ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම ස්තූති ස්වාමීන්වහන්ස. සියල්ලෙහි යථාර්ත දේශනය සහ සත්‍ය විදහාපෑම. ❤️❤️❤️
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
මා දුටු ශ්‍රී ලංකාවට පහල වූ විශ්වයේ අයිතිකරුවා 🙏🙏🌸🌸🌸
Oba wahanseta maage namaskaraya wewa sadu sadu sadu. Uthumanan wahansa namo buddahaya
Endless listening ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
🙏🙏🙏🙏🥀🥀🥀🥀 ගරු ස්වාමීන් වහන්ස මට නම් ඔබ වහන්සේගේ දේශනාව හා දී හා දී හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා මට වඩා ලොකු හිතේ වෙනස්වීමත් දැනෙනවා ඔබ වහන්සේට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව අපේ හිත හදනවා ට
පට්ටම සුපිරිම දේශනාව....සාදු සාදු සාදු
Aneesha Asmeer
නමස්කාර වේවා බුදු පියාණන් වහන්ස🙏🙏🙏🌷🌹🌺🌸
Namaskara weva budupiyanan wahansa
සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ❤️🙏🙏🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🙏
හොදට වැටහුනා..උන්වහන්සෙ ට නමස්කාරය
❤❤❤ අහසින් පෘථිවියට ඇද හැලෙන අමා වැස්සේ තෙමෙන්න ❤❤❤ අමා ජලය පානය කරන්න ❤❤❤ සකලවිධ ලෝකවාසි මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤ යැයි සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
සියලු සත්වයන්ට වහ වහා ධර්මාවබෝධයම වේවා!! කතකරණීයයි..... තෙරැවන් සරණයි!!! අනවබෝධය තුල අවබෝධයට පත්වේවා!!
පළමු පරම්පරාවෙන් උන්වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරන්නෝ භාග්‍යවන්තයෝ ය.
නිරපේක්ශයක් කියන්නෙම,මීට කාලයකට කලින් කල දේශනයක්,අද ඇහුව ඒත් ඒ දේශනයෙ කාලයට අදාල නෑ,කියල තේරුනේ.නමස්කාරවේවා මුනිදුනි ...
අද දේශනාව ගොඩා ගැබුරුයි.එත් නිදහසේ ශවනය කරද්දි අහපු වටිනම දේශනාවත් මෙකයි.🙏🙏🙏
deshanawe itiri tika ahanne kohomada...?
Oba wahanseta maage namaskaraya wewa sadu sadu sadu
දෙවියන් වහන්සේ මුන් වහන්සේට සම්පූර්නයෙන්ම ආරූඩ විය
No words to explain all my gratitude.
සාදු සාදු සාදු මගේ නමස් කාරය වේවා
This is one of fabulous speech... This is what we need, talk something about deep dimension
සාදු සාදු අපිට සත්‍යය කියල දෙන්න අප මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ස්වාමින්වහන්ස ඉස්සර නම් මට කවුරුහරි මොනාද කිව්වාම ඇඬෙනවා
The world greatest wisdom !!! Endless listening !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
Niyamai!! Well done....
Godaak geburui...eth..jeewitheta watinwa godak
sadu sadu sadu obawahanseta namaskara wewaaaaa!!!!!!
Harima pahadili deshanawak
Love you Siri Samanthabadhra Arahath Thero!
❤Good ❤Good ❤Good ❤
Watana desanayak❤
Excellent Deshana Very clear to understand.
Sadu sadu sadu
excellent. thanks.
🙏🙏🙏
ස්වාමින් වහන්ස ඉස්සර මට කවුරු හරි මොනවා හරි ප්‍රශ්නයක් කිව්වම ඒක දරා ගන්න හිතට හරි අමාරුයි දැන් එහෙම මට කිසිම ගානක් නෑ මටවත් හිතාගන්න බෑ ඇයි මේ කියල
oba vahanseta deergausha pathami
Tube mate download karaganna
Oba wahanse ape kale buduwarayai....mama israel wala inne auruddaka kalayak thisse oba wahansege hama deshanawakma mama ahanawa.hithata danena nidahasa kiyaganna wachana na.hamoma me deshana ahanawanam jivithe shalluwa vidinna dakina puluwa
Mage yaluwantath share karanawa me deshanawan.oba wahanse apata phala una buduwarayek
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
niyama deshanawa.thama sowan una wage
EXCELLENT 🌹🌹🌹
Nawatha nawatha srawanayen kirimen aluth aluth de awabodawe. Deshana srawaneyen pasu ninda adu uwada sithuwii aduwe. Sita athithayata noyai.
Desanawa itamath wadagath suwamini.......🙏🙏🙏🙏🙏
නමස්කාර වෙවා
🌷🌷🌷🌷🌷
අතීතය හෝ අනාගතය පිළිබඳ මොනයම් හෝ සිතුවිල්ලකට නොපැමින වර්ථමානයට නොබැඳී සිටිම තුලින් නිවන දැකිය හැක. පරම සත්‍ය එය නොවේද?
Jayasiri Wijesinghe b
Jayasiri Wijesinghe එහෙම කෙනෙක් මැරුනොත් කොහෙ ඉපදෙයිද?
සෝවාන් ඵලයට පැමිණි කෙනා නැවත ඉන් ඉවත් වීමක් සිදුවන්නේ නැ නේද?
Address: Bellanthara, 2 B94, Dehiwala-Mount Lavinia, Sri LankaPhone: +94 11 2 732700
Please go there and ask ... Thanks
Thanks a lot. BS
last word summarises the entire speech avoid from future
saadu...saadu...saadu...🌷🌷🌷
saadu saadu bodu saadu
සාපේක්ෂකයට පත්වු කෙනෙකු නිරපේක්ෂ වීමේදි එයාට බලවත් උත්සාහයක් අවශ්‍යද? නොඑසේනම් එය උත්සාහයකින් තොරව ලැබිය හැකි වේද?
oogathrana soothraya kiyava ballanna
Rahath utumekuta sinhasanayaka hida genime aasawak ipadiya hekida... Rahath viima yanu.. siyalla kerehi uu aasawangen midii soonnyatawaya welada genimai... Ma me kiyana de buddimatunge sawadanaya pinisai....!!
hitha mithuru oba moodayek bava therum gattha davsata rhahthun kavaredai vathevi
Buddimathunta ehema prashna na
sudu nelum mala athi lassana gana ksima hagimak nathnam aka aka anthayak da?
මමත්වය පිළිබඳ නිවරදි අවබෝධයට පත් අයෙකුට ආත්ම විශ්වාසයක් හො ආත්මය කියා දෙයක් ඇති බවක් පිලිගැනීමක් නෑ නේද?
මට මේ දේශන mp3 ලෙස ගන්න ක්‍රමයක් කියන්න
දේශනාව යිවර නෙැතුව යිවරකලේ ඇයි? දෙයක් හරියට කරන්ඩ! ආයෙ එහෙම මේදේ නිකර සිටින්න!
Excellent! Sadu Sadu Sadu
ආපු මග මුලාවක්නම් කොහොමෙයි තව කෙනෙක්ට එන්න මග කියන්නෙ, ඉන්න තැන වරුනෙ කියනව මිසක්?
අවසර බුදු හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඉරාජ් මහතාට අවවාද අනුශාසනා කළානම් හොඳයි සමාජය දන්න සිද්දි, ඒ අයුරින්ම නිරූපණය නොකර, එම ප්‍රශ්නයට නිවැරදිව මුහුණ දෙන අයුරු විදහා දැක්වෙන වීඩියෝ පට මින් ඉදිරියට වත් නිර්මාණය කරන ලෙසට. ඔහුද, ඔබවහන්සේ මෙන් අපිව ගෝත්‍රිකයන් ලෙස හැඳින් වුවත්, එය ලෝකෝත්තර වශයෙන් අවශ්‍ය නැතිවුනත් ලෞකික වශයෙන් අපට අවශ්‍ය යි බුදු හාමුදුරුවනේ. මේ ගෝත්‍රික බව තමයි,සිංහල බෞද්ධකම තමයි අපේ දුකේදි සැපේදි සියලුදෙනාම එකතු කරගෙන උදව් පදව් දෙන්න සූදානම් වෙන්නේ. මෝඩ දේශපාලුවන්ගෙ වැඩවලට අපේ මිනිස්සු, දුප්පත්කම නිසා යට වෙලා. අපේ මිනිස්සු පවු බුදුහාමුදුරුවනේ. ඉරාජ්ට අපේ ගෝත්‍රය විනාශ කරන්න දෙන්න එපා බූදුහාමුදුරුවනේ. අවසර.
🙏
🙏🏼🙏🏼🙏🏼
බොහොම ස්තූති ස්වාමීන්වහන්ස. සියල්ලෙහි යථාර්ත දේශනය සහ සත්‍ය විදහාපෑම. ❤️❤️❤️
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
මා දුටු ශ්‍රී ලංකාවට පහල වූ විශ්වයේ අයිතිකරුවා 🙏🙏🌸🌸🌸
Oba wahanseta maage namaskaraya wewa sadu sadu sadu. Uthumanan wahansa namo buddahaya
Endless listening ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
🙏🙏🙏🙏🥀🥀🥀🥀 ගරු ස්වාමීන් වහන්ස මට නම් ඔබ වහන්සේගේ දේශනාව හා දී හා දී හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා මට වඩා ලොකු හිතේ වෙනස්වීමත් දැනෙනවා ඔබ වහන්සේට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව අපේ හිත හදනවා ට
පට්ටම සුපිරිම දේශනාව....සාදු සාදු සාදු
Aneesha Asmeer
නමස්කාර වේවා බුදු පියාණන් වහන්ස🙏🙏🙏🌷🌹🌺🌸
Namaskara weva budupiyanan wahansa
සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ❤️🙏🙏🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🙏
හොදට වැටහුනා..උන්වහන්සෙ ට නමස්කාරය
❤❤❤ අහසින් පෘථිවියට ඇද හැලෙන අමා වැස්සේ තෙමෙන්න ❤❤❤ අමා ජලය පානය කරන්න ❤❤❤ සකලවිධ ලෝකවාසි මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤ යැයි සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
සියලු සත්වයන්ට වහ වහා ධර්මාවබෝධයම වේවා!! කතකරණීයයි..... තෙරැවන් සරණයි!!! අනවබෝධය තුල අවබෝධයට පත්වේවා!!
පළමු පරම්පරාවෙන් උන්වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරන්නෝ භාග්‍යවන්තයෝ ය.
නිරපේක්ශයක් කියන්නෙම,මීට කාලයකට කලින් කල දේශනයක්,අද ඇහුව ඒත් ඒ දේශනයෙ කාලයට අදාල නෑ,කියල තේරුනේ.
නමස්කාරවේවා මුනිදුනි ...
අද දේශනාව ගොඩා ගැබුරුයි.එත් නිදහසේ ශවනය කරද්දි අහපු වටිනම දේශනාවත් මෙකයි.🙏🙏🙏
deshanawe itiri tika ahanne kohomada...?
Oba wahanseta maage namaskaraya wewa sadu sadu sadu
දෙවියන් වහන්සේ මුන් වහන්සේට සම්පූර්නයෙන්ම ආරූඩ විය
No words to explain all my gratitude.
සාදු සාදු සාදු මගේ නමස් කාරය වේවා
This is one of fabulous speech... This is what we need, talk something about deep dimension
සාදු සාදු අපිට සත්‍යය කියල දෙන්න අප මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ස්වාමින්වහන්ස ඉස්සර නම් මට කවුරුහරි මොනාද කිව්වාම ඇඬෙනවා
The world greatest wisdom !!! Endless listening !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
Niyamai!! Well done....
Godaak geburui...eth..jeewitheta watinwa godak
sadu sadu sadu obawahanseta namaskara wewaaaaa!!!!!!
Harima pahadili deshanawak
Love you Siri Samanthabadhra Arahath Thero!
❤Good ❤Good ❤Good ❤
Watana desanayak❤
Excellent Deshana Very clear to understand.
Sadu sadu sadu
excellent. thanks.
🙏🙏🙏
ස්වාමින් වහන්ස ඉස්සර මට කවුරු හරි මොනවා හරි ප්‍රශ්නයක් කිව්වම ඒක දරා ගන්න හිතට හරි අමාරුයි දැන් එහෙම මට කිසිම ගානක් නෑ මටවත් හිතාගන්න බෑ ඇයි මේ කියල
oba vahanseta deergausha pathami
Tube mate download karaganna
Oba wahanse ape kale buduwarayai....mama israel wala inne auruddaka kalayak thisse oba wahansege hama deshanawakma mama ahanawa.hithata danena nidahasa kiyaganna wachana na.hamoma me deshana ahanawanam jivithe shalluwa vidinna dakina puluwa
Mage yaluwantath share karanawa me deshanawan.oba wahanse apata phala una buduwarayek
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
niyama deshanawa.thama sowan una wage
EXCELLENT 🌹🌹🌹
Nawatha nawatha srawanayen kirimen aluth aluth de awabodawe. Deshana srawaneyen pasu ninda adu uwada sithuwii aduwe. Sita athithayata noyai.
Desanawa itamath wadagath suwamini.......🙏🙏🙏🙏🙏
නමස්කාර වෙවා
🌷🌷🌷🌷🌷
අතීතය හෝ අනාගතය පිළිබඳ මොනයම් හෝ සිතුවිල්ලකට නොපැමින වර්ථමානයට නොබැඳී සිටිම තුලින් නිවන දැකිය හැක. පරම සත්‍ය එය නොවේද?
Jayasiri Wijesinghe b
Jayasiri Wijesinghe එහෙම කෙනෙක් මැරුනොත් කොහෙ ඉපදෙයිද?
සෝවාන් ඵලයට පැමිණි කෙනා නැවත ඉන් ඉවත් වීමක් සිදුවන්නේ නැ නේද?
Address: Bellanthara, 2 B94, Dehiwala-Mount Lavinia, Sri Lanka
Phone: +94 11 2 732700
Please go there and ask ... Thanks
Thanks a lot. BS
last word summarises the entire speech avoid from future
saadu...saadu...saadu...🌷🌷🌷
saadu saadu bodu saadu
සාපේක්ෂකයට පත්වු කෙනෙකු නිරපේක්ෂ වීමේදි එයාට බලවත් උත්සාහයක් අවශ්‍යද? නොඑසේනම් එය උත්සාහයකින් තොරව ලැබිය හැකි වේද?
oogathrana soothraya kiyava ballanna
Rahath utumekuta sinhasanayaka hida genime aasawak ipadiya hekida... Rahath viima yanu.. siyalla kerehi uu aasawangen midii soonnyatawaya welada genimai... Ma me kiyana de buddimatunge sawadanaya pinisai....!!
hitha mithuru oba moodayek bava therum gattha davsata rhahthun kavaredai vathevi
Buddimathunta ehema prashna na
sudu nelum mala athi lassana gana ksima hagimak nathnam aka aka anthayak da?
මමත්වය පිළිබඳ නිවරදි අවබෝධයට පත් අයෙකුට ආත්ම විශ්වාසයක් හො ආත්මය කියා දෙයක් ඇති බවක් පිලිගැනීමක් නෑ නේද?
මට මේ දේශන mp3 ලෙස ගන්න ක්‍රමයක් කියන්න
Tube mate download karaganna
දේශනාව යිවර නෙැතුව යිවරකලේ ඇයි?
දෙයක් හරියට කරන්ඩ! ආයෙ එහෙම මේදේ නිකර සිටින්න!
Excellent! Sadu Sadu Sadu
ආපු මග මුලාවක්නම් කොහොමෙයි තව කෙනෙක්ට එන්න මග කියන්නෙ, ඉන්න තැන වරුනෙ කියනව මිසක්?
අවසර බුදු හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඉරාජ් මහතාට අවවාද අනුශාසනා කළානම් හොඳයි සමාජය දන්න සිද්දි, ඒ අයුරින්ම නිරූපණය නොකර, එම ප්‍රශ්නයට නිවැරදිව මුහුණ දෙන අයුරු විදහා දැක්වෙන වීඩියෝ පට මින් ඉදිරියට වත් නිර්මාණය කරන ලෙසට.
ඔහුද, ඔබවහන්සේ මෙන් අපිව ගෝත්‍රිකයන් ලෙස හැඳින් වුවත්, එය ලෝකෝත්තර වශයෙන් අවශ්‍ය නැතිවුනත් ලෞකික වශයෙන් අපට අවශ්‍ය යි බුදු හාමුදුරුවනේ. මේ ගෝත්‍රික බව තමයි,සිංහල බෞද්ධකම තමයි අපේ දුකේදි සැපේදි සියලුදෙනාම එකතු කරගෙන උදව් පදව් දෙන්න සූදානම් වෙන්නේ. මෝඩ දේශපාලුවන්ගෙ වැඩවලට අපේ මිනිස්සු, දුප්පත්කම නිසා යට වෙලා. අපේ මිනිස්සු පවු බුදුහාමුදුරුවනේ. ඉරාජ්ට අපේ ගෝත්‍රය විනාශ කරන්න දෙන්න එපා බූදුහාමුදුරුවනේ. අවසර.
🙏🙏🙏
🙏
🙏🏼🙏🏼🙏🏼