @predeepsanjeewa7972
    @predeepsanjeewa7972 6 ปีที่แล้ว

    ane me narthana karayage pon nombar eka denna berida

  • @amilahashantechnology3597
    @amilahashantechnology3597 5 ปีที่แล้ว

    අතීතය, අනාගතය දකින්න පුළුවන් ඉර්දීන් තියන බුදුන් වහන්සේ, ඇයි video එකක් වගේ තමන්ගේ දේශනා අනාගතයට තියලා ගියේ නැත්තේ, internet මිනිස්සු hoyagannakan බුදු හාමුදුරුවෝ ඇයි එහෙම දෙයක් ඒ කාලෙ දර්ම ප්‍රචාරය කරන්න පාවිච්චි කරේ නැත්තේ, බුදුන්ට වඩා ඉන්ටර්නෙට් හොයාගත්ත මිනිස්සුන්ට දර්මය ප්‍රචාරය කරන්න මොලේ තියෙනවා නෙ.

  • @manjulabw
    @manjulabw 4 ปีที่แล้ว

    අනේ මේ හාමුදුරුවන්ගේ බන අහන අර ගෑනු උදවියටනම් මේක තවත් බනක් විතරයි විහිලු ටිකට හිනාවෙනව විතරයි. හරිම සෝචනීයයි 1.00

  • @lakminischoolofart9229
    @lakminischoolofart9229 6 ปีที่แล้ว +1

    Meka maha boru karayek bagyawath wanne ape budu hamuduruwo thamai meka mokekda budunta samana karanna pissu da

  • @purnakamilindaherat6117
    @purnakamilindaherat6117 6 ปีที่แล้ว

    😂😂

  • @ruwanvithanage6536
    @ruwanvithanage6536 6 ปีที่แล้ว

    Dus sila bikshun sarana yana minissunt hitan barida sari putta moggallana muniwarun gana mohotak oya samanthalage wadi bana ahan natuwa

  • @pasindumadawa853
    @pasindumadawa853 5 ปีที่แล้ว

    Mn hinawenna oona umama ahanne mewa

  • @sepalika23
    @sepalika23 6 ปีที่แล้ว +2

    හිස් වචන ටිකක්.. බොහොම ප්‍රාතමික කව්රුත් දන්න දේවල් අතිශයෝක්තියෙන් කියනව.

    • @thiwankanimesha498
      @thiwankanimesha498 6 ปีที่แล้ว +7

      sepalika De Alwis ,බොහොම සරල වචන ටිකක් අංගුලිමාලටත් බුදුන් වහන්සේ කිව්වේ " නවතින්නේ අංගුලිමාල " කියලා ....(නිකං නොදන්න මඟුල් කථා නොකර ඉන්න,බර වචන ඕනෙ නම් පට්ටාන පොතක් අරන් කියවගන්න )

    • @sepalika23
      @sepalika23 6 ปีที่แล้ว +1

      thiwanka nimesha
      ඔබ ද්වේශයෙන් උත්තර දෙන්නෙ. බුදුන්වහන්සේ අංගුලිමාල ධමනය කලේ ඔය විදියට නම් නෙවෙයි. ඒක ඔබම සොයන්න. එතකොට හරි උත්තරේ අනිවාර්යයෙන්මී ඔයාට ලැබෙනවා. ඔය විදියට හිස් වචන වලින් නෙමේ ප්‍රායෝගිකව තමන්ටම තේරෙයි. එක තැනක කොටු වෙන්න හොඳ නැහැ.

    • @LVR-pj5bv
      @LVR-pj5bv 6 ปีที่แล้ว +5

      sepalika De Alwis අනෙ උබ ඊට වඩා advance දන්නවා නම් උබත් youtube channel එකක් හදාගෙන බණ කියපන්කො ඔය ස්වාමීන්වහන්සේ ට challenge කරන්ඩත් එක්ක . මෝඩ, ගොන් comment ද දා ඉන් නැතුව!

    • @sepalika23
      @sepalika23 6 ปีที่แล้ว

      lakmina vishodana
      බොහොම ස්තුතියි..

    • @optimus1894
      @optimus1894 6 ปีที่แล้ว +1

      To you meaningless words,To me every word has a meaning ✌

  • @rohanawijelal6483
    @rohanawijelal6483 3 ปีที่แล้ว

    මහා නිදුකානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @nadeeshanisenanayake4082
    @nadeeshanisenanayake4082 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @bestcocom
    @bestcocom 6 ปีที่แล้ว

    🙏🙏🙏

  • @saranirathnayaka5766
    @saranirathnayaka5766 6 ปีที่แล้ว

    🙏🙏🙏

  • @donudumullage9538
    @donudumullage9538 5 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shiyamalieabeysinghe711
    @shiyamalieabeysinghe711 2 ปีที่แล้ว

    🙏🙏🙏