අවබෝධයට මග 80 | සැබෑ උරුමය නිර්වාණයයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 135

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 ปีที่แล้ว

    මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍ය පනිවිඩය රැගෙන මනුලොව පහල වුන උතුම් බුදුන්වහන්සේ මෙවිශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙ සියලු මිනිස්සු නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි වදිමි සුගත සාක්‍යසින්හ සසර දිනු බුදුපියා 🙏🙏🙏❤️

  • @දුමින්දකාරියප්පෙරුම
    @දුමින්දකාරියප්පෙරුම 5 หลายเดือนก่อน

    මාගේ නිවන් අවබෝධය සදහා මග පෙන් වූ ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කරමි. දීර්ඝායුෂ ලැබේවා

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @anusharanatunga5619
    @anusharanatunga5619 4 ปีที่แล้ว +1

    සැබෑ උරුමය වු නිවන සොයා යාමට ඔබ ගේ දේශනා ආලෝකයකි

  • @ranjanidias1192
    @ranjanidias1192 4 ปีที่แล้ว +3

    අපේ කාලයේ පහල වූ ,අපව දුකින් මිදවීමට පැමිනි,අපට ජිවමානව දැකගත හැකි වූ බුදු පියානන්.අතලොස්සකට පමන වැටහෙන මේ කාලයේ බුද්ධ වචනය.....ඇසීමට මා පිං කර තිබුනා. ..අපේ අය,අතරින් මා පමනක් මේ කාර්‍ය් කරගැනීම පිනිස මා සූදානම් කර එවා ඇත.ඒ අය අතුරින් මාගෙ වෙනස එයයි ඒ බව මට වැටහුනා.දුක නැතිඋනා......ප්‍රත්තක්ශ‍යෙන් නිවීම ලැබුනා.. .දහම වැටහුනා.

  • @mwnarayana3054
    @mwnarayana3054 4 ปีที่แล้ว +13

    මට මරණය කියා දී දෙවෙනි ජීවිතය දුන් පියාණන් වහන්සේට නමස්කාරය වේවා..

  • @ajithkumara1688
    @ajithkumara1688 4 ปีที่แล้ว +10

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා !!!ඔබවහන්සේට මාගේ නමස්කරය වේවා !!!සාධු සාධු සාධු !!!🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 4 ปีที่แล้ว +7

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @nadiniweerasinghe5165
    @nadiniweerasinghe5165 4 ปีที่แล้ว +9

    නමස්කාර වේවා මුනීන්ද්‍රයන් වහන්ස 🙏🙏🙏 🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌺🌺🏵️🏵️💮💮🌸🌸

  • @lalincostha8669
    @lalincostha8669 4 หลายเดือนก่อน

    Mage hadawathe ginna niwana Budun wahanse prathiwedaya deshana karanawa ape budun obai

  • @10kumari
    @10kumari 4 ปีที่แล้ว

    Obewahanse enne ennama pinwantapate ape hamuduruwane🙏🙏🙏

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +27

    මේ පුණ්‍ය භූමියේ මුදුන් මල්කඩ ශ්‍රී දළදා මාළිගාව භාර උතුම් යැයි සම්මත ස්වාමීන් වහන්සේලා ඇසුරු කළ මම උන්වහන්සේලා අතහැරියා......මා සතු ආඩම්බර කාරී සමාජ තත්වය කෙල පිඩක් සේ ඉවත දැම්මා.... සියලුම නෑ හිත මිතුරන් මා හැර ගියා..... මේ විපත අතිශයින්ම ඛේදජනක යථාර්ථයකි....මේ මහා මුනින්ද්‍රයානන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්යයෙන් ........මුදු වදනින්..මා ඔසවා තැබූ හා බිම දැමූ....මොලය සහිත දත්ත ගබඩාව සුණු විසුණු වී ගියේය....හදවත පිරිසිදු විය.....මරණය නැමැති විශ්ව වේගය නැමති ස්වභාව ධර්මයේ රිද්මය සමග මුසු විය....තව දුරටත් දුක් වීමට හෝ සතුටු වීමට ඇති හේතු සියල්ල නිශ්ක්‍රීය වී ඇත.... විශ්වයේ රිද්මයට එක්වන ආර්‍ය මාගර්ය දේශනා කොට වදාරන මභා මුනීන්ද්‍රයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු.... අපගේ නමස්කාරය වේවා....සාධු..... සාධු.... සාධු.... නමාමි බුද්ධං ගුණ සාගරන්තං.......

    • @nayanaathurupana5756
      @nayanaathurupana5756 4 ปีที่แล้ว +2

      එය ප්‍රාතිහාර්යයක්මයි. උන් වහන්සේ අනන්තයි .....

    • @krjayasenajayasena4030
      @krjayasenajayasena4030 2 ปีที่แล้ว +2

      🙏

  • @realartcraft6440
    @realartcraft6440 2 ปีที่แล้ว

    නමස්කාර වේවා..

  • @අජිත්ආදිත්ය
    @අජිත්ආදිත්ය 4 ปีที่แล้ว +12

    ඔබ වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමට සිහියෙන් යුක්තව ඇසිය යුතු මය

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 ปีที่แล้ว

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @malkantirenu8991
    @malkantirenu8991 3 ปีที่แล้ว

    මෙතෙක් නොඇසු දහමදුක නැමැති දුකින් නිවා සසර දුකින් නිමාකර අවබෝධය කර දුන් බුදු හිමි පානෝ පලමුව දෙවනුව තෙවනුව පා නමදිමි නමස්කාරය වෙිවා

  • @wdthushara2270
    @wdthushara2270 4 ปีที่แล้ว

    Mage muni dhathuwata නමස්කාර වේවා

  • @wilfredbandula2176
    @wilfredbandula2176 3 ปีที่แล้ว +2

    මගේ සමන්තභද්‍ර බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @sumedhathejan5187
    @sumedhathejan5187 4 ปีที่แล้ว +1

    Budu himiyani mage namaskaraya vawa.sadu sadu sadu

  • @nildiya3129
    @nildiya3129 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +7

    *_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_*
    සංජය ලක්මාල්

  • @anusharajakaruna4922
    @anusharajakaruna4922 4 ปีที่แล้ว +11

    හිත නිවී ගියා....මෙහි සත්ය ඇත

  • @ajithnilantha9630
    @ajithnilantha9630 4 ปีที่แล้ว

    සාදු .. සාදු... සාදු..
    මාගේ නමස්කාරය වෙවා.
    මෙයයි බුදුන් දෙසු සත්‍ය දර්මය.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @swarnauduwage1435
    @swarnauduwage1435 4 ปีที่แล้ว

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @kwpmangalika4978
    @kwpmangalika4978 2 ปีที่แล้ว

    Sathyayak mai obawahansege වචන namaskarawewa dwipadoththamayan wahansa යටිකුරු kala deyak udukuru kalawage sadu sadu sadu

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 ปีที่แล้ว

    Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏

  • @rukshansamaraweera-k1c
    @rukshansamaraweera-k1c 3 วันที่ผ่านมา

    සසර සැඩ පහර නවතා
    නිවන් වැද

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 3 หลายเดือนก่อน

    Great explanation munidini.!!!!!.

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 4 ปีที่แล้ว +3

    සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා .....නොදනිමි නුඹ වහන්සේ මගෙ හද වෙත ආවා ..මේ විශ්වයේ මා
    දකින්නේ ඔබම පමණයි ....ඔබ වහන්සේ අනන්තයි ...අනන්තයි ...අනන්තයි ....

  • @gihandilmuthu512
    @gihandilmuthu512 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @telijjavilasusamahitha6179
    @telijjavilasusamahitha6179 4 ปีที่แล้ว +1

    නමස්කාර වේවා

  • @FaisalFaisal-og8qx
    @FaisalFaisal-og8qx 4 ปีที่แล้ว

    Saththya wuu Buddha deshanawak sadu sadu saadu

  • @nilanthirenuka8621
    @nilanthirenuka8621 4 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼 sadu........sadu........sadu........

  • @inokadharmapala8877
    @inokadharmapala8877 4 ปีที่แล้ว +4

    That sounds so amazing words meant buddha I have been ever heard . So relax.

  • @mahindadasahewamannage7038
    @mahindadasahewamannage7038 4 ปีที่แล้ว +1

    nice happy milano italy. no1,

  • @melody1876
    @melody1876 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +1

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu
    Ayubohowewa buduhimiyani Ayubohowewa sadu Sadu sadu
    Satharawaram devi rakawaranayaie siyalusathwayo aracshawewa,.........

    • @chandranijayamaha1497
      @chandranijayamaha1497 4 ปีที่แล้ว

      20th my birthday, budu piyanani Mage Wandanakarami namamibudhung sadu Sadu sadu. .....

  • @sanjaya6687
    @sanjaya6687 4 ปีที่แล้ว

    Oba wahanseta benala kocharanam minissu pau puroganawa.. jewamana niwan maga mayai.. namaskara wewaa

  • @dularadamsara3571
    @dularadamsara3571 ปีที่แล้ว

    nice

  • @dinukashihanweragoda8725
    @dinukashihanweragoda8725 4 ปีที่แล้ว

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 4 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @lumbiniwijeratne237
    @lumbiniwijeratne237 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏 sadu sadu great explanation

  • @indraniethalwatunawewa1687
    @indraniethalwatunawewa1687 4 ปีที่แล้ว +3

    මුනීන්ද්‍රයන් වහන්ස ඒකාකාරී ජීවිතය සසර දිගටම ගෙන යනවා එයින් මිදීමට තමා තමාම තේරුම් ගන්න උත්සාහ දරනවා

  • @kasunsajeewa6535
    @kasunsajeewa6535 4 ปีที่แล้ว

    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻........saduuuu.....saduuuu

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🌺🌺🌺
    මාගේ නමස්කාරය වේවා ඒ භාග්‍යයවත් මුණිදාණන් වහන්සේට 🌺🌺🌺
    සම්මා සම්බුදු සරණයි 🌺🌺🌺 ඔබ වහන්සේට මම නමස්කාර කරමි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @mahindadasahewamannage7038
    @mahindadasahewamannage7038 4 ปีที่แล้ว +1

    MILANO ITALY GOD BLESS YOU, GRATE,

  • @chandanaariyabandu509
    @chandanaariyabandu509 4 ปีที่แล้ว

    🥀🌿🌹🌿🥀🌹🥀🌿🌹🌿🥀

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 5 หลายเดือนก่อน

    ගලන ගඟකි ජීවිතේ.
    ගැලීමේ ක්‍රියාවලිය ඒකාකාරිය.වෙනස් කිරීමට හිත ගැන විමර්ශනය කළ යුතුය.
    ජීවමාන බුද්ධ දේශනා තුලින්..
    සම්ප්‍රදාය සංස්කෘතියෙන් බැහැරට.
    යන.
    මානසික බැඳීමෙන් මිදී යන.. මමත්වය සුන් වී ..
    දසමාර කෙලෙස් නිකෙලෙස්..වන.
    ගිනිගත් හිත නිවෙන
    නිර්වාණය.
    සසර දුක.
    කෙළවර වන..
    වයසට යෑම ලෙඩවීම මරණය..
    මරණය අත්දැකීමක් ලෙස ලබා..

  • @inokadharmapala8877
    @inokadharmapala8877 4 ปีที่แล้ว +1

    How amazing

  • @FaisalFaisal-og8qx
    @FaisalFaisal-og8qx 4 ปีที่แล้ว

    Namaskarawewa

  • @dinushadilhani3126
    @dinushadilhani3126 4 ปีที่แล้ว

    Amazing !!!!

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 ปีที่แล้ว

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @amazingcooking4523
    @amazingcooking4523 4 ปีที่แล้ว +1

    යාලුවනේ මම ආබාධිත රණවිරුවෙක් චැනල් එකෙන් ඉදිරියට යන්න සබ්ක්‍රයිබ් කරලා හෙල්ප් එකක් දෙන්න 🙏🙏🙏🙏

  • @LSKeshawa
    @LSKeshawa 4 ปีที่แล้ว +2

    🙏💐🌸🏵️🌷🙏😇

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว

    Génial true explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว

    Italy lecco kasun namaskarawva 🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔

  • @chandrakulupana6972
    @chandrakulupana6972 4 ปีที่แล้ว

    Kusaginne varella kiyala oba kivvath mama adahana gauthama budu rajaanan vahanse kusàginne pemini duppathekuta kanna deelayi bans kivve. Adhika kusaginna nisaa ohuta sitha ekanga novana nisaa.

  • @champaratnayake7181
    @champaratnayake7181 4 ปีที่แล้ว

    Namaskara wewa

  • @nalikawijesiriwardane559
    @nalikawijesiriwardane559 4 ปีที่แล้ว +2

    🙏🏻

  • @premarathnadodampe3028
    @premarathnadodampe3028 4 ปีที่แล้ว +1

    MULU LokaWASEENTAMA me deshanawa Srawanaya kirimata wasanawa LEBEWA!

  • @upekadissanayake4188
    @upekadissanayake4188 4 ปีที่แล้ว +1

    🙏🙏

  • @sangeethanjalee209
    @sangeethanjalee209 4 ปีที่แล้ว +12

    මීට වඩා නිවීමක් තවත් ඇද්ද? නිවනම නාථයි නිවනම වෙත්වා. සාදු සාදු සාදු.

    • @ibrahimmalcolm5406
      @ibrahimmalcolm5406 3 ปีที่แล้ว

      instaBlaster

    • @kwpmangalika4978
      @kwpmangalika4978 2 ปีที่แล้ว

      Yati kuru kala deyak udukuru kalawage wasathibu deyak wiwara kalawage sadu sadu sadu namaskarawewa oba wahanseta

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 4 ปีที่แล้ว +1

    🙇❤

  • @dondayaratnapremasirikatug2151
    @dondayaratnapremasirikatug2151 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @TheSenitha2008
    @TheSenitha2008 4 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 2 ปีที่แล้ว

    😍🥰❤️💖💗💝💕💞🌹🌷💐🙏🙏🙏

  • @Neemni66
    @Neemni66 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏☸️☸️☸️

  • @lahiruchamupati454
    @lahiruchamupati454 4 ปีที่แล้ว

    🙏👁️💫🌏🙏🙏🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว

    Italy lecco kasun namaskarawva 💙💙💙💙💙💛💛💛💛💛💛💜💜💜💜💜💜💗💗💗💗💗💗💖💖💖💖💖💖💖💚💚💚💚💚💞💞💞💞💞💞💞💞💞

  • @amilaprabath1741
    @amilaprabath1741 2 ปีที่แล้ว

    🌟🌟🌟🌟💙💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @CHzwaves
    @CHzwaves 4 ปีที่แล้ว

    😍🙏💖😎💎

  • @kumududasanayaka5818
    @kumududasanayaka5818 4 ปีที่แล้ว

    ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘

  • @ranganathilakarathna8634
    @ranganathilakarathna8634 4 ปีที่แล้ว

    🌻

  • @sandunbandara6196
    @sandunbandara6196 4 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @erandaera7238
    @erandaera7238 4 ปีที่แล้ว +1

    Lankave me vanavita rahathanvahansela thunnamak dakimi
    1)samanthabadra himi
    2)Thiththagalle Anandasiri himi
    3)Aluthgamgoda gnanaweera himi
    Pina nethinam budun vahanse vediyath darmawabodaya lebenne ne.

  • @erandaera7238
    @erandaera7238 4 ปีที่แล้ว

    Ekama avinishchithathavayak pavathi.siyalla siduviyauthu aurin siduve.apa kala uthe meya therumgena gevunu athithaya athahara dama nopenena anagthayata athi siyalu balaporoththu athahera nidahase jeewath weemai.samajayata ha sobadahamata apen viyauththa balaporththu nethiva itu kireemai.

  • @rukshansamaraweera-k1c
    @rukshansamaraweera-k1c 3 วันที่ผ่านมา

    පෙරලෙන ගලේ පාසි නොබැදේ

  • @hemanthaperera9855
    @hemanthaperera9855 4 ปีที่แล้ว +1

    Corona19 පැහැදිලි කළේත් oyatikamai. දුප්පත් පොහොසත් okkotama dunna.

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว

    Italy lecco kasun theruwansarani

  • @boky4696
    @boky4696 4 ปีที่แล้ว

    Budu kenek

  • @lin_joe
    @lin_joe 4 ปีที่แล้ว

    පුදුම වදයක් නිදහසේ අහන්න බෑ. Adds ගොඩ

  • @lin_joe
    @lin_joe 4 ปีที่แล้ว

    Shit. Adds goda.

  • @nishanthagunathilake8314
    @nishanthagunathilake8314 4 ปีที่แล้ว

    පිස්සු huththek

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว

    Namamibudhung Mahakarunikayanani thathagatha budupiyanani Namaskarawewa sadu Sadu mahaweerayanani Namaskarawewa
    Sravananussathiyai sadu Sadu sadu Sadu budu saminduni.

  • @kumuduniwijayasoma4081
    @kumuduniwijayasoma4081 8 หลายเดือนก่อน

    නමස්කාර වේවා

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 14 วันที่ผ่านมา

    🙏🙏🏻🙏🏼🙏🙏🏻🙏🏼🙏🙏🏻🙏🏼

  • @anujawijethunga4807
    @anujawijethunga4807 4 ปีที่แล้ว

    ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi 2 ปีที่แล้ว

    🙏🌸🙏

  • @TheSenitha2008
    @TheSenitha2008 4 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏

  • @HasiniPetra-wy7nf
    @HasiniPetra-wy7nf ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️❤️🌷🌷🌷

  • @KUMARIATHUKORALA
    @KUMARIATHUKORALA 5 หลายเดือนก่อน

    ❤❤🌹🌹🙏🙏🙏🙏🌹🌹❤❤

  • @kanthikanthi7040
    @kanthikanthi7040 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @ariaamos4674
    @ariaamos4674 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว

    💜💜💜💜💜💜💜💜

  • @herathsamarakoon6394
    @herathsamarakoon6394 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Dinu-94
    @Dinu-94 4 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 4 ปีที่แล้ว

    🙏🙏🙏💖💖💖

  • @njaymax
    @njaymax 4 ปีที่แล้ว

    🙏

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 4 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️