ක්ලබ් වසන්ත ඝාතනය ගැන ටැටූ ෂොප් හිමිකරුගේ පාපෝච්චාරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #ClubWasantha #TatooShop #DulanSanjula #News #AdaDerana #SriLankaNews #DeranaNews #

ความคิดเห็น • 4.2K

  • @venujagayanuka4411
    @venujagayanuka4411 17 วันที่ผ่านมา +1266

    ඊළඟ පැටී මුට වෙඩි තියවයි කියලා හිතෙන අය කො

    • @shashikashashika-g7b
      @shashikashashika-g7b 17 วันที่ผ่านมา +18

      Asamawawa

    • @susanthabandara1303
      @susanthabandara1303 17 วันที่ผ่านมา +17

      Konata enna oneda..😂

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 17 วันที่ผ่านมา +7

      Patee dan mama odara deela ati😂

    • @Nalinda.
      @Nalinda. 17 วันที่ผ่านมา +10

      මං හිතුවේ එදාම 😂

    • @samearaa8434
      @samearaa8434 17 วันที่ผ่านมา +4

      අනිවාර්යෙන් තව එකක් මුන්ටත් කල්ලියක් තියෙනවනේ නලීගේ කල්ලිය කියලා

  • @supunmadusanka6315
    @supunmadusanka6315 17 วันที่ผ่านมา +545

    මේ නඩුව පැත්තකින් තියල පොලිසියට නඩු දාන්න ඕන මෙච්චර ලොකු අපරාදෙක සාක්ෂි මීඩියා එක ඉස්සරහ තියන් අහගන්නවට

    • @DanushkaJayantha
      @DanushkaJayantha 17 วันที่ผ่านมา +19

      Aniwa

    • @lasini644
      @lasini644 17 วันที่ผ่านมา +22

      ඒකනෙ මටත් පුදුම හිතුන

    • @funnybangbanglmao9424
      @funnybangbanglmao9424 16 วันที่ผ่านมา +37

      සිරා. මෝඩ යක්කු බන්. හෙන සෙන්සිටිව් දේවලුත් අහ ගන්නවා. මුගෙ ජීවිතේ නැති වුණොත් පොලිසිය වන්දි ගෙවන්න ඕන.

    • @nirmasandamali2829
      @nirmasandamali2829 16 วันที่ผ่านมา +12

      පොලිස් මාමාලා ලැජ්ජයි 🤑

    • @surangagayan3661
      @surangagayan3661 16 วันที่ผ่านมา +3

      Sirama atta

  • @user-ij7tx1zq4n
    @user-ij7tx1zq4n 17 วันที่ผ่านมา +204

    සියලු දෙනාගෙන්ම අවසරයි.මා මෙතනට පැමිනියේ කතාවක් ඉදිරිපත් කිරීමටයි 🤧

    • @VitaminProtin98
      @VitaminProtin98 16 วันที่ผ่านมา +1

      😅😂

    • @wesamun1
      @wesamun1 16 วันที่ผ่านมา +1

      අසා සිටි ඔබ සැමට ස්තූතියි 😘

    • @user-ng6rc6ms6x
      @user-ng6rc6ms6x 14 วันที่ผ่านมา

      😂😂

    • @user-ij7tx1zq4n
      @user-ij7tx1zq4n 14 วันที่ผ่านมา +1

      @@wesamun1 😂

    • @Lalitha-bq5cq
      @Lalitha-bq5cq 14 วันที่ผ่านมา

      .r j r
      😅
      L​@@VitaminProtin98

  • @Slsuperbikers
    @Slsuperbikers 16 วันที่ผ่านมา +54

    රහසිගතව කරන්න ඕන මෙහෙයුම් ලංකාවෙ කරන හැටි ඇත්තට..🥲 තනිකර මාධ්‍ය සන්දර්ශන.. කවදාවත් මාධ්‍ය සන්දර්ශනත් එක්ක මේ රටේ අපරාධ නතර කරන්න බෑ

  • @user-jc8cb5ru3s
    @user-jc8cb5ru3s 17 วันที่ผ่านมา +897

    එක වසරේ ළමයෙක් උදෑසන රැස්වීමේ කතාවක් ඉදිරිපත් කිරීමක්......

    • @wasundaramadubhani
      @wasundaramadubhani 17 วันที่ผ่านมา +13

      අනේ

    • @RenukaDamayanthideAlmeida
      @RenukaDamayanthideAlmeida 17 วันที่ผ่านมา +18

      හා නේද කියන්නේ.........😂😂😂😂 පව් නේද මේ යුනිෆොම් එක😢😢

    • @Maniake824
      @Maniake824 17 วันที่ผ่านมา +7

      ඔවුනි

    • @user-iw7yb9vx8u
      @user-iw7yb9vx8u 17 วันที่ผ่านมา +6

      😂

    • @RaisNation
      @RaisNation 17 วันที่ผ่านมา +3

      baya unama ohoma tamai

  • @pmkarunarathna3681
    @pmkarunarathna3681 17 วันที่ผ่านมา +26

    කමෙන්ට්ස් දාපුවා බලන ගමන් ඉන්නෙ කලකට පස්සේ මේ වගේ දෙයක් අැහුවමයි.ප්‍රේක්ෂකයා ඉස්සර වගේ නෙවෙයි දැන් හරි බුද්ධිමත් .පාපෙච්චාරනය ලස්සනයි 😂😂

  • @Donatello1z
    @Donatello1z 16 วันที่ผ่านมา +88

    හරිම අපූරුයි රග දැක්වීම! ට්‍රැක්ලන්තේ උන්දැලාට මෙහෙම පොඩි කිචියක් සතියකට පාරක්වත් Media එකෙන් දෙන්න ඕනේ! නැත්තන් අමාරුයි ! රට Run කරගන්න බෑ!! 😅

    • @Harshani1994
      @Harshani1994 16 วันที่ผ่านมา +1

      Kudos 🎉🎉🎉

  • @deepapriyadarshani7433
    @deepapriyadarshani7433 16 วันที่ผ่านมา +16

    නියමයි නියමයි හරි ලස්සනට කතාව ඉදිරි පත් කලා අසා සිටි සැමට ස්තුතියි

  • @NuwanLiyanage1983
    @NuwanLiyanage1983 17 วันที่ผ่านมา +605

    ඉස්කෝලෙ යන කාලේ මෙහෙම කටපාඩම් කරානම් මුට මේ ඉරණම අත්වෙන්නේ නෑ

  • @JJK451
    @JJK451 17 วันที่ผ่านมา +462

    පිටපත හොදයි නළුව බොලද වැඩියි කියල හිතෙන අය කෝ බලන්න 😂😂

    • @AnushaUdeni-pt9zg
      @AnushaUdeni-pt9zg 17 วันที่ผ่านมา +3

      😂😂😂😂😂

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 16 วันที่ผ่านมา +3

      නළු වා ට.නිළියක් ඕනෑ ද 😂😂😂😂😂😂😂

    • @CamyMahiru-sz6og
      @CamyMahiru-sz6og 16 วันที่ผ่านมา

      😂😂😂

    • @rosshzan1235
      @rosshzan1235 16 วันที่ผ่านมา +2

      සිරා කතාව

    • @samone8584
      @samone8584 16 วันที่ผ่านมา +2

      මූ බොරුවක් කියන්නේ

  • @sadamalisamanthilaka
    @sadamalisamanthilaka 16 วันที่ผ่านมา +24

    Ade සුපිරි ඩාමා එකක් 😢 මරු කොල්ලෝ වසරේ රන් පදක්කම දිනා ගන්න ඔබේ වටිනා මනාපය පකාස කරන්න😮

  • @dilakshishani65
    @dilakshishani65 16 วันที่ผ่านมา +60

    අසා සිටිය ඔබ සැමට ම ස්තූතියි ! 🙊😁

  • @PrabathArtCreations
    @PrabathArtCreations 17 วันที่ผ่านมา +590

    ඇයි දැන් මේක ෂෝශල් මීඩියා දාන්නෙ. ප්‍රශ්නයක් විසදෙන්න කලින් එහෙම පාපොච්චාරණය කරපු එකක් එලියට දෙන්න පුලුවන්ද. මේක පොලිසියේ ඩ්‍රාමා එකක් කියලා හිතෙන්නෙ නැද්ද

    • @danukajayalath7116
      @danukajayalath7116 17 วันที่ผ่านมา +11

      Ou sirawata

    • @pawsitivee
      @pawsitivee 17 วันที่ผ่านมา +7

      Matath hithuna..

    • @sujanrangana4682
      @sujanrangana4682 17 วันที่ผ่านมา +20

      ඔක අධිකරණය පිළිගන්නේ නැ ....😂 නාට්‍ය

    • @jiwadias202
      @jiwadias202 17 วันที่ผ่านมา +8

      අනිවාර්යයෙන්ම

    • @kalusallisudusalli772
      @kalusallisudusalli772 17 วันที่ผ่านมา +7

      madyawala giye mu marana eka danagena plan karla kiyala, eth ehema newe vage vela tinne

  • @NiroshaChameera
    @NiroshaChameera 17 วันที่ผ่านมา +476

    ස්කෝලෙ ප්‍රින්සිපල් විනය මණ්ඩලත් එක්ක නඩු අහන විදිය මතක් උනා 🤧

  • @nuwangdns
    @nuwangdns 16 วันที่ผ่านมา +15

    මේකට වෙනම නඩුවක් දාන්න පුලුවන් , පොලීසියට නඩු විභාග කරන්න බෑ.

  • @rasikakosala5117
    @rasikakosala5117 17 วันที่ผ่านมา +24

    ලස්සන ඩ්‍රාමා මේවා..වෙන මර්ඩර් මෙහෙම දෙනවද සැකකරුවන් ගේ පාපොච්චාරණ ..මේකේ යටි අරමුනක් තියෙනවා

    • @SamanSisirakumara
      @SamanSisirakumara 16 วันที่ผ่านมา

      මොන සමයන්ද දෙනව දෙනවා එලි වෙනකොට හොද හොද සෙල්ලමි

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 17 วันที่ผ่านมา +85

    මේවා නිවැරදි කරන්න,මේක පාපොච්චාරණයක් වෙන්නෙ කොහොමද,මං මේ අහන්නෙ මේ රූපවාහිනී නාලිකාවෙන්. සූක්ෂමව බලන්න කොල්ලව ප්‍රශ්න කරන විදිහ යමක් තේරුම් ගත හැකි වේවි.

    • @wasanthirajapakse7536
      @wasanthirajapakse7536 16 วันที่ผ่านมา +4

      මොන රටේද මොඩයො සකකරැවන්ව පොලීසියෙන් ප්‍රශ්න කරනව පන්නන්නෙ

    • @udagedarabuddhikanuwansama7007
      @udagedarabuddhikanuwansama7007 16 วันที่ผ่านมา +2

      ඇත්ත. මේක නාට්‍යයක්නෙ.

  • @tharindukodithuwakku9925
    @tharindukodithuwakku9925 17 วันที่ผ่านมา +534

    හරි සරලයි උට අමතක වෙන එවුව පොලිසිය මතක් කරනවා 🙂

    • @lecky_Dinesh
      @lecky_Dinesh 17 วันที่ผ่านมา +16

      ඖ 😂 කලින් කියපුවා

    • @ndhunter5280
      @ndhunter5280 17 วันที่ผ่านมา +19

      පොලිසිය මේ සීන් එක වෙනා යට ගහනවා මුන් තාම වෙඩි තිබ්බ උන් දෙන්නා හොයාගත්තේ නෑනේ

    • @AnilFernando-rn9ep
      @AnilFernando-rn9ep 17 วันที่ผ่านมา

      @@tharindukodithuwakku9925 polisiyatath salakala athine pati

    • @anilmallawarachchi9978
      @anilmallawarachchi9978 17 วันที่ผ่านมา +4

      Yes, I agree ..😂😂

    • @iroshiiro4599
      @iroshiiro4599 17 วันที่ผ่านมา +8

      මරු පොලීසිය්

  • @umayangasilva6211
    @umayangasilva6211 17 วันที่ผ่านมา +8

    අපරාධයක් සැලසුම් කරපු එකක් මෙහෙම සමාජගත කරන්න තරම් මාධ්‍ය ,පොලීසිය පහත් උනේ ඇයි..කාවද රවට්ටන්න හදන්නේ.මිනිස්සු දන්නවා ඕවා ඔක්කොම නාට්‍ය කියලා

  • @imeshanikumari2430
    @imeshanikumari2430 16 วันที่ผ่านมา +7

    හොදටම කට පාඩම් කරන් කතාව ඉදිරිපත් කලා 😅😅😅😂 ස්තුතියි

  • @shalithanimesh4581
    @shalithanimesh4581 17 วันที่ผ่านมา +559

    ඒ කාලේ චක්කරේ පාඩම් දුන්නෙත් ඔහොම 😂😂😂😂

    • @samearaa8434
      @samearaa8434 17 วันที่ผ่านมา +13

      අනිවාර්යෙන්ම මම ඔහොම තමයි😅😅😅😅

    • @M.G.Danushka
      @M.G.Danushka 17 วันที่ผ่านมา +8

      එ සිරාම කතාව ඔයි පොඩි කාලේ චක්කරේ පාඩම් දුන්නෙත් ඔහොම තමයි😂😂

    • @user-cd5js3gx4r
      @user-cd5js3gx4r 17 วันที่ผ่านมา

      ​@@samearaa8434g0

    • @teshanwickramasinghe1020
      @teshanwickramasinghe1020 17 วันที่ผ่านมา +1

      අඩො සිර බන්😂

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 17 วันที่ผ่านมา

      😂😂😂

  • @diltvjunior8629
    @diltvjunior8629 17 วันที่ผ่านมา +718

    තමන්ගේ දියුණුවට හදවතින්ම ආපු මනුස්සයෙක් මරන්න තරම් සාහසික යාලුවෙක් නම් කිසිම මනුස්සයෙකුට මුන නොගැසේවා 🙏

    • @spiderman-z9khjjsk
      @spiderman-z9khjjsk 17 วันที่ผ่านมา +57

      ඔය Club වසන්තයත් හොද එකෙක් නෙවෙ😂අඩන් නැතුව ඉදපන්.
      කුඩු බිස්නස්,පාතාලෙ,Night clubs,ගනිකා වුර්තිය😂

    • @subodaviraj5943
      @subodaviraj5943 17 วันที่ผ่านมา +26

      අයියො බන් විඩියො එක හරියට බලපන් බන් උ අහිංසකයෙක්

    • @AnilFernando-rn9ep
      @AnilFernando-rn9ep 17 วันที่ผ่านมา +3

      Mansaya gana nowei pawala dena yaluwa gana kiyala thiyenne

    • @user-tm6bg1gh6s
      @user-tm6bg1gh6s 17 วันที่ผ่านมา

      පොන්නයෙක් වසන්ත කියන්නේ මොකෙක්ද කිය දන්නේ නැති

    • @amilajaye6315
      @amilajaye6315 17 วันที่ผ่านมา +22

      මේ කොල්ලත් බිලි බෝයි කෙනෙක් .මූව ඇමට පාවිච්චිකරල තියෙන්නෙ පවු

  • @pets739
    @pets739 16 วันที่ผ่านมา +8

    ඇයි මෙහෙම...පාපොච්චාරනයක් ..මාධ්‍යයෙන් ප්‍රසිද්ද කලේ..කවදාවත් පොලිස් ප්‍රශ්න කිරිම් මෙහෙමපදාන්නේ නැහැනේ... මේක නාට්‍යයක්... මේතන...ලොකු රහසක් තියනවා

  • @sirilaka49
    @sirilaka49 16 วันที่ผ่านมา +12

    ඇත්තම කතාව මේක නොවෙන්නත් පුළුවන්🤔

  • @gayaasan4482
    @gayaasan4482 17 วันที่ผ่านมา +658

    පාපොච්චාරණයක් කොහොමද Media වලට දෙන්නේ ???? මට හිතෙන්නේ මේක ඇත්ත කෙනා හංගන්න කරන drama එකක්. 😂😂😂😂😂

    • @user-go2tn1qx4s
      @user-go2tn1qx4s 17 วันที่ผ่านมา +20

      ekanma hai meka nattiyak

    • @hadachinthaka4714
      @hadachinthaka4714 17 วันที่ผ่านมา +8

      ඒකනම් ඇත්ත

    • @sanjayapathirana5063
      @sanjayapathirana5063 17 วันที่ผ่านมา +7

      අනිවාර්යයෙන්ම

    • @user-zv6mz
      @user-zv6mz 17 วันที่ผ่านมา +7

      Ow minissu andanawa kata kyannada ithin

    • @anuwickrama3047
      @anuwickrama3047 17 วันที่ผ่านมา +6

      මටත් ඕකම හිතුනා

  • @StudywithSadewli
    @StudywithSadewli 17 วันที่ผ่านมา +46

    මේක හරිම ප්‍රාථමික plan එකක් නේ 🙄
    ශර්ලොක් හෝම්ස්ගේ වගේ චන්දන මෙන්ඩිස් ලියන ඒවත් මීට වඩා තාත්විකයි 😅

    • @ruthruth5894
      @ruthruth5894 17 วันที่ผ่านมา +1

      සහතික ඇත්ත ..😆

  • @navindumayadunne5906
    @navindumayadunne5906 17 วันที่ผ่านมา +5

    කොහොමද මේ කැමරා කාරයෝ රින්ගන්නේ පොලීසී රාජකාරි අස්සේ? ලැජ්ජයි ලැජ්ජයි. හතරවන පන්තියේ රටක වැඩ මේවා

  • @nickykolla183
    @nickykolla183 17 วันที่ผ่านมา +9

    හෙට අනිද්දාට ලංකාවට ගේන එවුන් දෙන්නගෙන් එකෙක් තමයි පැටී. දැනටමත් ඌ අල්ලලා ඉන්නෙ. පිටපත හොඳයි. රංගනය පොලීසියෙන්නෙ. ඒකයි අතාත්වික. කමක් නෑ. කොහොම හරි අයියලා ටික ඉවර කරපල්ලා..

  • @jennyjayasena5930
    @jennyjayasena5930 17 วันที่ผ่านมา +163

    ලස්සන කතාවක් අසා සිටි සැමට ස්තුතියී 😂😂😂😂 .

    • @k-de9be
      @k-de9be 16 วันที่ผ่านมา

      Kiyala wadak na

    • @user-jv2up8iy4q
      @user-jv2up8iy4q 14 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @tharakanayanajith6738
      @tharakanayanajith6738 14 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @maleeko4875
    @maleeko4875 17 วันที่ผ่านมา +38

    ඉස්සර කලාපෙන් ඇවිත් අපෙන් ප්‍රශ්න අහනකොට අපි උත්තර දෙන්නේ ඔහොමයි . ඒ විශය බාර මැඩම් ාපේ ලග ඉදන් අපිට අමතක වෙන ඒවා මතක් කරන්නෙත් ඔහොමයි.. ශෝක් අනේ අපේ පොලිසිය😅😅😅😅😅

  • @user-wn4pi3eg6y
    @user-wn4pi3eg6y 16 วันที่ผ่านมา +5

    ස්කෝලෙට අරන් ගිය වැල් CD අහුවෙලා මම ප්‍රින්සිපල් ගාවා පාපොච්චාරනය කරෙත් ඔහොම 😂😂😂

  • @sujanidinesh2989
    @sujanidinesh2989 16 วันที่ผ่านมา +3

    එකෙක් මැරිලා ඔහොම ප්‍රශ්න කරනවනම් පාස්කු ප්‍රහාරයේ සියදහස් දෙනෙක් මැරිලා ඇට දෙකෙන් එල්ලලා ඔහොම මාද්දයට ගෙන්නලා ඔය වගේ කරන්න තිබ්බනේ.ඒකෙන්න්ම තේරෙනවා මේ රට කොයි අතටද යන්නේ කියලා.

    • @YeudhhxhdSggxbxhxh
      @YeudhhxhdSggxbxhxh 13 วันที่ผ่านมา

      අම්මපා...ඔයාගේ කටේ මසුරන් දාන්න වටිනවා කිව්ව එක සහතික ඇත්ත.👍👍

  • @anuruddhikamadushani2434
    @anuruddhikamadushani2434 17 วันที่ผ่านมา +248

    මෙහෙම දක්ශ පොලිස් මාමාලා කිසිම රටක නැතුව ඇතී. ඇයි අනේ අර කොල්ලා කතාන්දරයක් කියවනවා මාමලා ටික වට වෙලා අහන් ඉන්නවා අඩු පාඩු වෙනකොට ඒවත් කියලා දෙනවා. මෙහෙම පොලිසියක් දැකලා නෑ හව් සෑඩ් 😂

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 17 วันที่ผ่านมา +1

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 17 วันที่ผ่านมา +1

      👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @madukamuthumalki544
      @madukamuthumalki544 17 วันที่ผ่านมา

      😂😂

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 16 วันที่ผ่านมา +3

      හිනා හිනා වෙන්න හිනා 😂😂😂😂😂😂

    • @justtruth3863
      @justtruth3863 16 วันที่ผ่านมา

      Bayai minwath marai kiyala

  • @randimanaduni93
    @randimanaduni93 17 วันที่ผ่านมา +551

    පොලිස් මාමේ මෙයා ලස්සනට කියන්නේ නෑ ඔයාම කියන්නකෝ

  • @user-zp6ql1he2o
    @user-zp6ql1he2o 17 วันที่ผ่านมา +82

    මං comments ඔක්කොම වගෙ බැලුවා. පට්ට බුද්ධිමත් කොල්ලො ටිකක් ඉන්නෙ අපේ රටේ. අනාගතය සුබයි.

    • @danhan7869
      @danhan7869 16 วันที่ผ่านมา

      මුන්ගේ මොලේ අනුව්ව මේ රට ලෝකේ දියුනුම රට වෙන්න ඕනෙ. ඊශ්‍රාලයේවත් නෑ මේ වගේ අපරාධ ෆේස්බුක් එකෙන් විසදන බුද්ධිමත්තු.

    • @chutichuti9803
      @chutichuti9803 16 วันที่ผ่านมา

      😅 සුබ ආරංචියක් තියෙනවා 😂

    • @Saadiya_Hansi
      @Saadiya_Hansi 16 วันที่ผ่านมา

      ඇත්තටම බුද්ධිමත්...මහ එවුන් තමා රට කන්නේ

    • @angelicarossi6842
      @angelicarossi6842 16 วันที่ผ่านมา

      😂😂😂😂

    • @ajithdissanayake6349
      @ajithdissanayake6349 15 วันที่ผ่านมา

      😂😂😂😂

  • @a-archdesignstudio7667
    @a-archdesignstudio7667 17 วันที่ผ่านมา +7

    මේ ලමයා අහිංසකයි.උදාරයි.!!

  • @rochanamjj2050
    @rochanamjj2050 17 วันที่ผ่านมา +331

    ලස්සන වේදිකා නාට්‍යයක්. ලස්සනට රගපානවා.
    හරි ලස්සනයි වෙරි ගුඩ්.

    • @user-km2ky5di6h
      @user-km2ky5di6h 17 วันที่ผ่านมา +9

      අනිවාර්යයෙන් දෙබස් හොඳට කටපාඩම් කරලා නේද බ්‍රෝ

    • @shammiyashodya705
      @shammiyashodya705 17 วันที่ผ่านมา

      Lankawe minissu modai kiyla mun serama hiyhan inne😡

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 16 วันที่ผ่านมา

      අපිට චරිතයක් දෙන්න 😂😂😂😂😂😂

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 16 วันที่ผ่านมา +3

      විලිලැජ්ජාවයි සන්තෝසෙයි බැරැවා ශ්‍රී ලංකා පොලෝසිය...

  • @ChamakadarshanaW
    @ChamakadarshanaW 17 วันที่ผ่านมา +51

    මෙච්චර ආන්දොලනාත්මක සිද්ධියකට අදාල ප්‍රශ්න කිරීමක් මේ විදිහට මාදයට දීම කෙතරම් සුදුසුද....පොලිසියේ අචාර දර්ම වලට එකගද...නීතයානුකුලද....😢

  • @Alfa-j8f
    @Alfa-j8f 16 วันที่ผ่านมา +4

    යකෝ ,මූණ වහල පෙන්නනකොට අහනවා අපි තොගේ ලබ්බද බලන්නෙ කියලා,,මූණ පෙන්නුවම අහනවා මොංගල්ද බං මුංව පෙන්නන්නේ කියලා,,කාගෙ දරුවොද බං උඹලා, 😂😂😂

  • @X_sltopic_X
    @X_sltopic_X 17 วันที่ผ่านมา +28

    2වනි Episode එක කවද්ද එන්නෙ?
    Epi 10 ගානෙ සීසන් 3ක්වත් බලාපොරොත්තු වෙනව♥️

    • @sr_futbol_editz
      @sr_futbol_editz 16 วันที่ผ่านมา +1

      😂

    • @ranganawishvajith5400
      @ranganawishvajith5400 16 วันที่ผ่านมา +1

      චන්දේ තියනකන් බැලුවෑකී ඉතුරු එපි ටික

    • @LakalMadanayaka-w3c
      @LakalMadanayaka-w3c 14 วันที่ผ่านมา

      Ado 😂

  • @Travelwithisuruchina
    @Travelwithisuruchina 17 วันที่ผ่านมา +59

    කව්ද මේ කතාව ලියලා දුන්⁣නේ පුතේ 🥹❤️ හරිම ලස්සනයි 😅

  • @bujik709
    @bujik709 17 วันที่ผ่านมา +383

    ඉස්සර පාඩම් කරද්දි හරියට මතකයිද කියල බලන්නෙ ප්‍රශ්න අහන්නෙත් ඔහොම 🙂

    • @jayasinghe6329
      @jayasinghe6329 17 วันที่ผ่านมา +2

      Akanam atta bn

    • @unboxingkobra8176
      @unboxingkobra8176 17 วันที่ผ่านมา +2

      😂

    • @kavindihirushika3514
      @kavindihirushika3514 17 วันที่ผ่านมา

      😂

    • @sa_ze
      @sa_ze 17 วันที่ผ่านมา

      😂😂😂

    • @sajithariyawansha5761
      @sajithariyawansha5761 17 วันที่ผ่านมา

      කඩ්ඩෙන් කරන interview එකකට යන්න යාලුවා එක්ක Myself practice කරෙත් ඔහොමයි මං.

  • @kalanapathirana8004
    @kalanapathirana8004 17 วันที่ผ่านมา +6

    අරූට අමතක ටික පොලීසියෙන් මතක් කරල දෙනෝ..😂😂😂

  • @ranirajawasan8931
    @ranirajawasan8931 17 วันที่ผ่านมา +18

    ශ්‍රිලංකාවේ පොලිසිය නම් මාර දක්ෂයි ඒ ගැන හරි ආඩම්බරයි ❤

    • @ishanivm
      @ishanivm 16 วันที่ผ่านมา +1

      සිරාවට. ආඩම්බර කොච්චරද කියනවන්ම් මේක බලන බෙල්ල පාලුවට ඔලුවක් නැති මනුස්සයෙකුට නම් රෙම්න බර වෙන එක නවතන්න බෑ ආයුබෝවන්ඩ 😂🖕

    • @janaka5423
      @janaka5423 16 วันที่ผ่านมา

      Sarcasm නේද?

  • @user-tw4co9fi3c
    @user-tw4co9fi3c 17 วันที่ผ่านมา +358

    ඌට ගානක්වත් නෑනේ....කට පාඩම් කරලා කියවනවා වගේ නේ

    • @kalusallisudusalli772
      @kalusallisudusalli772 17 วันที่ผ่านมา +4

      ow itin komath, press ekaka tino kiuwma mu komath kiyana tika hithagena enne

    • @JeewakaAyurvedacentre
      @JeewakaAyurvedacentre 17 วันที่ผ่านมา +2

      Mehema show ekak ayi

    • @chanukaweerasoori309
      @chanukaweerasoori309 16 วันที่ผ่านมา +1

      පොලිසියෙන් කලින් දවසේ රූ කියලා දීපු විදියට කියනවා වගේ බං

  • @surangirathnayake743
    @surangirathnayake743 17 วันที่ผ่านมา +343

    පුදුමයි මෙහෙම ප්‍රසිද්දියේ අපරාධයක කට උත්තර ගන්න එක..... ලෝකේ වෙන කොහේ වත් අපිනං දැකලා නැ....

    • @TenSrilanka2684
      @TenSrilanka2684 17 วันที่ผ่านมา +9

      එක හොද පාඩමක් මිනිස්සුන්ට පැත්තක ඉදන් අමාරුවේ වැටිලා කියලා උබලට තෙරෙන්නෙ නැද්ද

    • @iroshiiro4599
      @iroshiiro4599 17 วันที่ผ่านมา +13

      මේක දෙවෙනි වටේ යන්නෙ වීඩියෝ එකටම මම හිතන්නෙ

    • @udanigunarathne6693
      @udanigunarathne6693 17 วันที่ผ่านมา +3

      @@TenSrilanka2684 meka katawath padamak neme… aparadayakt hawlveema waradak kiana eka amutuwen news wala pennan one naa, aparadayak witness kenekw mehema penna eka sampurnayen waradi

    • @pdproduction1394
      @pdproduction1394 17 วันที่ผ่านมา +19

      මේක මූ ඉස්සරහට දාල දුන්නු ලොකු ගේමක්.....ප්ලෑන් එකේ තව කොටසක්.... තමා මේ වීඩියෝ එකත්.....

    • @Taskforce733
      @Taskforce733 17 วันที่ผ่านมา +1

      ඇයි ට්‍රැක් ලන්තේ

  • @puffyy.23
    @puffyy.23 16 วันที่ผ่านมา +3

    දකුණෙ ගැම්ම ❤

    • @janaka5423
      @janaka5423 16 วันที่ผ่านมา

      ට්‍රැකද?

  • @user-vv8od5rl1v
    @user-vv8od5rl1v 17 วันที่ผ่านมา +2

    කාලෙකට පසුව නියම නාට්ටියක් බැලුවා.හරිම ලස්සනයි😂😂😂😂

  • @indikak.batugedarage934
    @indikak.batugedarage934 17 วันที่ผ่านมา +202

    කියන්න බැරි වෙච්ච ටික පොලීසියෙන් මතක් කරල දෙන ජවනිකා ටික මරු....

    • @user-zq5jd6cc9u
      @user-zq5jd6cc9u 17 วันที่ผ่านมา +11

      ඔව් ඉතින් උන් ගේ කතාවක් ඕක 😂

    • @AshanYasiru-my9vu
      @AshanYasiru-my9vu 17 วันที่ผ่านมา +1

      😂

    • @user-en2re7mf9n
      @user-en2re7mf9n 17 วันที่ผ่านมา

      😂😂😂

    • @harsha1616
      @harsha1616 17 วันที่ผ่านมา

      Sirawatama mu kiyala derpu tikama mu kiyawanakota amathaka una tika police mahayhthuru mathak karawanawa wadi pura muge katin eliyata yawi kiyala .

    • @sanjunuwan2513
      @sanjunuwan2513 17 วันที่ผ่านมา +1

      Un hithanne apita me telidrama therenne na kiyala

  • @koanuragunathilaka9549
    @koanuragunathilaka9549 17 วันที่ผ่านมา +143

    ඉස්කෝලෙ trip එකේදී අසැබි දසුන් බලල මාට්ටු වෙලා ටීචල සර්ල ඉස්සරහ ඉන්න සිසුවෙක් වගේ 😂

  • @vidushasandupama2532
    @vidushasandupama2532 16 วันที่ผ่านมา +2

    මේක බලලා ඉස්කොලේ උදෑසන රැස්වීම මතක්වුනා...🤭😅🤣🤣🤣🤣

  • @ashanfernando8130
    @ashanfernando8130 8 วันที่ผ่านมา

    සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ පැටීගේ පැටිකිරිය දිගහැරීම ටායි..😅 මීලඟට ටැටුටාගේ මරණය බලාපොරොත්තු වන්න ස්තූතියි..👍🇦🇪

  • @SiraniWidanagamage
    @SiraniWidanagamage 17 วันที่ผ่านมา +108

    ඒ අස්සෙ එකෙක් රහසුත් කියනව😂😂😂

    • @niroshaSandamali-j8k
      @niroshaSandamali-j8k 15 วันที่ผ่านมา +1

      ඔව් මටත් ඇහුන ලහස....😊

    • @YeudhhxhdSggxbxhxh
      @YeudhhxhdSggxbxhxh 13 วันที่ผ่านมา +1

      ඔව් මටත් රහස අහුනා.😂😂

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 17 วันที่ผ่านมา +160

    මෙහෙම අපරාධ යක් කරාම කට උත්තර දෙන දේවල් මෙහෙම ප්‍රසිද්ධියේ... මාධ්‍යයට දීලා නැ.. මෙහෙම දෙන්නේ එක patta රඟ පෑමක්.. වගේ 😮😮

    • @lostintheworldofchildren2010
      @lostintheworldofchildren2010 17 วันที่ผ่านมา +3

      ehema karapu eka hodai, nathnam mulu ratama tatoo kollata baninawane minimaruwo kohewath iddi.

    • @avidrationalist7281
      @avidrationalist7281 17 วันที่ผ่านมา +1

      mamath okama thamai hithuwe...meka venama gemak..

    • @harindraattanayaka719
      @harindraattanayaka719 17 วันที่ผ่านมา +1

      Meka hena drama seen ekak ban lowet. Mema madyata danne na lowet nat nam

  • @hasiduhe-ti4bb
    @hasiduhe-ti4bb 16 วันที่ผ่านมา +4

    ඕයි ඕයි 1M Views
    ......
    ගැම්මක්.....❤🎉

  • @ishanivm
    @ishanivm 16 วันที่ผ่านมา +14

    මෙව්වා තනිකරම පො. නාට්‍ය හා රංග කලා කොට්ඨාසයෙන්, පාලක තක්කඩියන්ගෙ අනුදැනුම මත කෙරෙන නාට්‍ය..සරලයි. එච්චරයි.👍

  • @anujadayarathne5753
    @anujadayarathne5753 17 วันที่ผ่านมา +156

    ඔය ටැටුව දැකලා චරිතෙ ලියපු ගොඩක් උන්ට කෝමා 😂😂😂

  • @appuhamisir
    @appuhamisir 17 วันที่ผ่านมา +355

    මේක තනිකරම ස්ක්‍රිප්ට් එකක්.... රැවටෙන්න එපා ... හොදින් බලන්න... මේ විදිහට මාධ්‍ය ට දෙන එකෙත් සැකයක් නැද්ද බලපල්ලකො

    • @Nik-88
      @Nik-88 17 วันที่ผ่านมา +7

      Very true

    • @salmaishak7249
      @salmaishak7249 17 วันที่ผ่านมา +5

      Ow ow 😮

    • @samankumara8734
      @samankumara8734 17 วันที่ผ่านมา +9

      Patta drama ekak

    • @cdramaclips-f4g
      @cdramaclips-f4g 17 วันที่ผ่านมา +3

      ඔ.. පලවෙනි වතාවට... මුන්ගෙ බොරු

    • @dayafernando2747
      @dayafernando2747 17 วันที่ผ่านมา +2

      Yed

  • @lokuuproductions985
    @lokuuproductions985 16 วันที่ผ่านมา +1

    අසා සිටි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි

  • @looklikeTV1986
    @looklikeTV1986 16 วันที่ผ่านมา +3

    පාඩම්කරගන්න දවස් තුනක් ගියාසර්

  • @nilukasamarathunge4126
    @nilukasamarathunge4126 17 วันที่ผ่านมา +13

    සතුටට කාරණය කමෙන්ට්ස් බොහොමයක් තුලින් අපේ රටේ ජනතාව බුද්ධිමත් බව පේනවා. දැන් පොලිසිය කරන්නෙ කව්රු හරි ලොක්කෙක්ව ආරක්ෂා කරන හොර වැඩක්.

  • @Gypsy_traveler
    @Gypsy_traveler 17 วันที่ผ่านมา +635

    ගිරවා වගේ, මාලෙ විතරයි අඩු,හොදට කතා කරනවා😊

  • @thanujaharshani4169
    @thanujaharshani4169 16 วันที่ผ่านมา +1

    අහිංසක මිනිස්සුත් මේ තත්වෙට පත් වෙන්න පුළුවන් ජීවන අරගලයත් එක්ක. හැමෝම එක වගෙ බුද්ධිමත් නෑනෙ

  • @PuranegedaraSandamalidas-fk2bj
    @PuranegedaraSandamalidas-fk2bj 17 วันที่ผ่านมา +1

    අපිත් ඉස්කෝලෙ ගියා ...හැබැයි ආණ්ඩුවේ ඉස්කෝලෙ හැටි තක්කෙටම දන්නවා

  • @malwilathennakoon8388
    @malwilathennakoon8388 17 วันที่ผ่านมา +166

    ඉතාම රහසිගතව පරීක්ෂණ කටයුතු සිදු කළ යුතුව තියෙද්දි ඇයි ඕක රටටම කියන්නේ. තව තවත් ජීවිත අනතුරේ.😢😢

    • @lostintheworldofchildren2010
      @lostintheworldofchildren2010 17 วันที่ผ่านมา +3

      mehema penwana eka thama hoda, nathnam tatoo kollage pawle ayawath marala dai minimaruwo paththaka iddi , me kollawa gonata andawala game eka gahala thiyenne

    • @The_Travel_To_World.
      @The_Travel_To_World. 17 วันที่ผ่านมา

      පලයන් යන්න ගොනා

    • @dlinidilini3963
      @dlinidilini3963 17 วันที่ผ่านมา

      මෙකනමි මැරැවත් කමක් නැ

    • @shashiherath6348
      @shashiherath6348 17 วันที่ผ่านมา

      මිනිස්සුන්ව අන්දන තමයි.. දෙවල් වහන්න..

    • @G-netcreations-jp3ei
      @G-netcreations-jp3ei 17 วันที่ผ่านมา

      ඔක්කොම නාට්‍ය කොටස් වගේ දැම්මම තමා හොද.😂

  • @shashinipu
    @shashinipu 17 วันที่ผ่านมา +241

    Accused කෙනෙක් ප්‍රශ්න කරද්දි media ගෙනත් තියන් ඉන්න අපූරු පොලීසිය...
    මරු නීතිය..

    • @Prostinger93
      @Prostinger93 17 วันที่ผ่านมา +11

      මුගෙන් ප්‍රශ්න කරල ඉවරයි. ලංකාවම කැලඹිච්ච කේස් එකක් නිසා transparency තියාගන්න media ගෙනල්ල දාන පොඩි සෙල්ලමක්. ( ඇත්තටම කවුරු එහෙම උනා මෙහෙම උනා කිව්වට වඩා උගෙ කටින්ම සීන් එක ඇහුවම සැටිස් උනේ නැද්ද ?)

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 17 วันที่ผ่านมา

      Ai mamala geyla wrynna apada akhai 😂😂😂akhata පිට රටවල් iyooo 😂😂🇦🇪🇱🇰

    • @susankawijesinghe2234
      @susankawijesinghe2234 17 วันที่ผ่านมา

      Ara indiyawa hora paren ganna yana cobolt nidiye kathawa wahann dan meka thamay peya 24*7 ma ratata pennanne..😂😂

    • @kumarijayasundera9770
      @kumarijayasundera9770 17 วันที่ผ่านมา

      okka saamanyayi neda lankaawe? habayi ara phone horakankala kellagee muuna pennuwaa kiyala marenna yanawaa. muge lassana madi athyi.

    • @shashinipu
      @shashinipu 16 วันที่ผ่านมา

      @@susankawijesinghe2234 එහෙම එකකුත් වෙලාද

  • @indi15
    @indi15 17 วันที่ผ่านมา +1

    සමාජ ට පිළිකුල් සමාජ වනසන සමාජ ට වැරදි ආදර්ශ දෙන සැමදෙනා දඬුවම් ලැබිය යුතුය

  • @cliverosfield7160
    @cliverosfield7160 16 วันที่ผ่านมา +1

    අමුතු ලන්තයේ තවත් දවසක්.....🥳

  • @wathsaladhananjani6094
    @wathsaladhananjani6094 17 วันที่ผ่านมา +19

    මොකාද යකෝ මෙතන හුටු හුටු ගාගා රහස් කයන පරයා .අපිටත් ඇහෙන්න කියාපිය 😂😂😂😂😂රචනාවක්ද බන් මේ කියන්නේ .😂

  • @PathmaRanjani-cx8dv
    @PathmaRanjani-cx8dv 17 วันที่ผ่านมา +222

    මිනිස්සු මොන විදිහට රගපෑවත් මං එක දෙයක් දන්නවා අපි කරන හොද නරක දිහා බලන් ඉන්න එක කෙනෙක් ඉන්නවා එයා නඩු අහන දවසට ලෝයර්ස්ලා නැති වෙයි උත්තර බදින්න. සියල්ල ඒ කෙනාට බාර කරනවා මම🌍☸️🙏👌

    • @ChanakaChanaka-bn6bx
      @ChanakaChanaka-bn6bx 17 วันที่ผ่านมา +6

      Aurudu 10k uparima sapa widala wedikala marunath mokadda duk widinnathuwa.wasantha wasanawanthayek

    • @user-ty3yt1yo8j
      @user-ty3yt1yo8j 17 วันที่ผ่านมา +9

      😂😂😂 උබල හැමදේම එහෙම වෙන්න දීල බලං ඉදපල්ල එතකොට ශෝක් 🖕

    • @user-ec6me2ti9n
      @user-ec6me2ti9n 17 วันที่ผ่านมา

    • @CosmicGeezeRr
      @CosmicGeezeRr 17 วันที่ผ่านมา +1

      😂 mewwata danna haha react nane

    • @deepikaekanayaka8239
      @deepikaekanayaka8239 16 วันที่ผ่านมา

      Yehova Dewi

  • @asanthikakumaranayaka
    @asanthikakumaranayaka 17 วันที่ผ่านมา +8

    මගේ කතාව අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තූතියි.😅

  • @sherinperera679
    @sherinperera679 16 วันที่ผ่านมา

    ඉස්සර අපි ස්කෝලේ යන කාලෙත් මෙහෙමය පින්සිබල් සර් ලග

  • @SuperNish14
    @SuperNish14 17 วันที่ผ่านมา +45

    සුපිරි නාට්ටිය හොඳේ .. තව කොටස් තියෙනවය ?

    • @Thukuliya.123
      @Thukuliya.123 17 วันที่ผ่านมา +1

      😂😂😂😂 එයිඑයි

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 17 วันที่ผ่านมา +30

    සුරං අයියට හොද නාට්‍ය කොටසක්. අද කාලේ 👮👮 නීතිඥ වරු මහේස්ත්‍රාත් ජෙලර්ලා මානවහිමිකම්. කෝ නාට්‍ය ක් කරන්න කෝ

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 16 วันที่ผ่านมา

    තව ටික දවසකින් ටැටූ කාරය පොලීසියේ. නිළදරුවන්ගෙ හොද යාලුවෙක් වෙනව …. අපි හදිසියේ හරි එන්ට්‍රියක් දාන්න වත් පොලීසියට ගියොත් අපි දිහා බලන්නෙ ලොකු පැටී දිහා බලනව වගේ ….

  • @sumuduhewage3695
    @sumuduhewage3695 16 วันที่ผ่านมา +1

    හොද නඩුවක් , පොලිසිය හානවා, නීතිපති දෙපාර්තමේන්තුව නිදිද,

  • @harshanisandamali8805
    @harshanisandamali8805 17 วันที่ผ่านมา +140

    ස්ක්‍රිප්ටි එක තව ඩ්න් ගිත්තක් කට පාඩමි කර ගත්තනමි හොදයි වගේ නේද😂😂😂

    • @pawsitivee
      @pawsitivee 17 วันที่ผ่านมา +2

      Eka nang athha 😂😂😂😂

    • @chathurinelum6723
      @chathurinelum6723 17 วันที่ผ่านมา +4

      හදිස්සියට ඔච්චර මතක හිටින එකත් ලොකු දෙයක්.
      😑😑😁

    • @RakUae-io4ju
      @RakUae-io4ju 17 วันที่ผ่านมา

      😂😂😂😂

  • @donedirisinghe8741
    @donedirisinghe8741 17 วันที่ผ่านมา +38

    අඩේහ් මරුනේ කට උත්තර live දෙනවා. දේසබන්දු පොලිසිය හොදටම විනිවිද කරලා😂😂😂😂😂

    • @lostintheworldofchildren2010
      @lostintheworldofchildren2010 17 วันที่ผ่านมา

      mehema penwapu eka thama hoda , mokada ratama tatoo kollata baninawane minimaruwo paththaka iddi , me kollawa gonata andawala game eka gahala thiyenne

    • @GGbro0001
      @GGbro0001 17 วันที่ผ่านมา

      😂😂😂😂 ලිං ගෙම්බෙක් ඔයා ​@@lostintheworldofchildren2010

    • @champikaaberathna5607
      @champikaaberathna5607 17 วันที่ผ่านมา +1

      😅😅😅😅😅😅😅😅

  • @Aaaa-fy9rj
    @Aaaa-fy9rj 17 วันที่ผ่านมา

    Nice to see this investigation ..

  • @sanjeewSEddition
    @sanjeewSEddition 14 วันที่ผ่านมา

    සුපිරි රගපෑම

  • @lakshaniekanayake5718
    @lakshaniekanayake5718 17 วันที่ผ่านมา +113

    පේළියට ඉන්න පොලිස් මහත්තුරු..එයාලගෙ අංග චලන, මූණේ ඉරියව්..ටැටුවා කතාව කියන රටාව.. අමතක වෙන ඒව පොලිසියෙන් මතක් කරන විදිය...සමහර කෑලි කියන්න නොදී ස්කිප් කරන විදිය...කියවගන්නඕන ඒව මතක් කරලා කියවගන්න විදිය..
    මේ ඔක්කොම දැක්කම, සරලවම හිතෙන්නෙ, ටැටුවා ලවා කියවන්නෙ බොරු..ඌ ඇත්තටම අහිංසකයෙක් වෙන්න පුලුවන්..
    පාලනයටත් සම්බන්ධ යහමින් සල්ලි බාගෙත් තියෙන හොඳ නම ගිය බිස්නස්කාරයෙක් මේකට ගෑවිලා ඇති කියලා හිතෙනවා.ක්ලබ් කැසිනෝ කුඩු පාතාල පොලිටික්ස් ඔය ඔක්කොම එක වල්ලෙ.පොලිසියත් ඒ වල්ලටම ඈඳෙන තැනුත් අතීතයේ ඉඳන් තිබ්බනෙ..😂

    • @user-nv7bw8tl9b
      @user-nv7bw8tl9b 17 วันที่ผ่านมา +1

      කැසිනෝ දම්මික ද???😂

  • @niroshaperera7119
    @niroshaperera7119 17 วันที่ผ่านมา +77

    මේක ටෙලි ඩ්‍රාමාර් එකක කොටසක් බව තරයේ මතක තබා ගන්නේ

  • @user-sc3gy6fb7l
    @user-sc3gy6fb7l 16 วันที่ผ่านมา

    අනේ අපේ රටට ගිය කලක්.අපේ අහිංසක දරුවො මේ සමාජෙටනෙ යන්නෙ.මරු නීතිය.බල්ලොවත් මෙච්චර පහලට වැටෙන්නෙ නෑ.අපේ නීතිය මේ තරම් බොරු කරන්නෙ ඇයි කියලා හිතෙනවා.මගේ තාත්තාත් පොලිස් නිලධාරියෙක් වෙලා ඉදියෙ.අද ඉදියානම් ලැජ්ජාවෙ පණ යයි.කොන්ද කෙලින් තියන් නීතිය හරියට අවංකව ක්‍රියා කරන නිලධාරියෙක් හරි තැනකට ආවානම්, වැරදිකාරයො හොයනවා මිසක් මේ වගේ හින්දි නාට්‍ය රගපාන්නෙ නැහැ.ඒවත් මීට වඩා තාත්විකයි අප්පා

  • @miyurigamage8205
    @miyurigamage8205 16 วันที่ผ่านมา

    කොහොම වුණත් ඒ දරුවන්‍ට නැතිකරපු ආදරණීය පියාවෙනුවෙන් දරුවන්ගේ ඇස්වලින් වැටෙන කඳුළක් පාසාම,,තම දරුවාගේ වියෝව වෙනුවෙන් ඒ අම්මාගේ ඇසින් වැටෙන හැම කඳුළක් ගානේම,තම ආදරණීය ස්වාමියාගේ වියෝව නිසා ආදරණීය බිරිඳගේ ඇසින් වැටෙන කඳුළක් ගානේම මේක plan කරපු,මේකට උදව්කරපු හැම එකාගෙම පවුල් පිටටම මේ කඳුළුම සාපවෙන්න ඕනි.ස්වභාව ධර්මයෙන් හරිම ලස්සනට මේක විසඳයි.

    • @senakavithanage5236
      @senakavithanage5236 16 วันที่ผ่านมา

      එතකොට ඕක මරපු එව්න් වෙනුවෙන් , අර තායි ගෑනි වෙනුවෙන්, තමන්ගෙම ලමය දූෂනය කරපු එක වෙනුවෙන් කදුලු වැටෙන්නෙ නැද්ද . නිකං පලයන් බං යන්න

  • @wijethunghe..479
    @wijethunghe..479 17 วันที่ผ่านมา +261

    බොරුවක් කියලා මට විතරද හිතෙන්නේ

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 17 วันที่ผ่านมา +87

    කෝ මූට දෙකක් ඇනලා මේක කියවගන්නවා කියන උන්😂

  • @Vhhds136
    @Vhhds136 17 วันที่ผ่านมา

    මෙික නාට්‍ය ක්, ඇත්ත දේශපාලන ගේමක් , ව්‍යාපාර සමිබනිදව , කවර හෝ දේසපාලුවෙක් කරපු වැඩක් කියල හිතෙනව , නාට්‍ය යන විදිහට ,

  • @awanthitharangika8895
    @awanthitharangika8895 17 วันที่ผ่านมา

    අපරාධ නඩු විධාන සංග්‍රහය,සාක්ශි ආ.පනත වෙනස් කරන්න වෙල.යසයි යසයි

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg 17 วันที่ผ่านมา +148

    පොලිසිය ප්‍රථම වතාවට පාපොච්චාරණයක් සමාජ ගත කරන ආකාරය..දැක්කැයි .හොදවැඩේ..සල්ලී දැම්මේ කාටෙයි..🤗🤗

    • @SajeewaHashan
      @SajeewaHashan 17 วันที่ผ่านมา +1

      මාත් ඒකමයි හිතුවේ ඕයි😅

    • @sriyanihathurusinghe9565
      @sriyanihathurusinghe9565 16 วันที่ผ่านมา +2

      මටත් හිතුනා.

    • @NadeeNilmini-bp4me
      @NadeeNilmini-bp4me 16 วันที่ผ่านมา +2

      මාත් 😅

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 17 วันที่ผ่านมา +45

    මෙහෙම අය තව අපේ රටේ බිහි නොවේවා....

  • @dinushaweerasinghe6217
    @dinushaweerasinghe6217 17 วันที่ผ่านมา

    ඉස්කෝලේ උදේ රැස්වීමෙ කතා කරද්දි මටත් එහෙම උනා කට පාඩම් කරපුව මතක් කරල කියද්දි

  • @prasannasirisooriya9957
    @prasannasirisooriya9957 17 วันที่ผ่านมา +2

    මේ කරන වැඩේ අනීතිකයි...මොහු කරන්නෙ රගපෑමක්ද....

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 17 วันที่ผ่านมา +185

    මේකෙ comments බැලුවම තෙරෙන්නෙ යකෝ CID එකේඉන්න ඕන උන් මෙතන ඉන්නේ🤦🏻‍♂️

    • @nilangakrishan5296
      @nilangakrishan5296 17 วันที่ผ่านมา +16

      Ow ithin CID eke inda one ewn eke hitiyanan, me ratata mehema wenne nehene. 🤣

    • @roshaniwadiga6886
      @roshaniwadiga6886 17 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @user-pl9ek9fw9o
      @user-pl9ek9fw9o 17 วันที่ผ่านมา +6

      අපිව ගන්නෙ නෑ ඒවට
      😂😂😂 අපිව ගත්තොත් රෙදි ගලවලා හරි ඇත්ත හොයයි 😂😂😂

    • @sasankakasun
      @sasankakasun 17 วันที่ผ่านมา

      ඉතින් හරකෙක්ට වුණත් තේරෙන දේවල්නේ රටේ ආරක්ෂක අංශ වලට නොතේරෙන්නේ. ලංකාව වගේ ජෝකර්ස්ලා ආරක්ෂක අංශවල ඉන්න රටක් වෙන කොහෙද🥱 පාස්කු බෝම්බ ගහන්න මේ රට ඉලක්ක වෙන එක සාධාරණයි🤧

    • @UdeshikaPriyadarshani-i3l
      @UdeshikaPriyadarshani-i3l 17 วันที่ผ่านมา +3

      Kathawa nam sahathika aththa 😊

  • @user-zb9yh3fo7s
    @user-zb9yh3fo7s 17 วันที่ผ่านมา +8

    තමන්ගෙ දරුවන්ට හොදට උගන්වන්න.නැත්නම් දෑතෙ වැඩක් හරි උගන්වන්න..අනුන්ගෙ ජීවිත බිල්ලට දීලා කන්න බොන්න හිතන් ඉදලා තමන්ගෙ ජීවිතෙත් අගාධයට දා ගත්ත මේ වගේ මෝඩ මිනිස්සු බිහිනොවෙන්න..

  • @wesamun1
    @wesamun1 16 วันที่ผ่านมา

    මතු සම්බන්ධයි...ඕපන් එක දවසෙ වසන්තට වෙඩි තියන බව ඔහු දැන සිටියාද.....ටං ටනාං...රැඳී සිටින්න...🙄

  • @user-tp4ur9zr8d
    @user-tp4ur9zr8d 16 วันที่ผ่านมา +1

    පොලීසියෙ ඇතුලෙ වෙන පාපොච්චාරණ ඔහොම පෙන්නනව නම් මොනා වෙයිද... 🤣 Film එකක වත් ඔහොම ආතල් සිද්ධි දැකල නෑ.. රඟපාන්න ගියා නම් මීට වඩා හොදයි... 😂

  • @themalgunasinghe395
    @themalgunasinghe395 17 วันที่ผ่านมา +21

    මේ කතාව මේ විදිහට යනවනම් පොලීසිය ගැනත් සැකයක් මතුවෙනව.මොකද මෙයා ගමේ මත්ද්‍රව්‍ය ජාවරමට පැටීල සමග සම්බන්ධතා තියෙනව.මෙයා බබ වෙලා මෙතන.මෙයාගෙ අම්ම ප්‍රසිද්ධ කුඩු විකුණන කෙනෙක්.මෙයාල මේ කඩේම තෝරාගත්තෙ.අනික අතුරුගිරියම.මේක ඉදිර්‍රි පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙනවනම් හොඳයි.

  • @trcoperation
    @trcoperation 17 วันที่ผ่านมา +53

    😂 අදට දවස් 2i තාම බැරි උනා වෙඩික්කරුවන් අල්ලා ගන්න ලැජ්ජයි. කලින් ප්‍රශ්න කරලා මීඩියා ඉදිරියේ යළිත් කාළය කන්නේ ඇයි. ඊට වඩා මොනවද මේ අහන බොලද ප්‍රශ්න. හරිනම් මේ පොඩි රටේ මේ අය අල්ලන්න 24h පුළුවන්. මේ තත්වය ඉතා කනගාටුදායකයි

    • @TenSrilanka2684
      @TenSrilanka2684 17 วันที่ผ่านมา +2

      😂😂 ඉතින් උබට බැරිද උන් හැන්ගිලා ඉන්න තැන් පෙන්නන්න

    • @iroshiiro4599
      @iroshiiro4599 17 วันที่ผ่านมา +2

      උන් දැන් කොහේ හරි රටක ඇති

    • @susanthasitinamaluwa1131
      @susanthasitinamaluwa1131 17 วันที่ผ่านมา +1

      වෙඩි තියපු උන් අල්ලන්නේ නෑ වගේ.

    • @pradeepmadushanka3855
      @pradeepmadushanka3855 17 วันที่ผ่านมา

      තව සතියයි ඕක😂

    • @RasthaRastha-wm7wv
      @RasthaRastha-wm7wv 17 วันที่ผ่านมา

      උන්ට පුලුවන් මේ වගේ එකෙක් අල්ලන්න විතරයි බන් බලපන් අනිත් එකෙක්ගෙ මයිලක් වත් අල්ලගන්න බැරි වෙයි මුන්ට 😂😂😂😂😂😂

  • @user-sd4fk3ny9h
    @user-sd4fk3ny9h 15 วันที่ผ่านมา

    ලංකාවේ සාක්කි ඇහීම සුපිරි ඈ

  • @chamarawijekoon7851
    @chamarawijekoon7851 16 วันที่ผ่านมา

    මේවා තනිකරම නරිනාටක දේසපාලන කුමන්ත්‍රණ පොලිසියට දඩුවම් දෙන්න ඕන ප්‍රසිද්ධියේ පොලිසියේ රහස් එලියට දානවට