Tissa Jananayake - Episode 34 | Stomach | අමාශය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2019
  • මිනිසාගේ ආහාර මාර්ගය පිළිබද සිදුකල දේශනයේ අමාශය පිළිබද සිදුකරන ලද පැහැදිලි කිරීමෙන් සංස්කරණය කරන ලද කොටසක්.
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 668

  • @Dinindu_Kalpajee
    @Dinindu_Kalpajee 4 ปีที่แล้ว +529

    පංතිවල කුනුහරප උගන්වන ගුරුවරු අතරින් රට ජාතිය ආගම ගැන උගන්වන ඔබතුමා රටට මහා සම්පතක්....😍
    2020 සිසුවෙක්...

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 4 ปีที่แล้ว +2

      dinindu kalpajee ammo ow apit giyaney...

    • @MsSuranga123
      @MsSuranga123 4 ปีที่แล้ว +1

      Please share කරන්න.. අපොස උසස් පෙළ විද්‍යා ගණිත අංශ වලින් උසස් පෙළ විභාගයට සූදානම් වෙන දන්න අය ඉන්නවානම් ඒ අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි..
      play.google.com/store/apps/details?id=io.ionic.prog5d7d03508958ee4db3205241

    • @onaraweighingscale9012
      @onaraweighingscale9012 4 ปีที่แล้ว

      .

    • @chathurikaamarasingha400
      @chathurikaamarasingha400 4 ปีที่แล้ว

      ගොඩක් හොඳට biology උගන්නන තිස්‌ස sir ට පින් 🙏🙏🙏

    • @mr-qq3nz
      @mr-qq3nz 2 ปีที่แล้ว

      @@antanetliyanage.7247 n ng

  • @abhishekkaveen7462
    @abhishekkaveen7462 4 ปีที่แล้ว +304

    සර් වගේ කෙනෙක් මේ ලෝකෙට බිහිකරපු අම්මටයි තාත්තටයි තෙරුවන් සරනයි

  • @babyhoney1235
    @babyhoney1235 4 ปีที่แล้ว +638

    මේ ගුරුවරයා රටට වැඩක් කරන කෙනෙක් කියන අය 👍👍👍👍

    • @kkchamindakk
      @kkchamindakk 4 ปีที่แล้ว

      👨‍🎓

    • @champaniganga175
      @champaniganga175 4 ปีที่แล้ว +1

      ❤️

    • @renukadamayanthi1955
      @renukadamayanthi1955 4 ปีที่แล้ว

      👍👍👍👍👍👍❤❤❤❤❤❤

    • @yenukabinal8432
      @yenukabinal8432 4 ปีที่แล้ว

      th-cam.com/video/fIIaOUUJ7_Y/w-d-xo.html

    • @MsSuranga123
      @MsSuranga123 4 ปีที่แล้ว

      Please share කරන්න.. අපොස උසස් පෙළ විද්‍යා ගණිත අංශ වලින් උසස් පෙළ විභාගයට සූදානම් වෙන දන්න අය ඉන්නවානම් ඒ අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි..
      play.google.com/store/apps/details?id=io.ionic.prog5d7d03508958ee4db3205241

  • @isurisammani2841
    @isurisammani2841 4 ปีที่แล้ว +32

    "තිස්ස ජනනායක" ලෝකයටම එකයි. කොපි කල හැක.සම කිරීම තියා අසලකින් වත් යා නොහැකිය.❤❤සර් වෙනුවෙන් ඕන වෙලාවක අපි ඉන්නවා☺️☺️

  • @mrlcfernando9514
    @mrlcfernando9514 4 ปีที่แล้ว +199

    දැන් මේ සර් ටත් හෝ කියලා මඩ ගහනවා .... පව් එ මිනිස්සු උන් වෙනුවෙන් අපි විනාඩියක නිහඩව ඉමු.ඒවට නොසැලි ඉන්න සර්ට ජය....

  • @wasanthakumari5032
    @wasanthakumari5032 4 ปีที่แล้ว +262

    රූප රාමු කළ හදියක්
    වසඟ කලා හිත් දහසක්
    වචන මැවූ නව දිවියක්
    සර් පුදුම මොළකරුවෙක්...
    නම ඇහුණත් හිත පිරෙනවා සර්...💝

    • @rupamangalika4767
      @rupamangalika4767 4 ปีที่แล้ว +2

      dakkath hetha perenawa sonduru menesek

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +168

    තිස්ස ජනනායක ජාතියේ මහා පහන් ටැබ, ආදරේ අපේ සර්ට , බුදුසරණයි දෙවිපිහිටයි

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +106

    අද නම් හිනාහා සර් ගෙ විඩියෝ එක බලලා ..බුදුසරණයි සර් 🙏🙏
    හිතට දුකයි සර් වගෙ කෙනෙකුට මඩ ගහන එක ගැන.

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 4 ปีที่แล้ว +60

    කවදා හරි අපේ රටේ "legend"
    (පුරාවෘත්තය) තමා සර්" ඔබ..
    බුදුසරණයි ..! ඔබට සර්" ..🌹

  • @user-kk2ou9wm7i
    @user-kk2ou9wm7i 4 ปีที่แล้ว +135

    පට්ට අව්වයි
    කට්ට පොළොවයි
    පට්ට ගහලා ජීවත් වුන..මවකට සහ පියකුට ඉපදුන වර්ථමානය තුළ තරුණ්‍ය සිත් වසඟ කරමින් ගුරු භූමිකාව තුළින් රටට,බුද්‍ධ ශාසනයට, සමස්ථ අනාගත තාරුණ්‍යට රට පිළිබඳ,සෞඛ්‍ය පිළිබඳ, කසේරුකාව කෙලින් තබා හැඟීමෙන් ජීවත් වීමට දිරි දෙන ඔබතුමාට...🙏🙏🙏අයු බෝ වේවා..H.D.T

    • @hansavikernes990
      @hansavikernes990 4 ปีที่แล้ว +3

      කට්ට,පට්ට ගාගෙන සර් කෙනෙක්ට කතා කරන එක අනුමත කරනවද යාලුවනේ ?

    • @TA-uc4jb
      @TA-uc4jb 4 ปีที่แล้ว +2

      Sir MCC පිළිබද සිදුකල දේශනයේ දේශය පිළිබද සිදුකරන ලද පැහැදිලි කිරීමෙන් සංස්කරණය කරන ලද කොටසක් යැයි කියනවා
      ...
      මේ ගැනත් නැවත පැහදිලි කිරීමක් කරන්න....

    • @samanthapathirana2285
      @samanthapathirana2285 4 ปีที่แล้ว +1

      ඒ coment එක ඔයාට තේරුම් ගිහින් නැහැ මම හිතන්නේ...ඒකේ ලොකු අර්තයක් තියේ යාලු

    • @rishanranatunga4851
      @rishanranatunga4851 4 ปีที่แล้ว

      @@hansavikernes990 ඕවා හොඳ සිංහල ව්‍යවහාරයේ වචන. ඔයාලම වැරැදි විදියට යොදාගෙන දැන් හිතන්නෙ නරක වචන කියලා. ඒ වචනෙ වරදකුත් නෑ මෙතන යොදවා ඇති විලාසයේ නරක අදහසකුත් පෙනෙන්නට නෑ.

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 4 ปีที่แล้ว +131

    සොඳුරු ගුරු උතුමනේ...දරුවන් හට සෙනේ..සමග මව්බිම ගුණේ..දෙනවාට හිස නමා... ගරුකරමි සැම දිනේ...

    • @danapalsapollo5335
      @danapalsapollo5335 4 ปีที่แล้ว +1

      සර්ව බිහිකළ අමිමටයි තාත්තටයි කොහොම සලකන්නද කියල අපිට තේරෙන්නෙ නැහැ ඔබතුගෙ අමිමයි තාත්තයි ගොඩක් පිංකරල තියෙනව ඔබ වගෙ පුතෙක්ව මෙලොවට බිහිකරන්න

    • @kumarakodithuwakku3992
      @kumarakodithuwakku3992 4 ปีที่แล้ว

      ජය

  • @madawadilantha4735
    @madawadilantha4735 4 ปีที่แล้ว +143

    බලන්න කලින් ලයික් කරේ..කලින් විඩියෝ එකේන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තුතියි ඔබතුමාගේ උත්සාහය අගය කරනවා..👌❤️

    • @danapalsapollo5335
      @danapalsapollo5335 4 ปีที่แล้ว +3

      සර් ඔබට කොහොම ස්තුති කරන්නද කියල මට තේරෙන්නෙ නැහැ ්ඔබ වගේ දහදෙනෙක් හිටියොත් මෙි රට ගොඩගන්නව කියන එක බොහොම සිමිපල් දෙයක්

    • @danapalsapollo5335
      @danapalsapollo5335 4 ปีที่แล้ว

      සර් මම හිිතන්නෙ නැහැ දොස්තර කෙනෙක් වත් දන්නෙ නැාහැ සර් දන්න දේවල්

  • @chandimanayanajithnayanaji571
    @chandimanayanajithnayanaji571 4 ปีที่แล้ว +21

    විදේශගතව ඉන්න අපට මුවට සිනහවක් සිතට සතුටක් හා මනා දැනුමක් ලබා දෙන ගුරුවරුතුමනි ඔබට...සියලු දෙවි රැකවරණ ලැබේවා...👌👌👌👌

  • @deepisampath4482
    @deepisampath4482 4 ปีที่แล้ว +61

    සර් මම ඉන්නේ වීදේස රටක ගොඩක් අසාවෙින් බලන විඩියෝ සර් ඔයාගේ....ජිවිතේ ට වැදගත් විඩියෝ තෙරැවන් සරණයි ....සර්

  • @TopicTenLK
    @TopicTenLK 4 ปีที่แล้ว +70

    අපි දන්න අපි දැක්ක සොඳුරු ගුරුවරයා 😍😍😍

  • @eglesix6796
    @eglesix6796 4 ปีที่แล้ว +320

    තිස්ස සර්ට ආදරේ අය කො💕

    • @MsSuranga123
      @MsSuranga123 4 ปีที่แล้ว +1

      Please share කරන්න.. අපොස උසස් පෙළ විද්‍යා ගණිත අංශ වලින් උසස් පෙළ විභාගයට සූදානම් වෙන දන්න අය ඉන්නවානම් ඒ අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි..
      play.google.com/store/apps/details?id=io.ionic.prog5d7d03508958ee4db3205241

    • @thamunumullagekamal8661
      @thamunumullagekamal8661 4 ปีที่แล้ว +1

      Apith

    • @dileshthiwanka5708
      @dileshthiwanka5708 3 ปีที่แล้ว

      Apeth

    • @sadewdewmina2673
      @sadewdewmina2673 2 ปีที่แล้ว

      🙏🙏🙏❤️

    • @thulsharadissanayake8320
      @thulsharadissanayake8320 5 หลายเดือนก่อน

      ❤🌹😇🙏

  • @lasanjalikawshalya4481
    @lasanjalikawshalya4481 4 ปีที่แล้ว +52

    '' ඕනම දේක වැදගත්කම දැන ගන්න ඕනේ නම් ඒ දේ නැති වුනොත් කියලා හිතන්න. එතකොට ඒක ඉක්මනට තේරෙනවා ''
    - තිස්ස ජනනායක ♥️

  • @thil123456789
    @thil123456789 4 ปีที่แล้ว +9

    මේ සින්හල ජාතිය වෙනුවෙන් කතා කලොත් බැනුම් අසන්නට ලෑස්ති විය යුතු බව ධර්මපාල තුමත් කියලා තියෙනවනේ... සාමාන්‍ය බුද්ධියක් හා කිසිවෙකුට කඩේ යෑමේ අවශ්‍යතාවක් නැති ඕනෑම කෙනෙකුට තේරෙනවා සර් මේ ලමයින්ටත් අපටත් කියාදෙන දේවල්වල වටිනාකම.. කවුරු මොනවා කිව්වත් අපි සර් එක්කයි.

  • @ravindumirihana2784
    @ravindumirihana2784 4 ปีที่แล้ว +98

    ජාතිකත්වය වෙනුවෙන් පෙනී ඉන්න මිනිහට ගහන්න විජාතික NGO නඩ හැමදාම වැඩකළා.
    ඒත් දුක කියන්නේ පක්ෂ දේශපාලනයෙන් අන්ධ වෙච්ච අපේම සිංහල මිනිස්සු තමන්ගේ පක්ෂේ එකාව දිනවන්න මේ රත්තරං මනුස්සයට රටේ නැති අපහාස අවලාද කරනවා.
    මේ රට ජාතිය රැකගන්න නැගී ඉන්න සර්ට තෙරුවන් සරණයි!!

    • @TheSuresoft
      @TheSuresoft 4 ปีที่แล้ว +4

      ඔව් . එක එක්කෙනාගේ බැනුම් හින්දා ද දන්නේ නෑ mcc vedio එක නෑ

    • @sandunsamarasinghe1273
      @sandunsamarasinghe1273 4 ปีที่แล้ว +4

      Ow ara mokekda mnda ekek sirta baninwa mcc 1 gana kiyla.u hitan inne u hamdema dnnwakiyla.uge anit video dkkma hitagnna puluwn katda kade yanne kiyla.uta me wena amruwak tiyne.unp🦋🦋

    • @allright7234
      @allright7234 4 ปีที่แล้ว

      Ravindu Mirihana 9 magen yaluwa mawath subscribe karanna puluwanda 👍👍🙏🏻💐💐💐☕️☕️

    • @user-nt3dv9hv7y
      @user-nt3dv9hv7y 4 ปีที่แล้ว

      th-cam.com/video/D088vFHhGao/w-d-xo.html

    • @ansaf1
      @ansaf1 4 ปีที่แล้ว

      Lankawa Cheenayata wikunala iwarai..Army headquaters eka pawa wikunala sinnakarawa cheenayata deela..Thawa kaata kiyannada..Americawai cheenayai dekama ekai..Mewa paksha deshapalanawala badila inna kattiya pennanne thamange waasiyata pamanai.

  • @MrLasantha39
    @MrLasantha39 4 ปีที่แล้ว +16

    තිස්ස sir හැමදාම කියල දෙන්නේ මුදලින් අගයක් කරන්න බැරි...වෙන කාගෙන්වත් ඉගෙන ගන්න බැරි ..ඉතා වටිනා ගුරු හරුකම්...වටිනා පාඩම් .. sirta දීර්ඝායුස ...තෙරුවන් සරණයි ..සියලුම දෙවියෝ අපේ sirva රැක දේවා....

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 4 ปีที่แล้ว +8

    මම ලංකාවට ආව දවසකට සර්ව බලන්න ගමිපහට එනවා ඇත්තටම අපිත් තාම ඉගන ගන්නව සර්ගෙන් බුදු සරණයි ඔබ තුමාට!!!!

  • @lalithnishantha6855
    @lalithnishantha6855 4 ปีที่แล้ว +56

    තිස්ස සර්ට මඩ ගහන උන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි "බල්ලෝ බිරුවට කදු පාත්වෙන්නෙ නෑ" ජාතියේ පිනට උපන් මේ සොඳුරු ගුරුවරයාට මගේ හදපිරි උත්තමාචාරය !

  • @chanugayan150
    @chanugayan150 4 ปีที่แล้ว +27

    දවස් 45-50කට පාරක් ගෙදර යන්නෙ නිවාඩුවකට ,ගෙදර ගියාහම සර් ගේ වීඩියෝ ඔක්කොම තාත්තාට දාලා දෙනවා බලන්න .අනවශ්‍ය කියලා කිසිම දෙයක් නැහැ සර් ,බුදුසරණයි 💖

  • @malmals5529
    @malmals5529 4 ปีที่แล้ว +16

    කුහක මෝඩ මිනිසුන් ගෙ මඩ ගැන හිත්න්නෙපා සර්...
    "ඉටුකොට කල යුතු යුතුකම් ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම් ....👍👍👍

  • @chandraathukorala3442
    @chandraathukorala3442 4 ปีที่แล้ว +28

    සර්ගේ වීඩියො නැත්නම් හිනාවෙන එකත් අමතකවෙලා යනව ...
    තෙරුවන්සරණයි ! ඔබතුමාට

  • @manelwickramarathne3291
    @manelwickramarathne3291 4 ปีที่แล้ว +12

    කඳුලු එන තුරු සිනා ආවත් ඔබතුමා ගෙ අදහස් ඉතා අර්ථවත් .මමත් ඔය විදියට දරුවට කවා දැන් බර අඩුකර ගන්න වෙහෙසෙමි.

  • @dasunpathirana4713
    @dasunpathirana4713 4 ปีที่แล้ว +11

    සර්ට මඩ ගහන හැම එකාටම ශාප වේවා! ඇත්ත කියද්දි රිදෙනවා ගොඩක් සිංහලයන්ට,පාට පක්ශ වලට බෙදිලා,සිංහලයම මරා ගන්නවා,සර්ට අපහස කරන හැම එකාටම විඳවන්න වෙයි,සොබාදහම තීරනය කරයි.

  • @lagalatta6639
    @lagalatta6639 4 ปีที่แล้ว +4

    සර් ගේ අම්මාට තාත්තාට ගොඩක් ගොඩක් පින් මේ වාගේ පුතේක් බිහිකරපුඒක අපේ දරුවන් කොච්චර ආසාවේන්ද ඉගෙනගන්නේ හිනාවේවි සර් ඒය අතරතූරේ ලමයිමේ ලේ පිරිසිදු වේනවාහිනා වේවි දැනුම වඩවන පින් සර්

  • @nameshkushantha5558
    @nameshkushantha5558 4 ปีที่แล้ว +18

    සර් මේක පටන් ගත්ත දවසේ ඉදන් මඩ වදිනවා. නවත්තන්න එපා. . 🙏

  • @thilankawithanaarachchi3936
    @thilankawithanaarachchi3936 4 ปีที่แล้ว +22

    සර්ට තෙරුවන් සරණයි!!!
    රට වෙනුවෙන් Mcc ගැන කතා කරාට ගොඩක් පින්...

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +10

    අපේ. සර්ගෙ වීඩ්යෝ එකක් බැලුවම . . සමතුලිත ආහාරයක් ගත්තා වගේ. . හැමදෙයක්ම .
    තියෙනවා .. .. ඉතිං සර්ට බුදුසරණ ලැබෙනවාමයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +4

    ඔබ තුමන්ට උතුම් ශ්‍රී දලදා සමිදුන්ගේ පිහිටයි ..
    බොහොම වැදගත් දේශනයක් , තුන්කාලයටම ගැලපෙනවා .. ගුරුවර , ගුරුවරියන් අතර ඔබ තුමා අපේ රටට වටිනා සම්පතකි ..
    සම්මා සම්බුදු සරණයි !
    🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @slmadu6088
    @slmadu6088 4 ปีที่แล้ว +12

    අද කාලේ ඉන්න ගුරු හොරුන් අතර දැකපු වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ගුරුවරයෙක්... අවාසනාවකට සර්ගෙ පංතියකට ඇවිත් ඉගෙනගෙන නෑ.. ඒත් video එකක් upload කරපු ගමන් හැමදෙටම කලින් ඒක බලන්නේ.. කියාගන්න බැරි තරම් ආසාවකින්.. අනාගත පරපුරට දැනුම වගේම මනුස්සකම අඩුවක් නැතුව බෙදන අපේ කාලේ ගුත්තිලයානෝ.. බුදු සරණයි සර්ට.

  • @kadashantha
    @kadashantha 4 ปีที่แล้ว +14

    මේ වගේ දැනුමක් තියෙන රටට ආදරේ අය පාර්ලිමේන්තුවේ හිටිය නම් ලංකාව ගොඩ යනවා .නොදන්නා දේවල් ගොඩක් ගැන දැනුම ලැබුණා .

  • @ReviewWhoCares
    @ReviewWhoCares 4 ปีที่แล้ว +18

    විශ්වයේ සොදුරුතම ජීව විද්‍යා ගුරුවරයා 😍
    (( සිනමා ලොව නෙක තතු සොයා යන්න එකතු වෙන්න අපිත් එක්ක ❤️🔥✌️ ))

  • @user-vb3ez9kk4t
    @user-vb3ez9kk4t 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි
    දීර්ගායුස ලැබේවා විස්‍රාමනම් යන්න එපා හැකිතරම් ලමයින් ජනතාව දැනුවත්කරන්න ගොඩාක් පිං අපේසර්ට

  • @dylanliyanage1880
    @dylanliyanage1880 4 ปีที่แล้ว +4

    ඔබ වැනි සුන්දර මිනිසුන් වැඩියෙන් අපේ රටේ බිහිවේවා... ❤️🙏🏼❤️

  • @chitralakshmi4943
    @chitralakshmi4943 4 ปีที่แล้ว +12

    සිංහල ජාතියට උපන් ගුරුවරයෙක්.බුදු සරණයි සර්.

  • @damakikw3102
    @damakikw3102 4 ปีที่แล้ว +7

    ආදරෙයි ගුරු දෙවියන්ට ඔබයි මිහිපිට වෙසෙන සුන්දරම ඇදුරුතුමා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @dilhannalinda6338
    @dilhannalinda6338 4 ปีที่แล้ว +10

    මෙි comments දැක්කම කොච්චර වටිනා මනුස්සත්වයෙන් පිරි මනුස්සයෙක් ද???? බුදු සරණයි .

  • @RPCAMelan
    @RPCAMelan 4 ปีที่แล้ว +4

    සර්ගෙ පන්තියෙ ඉස්සරහම ඉඳන් ඉගෙනගත්තු කාලෙ මතක් වෙනව සර්. අාදරෙයි සර්ට. විශ්වයේ සොඳුරුතම ජීව විද්‍යා ගුරු උතුමා...

  • @anushkashehan6180
    @anushkashehan6180 4 ปีที่แล้ว +51

    විශ්වයේ සොදුරු ඇදුරානෝ... ❤

  • @abhishekkaveen7462
    @abhishekkaveen7462 4 ปีที่แล้ว +56

    ආදරෙයි සර්..සර් වගේ මිනිස්සුන්වත් අද සමහර මිනිස්සු විවේචනය කරනව නම්ඒ රටේ පරිහානිය වැඩි ඈතක නෙවෙයි..මොකද සර් කිසිම දේශපාලුවෙක්ට කඩේ නොයන real දේශප්‍රේමියෙක් නිසා...සර් අර කලිං vedio එකට මොකද උනේ?ආන්ඩුවෙන් ගැලෙව්වද?

  • @fdscjbxjx8907
    @fdscjbxjx8907 4 ปีที่แล้ว +6

    කවුරු මොනා කිව්වත් සර් නවතින්න එපා අපි හරි කැමැත්තෙන් සර්ගේ video බලන්නේ

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +11

    බූදූපියාණන් වහන්සේගේ ධර්ම දේශනා අහනවනම් පිලිපදිනවානම් ඔය ගැන එතරම් වද වියයූතු නෑ.....
    "මත්තඤ්ඤූතාච භත්තස්මිං පන්ථඤ්ච සයනාසනං"
    භෝජනයේ පමණ දැන වැළඳීම සහ නිදාගැනීම පමණ දැන කරන්න.... ඒ සියලූ බූදූරජාණන්වහන්සේලාගේ අනූසාසනාවයි
    "ඕවාද පාතිමොක්ඛය"........
    මේ බූදූරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඕවාද පාතිමොක්ඛයේ දේශනා කරනලද දේශනාවක ගාථා පාඨයකි. .....භෝජනයෙහි පමන දැන ආහාරගැනීම, කෑම අරගෙන දිනපතා බත් කටවල් හතරක් ඉතුරු කරන්න අ ඩූ පුමාණයකට වතුර බොන්න සහ නිදාගැනීමේ ද පමණ දැනකිරීම තම තමන්ගේ නීරෝගි සම්පතට හේතුවකි........
    භෝජනයේ මාත්රක්ඤ තාවය දැන ගැනීමටත් නූවනක් අවශ්‍යයි ,එය අල්පේච්ඡ ජීවිතයක අංගයකි ණූවන නැති අයට කරන්න බෑ.....කෑමට තිබෙන ගිජු බව අ ඩූ කරගැනීම,.....නිරෝගී කමට හේතුවයි....
    බටහිර මෝඩයන් කියන්නා වගේ නින්ද පැය 7ක් අවශ්‍යයි කියන එක විහිලුවක්...ඒක කියන අයවත් ඔය දේ කරන්නේ නෑ මේ කියන්නේ නිරෝගිමත් කෙනෙකුටයි......

  • @user-wy1im9gz1d
    @user-wy1im9gz1d 4 ปีที่แล้ว +90

    සර් mcc ගැන වීඩියෝ එක රිපෝට් වෙලා ආයිත් අප්ලෝඩ් කරන්නකෝ සර් ප්ලීස් උතුම් දළදා සමිදු සරණයි ඔබට

    • @dilanperera7313
      @dilanperera7313 4 ปีที่แล้ว +14

      ඒක අයින් කර ගත්ත බොරු දාපු නිසා.. ගූ වෙලා ඉන්නේ දැන්.. විමල්ගෙන අහගෙන ඇවිත් තිබුනේ MCC ගැන.. ඌ දන්න MCC .. 😂😂

    • @user-wy1im9gz1d
      @user-wy1im9gz1d 4 ปีที่แล้ว +15

      @@dilanperera7313ගල් ගසන්නේ පල ඇති රුකට කියලා අපි අහලා තීනවා ඒක නිසා ඔබගේ අදහස් බාරගන්නෙ නෑ..ඔබම එය බාරගන්න ප්ලීස්

    • @somalatha3761
      @somalatha3761 4 ปีที่แล้ว +10

      @@dilanperera7313 topiwage apatayo nisa tamai ada meratata meheaue

    • @gtOo-qy8kv
      @gtOo-qy8kv 4 ปีที่แล้ว +2

      Menna video eka th-cam.com/video/UsCMAV6pvCM/w-d-xo.html

    • @m.s.peraraperara3581
      @m.s.peraraperara3581 4 ปีที่แล้ว +3

      @@user-wy1im9gz1d 😘

  • @sampathbandara4644
    @sampathbandara4644 4 ปีที่แล้ว +19

    Sir හැමදාම දාන්න වීඩියෝ . දැන් මට කොච්චර කෑවත් නින්ද යන්නෙ නෑ sir . සර්ගෙ වීඩියෝ එකක් බැලුවනම් තමයි නින්ද යන්නෙ

  • @dileepakodikara3790
    @dileepakodikara3790 4 ปีที่แล้ว +3

    සර් දේශපාලනය නිසා නම කැත කරගන්නනන් එපා මේක ලංකාවනේ.. සර්ගේ මේ වගේ වීඩියෝ අපි හැමොම හරි ආසාවෙන් බලන්නේ.. ❤️

  • @user-fp6en6oe4m
    @user-fp6en6oe4m 4 ปีที่แล้ว +11

    Best Teacher i have seen my life respect you sir👏 🌷🌷🌷

  • @dilharatissera2149
    @dilharatissera2149 4 ปีที่แล้ว +6

    සර්ගෙ වීඩියෝ හැමදාම දාන්න අපි ආසාවෙන් බලන් ඉන්නෙ ජීවිතේට යමක් එකතු කර ගන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තා

  • @warnakulasooriyaajith6045
    @warnakulasooriyaajith6045 4 ปีที่แล้ว +3

    හැමදාමත් වගේ සර්ගෙන් දෙයක් ඉගෙනගන්න පිරිස එන්න එන්නම වැඩිවෙනව. දීර්ඝායුෂ ලැබේවා සර්🙏🙏🙏

  • @vihangasamadhi1383
    @vihangasamadhi1383 4 ปีที่แล้ว +3

    රටක් වටින ඹබ වැනි පුද්ගලයෙක් තවත් බළලොබි කාලකණ්ණි දේශපාලනික පච කදවුරක සමාඡිකයෙක් නොවෙවා.... තෙරැවන් සරණයි ගුරැතුමණි....

  • @user-er3uz3wy4g
    @user-er3uz3wy4g 4 ปีที่แล้ว +2

    අපි නොදන්න ගොඩාක් දේවල් ඉගෙනගන්නවා. අපිට ඉස්කෝලේ කාලෙදිවත් මේවා හරියට ඉගෙනගන්න බැරි උනාට තිස්ස සර්ට පිංසිද්ධ වෙන්න අපිත් යමක් දැං ඉගෙනගන්නවා. තෙරුවන් සරණයි !!!

  • @Nelisyoga
    @Nelisyoga 4 ปีที่แล้ว +3

    at 38 years i am back to school , but this time knowlege and values . Thankyou sir 🙏🏽🙏🏽🙏🏽

  • @dev4bit
    @dev4bit 4 ปีที่แล้ว +14

    සර්ට ආදරේ අය කෝ....❤️

  • @RuviBennett
    @RuviBennett 4 ปีที่แล้ว +75

    කාල මැරෙන එක හොඳයි සර් ඇමරිකන් කාරයොන්ගේ ගුණ්ඩු වලට අහුවෙලා මැරෙනවට වඩා 😂😂😂

    • @healthmedicinesl1625
      @healthmedicinesl1625 4 ปีที่แล้ว +2

      ඒ්කනම් අැත්ත

    • @ransiriudaya928
      @ransiriudaya928 4 ปีที่แล้ว

      අපේ කාලයේ දිසාපාමොක් ඇදුරුතුමනි.. ඔබට දීර්ඝායුෂ ලැබේවා..!

  • @chamikagayannarayana5851
    @chamikagayannarayana5851 4 ปีที่แล้ว +18

    කකා බැලුවෙ.. බඩට දැනුනා සිග්නල් එක යනවා වගේ..

  • @tharushishehana1682
    @tharushishehana1682 4 ปีที่แล้ว +48

    අනෙ බුදු සර් ජයවර්දන පුර නම් යන්න කියන්න එපා. මෙ එක සිදුවිමක් විතරයි. මගෙ දරුවා බඩ පිපිලා ජයවර්දන පුර අරන් ගිහිල්ලා දවස් තුනක්‍ යනකම් මුකුත් කරෙ නෑ අන්තිමට තුන්වෙනිබ්දවසෙ බලෙන් ස්කැන් කෙරුවම පොඩින්ගෙඩියක් එක පුපුරලා ලෙත් ගිහිල්ලා එක දැක්ක ගමන් එවෙලෙම ට්‍රාන්සර් කරා ලමා රොහ්ලට. ලමාරිහලට ය්වනකොට හයයි හතාමාර වෙනකොට ඔප්‍රෙශන් එකකරලා ලමයගෙ ජිවිතෙත් බෙරලාන්දුන්නා. ජයවර්දන පුර රොහලෙ ඩොක්ට ඇලොසියස් කියන ජරා මනුස්සයා ලමයෙක් ගාවටවත් එන්නෙ නෑ. උ බල්ලා එනකොට අඩන ලම්‍යි ඉන්නවනම් එලියට අරන් යන්න ඔනෙ උට බලන්න බෑලු.මහාචාර්‍යවරයෙක් වොඩ් එකෙ ලොක්කා.සතෙක්. එ වගෙම කියන්න ඔනෙ ලමා රොහලෙ ඩොක්ට ලමා හෙවා ඇතුලු කන්ඩායම දෙවි වරු වගෙ. සියලු විස්තර හැමදෙම ලග තියෙන්වා. රෙකොඩින් ප්වා. තවත් කෙනෙකුට නෙවෙවා එවන් දුකක්.

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila 4 ปีที่แล้ว +1

    අද පාඩම ගොඩක් විනෝදයි වගේම ජිවිතයට අත්‍යවශ්‍යයම පාඩමක්. ගොඩක් පින්.

  • @judevictoria1625
    @judevictoria1625 3 หลายเดือนก่อน +1

    සර් ඔබ තුමාගේ ඉගැන්වීම් වැඩසටහන් කීප වතාවක් ඇහුවත් එපා වෙන්නේ නැහැ

  • @harshanajayalath8996
    @harshanajayalath8996 4 ปีที่แล้ว +10

    අදරෙයි පැලෙන්න..

  • @lilyanneseeman9377
    @lilyanneseeman9377 4 ปีที่แล้ว +8

    වැදගත් දෙයක් හිතට වදින්න කියන ජාතියේ ගුරුතුමා 🇱🇰♥️💐

  • @kevinlevin4525
    @kevinlevin4525 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සර් ඔබට🌹🌹❤️❤️❤️

  • @sasithabathiya2222
    @sasithabathiya2222 4 ปีที่แล้ว +40

    සිහල ජාතියේම ගුරුවරයා

  • @user-lw6dv1ks5e
    @user-lw6dv1ks5e 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි ගුරුතුමනි
    ❤🌹❤🌹❤🌹❤🌹❤

  • @champamuthumala7558
    @champamuthumala7558 4 ปีที่แล้ว

    සර්ට තුනුරුවන් ගේම සරණයි .
    සර්ගේ දේශණ අහනගෙන ඉන්න කොට හිතට හරිම සැනසිමකි.
    සර්ට තවදුරටත් කටයුතු කරගෙන යෑමට ඥානය ශක්තිය දිනෙන් දින වැඩි වේවා .
    🙏🙏🙏🙏🙏🙏

  • @sumuduprasadperera5512
    @sumuduprasadperera5512 4 ปีที่แล้ว +2

    අනේ සර් මොනවා කියන්නද හිතාගන්න බැහැ..අද නම් හිනා ගොඩයි.මාත් කාලා මැරෙන්න හිත හදාගත්තා 😂.බුදු සරණයි සර්ට.❤️

  • @pathmagamage1374
    @pathmagamage1374 2 ปีที่แล้ว

    ආයුබෝවේවා ගුරුපියානනී අපගේ පැතුම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව සැනසීම ඔබතුමා ඇතුළු පවුලේ සැමටම ලැබේවයි වටිනා දැනුවත් කිරීම අපගේ ප්‍රනාමය චිරන් ජයතු ගුරුපියානනී ,🙏✌❤

  • @disnabotheju5726
    @disnabotheju5726 4 ปีที่แล้ว

    ගොඩක් වටින පාඩමක්.බොහොම ස්තුතියි සර්.

  • @sltechnology2273
    @sltechnology2273 4 ปีที่แล้ว +1

    Please සර්, මේ වැඩේ නවත්තන්න නම් එපා..!!!! දිගටම කරගෙන යන්න. අපි අනිවාරෙන්ම බලනවා.

  • @keesarajeewan159
    @keesarajeewan159 4 ปีที่แล้ว +10

    බුදුරජාණන් වහන්සේ ආහාරය ගැන කියල තියෙනව. උගන්වල තියෙනව. සර් දන්නවද ඒ ගැන? කවිරැත් ඒක කියවල බලන්න. හරිම වැදගත් එකක්. "ආහාර ප්‍රත්‍යවෙීක්ෂාව" කියල.
    Theruwan saranai...!!!

    • @sihinapathum656
      @sihinapathum656 4 ปีที่แล้ว +1

      සර් කියයි සම්පූර්ණ සූත්‍රය ම.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +12

    තෙරැවන් සරනයි අපිත් ඉගෙන...ගන්නවා කුමක්...හෝ මෙි පාඩමි බලල

  • @ninacreations6120
    @ninacreations6120 4 ปีที่แล้ว

    බොහොම ස්තුති ගුරුතුමනි .අපි හරිම ආසවෙන් ඔබතුමා ගේ වීඩියෝ බලන්නෙ.අයම ඉස්කොලෙ යන්න හිතෙනවා.කරපු වැරදි හදාගෙන ඉස්කොලෙ කාලෙ ජයගෙන එන්න හිතෙනවා.ඔබතුමාට බුදු සරණයි

  • @semasingherani705
    @semasingherani705 4 ปีที่แล้ว

    ගුරුවරු කියන්නේ මෙවැනි සර්ලට ඇත්තටම මනා හිතට දැනෙන හොද දැනුමක් ලැබුනා .බොහොම ස්තුති සර් ඔබට බුදුසරණයි ! මෙවැනි ගුරුවරු අපේ රටේ පාලකයෝ උනානම් මීට වඩා සුන්දරයි අපේ රට

  • @thilinavlogs5652
    @thilinavlogs5652 4 ปีที่แล้ว +6

    බුදු සරණයි සර්

  • @twentyabc2751
    @twentyabc2751 4 ปีที่แล้ว +15

    Unlike කරන උන් නොබල හිටපල්ලකො කාලකන්නි ඉගෙනි්මෙ වටිනා කමක් නොදන්නා මැට්ටයො

  • @Speed-ci7qd
    @Speed-ci7qd 4 ปีที่แล้ว +2

    MAN OF THE BEST..IN THE WORLD......best wishes from paris...!!!!!!!

  • @amith281
    @amith281 4 ปีที่แล้ว

    ඒකත් අදමයි ඇහුවෙ..
    බයෝ කරන ලමයි ඉගෙන ගන්න දේවල් මැත්ස් කරපු අපිටත් දැන ගන්න දෙන එකට සර්ට පින්...

  • @manakandurepannasarathero2614
    @manakandurepannasarathero2614 4 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ වේවා ඔබ තුමන්ට.. තෙරුවන් සරණින් යහපතක්ම වේවා

  • @priyangkagp1065
    @priyangkagp1065 4 ปีที่แล้ว +1

    බුදු සරණයි obatumata sir ❤️❤️❤️

  • @sweetdivinecakecreation7314
    @sweetdivinecakecreation7314 4 ปีที่แล้ว +8

    ඇබ්බැහි වී අවසන්....
    මන් දැන් තිස්ස සර් ගෙ...පිස්සෙක්😂

  • @heshanchamod6940
    @heshanchamod6940 4 ปีที่แล้ว

    හැමදාම වගේ අදත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා...තව වීඩියෝ එකක් ඉක්මනට ඕන....සර්ට ජය...👌👌

  • @sadewdewmina2673
    @sadewdewmina2673 2 ปีที่แล้ว

    සර් නම් රටේ පිනට පහළ වුණු සොදුරු ජීව විද්‍යා ගුරුවරයෙක් ❤️🙏💐

  • @prarthanasathsarani6202
    @prarthanasathsarani6202 4 ปีที่แล้ว

    බුදු සරනයි සර් ...🙏🙏🙏❤️🌹❤️🌹❤️🌹

  • @dasunlakmaal73
    @dasunlakmaal73 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට..

  • @nishiekanayake5875
    @nishiekanayake5875 4 ปีที่แล้ว +5

    Mge amma tatta arunama, dkala nathi unath wadipurama adre krna wadihityek oba..theruwan saranai sir 🙏🙏🙏🙏

  • @senethbota5655
    @senethbota5655 4 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් පින් සිදුවෙනවා.

  • @shiranthabaanagala7506
    @shiranthabaanagala7506 4 ปีที่แล้ว

    ගොඩක් හොඳයි සර් බුදුසරණයි ..

  • @BestAppsBuilder
    @BestAppsBuilder 4 ปีที่แล้ว +1

    Great sir !!!

  • @mallikaruwanpura7194
    @mallikaruwanpura7194 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර් බුදු සරනයි

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 3 หลายเดือนก่อน

    ස්තූතියිසර්,ජයවේවා

  • @knuckleshd2343
    @knuckleshd2343 4 ปีที่แล้ว +15

    පොරක් තමයි ඉතින්🔥

  • @charnipriyangika9028
    @charnipriyangika9028 4 ปีที่แล้ว

    හැමදාම වගේ අදත් වට්නා දැනුමක් හැමෝටම 🙏 🙏

  • @nishanilanaroll8074
    @nishanilanaroll8074 4 ปีที่แล้ว

    Well said sir. Thank you!

  • @healthmedicinesl1625
    @healthmedicinesl1625 4 ปีที่แล้ว +2

    Class ඇවිත් ලබන විදිමත් අධ්‍යපනට වඩා දහස් ගනනක් ඔබතුමාගේ channel එක හරහා දැනුමක් ලබාගන්නවා. ස්තුතියි

    • @allright7234
      @allright7234 4 ปีที่แล้ว

      Health & Medicine SL 318 magen yaluwa mawath subscribe karanna puluwanda 👍🙏🏻🙏🏻💐💐💐

  • @namawardanad.m9011
    @namawardanad.m9011 4 ปีที่แล้ว

    තෙරුවන්සරණයි සර්

  • @AaaAaa-zk6tt
    @AaaAaa-zk6tt 4 ปีที่แล้ว +5

    Dear sir, what I have to tell about you? Believe me, ur not heavy to ur parent, or ur teacher's or ur mother land , u did ur duty ,well done god bless you and v love you;;

  • @w.ntharanga1064
    @w.ntharanga1064 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුති

  • @chamikaudayanga5759
    @chamikaudayanga5759 4 ปีที่แล้ว

    Very important..thank you very much sir.

  • @pabalunawarathne566
    @pabalunawarathne566 4 ปีที่แล้ว +1

    Budusarnai sir jaathiye pinata pahala una manussayek 😇🙏