නිවන් සැප විදින ඒ භාග්‍යවතුන් 11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 65

  • @udarabroo
    @udarabroo 3 ปีที่แล้ว +3

    ඔබ හහන්සේ ගේ දේසනා අසුනම සිත නිවේණව බුදුසරණයි

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 ปีที่แล้ว +3

    මාහා මුනින්ද්‍රයාන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය සමිදුනි🙏🙏🙏

  • @amilakaju6364
    @amilakaju6364 6 ปีที่แล้ว +29

    ඇත්තටම කෙනෙකුට මේ හාමුදුරුවෝ කියන වචන හා වචන කියන ශෛලිය දිහා බැලුවහම ලොකු අවුලක් දැනෙන්න පුළුවන්. නමුත් එහෙම අවුලක් දැනෙන්නේ, අපිව පුංචිකාලෙ ඉඳලා පුරුදු පුහුණු කරල තියෙනවා ඔලුව පහත් කරගෙන ජීවත් වෙන්න, කෙළින් කථානොකර වටේ යන්න, යටහත් පහත් ලෙස ජීවත් වෙන්න, මූනිච්චාවට වැඩකරන්න. ඒක අපේ Culture එකෙන් අපිව හැඩගස්සල තියෙන විදිහ. ඉතිං කෙලින්, විවෘතව, එඩිතරව කථාකරන කෙනෙක් දැක්කහම අපිට ලොකු අවුලක් දැනෙනවා. මොකද අපිට එහෙම කෙලින් කථාකරන්න තරම් හයියක් නැහැ. Mental stability එකක් නැහැ. Self-Confidence එකක් නැහැ, Self=Esteem එකක් නැහැ. ඒකයි හේතුව.

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 ปีที่แล้ว +2

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 7 หลายเดือนก่อน +1

    ❤❤❤ 2024.04.25 දින පාන්දර මේ අති විශිෂ්ඨ විශ්විය දේශනාව ශ්‍රවනය කලා ❤❤❤සත්වන ඉන්ද්‍රිය දක්වා සියල්ල නතරවිය ❤❤❤පුතිවේදය කල පරම සත්‍ය දේශනාව සමග ජීවමාණ බුදුන් දැමීමේ භාග්‍ය ලැබීම ආශ්චර්යකි වාසනාවකි❤❤❤ඔබ ඔය දකින්නේ අසන්නේ සක්‍යයේ පුතිමුර්තිය වන පෟතුවියට සක්‍යයේ පනිවිඩය රැගෙන අහසින් පෘථිවියට වැඩම කල අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේ බව තේරුම් ගන්න සකලවිධ මනුෂ්‍ය වර්ගයාට ❤❤❤ ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා❤❤❤ තෙරුවන් සරණයි❤❤❤

  • @sandaruwan8032
    @sandaruwan8032 6 ปีที่แล้ว +23

    ජීවමාන බුදුන් හමු උනා දැන් පොත් පත් ඕන නෑ.... ❤️❤️❤️❤️❤️🌹🌹🌹 ❤️❤️❤️❤️❤️

  • @hame7881
    @hame7881 6 ปีที่แล้ว +4

    අපි අසරන වෙලාවගෙ හිතට දෙනෙනවා.බුදුහාමුදුරුවනෙ.. බුදුන් දෙක නිවන් දකින්න ලෙබේවා.සාදු සාදු සාදු......

  • @smelectronichouse212
    @smelectronichouse212 4 ปีที่แล้ว +2

    Ape niyama buddagama kiyadena piyathuma nubai...mage namaskaraya obata... Himiyani

  • @vedioblog1111
    @vedioblog1111 2 ปีที่แล้ว +1

    Watching in 2022🙏🙏🙏🌷🌷🌷🌷🌷❤️ගෞරවනීය නමස්කාරය ඔබවහන්සේට

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 5 ปีที่แล้ว +2

    තියෙනදේ ලැබුනා. අවුරුදු 72 ක් පුරා තියෙනදේ ලැබුණා..නමුත් සතුට නොලැබුනා...මහලුබවත් අඩුනැතිව ලැබුණා...මහා මුණිදුන් හමුවි මට ඔිනැ දේ ලබා දුන්නා... මට ඔිනිදේ ලබාදුන් මහා මුණිදුන්ට නමස්කාර වේවා....සාදු...සාදු..සාදු....

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @nishadianuradha3864
    @nishadianuradha3864 6 ปีที่แล้ว +11

    ජීවමාන බුදුන් ......
    සාදු සාදු සාදු ..............🌷🌷🌼

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว

    Brillint explanation Mahamunindrayanan wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @athularupasingha7151
    @athularupasingha7151 6 ปีที่แล้ว +5

    නමස්කාර වේවා බුදූ පියාණන් වහන්ස🌷🌹💐🙏🙏🙏🙏🙏

  • @79sumith2100
    @79sumith2100 6 ปีที่แล้ว +13

    ටික කාලයකට පසුව නැවතත් මනස ඇතුළටම කිදාබසින දෙශනාවක් අයෙත් ඇහුනා......

    • @sumanasirialahakoon5114
      @sumanasirialahakoon5114 2 ปีที่แล้ว +1

      මේ වාගේ දහමක් දේශනා කරන වෙනත් කිසිවෙකු මේ මිහිපිට නැතැයි සිතමි

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @anusharajakaruna4922
    @anusharajakaruna4922 4 ปีที่แล้ว

    සයුර වෙත යන ගග පරිද්දෙන් ....වියලි ගොඩබිම් සැරිසරා...පැමිණ මගෙ බර බිම තියන්නට වෙහෙස ගෙන එමි ඔබ කරා....

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 หลายเดือนก่อน

    Wishwaye Ati Ekama Sathya Deshana sawandenno Wasanawantayoye ! SANDITKA AKALIKA Darmayaya Shinuwanin Asa Obath oba tulinma Wishwaye Ati Ekama Sathya Wataha Ganna! ANUSHASANA PRTYHARYAKI !

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 หลายเดือนก่อน

    නමස්කාර වේවා .....

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi ปีที่แล้ว +1

    🙏🌸🙏

  • @asa198452
    @asa198452 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanidevika3975
    @chandanidevika3975 5 ปีที่แล้ว

    Yes.. Jiwamanwa weda sitina budun wahansee 🙏🙏🙏🙏🙏💖🙏🙏🙏🙏🙏💖💖💖💖🙏🙏🙏🙏💖💖💖💖

  • @blossmclever9236
    @blossmclever9236 6 ปีที่แล้ว +4

    Great. Excellent explanation !!!

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 3 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස,මමත්,මීට අවුරුද්දකට විතර කලින් දින ගනනාවක් ම රෑ හීනෙන් මගේ පුංචිම කාලෙ දැක්ක,එක එක විකාර හීන පෙනුන,ඒව පසුව මග හැරී ගියා,මම ද, ඒව ගනන් ගත්තෙ නෑ, 🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Sadu Sadu Sadu ! Lakwasiyani Diwmaya ouhshada (AMURTAYA ) shinuwanin panaya Karaw ! Hitagannawath nohaki prtyharyaki ! Hite tiyena dawilla Sadahatama turanwenawa !

  • @indik81
    @indik81 6 ปีที่แล้ว +4

    දුකක් නැති මාර්ගය පැහැදිලිය ...

  • @nupasmith7138
    @nupasmith7138 6 ปีที่แล้ว +2

    Supiri 🌞 🌞 🌞 mage namaskaraya weva muninduni 🌷 🌷 🌷

  • @amilakaju6364
    @amilakaju6364 6 ปีที่แล้ว +7

    මෙතන මේ පොතට ගිනිතියන්න කියන එකෙන් කියන්නේ, පොත්පත්, ගුරුවරු, සමාජය ආදී සාපේක්ෂ සම්මත දැණුම ඉක්මවන්න කියන එකයි. ඒ කියන්නේ ඒ සාපේක්ෂ සම්මත දැණුම විනිවිද දකින්න කියන එකයි. ඔවු ඇත්ත. එතකොට තමයි සම්මතයෙන් පරමාර්ථය කරා අතික්‍රමණය කරන්න හැකියාව ලැබෙන්නේ. නමුත් සමාජයේ ඉන්න 99%ක්ම පුරුදු වෙලා තියෙන්නේ අනුන් ලියපු පොත්පත්, පිටින් ආපු Information වලින් ලෝකය දකින්නයි.

  • @amilakaju6364
    @amilakaju6364 6 ปีที่แล้ว +6

    අපේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ තමන්ට දැනෙන දේ කෙලින්ම විවෘතව කථාකරන්න තරම් හයියක් නැති කමයි. අපිට පුරුදු කරලා තියෙන්නේ අනුන් විසින් අපි මත පටවන දේවල් පිළිගන්නයි. අනුන්ගේ පාලනයට යටත් වෙලා ජීවත් වෙන්නයි. අනුන්ට උවමනා විදිහට ඔලුව නමාගෙන කටයුතු කරන්නයි. ඉතිං එහෙම ජිවත් වෙනඑක හරිම පීඩනයක්. නමුත් ඒ පිඩනයට එරෙහිව යන්න ගොඩක් අයට හැකියාවක් නැහැ. ඉතිං ඒවා දරාගෙන ඉඳලා ඉඳලා පිඩාවට පත්වෙලා හෙම්බත් වෙනවා. එහෙම ජීවත් වෙන පුද්ගලයා හරිම කුහකයි. කවුරුහරි සම්මතයට පටහැනි දෙයක් කිවුවොත් ඔහුට දිගට හරහට පහර දෙනවා, අපහාස කරනවා, චරිත ඝාතන කරනවා. ඒ අපේ හැටි. ඒ තමයි කුහකත්වය‍ේ හැටි. තමන්ට යමක් කරගන්න බැරි මිනිහා, තමන්ගේ කියල දෙයක් මතුකරගත්තේ නැති මිනිහා, අනුන්ගේ දේවල් වලට ඉරිසියා කරනවා, කුහක කම් කරනවා. ඒක තමයි යථාර්ථය

  • @thiliniprarthana8746
    @thiliniprarthana8746 6 ปีที่แล้ว +1

    Sadu sadu virayan wahansa

  • @سلطانالمنصوري-ذ1د
    @سلطانالمنصوري-ذ1د 6 ปีที่แล้ว

    Saadhu saadhu saadhu oba wahanseata diirgayu weawaa saadhu saadhu saadhu. Mama dubaihi seewaya karana ramani.

  • @amilakaju6364
    @amilakaju6364 6 ปีที่แล้ว +3

    තමන්ට කෙලින් වැඩකරන්න කොන්දක් නැතිකම Submissive Mentality එකේ ප්‍රතිඵලයක්. එහෙම ජීවත්වෙන මිනිස්සු හරිම කුහකයි.

  • @aneeshaasmeer7922
    @aneeshaasmeer7922 6 ปีที่แล้ว +6

    ජීවිතෙ පුදුමාකාර කැපකිරීම. තමන්ට තමන් නැතිවෙන්න

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 6 ปีที่แล้ว +4

    🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @kusumkamalanathan5062
    @kusumkamalanathan5062 6 ปีที่แล้ว +1

    Thamage gemba thamama mara damanna !sasarin midenna nam thama thamama mara damiya yuthui!

  • @GXM363
    @GXM363 6 ปีที่แล้ว

    Sadu...Sadu...🌹🌹🌹🙏🙏🙏

  • @ashanmunasinghe126
    @ashanmunasinghe126 5 ปีที่แล้ว +1

    ❤️👌👌👌

  • @akilajayasooriya464
    @akilajayasooriya464 3 ปีที่แล้ว

    💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 6 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @kumara9933
    @kumara9933 2 ปีที่แล้ว

    hora rahathangen prawesam wenna, Anna kadawatha hora rahatha ganiyek ekka robbery deela mattu, who is the next hora rahath? budusasuna hora rahathangen beraganimu.

  • @sumithramalkanthiweerasing4192
    @sumithramalkanthiweerasing4192 5 ปีที่แล้ว

    🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼🙏🙏🙏

  • @harshaindunilpriyashan4800
    @harshaindunilpriyashan4800 6 ปีที่แล้ว +1

    namo budhdhaya...

  • @pgkelumkumara
    @pgkelumkumara 6 ปีที่แล้ว +2

    Dhamma vilasa kiyanne siri sadaham ashramaye pawidi kenekda?

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 6 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹
    🙏🙏🙏🙏🙏🙏

  • @sinhalasrilankas1004
    @sinhalasrilankas1004 6 ปีที่แล้ว

    awasana sakachchawa ai madin nawaththuwe?

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 ปีที่แล้ว

    😍🥰🔥❤️💗💖💓💘💝💕💞🌹🌷💐🙏🙏🙏

  • @sanath882
    @sanath882 6 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pushparani3478
    @pushparani3478 6 ปีที่แล้ว

    😢 සඳු සඳු

  • @rupassarakasun6124
    @rupassarakasun6124 6 ปีที่แล้ว

    💝

  • @k.ruwansanjeewa3266
    @k.ruwansanjeewa3266 6 ปีที่แล้ว +3

    😍😍😍🌹🌹🌹👍👍👍

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 6 ปีที่แล้ว

    saadu saadu saadu

  • @සම්මාහරිත
    @සම්මාහරිත 6 ปีที่แล้ว +6

    ඔය පොතට ගිනි තියපං.. නැතිනම් පොත් ටික ගෙනල්ලා බිමින් තියලා වාඩිවෙලා මේ කියන කතාව අහපන්...කතාව ඉවරයි..

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @CHzwaves
    @CHzwaves 3 ปีที่แล้ว

    💖💖💖

  • @hmamarajeewa8894
    @hmamarajeewa8894 2 ปีที่แล้ว

    🙏🙏🙏