මිනී කන බල්ලෝ දාගෙන මේ පවුලම වැඩේ කරන්නේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 923

  • @seelasamarasekara5715
    @seelasamarasekara5715 9 หลายเดือนก่อน +117

    මේ වැටලීම් කරන නිලධාරී මහත්වරුනි ඔබ තුමන්ලා තුනුරුවනේ රැකවරනිනුත් දෙවියන්ගේ රැකවරනිනුත් ආරක්ෂා වේවා!

  • @مالانانداني
    @مالانانداني 9 หลายเดือนก่อน +220

    අනේ මන්දා කොහොම හරි මේ වසංගත ය රටින් තුරන් වේවා..රටට සාමය සතුට උදාවෙවා..ගිනිදැල් නිවෙවා..

    • @kts4322
      @kts4322 6 หลายเดือนก่อน

      ඔය දේශබන්දු පොන්නයගෙ නාට්‍ය.. කාලකණ්නි

    • @kolonneDayaseeli-ku8gh
      @kolonneDayaseeli-ku8gh 6 หลายเดือนก่อน

      Lmko​@user-hu7de4ei3z

    • @RuchiRuchi-xk2bx
      @RuchiRuchi-xk2bx 4 หลายเดือนก่อน +6

      කුඩු තුරන් කරන්න හිතන්නවත් එපා අපි ලංකාවට ඇවිත් තොගේ ඇටෙි් උරන්නද 🤦 මෝඩ කතා කියන්න එපා පුකෙනුත් හිනා යනවා🤷

    • @kiri_putha1
      @kiri_putha1 6 วันที่ผ่านมา

      👍

  • @PrasadWeerathunga-f9r
    @PrasadWeerathunga-f9r 9 หลายเดือนก่อน +258

    පොලිසිය කෙරන මෙ වඩෙ සුපිරි , මෙ වෙනුවෙන් කපවෙන සියලු මහත්මයා , සහ කාන්තා සාමාජික අයට ගෞරවය ..ජයවෙවා..

    • @SLpitavata
      @SLpitavata 9 หลายเดือนก่อน

      Paw

    • @vishakaetipola2770
      @vishakaetipola2770 9 หลายเดือนก่อน +7

      අනේ ඒ උනාට රටට ගෙන එක්කෙනෙක් වත් ඇල්ලුවා ද... එයාල ටික ඇල්ලුවා නම් බඩු එන්නේ නැහැනේ..එතකොට sumana දෙකෙන් බඩු ඉවරයි. යුක්තිය ඉටුවෙන ව

    • @PriyanThushanthaRanasinghe
      @PriyanThushanthaRanasinghe 9 หลายเดือนก่อน +3

      @@vishakaetipola2770 තෝරු මෝරු පැත්තක හාල්මැස්සො දැලේ..

    • @tharu7161
      @tharu7161 9 หลายเดือนก่อน +1

      මුන් මේක හරි කරන එක් ගැන සතුටු වියන්

  • @rathnayaka958
    @rathnayaka958 9 หลายเดือนก่อน +170

    අනේ පොලිස්පතිතුමනි මේ වගේම හැමතැනම තියන මත්ද්‍රව්‍ය අල්ලන්න. ඔබලාට ශක්තිය ලැබේවා. පවුල් ජීවිත විනාසයි මේ ජරාව නිසා.

    • @pradeepemindha8463
      @pradeepemindha8463 9 หลายเดือนก่อน

      Dasabndu huuiuuujkkjjjjjj

    • @pradeepemindha8463
      @pradeepemindha8463 9 หลายเดือนก่อน +1

      Loku morrru nidalla podi unma allanna apaa

    • @SLpitavata
      @SLpitavata 9 หลายเดือนก่อน

      Paw

    • @kanthiperera537
      @kanthiperera537 9 หลายเดือนก่อน

      ​@@pradeepemindha8463thawath.kuddek

    • @darshaniefernando
      @darshaniefernando 9 หลายเดือนก่อน +5

      ලංකාවට එන්නෙ කොහොමද කියලා හොයන්න ඕනෙ නැද්ද.?.

  • @kkmixsong3026
    @kkmixsong3026 9 หลายเดือนก่อน +76

    බාල පරපුර වෙනුවෙන් මේ කරන මෙහෙයුම් පොලිස් නිළධාරීන්ට සහ පොලිස් පති තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @judefernando4541
    @judefernando4541 9 หลายเดือนก่อน +166

    මීගමුවේ පොලීසියටත් ලාන්සව අල්ලන්න ශක්තිය දයිරිය ලැබේවා

    • @thanuminadithma4980
      @thanuminadithma4980 9 หลายเดือนก่อน +2

      Dalupatha paththatath me vagee giyaanam hodai neda

    • @prashankalhara81
      @prashankalhara81 9 หลายเดือนก่อน +7

      එච්චර දෙයක් කරන්න පුලුවන්ද බන් මුන්ට 😂😂

    • @මහීසංසලාමහී
      @මහීසංසලාමහී 9 หลายเดือนก่อน +4

      😊😊😊😊😊😊😊😊 සද්දේ ඇයි නැත්තේ ලන්සා අල්ලයි කියල තමයි බය

    • @NishaniMendisMah968
      @NishaniMendisMah968 9 หลายเดือนก่อน

      Las ages ekek😂😂😂​@@මහීසංසලාමහී

    • @uthpalaamarasena3410
      @uthpalaamarasena3410 6 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @chamiyt355
    @chamiyt355 9 หลายเดือนก่อน +68

    දිවුලපිටිය පොලිසිය කාලෙකින් හොද වැඩක් කරලා තියෙන්නේ ආඩම්බරයක් .පොලිසියේ සියලුම දෙනාට ගොඩක් ඉස්තූති .සියලු දෙනාට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .🙏🙏🙏👌👍

    • @roshansampath2117
      @roshansampath2117 9 หลายเดือนก่อน

      ගොබ්බ පොලීසිය .මිනිස්සු වැරදි කරල අල්ලන්න ඇත්.එක හොදයි.ගූ මොලයක් තියෙන පොලිසියේ එකා බල්ලො පෙන්නලා කියනව මීනි කන බල්ල්ලොලු...බල්ලො ගැන නොදන්න බල්ලෙක් ඌ..පව් අහිංසක සත්තු.

  • @chandana1136
    @chandana1136 9 หลายเดือนก่อน +22

    ත්‍රිවිධ හමුදාව රටේ සාපයක් වූ කුරිරු ත්‍රස්තවාදීන් නැතිකලාවගෙ පොලිසිය මේ මත් උවදුර නැතිකලානම් බොහොම පින්

  • @hgwplivestream1334
    @hgwplivestream1334 6 หลายเดือนก่อน +9

    වැඩේනම් මරු ❤ බල්ලො ටික පොලීසිය හොදට අදුරනවා වගේ 🙆 අපෙ ප්‍රිජ් එක ඕෆ් කරනවා අයිස් හැදෙනවා ඒකෙත් 😁

  • @DayanShalithabandara-cq6sl
    @DayanShalithabandara-cq6sl 9 หลายเดือนก่อน +61

    දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුලු ,සියලූම කාර්ය මණ්ඩලය මාගේ උපරීම සුභ පැතුම්

  • @BigHarsha
    @BigHarsha 8 หลายเดือนก่อน +6

    මිනී කන බල්ලෝ.. අන්න ඒ කතාවටනම් මම එකග නෑ රාළහාමි.. අර වීඩියෝ කරද්දීත් අහිංසක විදිහට බලං හිටියේ ඒ බව්වා.. හැබැයි කරන වැඩේ නම් සුපිරී..

  • @Athula12165
    @Athula12165 9 หลายเดือนก่อน +12

    යකෝ මේවා රටට ගේන උන් කෝ..? බොරුවේ ඉවරයක් නැද්ද..? දේශබන්දු සහ ටිරාන් මරු ඩබල 😜😜😜

  • @Buddhika_Munasinghe
    @Buddhika_Munasinghe 9 หลายเดือนก่อน +9

    ජයම වේවා, කුලියාපිටියෙ මත්පෙති විකුනන දොස්තරවත් අල්ලන්න ශක්තිය ලැබේවා ....

  • @nimalimadushika9777
    @nimalimadushika9777 3 หลายเดือนก่อน +3

    අර කෙල්ලට බය කියලා නාමයක් නැහැ .හොදට පලපුරුද්ද තියෙනවා .පේනවනෙ යන උජාරුව.🤕🤕.ඕකුන් නිසා තමයි අපෙ ලස්සන රට අද විනාශම වෙලා තියෙන්නේ .සියලුම නිලධාරීන්ට තව තවත් ශක්තිය දෛර්‍ය ලැබේවා ❤❤

    • @BrianIpcamara
      @BrianIpcamara 2 หลายเดือนก่อน +1

      Salli wala power.kella pennanne.pau Kara jathiye.higa kawanam Hoda nadda.aparads karanawata wada

  • @Shwjwjwjj
    @Shwjwjwjj 9 หลายเดือนก่อน +55

    රක්ෂාවක් කරලා කාපියව්...රටම විනාශ කරන්නේ නැතිව.

  • @kumudhunimangalika3947
    @kumudhunimangalika3947 9 หลายเดือนก่อน +19

    පොලිස්පති තුමනි දරුපැටවුන් ආරක්ෂා කරගැනීම සදහා මේකරන කැපවීමට ගොඩක් ස්තුතියි ස්තුතියි

  • @Sumithra-u8c
    @Sumithra-u8c 9 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින් ....මේ කරන මෙහෙවර ට

  • @manoriclare1910
    @manoriclare1910 8 หลายเดือนก่อน +3

    කරුණාකරලා සතුන්ට මුකුත් කරන්න එපා . සතුන් පලි නෑ මේ කාලකන්නි කරන සක්කිලි වැඩ වලට .

  • @jagathwickramasekara8177
    @jagathwickramasekara8177 9 หลายเดือนก่อน +54

    පොළිස් පති තුමනි ආඩම්බරයි ඔබ තුමා ගැන ජයවෙිවා....

  • @w.g.s.k.waththegama8290
    @w.g.s.k.waththegama8290 9 หลายเดือนก่อน +35

    නියම රංගනයක්.. චිත්‍රපටයක් රූගත කරනව වගේ👌

    • @RK-su
      @RK-su 9 หลายเดือนก่อน +1

      ඇයි අවුල්ද😂😂

    • @GimhanRanaweera-bn8zx
      @GimhanRanaweera-bn8zx 4 หลายเดือนก่อน +1

      හරි දෙයක් කරත් උබලට එ්වා රංගනනේ 😂

    • @suriyakwt4676
      @suriyakwt4676 3 หลายเดือนก่อน

      Mu ara akuru 3e ekek😂😂😂😂😂

  • @Thushara-r8w
    @Thushara-r8w 3 หลายเดือนก่อน +4

    දුවටනම් දෙයියන්ගෙම පිහිටයි

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv 9 หลายเดือนก่อน +33

    මේ වගේ තව ගොඩක් අය කරනවා. මුන් මේ රටේ තරුණ ජීවිත විනාශ කරන කාලකන්නි. මුන් නිසා විනාශ වෙන්නේ අපේ රටේ තරුණ සම්පතයි

    • @dewikalakmali
      @dewikalakmali 7 หลายเดือนก่อน +1

      Hoda wede oi wesiyonge munwaluth dana eka ays vikanana bona eunge ratatama penna munu penna

    • @sriyanigamage9859
      @sriyanigamage9859 5 วันที่ผ่านมา

      පුදුම මිනිසුන් ...ai දෙයියනේ අහිංසක දරුවන් ga ජීවත mahem nati karnne..

  • @amkchandrika987
    @amkchandrika987 9 หลายเดือนก่อน +32

    අර දුඹුරු පාට ඇදගෙන හිටපු පොලිස් කාරයා මොනාහරි සාක්කුවට ඔබාගත්තා නේද හොරු

    • @sriyaniperera9468
      @sriyaniperera9468 9 หลายเดือนก่อน +6

      මමත් දැක්කා....Phone එක නේද....
      ආය බලන්න ඔින....🤔🤔🤔🤔

    • @padmiranathunga6823
      @padmiranathunga6823 9 หลายเดือนก่อน +3

      මමත් දැක්කේ ෆෝන් එක වගේ.. 👍

    • @danushkadanu1907
      @danushkadanu1907 9 หลายเดือนก่อน +2

      😂😂

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 9 หลายเดือนก่อน +2

      මම මමත් ඒ වගේ එකක් නම් දැක්කා 😂

    • @NilukaKumari-zy6zd
      @NilukaKumari-zy6zd 5 หลายเดือนก่อน +1

      පවුලම එකතු වෙලා ගේමක් ගහල තියෙන්නේ .බුදු අමිමෝ.

  • @DonPriyankara
    @DonPriyankara 9 หลายเดือนก่อน +16

    මේවට කොහෙන්ද හිනා යන්නේ සිරාවට, මන්දමානසික කාලකන්න්නි මෝඩ බහුතරයක් රැවටිල හිටියට මොලේ තියෙන උන් දන්නව මේ නාට්‍ය ගැන 🤮🤮

  • @ML-bw4wr
    @ML-bw4wr 6 หลายเดือนก่อน +33

    මිනි කන බල්ලා බලන්න ආවෙ🥴 ආසාවට ගෙරෙවුවෙවත් නෑනෙ..😏

    • @harshawijekoon5176
      @harshawijekoon5176 5 หลายเดือนก่อน

      😂😂

    • @chandanienangallegehema1273
      @chandanienangallegehema1273 4 หลายเดือนก่อน +1

      ඒක තමයි මාත් බැලුවෙ.අපෙ එඋන් නන් නන්ස්ටොප් බුරන එක හරි කරනවා. මන් හිතන්නෙ උන් පොලිසිය ට බය වෙලා😂😂😂😂😂

    • @Zeus_codm_999
      @Zeus_codm_999 3 หลายเดือนก่อน +2

      ekne bn

    • @shellybsooriya
      @shellybsooriya 3 หลายเดือนก่อน +1

      ඊටත් වඩා අර මාන්චු දාලා ඉන්න කෙල්ල ඒකි පොලිස්සියේ උන්ටත් වඩා හෙන ගැම්මෙන් ඉන්නේ

    • @djjrjdejdjjdjdskdjdjd1140
      @djjrjdejdjjdjdskdjdjd1140 20 วันที่ผ่านมา

      Burana ballo hapanney 😅mun hapana hindama buranney😂😂

  • @iranganisamarasigha4798
    @iranganisamarasigha4798 9 หลายเดือนก่อน +35

    බුදුපහන ලගත් කුඩු පුදුම කාලකන්නි පොලිස්පති තුමනි මේ රටේ අහිංසක තරුණයෝ ටික බේරගන්න ඔබතුමා ඇතුළු සැමදෙනාටම බුදු සරණි

    • @wasanthisilwa8864
      @wasanthisilwa8864 9 หลายเดือนก่อน +1

      Apu gaman kohomada kudu hoya ganne

    • @LakshikaLakshi-xu5st
      @LakshikaLakshi-xu5st 9 หลายเดือนก่อน +1

      ප්‍රිජ් එකේ කෝමද ක්‍රිස්ටල්මෙත් තියන්නේ.. රසායන ද්‍රව වෙනවා මෝඩයිනේ... රගපෑමක් ඕක.

    • @nilminihewa1106
      @nilminihewa1106 8 หลายเดือนก่อน

      ​@@wasanthisilwa8864ආපු වෙලාවේ ඉදන් ඔක්කොම ටික වීඩියෝ එකේ දාන්නේ නැහැ බන්. අවශ්‍ය ටික විතරයි දාන්නේ 😂

    • @Travell12664
      @Travell12664 4 หลายเดือนก่อน

      ප්‍රිජ් එකේ තියන්න පුලුවන්

  • @priyankawijesooriya5093
    @priyankawijesooriya5093 9 หลายเดือนก่อน +24

    හොරණ පොලිසියටත් මෙවැනි වැටලීම් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏

    • @dineshlakmal5677
      @dineshlakmal5677 9 หลายเดือนก่อน +2

      Aniwaryen 👍👍👍

    • @dineshlakmal5677
      @dineshlakmal5677 9 หลายเดือนก่อน +3

      Millaniya polisiyatath👍👍👍👍

    • @chandanienangallegehema1273
      @chandanienangallegehema1273 4 หลายเดือนก่อน

      එකෙන්ම.... කොල්ලො නෙමෙයි දැන් කෙල්ලොයි විනාස වෙගෙන යන්නෙ.😢😢

  • @shanikasepali5964
    @shanikasepali5964 9 หลายเดือนก่อน +9

    ඔබතුමන්ලාට ශක්තිය ධෛර්ය ලැබේවා මේ නරකාදි බල්ලන්ව අල්ලන්න මහා එවුන්ව අනිවාර්යයෙන් අල්ලන්න එතකොට තමයි වැඩේ සුපිරි නියමයි 🙏🙏🙏🙏

  • @donamie2808
    @donamie2808 9 หลายเดือนก่อน +32

    මිනී කන බල්ලො දෙන්නයි මිනිස්සුන්ව කන බැල්ලියො දෙන්නයි.

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 9 หลายเดือนก่อน

      පලයන් කුඩ්ඩෙක් තෝ නම් උබගේ ගැනී මිනී කනවද මෝඩයෝ

  • @LakshikaLakshi-xu5st
    @LakshikaLakshi-xu5st 9 หลายเดือนก่อน +2

    පොලිස් හොරා දැක්කත් කමෙන්ට් කරන්න තහනම්

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 9 หลายเดือนก่อน +19

    ගෙදර ඔක්කෝම අරන් ගියාම බල්ලන්ට කන්න දෙන්නේ පොලිසිය ද😮

    • @piyaseeliabeysinghe7375
      @piyaseeliabeysinghe7375 9 หลายเดือนก่อน +2

      මටත් ඕකම හිතුන නේ

    • @LakshikaLakshi-xu5st
      @LakshikaLakshi-xu5st 9 หลายเดือนก่อน +1

      ඇයි දුබුරු ටීශර්ට් රාලහාමි උස්සපු දේට පැමිනිල්ල දාන්නේ බල්ලොද..😊😊😊

    • @priyandinihewage1113
      @priyandinihewage1113 9 หลายเดือนก่อน +1

      Mamath dakka😊

    • @eran_d8210
      @eran_d8210 9 หลายเดือนก่อน +1

      Un mini kanawane..

    • @Aberathne-pc6zt
      @Aberathne-pc6zt 9 หลายเดือนก่อน

      @@eran_d8210 එකත් හරි 🤣

  • @wasanthisaroja1325
    @wasanthisaroja1325 19 วันที่ผ่านมา

    පොලිස් පති තුමණි ගම්පහ බියගම පැත්ත සපුගස්කන්ද පොලිස් වසමට අයිති පැතිත් අල්ලන්න අපේ දරැවන්ට නිදහසේ ඉන්න පරිසරයක් හදන්න

  • @erickfaber754
    @erickfaber754 9 หลายเดือนก่อน +37

    වැඩේ සුපිරියි...?හැබැයි අළුපාට කලිසමයි..දුබුරු ෂර්ට් එකයි ඇදලා ඉන්න මහත්මයා කැමා බෑග් එකට කලින් ගන්න බෑග් එක උඩට ගන්න කොටම සාක්කුවට දා ගන්නේ මොකක්ද කියා පැහැදිලි කලොත් වීඩියෝ කල එකාට පිං....මොකද අපි වැරදියට සිතයි...ඒකයි.

    • @SumithraJayasundara-h1r
      @SumithraJayasundara-h1r 9 หลายเดือนก่อน +2

      මමත් දැක්කා 👍👍👍

    • @thushanibotheju4096
      @thushanibotheju4096 9 หลายเดือนก่อน

      Ow mamath dakka

    • @LakshikaLakshi-xu5st
      @LakshikaLakshi-xu5st 9 หลายเดือนก่อน

      ඊට ඉස්සරහ ඉන්න එකා කරපු දේ දැක්කේ මං විතරද..😮😮😮

    • @LakshikaLakshi-xu5st
      @LakshikaLakshi-xu5st 9 หลายเดือนก่อน

      ඕකුන්ගේ ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි..ශෝඑකක් රගන්නේ කියලා අමතක උනා වටින දෙයක් දකිද්දි 😮😮😮😮

    • @LakshikaLakshi-xu5st
      @LakshikaLakshi-xu5st 9 หลายเดือนก่อน

      ආ...වයිෆ්ට පෑන්ටියක් වෙන්න ඇති..රෙදිපිළි අස්සෙනේ..අයිසුත් ප්‍රිජ් එකේනේ..😅😅😅😂😂

  • @dhananjaneelakshika8656
    @dhananjaneelakshika8656 หลายเดือนก่อน

    ජය වේවා පොලීසීයේ සියලුම දෙනාට.❤️❤️❤️❤️👍👍👍👍

  • @chaviruhewapathirana
    @chaviruhewapathirana 9 หลายเดือนก่อน +48

    පොලීසියේ ලොකු මහත්තුරු බඩු හොයාගන්නේ එයාලා කලින් හැංගුවා වගේනේ 😅

    • @gayanlakmal7987
      @gayanlakmal7987 9 หลายเดือนก่อน +2

      පට්ට ටටටටට ❤

    • @GayaniNimeshika-g2y
      @GayaniNimeshika-g2y 9 หลายเดือนก่อน +1

      ඒකම් ඇත්ත

    • @GayaniNimeshika-g2y
      @GayaniNimeshika-g2y 9 หลายเดือนก่อน +8

      මිනි කන බල්ලො කියනවා එත් මෙච්ර චෙයක් කරනකන් උන් බුරන්නෙවත් නැනේ.😕

    • @gayanlakmal7987
      @gayanlakmal7987 9 หลายเดือนก่อน

      උන්ට සිංහල තේරුම් ගන්න බැරුව ඇති

    • @danushkadanu1907
      @danushkadanu1907 9 หลายเดือนก่อน +1

      😂😂Niyama kathawa

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 18 วันที่ผ่านมา

    නියමයි.ඕන් ඔහොම හැම එකාගේම මූනු ප්‍රදර්ශනය කල යුතුයි.

  • @kumarikumari9792
    @kumarikumari9792 9 หลายเดือนก่อน +8

    මුලු ලංකාවම ඉවරයි බුදු සර් ඔය ගැනුන්ව නිදහස දෙන්න එපා 🙏🙏🙏වැදලා කියන්නෙ සර්

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 8 หลายเดือนก่อน

    සේවය අවන් ක ව කරන්න බුදුසරණයි ඔබ ලා ට

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 9 หลายเดือนก่อน +25

    මිනීකන බල්ලෝ කියල ජාතියක් නෑ මේ ලෝකෙ කුඩ්ඩො අල්ලන එකට රෙස්පෙක්ට් මුදලාලිල හැමදාම බේරිලා පාරෙ ඉන්න කුඩ්ඩො අල්ලනවා 😢😢

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน +1

      Bullmustif කියන වර්ගය
      එහෙම තමයි බං
      හපන්නේ නැත්තේ ඉන්න ගෙදර අයව විතරයි.

    • @cococraftingworkshop5196
      @cococraftingworkshop5196 9 หลายเดือนก่อน

      koheda yakoo bullmustif la unne😅😅,,,ballonge warge igena ganna issella@@sahasdulmina4783

    • @nilminihewa1106
      @nilminihewa1106 8 หลายเดือนก่อน

      පාරේ කුඩ්ඩොන් අල්ලා ගත්තා ම තමයි උන් ගන්න එකාව අල්ලා ගන්න තොරතුරු ගන්න පුළුවන් වෙන්නේ . විකුනන උන්ට රිදෙනවා මෙහෙම අල්ලනකොට කොහොමත්

    • @nuwandanushkabandarajayasu4506
      @nuwandanushkabandarajayasu4506 8 หลายเดือนก่อน

      @@nilminihewa1106 අපි නම් දැක්කෙ නෑ කුඩු ලොක්කො අල්ලනවා මම නම් ටිකක් ගහනවා කියන්න එපා 😂

  • @madushanpriyadarshana4260
    @madushanpriyadarshana4260 9 หลายเดือนก่อน

    ඔබ තුමාලා ඔය කරන wadeta jayen jayama wewa🙏🙏🙏🙏🙏

  • @shankanishka
    @shankanishka 9 หลายเดือนก่อน +6

    මෙ දෙවල් කරන්න ඕනෙ හැබැයි බොරැ මාධ්‍ය දර්ශන නම් ඕනෙ නැහැ.

  • @dild3732
    @dild3732 9 หลายเดือนก่อน +9

    පොලිස් ජීප් එකට කලින් මීඩියා එතනට යවන්න එපා😅...එතකොට මේක නාට්‍යයක් කියලා හැමෝටම තේරෙනවා..මේක ඇත්ත ඔපරේෂන් එකක් විදිහටයි රටට පේන්න ඕනේ ..😊.

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 9 หลายเดือนก่อน +2

      එහෙම තමා මුලින්ම අරගෙන ආයෙත් කට්ටිය තියලා විඩීයො කරනවා අල්ලද්දිම විඩීයො කරන්නෙ නැ එහෙම කරා නම් මිනිස්සු ඔහොම සද්දයක් නැතුව ඉන්නෙ නැ නේ

    • @lahirulakshan9495
      @lahirulakshan9495 9 หลายเดือนก่อน

      Modai neda oya.. Eka pradarshanaya karanna epa.. mun me chande katalaga thiyala boruwak karanawa wenna puluwan.. hebei ahu wenne ahinsakaya newei aththa Badu ekka vikunana un ahu wenne . Ape perhiwalath godak Aya den ethule.. hema labbema eda hoyanna epa.. Loku lokkonam allanapatak ne.. hebei podiun tikakata hari mella unoth jiwitha kipayak hari oken gelawei

    • @susanthabandara1303
      @susanthabandara1303 9 หลายเดือนก่อน +1

      Kohomada police jeepp eken bahi shoot eka hitan aran thiyenne...

  • @donamie2808
    @donamie2808 9 หลายเดือนก่อน +15

    ඉතින් ෆ්‍රිජ් එකෙ තියෙන්නෙ අයිස් නේන්නන් 😂

    • @sriyaniperera9468
      @sriyaniperera9468 9 หลายเดือนก่อน +1

      ඒකත් ඇත්ත.....😅😅😅

    • @thusharikahettiarachchi4228
      @thusharikahettiarachchi4228 9 หลายเดือนก่อน

      Gon comment

    • @donamie2808
      @donamie2808 9 หลายเดือนก่อน

      @@thusharikahettiarachchi4228 ඔයා ගොනෙක් නිසා පේන්නෙ ගොන් කමන්ට් වගේනෙ. කවද ඉදන්ද ගොනා උනෙ.

    • @SumuduFernando-cw3ti
      @SumuduFernando-cw3ti 6 หลายเดือนก่อน

      Hehehehehehe😂😂😂

    • @chandanienangallegehema1273
      @chandanienangallegehema1273 4 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @Kasuwa.............
    @Kasuwa............. 20 วันที่ผ่านมา

    Meewage eunta mehema thamai wenna one. Oba thumala me ratata karana sathkaraya bohoma watinawa❤

  • @IndhikaSampath-ii3eo
    @IndhikaSampath-ii3eo 9 หลายเดือนก่อน +17

    නියම රංගනයක යකෝ උබලා සුපිරි නලුවෝ

    • @LakshikaLakshi-xu5st
      @LakshikaLakshi-xu5st 9 หลายเดือนก่อน +3

      ප්‍රිජ් එකේ ක්‍රිස්ටල්මෙත්..😊😊😊😊😊..ඕව හොදයි 80 උඩ ඉපදුනු උන්ට 😊😊

    • @DelightfulDishes-w8o
      @DelightfulDishes-w8o 8 หลายเดือนก่อน +2

      රොට්වයලර් මිනී කන බල්ලොලු😮

    • @avishkafrenando3238
      @avishkafrenando3238 7 หลายเดือนก่อน

      @@DelightfulDishes-w8omunta pissu

    • @nuwansampath7348
      @nuwansampath7348 5 หลายเดือนก่อน

      @@DelightfulDishes-w8o dakala nadda??

    • @dinushapanagoda4978
      @dinushapanagoda4978 5 หลายเดือนก่อน

      @@DelightfulDishes-w8o අඩෝ මිනි කන බල්ලා මරු නේ. ඒක නෙමේ කැමරා කරන එකා කලින් බැහැලා දුවලා එනවා ඇති නේ ශූට් කරන්න😂😂

  • @mclanka5624
    @mclanka5624 9 หลายเดือนก่อน

    මේ අල්ලන විදියනම් සුපිරු. ඔබට ජය . ඒ වාගෙම ලොක්කො ටිකත් අල්ලන්න . එතකොට ඔක්කම ඉවරයි.youtube එකෙත් ගියා video එකක් .පාර්ලිමේන්තුවෙත් ඉන්නව කියල.කට්ටියක්.

  • @warnalathaperera8120
    @warnalathaperera8120 9 หลายเดือนก่อน +15

    ඒ බල්ලන්ට කවුද කනන්න දෙන්න ගෙදර ඔක්කොම අරන් ගියාම සත්තු ගැන සිතලා ගෑනු අය වත් තියලා යන්න

    • @wasantha-br3cb
      @wasantha-br3cb 9 วันที่ผ่านมา

      බල්ලන්ට කෑ ගහන්නවත් පණ නෑ වාගේ.

  • @Lokke-z3k
    @Lokke-z3k 5 หลายเดือนก่อน

    නියමයි V newest supiri දැන් පොලිසියෙ මහත් වරුත් වැදගත් විදියට වැඩෙ කරනවාජයවේවා ❤ව්

  • @endohmmmfatiraneh901
    @endohmmmfatiraneh901 9 หลายเดือนก่อน +4

    මීරිගම පොලිසියටත් මෙවැනි වැටලීම් කිරිමට ශක්තිය ලැබේවා ..

  • @chandanigamaga7907
    @chandanigamaga7907 9 หลายเดือนก่อน

    ඡයවෙිවා පොලිසියට මෙි ක⁣ෙ කාලකණ්ණි කුඩු උවදුර අතුගාල දමන්න හැකිවෙිවා

  • @herathflorence777
    @herathflorence777 9 หลายเดือนก่อน +21

    පොලිස්කාරයා කලිසම උස්සන මුවාවෙන් අසිස් පැකට් ටික සාක්කුවේ දමාගත්තාදෝ සිතේ🤔🙈

    • @rawanajeewandara421
      @rawanajeewandara421 9 หลายเดือนก่อน +3

      බලපං රිවයින් කරලා,,,මොංගල් කුඩ්ඩෙක් ද බං,,,උඹ,,🤣🤣🤣

    • @lakshmanliyanage5844
      @lakshmanliyanage5844 9 หลายเดือนก่อน

      brown color shirt man @3.44 to 3.55 time.@@rawanajeewandara421

    • @LakshikaLakshi-xu5st
      @LakshikaLakshi-xu5st 9 หลายเดือนก่อน

      ​@@rawanajeewandara421බලපන් රිවයින් කරලා රෙදි අස්සෙන් මොනාද ඔබාගන්නවා දුබුරු ටීශර්ට් නිලදරුවා සාක්කුවට..අමතකවෙලා ඌට ශෝඑක සූට්කරන බව පසුපස සිට😊😊😊😊😊

  • @HappyIslandParadise-ey4ic
    @HappyIslandParadise-ey4ic 9 หลายเดือนก่อน

    Niyamai niyamai sir digatama hoyanna jayawewa oba thumanlata

  • @madhuramallika9828
    @madhuramallika9828 9 หลายเดือนก่อน +22

    මේ තරමට රටේ කුඩු පැතුරුවේ අවුරුදු 78ක් රට පාලනය කල .දේස පාලුවොඉ ..පොලිසිය ඉ තමා..

    • @මහීසංසලාමහී
      @මහීසංසලාමහී 9 หลายเดือนก่อน

      ලංසා 78 ඉදලම කුඩු බිස්නස් කරනවද 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @morinbotheju1418
    @morinbotheju1418 7 หลายเดือนก่อน +1

    සාක්කුවට දා ගත්තේ මොනවාද

  • @Kaveeshchamodya
    @Kaveeshchamodya 9 หลายเดือนก่อน +7

    අපිවත් අරන් යයිද දන්නෙ නැ ගෙදර ම්නි කන බල්ලො ඉන්නවා කියලා😂
    බල්ලො හදන ඔක්කොම අයිස් ව්කුනවාද සර්

  • @VimalaYapa
    @VimalaYapa 9 หลายเดือนก่อน

    යුක්තිය ...ජය වේවා very good

  • @sumudubhashini2806
    @sumudubhashini2806 9 หลายเดือนก่อน +3

    මොනව නැතත් සිංදුව නම් අහන්නත් ආසයි

  • @senawirathna6147
    @senawirathna6147 9 หลายเดือนก่อน +1

    යකඩෝ ප්‍රිජ් එක ඇතුලෙ අයිස්..ඕක තියෙන්නෙ ගල් පොල් දමන්නනෙ..😮😂👍

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 9 หลายเดือนก่อน +11

    එතකොට මෙච්චර කල් ඔය පොලිස් උන්නැහේල නිදාගෙන හිටියද

    • @sriyaniperera9468
      @sriyaniperera9468 9 หลายเดือนก่อน +1

      නැහැනෙ පාරෙනෙ....
      පෙලපාලි එන ඒවා නවත්වන්න....😅

    • @padmiranathunga6823
      @padmiranathunga6823 9 หลายเดือนก่อน

      😂😂අම්මෝ ඔයාගෙ මොලේ ඔයාට විතරයි ඒක මතක තිබ්බේ... 👍👍❤❤❤
      ​@@sriyaniperera9468

  • @ChathuriSanjana-ep4bx
    @ChathuriSanjana-ep4bx 5 วันที่ผ่านมา

    දිවුලපිටිය පොලිසිය අපේ සුභ පැතුම්

  • @අසංකඅසංක-ට6ඥ
    @අසංකඅසංක-ට6ඥ 9 หลายเดือนก่อน +7

    බීම පැකට් බීලා දාලා වගේ හැමතැනම අයිස් 😁😁😁

  • @justinjustin1167
    @justinjustin1167 9 หลายเดือนก่อน +2

    නියමයි.....මුන්ව නැතිම කරමු...සර්

  • @pahanpredeepa6699
    @pahanpredeepa6699 9 หลายเดือนก่อน +22

    පාහර කුඩ්ඩ් කුඩ්ඩො රටම වනසනව

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 9 หลายเดือนก่อน

      Ow කොල්ලෝ ඉවරයි 😔😔🇦🇪🇱🇰

  • @KanuskaGimhan
    @KanuskaGimhan 9 หลายเดือนก่อน

    කිසිම හෙතුවකින් වත් මේකරන දෙ නතර කරන්න එපා දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 9 หลายเดือนก่อน +4

    යුක්තිය ට යුක්තිය ම ඉටු කරන්න ලැබේවා ..!

  • @TenisonDeSilva
    @TenisonDeSilva 4 หลายเดือนก่อน

    C I gret job budu saranai niyamyi.

  • @premakulathilaka950
    @premakulathilaka950 9 หลายเดือนก่อน +4

    කරන හොද හොද විදිහට දකින එකයි වැදගත් ....

  • @natalikanchana2711
    @natalikanchana2711 9 หลายเดือนก่อน

    ඇත්තටම නියම wadak jayen ජය

  • @prasannawitharanage1095
    @prasannawitharanage1095 9 หลายเดือนก่อน +14

    අතින් දැම්මා වගේ හිතුනෙ මට විතරද🤣🤣,,තිබ්බ තැන්🤣🤣..තාත්වික මදිද මන්දා😁😁👉 පවු අර බල්ලොන්ට බනිනව නිකන් බල්ලොන්ට වගේ🙄🤣🤣

    • @LakshikaLakshi-xu5st
      @LakshikaLakshi-xu5st 9 หลายเดือนก่อน

      ප්‍රිජ් එකේ...😊😊😊😊

    • @yaya-rg5mg
      @yaya-rg5mg 5 หลายเดือนก่อน

      අතින් දාලා ගන්නව වගෙ සින් එකක් මෙක නං

    • @chandanienangallegehema1273
      @chandanienangallegehema1273 4 หลายเดือนก่อน

      පොලීස් මමා බුදු පහනෙ ඇතුලෙ තියල ගත්තෙ මොනද කියල තව මාම කෙනෙක් අහද්දි ඒ මමාබය වෙල වගෙ හිටියෙ අපි වගෙ ඒවා දැකල නැති නිසා වෙන්න ඇති. අලුතෙන් පොලීසියට බැදුන මමා කෙනෙක්..😂😂

    • @chandanienangallegehema1273
      @chandanienangallegehema1273 4 หลายเดือนก่อน

      මොකක් හරි හොර ගේමකුත් මෙතන තියෙනව ඩෙගොල්ලගෙම..

  • @Gojg-pg5dy
    @Gojg-pg5dy 9 หลายเดือนก่อน +1

    අසරණ සත්තු පව් උන්ට කවුරු හරි කන්න දෙන්න

  • @sellachathura9501
    @sellachathura9501 9 หลายเดือนก่อน +8

    ඔව රට ඇතුලට ගෙන එවුන් අල්ලන්න .. ...බිපු එවුන් 100 කට වඩා කසිප්පු පෙරෙන එවුන් අල්ලන එක හොදායි .. මෙ වගෙ එවුන් 100 ක් අල්ලුවත් වැඩෙ ඉවරයක් වෙන්නෙ නැහැනෙ ....

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 9 หลายเดือนก่อน

    Jayawaewa hematanama allanna arakssaka ansawala seyaludaenata. Apae pranamaya bs

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 9 หลายเดือนก่อน +17

    කුඩ්ඩෝ කුඩේ කුඩූ 3% පොලීසියට ✌ නියතයි sjb ❤

  • @sagaranuwankarunarathna32
    @sagaranuwankarunarathna32 9 หลายเดือนก่อน +1

    3:41 හොරා පොලිස් ( දුඹුරු පාට shirt එකා සාක්කුවට බඩු දාගන්නවා)

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 9 หลายเดือนก่อน +3

    පොලීසියේඉන්න එවුන්දන්නවාමුන්ගේපැටිගිරියදැන් ඔයකරන්නේ දේශබන්දුගේ ටෙලි ඩ්‍රාමා එක ඒකතේරුම් ගනිල්ලා.

    • @SaumyaVimukthi
      @SaumyaVimukthi 9 หลายเดือนก่อน +1

      Ekenama mewa ena point tika allanna ona..nevi ekk innava reguwa tiyenava issalama ganna ona unva gattanm hari me mun apitane bn mewa penane..😂

  • @LPWMWanasinghe
    @LPWMWanasinghe 9 หลายเดือนก่อน

    Oba thumanlata diraya shakthiya labewa. Ratin athugalma danna labewa. Teruwan saranai

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 9 หลายเดือนก่อน +4

    ගෞරවයෙන් තුති පුද කරමි.. බුදු සරනෙන් සුරෙකෙන් ඕන මේ මෙහෙයුමට දායක වෙන පොලිස්පති තුමා ඇතුළු අනිත් සියලු ම අය වලුන්ටත් 🙏🙏🙏❤️

  • @dumindaabeywickrama5266
    @dumindaabeywickrama5266 20 วันที่ผ่านมา

    දුබුරැපාට ෂර්ට් එක සහ ඩෙනිමඇඳපු කෙනා දකුණු පැත්තෙ සාක්කුවට කුඩුපැකට්දෙකක් හොරෙන් දාගත්තා බොරැනම් slow කරලාබලන්න. අපි අපේ යුතුකම ඉටුකලාවගේම මේවා ගැනත් සැලකිල්ලෙන් සිටිය යුතුයි. මේරට හදන්න අපිහැමෝම එකතුවියයුතුයි හදවතින්ම.....❤❤❤

  • @chandana1136
    @chandana1136 9 หลายเดือนก่อน +3

    මේ වැටලීම් කරන නිලදරුවන්ට ශක්තිය දහිරිය ආරක්ශාව ලැබේවා අනිවාර්යයෙන් මේවා රටින් තුරන් කලයුතුයි

  • @managemangalika8385
    @managemangalika8385 13 วันที่ผ่านมา

    Ape ratenma mathkudu මත්පැන් math math pethi thuran වේවා ජනපති thumani ඔබතුමා

  • @RohanSooriyabandar
    @RohanSooriyabandar 9 หลายเดือนก่อน +9

    නාටකයක්දො හිතෙනවා දපුව වගෙ අය්ස් ගන්නව

    • @jayanthaperera9329
      @jayanthaperera9329 9 หลายเดือนก่อน +1

      මොනවා කළත් කුඩිඩන්ගෙන් යැපෙන උන්ට ඇයදයක් පේනවා.

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 9 หลายเดือนก่อน

    Niyamai thankasss

  • @nayanadarshani8028
    @nayanadarshani8028 9 หลายเดือนก่อน +6

    හොරු අල්ලන අස්සෙ තවත් හොරෙක් දැක්කා.දුබුරුපාට ඇදලා බඩ තියෙනකෙනා ඇද යට බලද්දී සාක්කුවට මොනාද දාගත්තා.ඒ ගැනත් විමර්ශනක් කරන්න වෙයි වගේ.

    • @LakshikaLakshi-xu5st
      @LakshikaLakshi-xu5st 9 หลายเดือนก่อน

      මාත් ඕකම කමෙන්ට් කරා.. පුරුදු අතරින්න බැරි කාලකන්නි ඉස්සලා ගෙදරයවන්න ඕනි.ඔකුන් ඔය උස්සපුව විකුනන්නෙත් දරුවෙක්ටනේ කාගෙහරි..😊😊😊

  • @asaranasarana8310
    @asaranasarana8310 9 หลายเดือนก่อน

    අහිංසක ජීවිත රැසක් නැතිකරමින් තම පවුලේ සුඛවිවරණය ලැබු තවත් සමාජ ද්‍රොහියෝ පිරිසක් එකම නිවසකින් අත්අඩංගුවට ගත් නව පොලීස්පතිතුමාට හා ආරක්ෂක අමාත්‍යතුමා අපේ උත්තමාචාරය. බාධක බිදගෙන ඉදිරියටම ගොස් තරුණ අනාගත පරපුර රැකදෙන්න කැමරාත් බලන්න සමහර පොලිස් රාළහාමිලාත් ඉන්න පුළුවන් සමාව නොදෙන්න

  • @NelumLanka
    @NelumLanka 9 หลายเดือนก่อน +5

    අයිස් ප්‍රිජ් එකේ තියන්නේ දියවෙන හින්දා නේද

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 9 หลายเดือนก่อน +1

    ඉස්කෝලේ ළමයින්ටත් මේවා දීල හෙණගහන අපරාධ කරන මුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනේ.

  • @yasawathie7397
    @yasawathie7397 9 หลายเดือนก่อน +4

    අර. එක පොලිස් නිලධාරියෙක් අයිස්. අර. ගෙන. එයාගේ. සාක්කුවට. දා. ගත්තා. ගෙදර. ගිහින්. එයාට. බොන්න. වෙන්න. ඇති. මහන්සි. නිසා. පවි

  • @Colombo_lifetv
    @Colombo_lifetv 9 หลายเดือนก่อน +1

    බල්ලෝ පව් මුන් හිරේ යයි උන්ට කන්ඩත් නැතිවෙයි

    • @Itsmaduu
      @Itsmaduu 6 หลายเดือนก่อน

      😢

  • @kanthikanthi9887
    @kanthikanthi9887 9 หลายเดือนก่อน +4

    දුඹුරුපාට ෂර්ට් එක ඇඳගෙන ඉන්න කෙනා මොනවා හරි හොරෙන් සාක්කුවෙ දාගත්තා චෙක් කරන ගමන්

  • @Priyanthaperera-o1x
    @Priyanthaperera-o1x 9 หลายเดือนก่อน +1

    Maru maru aaaaaaaaaaaaaa super 👍👍👍👍👍

  • @RK_DEW_OFFICIAL.1
    @RK_DEW_OFFICIAL.1 9 หลายเดือนก่อน +10

    පොලිසිය සිංදු දාගෙන යන්නේ චුන් එකෙ 😂❤❤❤❤❤❤

    • @rawanajeewandara421
      @rawanajeewandara421 9 หลายเดือนก่อน +2

      පුපේ අමාරුව හැදුනද,,🤣🤣🤣

    • @RK_DEW_OFFICIAL.1
      @RK_DEW_OFFICIAL.1 9 หลายเดือนก่อน

      @@rawanajeewandara421 එ මොකටද

  • @roopadilrukshi4822
    @roopadilrukshi4822 6 หลายเดือนก่อน

    පොලිස්...පති..තුමා...ඇතුලු...අචන්කව...සේවය..කරන...සියලුම...නිල...දරුවන්ට ..බොහොම....පින්....

  • @milroyethugala
    @milroyethugala 9 หลายเดือนก่อน +10

    නාට්‍ය තාත්වික මදි නේද.මේවට රැවැටුනේ ගල් යුගයෙ මහත්තයෝ.😂😂😂

    • @indrasena9740
      @indrasena9740 9 หลายเดือนก่อน +2

      Oba wani sulu pirisakata thamai therenne. Gulf

    • @thusharikahettiarachchi4228
      @thusharikahettiarachchi4228 9 หลายเดือนก่อน +1

      Kudu kaarayekta ridila

    • @milroyethugala
      @milroyethugala 9 หลายเดือนก่อน

      @@thusharikahettiarachchi4228 යකෝ උබල වගේ හරක් ඉන්නකම් ඉතින් මේ රට හැම්දාම වලපල්ලෙ තමයි ඇයි ඉතින් ලැට් පෝච්චියටයි බෝක්කුවටයි රැවැටිලා චන්දෙ දෙනව.මේකත් ඒ වගේම නාට්‍යයක් තමයි බන්.මෙච්චර කල් පොලිසියෙන් නිදාගෙනද හිටියෙ දේසබන්දු dig ඉන්නකොටත් අල්ලන්න තිබුනනෙ ගොනෝ කොළඹ කුඩු.අනික කුඩු නතර කරන්න කුඩු බොන උනුයි පොඩි පොඩි බිස්නස් කාරයොයි අල්ලලා හරියන්නෙ නැ හරියට බැලුවොත් ලංකාවට කුඩු ගෙන්නන උන් උපරිම 20ක් ඇති උන් ටික ඇල්ලුවානම් ඉවරයි තේරුම් ගනින් ඒක.නිමල් ලන්සලා,රෙනෝ සිල්වලා,සනත් නිසාන්තලා,වගේ උන් අල්ලනවද නෑ නේද පොඩ්ඩක් ඔලුවෙ තියෙන මොලෙන් කල්පනා කරල බලපන්.හරක

    • @SaumyaVimukthi
      @SaumyaVimukthi 9 หลายเดือนก่อน

      😂😂😂

    • @kusumek2261
      @kusumek2261 9 หลายเดือนก่อน

      ubath kuddekda nattham jeppekda kala kanniya

  • @MallikaAdikarinayaka
    @MallikaAdikarinayaka 13 วันที่ผ่านมา

    Kalakanni apdennathiws maranee dandanaya diysuthui obathumanlage kapawea rate pawathmata diunuwata rukulak sthuthisiyalu denata kapaweemata ❤❤❤❤

  • @sillvade
    @sillvade 9 หลายเดือนก่อน +10

    පොලිස් පති කම ගන්නකන් මේ රගනය බලන්න පුලුවන් රට වැසි ගොන්නුවනි..

    • @sandunwellahewa
      @sandunwellahewa 9 หลายเดือนก่อน

      Ape harak relata therenna thamth gon haththa.munge ragapam hondai muntama.mewata kiyanne nari nataka kiyala😂😂😂

  • @lakmalvidu945
    @lakmalvidu945 8 หลายเดือนก่อน

    Thank you for saving our young generation.
    Mewata paw gewanna wenne kudu wikunana unge lamainta. Anith lamai winasa karaddi, munge lamaita mewa sobadahama danduwam denawa.

  • @mykasun6125
    @mykasun6125 9 หลายเดือนก่อน +3

    දෙමාපියන් ලොකු ලමයි මුන් දැනගන්න ඕන අනාගත පරපුරට හොද දේවල් කරන්න

  • @soulvoicesl6783
    @soulvoicesl6783 4 หลายเดือนก่อน +1

    ෆිල්ම් එකක් වගේ පොලීසිය යන්න ඉස්සෙල්ලා මීඩියාත් ගිහින් ජීප් එක එන විදිහ හිටන්ම අරන්... හරි ශෝක්...😅😅

  • @disanayakaranga5416
    @disanayakaranga5416 9 หลายเดือนก่อน +8

    පොලිසියේ එකෙක් සාකුවට දාගන්නවා ඔයාල දැක්කෙ නැද්ද නියම්යි දුබුරැ පාට ස්ටෙක ඇදල ඉන්නඑකා

  • @Kumari-kq1py
    @Kumari-kq1py 9 หลายเดือนก่อน

    ❤❤❤❤ස්තූතියි