Oba wahanse kiynne monda kiyla oba wahnse wath dnne na kiuwa ta passe kalpna karala e data uththara denawa eth... oba wahnse kiyna de therum gnna tikak amarui 😊budu saranai
Aney, Ape Swaaminita never ending Pin for teaching me . I am practising all the time . I am sooo grateful and happy to follow Ape Swaamini's Path. I have know doubts that I will get there......respect and love and blessings . Thank you for each and every videos too.
සාදු සාදු සාදු 🙏🙏🙏
Hriyatama hari swamin wahanse me sathya hadawathata uparima denenawa. Saadu saadu saadu saadu saadu saadu,,,
මෙච්චර කල් තනියම ජීවත් උනා ඒත් පරණ මතක තිබුනා මම හිතනවා අද ඉදන්වත් මනසිකවත් තනිවම ඉන්න ඔබ වහන්සේගේ බණ ගොඩක් ඇහුවා බොහොම පිං තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
O
Real Buddhist
Oba wahenseta Teruwan sarani !niduk neerogi suwaya labewa !
Sadu sadu teruwan saranai oba wahanseta nirogi suwa
ඔව් හිමි yeni ඔබ පෙන්වා danne saththyi 🙏🙏🙏🙏
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU
මා ජිවිතයේ මෙතෙක් ඇසු හොදම බණ මෙයයි....ඔබ වහන්සේ පිලිබද අද පැහැදුනිමි....
ලක්ශිත නාගහවත්ත ...
Lewmitha korea 👍
ඇත්තටම කලන මිතුර මෙී ලෝක සත්‍යයා කොයි තරන් අන්ද වෙලාද අසරන වෙලාද අවිඥව නිසාම මයි පැහැදිලිවම ඔවු සුවපත් වෙීවා ඔබ
Matath ehemai puduma senasimak thiyenne
2022 03 06...K.S.A..පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
නමෝ බුද්ධාය.....සාදු....සාදු....සාදු..
Obawahanseta namaskara wewa 🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️
ස්වාමීන් වහන්සේ දෙසනාව සත්‍යයක් සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු මම මෙය අත් වින්දා ස්වාමීන් වහනස💐💐💐
ඔබ වහන්සේ ඉතා පැහැදිලි විවරණයක් දෙන්නේ මය.
එය කලපසු ඇතිවන විමුක්ත වීම කිසිවිටෙක පැවසිය නොහේ. අමාශාන්ති
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..ඔබ වහන්සේට බොහෝම පිං
පැහැදිලිවම ස්වාමීණී හිතයි නිදහස් වෙන්න ඔීන
harima wedagath darma deshanawak godak wathinawa ape hamuduruwane oba wahanseta dirgausa lebewa...priyantha aiye oyata godak pin me karana pin obe demaupiyantada hethu wasana wewa.....b.s mama sujeewa....kuweit sita....
නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට .
අත්හලෙමි..
ස්තුතියද..
දැනේ..
විද නොමැති රසයක්..
පෙරදාද නොවූ..
අමතක කලෙමි..
අතීතයම...
වර්තමානයද..
අතීතයක්මයි...
එය ..
තණ්හාවයි...
දනිමි...
සියල්ල අවසන් බව..
විදීමද..
අත්හලෙමි..
සැනසීම ..
කොතරමිද..
සැබෑවටම..
මා තනිඋනෙමි..
තෙරුවන් සරණයි සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ
මෙහෙම දෙශනයක් මීට කලින් ස්වාමින් වහන්සෙ කෙනෙක් දෙශනා කරලා අහලම නැත .හිතට වදිනවා..superb.
බණ,පදයක්,ඩොලර්,,සීයයි,ඈවරයි,දෑවරයි,තුන්ඈවරයි,හැමතැනම,නෑ,හැමදාම,නෑ,ඉක්මන්කරන්න,පසුතැවිලි,වෙන්න,එපො,පො,,පො,,පො
❤
Sadu sadu sadu obawahanseta.bohoma pin
සාධූ සාධූ සාධූ !!!මාගේ හදපිරී නමස්කාරය වේවා ඔබවහන්සේට!පින්වත් ස්වමින් වහන්ස ඔබ වහන්සේ දේශනා කළ මේ උත්තම ධර්මය ජිවිතේ වෙනස් අතකට හරවන්න මහගු පිටුවහලක් වුනා.තමන්ගේ ජිවිතේ හදා ගන්න ඕනෑ තමන්මයි.අපි දකින විදිහ අනුව අපි මොහොතින් මොහොත වෙනස් වෙනවා.නමුත් තියෙන දේ තියෙන ආකාරයෙන් තියෙන අපේ හිත නිසා අපි ඒ දේ විවිධාකාර හැඩයෙන් දැක අපේ ජිවිතේ අපි අවුල් කර ගන්නවා.ඒ වගේම පව් කර ගන්නවා.ඔබ වහන්සේ දෙශනා කරන ආකාරයෙන් හිත නිදහස් කර ගන්න පුළුවන් අපේ හාමුදුරුවනේ .ඇත්තටම එකෙන් ලැබෙන සැනසුම නිදහස් ජිවිතේ හරිම නැවුම් බවක් දැයෙනවා.ඔබ වහන්සේට බොහෝම පින් අපේ හාමුදුරුවනේ.තෙරුවන් සරණයි ඔබවහන්සේට !
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ මේ දර්ම දේශනාවෙ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගි බව ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏
බය්බලෙ උපමා කරගන්නේ අයි , බුදු දහමෙ 🤔
විමුක්ති ය පවතින්නේ අප ලග බව වැටහුනා තෙරුවන් සරනයි
Baibalaya naraka deyakda ?
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලස්සන බණ කතාව
සත්‍ය දහම ලොවට දේශනා කරන බුදුවරයකු ලොවට පහලවෙලා . නුවනැතියන් සිටීනම් වහ වහා මේ සත්‍ය දහම් අසා සසරින් එතෙර වීමට උත්සාහ ගනිත්වා .
Maa dasanava aseeman sitha godak sahallu unami tharuvan saranai hamuduruvanaaa🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻
👍🙏❤👍
අවශ්‍යම වෙලාවක...බුදුන් වැඩිය වගේ...ඒත් හරිම අමාරුයි..කෙසේ හෝ උත්සහ ගනිමි...සිතෙන් සියල්ලම අත් හරින්න. තෙරුවන් සරණ ලැබේවා!!!
Miriguvaki mayavakse dene numudu ehida yam guburu segaunu maha aruthak segavee etha....
Sadu. Sadu. Sadu. Ethamath pahadili uthum lesa deshana kala dahamata mage namaskaraya oba wahansetath dahamatath
Man ahuwa hodama, prayogikama, pahadilima, banak. Kiyanna wachana na watinakama. Godak pin hamuduruwane..
හිතට වදිනවා.මෙහෙම දෙශනයක් මීට කලින් ස්වාමින් වහන්සෙ කෙනෙක් දෙශනා කරලා අහලම නැත .
සාදු, සාදු, සාදු !!!
ස්වාමින්වහන්සෙට නමස්කාර වේවා !
Me thamayi sathya.ma mulin hadunagath athulantha sathyathavamae obavahanseth deshana karane.mata harima sthutak mama vage thavath kenekva dakina labima.mama katholikayekmi.namudu darmaya ekak bava therum gathimi.obavahanseta theruvan saranae.jesupihitae.
ඇත්ත තෙරුම් ගැනිම තරම් අමාරුවක් තවත් නැත සියල්ල මායාවෙන් වසා ගෙන අප ජිවත් වේ
බයිබලයේ තියෙන දේවල් බුදුදහමටත් අදාල කරන් කරුණු අරන් ලස්සනට කාලීනව බන කතාවක් දේශනා කරා🙏
Mata mawath aithi nattam ithin Api me Mona pussuwalda karanne kiyla dan tamai terenneee sadu sadu sadu
පැහැදිලිවම ස්වාමීණී සූන්‍යය තාවයක්ම පමනමයි
Budusarani oba wansheta oba wanshege bana ahana godak asai busranai oba awasheta
Himiyani, Wiswaya wisin nawatha warak nirmala darmaya asennata ,oba apata dayada kala waga pene. Pinsiduwewa.
mata ඔබ වහන්සේ මුණ ගැසීමට awshshai
Oba wahanseta godak pin hamuduruwane,ahnna ahanna asai,hitha niwa ganna puluwan ekama sathya darmaya lowa athi ape gauthama budu rajanan wahanse deshana kala budda daramaya pamanai...mage hithath mama sanaseema athi kara gannawa niyathai....
Obata niduk Nairogi suwaya kagawa🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanse kiynne monda kiyla oba wahnse wath dnne na kiuwa ta passe kalpna karala e data uththara denawa eth... oba wahnse kiyna de therum gnna tikak amarui 😊budu saranai
Theruwan saranai sw
දැනෙයි ඔබ වහන්සේගේ සුවද
ශාන්ති.
Italy lecco kasun. තෙරුවන් සරණයි
ME taram kalayak me hitat ekka monawada kale danui danenne hadawatata ape hamuduruwene oba wahanseta NAMAS KARW WEWA...
Me bana tika matamai kiyala tiyanne. Parana mathakayan amathaka karanna hoda padamak.
🙏🙏🙏🌹❤️🌹🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට..
සිහිනයක්මායාවක්මයි හිමියණි
Godak pin ape hamuduruwane
Sathya dharmaya
Theruwan saranai oba thumata.
Sadu sadu sadu me thamai mama ahapu vishistama deshanawa
සැබෑ සත්‍ය
Sadu sadu
Sadu sadu budusarani ඔබ washeta
මුලින්ම ඇතුලත පහන දැල්වූවා. ඉන්පසු දැනෙන දේ දැනමින්. ....
ශාන්ති ශාන්ති. සයඅවුරැදු ගවේෂණය ක අවසන්. පිරිනිවීම මයි.
oba wahansege desanawan thwa thwath asanna labewa ..siyalu lokayan niduk nirwanaya kara laga wewa...sadu..sadu ..sadu..
Meknm niyma vedk...theruvn sarnyi...tharun apt godk hithat veduna....adren duk vidina ayt deshanaavk krnvnm kemathi
Aney, Ape Swaaminita never ending Pin for teaching me . I am practising all the time . I am sooo grateful and happy to follow Ape Swaamini's Path. I have know doubts that I will get there......respect and love and blessings .
Thank you for each and every videos too.
කිසිවිටෙක පොත ඇසුරින් කිසිවක් නොදුටු බවත් තමා ලිහා මම කව්ද කියා සොයාගැනීමක් පමනි. ගුරු වුනේම තමාගේ නොදන්නාකමි අවදි කර අවබොධයක් කරගැනීමට තමාවමයි.
Budusaranae
budu saranai.oba wahanseta.
sadu sadu sadu pinwat hamuduruwane budu bana Iran at pahadili d asanawak bohoma pin sadu sadu sadu
අවශ්‍යම වෙලාවක ලැබුනු බණක්
Obawahansege.desanawa..pahaduneme.sadu.sadu.sadu
sadu sadu sadu samma sambudu sarani sadu sadu sadu
teruwan saranai ape hamuduruwane ......sadu saduu saduuu
Sri.sadajamasramaya
So good I abs Like it !!!!!! Simple and straight to the point
Excellent 🙏🙏🙏
This doctrines changed my life alot
🙏🙏🙏🙏🙏🙏budu saranai oba wahanseta........great change a lot of my life.
Real Buddhist ❤
Thanks for teaching Bana to all the people
Godak Pahadili Oba Wahanse Ge Bana Kata saadu Saadu Saadu
Sthuthi hoyapu godak dewal hamba auna
This is what we have to practice. It may take long time . but don’t give up .
තෙරුවන් සරණයි
sadu sadu sadu
great upload more of this
Budu Sasuna Sadakall Babaleewaa!!!
Sadu sadu sadu
Budusaranai
Sadu sadu sadu,
Sadu
obawahanseta godak pin.
great preaching
A
Kalochithay
🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼♥️♥️♥️♥️♥️💯👍
great great great !!!!
Excellent
🙏🙏🙏
Ahanna asai hamuduruane...
Budu saranai....
🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
sadu sadu sadu!!!!
Sadu sadu sadu
🙏🙏🙏💖💖💖