දැං ඉතිං නිමල්ට නින්ද යයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 331

  • @SLVLOG
    @SLVLOG  7 หลายเดือนก่อน +25

    Watch Now - මෝඩාභිමානය - bit.ly/WatchNow-මෝඩාභිමානය

    • @indunilramadasa2974
      @indunilramadasa2974 7 หลายเดือนก่อน +2

      හසාගේ ගෙදර පාටිය තියන්න ඕනි මේක අන්තිමේදී පබ්ලිෂ් වුන නිමිත්තට.

    • @Dsuranjan
      @Dsuranjan 7 หลายเดือนก่อน +1

      Yakoo 3500k😮

    • @sachinthasanjaya10
      @sachinthasanjaya10 7 หลายเดือนก่อน +6

      ​@@Dsuranjanඉස්සරලම කුඩ්ඩො කරන්නෙත් ඕක.ඉස්සරලම නිකං දෙනවා.පස්සෙ සල්ලි දියන් පාරක් දෙන්න කියනවා. මේකත් එහෙම තමා. හැබැයි ඉතිං වැරැද්දක් නැ. හැමදේම මාකටිං තමා.මුං කියලා වෙනම දෙයක් කරනවා නෙමේනෙ😜

    • @embroideryartworks2221
      @embroideryartworks2221 7 หลายเดือนก่อน +1

      කූපන් කෝඩ් එක ගන්නෙ කොහොමද කියලා පැහැදිලි කරන්න පුලුවන්නන්ම්...

    • @embroideryartworks2221
      @embroideryartworks2221 7 หลายเดือนก่อน +1

      දන්න එකෙක් හරි කියපල්ලකෝ කොහොමද කූපන් කෝඩ් එක ගන්නෙ කියල ගෙවීම් කරන්නෙ කොහොමද කියලා.

  • @PrasadWijesinghe-n8k
    @PrasadWijesinghe-n8k 7 หลายเดือนก่อน +64

    නීතිය ගැන දන්න කෙනෙක් බාල බෙහෙත් නිසා උන දේ ගැන සංවාදය පටන් ගන්න කො ❤️ අපි වගේම මේක බලන කෙනෙක්ගේ පවුලේ කෙනෙක්ටත් කරදරයක් වෙලා තියෙනවා ලූ

    • @mahindadesilva6430
      @mahindadesilva6430 7 หลายเดือนก่อน

      Keheliya himself is a Lawyer himself?

    • @PrasadWijesinghe-n8k
      @PrasadWijesinghe-n8k 7 หลายเดือนก่อน +1

      @@mahindadesilva6430 i dont think so, but maturity of law need to sort out kind of question in a corrupted situation

    • @Janka-c9f
      @Janka-c9f 7 หลายเดือนก่อน +2

      ඔවු මිනිස්සු දැනුවත් නැ තමන්ට උන අගතිය බාල බෙහෙත් නිසා සිදු උන වරදට ඒව ගෙන්නපු උන් වරදකරු බව ඒ පිලිබද දැනුවත් කිරීම වැදගත්

  • @UdayaKumara-x2y
    @UdayaKumara-x2y 7 หลายเดือนก่อน +14

    S l vlog ඔබලාට මෙිම වැඩසටහන කරන්න ශක්තිය දර්හිරිය ලැබේවා අපි ආසාවෙන් බලනවා බුදුසරණයි ඔබ සැමට

  • @panolka123
    @panolka123 7 หลายเดือนก่อน +11

    බෲනෝ,අබී,බොක්ක අසා,තිවා ආදරෙයි හැමදාමත් ..පොඩී අවුලක් මචංං ලා
    මම ආසයි දැන ගන්න මංජු නිස්සංක මේ මොහොතේ කොහෙද හිටගන්නෙ....
    මම මෙහෙම අහන්නේ ඇයි දන්නවා ද
    මංජු අලුත් npp එකක් සොයාගෙන ....😅😅

  • @C_Naught
    @C_Naught 7 หลายเดือนก่อน +25

    DD එක අතර මැද යන කොටස් වල sounds පොඩ්ඩක් balance කරන්නෝ... එක පාරට සද්දේ වැඩි වෙනවා. වැඩ කරන ගමන් අහන්නේ බය වෙනවා හත්තික්කේ අභී එක පාරට කෑගහනකොට 😂🥲

    • @sharaahettiarachchi4468
      @sharaahettiarachchi4468 7 หลายเดือนก่อน +4

      😂😂 ඒක සවුන්ඩ් අවුලක්වත් අභිගෙ අවුලක්වත් නෙමේ.. ගෑනු අයගෙ හ⁣ඬේ තිව්‍රතාව වැඩියි. එිකයි අභිගෙ හඬ සැරට දැනෙන්නෙ

    • @tharindu5128
      @tharindu5128 7 หลายเดือนก่อน +3

      Ekanan aththa ekana wisala karadarayak

    • @C_Naught
      @C_Naught 7 หลายเดือนก่อน

      @@sharaahettiarachchi4468 😂

    • @C_Naught
      @C_Naught 7 หลายเดือนก่อน

      @@tharindu5128 🥲

  • @sachinthawijesiriwardana9772
    @sachinthawijesiriwardana9772 7 หลายเดือนก่อน +1

    මෙ D D එකේ ඉන්න පුලුවන් හොදම combination එක තමා මේ. And must appreciate that Thivanka has a good capacity in explaining and decoding political situations.

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 7 หลายเดือนก่อน +3

    ඇත්තටම මෙ වගේ රටවල් වල ජිවත් වෙද්දී අපේ මිනිසුන් ගැන පුදුම දුකක් එන්නේ ඔයලා මෙ කරන වැඩසටහන සුපිරි සහොදරයා.

  • @chathuranga7993
    @chathuranga7993 7 หลายเดือนก่อน +13

    අද 👌.හසා,බෲනෝ ,අභී,තිවංක❤️

  • @thanushawijegunarathne4427
    @thanushawijegunarathne4427 7 หลายเดือนก่อน +21

    මෝඩාභිමානය බලන්න විදිහක් නැතිව තැවුන අපිට...
    ස්තූතියි..

    • @embroideryartworks2221
      @embroideryartworks2221 7 หลายเดือนก่อน

      කූපන් කෝඩ් එක ගන්නෙ කොහොමද කියල ගෙවීම් කරන්නෙ කොහොමද කියලා කියපන්කො බං.

  • @varunajayasena9792
    @varunajayasena9792 7 หลายเดือนก่อน +21

    Suggestions, DD එකේ Episode number එක දාන්න, සුනිල් හදුන්නෙත්ති ව දවසක් ගෙන්න

  • @ThusharaRavindra
    @ThusharaRavindra 7 หลายเดือนก่อน +1

    බෲනෝ වොලිබෝල් practice කරද්දී කියපු සමහර දේවල් තවමත් මට මතකයි. දිසානායක සර් ගැන යන්තම් හරි ලෝකෙට කියපු එක එක තවත් වටිනවා.

  • @cjjensen2857
    @cjjensen2857 7 หลายเดือนก่อน +3

    මම ඉන්නෙ ඩෙන්මාර්ක්වල. මට මෝඩාභිමානය upload කරල පැය දෙක තුනක් යද්දි බලන්න පුලුවන් උනා. Payment කරද්දිත් කිසිම ගැටලුවක් උනේ නෑ.
    ශෝ එක නම්… සුපිරි.

    • @sameera600
      @sameera600 7 หลายเดือนก่อน +1

      කුපන් කොඩ් එක ගන්නෙ කොහොමද?

    • @cjjensen2857
      @cjjensen2857 7 หลายเดือนก่อน

      @@sameera600 මම ඒක ගත්තෙ නෑ. මගේ කාඩ් විස්තර දීල payment එක කලා. 😀

  • @gayan_udugama
    @gayan_udugama 7 หลายเดือนก่อน

    Honestly- This is a Public Service. Whole sale ලංකාවේ අයට මේක බලෙන් හරි අහන්න දෙන්න ඕන.
    I think 4 of you are the best combination!

  • @madusha7598
    @madusha7598 7 หลายเดือนก่อน +6

    බෙහෙත් හින්දා විතරක් නෙවෙයි ඩොක්ටර්ලගෙ වැරදි නොසැලකිල්ල හින්දා ඔය වගේ ප්‍රශ්න වෙච්ච පාර්ෂව ගොඩක් ඉන්නවා

  • @mashaadikari8747
    @mashaadikari8747 7 หลายเดือนก่อน +2

    අපි කොහොමත් හිනා වෙවී දුක අහනවා...තමයි ...❤❤❤❤

  • @tprambu
    @tprambu 7 หลายเดือนก่อน +1

    පොලිසි වලට නඩු targets දෙන එක රටක පිරිහීමේ ලක්ෂණයක් තමයි. රථවාහන පොලිසියේ දඩ target ගොඩක් කල් කරගෙන යන ව්‍යාපාරයක්නේ. එමගින් රියදුරන්ගේ විනය යම්කිසි දුරකට ඇතිවුණාට, මාර්ගවලවල කාර්යක්ෂමතාවය traffic flow එක දියුණු දියුණු වෙලා නෑනේ. 100km යන්න ලංකාවේ පැය 4ක් වත් යනවා..

  • @MadhuraDharmarathne
    @MadhuraDharmarathne 7 หลายเดือนก่อน +1

    Know most of ladies who hates politics (as most of Sri Lankan Women) listen to daily dose and get politically educated...so the way political messages delivered in DD is a great way of reaching those people who are otherwise not so interested in politics and eventually vote bad...😊

  • @erandamudalige139
    @erandamudalige139 7 หลายเดือนก่อน +14

    ඒයි නිමල් අවදි වෙයන් අන්න උඹට
    අන්න උඹට සභාපති කමක් දීල....

  • @kasunD675
    @kasunD675 7 หลายเดือนก่อน +5

    අරක්කු ගැන හසා කියපු point එක වෙනම එකක්❤

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 7 หลายเดือนก่อน +7

    අපේ අප්පච්චි අහිංසක චරිතයක්.දවසක් බිලා පාඩුවේ එද්දී ටාකට් කවර් කරන්න ඕනි නිසා,ඇරෙස්ට් කලා.මෝඩ පොලිසිය.දෙකයි පනහේ රට!!!. ☸️😔😔😔🙂

    • @slmicro3857
      @slmicro3857 7 หลายเดือนก่อน +2

      😢😢ට්‍රැක්ලන්තේ පොලෝසිය😩

    • @earhba
      @earhba 7 หลายเดือนก่อน +2

      painda awe ?

    • @keerthidissanayaka2374
      @keerthidissanayaka2374 2 หลายเดือนก่อน

      දවසක් පොලිස් සාජන් කෙනෙක් කියුව මාසෙ ටාගට් එක කවර් කරන්න බැරි වුනොත් ටවුන් එකේ සිගරට් එකක් බොන මිනිහෙක් අරගෙන හරි නඩුවක් දානවලු... 😂

  • @ganiduabeysekara7734
    @ganiduabeysekara7734 7 หลายเดือนก่อน +2

    1:46:54 ඔය බීප් එක දාන ගැජට් එකේ නම මොකක්ද? ඒකට විරුද්ද්ව නඩුවක් දාන්න ඕනේ. මගේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවා ඕක ගෙනාවට පස්සේ😑 එක්කො කැමරාව හරි ඒ පැත්තට හරවන්න තිබුනා.
    Anyway well said හසා අයියා. තුන් හතර පාරක් බැලුවා අන්තිම ටික. හිනා වෙලා වගේ හිටියට ඇගේ මාලු නටනවා කියලා පේනවා.❤

  • @thakshisenani3075
    @thakshisenani3075 7 หลายเดือนก่อน

    Ape ratatath mage pasalatath gaurawayak...mhel...congratulations ❤❤❤❤❤❤brruno...thank you...❤❤❤❤

  • @sandman9999
    @sandman9999 7 หลายเดือนก่อน +1

    අපේ අයියා කෙනෙක් පාරෙ යද්දි රෑක, පොලීසියෙන් " මොකද මෙතන කරන්නෙ කියලා අහලා" , උත්තර දෙනකොට පොලිස් රාලහාමිට " අයියා" කිව්වා කියලා අරගෙන ගිහිං පොලීසියට.

  • @damithweerathunga8299
    @damithweerathunga8299 7 หลายเดือนก่อน +1

    අඩෝ මේ චූටි මල්ලියි, පොඩි මල්ලි වත් සෙට් කර ගනින්කෝ මේකට, අපේ ගෙදරත් AC හයි කරලා DJ එකක් ගැහුවා ගමටම මම, උබලට ඒව ආතල් උනාට මට ඒක achievement එකක් 😍

    • @tulanmanage7799
      @tulanmanage7799 7 หลายเดือนก่อน +1

      උඹ හරි ඒත්...... උඹේම සල්ලි වලින් අල්ලපු ගෙදර එකා AC එකක් හයි කරලා උඹේම සල්ලි වලින් ඒකට පාටියක් දැම්මොත් 😂

  • @CodeWithDasun
    @CodeWithDasun 7 หลายเดือนก่อน +6

    විදුරට මෝලේ තියන්න. ඒක මරු! :D

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 7 หลายเดือนก่อน +6

    Slvlog සුබ දවසක්..ජය වේවා ඔබට..🌹🌹🌹

  • @sanji5501
    @sanji5501 7 หลายเดือนก่อน +2

    හායි බෲනෝ,
    මෝඩාබිමානය ඔන්ලයින් පර්චස් කරන්න හදපු එකට තෑන්ක්ස්. මොබයිල් ඩිවයිස් වලින් පර්චස් කරන්න බැරි පොඩි UI බග් එකක් තියනව කියල කීප දෙනෙක් කියල තිබුන. පොඩ්ඩක් බලන්න. (සොරි ඊමේල් එකක් හොයා ගන්න බැරිවුන නිසා මේකෙ දැම්මෙ)

  • @bandara887
    @bandara887 7 หลายเดือนก่อน +3

    විදුර හැම වෙසක් එකකටම දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරනවා😬😬

  • @BandaraManike-s2l
    @BandaraManike-s2l 7 หลายเดือนก่อน

    ඇත්තෙම්ම ඔයලගෙ vada සහටන ගොඩාක් රසවත් danuma oyalage vihilu katha karana vilashaya mey vadasatana balana hamoma sathutin innava kiyana eka commend valin mata hodata danuna mamath aththemma harima sathutin vada satahana balanava oyalage mey vada satana karanna anik hamotama bohomayak isthuthi

  • @ajithwickramaratne7719
    @ajithwickramaratne7719 7 หลายเดือนก่อน +1

    Please consider filing a Class action for all those who have been affected by inferior quality medicine.

  • @suresh1657
    @suresh1657 7 หลายเดือนก่อน

    ඔබලාගේ යුතුකම ඔන්න ඔය කියන block වෝල්ට් වලට කතා කිරීමයි..... ඡන්දදායකයා ස්වාධීනව ක්‍රියා කිරීම දැනුවත් කිරීම ඔබලා වැනි මාධ්‍යයකින් අනිවාර්යෙන්ම කළ යුතුයි.....😊😊😊😊😊😊

  • @thilinaranasinghe5500
    @thilinaranasinghe5500 7 หลายเดือนก่อน +8

    ප්‍රභූ ප්‍රභූ ගාන්න එපා එයාලා මහජනයා ආරාක්ශාවට ඉන්නේ, අපි සුළු ජනතාව 😂😂😂😂😂

  • @induhewapathirana8924
    @induhewapathirana8924 7 หลายเดือนก่อน +2

    Excellent speach my dear

  • @sudathkumar1396
    @sudathkumar1396 7 หลายเดือนก่อน +1

    Harima dukak danena ayathnayak postal department kiyanne…
    Mulu lanakwema branches thibilath dawasakin parsal ekak liyumak deliver karanna ba.
    Boruwat kochcara courier services hambu karanawada

  • @shakiladissanayake94
    @shakiladissanayake94 7 หลายเดือนก่อน +2

    යුරෝප් වලත් ෆෝම් වීගෙන එන හුගක් ටීම් වල ක්‍රීකට් ප්ලේයර්ස්ලා ඉන්නව දැන් ලංකාවේ කොල්ලෝ. නෝර්වේ වෙල නැශනල් ටීම් එකේ දැන් සෙල්ලම් කරනව කෑගල්ලේ, කෑගලු විද්‍යාලේ ඉගෙන ගත්ත කොල්ලෙක්

    • @dammedDamith
      @dammedDamith 7 หลายเดือนก่อน +1

      Italy වල national සෙල්ලං කරන්නේ අවුරුදු ගානකට කලින් ඉඳන් මචං....

  • @jayaminiperera6554
    @jayaminiperera6554 7 หลายเดือนก่อน +1

    අශෝභනව හැසිරිීම කියන්නේ zip එකට අැරගෙන සිටීම වියහැකියි. එලියට යන්න කලින් "ඩොල්පිය" closeද කියලා සැක හැර දැන ගන්න එක අැඟට ගුණයි වගේ?

  • @shafrazbuhary
    @shafrazbuhary 7 หลายเดือนก่อน

    Upon hearing about the opening ceremony of the AC, I found myself questioning why we shouldn't refer to our esteemed nation as ආතල්ලන්තය

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 7 หลายเดือนก่อน +20

    දවස් දෙකක් content එකක් නැතුව පාළුයි අප්පා.❤❤❤

    • @HiruHandmade
      @HiruHandmade 7 หลายเดือนก่อน +2

      Eka nam aththa 💯

  • @thuduhenagenandasiri4001
    @thuduhenagenandasiri4001 7 หลายเดือนก่อน +18

    දමිතා අබේරත්න ගෙනැත් poddak කියන්නේ nedda

  • @ejpedirisinghe4837
    @ejpedirisinghe4837 7 หลายเดือนก่อน +1

    නිදිපාලට ,පහුවෙනකොට කොහොමත් බට කොළ ආච්චි ඇහැරවයි

  • @amilairoshana3966
    @amilairoshana3966 7 หลายเดือนก่อน +9

    මචංලා දවසක ගිහාන් ප්‍රනාන්දුව එක්කන් වරෙන්කො.... DD ඵකට...... 😊

    • @GroBern
      @GroBern 7 หลายเดือนก่อน +1

      gihan fernando nam genna ba. must

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 7 หลายเดือนก่อน +1

      එක්කන් ආවෙ..
      මොනවද බලන්නෙ..😮

    • @laki-hl9vg
      @laki-hl9vg 2 หลายเดือนก่อน

      DD qynne mkd

  • @s.iabeyweera1644
    @s.iabeyweera1644 7 หลายเดือนก่อน +1

    කෙහෙළියගෙ බෙහෙත් නිස ඇස් අන්ද උන කෙනෙක් ඉන්නව අදාල ලියකියවිලි සෙරම තියෙනව කොහොමද කොහෙටද මෙව බාර දෙන්න ඔනෙ

  • @kassabro9180
    @kassabro9180 7 หลายเดือนก่อน

    හසාගෙ logics මාර sound.❤

  • @slmicro3857
    @slmicro3857 7 หลายเดือนก่อน +6

    බාම් බන්දු සමගින් නඩු වලින් ස්වයංපෝශිත රටක් 😊🦾😇😇

  • @arun2002
    @arun2002 7 หลายเดือนก่อน

    Thanks SLV team

  • @gamingfever7511
    @gamingfever7511 7 หลายเดือนก่อน

    හසා thanks මචං ලේ ටික පිරිසිදු කරල දෙනවට😂. මාරම ආතල්😂

  • @janidunimsara
    @janidunimsara 7 หลายเดือนก่อน +1

    43:47 තේරුන්නෑ නේද.. ඔව්ව ගනන් ගන්න එපා අභී අක්කේ..

  • @susilariyawansa8679
    @susilariyawansa8679 7 หลายเดือนก่อน

    A/c ගැන කියන කොට මේ වගේ දේවල් රටෙ වෙනවා
    වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ තියෙනෙ වැව් ගම් පුබුදු නම් විදේශ ආධාර වලින් ක්රියාත්මක ව්‍යාප්රුතිය සදහා උප කාර්යාලය ක් මුවා වෙන් ගෙයක් කුලියට ගෙන
    ඒ නිවස A/C කරන්න ලක්ෂ 5ගෙවලා.

  • @pathumxco
    @pathumxco 7 หลายเดือนก่อน

    Ara canada giyapu ela mirror ekak open kala mathakada..?

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 7 หลายเดือนก่อน

    අමතන්න ජනතව නැති චන්දෙ නැති අය ඔහොම නෙවෙයි මෙතන කියන් බැරි දෙවලටත් විසාල පුචාර යක් දෙයි මෙවගේ මරි ⁣මෝඩ වැඩ ගැන අනුකමිපාකරමු , ඔයාල එයින් ජනතාවට සිනහවෙන්න ඉඩ කඩසැලසීම අගයකරමි . වියදමිකරන් විනෝදාත්මක වලට යන්න නෙවෙයි ජනතාවට කන්නත්නැනේ,

  • @pradeepikachathurani9192
    @pradeepikachathurani9192 7 หลายเดือนก่อน +1

    මන් මේකේ අවුරුදු උත්සව ගැන කතා කරන එක ගැන නම් එකග නැහැ සමහර අවුරුදු උත්සව වල තියෙන තරග දැක්කහම ලැජ්ජායි.

  • @UD-95
    @UD-95 7 หลายเดือนก่อน +4

    නිදහස් පක්ශේ ආණ්ඩුවට විරුද්දයි
    නිදහස් පක්ශේ වැඩබලන සභාපති ආණ්ඩුවේ ඇමති 😅

  • @jehan707
    @jehan707 7 หลายเดือนก่อน +6

    පොඩි දෙයක්❤
    මේක ඊලග වැඩසටහනේදි අනිවාරෙන් කියවන්න
    , ලගදි වැඩසටහනක කතාඋනා බස්‍ රථ රියදුරන් හා කොන්දොස්තරල ගෙන කතා උනා
    ඒක ගෙන මන් දන්න දේවල් ටිකක්
    🃏,බස් රතේ ටිකට් දෙනවද කියල බලන්න පාරෙ සමහර දිනවල ෆ්ලයින්ස්කොට් එකෙන් ඉන්නවා ..... එහෙම උනාම අපි බේරෙන්නෙ මෙහෙමයි
    අපිට ඉස්සරහින් ඉන්න බස් එක පිටිපස්සෙ ඉන්න බස් එකට කොල් එකක් දෙනවා ඉස්සරහින් කාක්කො ඉන්නවා කියලා
    එහෙම කෝල් නොදී අපිව එයාලට අහු උනොත් අපි ලොග්ශීට් එක ඇතුලට රුපියල් 500ක් වගෙ දාල දෙනවා ඒක අරන් බොරුවට අපිට සද්දයක් දාලා යනවා
    🃏පෙලක් වෙලාවට එහෙම නොගෙන ඉන්න අයත් ඉන්නවා....එයාල කරන්නෙ ඒ අහුවුන කොන්දොස්තරගෙ කොන්දොස්තර ලයිශන් එක අරන් අපිත් දඩකොලයක් දීල අපිව පුහුනුවකට දානවා
    දඩේ රුපියල් 250යි,පුහුනුවට රුපියල් 750යි
    එක දිනේක බත්තරමුල්ලෙ රන්මගපායෙ මේ පුහුනුව තියෙනවා උදේ 9ඉදන් හවස 2 වෙනකම්.එදට නිවාඩු දාන් එහෙ යන්න ඕනෙ
    🃏, තව දෙයක් මේ කොන්දොස්තර ලයිශන් එක ගන්නත් පුහුනුවක් තියෙනවා.ඒක තියෙන්නෙත් රන්මගපායෙ ඒ පුහුනුව දවස් 5ක් තියෙනවා
    🃏නමුත් මේ පුහුනුවට නොගිහින් ගන්නත් විදියක් තියෙනවා.....ඒ ක්‍රමේ තමයි බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න ටයිම් කීපර් කෙනෙකුට රුපියල් 5000ක් දුන්නාම ඔරිජිනල් එක වගේම එකක් එයාල හොරට හදල දෙනවා.. ඒ සීල් එකත් සමගම.
    🃏අපි ගමන් වාරයක් බස් නැවතුමෙන් පටන් ගද්දි ලොග් ශීට් එකේ සටහන් කරගන්න ඕනෙ ටයිම් කීපර්ට කියලා.එතකොත් ලොග්ශීට් එක ඇතුලට රුපියල් 50/100/150වගෙ මුදලක් දාල දෙන්න ඕනෙ ඒ මුදල මාර්ගයෙන් මාර්ගයට වෙනස් වෙනවා
    දවසට එක බස් රතයකින් අවම රුපියල් 500 පමන මෙයාලට දෙන්න ඕනෙ. නැත්තම් ගොඩක් කරදරවලට අපිට මුහුන දෙන්න වෙනවා
    දිනකට මෙයාලා රුපියල් 50 000 අවම මුදලක් හොයනවා මාසික පඩියට අමතරව. ඒ දිනකට හොයන මුදල විවිද තනතුරු වලට උඩ සිට පහලට මෙයාල බෙදා ගන්නවා
    🃏, ඒවට අමතරව තව ගොඩක් දේවල් තියෙනවා
    ඔයාල බස් ගෙන මාතෘකාවක් කතා උනොත් අනිත් දේවලුත් දිගහරින්නම්.
    ඔයාලට ජය💜️
    ඉශාන්ව ආයෙ අපිට බලන්න වෙන් නැද්ද

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 7 หลายเดือนก่อน +1

      ක වු ද ඉශාන්........???

  • @kasundnk
    @kasundnk 7 หลายเดือนก่อน

    නිකන් ඉද්දී ඇහේ වදින නිසා නෙවෙයී මම ඔයාලගෙ හැම වැඩසටහනක්ම බලන්නේ ඔයාලට චෙක් කරගන්න පුලුවන් ඇතී, සල්ලි හොයන්න ඔතෙන්ටම වැටෙන්න එපා නේ 🙃🙃

  • @isuruakalanka2992
    @isuruakalanka2992 7 หลายเดือนก่อน +2

    අසභ්‍ය ක්‍රීඩා බැරි නම් මුලින්ම නඩු දාන්න ඕනෙ සමහර චැනල් කරන අවුරුදු කුමරිය තෝරන තරඟ වලට😂😂

  • @MallikaPearea
    @MallikaPearea 7 หลายเดือนก่อน +2

    කෙහෙලියගෙ දුවගෙන් උපදෙස් ගන්න නීතිය සම්බන්ධව

  • @hirushavlogs8881
    @hirushavlogs8881 7 หลายเดือนก่อน +1

    හෙටත් හතර දෙනා ලෑස්ති වෙන්න dd එකට 😁

  • @fim2699
    @fim2699 7 หลายเดือนก่อน +8

    ඔව්...
    උදේ නැගිට්ට ගමන් බැලුවේ චමුදිතගේ ප්‍රරසන්නගේ ඉන්ටවිව් එක...😂😂😂
    එක නම් පට්ට ආතල්...

    • @slmicro3857
      @slmicro3857 7 หลายเดือนก่อน

      😅😆😆

  • @fmsindufm6159
    @fmsindufm6159 7 หลายเดือนก่อน +2

    විදුර වික්‍රමනායකගෙ පොඩි දානෙ ගෙදරකට ගිය එක පාරක්.. විදුර මස් මාලු කන් නෑ.. අපෙත් ඉදිය එහෙම නොකන අය දෙන්නෙක්.. පස්සෙ එයාලට වෙනම කෑම වෙජි විදියටම දුන්න.. අපි ඔක්කොම එකට කෑවෙ.. අර වෙජි අයට දීපු කට්ලට් එකේ මලු දාල තිබ්බ.. අපෙ දෙන්න හිමිට එක මට දීල අනිත් ටික කෑ.. විදුරනන් දෙය්යනෙ කියල රසයි කිය කිය කෑව ඉතින්.. 🥴 ඔය යකාගෙ තනි බොරුව තියෙන්නෙ.. 😂 තව දෙවල් තියෙනවා දාන්න බෑ.. එව දැම්මොත් දැම්මෙ කවුද කියල මාට්ටු වෙනවා.. 😅

  • @pkds1983
    @pkds1983 7 หลายเดือนก่อน +3

    අනේ විදුරයගෙ සංස්කෘතිය 😅ඕකගෙ තාත්තා හොරණ උන්ගෙ වත්තේ බැදපු වැස්සියකුටවත් ඉන්න දුන්නේ නැති කුපාඩි යෙක් 😅😅

    • @slmicro3857
      @slmicro3857 7 หลายเดือนก่อน +1

      වැස්සියෙයෙකුටත් එහෙම නම් එයා 🤭🤭😂

    • @sandarudilhara712
      @sandarudilhara712 7 หลายเดือนก่อน

      Horana un ehema kathwak kiyanwa ban.. Seriously eka attha da?

    • @sudampabasara
      @sudampabasara 7 หลายเดือนก่อน

      apith horana vidurage kiyalath ehema loku wenasak ne

  • @Ganga173
    @Ganga173 7 หลายเดือนก่อน

    Hasa puthe oya nathi unama hari paalui.....hamadama enna puthe...............podi hari wadagath kiyana news ekak/hina wenna puluwan news ekak ......... ahanna oyala enakal balan innawa puthe.

  • @indikasaman3428
    @indikasaman3428 7 หลายเดือนก่อน +2

    හපොයි කැඩුණු ලිෆ්ට් ඇතුලේ කවුරු කවුරු ඉන්නවද දන්නෑ..

  • @sigwon9391
    @sigwon9391 7 หลายเดือนก่อน +13

    ඔයාල කොච්චර කිව්වත් සමහර අවුරුදු උත්සව වල අමු කුනුහර්ප තරග තියෙනවා . හැමනෙන එක විතරයි කරන්නෙ නැත්තෙ. හැමදේම විවේචනය කරන්න ත් එපා හසා.සමහර දේවල් ඇත්තටම සමාජෙ වෙනව. ( මම විදුරගෙ එකෙක් නෙවෙයි ඈ)

  • @Nishantha-ym5ig
    @Nishantha-ym5ig 7 หลายเดือนก่อน

    Most important is police should impliment cctv coverage on high crime areas and set up a operational centre in cooperating the health sector, defence forces and the fire department to coordinate for any type of emergency. Most importantly all police personnel on duty should be given body cams which is first hand proof for any misconduct done by the police and at the same time to submit proof for any case where most of the cases could be completed without any delay than dragging for years. Our biggest budget is allocated for defence and what do they use it for ????

  • @rdanesh6550
    @rdanesh6550 7 หลายเดือนก่อน +1

    නඩු වැඩියෙන් ගේන්ඩ කියන්නෙ අත යටින් අරගෙන කරන වැඩ අඩු කරගෙන ආදායම පොලිසියට/ආණ්ඩුවට ගන්ඩනෙ....

  • @pushpafernando2732
    @pushpafernando2732 7 หลายเดือนก่อน +1

    We cant hear Hasa properly sometimes.

  • @shalikaliyanaathukorale7292
    @shalikaliyanaathukorale7292 7 หลายเดือนก่อน

    ආගමකට ඉහලින් සැමවිට නීතිය තිබිය යුතු බව මෙයින් පැහැදිලි වෙනවා.

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 7 หลายเดือนก่อน

    Postal service is Govt. Service , so why do we allow them to continue as Govt. Service , it is an utter financial burden to the country.., since Internet/ email are available ????

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 7 หลายเดือนก่อน

    අන්තිම beep එක comment එකකින් දාන්ඩ අයියෝ,,,අසා හිතෙයි,,,😂😂😂😂

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 7 หลายเดือนก่อน +1

    මං පොඩිකාලේ හිතාගෙන හිටියේ රනිල් මහින්ද තරහායි කියලා 😂😂😂

  • @ravindush_94
    @ravindush_94 7 หลายเดือนก่อน

    Hasa Bruno Abhi Thiwanka❤❤❤❤❤superb program

  • @sj5233
    @sj5233 7 หลายเดือนก่อน +3

    සිරිපාලට වගේම සිරිසේනටත් ගමේ චන්ද තියෙනවා පොලොන්නරුවේ හරක් මේ ගෝතයට චන්දෙ දෙයි😢

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 7 หลายเดือนก่อน

    We in Australia follow those cultural practices without any influence from any form of regulation.

  • @cricketislife1909
    @cricketislife1909 7 หลายเดือนก่อน +1

    DD එක live යන්නේ කීයටද මචංස්!

  • @thakishademel9193
    @thakishademel9193 7 หลายเดือนก่อน +1

    ශ්‍රී ලංකන් ෆ්ලයිට් වල බැගේජ් එන්නේ නෑ බන් අපි ආයි දවසක් යන්න ඕනේ බැගෙජ් අරන් එන්න විසාල කරදරයක් වෙලා තියෙන්නේ ඊයේ මන් කුවේට් ආපු ul220 ෆ්ලයිට් එකෙත් පොරියල් එක පොඩ්ඩක් සිරිපාල උන්නැහෙට මතක් කරපන් මචං නිදි ඇති දාතු වාසුදේවයා 🫡

  • @hemachandramullegamgoda
    @hemachandramullegamgoda 7 หลายเดือนก่อน

    Cndereka Ranelta Mahenda Wade Loaka Nemal Serepala Mahenda
    31:34

  • @miththapathirage1554
    @miththapathirage1554 7 หลายเดือนก่อน

    හරියට හරි හසා.....................ජනතාවට තමයි..........මේ වෙලාවේ.............කියන්න ඕනෑ ...................උන්ට කියන එක තේරුම් ගන්න ඔලු තියනවද බලන්න ඉස්සෙල්ලම.....................................😂

  • @swarnajayawardene6006
    @swarnajayawardene6006 7 หลายเดือนก่อน

    katada kathire gahanna ona kataweth wiswesa karanna ba.

  • @gamakumara3525
    @gamakumara3525 7 หลายเดือนก่อน

    සූර්‍යග්‍රහනය අපි දැක්කා
    නිව්යෝර්ක් සිට

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 7 หลายเดือนก่อน

    ඉස්සර මීගමු කලාපයේ පාසැල් අතර ක්‍රීඩා වල යටි ගිරියෙන් ගෑනු ලමයි කෑ ගහන හඩ අදටත් ඇහෙනවා..."ධම්මිස්සර දිනවන්න අයියා....ධම්මිස්සර දිනවන්න.."කියලා..පසු කාලෙක ඒ පාඨය කොලඹ ඔෆිස් වලත් මුමුනන්න ගත්තා...දෙන්නෙක් අතර රන්ඩුවක් වෙනකොට...🤣🤣🤣

  • @ruchiraekanayaka6199
    @ruchiraekanayaka6199 7 หลายเดือนก่อน

    අන්තිම ටිකේ අර පිටිපස්සෙන් ඉන්න කොලුවටත් හිනා 😂

  • @buddikajayanthabandaradiss7649
    @buddikajayanthabandaradiss7649 7 หลายเดือนก่อน

    කමක් නෑ. Lift 1 hadanakan AC 1e ඉන්න පුළුවන්

  • @hiranranasinghe
    @hiranranasinghe 7 หลายเดือนก่อน

    5:48 දැන් ඉතින් Lift එක Repair කළාට පස්සෙත් ලොකු උත්සවයක් ගන්න එපැයි 😂😅

  • @lucil157
    @lucil157 7 หลายเดือนก่อน

    හරියට කතිරෙ ගහනව කියන එක තව පොඩ්ඩක් specifically කියන්න වෙයි. මෙච්චර කාලයක් ඔය ඈස් අන්ද උන අයත් කතිරෙ ගෑහුවෙ හරිම එකට කියල හිතල තමයි.

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 7 หลายเดือนก่อน

    සියලුම දෙනාට සුභ දවසක් සහ සුභ සතියක්

  • @chamaraweerasingha5308
    @chamaraweerasingha5308 7 หลายเดือนก่อน +1

    අද .හසා,බෲනෝ ,අභී,තිවංක

  • @amalsilva5099
    @amalsilva5099 7 หลายเดือนก่อน +1

    නිදහස් පක්ෂයේ අර්බූදය මිනිසුන්ට වැඩක් නැහැ. නිමල් සිරිපාල ඉන්න තැන ලබන ඡන්දයෙන් පස්සේ bruno ට බලා ගන්න පුළුවන්

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 7 หลายเดือนก่อน +3

    සුබ දවසක්

  • @srilankangem5236
    @srilankangem5236 7 หลายเดือนก่อน

    නිහාල් තල්දුව සමබන්ද කරගෙන අසොබන ලෙස හැසිරිම සම්බන්ව නිර්වචනයක් ගන්න බැරිද

  • @flowerworld3451
    @flowerworld3451 7 หลายเดือนก่อน

    6:47 ඔය news එක හොදයි දෙරණේ news වලට පෙන්නුවෙ weding එකක නටන එකක් 😂😂

  • @karuperera3398
    @karuperera3398 7 หลายเดือนก่อน

    Perfect set of people today after sometime.

  • @DINUSHABANDARA-f1c
    @DINUSHABANDARA-f1c 7 หลายเดือนก่อน +1

    වැඩ කරද්දී, වැඩ වැඩිම වෙලාවෙත් FB යන එකෙක් ඕන සෙට් එකක ඉන්නවා 🤣🤣🤣🤣

  • @yasirubuwaneka6730
    @yasirubuwaneka6730 7 หลายเดือนก่อน

    Aluth desk ekk aran❤

  • @KaluperumaSL
    @KaluperumaSL 6 หลายเดือนก่อน

    මනුෂයා ඔහොම කිව්වෙ අද ඊයේ නෙවෙයි.. ඕකා 2009.09.09 වෙනිදා උදේ 09.09 ට ගාල්ලෙ කච්චුවත්ත පන්සලේ දි ලෙයින් අත්සන් කළා unp එක දාලා යන්නෑ කියලා..

  • @Mendika-1
    @Mendika-1 7 หลายเดือนก่อน +1

    Time stamps ada nadda 😒

  • @suniltantirige7781
    @suniltantirige7781 7 หลายเดือนก่อน

    Watching your comedy show Modabhimanaya from Canada.

  • @amilasilva2187
    @amilasilva2187 7 หลายเดือนก่อน +3

    NPP ගැන no talk. Kuhaka වෙන්න එපා.

  • @Tha2001Jay
    @Tha2001Jay 7 หลายเดือนก่อน +2

    අර npp වගේම copy කරන්න ගිය පොරගේ චැනල් එක නේද මේ😂😂😂😂😂😂😂😂

  • @anurangasenanayaka7971
    @anurangasenanayaka7971 7 หลายเดือนก่อน +1

    ඔකපතන කොලේජ් එකේ බක් මහ සිරි කෑන් බැලුවනම් හරි විදුර😂😂😂

  • @krishabeywardane
    @krishabeywardane 7 หลายเดือนก่อน

    We are in the path of totality 🇨🇦