"No Jokes" Comedy gig - Gotagogama - Hasalaka Thushara ගෝටගෝගම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 224

  • @thushaleeban4097
    @thushaleeban4097 11 หลายเดือนก่อน +11

    අඩේ අරගලේ දවස් ටික ආයේ මතක් වුනා ❤️🇱🇰

  • @danuka_prasantha
    @danuka_prasantha 2 ปีที่แล้ว +108

    වාචාලකමෙන් වැඩක් ගන්න මං දැකපු සුපිරිම වැඩ්ඩෙක් 😍❤️

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 2 ปีที่แล้ว +93

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ හසා මේක♥️💪

    • @malshafernando371
      @malshafernando371 2 ปีที่แล้ว +3

      Eka aththa, mamath meka balanne 6 weni paara vithara.

  • @ranjamalshi2307
    @ranjamalshi2307 2 ปีที่แล้ว +34

    මෙක මන් බලන්නෙ කී වෙනි පාරද මන්දා දකින දකින සැරෙට බලනවා 😂😂

  • @nishanchamuditha545
    @nishanchamuditha545 2 ปีที่แล้ว +31

    ඔහොම්ම මෝඩාභිමානයේ වීඩියෝ එකත් ඕනේ හසා ❤️✨

  • @hasinduhettiarachchi
    @hasinduhettiarachchi 2 ปีที่แล้ว +6

    ඔබ සියලු දෙනාටම අරගලය ඉදිරියටම කරගෙන යන්න තව තවත් ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබේවා ... 🙏🙏

  • @manjulawediwardena9047
    @manjulawediwardena9047 2 ปีที่แล้ว +30

    හස නම් හසා ❤️
    කලින් තැන් තැන් වල දෙපාරක් බැලුවා. තුන්වැනි පාර බලන ගමන් සැලියුට් එක දාන්නෙ.

  • @thenukamobile
    @thenukamobile 2 ปีที่แล้ว +26

    ආදරෙයි පැලෙන්න අරගලයට ❤️❤️❤️❤️

  • @pradeeya862
    @pradeeya862 2 ปีที่แล้ว +18

    අයියේ උබව අදුරගන්න මං පරක්කු වැඩිද මන්දා බන් අද බැලුවේ පට්ට ආ ❤❤😂

  • @sahanjanendra1789
    @sahanjanendra1789 2 ปีที่แล้ว +36

    සිංහලෙන් කිව්වේ හරිම දේ නියමයි හසා ආදරෙයි ❤️

  • @AshanJayawardena
    @AshanJayawardena 2 ปีที่แล้ว +34

    තේරෙන සිංහලෙන් කන හරහා මොලයට ❤🇱🇰
    #GoHomeGota2022
    #GiveOurStolenMoneyBack

    • @whatsnext4891
      @whatsnext4891 2 ปีที่แล้ว +1

      අපට තේරුම් ගැනීමට හැකි වේවිද?
      th-cam.com/video/ea474-o51WI/w-d-xo.html
      th-cam.com/video/uZURawCMOlM/w-d-xo.html
      th-cam.com/video/tkBTQqe7dfE/w-d-xo.html
      th-cam.com/video/imAs8giKiAA/w-d-xo.html

  • @rasikamahawattege1959
    @rasikamahawattege1959 2 ปีที่แล้ว +39

    Best of the best brother

  • @shanikasandya6297
    @shanikasandya6297 2 ปีที่แล้ว +8

    ජයවේවා ...👍❤️❤️අරගලයට ජය වේවා ...!ඔයා සුපිරි වැඩ්ඩෙක් අයියෙ .

  • @travelwithfamily691
    @travelwithfamily691 2 ปีที่แล้ว +6

    හසා කියන්නෙ කියන්න තියනදේ වදින්නම කියන ඩයල් එකක්❤️

  • @roshanguruge4115
    @roshanguruge4115 2 ปีที่แล้ว +27

    නියමයි මචං...👍👍👍 රත්තරං කටක්...❤️

  • @sanjeewaherath7086
    @sanjeewaherath7086 2 ปีที่แล้ว +12

    wow ඔයා නම් මාරම මාරයි. එළ. triple salute.

  • @Travelwithchariya
    @Travelwithchariya 2 ปีที่แล้ว +18

    සුපිරියි හසා 💪🖤 අරගලයට ජය වේවා... 💪🖤🔥

  • @sakunaniyodaya2803
    @sakunaniyodaya2803 2 ปีที่แล้ว +13

    ආදරෙයි හසා 💖✋🙏🇱🇰

  • @rajitha243
    @rajitha243 2 ปีที่แล้ว +26

    හසලක තුශාර නම් වූ ඒ අසහාය නිවේදකයා !!!
    🔥🔥🔥😈😈😈☠️☠️☠️

    • @giith
      @giith ปีที่แล้ว

      පක තමා

  • @susilgomis1
    @susilgomis1 ปีที่แล้ว +2

    ඔබ සැබෑ දක්ෂයෙක්. Stand up කොමඩි කලාවේ පතාක යෝධයෙක්.

  • @rangana158
    @rangana158 2 ปีที่แล้ว +8

    හසලක අයියා💖💖

  • @info_bits
    @info_bits 2 ปีที่แล้ว +10

    කඩේ යන එකාට සමාව දෙන්න පුළුවන්. ඒත් බොරු කියලා මිනිස්සුන්ව අන්දපු උන්ට ඳඬුවම් දෙන්න ඔනේ.

  • @kinglotuss
    @kinglotuss 2 ปีที่แล้ว +3

    Hasalaka aiya🖤

  • @buddikachamara
    @buddikachamara 2 ปีที่แล้ว +8

    ආදරෙයි හසා ❤️

  • @idp4037
    @idp4037 2 ปีที่แล้ว +6

    සුපිරි සුපිරි 💪💪💪💪💪💪

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +10

    😂✊❤️ මරු කතාව ඇත්ත ⭐👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @chinthycreations9968
    @chinthycreations9968 2 ปีที่แล้ว +7

    මරු ...... අරගලයට ජය❤️

  • @ShashikaGunathilake
    @ShashikaGunathilake 2 ปีที่แล้ว +7

    හොඳම එක 🖤🖤🖤👌

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +3

    Good job 👏 👍 hansa

  • @dileepmalshan3131
    @dileepmalshan3131 2 ปีที่แล้ว +8

    මරු ඈ, අරගලයට ජය❤️

  • @Dhanu1129
    @Dhanu1129 2 ปีที่แล้ว +4

    අපි මේ වෙලාවෙත් gotagogama වේයන්ගොඩ ශාඛාවෙ මේක loud speaker වලින් දාලා තියෙන්නෙ

  • @asfadali7543
    @asfadali7543 2 ปีที่แล้ว +10

    පහරක් හසා 😅

  • @tharkanaprabhath5263
    @tharkanaprabhath5263 2 ปีที่แล้ว +11

    ඉදල ඉදල දුන්න නේ රෙදි ගැලවෙන්නම😂

  • @MrArdnerus
    @MrArdnerus 2 ปีที่แล้ว +16

    මෙව්වටත් කොපිරයිට් දාන්න ඕනි. වෙනහාල්පාරුවො මෙව්ව උන්ගෙ චැනල් වල කළින් ම දාගෙන හම්බකරනව.

  • @chinthakadodampegamage1464
    @chinthakadodampegamage1464 2 ปีที่แล้ว +7

    සුපිරි සහොදරයා ......❤

  • @tharukadilshan1293
    @tharukadilshan1293 2 ปีที่แล้ว +8

    Supiriyak thama 😌

  • @maheshchathuranga9424
    @maheshchathuranga9424 2 ปีที่แล้ว +7

    සැපටම දීලා ඒකනම්..ගෝ හෝම් ගෝඨා

  • @shameerajayasekara6414
    @shameerajayasekara6414 2 ปีที่แล้ว +3

    පට්ට හසා... උබ ඔතනට බහිනකන් බලාගෙන හිටියෙ !!!!

  • @ubaidhussain4472
    @ubaidhussain4472 2 ปีที่แล้ว +2

    එපා වෙන්නෙ නෑ

  • @maduwanthikalakmali8011
    @maduwanthikalakmali8011 2 ปีที่แล้ว +3

    Super 🙏👍🏻

  • @rushanvelautham9640
    @rushanvelautham9640 2 ปีที่แล้ว +2

    Macha umba niyami bang👍👍👍👍❤️❤️❤️🙏🎊

  • @deshanbandara5005
    @deshanbandara5005 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි බ්‍රෝ 😂💪

  • @katta9279
    @katta9279 2 ปีที่แล้ว +5

    Pattama talent ekk bn ❤️

  • @thilinaheashan2635
    @thilinaheashan2635 2 ปีที่แล้ว +6

    ජැක්සා ලෙෆ්ට් 😂💔

  • @ubaidhussain4472
    @ubaidhussain4472 2 ปีที่แล้ว +2

    ආදරෙයි හසා

  • @nadeesh_hemachandra
    @nadeesh_hemachandra 2 ปีที่แล้ว +4

    හසා ✊❤️

  • @creation6772
    @creation6772 2 ปีที่แล้ว +2

    හසා ❤❤❤💯💯💯

  • @wasanadsk1368
    @wasanadsk1368 8 หลายเดือนก่อน

    සුන්දර මතක සටහන් ...
    ඒ ලැබුනු පන්නරය තවමත් වලංගුයි.

  • @mmnn1552
    @mmnn1552 2 ปีที่แล้ว +2

    Aragalayata jaya wewa 👍♥
    Aragalayata jaya wewa 👍♥
    Aragalayata jaya wewa 👍♥

  • @kisarawenuraka5521
    @kisarawenuraka5521 2 ปีที่แล้ว +6

    Goddamn 😂♥️

  • @muhammedmuzammil1066
    @muhammedmuzammil1066 2 ปีที่แล้ว +1

    Supiri Speech bro

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +3

    Eka patta

  • @tharusharandil3621
    @tharusharandil3621 2 ปีที่แล้ว +2

    Supiriyak හසා

  • @UshanOfficial
    @UshanOfficial 2 ปีที่แล้ว +6

    හසා.. මෙතන උබට බයින එවුන් ඉන්නවා කියන්නෙ උන්ට තාමත් ගෝඨා වීරයෙක්.🖕නියමයි මචන්..🔥

  • @Trainwithpanda
    @Trainwithpanda 2 ปีที่แล้ว +1

    හසා අයිය ඔයාල තමයි රටෙ වැඩ්ඩො. මුන්ට කනේ ඉදන් පුකට වදින්නම දෙනව

  • @slwwe3927
    @slwwe3927 2 ปีที่แล้ว +13

    මෙත්මල් පිබිදේවා 😂😂💔💔

  • @hasuramapa4639
    @hasuramapa4639 2 ปีที่แล้ว +3

    Democracy is this. This is free speech ❤

  • @kushanthisasanthika9561
    @kushanthisasanthika9561 2 ปีที่แล้ว +1

    Supiri.💪💪💪

  • @gihankavinda913
    @gihankavinda913 2 ปีที่แล้ว +1

    හසා❤️

  • @tharushadesilva464
    @tharushadesilva464 2 ปีที่แล้ว +3

    Maru🔥🔥❤️

  • @wenasamusicnasa__music5266
    @wenasamusicnasa__music5266 2 ปีที่แล้ว +2

    අරගලය ජයවේවා #GoHomeGota2022

  • @sadipthbandara4554
    @sadipthbandara4554 2 ปีที่แล้ว +3

    අරගලයට ජය වේවා 🙏🙏🙏🙏

  • @sakala-bujan-857
    @sakala-bujan-857 2 ปีที่แล้ว +5

    කියන ඒවා ඇත්ත ....උඹ තැප්‍රෝබේන් රිංගුවට කමක් නැ සන්න ට දෙකට නමල උඹට අරින්න දෙන්නත් එපා...කළා කාරයන්ගේ නමින්

  • @ssklion1852
    @ssklion1852 2 ปีที่แล้ว +1

    Ela bro. Gota paka yawala damu

  • @gim_shan6069
    @gim_shan6069 2 ปีที่แล้ว +1

    Good one magecah

  • @b-bestdissanayaka7623
    @b-bestdissanayaka7623 2 ปีที่แล้ว +2

    Super ❤️ brother

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 ปีที่แล้ว +2

    💜💜

  • @SKstudioCMB
    @SKstudioCMB 2 ปีที่แล้ว

    JAYA wewa....

  • @ubaidhussain4472
    @ubaidhussain4472 2 ปีที่แล้ว +1

    ආදරෙයි අරගලයට

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 2 ปีที่แล้ว +1

    සුපිරි හසා

  • @ruchira296
    @ruchira296 2 ปีที่แล้ว +8

    සිරා කතාව 💯😅🤟

  • @hasindukaushalya9363
    @hasindukaushalya9363 9 หลายเดือนก่อน +1

    අදත් බලනෝ, ආයෙත් බලනෝ ♥️

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 8 หลายเดือนก่อน

    පුංචි ඒවුන්් ඉස්සරහ තියං කුණුහරප කොකිව්වනම් ...හොදයී

  • @awanthimunasinghe
    @awanthimunasinghe 9 หลายเดือนก่อน

    අම්මෝ හසා .. මේක දැක්කේ දැන්නේ 😂😂😂

    • @sathirawijekoon4296
      @sathirawijekoon4296 9 หลายเดือนก่อน

      හසා ඇරියද ඔයාට😂

    • @awanthimunasinghe
      @awanthimunasinghe 9 หลายเดือนก่อน

      @@sathirawijekoon4296 තාම නැහැ. ඇයි අහන්නේ මට අරින්න කලින් ඔයාට ඇරගන්නද.. බැරිවෙන එකක් නෑ try කලොත්. හසා bi ලු. හැබැයි බයියන්ට අරින එකක් නෑ...

  • @_.rifky._
    @_.rifky._ 2 ปีที่แล้ว +4

    🔥💯😂

  • @dushaneranga1179
    @dushaneranga1179 2 ปีที่แล้ว +2

    Adarei bn hasa aiye ❤️❤️❤️❤️🙏

  • @ruwininisansala2012
    @ruwininisansala2012 2 ปีที่แล้ว +1

    👌👌👌

  • @pivithurum
    @pivithurum 2 ปีที่แล้ว +1

    adoo, maru ban

  • @kavinduheshan6229
    @kavinduheshan6229 2 ปีที่แล้ว +1

    අම්මෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @buddhikamadhushan5722
    @buddhikamadhushan5722 2 ปีที่แล้ว

    Niyamai bro

  • @SandaruHettiarachchi
    @SandaruHettiarachchi 2 ปีที่แล้ว +2

    පට්ට

  • @AnjaleeBandaraOfficial
    @AnjaleeBandaraOfficial 2 ปีที่แล้ว

    aathal ❤️

  • @greatking6658
    @greatking6658 2 ปีที่แล้ว +3

    අරගලයට ජය

  • @chathuradananjaya2238
    @chathuradananjaya2238 2 ปีที่แล้ว +1

    Mara dayal ekak oi 🤪🤣🤣🤣🤣🤣

  • @kvshantha1241
    @kvshantha1241 2 ปีที่แล้ว +3

    😂😍😂😍😂

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 2 ปีที่แล้ว

    එතකොට ජෝති ප්‍රේමදාසගෙ ඔඩොක්කුවට වැටුන එකට බොලට අවුලක් නෑනේ හසා දේශපාලකයකුට මුලින්ම දුටුගැමුණු කීවෙත් ජෝති හැබැයි මමත් ජෝතිගෙ සින්දු වලට ආසයි😊කතාකරන කොට බලාගෙන හසා

  • @windowsclip6244
    @windowsclip6244 2 ปีที่แล้ว +1

    Supiri

  • @hash8655
    @hash8655 2 ปีที่แล้ว

    හසා 😁

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 2 ปีที่แล้ว

    Good luck bro

  • @chathuradananjaya2238
    @chathuradananjaya2238 2 ปีที่แล้ว

    සුපිරි oi

  • @DJVINURA
    @DJVINURA 2 ปีที่แล้ว

    maru maru

  • @agrajeewagamlath680
    @agrajeewagamlath680 ปีที่แล้ว

    gota hitiyanam ekak kiyala hithenawa dn nm🥲🥲

  • @sasindujayashan9146
    @sasindujayashan9146 2 ปีที่แล้ว +1

    🤩❤🖤

  • @kasuncjayanath
    @kasuncjayanath 2 ปีที่แล้ว +2

    🖤🖤

  • @nethminitharushika6947
    @nethminitharushika6947 2 ปีที่แล้ว +2

    🔥

  • @madhushanudesiri9771
    @madhushanudesiri9771 2 ปีที่แล้ว

    Aiye oya mru mta num ekadenko oya ekkatikk katakaranna

  • @thisaralakshan9040
    @thisaralakshan9040 2 ปีที่แล้ว

    Digtma video oni hasa

  • @premalalmendis4967
    @premalalmendis4967 2 ปีที่แล้ว

    පොලිසියටත්, හමුදාවටත්, මේ අරගලයේ අවශ්‍යතාවය වැටහෙන ආකාරයේ සටන්පාඨ එකතු කරන්න. යුනිෆෝම් එක ඇතුලට හිර වෙලා ඉන්න තාක් කල්, නිවාඩු cancel කරලා තියෙන තාක් කල්, mess එකෙන් තුන් වේලට බඩ කට පිරෙන්න කෑම ටික ලැබෙන තාක් කල්, උඩින් ලැබෙන බෝතලෙයි ජරාවයි කනතාක් කල්, ඒගොල්ලන්ට ජනතාවගේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ. ඒ නිසා, හොරු ආරක්ෂා කිරීම සඳහා අහිංසක ජනතාවගේ ඔළු පලන්න, හිංගි හිංසා කරන්න, මරන්න ඉදිරිපත් වෙනවා. ඒත්, පඩි ගෙවා ගන්න බැරිව, සේවය අත්හිටුවලා, ලබන මාසේ ගෙදර යවපුවාම, ඒගොල්ලන්ටත් බඩගින්න දැනෙනවා. Gastric හැදෙනවා. රටේ ප්‍රශ්නයේ කොටසක් බවට පත් වෙනවා. අම්මා තාත්තා, පවුල්වල අය, බේත් නැතුව මියැදෙනවා දකිනවා. පොඩි එවුන්ට කිරිපිටි නැහැ. නංගි මල්ලිට ඉගෙන ගන්න පොත්පත් නැහැ, විභාග නැහැ. ඉස්පිරිතාලෙ බෙහෙත්, ශල්‍යකර්ම, ඩීසල්, පෙට්රල්, ලයිට්, පෝර සහ වගාව මුකුත් නෑ. රස්සාවක් කරගන්න ක්‍රමයක් නැහැ. හුලං බීලා ජීවත් වෙන්න ක්‍රමයක් ඇත්තෙත් නැහැ. එතකොට තේරෙනවා මේවා ඉල්ලලා සාමකාමී අරගල කළ අහිංසක ජනතාවට කරපු අඩත්තේට්ටම්, පලපු ඔලු, මරපු මිනී ආපස්සට සහගහන බව. කර්මයෙන් ගැලවෙන්න බැහැ. මේ ක්‍රමය වෙනස් කරලා නීතිය, සාධාරණත්වය හා කාර්යක්ෂමතාවය රජ කරන ක්‍රමයක්, හොරු සදාකාලිකව හිරගෙවල් වල තපින ක්‍රමයක්, අපේ අය පිටරට දුක් විඳින්නේ නැතිව අපේ රට හදාගන්න ක්‍රමයක් ස්ථාපිත කරපුවාම එහි ප්‍රතිඵලය හමුදා සහ පොලිස් පවුල්වල අයත් ලබා ගන්නවා. අන්න ඒ නිසාත්, හොරු විතරක් නෙමෙයි හොරු රකින එවුනුත් හොරු නිසාත්, හොරකම් කිරීම, කරවීම, කිරීමට අනුබල දීම, සහ කිරීම වර්ණනා කිරීම යන සියල්ලම හොරකමේ කොටස් නිසාත්, යුනිෆෝර්ම් ඇන්දාට ත්‍රිවිධ හමුදා පුද්ගලයන් හොරු නොවිය යුතු නිසාත් ඔවුන්ගේ සහයෝගය ගන්න සටන්පාඨ එකතු වෙන්න ඕනෑ. අරගලයට එකතු වන මට්ටමට, රට බේරන එවුන්ගේ පැත්තට නොව රට කාපු එවුන් ගේ පැත්තට තුවක්කු හරවන මට්ටමට කාරණාව පැහැදිලි කෙරෙන්න ඕනෑ. මෙහිදී ඔවුන්ගේ, ඔබගේ, හෝ කාගේ හෝ ද්වේශය නොඅවුස්සන්න. ද්වේශය ඇවිස්සුනොත් ඇතුලේ වැඩ කරන්නේ යක්ෂයාය. ඔබගේ ඇතුලේ ඇති දෙවියා ඔවුන්ගේ දෙවියා සමග එකතු කරන්න.....ඔබ අප ඇතුළු ශ්‍රී ලංකා වාසි හැමෝටම ජය!!! කඳ සහ බඩෙන් නොව, මොලෙන්, ශ්‍රී ලංකාව ලෝකයේ ඇති දියුණු සහ සහජීවන රටක් බවට පරිවර්තනය කරමු.

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +2

    Aragalayta jaya wawa

  • @hasangapriyalal2929
    @hasangapriyalal2929 2 ปีที่แล้ว +4

    Ubata අරක්කු bila huththo kiyanna lesi ape daruwo owa ahaddi monawada pako api kiyanne