Tissa Jananayake - Episode 32 | Prethayoo | ප්‍රේතයෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2019
  • - සිංහල අයගෙන් වැඩිපුරම පන්සල් යන්නේ කාන්තාවෝ
    - පිරිමි අය පෝයටවත් පන්සල් යන්නේ නෑනේ
    - පිරිමි අය මැරිලා හුඟාක් යන්නේ අපායට, මේ මට හිතෙන හැටි
    - බිලා බිලා මරුනුනොත් කෙලින්ම යන්නේ ප්‍රේත ලෝකෙට
    - ප්‍රේතයෝ ගැන කතා කරද්දී සමහර අය කියනවා මිත්‍යාදෘෂ්ටික කතා කියන්න එපා විද්‍යාව කරන ළමයින්ට කියලා
    - තව ටික කාලෙකින් ඔය අය බුදුහාමුදුරුවොත් මිත්‍යදෘෂ්ටිකයි කියයි
    - ලංකාවේ දේවල් මිත්‍යාදෘෂ්ටික කියලා හිතනවානම් බටහිර හිහින් අධිමානසික විද්‍යාව ඉගෙනගෙන එන්න, එතකොට සම්යක්දෘෂ්ටික වෙයි.
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 1.2K

  • @chamara7683
    @chamara7683 4 ปีที่แล้ว +1474

    තිස්ස සර්ගෙ class නොගිහින් වීඩියෝ බලන්න පෙලෙඹුන උන් ලයික් කරන්න...

    • @ishinimahanayaka5342
      @ishinimahanayaka5342 4 ปีที่แล้ว +11

      Ammooooo api abbahi wela 😘😘😘😘😘😘😘😘😘

    • @gadisha5398
      @gadisha5398 4 ปีที่แล้ว +2

      Panthi thiya bio class eka pathawat baluwe ne

    • @asankakeragala9334
      @asankakeragala9334 4 ปีที่แล้ว +7

      ක්ලාස් නෙමෙයි මම බයෝ කලෙත් නෑ...

    • @kuwaitsupunpabakuw8689
      @kuwaitsupunpabakuw8689 4 ปีที่แล้ว +7

      තිස්ස සර් නම් මට ත් වඩා බාලයි ...ඒත් මෙතුමා ගෙ ඉගැන්වීම් පැහැදිලි කිරීම් මෙතුමා ගෙ වීඩියෝ බලන්න මග බලාගෙන ඉන්නේ . .මේ එක වීඩියෝ වක් අහම්බෙන් හමු උනේ..youtube එකේ තිබුණු ...එදා ඉදලා අද වෙනතුරු නොවරදවාම මෙතුමා ගෙ ඉගැන්වීම් දේශන හොය හොයා බලන්න පුරුදු වෙලා ..දෙවි පිහිට ලැබ මෙවැනි උත්තමයින් තව තවත් අපේ රටේ බිහිවේවා ...

    • @priyankaweerasinghe9017
      @priyankaweerasinghe9017 4 ปีที่แล้ว +2

      Harima vatinava me video

  • @udeshikadewasinghe603
    @udeshikadewasinghe603 4 ปีที่แล้ว +440

    බුද්ධ ධර්මය හෙමින් හෙමින් දරු පැටවුන්ගේ ඇගටම කාවද්දන උතුම් ගුරු දෙවියෙකි ඔබතුමා ..තෙරුවන් සරණයි සර්..❤❤❤🙏🙏🙏

  • @Tonymarker83
    @Tonymarker83 4 ปีที่แล้ว +107

    රත්තරන් ගුරැවරයෙක්.....සර්ට දීර්ඝායු වේවා...

  • @hansimuthu3084
    @hansimuthu3084 4 ปีที่แล้ว +33

    ඇතත්ටම ඔබතුමා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම බෞද්ධ ගුරු දෙවියෙක්... ඔබෙන් ඉගෙන ගන්නට ලැබෙන දරුවන් මොනතරම් පින්වත් ද කියල දැනෙනවා ... මනස නිරෝගි කරන ඔබතුමාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබිි සුවසේ සැනසිිමෙන් ඉන්න ලැබේවා ....💐💐💐💐💐

  • @gihanudayajith3744
    @gihanudayajith3744 4 ปีที่แล้ว +105

    අපේ පාසැල් කාලයේදී මෙවැනි ගුරුවරුන් අපට මුන නොගැසීම ගැන මට ඇත්තේ හරිම දුකක් සහ කනගාටුවක්. එනමුදු අපද බොහෝ හොද දක්ශ ගුරුවර, ගුරුවරියන්ගෙන් උගෙනුම ලැබුවෙමු...

  • @chira-2487
    @chira-2487 4 ปีที่แล้ว +542

    සර්ගෙ වීඩියෝ එකක් Trending ගේන්න ඕන කියන අය මේ කොනට ❤️

    • @coolkoala282
      @coolkoala282 4 ปีที่แล้ว +5

      ලංකාවේ ඒ තරම් මොලේ තියෙන viwers ල නෑ

    • @chira-2487
      @chira-2487 4 ปีที่แล้ว +1

      @@coolkoala282 ඒක නං ඇත්ත

    • @deepisworld
      @deepisworld 4 ปีที่แล้ว +2

      @@coolkoala282 ඇත්‍ත හොඳ දේවල් බලනවා අඩුයි

    • @chira-2487
      @chira-2487 4 ปีที่แล้ว

      @SPECIAL VIDEO WORLD එල

    • @chira-2487
      @chira-2487 4 ปีที่แล้ว +1

      @@deepisworld ඔව් ජරා දෙවල් මයි ගොඩක් බලන්නෙ

  • @gihankavinda1140
    @gihankavinda1140 4 ปีที่แล้ว +26

    නියම බෞද්ධයෙක් ❤️ respect ❤
    ඔබ තුමාට ඔය ලමයිට උගන්න විදිය එක් පරාසයකට සිමා කරන්නේ නෑ ඒක ගොඩක් වටිනවා ❤️
    එ අතරින් දෙන දහම් පනිවිඩය ❤️

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 4 ปีที่แล้ว +478

    රට ජාතිය ආගම ගැන කතාකරන්න කොන්දක් තියෙන ගුරුවරයෙක්....❤

  • @chandranimahawela5032
    @chandranimahawela5032 2 ปีที่แล้ว +16

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
    තවත් පරම්පරා ගණනාවක දරුවන්ගේ ඇස් පාදන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!

  • @viduraravish
    @viduraravish 3 ปีที่แล้ว +63

    සර්ට කැමති කට්ටිය like කරන්න 😉😉😉😉😉😉

  • @dineshgamage5332
    @dineshgamage5332 4 ปีที่แล้ว +38

    මේ කතාව ඇත්තම ඇත්තයි, මට හොඳ අත්දැකීමක් තියෙන කෙනෙක් අපාය සම්බන්ධයෙන්, සහ පෙරේත ලෝකය සම්බන්ධයෙන්, ඔබ තුමාගේ විග්‍රහය හරියටම හරි, තෙරුවන් සරණයි ගුරුතුමණි....!!!

    • @georgehettiarachchi6346
      @georgehettiarachchi6346 ปีที่แล้ว +2

      පෙරේත ලෝකය තියෙන්නෙ කොහෙද? ඔබතුමා දන්න දේවල් කෙටියෙන් පවසනු මැනවි.

    • @dilankaherath1388
      @dilankaherath1388 ปีที่แล้ว

      ඒ කියන්නෙ ඔයා ගිහින් ආවද

  • @UdaraDarshana
    @UdaraDarshana 4 ปีที่แล้ว +139

    මේ වීඩියෝ වලට Unlike කරන හේතුව හිතාගන්න බෑ. දරුවන්ට කුණුහරුප වෙනුවට හොඳ දේවල් වලට යොමුකිරීම ගැන සර්ට ස්තුති වෙන්න ඕන. මැත්ස් කරපු අපිත් බයෝ ඉගෙනගන්න පටන් අරන්. අපිට වටිනව ඒ දේ. සුබපතනව.

    • @goout715
      @goout715 4 ปีที่แล้ว +2

      Unp karayo unlike karnne

    • @paramiparamipmparami5173
      @paramiparamipmparami5173 4 ปีที่แล้ว +1

      ඇත්තටම ඔය අන්ලයික් කරල නෙවෙයි ..ඩේටා ස්ලෝ අය එක පාරක් ලයික් කලාම ඩේට ස්ලෝ නිසා එකපාරටම ලයික් එක වැටෙනවා පෙන්වන්නෑ..ඉතින් ආයෙ පාරක් ලයික් එක දානවා.ඊට පස්සෙ අන්ලයික් වෙලා වැටෙනවා ඩේට තියන වෙලාවට..

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 4 ปีที่แล้ว +1

      ඇත්තමයි. මාර ලස්සනට කියලා දෙනවා. මාත් maths. නමුත් මුලු පාඩමම අහන් ඉන්න තියේනම් කියලා හිතෙනවා.

  • @dinuudugalage3056
    @dinuudugalage3056 4 ปีที่แล้ว +43

    මේ ටික ස්වාමීන් වහන්සේ නමක් කිව්වොත් අපේ මිනිස්සු පන්සලට බැනලා යන්නේ.. සර් මේ විදියට තේරුම් කරල දෙන එකට ගොඩක් පිං මේවා තේරුම් ගන්න මිනිස්සු දේශනාවක් අහන්නේ නැහැනේ ❤️

    • @piyarathanabikku3404
      @piyarathanabikku3404 4 ปีที่แล้ว +2

      යථාර්තය නොවැටහෙන තාක් හැමෝම අන්දයි. හැමෝම හැසිරෙනන්නෙ අන්දයෙක් විසින් ගෙන යන තවත් අන්දයෙක් විදිහට.

    • @rushanrathnayake
      @rushanrathnayake 2 ปีที่แล้ว

      පංසලේ ඉන්නං මෙහෙම කිඋඅල දෙන්නෙ නෑනෙ උං කරන්නෙ මිනිස්සුන්ට මිත්‍යාව ඔලුවට පුරවල අහින්සක නූගත් ආච්චිලා සීයලාව බොරු බනවලින් අන්දලා පන්සල්වලට ආදාර කඩාගන්න එක උදාහරණයක් මහමෙව්නාව මම දැකලා තියෙඑන ජාරාම පන්සල මිස්ට සද්දාසීලයි ,අර නානා නන්දයි තමයි පන්සල රන් කරන්නෙ

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 ปีที่แล้ว +1

      @ Rushan Rathnayaka - අනේ උබ දන්න පම්කක් නෑ බන්.නිකම් ගොන් කතා කියන් නැතුව ඉදපන් බන්,කමෙන්ට් බොක්ස් එකේ ආතල් දෙන් නැතුව.හාමුදුරුවෝ කෙනෙක්ට හරියට කතා කරන්න දන් නෑ.බුද්ධාධාගම රකින්න කතා වනම් 😂😂😂

  • @malkavithanage6023
    @malkavithanage6023 4 ปีที่แล้ว +263

    අම්මො විඩියෝ එකක් එනකම් බලන් හිටියේ. Thank u sir

  • @manelwickramarathne3291
    @manelwickramarathne3291 4 ปีที่แล้ว +22

    ඇත්ත ඇතිසැටියෙන් වටහා දිමට ඔබතුමාට ඇති හැකියාව ඉතාමත් ඉහළය.ඔබතුමා ගෙ හරවත් දෙසුම් පාසල් දරුවන්ට ලබාදීමට කාරුණික වන්න.තෙරුවන් සරනයි .

  • @subhaah1269
    @subhaah1269 4 ปีที่แล้ว +20

    සර් කියන්නේ ඇත්ත. බොන මිනිස්සු පෙරේතයෝ තමයි. බුදු සරණයි! සර්

  • @ccgraphics1683
    @ccgraphics1683 4 ปีที่แล้ว +128

    සර්ගේ වීඩියෝ ගොඩක් වටිනව 💯 හරවත් ව සමාජ මාධ්‍ය භාවිතයට උත්සාහ දරන ඔබට ස්තුතිය🙏 සිත නිවන මග🙏 ගොඩවන්න අසපුවට 🙏🙏

  • @anushadisna8005
    @anushadisna8005 4 ปีที่แล้ว +93

    කොච්චර වටිනා දේශනද මේව.නවීන විද්‍යාව කොච්චර ලස්සනට ගලපනවද ආද්‍යාත්මික පැත්තත් එක්ක.රටට වාසනාවන් මේ ගුරු උතුමා.ජාතක පියාටත් බිහි කල මවටත් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

    • @sujithpriyantha909
      @sujithpriyantha909 4 ปีที่แล้ว

      මම commerce කලේ,, නමුත් මෙතුමාගෙන් මම ඉගෙන ගත්තු දේ බොහෝයි .

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +106

    අැත්තමයි හදවතට කා වැදුන එ්කියන්නේ බොන එවුන් පෙරේතයින් හා සමානයි අයියෝ අපේ රටට ගිය කලක් සර්ට තෙරැවන් සරනයි

  • @jamunafernando8862
    @jamunafernando8862 ปีที่แล้ว +3

    අහම්බෙන් බැලුවේ. අද කාලෙ ලමයි කොච්චර වාසනාවන්ත විය යුතුය ද ඔබතුමා වැනි ගුරැ පියතුමකු ලබන්නට. දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට!!! 🌺🌺🌻🌷

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +32

    වයස් භේදයකින් තොරව සෑම කෙනෙකුගේම ආදරය දිනාගන්න ලැබීම ඔබතුමා කරපු ලොකු භාග්‍යයක්

    • @irenohewa6346
      @irenohewa6346 3 ปีที่แล้ว

      Me kiyaman harem lassanai. Ape kale egenganna sapattu 2 ate arean duwanne. Pansal koten akuru liyapu apita mewage sir kenek eda apita egannuwanam apita adu paduth ehenam labenawa. E...egena gattu teken mam prayojanya aran teyenwa. Sirta budusarani.

  • @palithapriyadarshana1432
    @palithapriyadarshana1432 4 ปีที่แล้ว +72

    ලොකුම හතුරා ,දමනය නොවූ සිත තමා සර්

  • @krishanthifernando4349
    @krishanthifernando4349 4 ปีที่แล้ว +201

    සර් ගෙ මේ අර්තවත් දේශනා අහල
    සර් ට බනින යම් කෙනෙක් ඉන්නවනම්.......
    ගනන් ගන්න එපා සර් එයාලගෙ ඇගේ මලපෙරේතයො ඇති........

    • @kilinchock917
      @kilinchock917 4 ปีที่แล้ว

      ha ha ha

    • @shiranikiriella7473
      @shiranikiriella7473 4 ปีที่แล้ว

      👏

    • @sirisenarulz2278
      @sirisenarulz2278 4 ปีที่แล้ว +2

      මාර කෙලියක් නේ යකෝ. සර් කියන හැමදේම හිස් මුදුනින් පිළිගන්න කියලා ද උඹ කියන්නේ. තර්කානුකූල ව හැම දෙයක්ම විවේචනය කරන්න හැමෝටම අයිතියක් තියෙනවා.

    • @limaldeelaka8340
      @limaldeelaka8340 4 ปีที่แล้ว +2

      අයිතිය ගැන කතා කරොත් නං ඉතින් ඕන මිනිහෙක්ට තමන් මළ පෙරේතයෙක් වෙනවද නැද්ද කියල උනත් තීරණය කරන්න අයිතියක් තියනවා නේ 😂

    • @irenohewa6346
      @irenohewa6346 3 ปีที่แล้ว

      Ekanam atta. Budusarnai. 💕

  • @amilaaponso7267
    @amilaaponso7267 4 ปีที่แล้ว +75

    අන්තිම තත්පර කීපය තුන් හතර වතාවක් බලපු අය මේ කොනට... 🙌🙌🙌🙌 Super acting sir... 😍😍😍

  • @thashinthamadushan2917
    @thashinthamadushan2917 4 ปีที่แล้ว +17

    දවසක් සර් වීඩියෝ එකක කිව්ව කතාවක් මතක් වුනා.."අන්වීක්ෂය හොයා ගන්න කලින් කවුරු හරි කිව්වනම් මගේ අතේ ක්ෂුද්‍ර ජීවින් ඉන්නවා කියලා කට්ටිය කියයි වූත් මිතයාදෘශ්ටිකයෙක් කියලා😂"ඒ වගේ තමයි මේකට unlike කරලා තියෙන්නෙත් අපේ දේ දැක්ක තැන මිතයාදෘශ්ටිකයෙක් ගගා වලලන සුද්දා කියන හැම දේම ඒ විදිහටම පිලිගන්න බොරු ආටෝප රැඩිකල් කාරයෝ😂 මේ වගේ සමාජයක් හදන්න සර්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා❤️බුදු සරණයි

  • @hasithaAD
    @hasithaAD 4 ปีที่แล้ว +3

    බුදු දහම විකෘති කරන චීවරධාරීන් වැඩිවෙමින් ඇති කාලයක පොතේ දැණුමට පමණක් සීමා නොවී බුදු දහම හා සාරධර්ම දරුවන් අතර ප්‍රචලිත කිරීමට සර් දරණ මෙම උත්සාහය හදවතින්ම අගය කරමි 🙏🙏🙏 මෙම පිනම ඇති සර්ට නිවන් දකින්න ❤ ❤❤

  • @mayuraprasanga1377
    @mayuraprasanga1377 4 ปีที่แล้ว +27

    තෙරුවන් සරණයි තිස්ස ගුරු පියාණනි..සුවහසක් දරුවන්ගේ නැණ නුවණ් පෑදීමට නීරෝගී දීර්ඝායු ලැබේවා...

  • @Shiwa87
    @Shiwa87 4 ปีที่แล้ว +423

    බලන්න කලින්ම like කර කට්ටිය මෙපැත්තට...

    • @kanchanasamarasingha4466
      @kanchanasamarasingha4466 4 ปีที่แล้ว +4

      ඇත්තටම හැමදාම වැදගත් නිවැරැදි දෙයක් කතා කරනවා..බලන්න කලින් like කරට කමක් නැ.

    • @Shiwa87
      @Shiwa87 4 ปีที่แล้ว

      @SPECIAL VIDEO WORLD ඔයාව සබ් කරලා තියෙන්නේ යාළු....

    • @sampathrosa5968
      @sampathrosa5968 4 ปีที่แล้ว

      @@Shiwa87 th-cam.com/video/NZTodo_Aj1M/w-d-xo.html

    • @buddhiket
      @buddhiket 4 ปีที่แล้ว +1

      බලන්න කලින් ලයික් කරන්න එපා. ඒක බුදු දහමට එකග නෑ. හොදට හොයලා බලලා ලයික් කරන්න.

    • @lashifernando9544
      @lashifernando9544 4 ปีที่แล้ว

      Sir ge video kohomath unlike karanna jagathek na☺️

  • @fernandobuddhika6664
    @fernandobuddhika6664 4 ปีที่แล้ว +20

    ඔබතුමාට පිං...මේ දේවල් විස්තර කර දෙනවට ...තව තවත් නිදුක් නිරෝගීව සිටිමට මේ පිං හේතු වාසනා වේවා

  • @sumuduprasadperera5512
    @sumuduprasadperera5512 4 ปีที่แล้ว +12

    අම්මෝ සර් ඔයා නම්.....🤣🤣❤️❤️නියමයි...මේවා සමාජගත කරන්න ඕන...බාර් පෝලිමේ ඉන්න අයටත් ඇහෙන්න.හැබැයි සර් බොන එකාට මොවා කිව්වත් වැඩක් නැහැ ඒකා බොනවාම තමයි..මටත් බොන මිනිස්සුනම් පේන්න බැහැ. බයත් හිතෙනවා සර්ට හතුරෝ වැඩි වෙයි ඇත්ත තිත්ත නිසා.❤️

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏
    හරියටම කියලා දෙනවා
    පිරිමි දරැවන්‍ අඩු වීම ගැන 😂👍
    බුදූ ධහම ගැන ඔබ තුමාට තිබෙන අවබෝධය තිබෙනවනම් අද ලමයින්ට

  • @virajrajakaruna9498
    @virajrajakaruna9498 4 ปีที่แล้ว +1

    එකෙක් මරා තමාගේ වැඩේ ඉටු කර ගන්නා කුරිරූ කාල රාමුවක අනාගතය , වර්තමානයේ ජීවත් වන අප හා මතු පරපුර වෙනුවෙන් ජීවිතය යනු කුමක්ද හා ජීවත් විය යුත්තේ කෙසේද කියා පහදා දෙන සර් ......... මා හිතන්නේ මගේ ජීවිතේට හමු උන ගුරුවරයා යන නාමයට හරිම අර්ථය දෙන හොඳම උදාහරනය ඔබතුමා පමණි. ඔබ තුමාට බුදුසරණයි ,,,,, දීර්ඝායූ වේවා ගුරුතුමණි..

  • @acddac8011
    @acddac8011 4 ปีที่แล้ว +16

    වීඩියෝ එකක් එනකල් මග බලන් ඉන්නෙ සර්.ඇත්තටම ඔබනම් දිසාපාමොක් ආචාර්ය වරයෙක් ❤️‍

  • @darshanaprasad852
    @darshanaprasad852 4 ปีที่แล้ว +21

    තවම අරක්කු බීලත් නෑ බොන්නෙත් නෑ සර් . පොවන්න කීදෙනෙක් උත්සාහාකලාද ඒ අයට හීන තමයි

  • @upekshasembukutti7510
    @upekshasembukutti7510 ปีที่แล้ว +2

    හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ sir ගෙ දේශන සවන්දුන් විට.ඇත්ත ඇති සැටියෙන් පිළිගන්න කැමති අයට එය පිළිගත හැකි ආකරයෙන්ම කියාදෙන ඇදුරුතුමෙක්.ඔබ අප වැනි අයගේ පිනට පහල වූවෙක්.තවත් බුදු දහමේ යතාර්ථය අපට පැහැදිලි කර දීමට හැකිවේවා.🙏

  • @dakshithdileepa9793
    @dakshithdileepa9793 4 ปีที่แล้ว +322

    සර් ❤️ අන්න උඩ මල පෙරේතයෝ ටිකක් unlike කරලා😂

    • @thasharanethmi2897
      @thasharanethmi2897 4 ปีที่แล้ว +4

      attamai unlike karana aya perethayoma thamai. ekane un hamadama bar ekata yanne. anee mnda meka balalawath haden nathi hati

    • @mohamedelsherif3344
      @mohamedelsherif3344 4 ปีที่แล้ว +6

      poya dawasata kalin dawase polime inna un :p

    • @gnccreations277
      @gnccreations277 4 ปีที่แล้ว +6

      නැත මමද unlike කල අය අතර කෙනෙකි, (Sir ව subscribe කරද ඇත) බීමටද විරුද්ධ කෙනෙකි, නමුත් unlike කිරීමට හේතුව වෙනත් කරුනක්

    • @vimarshanilakmalichandrase2253
      @vimarshanilakmalichandrase2253 4 ปีที่แล้ว +2

      😂

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 4 ปีที่แล้ว +1

      😀😀😀

  • @hasanka729
    @hasanka729 4 ปีที่แล้ว +13

    සර්ගෙ න මේ ඉගැන්වීම ඉතාමත් වටිනව හැමෝටම !!

  • @lilyanneseeman9377
    @lilyanneseeman9377 4 ปีที่แล้ว +30

    අනේ සර් ඔයගේ හැම ඉගැන්වීමක්ම මටනම් ඉතාම වැදගත් 💝🇱🇰💐

  • @Udithrathnayake
    @Udithrathnayake 4 ปีที่แล้ว +3

    කොච්චර වටිනවද ධර්මය මේ ආකාරයෙන් හරි සමාජ ගත කරන එක පින්සිද්ධ වෙනව 🙏🌸

  • @gitanjaliemkaluarachchi2900
    @gitanjaliemkaluarachchi2900 4 ปีที่แล้ว +1

    නියමයි නියමම explanation එක.
    මම psychologist කෙනෙක්. මේ දේවල් බුදු දහම තුළ හොඳින් පැහැදිලි කරලා තියෙනවා. ඒත් බටහිර ගැති පිරිස ඒ දේවල් මිත්‍යා දෘෂ්ටික ලෙස දකිමින් තවම ආවඩනවා පිටරටට. නමුත් දැන් බටහිර විසිනුත් බුදු දහම මූලික කොටගත් ඒ ඉගැන්වීම් පිළිබඳව මනා ලෙස අධ්‍යයනය කරමින් සිටිනවා.
    බොහොම ස්තූතියි ඔබට!

  • @AaaAaa-zk6tt
    @AaaAaa-zk6tt 4 ปีที่แล้ว +3

    Excellent sir ,well done .very clear and clean explaining .god bless you and good luck v love you sir

  • @dinitharu5333
    @dinitharu5333 4 ปีที่แล้ว +29

    සර්ට ස්තූති කරන්න වචන නෑ අපේ සර් කෙනෙක් දවසක් කිව්වා ගෑනු අය වැඩි වෙලා පිරිමි අය අඩු වෙන්නෙ ගෑනු අය පව්කාර නිසා කියන අර්ථයෙන් ..ඒත් අපිට තේරුම් ගන්න බැරි නිසබුදු දහම හොඳට දන්න කෙනෙක් ගෙන් අහන්න කිව්වා..අපි විස්තර හෙව්වා කාටවත් හරි උත්තරයක් තිබ්බේ නෑ මෙතන තියෙන්නේ ගැහැනියක් පව්කාරයි කියනවට වඩා දෙයක් ..මම හිතන්නේ මුලු පන්තියක් සර් නිසා හරි දේ තේරුම් ගන්නවා අද..සර් අද ඒ ප්‍රශ්නවලට උත්තර මේ කතාව තුලින් දුන්නා ❤️ බොහොම පින් සර්ට..නැත්තම් අන්‍යාගමික අය අතරේ පවා බුදු දහම ගැන වැරදි අදහසක් යන්න තිබ්බා..

    • @arunaperera5577
      @arunaperera5577 4 ปีที่แล้ว

      Aha.....

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +1

      ඔබට උපමාවක් කියන්නම් එයින්වත් තේරැම් ගන්න බලන්න.. .....ඔබ ඉගෙනගන්නා කාලයේ ඔබේ පන්තියේ එකට සිටි ලමයි ගැන හිතන්න. ඒ ලමයි අතරේ දක්ෂතම ලමයි කී දෙනාද හිටියේ, ඇයි එකම පන්තියේ එකම වයසේ ලමූන් අතරින් කීප දෙනෙක් පමණක් දක්ෂ වූයේ කෙසේද? පෙර සසරෙ කරනලද දේ නිසයි, පින නිසාමයි
      බූදූරජාණන් වහන්සේගෙන් පජාපති ගෝතමිය සාසනය පැවිද්ද කාන්තාවන්ටත් ඉල්ලද්දී ගරුධර්ම අටක් පැනෙව්වා ගරුධර්ම අට පිලිගැනීමට කැමති වේ නම් පැවිද්ද කාන්තාවන්ට දීමට පූලූවන් බව වදුලේ ඇයි?....කාරණා අටෙන් එකක් තමයි පැවිදිව වයස 120 ක් වූවත් අද දවස පැවිදිවූ සාමණේර නමක් දැක වාඩිවී සිටින ආසනයෙන් නැගිට ආචාර සමාචාර දැක්වීම සහ වන්දනා කල යුතුයි කියා මෙහෙණන්ට සිකපද පනවා වදුලේ ඇයි?.....පිරිමි ගැහැණියට වඩා පිනෙන් වැඩිය නිසාමය.....
      බුදු, පසේ බුදු, චක්‍රවර්තී, සක්දෙව්, මහාබුහ්මයා වන්නේත් පිරිමි පමණයි....එසේ වීමට යම් කාන්තාවකට අවැසි නම් ඒ කාන්තාව විසින් පලමූව පිරිමි ආත්මයක් පතා සිල්රැකීම දානාදී පින්දහම් කල යුතුයි යනුවෙන් ධර්මයේ සඳහන් ....එයිනුත් පැහැදිලියි ගැහැනියට වඩා පිරිමියා පිනෙන් වැඩි බව....
      මතක තබාගන්න නිසා කාවවත් පහත්කිරීම වත් හෙලා දැකීමවත් නොව කල යුත්තේ පිනෙන් වැඩි අය පිනෙන් අඩු අයට හැම විටම කරුණාව මෛත්‍රිය කිරීමයි කලයුතු දේ එවිටයි පිනෙන් වැඩි කෙනෙකු සේ ඤාණවන්තයන් පිලිගන්නේ ....

    • @piyarathanabikku3404
      @piyarathanabikku3404 4 ปีที่แล้ว

      karma visaya visthara karanna puluwn kenek nedahama e tharamatama gaburui. mm mahana une poddak meka adyanaya karala siwru athaharina adahasin eth thama adyanaya karala awasan karanna bari una. igana gaththu ekak thiyanawa swbawayi manussayai kiyanne dwithwayak newei` ekak hebai penne ne. මිනිස්සු යතාර්තයට කිට්ටු වෙන්නෙ නැ වෙලිල ඉන්නෙ මාත් එහෙමයි එකෙ වෙනසක් නැ.මේ දහමෙ තියනවා හරි අපූර්වත්වයක් පුලුවන්නම් හෙයා ගන්න. කියල දෙන්න බැ මෙකද මම පිස්සෙක් කියයි. නිවන් දකින්න පන්සල් යන්න ඔන නෑ ගහක මලක් දිහා බලන් ඉන්න. ගලන ගගක් දිහා බලන් ඉන්න එ හෙදටම ඇති. මතක තියාගන්න අනිවාරෙන් තමන්ව නතර කරල බලන් ඉන්න. කාන්තාවත් පිරිමියත් වෙනසක් නැ දෙකම භාව රූප දෙකක් විතරයි. එක ස්වභාවයා පැවැත්ම සදහා කරපු නිර්මාණයක් විතරයි.

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว

      @@piyarathanabikku3404 භාවරෑප කියන කතාවට කලින් ඒ භාවරෑප හැදෙන්නේ කුමකින්ද?......
      ගහක් මලක්දිහා බලාගෙන ධර්මය අවබෝධ කරගන්න පුලුවන් පෙර සසරේ පාරමී දියුනු කරපූ බූදූපසේබුදු උතුමණ්ට පමණි අනෙකුත් සියලුම දෙනා පරතෝඝෝෂප්රත්යයෙන් තමයි නිවන් අවබෝධ කරගන්නේ,.....
      බුදූ දහමේ තිබෙන දේවල් නුවනින් තේරැම් ගැනීමට ඔබට තව බොහෝ කාලයක් නුවන දියුනු කර ගන්න වේවි,.......

    • @piyarathanabikku3404
      @piyarathanabikku3404 4 ปีที่แล้ว

      @@snooslee6508 කියන්න දෙයක් නැ ඔබතුමා දැක්කේ වචන ටිකක් විතරයි වචන අල්ලගන්න එපා.

  • @praneeth210
    @praneeth210 4 ปีที่แล้ว +6

    බොහොම හොඳ පාඩමක් බොහොම ස්තූතියි

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +41

    අමුතුම හෙල Personality එකක් තියෙන්නෙ සර්... ❤️

  • @champamuthumala7558
    @champamuthumala7558 4 ปีที่แล้ว +5

    සර්ට තුනුරුවන් ගේම සරණයි .
    සර්ට තවදුරටත් කටයුතු කරගෙන යෑමට ඥානය ශක්තිය දවසින් දවස වැඩි වේවා .

  • @saminthamihirani825
    @saminthamihirani825 4 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔබට දිර්ඝ යුෂ ලැබේවා ඔබ තුමාට

  • @chanugayan150
    @chanugayan150 4 ปีที่แล้ว

    සර්ගේ විඩියෝ මම බලලා නිවාඩු ගියාම තාත්තාට අම්මාට අහන්න දෙනවා .ඒ තරම් සතුටෙන් උවමනාවෙන් අහන්නේ .මගේ තාත්තා එක දිගට ඔක්කොම බලනවා, ස්තුති සර් මේ දැනුවත් කිරීම් වලට,

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +15

    බුදුසරණයි !!සර් 🙏🙏 🌷🌷❤❤

  • @malinpradeep
    @malinpradeep 4 ปีที่แล้ว +3

    මේ වැඩේ නියමයි සර් දිගමට කරගෙන යන්න. මමත් class එකේ ඉන්නව වගේ. ඉස්කොලනේ වෙලා අවුරැදු 18ක්

  • @wasana552
    @wasana552 4 ปีที่แล้ว +57

    තෙරුවන් සරණයි සර් ඔයාට, ඔයාගෙන් ඉගන ගන්න දරුවො විතරක් නෙවෙයි වැඩිහිටි අපිත් සර්ගෙන් දැනුමක් ලබා ගන්නවා.

  • @chanthikasusantha4519
    @chanthikasusantha4519 4 ปีที่แล้ว

    මිනිස්සු නොබී ඉන්න නම් මනස දියුණු වෙන්න ඕනි, ඇත්ත සර් .... ගොඩාක් දුර්වල මනසක් තියෙන මිනිස්සු ඉන්නේ. පුදුම දෙය නම් නොබී ඉන්න මිනිස්සු පිරමියෙක් නොවේ කියලා හිතන පිරිමි අතරේ මෝඩ ගෑනුත් සීටීමයි. අවුරුදු 30ක් ඔය පෙරෙතයන්ට ලං වෙන්න බැරි මනසක් හදාගෙන ඉන්න එක ගැන සතුටුයි මට මං ගැන . මේ පනිවිඩයට සර්ට ගොඩාක් පිං... බුදුසරණයි සර්... සර් හුනු පාවිච්චි කරන්න එපා ඒක සර්ගේ ශරිරයට හොඳ නැහැ . සර් වටිනවා අපිට ඒකයි කිව්වේ . බුදුසරණයි සර්....

  • @dusha7589
    @dusha7589 2 ปีที่แล้ว

    බොහොම පින් ඔබතුමාට. නිදුක් නිරෝගී වේවා!!

  • @jayanthisahabandu
    @jayanthisahabandu 4 ปีที่แล้ว +15

    සර්ට පිංසිද්ද වෙනවා තරුණ ලමයින්ට බුදු දහම කියලා දෙනවාට.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 4 ปีที่แล้ว +4

    මාගේ හර්දයංගම ස්තුතිය තිස්ස සර්ට...

  • @somahalpegamage
    @somahalpegamage 2 ปีที่แล้ว +1

    උගත් විෂය ධාරා වට සාධාරණයක් ඉටුකරන ඔබතුමා මැනවින් බුදු දහම ලොකු කුඩා වැඩිහිටි . සැමට කාන්දු කරන පින්වන්ත ගුරු පියෙක්.අපේ ආයුත් ගෙන ඔබතුමා චිරාත් කාලය ක් යෙහෙන් වැජඹෙවා!

  • @srimathgebrial1018
    @srimathgebrial1018 4 ปีที่แล้ว

    ඔබ තුමානන්ට මාගේ ස්තුතිය පුද කරම් .ව්නෝදය සහා දැනුම වඩන ගුනාත්මක මේ වැඩ සටහන් මාගේ ව්ශේෂ තේරිමයි.🙏 🙏 🙏 🙏 🙏

  • @NoName-cg3ce
    @NoName-cg3ce 4 ปีที่แล้ว +7

    ගොඩ දවසකින් සර්😍❤️ බුදුසරණයි

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 4 ปีที่แล้ว +9

    මේව trending යවන්න ඕන video...

  • @user-zt2su3kl5d
    @user-zt2su3kl5d ปีที่แล้ว +1

    සර්ගෙ කතාව සීයට සීයක් හරි ඕක තමයි ඇත්ත කතාව . අනිවාර්යයෙන් ඕනවට වඩා බොනවානම් බීලා ගෙවල් වල ප්‍රශ්න නම් ප්‍රේත දෝශයක් අනිවාර්‍යයි.

  • @rupikawewage9347
    @rupikawewage9347 4 ปีที่แล้ว +1

    GREAT TEACHER, your are teaching not only the subject but nature also

  • @amilawimalasiri5396
    @amilawimalasiri5396 4 ปีที่แล้ว +3

    සහතික ඇත්ත අපේ උන් බිලාම නැතිවේයි රට ගැන ඉදිරි අනාගත දරුවන් දැනුත් කිරිම ගැන සර්ට බොහොමත්ම පිං බුදු සරණයි සර්

  • @shanthihewamuni677
    @shanthihewamuni677 4 ปีที่แล้ว +32

    ටියුෂන් කඩ මුදලාලි කෙනෙක් නොවෙ ඔබ❤️ ඇත්තටම උත්තරීතර ගුරු වරයක් පත පොතද, සමාජ දැනුම,ද බුද්ධ ධර්මයද , එක වර උගන්වන්න ඔබට තෙරුවන් සරනයි 🙏

    • @MilesAhead2030
      @MilesAhead2030 4 ปีที่แล้ว

      Apiwath Susbcribe karala support ekak denna. tx

  • @anomajayasinghe9188
    @anomajayasinghe9188 4 ปีที่แล้ว

    සොඳුරු සන්නිවේදකයෙක් ඔබ ....ඔබේ දැනුම ව්ශ්වයට මුදා හැරීම තුලින් නොදන්නා කරුණු අප ද වටහා ගන්නෙමු ...ගුරුවරයෙක් ලෙස ළමුන් හට ඉතා පැහැදිලි අයුරින් විෂය කරුණු ඉගැන්වීමේ ප්‍රතිභාවක් ඔබ සතුයි. ඉතිං ගුරු දිවියට ඔබට පතමි දීර්ඝායු වේවා ..!!
    තෙරුවන් සරණයි ...!!

  • @hotellanka6922
    @hotellanka6922 ปีที่แล้ว +1

    පුදුම දැනුමක් තියෙන්නෙ. ගරු කරනවා ඔබතුමාගෙ දැනුමට❤️
    ප්‍රායෝගිකව දැනුම තව කෙනෙක්ට කියලා දෙන්න හැමෝටම බෑ ඔබතුමාට ගොඩක් පින්❤️

  • @santhoshanijayawardana3869
    @santhoshanijayawardana3869 4 ปีที่แล้ว +9

    සර්ගේ video එකක් එනකන් බලාගෙන ඉන්න කට්ටිය like කරන්න. ❤️

  • @hansaranasinghe7376
    @hansaranasinghe7376 4 ปีที่แล้ว +9

    ඒ හාස්‍ය, රසය එක්කම දෙන දැනුමත් ඒ පිටුපස තියන දර්ශනයත් class එකේ හිටපු කාලේ වගේම තාමත් ඉගෙන ගන්නවා සර්! ❤

  • @lokukumarasiri3240
    @lokukumarasiri3240 2 ปีที่แล้ว

    පිංවත් මහත්මයනනි ඔබට බොහෝ පිං සිදු වේවා . සුලු කරුනක් කරුනාවෙන් මතක් කරමි.බුදු රජානන් වහන්සේ යනුවෙන් අමතන්නේ නම් ඉතා මැනවි .තෙරුවන් සරනයි

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 4 ปีที่แล้ว

    ගුණ නැන බෙලෙන් යුතු දරුවන් දහස් ගනණක් මේ මවුබිමට පුද කළ ගුරු පියාණනි ඔබ සත්‍ය වශයෙන් ම මේ විශ්වය නැමති නිර්මාපකයාගේ විශිෂ්ට නිර්මාණයක් ඔබ වැනි ගුරුන් මේ රටට ආශිර්වාදයක්. ඔබ මනුෂ්‍යයෙක් වෙන්නෙ බැහැ ඊට වඩා දෙයක් ඔබට තියෙනව. ඔබ කරන්නා වූ මේ පිනෙන් ඔබගේ උතුන් මවු පිය දෙපලට නිර්වාන සම්පත් ලැබේවා..
    එසේම ඔබතුමන්ට දිනෙන් දින දියුණුව ඇති වේවා .. යම් මතු භවෙක ශාන්තයි ප්‍රණීතයි යයි බුදුන් දෙසූ අමා මහ නිවන් දැකීමට මේ කුසල් හේතු වාසනා වේවා. ...!!!
    ( සමා වෙන්න ඇත්තටම සර්ට දැම්මම නිවන් දකින්න දෙන්න බෑ .. ඒ සර් නිවන් දැක්කොත් ආයෙ මේවගේ මිනිසුන් බිහි කරන්න කෙනෙක් නැති වෙනව. ඒක රටට මහා පාඩුවක්.
    මම ධනුෂ්ක මාතර කඹුරුපිටියේ මම උසස් පෙළ කලා විෂය කළ කෙනෙක් සර් ලගට ඇවිත් මේ දේවල් ඉගෙන ගන්න පින් මදි උනා .මන් ප්‍රාර්ථනා කරනව .මතු භවයකවත් එය ලැබේවා කියල. එවගේම මේ පනිවුඩය කවුරු කියෙව්වත් උනුවෙන හදවතක් තියෙන කෙනෙක්නම් කාරුණිකව ඉල්ලීමක් කරනව. සර්ට එක පාරක් ඇවිත් වැදල යන්න සර් ඉන්න තැනක් මුන ගැහෙන විදියක් කියන්න කියල.
    සම්මා සම්බුදු සරණයි දරුවන්ගේ පිනට පහල වූ දිසාපාමොක් ගුරුතුමනි.
    ඔබට
    * "චිරං ජයතු "*

  • @destiny-xb1fd
    @destiny-xb1fd 4 ปีที่แล้ว +9

    Vedio ekak enkm bln hitiye sir...👍👍👍

  • @omanmuscat8273
    @omanmuscat8273 4 ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි ගුරැපියානනිඔබටදිගායු වේවා

  • @nayanisupun3167
    @nayanisupun3167 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර්...ඔබ මිහිපිට දෙවියෙක්...දීර්ඝායු වේවා!

  • @megalink4934
    @megalink4934 4 ปีที่แล้ว

    අපි මොනතරම් වාසනාවන්තයි ද කියල හිතෙන්නේ මේ සර් ගේ විඩියෝ බලලා දැනුම ලබා ගද්දි .
    ඇත්තටම අපි දන්නේ මොනවද මේ ලෝකය ගැන .
    ඔබට ගොඩක්ම පින් ගුරු උතුමාණනනි .

  • @ladda8746
    @ladda8746 4 ปีที่แล้ว +7

    සුපිරි විඩියෝ එකක්

  • @user-tv4et9kt8p
    @user-tv4et9kt8p 4 ปีที่แล้ว +40

    අනේ ඇයි සර් පරක්කු උනේ වීඩියෝවක් දාන්න අපි ආසාවෙන් ඉන්නෙ බලන්න .අපිත් ඉගනගන්නවනේ නොදන්න දෙයක් .අදත් නොදන්න දෙයක් ඉගෙන ගත්තා බුදු සරනයි .

    • @MilesAhead2030
      @MilesAhead2030 4 ปีที่แล้ว

      @ Puja. Apiwath Subscribe karanna. tx

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 ปีที่แล้ว

    බුදුදහම අතිඋතුම්,බුදුදහම නැති රටවල අයත් දිවියලොකෙ යනවා ඇති බල්බ්බෙක හොයාගත්ත කෙනාගෙ පවක් වෙලාමනැ ආලෝකය විතරයි කෙලින්ම දිවියලොකෙ, මට අවුරුදු ගානකට කලින් හිතුනා කොහොම වෙතත් හැමවෙලේම හොඳදේම කරන හොඳ සිතිවිලි වල සිටින එක මෙලොවට වෙන අනුන්ගේ ලෝක වලටත් හොඳයි,සමහර රටවල් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා ඒ අය මෙලොවම දිවියලොකෙක, සර් හොඳදේ ග්‍රහණය කරලා සමාජගත කිරීමත් ඉමහත් 🙏

  • @damindaranjan7920
    @damindaranjan7920 3 ปีที่แล้ว

    ඔබතුමා ගැන ලොකු භක්තියක් තියෙනව සිංහල මිනිසුන් තුල වයස් භේදයකින් තොරව. බණ ටිකක් අහන්න පන්සලකට යන්න වුවමනාවක් නැති, වෙලාවක් නැති අප රටේ ඉදිරි අනාගතය භාර ගන්න ඉන්න දරුවන් හට දහම් අවබෝධය ලබා දී දුෂ්චරිතයෙන් ඈත් කිරීම තුලින් යහපත් හෙට දවසක් තැනීමට ඔබ තුමා ගන්නා ව්‍යායමය අති විශිෂ්ඨයි තුමණි. ජාතියේ පිනට බිහි වූ ගුරු දේවෝත්තමයාණෙනි ඔබට තෙරුවන්ගේ ආශීර්වාදය ලැබේවායි ඉත සිතින්පතමි.

  • @NextGenPhysics
    @NextGenPhysics 4 ปีที่แล้ว +31

    ටිකක් ආතල් එකේ ඉදල පිරිමි කට්ටිය දිවිය ලෝකේ ගිහිල්ලද කියල කවුද දන්නේ ?

  • @vibracyclist
    @vibracyclist 4 ปีที่แล้ว +4

    This is the treand, Sir is the leader . I m a fellow of Pussalla Sir,

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 3 ปีที่แล้ว

    ඔබ තුමාගේ දේසන මම ඉතා ආසාවෙන් අද්‍යයනයකරනවා ඔබ තුමා ට තෙරුවන් සරනයි

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +1

    සර් තෙරුවන් සරනයි ..❤️❤️🙏🙏🙏 ගොඩක් වටිනවා

  • @thiwankaperera6427
    @thiwankaperera6427 4 ปีที่แล้ว +4

    සමහර ප්‍රේතයෝ ඉන්නවා දේශපාලන වහල් ප්‍රේතයෝ. මේ දවස් වල වැඩිපුරම බලා ගන්න පුලුවන්

  • @maliperera3751
    @maliperera3751 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සර් 🌷🌷🌷🌷

  • @chandananda9061
    @chandananda9061 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සර්.... සර්ගෙ හැකියාව තව තවත් වැඩිවේවා...!!

  • @denurakariyawasam9195
    @denurakariyawasam9195 4 ปีที่แล้ว +1

    බුදුසරණයි දෙවිපිහිටයි sir 🙏❤️❤️❤️

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 ปีที่แล้ว +10

    🤣🤣😂😍😘 සම්පූර්ණ ඇත්ත ඔබේ කතාව

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 4 ปีที่แล้ว +23

    සර් නම් දහම කියන්නෙ.🌹🌹🌹

    • @MilesAhead2030
      @MilesAhead2030 4 ปีที่แล้ว +1

      Apiwath Susbcribe karala Suport ekak denna. tx

  • @BanduKarunarathne
    @BanduKarunarathne 4 ปีที่แล้ว +1

    buduhaamuduruwo kiwwey oyta godak wenas kathaawak. oyaa kiyanney wishnu aagamata sarilana kathaawak. ooka therum ganna bro. nethnam buduhaamuduruwoth, wishnu kiyala thiyenneth ekama dey. buduhammuduruwo oyta wadaa molayak thibuna kenek nisai api adahanney.

  • @sarojioman2827
    @sarojioman2827 4 ปีที่แล้ว

    Theruwan saranai!Sir godak dawasakin video ekak dala thiyenne harima asai ahan inna

  • @praneeth210
    @praneeth210 4 ปีที่แล้ว +16

    කාලෙකින් වීඩියෝ එකක් බලන්න අවස්ථාවක් ලැබුණා

  • @shanthiliyanage511
    @shanthiliyanage511 4 ปีที่แล้ว +3

    නියම කතාවක් .......

  • @ishanachira9113
    @ishanachira9113 3 ปีที่แล้ว

    අහල nethi ගොඩක් දේවල් ඉගෙන ගත්තා sir. ඇත්තමයි. Thenk you sir

  • @rjlasantha3858
    @rjlasantha3858 4 ปีที่แล้ว

    Teruwan saranai sir. Ayet school gihin sirgen igenaganna tiyenawanam kiyala hiyenawa.

  • @TopicTenLK
    @TopicTenLK 4 ปีที่แล้ว +3

    නියමයි ජයවේවා..!!😍😍😍

  • @sureshkoratuwewaththa4755
    @sureshkoratuwewaththa4755 4 ปีที่แล้ว +4

    ඇත්ත කතාව ගුරුතුමණි, මට මෙහෙමත් හිතෙනවා. ඒ බොන මිනිසුන්ගේ ගෙවල් වලත් බේබදු ප්‍රේතයින් ඉන්න පුළුවන්. උන් වාහකයා පැමිණෙන තුරු මගට වී සිට ඔහුව ග්‍රහණයට ගෙන සුරාසැළ වෙත යොමු කරන්නත් පුළුවනි කියා..

  • @thisaramadushan3194
    @thisaramadushan3194 4 ปีที่แล้ว

    සර්ගෙ බලපු ලස්ස්සනම වීඩියෝ එක , ගොඩක් වැදගත්

  • @yanofficial67
    @yanofficial67 4 ปีที่แล้ว +1

    Vihiluwen ho jivithe hamapattak ganama kiyla dila ape jivitheta awashya dewl kiyla dena sir ta aneka warayak isthuthii... thank you sir... Budu saranai...

  • @buddhikamullegama7890
    @buddhikamullegama7890 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි. තිස්ස ජනනායක මහත්තයාට.

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +7

    හරිම හොද වඩසටහනක් .ජයවෙවා සර් .👍👍❤

  • @amarasiripothupitiya7709
    @amarasiripothupitiya7709 4 ปีที่แล้ว +1

    Darma deshenawek sir me karanne. තෙරුවන්සරණයි sirte.

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 4 ปีที่แล้ว +1

    හරි වැදගත් දේශනයක්