නිවන් සැප විදින ඒ භාග්‍යවතුන් 14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 92

  • @unstoppable1178
    @unstoppable1178 5 ปีที่แล้ว +5

    බුදුන් වදාළ ධර්මය සමාන්‍ය ජීවීතයට කර්කාණූකූලව ගලපනවා.කවුරු දොසක් කිව්වත් ස්වාමින්වහන්සේග් දේශණා අති විශිෂ්ඨයි.ඕන කෙනෙක්ට තෙරුම් ගන්න පුලුවන්.තෙරුවන් සරණයි ස්වාමීණී.දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට.

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว +2

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

    • @mangalarathnayaka7871
      @mangalarathnayaka7871 4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️ඔබට නිවන් සුව ලැබේවා ♥️♥️♥️♥️♥️

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +2

    සියල්ල අහිමි වීමමායි නිර්වාණය 🙏🙏🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලි දර්ම දේශනාවක්..මූනිද්‍රයන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සමුදුනි🙏🙏🙏🌹🌹🌹❤️

  • @renukagunathilake1470
    @renukagunathilake1470 3 ปีที่แล้ว +1

    ඉතාම පැහැදිලි කරැණු වටිනා තේරැමි ගන්න දෙසනාවක්මාගේ භග්‍යා වත් මුනින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර වෙිවා

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +2

    සාදු සාදු මහා මුනීන්ද්‍රයන් වහන්සේට නමස්කාර කරමි ඔබ වහන්සේ ගේ දේශනාව ඉතාමත් පැහැදිලියි අපිට හරි සතුටුයි ඔබ වහන්සේට පින් බුදු සරණයි ❤️🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🙏🙏🙏

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +1

    සාදු සාදු මහා මුනිවරයන් වහන්සේට ඔබ වහන්සේගේ සත්‍යය දේශනාව මම නිතරම අහනවා මට හිතට ලොකු සහනයක් ලැබෙනවා දැන් දුක කියන දේ මගේ හිතෙන් දැන් ඈත් වෙලා හැම දෙයක්ම නිදහසයි ඔබ වහන්සේට බුදු සරණයි නුඹ වහන්සේට පින්

  • @jayam1429
    @jayam1429 6 ปีที่แล้ว +9

    මගේ නමස්කාරය වේවා සමිදුනි ඔබ වහන්සේට ..
    සම්මා සම්බුදු සරණයි !
    සාදු සාදු සාදු !

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @rajarathnamnoeldarmarathna8244
    @rajarathnamnoeldarmarathna8244 6 ปีที่แล้ว +15

    ඔබ වහන්සේ මගේ සිත එලියට අරගෙන පොතක් කියවන්නාසේ මුල සිට අගටත් අග සිට මුලටත් කියවා පෙන්නුවා. හරිම අපූරැයි, හරිම අපූරැයි. මට මගේ සිත තේරැම් ගැනීමට මාර්ගය පෙන්නුවා. මටනම් ඔබ වහන්සේ ජීවමානව වැඩ වසන බුදු කෙනෙකි. මම ඔබ වහන්සේ සරණ යමි. ඔබ වහන්සේගේ දෙපා වඳිමි. සාදු සාදු සාදු.

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 6 ปีที่แล้ว +4

    ඊතාම පැහැදිලි පිරිසිදු ස්‍රි සද්ධර්ම අවබෝධය යන් පැහැදිලියි ව දේශනා කරන ධර්මය ලෝකයාටම ඇසෙන්නට ස්වබදර්මයෙන් ආශිර්වාදය ලැබේවා මම නමස්කාර කරමි
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 සාධු ...සාධු ..සාධු ............................

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 4 หลายเดือนก่อน

    නමස්කාර වේවා.....

  • @asokabanda1375
    @asokabanda1375 5 ปีที่แล้ว +1

    මගේ නමස්කාරය වේවා නිදුකානනී 🙏🙏🙏🌻🌻🌻🌞

  • @moonsky7927
    @moonsky7927 3 ปีที่แล้ว

    මාගේ නමස්කාරය මුනිවරයානනි 🙏

  • @aneeshaasmeer7922
    @aneeshaasmeer7922 6 ปีที่แล้ว +2

    🌼🌸🌼🌸🌼🌸
    සාදු සාදු සාදු

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว

    Namaskarawewa budu saminduni Namaskarawewa sadu Sadu sadu....

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 5 ปีที่แล้ว

    Listened again and again himiyani Namaskarawewa!!!🌺🌸🌺🌸🌺
    🌸🌺🙏🙏🙏

  • @indimallika4777
    @indimallika4777 6 ปีที่แล้ว +5

    ආදරනීයයි එපමනකට එපමනයි

  • @dharmasena3890
    @dharmasena3890 5 ปีที่แล้ว

    oba wahanse sarana yami
    niwan dakna jathi dakwa ......
    saadu saadu sadu

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Sadu Sadu Sadu ! Lakwasiyani Diwmaya ouhshada (AMURTAYA ) shinuwanin panaya Karaw ! Hitagannawath nohaki prtyharyaki ! Hite tiyena dawilla Sadahatama turanwenawa !

  • @udanigooneratne4341
    @udanigooneratne4341 3 ปีที่แล้ว

    Budu bana🙏🙏🙏🙏🙏💓

  • @uththarakumarasena
    @uththarakumarasena 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mangalarathnayaka7871
    @mangalarathnayaka7871 4 หลายเดือนก่อน

    ගගේ මැද ඉන්න එක තමා නොතේරුනෙ...🙏🙏🙏

  • @arunaasanka504
    @arunaasanka504 5 ปีที่แล้ว

    ඔබ වහන්සේ බුදු වේවා

  • @nadeeshanisenanayake4082
    @nadeeshanisenanayake4082 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @douglasdikmadugodage3230
    @douglasdikmadugodage3230 ปีที่แล้ว

    🙏🌼🌼🌼

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 ปีที่แล้ว

    🙏🙏🙏💖💖💖

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @geethaperera3667
    @geethaperera3667 6 ปีที่แล้ว

    sadu sadu sadu !!!!

  • @sajnajayalath8602
    @sajnajayalath8602 3 ปีที่แล้ว

    👍🏻🙏🌼🌻

  • @indimallika4777
    @indimallika4777 6 ปีที่แล้ว +3

    මුදුන කැඩෙන්නම ඕනෙ
    ඕනෑම වචනයක් දාගෙන දැනෙ දේ තමා තුලින් වීමන්සාව.
    සෙයියමාන,සදිසිමානය,හීනමාන මෙීවා ඉක්මවා යෑම.
    තව ඇත්තන්ට කියනා විදිවලින් ඒ ඒ ඇත්තන්ගේ ඇරෙන මගත්,ඒ දේම සවන් දී නොදන්නාකමේ නොදන්නා බව නිසාත් ඊට හඩක් ලෙස අරිය උපවාදයට පත්වීමත් එකවර සිදු විය හැකිනම් ....
    බුද්ධ ස්වභාවයෙදි තවත් සියුම් සියුම් වී උපරිමයටම දියව් සරල නිහතමාතිව මෙවර යමක් කරගැනීමට නොහැකියාවක ඇත්තන්ට වෙන සාසනයහකට යන්නට ශක්තියක් වීමට හඩ අවදි කරන්නන්ට දැනෙන රිදමය
    දීම හැර වෙන කිසිත් වේද.
    අනතිමානී වීම උත්තමයි.
    මේ අප අභිමුඛයේ සිටිනා ඇත්තන්ට සහ එයින් වපසරියටත් අත්විය යුතු ශාන්තිය සහ ශක්තිය අප්පමානයි.
    ඇයි මෙ රිද්මය නිසා බහුතරය කැලබෙන්නේ.
    අපට පුලුවන් උපරිමයට සත්ත්වයාට දයාව සාමකාමීව ආදරනීය විය නොහැකිද
    කම්පනයකින් තමයි අකම්පිත වනුයේද.
    එ අතර රිද්මය සියුම් සියුම් වූ තරමට සැනසෙන විදියක් නොවේද.
    ආලවක දමනය ..අංගුලිමාල දමනය ශාක්‍යයන් දමනය මේ දේ කරන්නට ඒ සෘජුබව තුල තිබු ආදරනීයත්වය අප්පුමානයි.(appramanay)
    කිසිවිට කිසිවකු තමන් තමයි එකම තකනා කීමට වඩා සරලබව.
    ම් .එකම කෙනා කියලා දැනෙනවාද වියහැකියි.
    ඒත් කිසිවකුට කිසිම විදියකින් සම්මාසම්බුදුවරයෙකු සේ ඒ උතුම් රිද්මය පැවසිය හැකි වේද.
    වාසනා ගුනයන් කොපමන තිබිය හැකිද.
    ඒ නිසා සෑදෙන විකල්පයන් සියුම්බැවින් නොපෙනෙන මානයෙන් .....
    වචනයෙන් කිරියාව ස්තරයි.
    කිරියාවෙ කිරියාව ස්තිරයි යනු එය තමනට දැනෙන දෙයක්මද.
    ඒ ඒ තැන්හී විවිදවු ඉක්මවායාමක් නොවැ.
    තාදී ගුනය ...........
    අමාශාන්ති

  • @yhapakumare2596
    @yhapakumare2596 6 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @bhadrakanthi4642
    @bhadrakanthi4642 6 ปีที่แล้ว

    Saba. Bududahama srawanaya kireemata labema apa lada maha baagyaki......

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 ปีที่แล้ว

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @jagathkumara7479
    @jagathkumara7479 6 ปีที่แล้ว

    sadu.sadu.sadu

  • @kaushikaimeda4189
    @kaushikaimeda4189 5 ปีที่แล้ว

    නමස්කාරය වේවා ❤😘

  • @harshaindunilpriyashan4800
    @harshaindunilpriyashan4800 6 ปีที่แล้ว +7

    budun dakkemi

  • @luckydesilva6733
    @luckydesilva6733 6 ปีที่แล้ว

    Hamuduruwane, thank you soooo much for delivering your sermons in such away that you are mixing the words with pure honey. Such a beautiful elixir is the final medicine I being searching in this very life time. You are my final teacher and I am most grateful for every drop of Pure Medicine you are delivering. With love and respect . Budu Saranai , Devi Pihitai to you and to everyone who is making these TH-cam videos for all of us to watch.

  • @lathadanthanarayana2318
    @lathadanthanarayana2318 3 ปีที่แล้ว

    සත්‍යයේ දෝංකාරය 🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @anitadissanayake2934
    @anitadissanayake2934 4 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹

  • @vedioblog1111
    @vedioblog1111 ปีที่แล้ว

    🙏🙏🙏2022

  • @සුසන්තපතිරණ-ධ8ඪ
    @සුසන්තපතිරණ-ධ8ඪ 6 ปีที่แล้ว

    හොඳයි .

  • @nupasmith7138
    @nupasmith7138 6 ปีที่แล้ว

    Budun dutuwemi 🌹🌷🌹🌷🌹

  • @sanath882
    @sanath882 6 ปีที่แล้ว +3

    🙏🙏🙏 🌹

    • @blossmclever9236
      @blossmclever9236 6 ปีที่แล้ว +1

      Excellent explanation To understand real life.

    • @sanath882
      @sanath882 6 ปีที่แล้ว +1

      Definitely

  • @sumithramalkanthiweerasing4192
    @sumithramalkanthiweerasing4192 5 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌺🌺🌺🙏🙏🙏

  • @athularupasingha7151
    @athularupasingha7151 6 ปีที่แล้ว +3

    නමස්කාර වේවා බුදූ පියාණන් වහන්ස💐🌸🌼🌹🌻🌺🙏🙏🙏🙏

    • @migarawickramasinghe.2304
      @migarawickramasinghe.2304 6 ปีที่แล้ว

      pissek

    • @dineshrekhan2504
      @dineshrekhan2504 4 ปีที่แล้ว +2

      නමස්කාර වේවා බුදූ පියාණන් වහන්ස💐🌸🌼🌹🌻🌺🙏🙏🙏🙏

    • @kwpmangalika4978
      @kwpmangalika4978 3 ปีที่แล้ว

      @@dineshrekhan2504 oba eahanse munagehune mage pera pinakata bawa hange

  • @thilinakumara2853
    @thilinakumara2853 ปีที่แล้ว

    Ape hamuduruvane me darma desanava patananna essarla obage desanavata calin subscribe title Eka video editing karala mama e deta akamathiee

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 6 ปีที่แล้ว

    අනෙක් අය ගේ -වැරදි පමණක් -දකින, තමන්ගේ -වැරදි - නොපෙනෙන, තමා විතරයි දන්නේ-තමා පමණයි නිවැරදි, සිතා, කියා, අන්තර ජාලයේ බණ දෙසන, ගරු- හෑගොඩ- විපස්සි , කිරිබත්ගොඩ, වල්පොළ, ගලිගමුව, දොඩම්පහළ , ආදී- සියළුම- හිමිවරුණි, 'පංච අභිඥා’ - ලබා සිටී, බුදුන් වහන්සේ ගේ මස්සිනා වූ -දේවදත්ත -තෙරණුවන්, බුදු සසුනේ -මහණ වුවත් , 1)රාග 2)ද්වේශ 3)මෝහ "මා" හෝ "ඛ්යා" හෝ නො කරගත් නිසාත්, "සං" ගසා දමා "සංඝ" බවට- පත් නොවූ නිසාත් , විපතට පත් වූ - බව, බණ අසන අපට දේසනා කර තිබෙනවා නේද ? බුදු සසුණ-අයිති ඔබ වහන්සේලාට පමණක් ද ? කහ සිවුරු අයත් -ඔබ වහන්සේලාට පමණක්ද ? සිදුහත් කුමරු මෙන් ගිහි කටයුතු අවසන් කර, වයසට ගොස් මහණ වූ අයට මාර්ග ඵල ලබන්නට බැරිද? ඇබිත්ත කම් කර, මහණ වීමද, නියම ක්රමය ? වජිරාරාමයේ ‘නාරද’ හිමිට ,පසුව නිර්මාංශ - ප්රති පත්තිය දියත් කළ, බුදු බව පතන, මතු "උත්තම" නමින් බුදුවන, රත්තනපිටියේ "උත්තම සාදු" පිරිසිදු- බුදු සසුනක්, නැවත පිහිට- වී මේ- අදිටනින්, 1967 දී ඇරැඹු ක්රියාවලිය- දැනට- පළ ගැනවි ඇති බව, (සම්මතයේ ඇති බොහෝ- චීවර ධාරීන්- පිළිගැනීමට- අකැමැති වුවත්) ,දැන් එසේ පළගැන්වී ඇති බව පවසන්නේ,-ඔබ වහන්සේලා -මෙන් "තුන් - නිකායේ -මහණ වී ඇති, ස්වාමින් වහන්සේලා ය. දැනට ' සිය ගණන් ගිහි පැවිදි මාර්ග ඵල-ලාබින්- බිහිවී ඇති බව- නුවණැත්තෝ පිළිගනිති . සිංහනාද -පවත්වන 'නැදිමාල බෞද්ධ සංස්කෘත' මාධ්ය ස්ථානයේ - ගරු සභාපති, 'කිරම විමලජෝති” හිමි,(Kirama Vimalajothi-Himi) හොඳම නිදසුනයි . ගිහියෙක්ව සිටිකාලයේ තුල්හිරියේ/ වහරක අබේරත්න මහතා , මා-මෙන්, උත්තම සාදුගේ ගිහි ගෝලයකුව සිටි බවත් , පසු-කලෙක වහරක, අබේරතනාලංකාර නමි න් - පැවිදිවූ බවත්- දන්නෝ දනිත් . වැඩි දුරටත් අන්තර ජාලයේ යු-ටියුබ්(TH-cam) වලට පිවිස -San Dittico ඉංගිරිසි- වචන දෙක ටයිප්කර(type) බලන්න. ඔබ පුදුම යට පත් වනවා, පමණක් නොවැ, ඉමහත්- සතුටට- පත් වනවා- නිසැකයි . එමෙනම් මැ ,සමහරුනගේ ඉරිසියාවට ද, හිත් වේදනාවට ද හේතු වනවා නියතයි .

    • @thilanka77
      @thilanka77 6 ปีที่แล้ว

      sithi mutucumarana t

  • @wasanakumari8103
    @wasanakumari8103 6 ปีที่แล้ว

    🌹🌹🌻🌼👏👏👏

  • @sundarsmyoga1923
    @sundarsmyoga1923 6 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @damithwalpita5265
    @damithwalpita5265 6 ปีที่แล้ว

    🙇🙇🙇

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 ปีที่แล้ว

    😍🥰🔥❤️💗💖💓💘💝💕💞🌹🌷💐🙏🙏🙏

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว

    ❤️🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @nuwansampath5861
    @nuwansampath5861 6 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 6 ปีที่แล้ว +1

    saadu saadu budu saadu

  • @indimallika4777
    @indimallika4777 6 ปีที่แล้ว

    අවදියෙන් අවබොධයෙන් යථාර්තය දැනුනා ඇත්තන්ට ඹය මානයන් එන්නෙම නැත.
    ඒ ස්පිරිචුවල් පෙුාසෙස් එක මහ අමුතුයි.
    ඒසියල්ල ඉක්මවා යන කෙනෙක් හරහා කිසිවිටක අහංකාරය නොපවතී.
    සරලයි.
    කිසිවෙකු අඩු තක්සේරැවකට හෝ වැඩි හෝ සැසදීම හෝ ඇති නොවේ.
    සියල්ල සරලයි.
    අවදියේ අවදිය.
    නුවනින් නුවන.
    මේ සියල්ල ලිවීමට යෙදුනේ ඒ සැනසීම ⁣ කීමපිනිස පමනයි.

  • @indimallika4777
    @indimallika4777 6 ปีที่แล้ว

    තමා උත්තම ආනිසංස ලැබුවා නම් අරහත් කිව්වා හෝ නොකීවා හෝ ඇතිවෙන දෙයක් වේද?
    මොකද මේ සියල්ල අහබුවක්.
    පත්තක්ෂ වූ
    තරමටමයි නොවේද?

  • @indimallika4777
    @indimallika4777 6 ปีที่แล้ว +5

    ටියුන් කිරීම තමයි මූලිකවම තමා දෙස අවංකව බැලීම.
    එය කොපමනකට සාක්ශාත් වීම වෙන්නෙම තමාට අප්පමාන ලෙස අවංක වන තරමටමය
    ඔය සැනසිල්ල ගන්නා ගතයුතු එකම මග එපමනකට එපමනයි.
    අන්න ඔය දෙවල් නිසාමයි අවදිය පැය24ක
    අමාශාන්ති .

    • @ranjanidabare2529
      @ranjanidabare2529 6 ปีที่แล้ว

      අපායට යන ගමන්. ....

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    hora rahathangen prawesamwanna, kadawatha hora rahatha ganiyek ekka robbery deela mattu, who is the next hora rahath.?

  • @ranjanishanika536
    @ranjanishanika536 6 ปีที่แล้ว

    තුනුරුවන් සරණාය් සාධු` සාධු` සාධු` !!!

    • @thusharijayasinghe8562
      @thusharijayasinghe8562 6 ปีที่แล้ว

      Friend kenek innawa othanata yana. Eyata Dan bageta pissu. Puduma kenthiyaking jeewath wenne. Beela pandara gedara enne. Don't care about the family even

  • @grandpagamer_lk
    @grandpagamer_lk 6 ปีที่แล้ว

    දහම් සමාධිය බිඳුණ කලබලවෙලා කැගහන එකෙක් නිසා

  • @mahinshakarunarathne7269
    @mahinshakarunarathne7269 6 ปีที่แล้ว

    මොනවද අප්පේ මේ කියන්නේ..රාග ද්වේශ මෝහ අක්ඛය කිරීමයි නිවන...ඔය කියන විදිහට කොහොමද කර්ම භව නිරෝධනය කරන්නේ..ආස්වාද ආදීනව නිස්සරනය වෙන්නේ

    • @manjulaweerasinghe307
      @manjulaweerasinghe307 6 ปีที่แล้ว

      m. karunarathne කර්ම භවය ගැන ඔබ සිතන්නේ කොහෝමද?

    • @ishanrate
      @ishanrate 6 ปีที่แล้ว

      malli kireemaka koheda niwana..........

    • @mahinshakarunarathne7269
      @mahinshakarunarathne7269 6 ปีที่แล้ว

      ishan mudannayake. oyage comt eka pahadili na

    • @sanjanaanu6819
      @sanjanaanu6819 4 ปีที่แล้ว

      Wachana wala nemei niwana aththe..hitha thula...eka watahaganna pothe niwanata bari bawa kawrut dannawa..poth nokiyawa hitha kiyawanu..eya mage adahasaii

    • @mahinshakarunarathne7269
      @mahinshakarunarathne7269 4 ปีที่แล้ว

      Sanjana Anu වචන වල නිවන නෑ..ඒක ඇත්ත. හැබැයි නිවනට අර්තදැක්වීමක් තියනවා බුද්ද දේශනාවේ.. ඒකයි උඩින් දාලා තියෙන්නේ.. ඊට පිටින් නිවනක් විස්තර කරන්නේ කොහොමද ..පංච උපාදානස්කන්දයේ උදයංගම අත්තංගම ආස්වාද ආදීනව නිස්සරනය දැක්කොත් නිවන් දැකිනවා කියලයි බුද්ද දේශනාව..හිත දිහා බලන් ඉදලා නිවන් දකින්නේ කොහොමද චතුරාය සත්‍ය නොදැක..පැහැදිලි කරනවද???

  • @darshana5324
    @darshana5324 6 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 6 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว

    ❤️🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @shehanchamara7708
    @shehanchamara7708 4 ปีที่แล้ว

    🙏🙏🙏🌹❤️