නිවන් සැප විදින ඒ භාග්‍යවතුන් 17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 185

  • @prassannapradeep9247
    @prassannapradeep9247 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඉතාමත් නිවැරදි මගක් මම ඔබවහන්සේ සරණ් එමි ඔබවහන්සේ පසු පසම එන්නෙමි මා මේ සසරින් එතර වෙමි 🙏🙏🙏

  • @Dilru777
    @Dilru777 6 หลายเดือนก่อน +1

    මේ දේශනාව හරියට අවබෝධ කරගත්තොත් මෙතනම නිවණ අවබෝධ කරනවා නිසැකයි. 🙏🙏🙏🙏 ඔබවහන්සේට උතුම් වූ නිවනම අවබෝධ වේවා බොහොම පිං සුවමින්වහන්ස 🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ දේශනා නිසා මං ගොඩක්ම ධර්මය අවබෝධ කරපු කෙනෙක් ඒ නිවන් මග බොහෝ දුර නොවේ මේ දේශනා අහන අපි හැමෝම පිං වන්තයි හැමටම මාර්ගඵල අභිභවා උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏🙏

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 ปีที่แล้ว +4

    මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ මාහට නිර්වානයෙ සොවර්න දොවාරය විවරකර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වාහන්සෙට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ ජිවමාන බුදුන්ගෙ ජිවමාන නිවනට යන දෙසනා තෙරුම් ගනිල්ලකො ඔයිට වැඩිය කොහෙද දහමක් ඔයතමයි බුදුවරු දෙසනා කරන නිවනට යන දෙසනා ඔව කන්පලල කන් ඇතුලට දාගනිල්ලා මනුස්ස ජිවිත වැඩක් නැ ඔව නැසෙන හොයපල්ලා බවුතික දෙවල් නෙමෙයි මුන්වහන්සෙ නිවනට කරනදෙසනා එතකොට නිවන හොයා ගන්න බොලාට සම්ප්‍රදායෙ නිවන කියාදෙන්නැ උන් අපායට පාරකියන්නෙ ඔවායෙන් ගැලවිලා නිවන හොයපල්ලා ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේ
    🙏🙏🙏❤️ තමයි නිවනට දෙසනා කරන්නෙ අන්න එක අහපල්ලා මුලුලොවැසියන්ටම නිර්මල බුදුධහම ඇසෙත්වා එමාගෙ ප්‍රාර්ථනා වයි

  • @බුදුසරණවෙවා
    @බුදුසරණවෙවා 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සවමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌹🌹🌺🌺

  • @geethakumari9557
    @geethakumari9557 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 💅 අපගේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 💅🙏👩‍💼

  • @jayam1429
    @jayam1429 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !
    මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට ..
    සම්මා සම්බුදු සරණයි !
    ජිවිතේටම අහන වාසනවන්තම වචන මේ..
    🌷🌷🌷🌷🌷🌷🌷🌷👃👃👃👃👃👃👃👃

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 ปีที่แล้ว +3

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @කොහොබපොලපන්සල
    @කොහොබපොලපන්සල 6 หลายเดือนก่อน

    විශ්වයේ මහා ගාම්භීර සිත නතරකරවන ගැබුරු ස්වරය....සාදූ සාදූ සාදූ 🌹 🌹 🌹 ❤❤❤

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 ปีที่แล้ว

    Pinwath suwaminwahanseeta mage namaskaraya wewa dharma deesanaya harima wadagath Kada watila thibuna mage hitha suwapath una oba wahanseeta godak pin siyaluma denata theruwan saranai

  • @geethanjalihewage8159
    @geethanjalihewage8159 3 ปีที่แล้ว +4

    භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා❤️🌼🌹

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @rohanawijelal6483
    @rohanawijelal6483 4 ปีที่แล้ว +1

    මහා මුනිවරයානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @sanjeewaliyanage6422
    @sanjeewaliyanage6422 2 ปีที่แล้ว +1

    Nopenana thanakata gihen jeewath una wage danune.oba wahnseta theruwan saranai

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 6 ปีที่แล้ว +4

    උතුම් ධර්ම විග්‍රහයක් පිංවත් ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා ..🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸 සාධු ...සාධු ...සාධු .......................

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 6 ปีที่แล้ว +12

    අපූරු දේශනයක් 🌷🌷🌷 මම තවත් දේවල් ඉගෙන ගත්තා 🌹🌹🌹ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏🙏

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 4 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය ඔබ වහන්සේට වේවා 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @subhadradasanayake982
    @subhadradasanayake982 3 ปีที่แล้ว

    Obawahansege darmaya awaboda wane pgnawanthyanta pamanai modayanta mema desana asenne apabramawwagi obawahanse budunge darmaya niwaradiwe desena karanawa sadu sadu

  • @kamalbandara1297
    @kamalbandara1297 6 ปีที่แล้ว +56

    කවුරු මොනවා කිව්වත් ඇත්ත කතාව මේකයි. උන්වහන්සේ කියන ධර්මය තාර්කිකයි. එය සිතට දැනෙනවා. ප්‍රායෝගිකයි. අන්ධ භක්තිකයන්ට පලතුරු පූජා කාරයන්ට උන්වහන්සේ කරන දේශනාව තේරෙන්නේ නැහැ

    • @Europe_Gihan
      @Europe_Gihan 6 ปีที่แล้ว

      Macho try to read this book " the 48 power of law

    • @nandanibasnayake387
      @nandanibasnayake387 6 ปีที่แล้ว

      Universal Secrets 0

    • @Europe_Gihan
      @Europe_Gihan 6 ปีที่แล้ว

      @@විප්ලවකාරයා-ඟ9ච boruwooo !!!

    • @කලුවරින්එළියට
      @කලුවරින්එළියට 6 ปีที่แล้ว

      කව්රු මොනවා කිවත් උබ ජාතක උනේ බල්ලෙක්ට🤣🤣🤣🤣🤣

    • @Rdot19
      @Rdot19 6 ปีที่แล้ว

      ඇයි බං මෙහෙම

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu. ..Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu. .
    Buddha wachanayaie amurthapanayaie Iowethurusuwayaie mahaweerayanani Namaskarawewa sadu Sadu sadu. ...
    Mage maranaya buduhimiyani dakeewa sadu Sadu sadu. ....

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    The fundamental truth !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @dineshrekhan4371
    @dineshrekhan4371 3 ปีที่แล้ว +7

    කිසිවිටකත්.... කිසිලෙසකත්... කිසිවෙකුටත්..... අනුකරණය කළ නොහැකියි..... බුදුවරයෙකුට හැර මෙවැනි දේශනාවක් කළ හැකියි අන් කවරෙක්ද..

  • @svtvdm
    @svtvdm 2 ปีที่แล้ว +1

    මේ දේශනා ශ්‍රවනය කරන්න නොලැබුණා නම් මේ වෙද්දි මට මොනවා වෙලා තියෙයිද දන්නෑ..

  • @pushpakumari2194
    @pushpakumari2194 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා

  • @ranjithgalabada7002
    @ranjithgalabada7002 3 ปีที่แล้ว

    සාදු !සාදු!! සාදු !!!.......

  • @amalshaudeen4750
    @amalshaudeen4750 6 ปีที่แล้ว +15

    මේ දේශනාවෙන් මෙච්චරකල් මාර්ගය වඩල ඉවරයි කියල අන්තයක හිර උන අය ආයේ මුලට ගෙනත් දැම්මා.මේ වගේ එකක් කාලෙකින් දානවා උන්වහන්සේ 🌷

    • @110prasanga
      @110prasanga 6 ปีที่แล้ว

      eka thamange hekiyawa, karagan beri ekata me hamuduruwo paliuna

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 6 ปีที่แล้ว +4

    නමස්කාර වේවා බුදු රුවනට .............

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 หลายเดือนก่อน

    Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTA Yoya ! SANDITKA AKALIKA Darmayaya Shinuwanin Asa Obath oba tulinma Wishwaye Ati Ekama Sathya Awaboda karaganna. ANUSHASANA PRTYHARYAKI !

  • @blossmclever9236
    @blossmclever9236 6 ปีที่แล้ว +16

    GREAT EXCELLENT EXPLANATION To understand I'm listening again and again

    • @Europe_Gihan
      @Europe_Gihan 6 ปีที่แล้ว

      Modayanto okkoma atta..

    • @Rdot19
      @Rdot19 6 ปีที่แล้ว

      අම්බෝ ඇන්ට් අපායේ රවුමක් ගහලා එන්නකෝ

    • @Europe_Gihan
      @Europe_Gihan 6 ปีที่แล้ว +1

      @@Rdot19 this anty is really stupid. That sin man did not learn lesson yet. Didn't he ask apologies from Kandy vene monks? In that occasion he has promised he would changed his name too. Now? This man has serious mental BIPOLAR DISORDER PROBLEM.

  • @paulmemanuel6568
    @paulmemanuel6568 2 ปีที่แล้ว +1

    සාධු!සාධු!සාධු! ❤❤❤🙏🙏🙏.

  • @udchampa9280
    @udchampa9280 5 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahanse methe budun lesa ma dakimi

  • @shanikafonseka
    @shanikafonseka 6 ปีที่แล้ว

    Lassana upamawak.. mata harima mahansii me wahanaya nadaththu karala.. puduma dukak.

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว

    මරණය..සොයා ගමනක..
    ජීවිත ආශාව..හැරමින

  • @luxmiluxmi3293
    @luxmiluxmi3293 6 ปีที่แล้ว

    Man nam.geveta godak dawal apa hamuduruwana bana dashanawalen egana gatta heta hada gatta budusaranai

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 ปีที่แล้ว

    Methek niwana wenuwen kala samad eyakma nirayasayenma nawathuna himiyani me deshana srawanayen pasu. Obawahanseta mage namaskaraya wewa.

  • @luckydesilva6733
    @luckydesilva6733 2 ปีที่แล้ว

    My amazing Buddha Siri Samanthabhadra Swaameen Wahansa . There is no other Medicine for me other than my Very Final Teacher’s. His teachings of not to use the steering wheel any more , ‘hit the nail on my small head ‘.
    Yes , my Buddha’s teaching is very simple , yet very profound at the same time indeed . Every word makes sense and I am the most grateful , ‘Dead Human Alive’..
    With my love and Bhakthi to my beautiful Buddha - Siri Samanthabhadra Swaameen Wahansa.

  • @dahamdharmasena7907
    @dahamdharmasena7907 4 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවෝ ප්‍රඥාවන්ත පුද්ගලයන්ට ධර්මය දේශනා කරනවා . බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවන්ත යන්ට දේශනා කල ධර්මය .නැවතත් අප්‍රඥාවන්තයන්ට ද්‍ෙෂනාකරනවා.අසන්නට අනුකම්පා කිරිම

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 ปีที่แล้ว

    නමස්කාර වේවා munithumani 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthadayasoma732
    @wasanthadayasoma732 6 ปีที่แล้ว +3

    Nivan yanna oni nam me swameen wahansege deshana digatama ahanna.kriyakarakam wala nirata wenna. Mama unwahansege srwakayek

  • @rajjithgampalage822
    @rajjithgampalage822 2 ปีที่แล้ว

    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +1

    ❤️🙏🙏🙏🥀🥀🥀සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට මාගේ නමස්කාරය ස්වාමින් වහන්ස මිනිස්සු ඉක්මනට අඩු ආයුෂ මැරෙන්නේ පව් ඉවර වුණහම ද නැත්නම් මිනිස්සු ගොඩක් වයසට ගිහිල්ලා මැරෙන්නේ පව් තියෙනවා නම් ද

  • @danadadushka2963
    @danadadushka2963 6 ปีที่แล้ว

    Oba wanse oya monavada kiyanne apamah bagyavath,arahath,smma sambudu gahuthama thathagatha budurajanan wanse thun lowak sanasalu darmaya nemei desana karanne. Apa mha bagyawathun wahanse jeewa manava sitiya kalaye devadatta vani minisun mhanavi oba wanse oya niwana gana kiyana vidiyatami niwana gana kiwve oba wanse oya uthum pevadi bava laba gattata oba bahuddayek novei darmaya vikurthi kara pudgalayek. Obata apamha bagyavathun whanse desu darmaya awaboda weva ( oba whanseta budu saranai )

  • @rashiniarachchige4405
    @rashiniarachchige4405 5 ปีที่แล้ว +1

    Excellent

  • @මංජුලගමගේ
    @මංජුලගමගේ 6 ปีที่แล้ว +1

    අපේ කාලයේ පහල වු ලොක සත්‍ය දර්ශනය පෙන්වා දෙන මුනිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේකයි කොයි කව්රුත් තම තමන්ට ආවේණික වු මට්ටමක ජිව්තේ ජිවත් කරන්නේ සත්‍ය අවබෝධයෙන් තොරවයි ඒ සත්‍ය අවබෝධයෙන් පරිපුර්ණ වු දර්ශනයක් පෙන්වා දෙන්න සත්‍ය අවබෝධ කල මුනිවරයන් බොහෝ කාලයක් පහල නොවුණු නිසා දැන් අපිට සත්‍ය අවබෝධ කල අපේ කාලයේ මුනිවරයන් පහල වෙලා මේ මුනිවරයන් වහන්සේ පෙන්වා දෙන දර්ශනය අපි බුද්ධිමත් සෙනඟක් හැටියට ජිව්තේට අරන් ලොක සත්‍ය අවබෝධ කල ජිව්තේ ජයග්‍රහණය කල සෙනඟක් හැටියට ජිව්තේ ජිවත් කරන්න වගබලා ගනිමු අපට අවශ්‍ය යහපත් දේවල් තුළින් සාරධර්ම තුළින් සත්‍ය අවබෝධය තුළින් ජිව්තේ පරිපොසිත කරන්න ම්සක් අපිට අවශ්‍ය නැහැ ඒ මුනිවරයන් වහන්සේගේ සැප පහසුකම් ඇතිව ජිව්තේ ජිවත් කරන්නේ‍ක් ද උන්වහන්ස ඇයිද සැපවත් ජිව්තයක් ගෙවන්නේ උන්වහන්සේට කොච්චර ධනය තියෙනවා ද අදාල නැහැ අපිට ඒ ඕපාදූප හෙව්ල්ල අවශ්‍ය නැහැ අපිට අවශ්‍ය උන්වහන්සේ පෙන්වා දෙන උත්තරීතර ලොක සත්‍ය අවබෝධ කර ගන අපේ ජිව්තේ ජයග්‍රහණය කර අවබෝධයෙන් පරිපොසිත ව් ජිව්තේ ජිවත් කරන සෙනඟක් වෙන්න ඉතිම් අපි ඒක කරමු ස්තුති

  • @සම්මාහරිත
    @සම්මාහරිත 6 ปีที่แล้ว +5

    තමන්ගේ ජීවිතයට වඩා මාර්ගය විශ්වාසනම් ඔහුට සියල්ල කරන්න අයිතිය පවතී....

  • @nishanthibandara6058
    @nishanthibandara6058 4 ปีที่แล้ว

    Wene sarenak nathe obe wanse hare 🙏

  • @raamteldeniya2550
    @raamteldeniya2550 6 ปีที่แล้ว

    Excellent explanation to understand

  • @Musiclovers-e7l
    @Musiclovers-e7l 4 หลายเดือนก่อน +1

    පිලිතුරද.ලෙ පෙරාගෙන සටන් කිරිම.හතුරන්ගෙ ලෙ පෙරාගෙන සිනාසිම.ආත්මයට පල් වෙන්ට නොදි කෙසෙ හො සැනසිම දිම

  • @chanuwa_
    @chanuwa_ 3 ปีที่แล้ว

    💚

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 6 ปีที่แล้ว

    Very good actor....

  • @akilajayasooriya464
    @akilajayasooriya464 3 ปีที่แล้ว

    💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥

  • @wizwon2467
    @wizwon2467 6 ปีที่แล้ว +1

    EXCELLENT

  • @donsahanramanayake8316
    @donsahanramanayake8316 2 ปีที่แล้ว

    😇🥰🤩

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +1

    බුදුන් වහන්සේ නමකගෙන් සැරේට බැනුමක් ඇසීම යක්ෂයෙක් මෙන් කඩාගෙන පනින්නේද...එය භාග්‍යක් වන්නේය...මක්නිසාද මානසික වේග ශුන්‍යවන බැවිනි...2020 පෙබරවාරි මස 23 වැනිදා එය මා ලැබූ අත්දැකීමකි..ඒ බව වටහා ගන්නට වැඩි කාලයක් ගියේ පිනත් කුසලයත් මදි වූ නිසාය....බුදුන් වහන්සේ ලා මිනිසාගේ රාග ද්වේශ මෝහ විනාශ කරන පිලිවෙල එයයි...අහසින් පොළොවට වැඩම කළ අති පූජ්‍ය සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ සරණං ගච්ඡාමි.....සාධු.. සාධු ...සාධු ..සාධු..

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 ปีที่แล้ว

    😍🥰🔥❤️💗💖💓💘💝💕💞🌹🌷💐🙏🙏🙏

  • @vindyaimali8238
    @vindyaimali8238 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉

  • @dhanushkanadeeshan888
    @dhanushkanadeeshan888 3 ปีที่แล้ว

    දන්න එකෙක් කියහල්ලකො මේ දර්ශනයට අනුව නිවන් යන විදිහ පියවරෙන් පියවරට පියවර ටික ඔක්කොම සාර්ථකයිද කියල බලන්‍ට ඕනෙ

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว

      නිවන් දකින්න පියවරෙන් පියවර අභ්‍යාස කරන්න එපා.දිගටම මේ දේශනා අහන්න .තමන්ගේ හදවටත් දැනෙනවා වෙනසක්.වෙනදා නැති උන සැනසීමක් .විභාග ලියලා සහතික ගන්නවා වගේ ලැබෙන්නෙ නෑ

  • @shirleybasnayaka4238
    @shirleybasnayaka4238 3 ปีที่แล้ว

    යම් තැනක යම් දෙයක් තියෙයි නම්
    එතන නිවන නෑ...🙏

  • @WAR_LK
    @WAR_LK 5 ปีที่แล้ว

    sanglas eka dagena sunya thawaya menehi karanawada koheda bm

  • @dinushadilhani3126
    @dinushadilhani3126 6 ปีที่แล้ว +1

    Excellent !!!!

    • @udchampa9280
      @udchampa9280 6 ปีที่แล้ว

      Obawahansege darmeya awaboda kereganeemata pahasui

  • @nelumkumari8462
    @nelumkumari8462 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏👑️

  • @wasa.9753
    @wasa.9753 6 ปีที่แล้ว +4

    BUDURAJANAN WAHANSE ANGULI MALATA, "MAMA NAWATHI SITIMI, OBATH NAWATHINNA" KIYAPU KATHAWA HARIYATAMA THERUNE ADA!
    NIWANA KESE WETHATH ME SADDHARMAYA AHANNA LABEEMAMA BHAGYAYAK!

    • @wasa.9753
      @wasa.9753 6 ปีที่แล้ว

      Mohan de silva ANNA WASSEKTA HARIYATAMA THERUNA ! EKA KULE NISA HARIYATAMA MAWA THERUNGENA ! SATHUTUI ! ✌😂

  • @kamal92606
    @kamal92606 4 ปีที่แล้ว +1

    අහෝ දෙව්දත් නොදුටු මොක්පුර!!

  • @rupikadolanthi5041
    @rupikadolanthi5041 ปีที่แล้ว

    🥰

  • @lyricsonair8700
    @lyricsonair8700 6 ปีที่แล้ว

    Gourawaniya samiduni.. obwhnsege deshana asana bohodena apahasa krmin puw purawaganithi. ounata Niwana aaathai. awabodaya durai. buddimathwa minisuni.. sithaa balanna. niwana nomile labena deyak. mula nowi asanna. me niwan magai.

  • @sandunpainting8588
    @sandunpainting8588 6 ปีที่แล้ว

    ලස්සනයි

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 6 ปีที่แล้ว +2

    guru pramma guru vishnu kuru thevo makeshwara kuru shadchath parapramma thasmai sri guruve namaga)======saadu saadu saadu

  • @ishanik5502
    @ishanik5502 4 ปีที่แล้ว

    මටත් සෑහෙන්න අමතක වෙනවා. වචන පවා අමතක වෙනවා. මේ ළගදි ඉදන්

  • @Senulya386
    @Senulya386 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏❤

  • @nikithvikum6190
    @nikithvikum6190 6 ปีที่แล้ว +1

    The monks who destroying buddisam is not coming from out side they are inside the buddisam that is said our Lord Buddha

  • @jagathkumara7479
    @jagathkumara7479 6 ปีที่แล้ว +1

    sadu. sadu. sadu

  • @sunithasilva69
    @sunithasilva69 6 ปีที่แล้ว

    Theruwansaranai

  • @asankakumara9741
    @asankakumara9741 6 ปีที่แล้ว +1

    molayak thiyena ayata witharai me kiyanadewal therenne, notherena ayata kiyanna kiyanna thiyenne, puluwannam therumgann

  • @lasanthinavodaneemaddumahe4406
    @lasanthinavodaneemaddumahe4406 6 ปีที่แล้ว +1

    Mu marayage puthek.
    Kattiyama parissamen.

  • @mrdahanushka3831
    @mrdahanushka3831 6 ปีที่แล้ว

    🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌸sadu🙏sadu🙏sadu🙏

  • @ruwansanjeewa7706
    @ruwansanjeewa7706 6 ปีที่แล้ว

    👍👍👍💐💐💐

  • @wasanakumari8103
    @wasanakumari8103 6 ปีที่แล้ว +1

    🙏🙏🙏💖😘😘😘

  • @shirleybasnayaka4238
    @shirleybasnayaka4238 3 ปีที่แล้ว

    පණ ඇති මරණ .............🙏

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 4 ปีที่แล้ว

    This is the real truth.

  • @MsSeedee
    @MsSeedee 6 ปีที่แล้ว

    margaya gana Mehema deshana danui ahenne. kawadawath ahapu nethi bana. methuwak kal notheruna budu bana ape sansare haduwa swamini...

  • @WimalDharmappriya
    @WimalDharmappriya 6 ปีที่แล้ว

    maru show eka.rahath raga madale lokka.ane pau oya,

  • @KUMARIATHUKORALA
    @KUMARIATHUKORALA 5 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏❤❤❤😂

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 6 ปีที่แล้ว +2

    🌹❤️🌹❤️🌹❤️
    🙏🙏🙏🙏🙏🙏

    • @Europe_Gihan
      @Europe_Gihan 6 ปีที่แล้ว +1

      Mehii nam niyama gon harak.

  • @Bassthiwa
    @Bassthiwa 6 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹

  • @sandyasandamalisandyasanda3955
    @sandyasandamalisandyasanda3955 6 ปีที่แล้ว

    👌👌👌👌

  • @dragonofmagics967
    @dragonofmagics967 6 ปีที่แล้ว

    Hamuduruvane mage vayasa aurudu13i mm mage ammage phone eken obavahansedge bana ahanne . Dan mm mage hith hadagena yanava mt mage hithin loku barak thibba eth Dan ee bara adui mage bith nidahas

  • @sandyasandamalisandyasanda3955
    @sandyasandamalisandyasanda3955 6 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @nadeeathapattu2633
    @nadeeathapattu2633 6 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 6 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @asankaabeyrathne82
    @asankaabeyrathne82 6 ปีที่แล้ว

    oba wahanse deshana karana de prayogikai…… hamotama sasara kelawara karanna awasyathawayak naha. ounta oni sarthaka weemata pamanai. ounta anukampa karana sekwa…

  • @wassandhedun8503
    @wassandhedun8503 6 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthadayasoma732
    @wasanthadayasoma732 6 ปีที่แล้ว

    Yako ahaka thiyana kunu kandal hoyanne netuwa bana ahapan.therum ganin. Pratipadawe pihitapan...ethakota umbalata monawa hari saksat weyi.mamanam goda giya.

  • @sandyasandamalisandyasanda3955
    @sandyasandamalisandyasanda3955 6 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kumara9933
    @kumara9933 2 ปีที่แล้ว

    hora rahathangen prawesamwanna, anna kadawatha hora rahatha ganiyek ekka robbery deela mattu. who is the next hora rahath?

  • @indoraja7397
    @indoraja7397 6 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ මං අහලා තියෙනවා ගොඩක් වයසට ගිහිල්ලා මැරෙන්නෙ පව් තියෙන හින්දලු පව් ගෙවිලා නැහැලු එක් ඇත්තක්ද ස්වාමින් වහන්ස මට සමා වෙලා පිළිතුරක් දෙන්න

  • @lathikamadhusankha1779
    @lathikamadhusankha1779 6 ปีที่แล้ว

    තමාට වුවමනා විටෙක ගත හැකි මහා ධන නිධානයක් දුටුවකු එය අන් කිසිවකුට නො කියන්නාක් මෙන්, ආර්‍ය්‍යයෝ තමන් පැමිණ සිටින ලෝකෝත්තර ගුණ විශේෂයන් කිසිවකුට නො කියති. එය ආර්‍ය්‍යයන්ගේ ස්වභාවයෙකි. එබැවින් භාවනා කරන්නා වූ ඔබ “කිනම් සමාපත්තියකට-මාර්ගයකට-ඵලයකට පැමිණ සිටින්නෙහි ද?” කියා, යෝගාවචරයකුගෙන් කිසි විටෙක නො ඇසිය යුතු ය. එසේ ඇසීම යෝගාවචරයන්ට කරන කරදරයකි.
    ජනයා අතර උසස් ලෙස පෙනී සිටීමට ආශාව ඇති, නැත්තා වූ උත්තරී මනුෂ්‍ය ධර්මයන් ඇති සැටියට කීමෙහි බරපතලකම නො දක්නා වූ, ඇතැම් යෝගාවචරයෝ අනුන අසන කල්හි, තමන් ලැබූ දෙයක් නැතය යි කීමට ලජ්ජාවෙන් හෝ කීර්ති ප්‍ර‍ශංසා ලාභාදිය පිණිස හෝ තමන් කෙරෙහි නැති ධ්‍යාන මාර්ගඵල සඞ්ඛ්‍යාත උත්තරී මනුෂ්‍ය ධර්මයන් ඇති සැටියට ප්‍ර‍කාශ කෙරෙති. එය මහා වරදෙකි.
    “සදෙවකෙ භික්ඛවෙ! ලොකෙ සමාරකෙ සබ්‍ර‍හ්මකෙ සස්සමණ බ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සාය. අයං අග්ගො මහාචොරො, යො අසන්තං අභූතං උත්තරීමනුස්සධම්මං උල්ලපති”
    යනුවෙන් “මහණෙනි යමෙක් තමා කෙරෙහි නැත්තා වූ ධ්‍යානාදි උත්තරීමනුෂ්‍ය ධර්ම ඇතය යි කියා නම් දෙවියන් සහිත මනුෂ්‍යයන් සහිත මාරයන් බ්‍ර‍හ්මයන් සහිත ශ්‍ර‍මණ බ්‍රාහ්මණයන සහිත මේ ලෝකයෙහි ප්‍ර‍ධාන මහා චෞරයා වේය” යි තථාගතයන් වහන්සේ වදාළ සේක. නැත්තා වූ උත්තරීමනුෂ්‍ය ධර්මය ඇති සැටියට කීම භික්ෂූන්ට විශේෂයෙන් ම බරපතල කරුණකි. එබැවින්,
    “උපසම්පන්නේන භික්ඛුනා උත්තරීමනුස්ස ධම්මෝ න උල්ලපිතබ්බෝ. අන්තමසෝ සුඤ්ඤාගාරෙ අභිරමාමීති”
    යනුවෙන් “උපසම්පන්න භික්ෂුව විසින් අන්තිම වශයෙන් මම ශුන්‍යාගාරයෙහි සිත් ලවා වෙසෙමි” යි කියාවත් ඇත්තා වූ උත්තරීමනුෂ්‍ය ධර්මය වුව ද අනුන්ට නො කිය යුතු බව තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ ය. ඇත්තා වූ උත්තරී මනුෂ්‍ය ධර්මය පවා නො කිය යුතු වන කල්හි කිසි මාර්ගයකට ඵලයකට නො පැමිණ, බොරුවට උත්තරී මනුෂ්‍ය ධර්මය ප්‍ර‍කාශ කිරීම මහා පාපයක් වන බව ගැන කියනු කිම?
    “යො පන භික්ඛු පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරීමනුස්ස ධම්මං උල්ලපති ඣානං වා විමොක්ඛං වා සමාධිං වා සමාපත්තිං වා මග්ගං වා ඵලං වා අස්සමණො හොති අසක්‍යපුත්තියො.”
    යනුවෙන් “යම් භික්ෂුවක් ලාමක අදහස් ඇතිව, ලාමක අදහසින් මඩනා ලදුව, තමා කෙරෙහි නැත්තා වූ ධ්‍යානයක් හෝ විමෝක්ෂයක් හෝ සමාධියක් හෝ සමාපත්තියක් හෝ මාර්‍ගයක් හෝ ඵලයක් හෝ ඇත ය යි උත්තරීමනුෂ්‍ය ධර්මය ප්‍ර‍කාශ කෙරේ නම්, ඒ භික්ෂුව අශ්‍ර‍මණයෙක් අබුද්ධපුත්‍රයෙක් වන්නේ ය” යි තථාගතයන් වහන්සේ වදාළ සේක. සෝවාන් වූයෙමි ය, සකෘදාගාමී වූයෙමි ය, අනාගාමි වූයෙමි ය, රහත් වූයෙමි ය යනාදීන් තමා කෙරෙහි නැති, තමා විසින් නො ලැබූ, උත්තරීමනුෂ්‍ය ධර්මයන් තමා කෙරෙහි ඇති බව කියුව හොත් ඒ භික්ෂුවට පරිජි ඇවැත වේ. ඔහු ගේ මහණකම එයින් කෙළවර වේ. භාවනාවට බැස පාරාජිකා වී කලින් තුබූ මහණකමත් නැති කර ගත හොත් එය මහා විපතෙකි. මාර්ග-ඵලවලට පැමිණෙන සැටි, ඵලසමාපත්තිවලට සමවදින සැටි, විස්තර කර ඇති මේ පොත කියවූ ඇතැම් භවතුන් විසින් සමහර විට, යෝගාවචර භික්ෂූන් වෙත එළඹ, “ඔබ වහන්සේලා කිනම් මාර්ගයකට ඵලයකට පැමිණියාහු ද” යනාදි ප්‍ර‍ශ්න අසනවා ඇත. එබඳු අවස්ථා ඇතිවුවහොත් භික්ෂූන් වහන්සේලා පරිස්සමෙන් ඒවාට පිළිතුරු දෙත්වා. තමන් ගේ දුබලකම් වසා ගැනීමට ගොස් තිබෙන මහණකමත් නැතිකර නො ගන්නට වග බලා ගනිත්වා!!
    “යො පන භික්ඛු අනුසම්පන්නස්ස උත්තරී මනුස්ස ධම්මං ආරොචෙය්‍ය භූතස්මිං පාචිත්තියං.”
    යනු විනය සිකපද බැවින් ඇත්ත වශයෙන් ලබා ඇති උත්තරීමනුෂ්‍ය ධර්මය පවා කිනම් කරුණක් නිසාවත් අනුපසම්පන්නයකුට නො කිය යුතුය. කියුව හොත් ඒ භික්ෂුවට පචිති ඇවැත් වේ

  • @shiraniperera38
    @shiraniperera38 6 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ හිමිනමක් විදියට මා ඉතාමත් ගරැ කරන අතර . මෙය ඔබ වහන්සෙට අපහස කිරිමක් නොවන බව මා ඉතා පහැදිලිව කිවයුතු කරැනක් බව දන්වා සිටිමි . නමුත් මහට ඇති ගැටලුව වන්නේ බුදුන් වහන්සේ සියල්ල අත් ඇරිය නමුත් ඔබ වහන්සේ ලෞකික සැප අත්නොහරින හිමිනමක් බව ලංකා වාසි සියලුදෙනා පැහැදිලි දන්නා කරැනක්ය . . මන්ද යත් ඔබ වහන්සේ ඔය ගත කරන ලද පැවිදි ජිවිතය සුවහසක් ජනතාව ඉදිරියේ සුවිසාල මුදල් සම්බාරයක් වියදම් කර පවත්වන සතුටු සාද හා විවිධ ආසන මත අසුන් ගෙන කරන ලද පැහැදිලි කිරිම් කොපමණ දුරට මිනිසා වැලද ගනිද යන්නය. සියල්ල අත්හරින බෞද්ධ හිමිනමක් දෙස බැලන කල ඉතාමත් පැහැදිලි දක්නට ඇත්තේ ඔබ වහන්සේ අදි සුකෝප බෝග ජිවිතයක් ගත කරන බවය .මෙය ඔබ වහන්සේට අපහස කිරිමක් නොවේ . බුදුන් වහන්සේ මහන විමට පෙර ඉතා සුකෝප බෝග ජිවිතකට හිමිකම් කිව මුත් තමන් සතු සියලුම දේ අත හැර යාතාර්ථය අවබොද කරගෙන අසාවල් අත් හැර දැමුහ. එ මන්දයත් බුදුන්වහන්සේගෙන් මිහිපිට උපන් සත්වයන් හට යම්කිසි අවබොදයක් ලබාගෙන පැවිදි වන ඔබ තුමන් ලා වැනි බෞද්ධයන්ගේන් කාලෙන් කාලෙට උපදින මනුෂ්‍ය යන් හට ⁣බුද්ධර්මය මනා අවබොදයක් ලබා දෙන බවට දැඩි ආත්ම විස්වාසය කින් නොයෙකුත් උපමා විග්‍රහ කොට වදාළ සේක. එම උපමා උපයොගි කර ඔබ වහන්සේ ඇතුලු සියලුම ආගමික තුමන් ලාට ඉතාමත් පහසුවෙන් මිනිසුන් ගේ සිත් අතරට යාම පුලුවන් බැවින් කුමන ආගමකට අයත් හෝ වෙවා අසරන මිනිසුන් සිටිනා අපේ රටේ අධ්‍යාපනය ට මුදල් නැති .ලෙඩ රෝග වලට මුදල් නැති ඉන්න හිටින්න තැනක් නැති .මහලු මඩම් වලට යාමට නොහැකි ලාමා නිවාස වල අසරනවුවන් හට හා අපේ රටේ තිබෙන ලාමා රොහල් වල තිබෙන අඩුපාඩු පුලුවන් පරිදි ඉස්ට කර මහා ජනතාවගේන් උදව් උපකාර ලබාගෙන අද ගැන නොහිතා හෙට ගැන හිතන් අපේ රටේ බිහිවන දරැවන් උදෙසා අනාගතය ගැන සිතා යම්කිසි දෙයක් රටට හෝ මතු පරපුර වෙනුවෙන් කරතොත් ඔබ වහන්සේ නිදුක් නිරොගිව බල සම්පන්න හිමිනමක් බව. ලක්වැසි ජනතාව ඉතාමත් ගෟරවපුර්වක සිතනු නොවනුමානය . ඔබ වහන්සේට තර්කයක් නැත සුවිශේෂ බුද්ධියක් ඇත. මනා අවබොදයක් ඇත. පරිපූර්ණ ශක්තියක් ද ඇත . අන් කිසිවෙකුටත් නැති කතිකත්වයක් ඇත .සුවිසෙෂ වු නයකත්වයක් ඇත. පිලිගැනිමක් ඇත තමන්ට අවේනික වු බලයක් ද ඇත. එම නිසා ඔබ වහන්සේට කිරිමට නොහැකි දෙයක් ද නොමැත . මෙය තර්කයක් නොවේ ආයාචනයක් පමණි . තේරැවන් සරණයි!!!

    • @මංජුලගමගේ
      @මංජුලගමගේ 6 ปีที่แล้ว

      මේකයි තරුණිය ඔබ ඕනේම එක අයිනකට දාලා එපා ඒවා අල්ලාගෙන දඟලනවාට වඩා ඕනේම එක අල්ලාගෙන ඔය ව්දිහට දැඟලුවොත් ඔබ ජිව්තේ පරිපුර්ණ කරනවා නියතය අපිට අවශ්‍ය හරි මාර්ගය සත්‍ය අවබෝධයෙන් ජිව්තේ ජිවත් කරන්න නැතිව ඒ දර්ශනය උගන්වන අපේ කාලයේ මුනිවරයන් සැතපෙන යහන මොන වගේ ද අසුන් ගන්න අසුනේ වට්නාකම කොච්චරක්ද අදිනකඩේ කියද සිවුරු කියක් තියෙනවද කියක් වට්නවාද වාහන කියද ධනය කොච්චරක්ද ඒවා අවශ්‍ය නැහැ අවශ්‍ය සත්‍ය දර්ශනය අන්න ඒක හරියටම හරි පෙන්වා දෙනවා ඉතිම් යන්න ඒ මාර්ගයේ ගන්න ජිව්තේට අවශ්‍ය දේවල් සොබාදහමට අනුව සාරධර්ම තුළින් ජිව්තේ ජිවත් කරන් ඔබ ජිව්තේ ජයග්‍රහණය කරන්න අනුගේ අඩු පාඩු හොයන්න එපා අපේ කාලයේ පහල වු මුනිවරයන් පෙන්වා දෙන දර්ශනයට ගරු කරන්න ආදරයෙන් වැලඳ ගන්න ස්තුති

    • @shiraniperera38
      @shiraniperera38 6 ปีที่แล้ว

      හිතවත .මා අඩුපාඩු සොයා අනවශ්‍ය දෙයක් ගැන කතා නොකලෙමි . නමුත් යථාර්ථය අවබොද කර ගත් ස්වාමීන් වහන්සේ නමක් හැටියට අනිත් ස්වාමීන් වහන්සේලා සමග සසඳා බලන කල ඔහු තරම් බුද්ධියෙන් ⁣බෞද්ධ ධර්මය ගැන පැහැදිලි කරන ස්වාමීන් වහන්සේ නමක් මා මෙතුවක් දැක නොමැත . නමුත් බුදුන්වහන්සේගෙ වචනයෙන් කියන්නෙ මහන විම යනු ලෞකික සැප සම්පත් අත් හැර යථාර්ථය තෙරුම් ගත් මනුෂ්‍යන් කොටසක් බව ඔබද මාද හොදාකාරවම දන්නා කරැනක්ය . එම නිසා මා ඉදිරිපත් කලේ අපහස කිරිමක් නොව අද කාලේ විය යුතු කරැනු කිපයකි.

    • @anandawarnakula5132
      @anandawarnakula5132 6 ปีที่แล้ว

      shirani perera a

  • @dahamdharmasena7907
    @dahamdharmasena7907 4 หลายเดือนก่อน

    පවක් කරාම විදන්න වෙනවා