ලක්ෂ 10ක් අරගෙන වසන්තට ගේම දුන්නා ටැටූ ෂොප් එකේ හිමිකරු සියල්ල වමාරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • අපි මාස 03ක් තිස්සේ වැඩේ ප්ලෑන් කළා
    ලක්ෂ 10ක් අරගෙන වසන්තට ගේම දුන්නා
    ටැටූ ෂොප් එකේ හිමිකරු සියල්ල වමාරයි
    අයියේ.. අයියේ ගගා ඇඩුවේ මූ නේද..?
    Join Our News Whatsapp Group
    chat.whatsapp.com/CPWv00Z2EXv...
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107
  • เกม

ความคิดเห็น • 762

  • @vishwashakthi3227
    @vishwashakthi3227 16 วันที่ผ่านมา +176

    අරින තරමක් අපිට ඇරියෙත් අයියේ කියාගෙන ලග හිටපු උන් තමා

    • @mdoman6937
      @mdoman6937 16 วันที่ผ่านมา +2

      True

    • @user-eh9mg8xd5w
      @user-eh9mg8xd5w 16 วันที่ผ่านมา +2

      සිරා

    • @nisanselamedamini3275
      @nisanselamedamini3275 16 วันที่ผ่านมา +2

      👍

    • @chandradravije2720
      @chandradravije2720 16 วันที่ผ่านมา +5

      සිරාවට සම්පූර්ණ ඇත්ත කතාව .එක්කෝ නෑදෑයෝ එක්කො එකට ඉදලා එකට කාපුබීපු එවුන්

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 16 วันที่ผ่านมา +2

      ඇත්තටම

  • @dildil-mw3xq
    @dildil-mw3xq 16 วันที่ผ่านมา +238

    ඔස්කාර් සම්මානය දෙන්න ඕන මූට රගපෑමට...නොදකින් සල්ලි වලට තන්හාවෙ ඕනම දෙයක් කරයි කාලකන්නි ...

    • @mdoman6937
      @mdoman6937 16 วันที่ผ่านมา +8

      Aththatama salli walata hamadema samaga jeewithyath winasha karanawa

    • @MaliniRanatunga
      @MaliniRanatunga 16 วันที่ผ่านมา +6

      ඌ මහ හිඟන මිනිහෙක් කැත වැඩේ කරේ ඕක ඇත්තටම ඊයේ මට නම් හිතුනා නිර්මාණය සැලොන් එකක්

    • @himalkosala8136
      @himalkosala8136 16 วันที่ผ่านมา +11

      බෙන්තර ගඟෙන් එහා කොහොමත් ඉන්නේ තනිකර බල්ලෝ බහුතරයක්

    • @user-qp3uk8ib7u
      @user-qp3uk8ib7u 16 วันที่ผ่านมา +3

      අම්මපා නියම රඟපෑම 😂😂😂😂😂

    • @GayanKrishan-mb8jv
      @GayanKrishan-mb8jv 16 วันที่ผ่านมา +1

      මුට හිතන්නේ ආරක්ෂක අංශ වල මොඩයො ඉන්නෙ කියල.. සන්දර්ශන දාලා

  • @pereraperera2100
    @pereraperera2100 16 วันที่ผ่านมา +80

    මු විතරක් නෙවි මුළු පව්ලම වැඩේට සෙට්වෙලා වගේ.දොර ලග ඉදන් නිල්පාට ඇදන් ඉන්න චායාරුප ගන්න එකත් හවුල් අනිවාර්යයෙන්ම 😂😂😂

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 15 วันที่ผ่านมา

      Uwa aran nadda thama

    • @ranjanagamage7077
      @ranjanagamage7077 15 วันที่ผ่านมา

      U tatoo dulange mallige shaep cut aka තියෙන්නේ අනිවාර්යයෙන් eya දැනුවත් හැසිරීම් අනුව ලොකු saport akk dunna දැක්ක විදියට

    • @user-vy3et4fj3b
      @user-vy3et4fj3b 15 วันที่ผ่านมา

      Ae Ara daruwek wadan heteya ekat metana ennawa un tamaei balan heteya

  • @shyamadayananda262
    @shyamadayananda262 16 วันที่ผ่านมา +99

    ටැටූ බැබුන් ගෙ මොකක් හරි සම්බන්දයක් ඇති කියල ගොඩක් අය කමෙන්ට් කරල තිබ්බ. ඒක හරියටම හරිනෙ .

    • @NeranjanprasangaNeranjanprasan
      @NeranjanprasangaNeranjanprasan 16 วันที่ผ่านมา +3

      අනිවාර්යෙන් ,

    • @ranganapradeep1489
      @ranganapradeep1489 16 วันที่ผ่านมา +5

      මොකෙක්ද ඌ. වැද්දෙක් වගේ.

    • @Sandakathmini01
      @Sandakathmini01 15 วันที่ผ่านมา +4

      ටැටූ බැබුන්... 🤣 ලස්සනයි හොඳේ

    • @upulmanavadu5057
      @upulmanavadu5057 15 วันที่ผ่านมา +3

      ඇයි රතු ගවුම්කාරි

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 15 วันที่ผ่านมา +1

      ​@@ranganapradeep1489ඌ වැද්දෙක් නොවෙයි ඌ අළුගෝසුවෙක් .ඕකව නොමරා බන්ධනාගාරයේ අළුගෝසු තනතුර ට පත්කර ගමු.

  • @geethasg1668
    @geethasg1668 16 วันที่ผ่านมา +29

    මැරුණු කෙනාට නිවන් සුව 🙏🙏🙏 හැබැයි ඉතින් ඔය ලක්ෂ දහය ලෙඩක් දුකක් හැදුනහම පෙන්නඩෝල් බොන්නත් මදි වෙයි ඩොල් බොන්නත් මදිවෙයි

  • @nimalisrilanka9676
    @nimalisrilanka9676 16 วันที่ผ่านมา +79

    ඕකගේ ගැනිත් දන්නවා ඇති මිනිහා කරන දේවල් මුන් දෙන්නත් මරන්න ඕනි

    • @janukachathuranga6533
      @janukachathuranga6533 16 วันที่ผ่านมา +2

      ලගදිම news වලට යයි කෝමත් මූ පාවලා දුන්නනෙ උන්ම මූට තියයි

    • @shanherath1314
      @shanherath1314 15 วันที่ผ่านมา +1

      ඒක තමයි ගෑ නී එතනින් ගානට මාරු උනේ

    • @ruchirasurangika6644
      @ruchirasurangika6644 15 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන් mata adaa විදියට hituna ayala adapu විදියට higa kawat minissu paw karanna hoda na sobaha dahama tenwane

    • @wimalarathnawimal5203
      @wimalarathnawimal5203 15 วันที่ผ่านมา

      Aniwarayen mun dennath maranna oni kalakanni laksha 10 paulak vinasa kara kalakanni muge gani duwanawa Arun vedi thinakota eka dekkada

    • @DamayanthiPeiris-pf8or
      @DamayanthiPeiris-pf8or 15 วันที่ผ่านมา

      එක ඇත්ත ..ganiwa .ara ළමයෙක් wadagena inna ballawa...ගෙදර උන් ඔක්කොම ගන්න ඔනෙ katauththara...

  • @ManojVlogs-k
    @ManojVlogs-k 16 วันที่ผ่านมา +68

    අවි ගත්තෝ අවියෙන් නසිති..... සොබාදහමේ ධර්මයට සහ නීතියට අනුව ජිවත් විමට උත්සාහ කරමු 🙏🙏

    • @nilukapathirana6568
      @nilukapathirana6568 16 วันที่ผ่านมา +6

      කාලකන්නි මිනිහ ඇත්ත කියලා ඉල්ලුව නම් වසන්ත ලක්ෂ 20 හරි දෙයි.....එහෙමනම් ඒ දරුපවුල අදත් සතුටින්

    • @malki7505
      @malki7505 15 วันที่ผ่านมา +1

      Me miniha boruwata adama hatiyak

  • @LakmalDK
    @LakmalDK 16 วันที่ผ่านมา +60

    දොර ලඟම ගෑනි තිව්වා මොකක් හරි වෙච්ච ගමන් එලියට පනින්න.මු අස්සකට වෙලා හිටියා වෙඩි නොවදින්න.😂😂මෙන්න නලුවෝ.රෙදි ගලවලා සම්මාන පුපේ ඔබන්න ඕන මුගෙයි ගෑනිගෙයි.😂😂

  • @anuruddhagayan5554
    @anuruddhagayan5554 16 วันที่ผ่านมา +47

    අර ඉන්නෙ දරුවා වඩගෙන ඉන්න එකා ඔතනත් ඉන්නෙ ගානක් නැ වගෙ උවත් මට සැකයි

    • @nilukadamayanthi3756
      @nilukadamayanthi3756 16 วันที่ผ่านมา +2

      Aniwaryenma un denna tama oththu balanne

    • @LahiruWeerasinghe-bo6mj
      @LahiruWeerasinghe-bo6mj 16 วันที่ผ่านมา +5

      Ow lamaya wadagena inna eka holmank wage hamatanama innawa

    • @YasiruViduth
      @YasiruViduth 16 วันที่ผ่านมา +2

      Unta hodatama penawane Arun wepun Aran enawa. Un wepun hangan enne ne ne. Munta kagahanna tibuna ne. Mun nikan wesak balano wage balan idiye.

    • @user-ws4rd2bq8i
      @user-ws4rd2bq8i 16 วันที่ผ่านมา

      Aniwaryen ow...

  • @ChamindaRathnaweera-rw1lo
    @ChamindaRathnaweera-rw1lo 16 วันที่ผ่านมา +73

    මම හිතුවා මූ අනිවාර්යයෙන් සම්බන්ද ඇති කියලා රටේ සිදුවූ සියලු දේවල් දිහා බලන කොට වැඩියෙන්ම අඩන දුක් වෙන එකා කොහින් හරි සම්බන්දයි අනික ලගම ඉන්න එකා තමා තමා ගේම දෙන්නෙ අඩුම තරමෙ ලගම යාලුවා ගෑනිට හරි කෙලිනවා

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 16 วันที่ผ่านมา +86

    මුදල් වලට තියෙන කෑදර කමට ජීවිත විනාස කරන්න තරන් මුන්ගේ සිත් දැඩිකම,
    ඔය ටැටූ ඇගේ කොටන එක සදාචාරාත්මක නෑ.

    • @himalkosala8136
      @himalkosala8136 16 วันที่ผ่านมา +7

      නෑ මචන් මේකයි සීන් එක රටේ නීතිය බල්ලාට ගිහිල්ලානේ තියෙන්නේ කෙළින්ම එල්ලලා මරනවා නම් ඔය වගේ දේවල් වෙන්නෙ නෑ

    • @samarakoonamg7703
      @samarakoonamg7703 15 วันที่ผ่านมา

      ඒවගෙන්නෙ දැන් ලංකාවට අඩු අනිත් ඔක්කොම සම්පූර්ණයිනෙ

  • @rakithaedirisinghe5971
    @rakithaedirisinghe5971 16 วันที่ผ่านมา +76

    කංජිපානි හිරෙනුත් පැන්නා,රටෙනුත් පැන්නා,විදෙශයක සිට මෙහෙය වූවක් කියලා ඇඟ බේරගන්නවා,ඔන්න ඔහොමයි ලංකාවේ පොලිසිය,දේශපාලනය කරන වුන්,යුක්තිය මෙහෙයුම වගේ නාට්‍යයනම් ඕන තරම් තියෙනවා.

    • @anuanuu1816
      @anuanuu1816 16 วันที่ผ่านมา +2

      යුක්තිය මෙහෙයුම වෙන්නෙ හිච්චි කොල්ලොන්ට, 1000/2000 කෑලි ගහන පොඩි එව්වන්ට.. උන්ව අල්ලලා කෑල්ලක් දාලා හිරේ දාන්න උන්ට ලේසිනෙ.. සිරිලංකන් යුක්තියෙ ලොජික්😂

    • @jayawickramaug2735
      @jayawickramaug2735 16 วันที่ผ่านมา +2

      යුක්තිය මෙහෙයුම රටවල් දක්වා ව්‍යාප්ත කරන්න වෙයි වගේ

    • @mountlankatours3090
      @mountlankatours3090 16 วันที่ผ่านมา +2

      ක0ජිපානි කොහෙද හිරෙන් පැන්නේ , ඇප දුන්නේ උසාවියෙන් නේ😂

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 16 วันที่ผ่านมา +1

      @@rakithaedirisinghe5971 මෙහේ ගේම් දෙන උන් ටික අල්ලල මරල දැම්මනම් රට ඉන්න උන් ටික ඉබේම බලු වෙනව ඒක කරන්නෙ නැතුව නේ මේ නටන්නේ මෙච්චර police stf army තිබිලත්

    • @SenuRanu
      @SenuRanu 15 วันที่ผ่านมา

      කවුරු මොනා කිව්වත් පොලිසිය නමල තියෙන්නෙ පාතාලෙ උන්...නැත්තන් කුඩු අංජුට මල්ලි කියල කතාකරයිද...😂

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 16 วันที่ผ่านมา +18

    ඕකට දෙන්න ඕන හොදම දඩුම දෙන්න නිදහස් කරන්න එපා සල්ලි වලට කෑදර මිනිස්සු මරන්න හරි දක්ෂයි අපේ 🇱🇰වගේම 🇮🇳මිනිස්සු

  • @slgamers5294
    @slgamers5294 16 วันที่ผ่านมา +98

    දැන් ඉතින් මුන්ගෙනුත් පලිය ගනිවී😢 යකෝ ලක්ශ දහයක් කියන්නේ අද කාලෙ පොඩි මුදලක්නේ😮

    • @mdoman6937
      @mdoman6937 16 วันที่ผ่านมา +2

      Laksha 10k kada manusseykge watinakama kairuth manussayone

    • @liyanagesilvalnssilva9576
      @liyanagesilvalnssilva9576 16 วันที่ผ่านมา +2

      Laksa 10 nemi denn athi koti 70

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 16 วันที่ผ่านมา +7

      මූ එළියට ආව ගමන් මූට වෙන්නෙත් වසන්තට වෙච්චි දේම තමයි...වසන්තගෙ මිනිස්සු නිකන් ඉඳියිද....

    • @miracles35151
      @miracles35151 16 วันที่ผ่านมา +1

      පොලීසිය ලක්ෂ 10ට වඩා වියදම් කරන්නෙ නෑ කොහොමත්

    • @rasikajayasundara6688
      @rasikajayasundara6688 16 วันที่ผ่านมา

      Boru..kiyala berenna.hadanne..මිලියනයක්..කියල පත්තරෙ.තියෙන්නේ

  • @tharangalakmini8557
    @tharangalakmini8557 16 วันที่ผ่านมา +98

    කාළකණ්නිය.උගේ හැටි.අදකාලෙ ලක්ෂ දහය කියන්නෙ මොකක්ද.කෝටි දහයක්නම් ඒත් කමක් නෑ.ඒ වගේ පොඩි මුදලකට ඒ ලස්සනට හිටිය පවුල විනාසකරා.ඒ මනුස්සයට ඒ අනතුර ගැනකියල ලක්ශ දහය ඒ මනුස්සයගෙන් ඉල්ලුවනම් දෙයි.මනුස්සයෙක් මුලින් වැරදි කරල හැදිල ඉදියත් ඒ මනුස්සයව ජීවිතකාලෙම අර කරපු වැරැද්දෙන් හංවඩු ගහන එක මිනිස්කම නෙමෙයි.අපරාදෙ 😥😥😥

    • @mdoman6937
      @mdoman6937 16 วันที่ผ่านมา +2

      Jawawewa aththatama owe ekagai .essra ta wada dan e manussya godak hodin idalane paw manuss jeewtha

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 16 วันที่ผ่านมา +3

      කාලකණ්නි එකා එකා මැරෙන එක හොදයි
      පෙර කලපව් තමා😅😅😅

    • @atfghf
      @atfghf 16 วันที่ผ่านมา

      Laksha 10k kiynne boruwta okkoma salli tika usaviyta denna vena nisa koti 10k vath hambennathi eva venavenama account kihipayakta denna atte

    • @lalanibandara4502
      @lalanibandara4502 16 วันที่ผ่านมา

      Eka eththa. Manussa kamata e mudukkuwata giye. Eththa kiyala beruwanam 10 k newei ita wediya hambenawa.

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u 16 วันที่ผ่านมา

      😂😂😂😂 තොපි වගේ මී හරක්. යකෝ අන්ත දූෂිතයි club බසන්ත

  • @DiliniNisansala-py8or
    @DiliniNisansala-py8or 16 วันที่ผ่านมา +18

    අම්මා කෙනෙක්ට පුතෙක්ව නැතිකරා, බිරිදට ස්වාමියා නැතිකරා,දරුවන්ට පියෙක් නැතිකරා එහෙම කරපු උන්ට හිහාකන්න අතක් වත් ඉතුරුකරන්න එපා විශ්ව මාතාවෙනි

    • @prasadikahatharasinghe3910
      @prasadikahatharasinghe3910 15 วันที่ผ่านมา +2

      ඔච්චර හොද ගෑනි මිනිහා නම් ඒ ගෑනිගේ තනියට,ලමයින්ගේ තනියට ඔයාගේ මිනිහා යවන්න.එතකොට ප්‍රශ්නේ ඉවරනේ.මේකේ වැලලෙන්නේ ගෑනිට මිනිහා නෑ.ලමයිට තාත්තා නෑ කිය කියා🤮

    • @madushxd9923
      @madushxd9923 15 วันที่ผ่านมา +2

      ​@@prasadikahatharasinghe3910ඒකනං කනට ගැහුව වගේ😅සමහරු social media වලින් දැක්කම හිතන්නෙ සුදු චරිත කියල පව්🌝

    • @goldenceylon6033
      @goldenceylon6033 15 วันที่ผ่านมา

      ​@prasad😂ikahatharasinghe3910

    • @DiliniNisansala-py8or
      @DiliniNisansala-py8or 14 วันที่ผ่านมา

      @@prasadikahatharasinghe3910 ඔයා කංජි පානිගේ නෑයෙක්ද ? 😂😂

    • @DiliniNisansala-py8or
      @DiliniNisansala-py8or 14 วันที่ผ่านมา

      @@madushxd9923 මේ හලෝ කාගෙවත් අතිතෙන් වත් චරිතෙන් වත් වැඩක් නැ මොකද ඔයත් චරිතවත් ද හිතට තට්ටු කරලා අහන්න මම මනුස්ස ජිවිතයක් ගැනයි කිව්වෙ මොකද අපි කාට කොහොම මොනා වෙයිද දන්නෙ නැ නේ

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 16 วันที่ผ่านมา +72

    ළමයා තියාගෙන ඉන්න කෙනා හොඳටම දැක්කා උන් එනවා. කියන්න අවස්ථාව තිබුනත් කිව්වේ නැහැ.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 16 วันที่ผ่านมา +5

      අර රතු ගව්ම ඇදන් හිටිය කෙනා ත් වෙඩි තියන අය එන කොටම. එළියට. එනහැටි හොදට පේනව නේ cctv. Eke...අයියේ අයියේ කිය කියා අඩනවා දැක්ක ගමන් සැක. හිතුනා....

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 15 วันที่ผ่านมา +1

      එහෙම කිව්වනම් උන්ගෙ ඉලක්කයට මොකද වෙන්නෙ. අළුගෝසුවා බෙල්ලට තොන්ඩුව දාන්නෙ මැරෙන්න මිසක් බේරෙන්න නොවෙයි.

    • @samearaa8434
      @samearaa8434 15 วันที่ผ่านมา +1

      කැමරාවේ මං ඒක දැක්කා ඒ ගෑණි ළමයවත් තියාගෙන හිටගෙන ඉන්නවා සුදු කාරණයකින් බැහැලා අර ඒගොල්ලෝ එනවා. සුදු ඇඳගත්ත ෂර්ට්කාරයෝ දෙන්නා අරුන් එනවා කියල ඉක්මන්ට ඇතුලට ඇවිල්ලා හොරෙන්වත් කියන්න තිබ්බන මහත්තයා මහත්තයා මරන්න සැලසුම් කරලා තියෙනවා ඉන්ඩ එපා මහත්තයා යන්න කියලා😢😢😢

    • @user-zq5jd6cc9u
      @user-zq5jd6cc9u 15 วันที่ผ่านมา

      ඉතින් උන් ඔත්තු කාරයෝ 😢ඒකනේ කිවේ නැත්තේ. උන් හිටියෙත් අරුන් එනකම් තමයි 😢

  • @user-lh1ko6jy2v
    @user-lh1ko6jy2v 16 วันที่ผ่านมา +25

    ලක්ශ 10ක් කියන්නෙ පොර ගාව තියන එක බෝතල් දෙකක ගාන 😢

  • @JiwanandaJ
    @JiwanandaJ 15 วันที่ผ่านมา +6

    කෝමත් මේ රටේ සුපිරි නිවාස සුපිරි වාහන ..තියාගෙන කමින් බොමින් සැප විදින්නේ 100/90 ක්ම නීති විරෝදි විදියට මුදල් හමිභ කරන අය තමයි ..හැබයි උන්ගේ අවසානය ශෝචනීයයි

    • @AnushaMahadura
      @AnushaMahadura 15 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම

  • @amilarajapakse9811
    @amilarajapakse9811 16 วันที่ผ่านมา +27

    මෙය කතාවක් විය හැකි බැවින් තවමත් කිසිවෙකු විශ්වාස කළ නොහැක...

  • @manojasanka3439
    @manojasanka3439 16 วันที่ผ่านมา +44

    මෙි අපරාධ කරන එවුන් අල්ලලා නඩු නොදා මරලා දාන්න ඔිනි

    • @mdoman6937
      @mdoman6937 16 วันที่ผ่านมา +1

      Elum gas cancel eliye t56 Aran maranna ok .. balu rules lankwe. .. 😢 kage hari jeewitha

    • @user-zq5jd6cc9u
      @user-zq5jd6cc9u 15 วันที่ผ่านมา

      😂😂😂😂

  • @Anwsh-un1gu
    @Anwsh-un1gu 16 วันที่ผ่านมา +34

    ශොප් එකේ හිටපු හැමෝම සපොර්ට් වගේ..ඉස්සරහා හිටපු දෙන්නා ඇතුලේ හිටපු අය..වගේ

    • @nishaliduvara3963
      @nishaliduvara3963 16 วันที่ผ่านมา +3

      මටත් හිතුනා

    • @chathurangamaswal6490
      @chathurangamaswal6490 16 วันที่ผ่านมา +2

      Eliye lamayek wadana hitapi eka enawa dakinawa eth kiyanne na. Kiwanam wasanthata saha eyage araksakaya monawa hari karanna thibuna

  • @user-qd6jk8db4l
    @user-qd6jk8db4l 16 วันที่ผ่านมา +65

    කන්ජිපානිට ඇප දීමට සම්බන්ධ විනිසුරු නීතිඥ පොලිසියේ නිලධාරින් ඇතුලු සියල්ල ගැන සොයා බලන්න.

    • @user-ey4ft5oz6n
      @user-ey4ft5oz6n 16 วันที่ผ่านมา

      Ha sir😂

    • @jayanthaweerakon6094
      @jayanthaweerakon6094 16 วันที่ผ่านมา

      Lankawe. Neetiya. Surakina. Ayatana👿👿👿👿👿👿👹👹👹👹👹👹😂😂😂😂😂😂

    • @champikananayakkara2176
      @champikananayakkara2176 16 วันที่ผ่านมา

      ​@@user-ey4ft5oz6n😂😂😂😂

    • @yamunanilmini3504
      @yamunanilmini3504 15 วันที่ผ่านมา

      කැදත් නෑ කන්ජි පානිට😅😅😅😅

    • @kasuntharaka2569
      @kasuntharaka2569 15 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂

  • @sajjaroxtv1183
    @sajjaroxtv1183 16 วันที่ผ่านมา +52

    මුගේ කොහොමද රඟපෑම නලුවො පරාදයි😂😂😂

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 16 วันที่ผ่านมา +2

      මට නම් හිතුනා මුගෙ වැලපිල්ලේ තරමින් 😂

    • @senarathnasamitha19
      @senarathnasamitha19 16 วันที่ผ่านมา

      😂😂😂😂 1:13

  • @kumariamayaamaya4386
    @kumariamayaamaya4386 16 วันที่ผ่านมา +37

    නළුවෙක් වඩා රගපානවා නොදකින් මුන්
    සල්ලි වලට අපරාධ වලට හවුල් වෙන හැට

    • @pradeepsumathipala333
      @pradeepsumathipala333 16 วันที่ผ่านมา +2

      Muu over acting 😂 Awida gannath bari una. Nikanma maattu. Gaani baya nathuwa wedi thiyana ekage laginma eliyata yanawa.

    • @chandrikawickramasurriya214
      @chandrikawickramasurriya214 16 วันที่ผ่านมา +1

      නළුවෙක් වගේ නෙමයි නිලියක් වත් මෙහෙම අඩාවැටෙන්නේ නැහැ

    • @impilangantilaka159
      @impilangantilaka159 15 วันที่ผ่านมา

      නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ගඡමෑන් පරාදයි වගේ 😅.

  • @user-zd5so7qo6g
    @user-zd5so7qo6g 16 วันที่ผ่านมา +38

    මට හිතුනා මේ ගෑනී ඇතුලේ එච්චර වෙඩි තියද්දී මේ රතු ගවුම ඇදගත්ත ගෑනි බය නැතුව එලියට ගියා.

    • @user-fe4wf8zj5w
      @user-fe4wf8zj5w 16 วันที่ผ่านมา +6

      ඔව් වෙඩික්කරුගෙ අත අස්සෙන් රිංගල යන්නේ .වෙඩික්කරුවෝ මුන් අදුනනව ඇති .මම හිතන්නෙ

    • @user-cz8pt7xe4y
      @user-cz8pt7xe4y 16 วันที่ผ่านมา

      ම්ම් ඒක තමයි...තව දරුව වඩාගෙන හිටිය පුද්ගලය දරුවත් ඉද්දි වෙඩි තියද්දි බයෙන් දුවලවත් ගියෙ නැහැ බේරෙන්න...​@@user-fe4wf8zj5w

    • @yamunanilmini3504
      @yamunanilmini3504 15 วันที่ผ่านมา +1

      ඒ ගෑනී වසන්ත ගේ පාටිවල අම්මට සිරි ඉතින්

  • @erandabandara9640
    @erandabandara9640 15 วันที่ผ่านมา +3

    උඹල කවුරු කොහොම කීවත් මමනම් කියන්නෙ මේක දේශපාලන ගේම් එකක් ,වෙන පැත්තකට හරවනව.

  • @user-mk6sz5rf9p
    @user-mk6sz5rf9p 16 วันที่ผ่านมา +35

    මම එවලේම හිතුවා මූ අපි ඉවරයි කියලා අඩනකොට මු මේකට සම්බන්දයි කියලා මගේ හිතිල්ල හරියටම හරි ගියා

    • @mdoman6937
      @mdoman6937 16 วันที่ผ่านมา +1

      Yes aththatama owe

    • @inokadeepani9543
      @inokadeepani9543 16 วันที่ผ่านมา +1

      Math okamai hirhuwe attatama

    • @senarathnasamitha19
      @senarathnasamitha19 16 วันที่ผ่านมา +1

      අපෙ අම්මා ත් කිවුවා අඩන එකා සැකයි කියලා මන් අම්මට බැන්නා පිස්සු ද බොරුවට ඔහොම අඩන්න පුලුවන් ද කියලා ...අනෙ කොහොමද එහෙම තෙරුනෙ මට තෙරුනෙම නෑ.ඉතින් අඩනකොට කොහොමද හිතුනෙ

    • @user-mk6sz5rf9p
      @user-mk6sz5rf9p 15 วันที่ผ่านมา

      @@senarathnasamitha19 ඒක තමයි කියන්නේ හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියලා මෙතන උනෙත් ඒක ඌ අඩනවා නෙමෙයි ඒක උගෙ මුනෙන් පෙනවා

    • @sanjayakosalakotugoda3670
      @sanjayakosalakotugoda3670 15 วันที่ผ่านมา +1

      ඌ කිව්වේ ඇත්ත
      දැං ඉතිං අපි ඉවරයි තමයි....

  • @ranasinghenimal2654
    @ranasinghenimal2654 16 วันที่ผ่านมา +10

    කොහොමද අවජාතකයගේ රඟපෑම.

  • @pakaya8007
    @pakaya8007 16 วันที่ผ่านมา +16

    ලක්ෂ 10කට මොනවාද අද කරන්න පුලුවන් 😂 මෝඩ හුත්තා මුටත් සෙට් වෙයි පොරියල් එකක් 😂

    • @mdoman6937
      @mdoman6937 16 วันที่ผ่านมา

      Muwat maranna ona e widihata

    • @user-lh1ko6jy2v
      @user-lh1ko6jy2v 16 วันที่ผ่านมา +1

      පා...කය😂

  • @malinikumari9034
    @malinikumari9034 16 วันที่ผ่านมา +27

    ලක්ෂදහායද. මනුසයේක්. වටින්නේ

    • @mdoman6937
      @mdoman6937 16 วันที่ผ่านมา

      Manussya mawanne sobadahama wishwsha karanna deviyan.. ekata watinakamk aththatama naha neda paw wada mewa

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 16 วันที่ผ่านมา +1

      මුං වගේ උන් නං සත් පහක් වටින්නේ නෑ
      සමාජ පිලිල

    • @user-xv3iy5pn4n
      @user-xv3iy5pn4n 16 วันที่ผ่านมา

      Ekanam atta munge monawada watinne Ratata sapa

  • @yasasdharma
    @yasasdharma 16 วันที่ผ่านมา +16

    ටැටූ කනෙක්ෂන්. පොර අඬන විදිහ දැක්කම සැකයක් ඇතිඋනා.

    • @senarathnasamitha19
      @senarathnasamitha19 16 วันที่ผ่านมา

      අපෙ අම්මා ඔකම කිවුවා මන් අම්මට බැන්නා පිස්සු ද එහෙම බොරුවට අඩන්න පුලුවන් ද කියලා ..අනෙ මට තෙරුනේම නෑ ඔයාලාට කොහොමද එහෙම හිතුනෙ..ඉතින් ඇත්තට ත් අඩන්න පුලුවන්නෙ..මට හිතා ගන්න බැ

  • @akiiya2923
    @akiiya2923 16 วันที่ผ่านมา +35

    පිලිවෙලින් ඉදිරියට කට්ටියට ෂොට් එක දෙවි අනිවාර්යෙන්

  • @weerarathnahk8222
    @weerarathnahk8222 15 วันที่ผ่านมา +3

    පහාරයා මු අපරාධයක් කරේ ලස්සනට සතුටින් ඉදපු පවුලක් විනාස කරා සල්ලිවලට කෑදර කමට පව් කාරයින්ගේ පාර දීසයක් නිර්මාණය කරපු පාලකයිනුත් මේ අපරාධ වලට වග කිව යුතුය???😢????😢

  • @nadikanadi3944
    @nadikanadi3944 16 วันที่ผ่านมา +7

    අඩපු විදියට මට හිතුනා ..මූ තමා මෙක කරෙව්වෙ කියලා ..අමෝඕ..කොහොමද මිනිසු විස්වාස කරන්නෙ..අද..දිවට දිව ගානෙන හිටියා ත්..😢යකො.ඔය ලක්ෂ 10 පොලිය අරන් පොලි ගෙවපන්
    .අපරාධය ක් එ ජිව්තෙ 😢

  • @user-qp3uk8ib7u
    @user-qp3uk8ib7u 15 วันที่ผ่านมา +2

    මෙිවා දැක්කම ඇත්තට අඬන කෙනෙක් හොයාගන්නත් බැරුව යනවා.අපරාධේ ඉතින් ඒ රඟපෑමයි, මහන්සියි පැය 24ක් යන්නත් කලින් ඔක්කොම කියන්න උනානේ.වැඩෙි ඉවරවෙලා මාධ්‍ය සාකච්ඡාවක්ම තියලා කියන්නයි තිබුණේ.

  • @DonzVlogs-ej6iw
    @DonzVlogs-ej6iw 16 วันที่ผ่านมา +5

    ලක්ෂ දහය ඒ මනුස්සයගෙන් ඉල්ලුවනම් දෙයි ..මමනම් first time දකිද්දිම හිතුවා owner thamai plan කරල තියෙන්නේ කියලා

  • @nalaniNalani-of5ns
    @nalaniNalani-of5ns 16 วันที่ผ่านมา +24

    අය්යේ කියනකොට මට නම් හිතුනා😢

    • @HimaliniroshaNirosha
      @HimaliniroshaNirosha 16 วันที่ผ่านมา +2

      මමත් දකිනකොටම කිවා මු මරලා මොරදෙනවා කියලා මුගේ මල්ලි කෙනෙක්ද තොහේදෝ එතන හොරෙන් පොටෝ ගහනව⁣ෙ පස්සේ හොස්පිටල් ගිහාන් සල්ලිවලට අඩනවා

  • @darshanasampath7855
    @darshanasampath7855 16 วันที่ผ่านมา +7

    බල්ලොත් එක්ක ලැගපුහාම බලු මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා..

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 16 วันที่ผ่านมา +5

    Aiye aiye kiya kiya andanakota me ponnaya mekata සම්බන්ධ i kiyala api hithuwa

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 14 วันที่ผ่านมา

    කොහොමත් සොබාදහම දඩුවම් දෙයි දැන දැන කරපු අපරාද වලට ඇත්ත වැමෑරුවට එයාලටත් ඔය දෙ වෙයි කරයි

  • @upaliherath4029
    @upaliherath4029 16 วันที่ผ่านมา +7

    යකෝ අම්මා අප්පා මැරුණත් යමක් කමක් තේරෙන වැඩිහිටි පිරිමි මෙහෙම පිස්සු කෙලින්නේ නෑ. කොණ්ඩේ වවලා, ටැටූ ගහලා අයියා වගේ හිටියට පොර ලාමක ටින් ටින් බුවෙක්නේ.😅😅😅😅

    • @senarathnasamitha19
      @senarathnasamitha19 16 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @sanjayakosalakotugoda3670
      @sanjayakosalakotugoda3670 15 วันที่ผ่านมา +1

      ගොං පිස්සු ගෝත මරිමෝඩ තකතීරු අමන....
      මන්දා මට ඔච්චරයි මතක...

  • @maheshsenavirathna7802
    @maheshsenavirathna7802 16 วันที่ผ่านมา +3

    ලක්ෂ 10 ට ලොකු සමාජ පිළිකාවක් අයින් කලේ......
    අරකිත් ඔහොම්ම ගියා නම් තව හාමුදුරුවෝ නමක් ශාසනයේ ඉඳියි. තව පවුලක් නොකැඩී තියෙයි....

  • @JiwanandaJ
    @JiwanandaJ 15 วันที่ผ่านมา +1

    ටැටෝ බැබුන් පොන්ටියෙක් වගේ අඩපු විදිය අනුව ඌ මේ ගැන දන්නවා කියලා එදාම මුලු ලංකාවටම තේරැනා

  • @queensanku5615
    @queensanku5615 16 วันที่ผ่านมา +7

    ශොප් එකේ දොර ලග හිටපු එකත් ඒ එන එවුන්ට සපෝට් එකෙක් ළමය තියන් ඉන්න එකා.ඌ අරුන් එද්දිම දොර ඇරල දෙනව පුදුම මිනිස්සු ශික්.

    • @mdoman6937
      @mdoman6937 16 วันที่ผ่านมา +1

      Aththatama lanawe manussyo ekata eka mara kuhakai

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 16 วันที่ผ่านมา +12

    මට නම් රගපේමෙන්ම තේරුනා. පිරිමි ඔහොම හෙසිරෙන්නේ නෙහ.

    • @senarathnasamitha19
      @senarathnasamitha19 16 วันที่ผ่านมา

      අපෙ අම්මත් කිවුවා අඩන එකා සැකයි කියලා මන් අම්මට බැන්නා පිස්සු ද එහෙම බොරුවට අඩන්න පුලුවන්ද කියලා .අනෙ මන් හිතුවෙ ඇත්තට අඩනව කියලා ඔයාලට කොහොමද තෙරුනෙ ඇත්තට අඩන්නත් පුලුවන් නෙ

  • @renukare8154
    @renukare8154 16 วันที่ผ่านมา +6

    අම්මදබොල අමු මිරිස් දෙහි තක්කාලි ටිකක් ගන්නවත් ඔය මුදල ප්‍රමාණවත්ද අද කාලේ..

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 15 วันที่ผ่านมา

      😀😀😀😀😀

  • @ChandimaThusharaEelandar-mu3ip
    @ChandimaThusharaEelandar-mu3ip 16 วันที่ผ่านมา +4

    දෙශපාලනයයි පාතාලය කියන්නේ දෙකක් නෙමෙයි මෙවායෙ යට දෙශපාලන බලල් අතක් තියෙනවා නැත්නම් මෙ දෙවල් මෙහෙම වෙන එක අරැම පුදුම දෙයක් ද අසාධාරණ විදියට ජිවත්වෙන්න බැ කෙසේ වෙතත් අවි ගත්තො අවියෙන් නසිති

  • @roshansilva5384
    @roshansilva5384 16 วันที่ผ่านมา +4

    club වසන්ත කියන්නේ කෝටි 100ක් විතර දේපල හිමි අයෙක් ලක්ෂ දායකට මේ වගේ වටිනා පුද්ගලය මෙරුවා කියන්නේ මෙයා ළඟ කීදෙනෙක් වැඩ කරනවද ඌව උල තියන්න ඕනේ පරයා

  • @induminiliyanage7720
    @induminiliyanage7720 16 วันที่ผ่านมา +4

    ඌ අඩපු විදිහෙන්ම පෙනුනා ඕවර් ඇක්ටිං කියල..ඒත් මෙහෙම පාපොච්චාරනය කරපු එකනං අස්වාභාවිකයි..හරියට ටැටූ විස්සක් ගැහුවනං මේ ගාන හොයාගෙනනෙ..දැං මේ මිනිහා හිරේ ගිහාම ඔය ලක්ෂ 10න් මොකටද

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 16 วันที่ผ่านมา +26

    අපි මේ මොහොතේ අපේ මාලිමාවේ සියළුම සහොදර සහොදරියන්ට ඉතාමත් ආදරේන් කරුනාවෙන් කියනවා ලංකාවේ මනුස්සයෝ හරිම අවස්තාවදියි මුදලට ඔනම ජරා වැඩක් කරනවා එම නිසා අපේ අනුර සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ එ වටා ඉන්න සියළුම සහොදර සහොදරියෝ අපේ තරුණ තරුණියෝ ආදර දරුවනි ගොඩක් පරිස්සම් වේන්න මාලිමාවේ සහොදරයෝ නිතරම විමසිල්ලෙන් ඉන්න ලග ඉන්න අයගෙන් පවා මොකද මේ ලංකාවේ පොලිසියේන් හමුදාවෙන් වැඩක් නැහැ අනික මාලිමාවේ අනුර සහොදරයා ඇතුලු මාලිමාවේ සහොදරයෝ ආරක්ෂාවට ලග ඉන්න අය ගැනත් බොහොම විමසිල්ලෙන් ඉන්න කරුනාකරලා මොකද ආරක්ෂාවට ඉන්න අයත් දාලා දුවන හැන්ගෙන අයයි අද ඉන්නේ මුදලට ඔනම ජඩ වැඩක් කරනවා මාලිමාවේ අනුර සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ මාලිමාව වටේ ඉන්න තරුණ තරුණියෝ සියළුම දෙනා පරිස්සමෙන් ඉන්න සියළුම දෙනාට මේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා

    • @ChamindaWickramasingha-vd1yx
      @ChamindaWickramasingha-vd1yx 16 วันที่ผ่านมา +3

      ඒක හරි

    • @SamankumaraSamankumara-ci2qp
      @SamankumaraSamankumara-ci2qp 16 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම කිසිම කෙනෙක් විස්වාස කරන්න හොද නෑ

    • @jandrajandra5712
      @jandrajandra5712 16 วันที่ผ่านมา +1

      අනිවාරේයේන් අැත්ත 👍💪❤❤❤

    • @user-uo9fu4pf3g
      @user-uo9fu4pf3g 16 วันที่ผ่านมา +1

      ඒ කතාව හරියට හරි

    • @senarathnasamitha19
      @senarathnasamitha19 15 วันที่ผ่านมา

      හුත්ත තමයි තොගෙ ඔය මාලිමාව උන් තමයි අහිංසක මිනිස්සු මැරුවා..රජයේ දේපල විනාශ කරා ගින් තිබ්බා ..රටෙ හමුදාවට හොද නෑ කියන්නෙ කොහොමද යුද්දෙ නැති කරෙ ඔබෙ අම්මද..කොහොමත් මාලිමාවෙ උන් හමුදාව එක්ක වයිරයි ඉස්සර ඉදම් ..හමුදාව කොච්චර මැරුවද...මට තාම 22 වයස ගොඩක් අය කියලා තියෙන්නෙ මාලිමාව ගැන

  • @NandaniWijarathna
    @NandaniWijarathna 16 วันที่ผ่านมา +36

    හැබැයි මුට ඇත්ත කිවුවා නම් වසන්ත අයියා කොට් 10දෙව් එතරම් හොද ගති තියන මනුෂ්‍ය යෙක් දුප්පත් මිනිසුන් අතර ජිව්තෙ ගෙවපු නියම මනුෂ්‍යත්වය අදුරන කෙනෙක් වසන්ත අයියා

    • @saliyaaravinda4383
      @saliyaaravinda4383 16 วันที่ผ่านมา +5

      Eya patalayata Uday Karla tiyenne EA kiyanne kudu annals ki denek daruwo owata abbahi wela nisa duk widinawada kalu Salli sudu karapu kenek itin kohomada Pau wenne matanam API Mita wada buddimath wenna ona sudu adagena kalu avith

    • @raveenphotography3731
      @raveenphotography3731 16 วันที่ผ่านมา

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 16 วันที่ผ่านมา +2

      ප යන්න තමයි...!

    • @mahindajayaweera7506
      @mahindajayaweera7506 16 วันที่ผ่านมา +1

      Ow wasanthata aththa keewanam muta laxsha 10 ta laxsha 20 k ho tato gahanna dana thanata mudall gewa aran dennath thibuna munta kiyanne kala kannee kiyala 🙄🙄

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 16 วันที่ผ่านมา +1

      ඔච්චර හොද එකෙක් නං කැන්සර් හොස්පිටල් වලට කොච්චර දුන්නද😅
      සාධාරණ සල්ලි නෙවෙයි ඔය
      ගෑනු විකුණං බලු සල්ලි ඕවා😅😅😅😅😅

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 16 วันที่ผ่านมา +15

    වසන්ත කියන්නෙත් ගෙරි මොඩයෙක් නැත්නම් සල්ලි තියන එකේ බොඩි ගාඩ්ලා 04 ක් 05 හිටියනම් උට මැරෙන්න වෙන්නෙ නැ 😮

    • @senarathnasamitha19
      @senarathnasamitha19 16 วันที่ผ่านมา

      මාත් කල්පනා කරෙ එකමයි

  • @arunaranpati694
    @arunaranpati694 16 วันที่ผ่านมา +8

    Tatu ගහන එවුන් දැන් ලොකු උනාට,,,, රාජ කාලේ භයානක වරදවල් කර හම උන්ගේ ඇඟේ හංවඩු ගහනවා,, Tatu + හංවඩු,,, පේනවා නේද. Tatu කාරයන්ගේ වැඩ,,,Tatu ගහන එවුන් සමාජයේ පිළිකුල් කරන්න ඕනේ

    • @ChamindaWickramasingha-vd1yx
      @ChamindaWickramasingha-vd1yx 16 วันที่ผ่านมา

      ඒකනම් සහතික ඇත්ත. පච්ච කොටපු එවුන් අපට අප්පිරියයි.

  • @user-if6jn9zb8w
    @user-if6jn9zb8w 15 วันที่ผ่านมา

    ඒ මනුස්සයාගෙන් ඉල්ලුවානම් ඕකට ලක්ෂ 10 ට 20ක් දෙයි. ඒ මනුස්සයා මොනවා කරත් පවුලේ අයට ගොඩාක් ආදරනීය මනුස්සයෙක්. අද කවුද වැරදී නොකරන්නේ. කරපු යම් කිසි වැරදී නිසා ඒවට දඩුවම් දෙන්න ඇති දෙවියන්. කොහොම නමුත් නිවන් සුව ලැබේවා ඔබට.

  • @pasindu255
    @pasindu255 16 วันที่ผ่านมา +4

    ලංකාවේ පළවෙනි වාතාවට බුලට් වල නම තියළ වේඩි තියපු

  • @lalkennethhettiarachchi-pv7yk
    @lalkennethhettiarachchi-pv7yk 15 วันที่ผ่านมา

    I understand you sir.another 3.months time you will solve all the cassaes.i belive you.

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 16 วันที่ผ่านมา +3

    දැන්වත් රට හරිනිතියක්කරපල්ලාසමනියමනුසවකුටපරෙයන්නබැ එලුගහවත්ගෙනල්ලාරටහරිමගටගනිලා

  • @nabiajulia5678
    @nabiajulia5678 16 วันที่ผ่านมา

    Thawa gathanaya wermata niyamithai methana mara ganiwi thawa

  • @hewagekanchana4938
    @hewagekanchana4938 15 วันที่ผ่านมา

    Kta unth aprada paw karala berena bh gangela ratawal walata ghen berunath oba karana papaya pasutaweli we harune natnanm.obat daduwam niyatamai ..mgen berunath apayen berena ba my dr sis and bro..jesu whanse siyala dakinwa

  • @krishnakrishna-su6qp
    @krishnakrishna-su6qp 16 วันที่ผ่านมา +1

    I thought he was crying seriously.

  • @kumudunisiroma9916
    @kumudunisiroma9916 16 วันที่ผ่านมา +1

    අයියෝ දෙවියනේ මෙවා අහස පොළව නුහුලන අපරාධ සාපම වේවා ඔව්😢😢😢😢😢

  • @chandradravije2720
    @chandradravije2720 16 วันที่ผ่านมา +3

    මටනම් එවලෙම හිතුනා මූ බොරුවට අඩන්නෙ කියලා මූනෙන් පේනවා මුගෙ මොකක් හරි දෙයක් ඕනෙවට වඩා අනුන් විස්වාසෙට යෑමෙන් වෙන දේවල්

  • @user-je7fx4vu6o
    @user-je7fx4vu6o 16 วันที่ผ่านมา

    Aththatama aiye aiye kiyala adanakota muhuna diha baladdi mata saka hithuna, loke hati,

  • @pmdadvertaising
    @pmdadvertaising 16 วันที่ผ่านมา +1

    .කල කන්නි සල්ලි වලට කැදර කමේ මිනිස්සු මරන රටක් මේක.

  • @jayawardanaank5059
    @jayawardanaank5059 16 วันที่ผ่านมา

    මොන දේ කොහොම කිව්වත් මැරැනු කෙනා එන්නේ නැහැ..ඒ පවුලේ අයට තමයි දුක වේදනාව පාඩුව සේරම..අනික තමයි දිට්ඨ දම්ම වේදනිය කර්මය ඔබට..මට හරමෝටම දවසක එනවා

  • @pereraperera2100
    @pereraperera2100 16 วันที่ผ่านมา +3

    ලක්ෂ දහයකට ලැජ්ජයි හුට්ටෝ 😂😂😂 අඩුම තරමේ මිලියන දහයක්වත්නම් කමක් නැ 😂😂😂

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 16 วันที่ผ่านมา +2

    ඒ මනුස්සය ගේ ජීවිතය ලක්ෂ 10 ද වටිනාකම අනේ මු කරපු අපරාධ යක්

  • @sudathathukorala9954
    @sudathathukorala9954 16 วันที่ผ่านมา +3

    "යුක්තිය" කියලා මෙහෙයුමක් තියෙන කාලේ නං මේව කරනවා තියා ....හිතන්නවත් බය කාලය ක් තිබ්බා ඒ කාලේ....😉

    • @kasuntharaka2569
      @kasuntharaka2569 15 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂

  • @shiromichamika6169
    @shiromichamika6169 15 วันที่ผ่านมา

    නිතියෙ ලිහිල් බව,මරන දඬුවම් නැති කම

  • @Tharu-pt2pj
    @Tharu-pt2pj 15 วันที่ผ่านมา

    මෙතන අපි හිතනවට වඩා දෙයක් තියෙන්න පුලුවන්..නමුත් අපි නොහිතන පැත්ත කිසි දිනක විමර්ශන සිදුවන්නේ නැත.

  • @PrasannaDissanayake-jg1qu
    @PrasannaDissanayake-jg1qu 16 วันที่ผ่านมา +8

    Oya ratu gauma edan inna wesi kalinma paninawa dora laga idan vidiyo eke lassanata tiyenne.okiwa ganna aththadanguwata.okun eliyen tiyanna epa.

    • @nabiajulia5678
      @nabiajulia5678 16 วันที่ผ่านมา

      Ow ow eliye tiyanna hoda genu newe mun

  • @user-zr3wx6bk7v
    @user-zr3wx6bk7v 16 วันที่ผ่านมา

    ලස්සන paula kawe okda okatat akma wewi

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 14 วันที่ผ่านมา

    මෙ ගෙම ඇතුලේ අනේ පවු කියන්න කිසිම පුද්ගලයෙක් නැ ... බලාන යනකොට ඔක්කොම ගෙමි කාරයො ... අවි ගත්තෝ අවියෙන්ම නැසේ කියන්නේ ඔක තමයි ... නිවන් සුව ප්‍රර්ථනා කරන්න තරමි මෙතන කවුරුවත් නැ ... නිවන් සුව ප්‍රර්ථනා කරන එකත් පවක් මෙ අපරාද කාරයන් වෙනුවෙන් ...

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 15 วันที่ผ่านมา

    මනුස්සයෙක් ට මෙහෙම කරන්න තරම් අපේ මිනිස්සු දැන් පහත් වෙලා..සතෙකුට වත් මෙහෙම කරන්න හොද නෑ ...මේ අපි හැමෝම කරපු පින් පව් අරන් යන්නේ...

  • @AsithaDangallage
    @AsithaDangallage 16 วันที่ผ่านมา +2

    වසන්තගෙ අවිරුදු 55උපන්දිනෙත් ගත්ත යූටියුබ් එකෙත් තිබ්බ අපේ පොලිසිය කියනව අවුරුදු 53ලු අනේ මන්ද ....

  • @PathamaNagoda
    @PathamaNagoda 15 วันที่ผ่านมา

    ගෙවල් වල ලයිට් බිල් ගෙවන්නත් මදි ලක්ෂ දාහස ලැජ්ජයි මුන් සල්ලි වලට තියන පෙරේත කම අඩනහැටි හොද රගපැමක් මුන් මරන්න ඕනේ

  • @ahmedirshan3782
    @ahmedirshan3782 16 วันที่ผ่านมา

    hebeyi rangapemanam niyamayi.sekaya hithune genunta wediya andapu ekenthama moo nondi wune.

  • @gayaa3203
    @gayaa3203 15 วันที่ผ่านมา

    ලංකාවේ.. මිනිස්සු..වැරදි..කරාම..නලවනවා...

  • @කතන්දරසීයාkathandaraseeya
    @කතන්දරසීයාkathandaraseeya 15 วันที่ผ่านมา +1

    උබ යුනිපොම් එක ගලවලා ගෙදර පලයන් උබ කිසිම දෙයක් දන්නේ නැහැ කො උබලගෙ යුක්තියේ මෙහෙයුම් විලිලැජ්ජායි උබ අදින යුනිපොම් එකටත්

  • @wmsbandara9961
    @wmsbandara9961 16 วันที่ผ่านมา

    😂😂 best actor

  • @user-ml2wn3fm5j
    @user-ml2wn3fm5j 16 วันที่ผ่านมา +1

    ඔතන තව එලියට ආපු නැති සීන් එකක් තියේ කියල මට හිතෙන්නේ..
    ක්ලබ් වසන්ත මේ ටැටූ කාරයාගේ සමීපතයෙක්නම් රුපියල් ලක්ෂ 10ක් වසන්තම ඌට දෙයි....
    ලක්ෂ දහයක් ගන්න මූ මේක කරා කියන්න අමාරුයි මූ මොකක් හරි හංගනවා...
    කොහොම උනත් ....ක්ලබ්...ස්පා...ටැටු...කුඩු....කරපු අයගේ ජීවිත සැපේ තියෙන්නේ ටික කාලයයි....අමුතු හාස්කමක් වගේ පවතින්න දෙන්නේ නෑ......

  • @jaanuupeksha5478
    @jaanuupeksha5478 15 วันที่ผ่านมา

    සියලූම දෙනාම අත්අඞන්ඩුවට ගත යුතුයි..ඇප පතික්ෂේප විය යුතුයි

  • @prabathdisanayaka5897
    @prabathdisanayaka5897 15 วันที่ผ่านมา

    මොකා උනත් උසාවි අරන් නොගිහින් මරන්න ඕන . මොකද නීතිඥ මහත් වරුන් බලගෙන ඉන්නෙ වරදකරුවන් නිවරදිව කරුවන් කරන්නත් , නිවරදි කරුවන් වරද කරුවන් කරන්නත් නේ. සල්ලි සල්ලි නිසා .

  • @nadeesha5790
    @nadeesha5790 16 วันที่ผ่านมา +2

    Paw a manussayalu udaw kareth oka danna😢😢okawa ellala maranna ona

  • @sevensproductions9120
    @sevensproductions9120 16 วันที่ผ่านมา +1

    Yako laksha 10kata 😢😢😢. Wasantha ge male galawan diwwat කෝටියක් witara වටිනවා. Moda yakek mu😅

  • @VIMALAAlamaiv
    @VIMALAAlamaiv 16 วันที่ผ่านมา

    A. Katawa. Mama. Harm. Adarai. Ada. Kalamissu. Vswakaranna. Apa. Apa. Apa.

  • @manurasrimana4760
    @manurasrimana4760 15 วันที่ผ่านมา

    Lagama inna ekagen parissam wenna kiyala thama Wasantha aiya giye.

  • @samandiwanigasekara1118
    @samandiwanigasekara1118 16 วันที่ผ่านมา +3

    අඩන විදියටම හිතුනා

  • @mohamedhussain321
    @mohamedhussain321 15 วันที่ผ่านมา

    අපරාද වලක්වන්නද පොලිසිය ඉන්නේ අපරාද වුනාට පස්සේ විස්තර කියන්නද කෝ බාම් බන්දුගේ යුක්තියේ මෙහෙයුම ලැජ්ජයි පොලිසිය ගැන

  • @maryantony6117
    @maryantony6117 15 วันที่ผ่านมา

    Great actor

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 16 วันที่ผ่านมา

    යුක්තියේ මෙහෙයුම😮😮😮

  • @badramalani6293
    @badramalani6293 15 วันที่ผ่านมา

    යම්කිසි කෙනෙක් දියුණුව කරා යද්දී ඒ දිහා බලන් ඉන්න බැරි ළඟින්ම ආශ්‍රය කරන එවුන්ට ඒ වගේ මිනිසුන් කිසිම දවසක ලඟින් ආශ්‍රය නොකළ යුතුයි...අද මෙතුමාට උනෙත් ඒ ටිකම තමයි මේ පවුල විනාශ කරපු අසික්කිත බලු රැලට මරණ දඬුවම නියම කරන්න

  • @TusharaDamyanti
    @TusharaDamyanti 16 วันที่ผ่านมา

    Good dreama

  • @PrarthanaSewwandhi-tv1id
    @PrarthanaSewwandhi-tv1id 16 วันที่ผ่านมา

    නියමයි රගපෑම,අපේ නලු නිලියෝ පරාදයි

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 16 วันที่ผ่านมา +1

    මිනිහෙක් මරලා ඒ සල්ලි වලින් කොහොමද කාලා බීලා ජීවත් වෙන්නෙ ,

  • @sandsandy8860
    @sandsandy8860 15 วันที่ผ่านมา

    ලමයා වඩාගෙන ඔත්තු බලන්නේ අර දුක් කියලා වෛරල් උණ ත්‍රිපෝෂ පැමිලි එකෙ පොර නේද පස්සේ ටැටූ ෂොප් එකෙ අයිතිකරු අඩද්දි වඩාගෙන නලවන්නෙත් මම නේද මුන් ඔක්කොම මේවාට සම්බන්ධ අය වගෙයි පේන්නේ මට විතරද

  • @kanchibashini1117
    @kanchibashini1117 16 วันที่ผ่านมา +2

    මුගේ රගපැම...මුට තෙරෙනවා..මුටත් යන්න වෙයි කියලා,වැරදි කලොත් දඩුවම නියතයි...

  • @rangasaminda5569
    @rangasaminda5569 15 วันที่ผ่านมา

    මේ ගැන හොයන්න දොර ලොක්ස් හෝම් ගේමු.

  • @niranjana4699
    @niranjana4699 16 วันที่ผ่านมา

    Where is Yukthiya? But if money taken from drug lords, then punishment is unavoidable