Is there such an incedent in Asalvasiya teledrama, like Hasa said? I don't remember. There are instances where they swith off electricity and blocking water supply but locking the gate I dont rember. I have watched it several times from internet. Was that part missing in the internet?
0:05 - Happy Birthday චූටි අප්පච්චි
2:02 - සැඟවුනු ජනාධිපති අපේක්ෂක තෝරන මහින්ද
3:14 - සතීෂ් අයියගේ අම්මගෙත් උපන්දිනය ❤
6:37 - ප්‍රතිපත්තිගරුක කලර් ලයිට්
9:22 - පාරක් නැති පාලමක් හදපු කොම්පැණිය කාගෙද...??
18:18 - ශ්‍රීලනිපයේ ඉබ්බෝ
25:22 - රඹුටන් අරන් මල්වානේ ගිය මෛත්‍රී
26:11 - ප්‍රශ්ණ වෙනුවට වචන විසඳීම
( 27:24 - La makalo Kay ඩුබායිවලට , ඕස්ට්‍රේලියාවට ❤🎉 )
43:58 - ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුස්කන CCTV
53:12 - අනුන්ගේ පර්යේෂණ පත්‍රිකාවලින් ගොඩයන්න හැදූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා
58:04 - අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ අවුල
59:49 - රජයේ වෙබ් අඩවි මඤ්ඤං වීම
1:01:27 - ජනපති ඇපය ඉහළට
1:13:05 - බස්නාහිර පොලිසිවලින් බුද්ධිය ගැලවෙයි
1:18:30 - සතුටින් තියන මිනිසා ජනපති කරමු
1:21:39 - සංක්‍රාන්ති ලිංගිකයන්ට කාන්තා අංශයයෙන් ක්‍රීඩා කිරීමට තහනමක්
1:22:28 - වනිඳු වෙනුවට විජයකාන්ත්
1:24:28 - කාන්තා ක්‍රිකට්වලට මොණරාගලින් තරුවක්
1:27:31 - මෛත්‍රී ගැන කාවින්දට සැකයක්
1:28:10 - Comedy Land එකෙන් අළුත් රහක්
❤❤
මේ වැඩේ මරු සහෝදරයා
@@kalumsasikaRangana-tn5cp ස්තූතියි 🥰😘❤
@weudadhammarama- ස්තූතියි ❤🌸
Machn meka nattan mama DD balan na. Thanks bro❤
Thank you bro❤
සතිස්ගේ අම්මාට සුභ උපන්දිනයක් වේවා. ඔබට නිදුක් නිරෝගී වසරක් වේවා. 💞
සතිෂ් බ්‍රදර්... 🎉🎉🎉 අයියේ මේ මල් මිට උඹ වගේ ඔළුවක් තියෙන එකෙක්ව හදපු ඒ ආදරණීය අම්මා ට.....
සුබම සුබ උපන්දිනයක් ❤
නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් සතීශ් අයියලගෙ අපේ අම්මේ ❤️
සතිස්ගේ අම්මාට සුභ උපන්දිනයක් වේවා.❤
මෙවන් අතිජාත පුත්‍ර රත්නයක් අපේ රටට දායද කල සතිශ් අයියාගේ අම්මට නිරෝගීමත් සුබම සුබ උපන් දිනයක් වේවා!🎉🎉😊🎊🎈🎁
සතිෂ් ගෙ මවට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමි. ඔබලා සියලු දෙනාට සුභ දවසක්....
බොක්කෙන්ම. 🙏🙏🙏
උපන් වෙලාව වෙනස් ඇති 😂🎉 නමල්ගෙයි අයියලාගේ අම්මයි❤
හසා දෙයක් ගැන පැහැදිලි කරන විදිහ මරු ❤
සිරාවට....යුකටාන් එකෙන් පටන් ගත්ටත බලන්න....දැන්නම් ඉතින් හසා ඉන්නව දැක්කත් බලනව... 😊😊😊
නඩේසන් මෑණියන්ට සුභ උපන් දිනයක් වේවා ❤
😊
සතීශ්ගේ අම්මට සුභ උපන්දිනයක්! නිදුක් නිරෝගී සුව!
දෘශයාබාධිත විතරක් නෙවෙයි ලන්කාවේ Differently Able මනුස්සයෙක් වීම කියන්නේ ජීවිතේ අවසානය වගේ තමයි. ඒ දෙමාපියන්ට යම් ආර්ථික හැකියාවක් තිබ්බොත් විතරයි ඒ දරුවාට යම්කිසි අනාගතයක් ලැබෙන්නේ. Differently able මිනිස්සුන්ට ඉතාම ගවුරවනීය සැළකීම් ලැබෙනවා මන් අත්දැක්කේ Ireland වලදී. මන් දවසක් One on One invigilation duty කළා Quadriplegic boy කෙනෙකුට. එයාට exam එක face කරන්න ලියන්න වෙනම Assistant කෙනෙක් දීලා තිබුනා සහ extra time එකක් දීලා තිබ්බා. Writing difficulties තියෙන අයට writing Softwares දෙනවා. ගොඩාක් buildings වලට wheel chair access තියෙනවා. Lift එකේ buttons පවා brail වලින් තියෙනවා. අපේ රටේ මිනිස්සු ඔය වගේ මෙලෝ වැඩකට නැති ඒවායින් equality හොයන්න දගලනවා මිසක් ඇත්තටම equality වෙනුවෙන් රෝද පුටුවක් බෙදා දීම හැර වෙන දෙයක් කරනවා මන් නම් දැකලා නෑ.
Ow...
Oba kiyana dewal gena mehe minissungen 5% wath hithennewath nehe kiyala stherrawama kiyanna puluwan.
Mehe ayata diyunuwa kiyanne thun wela kaala, shopping karala, account eke savings thiyaganna puluwan thathweta rata path weema.
Ape railway station ekaka di train ekakata negaganna api maara dengalillak daanne.
Train ekai , platform ekaki levels dekak..Kochchiyata nagiddi oluwa kerakenawa steps yatin pahala peddi wetei wetei kiyala hithenawa...minissu ehema wetenawa eththatama.
Oba kiyana differently abled kenek ta lankaawe kochchi gaman akepai..
Me eka podi udaharamayak pamanai...
Living standards anthimai..
Berida obata tube naalikawak patan ganna me ratai, diyunu ratawalai living standards compare karala penwanna mehe samanya minissunta..
Me minissu E wage dewal hoyanne th nehe palm eke phone eka thibunath...
CCTV වලට විරුද්ද අය ඉන්නකන් ඒ ආයතන වලට CCTV අවශ්‍යයි..
Finger print මැෂින් වලට විරුද්ධ අය ඉන්නකන් ඒ ආයතන වලට finger print මැෂින් අවශ්‍යයි...
ඒ කතාව මරු...
Hats off...
මාත් ඔය ගමෙ ජිවත් වෙන්නෙ ඔය පාලම හදලා තියෙන්නෙ තව පාලමක් එහා පැත්තෙන් තියෙද්දි එක කැඩිලා නිසා හරිම මොඩ විදිහට තමයි ඔක හදලා තියෙන්නෙ 😂ඔය පාලම ප්‍රයොජනයට ගන්න නම් පාලම උසටවත් පාර පුරවන්න වෙනවා 😂😂 දැන් ඔය පාලම උඩ කට්ටිය එලවලු ගෙනත් විකුනනවා 😂😂😂
ඒ colour light මීගමුවෙ තෙල්වත්ත හංදියෙ
ඇඟට නොදැනී Sathees අහන ප්‍රශ්න නියමයි... "එක කකුලෙන් දුවන්න පුලුවන්ද..." 😂😂😂
After a long time I enjoyed a good pot cast thanks
Music stage akak gahanna one nee😅
ඔයාලගේ audio level දැන් සෑහෙන්න අඩුයි... 100ට වැඩි කලත් ඇහෙනවා අඩුයි...
මම teacher කෙනෙක්
ඔය අධ්‍යාපන අමාත්‍යාංශයේ web එකේ මට ඕන දේවල් හෙව්ව මම , මට හොයා ගන්න බෑ , මම හිතුවෙ මගේ තියෙන බැරි කම කියල 😮
Korea වලත් ශෝ එකක් තියමුද හසා
Sujiya uba cricket gana danna pamka, paduwe idapan madin paninne nathuwa
DD ආදරෙයි සෙට් එකට.❤අභී බෲනෝ බර්ත්ඩේ පාර්ටියට යන්නැති.😂😂
Ithing anee, sinhala baasaawenma kanaa, andayaa wage wachana thahanam karaanam harine..
Eetapasse දඩයක් ehema gahanna puluwan ..Bhandagaraye adaayama ihala nagganna puluwan e athin...
Maarga neethi allana eka, කෝච්චි ටිකට් allanne deng thoga pitin weradi panthiye yanawa kiyala දඩ gahanne .....e wage aadayam.maargayak hadagannath puluhangg
ඔය මීගමුව තෙල් වත්ත හන්දිය කලර් ලයිට් මීට දවස් හතරකට පහකට විතර කලින්
Ai abudhabi enne nedda?😢
සතිශ්ගෙ අම්මට සුබම සුබ උපන් විනයක් වේවා.සුවයෙන්,ප්‍රීතියෙන් සිටින වසරක් වේවා....!
දීර්ගායුශ ලැබේවා.🎉🎉️🥳💐🎂🍹🙏😇💗
සතිශ් අයියගේ මවට සුබ උපන් දිනයක් වගේම දිර්ගායුශ ප්‍රාර්ථනා කරනවා..🌹🌹🌹
30:40 සුජියා ඉඳල ඉඳල සුපිරිම ආතල් එකක් දුන්නෙ😂
Happy birthday to Sathees's mother. May you have a year with excellent health. 💞
Super
ඔය වගේම පාරක් තියෙනවා මැරීන් ඩ්‍රයිව් එක ඉවර වෙන තැනත්. ජනතා බදු මුදල් වියදම් කරලා ලේන් 6කට විතර පාර හදලා, පාර ඉවර වෙන තැනින් ගාලු පාරට යන්න තියෙන තැන වහලා තියෙනව ‘private lane' කියලා ගහලා. එතකොට ලේන් 6කට පාර හදලා තියෙන්නේ ඒ private lene එකේ ඉන්න අයට යන්න විතරද? 🙄🤔
කළින්ම DD දාලා නාමල්ගේ බර්ත්ඩේ පාටියට යන්න වගේ 😁❤
😂
😂😂😂Amooo kohenda oya cake video eka hoyagatte???? 😅😅😅😅😅 Hasaa eakanam supiri aaaa ❤❤❤❤😂😂😂
හසාට මෙ වචන කොහෙන් එනවද මන්දා.😂
Happy birthday sathishlage amme🎉❤
ඒක මරු කතාව. රඹුටන් කොළඹින් අරන් මල්වානේ ගියා වගේ...
Very good information thank you
හසා අද ආබාධිත අය ගැන කිව්ව කතාව මරැ.මං හිතන්නෙ නැ කිසිම දේශපාලන පක්ෂයක් ඒ ගැන හිතලා තියනවා ඇති කියලා
එහෙම කරන්නේ නැත්තේ එයාලා ආබාදිත නිසා 😂😂😂😂
නාමොල් රාජපක්ෂ නොයිපදුනානම් මේ රට කොච්චර දියුනු රටක්ද?
චිචීත් ඉන්නවානෙ🥴
නාමල් නෙමේ යකෝ DA රාජපක්ෂ සරමේ පිහිදාගත්ත නම් මේ රටට කොච්චර හොදක් වෙයිද
සතිශ්ගේ අම්මාට උපන්දින සුබපැතුම් 💐
සතිස්ගේ අම්මට සුබ උපන්දිනයක් වේවා. ❤
Happy B'day Sathis Mom.....❤️💜️❤️💜️❤️💜️❤️💜️
Happy barth day sathish oyala hamotama budu saranai🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සතිෂ්ගෙ අමිමට නිරොගි අනාගතයට ආසිරි❤❤තිවංක පුතුට සුබ දවසක් ❤අනිත් අයටත්❤
Tickets are not available for Melbourne show in Aus Lanka site.
Happy birthday අම්මා බුදු සරණයි ❤❤❤
සතීෂ්ගේ මවට නිදුක් නීරෝගී සුභ ම සුභ උපන්දිනයක් වේවා ❤❤❤
සුබම සුබ උපන්දිනක් සතිෂ් අයියාගේ අම්මට..🎊🎊💐💐
Happy birthday සතිශ්ගේ අම්මාට
❤❤❤❤
පාලන් කොකා....නේද හසා
😊😊😊
Happy birthday from Rathnapura ❤
ලෙසම දවසක් ඉවර වෙනකන් බැලුව. ❤️❤️❤️❤️
I have checked Aus Lanka website for Lamakaloke in Melbourne tickets.
Not available yet??
Adelaide enne nadda?
Ape sathisge ammata❤❤❤.aruge ammata ukkanda
සතීශ්ගේ අම්මට සුභ උපන්දිනයක් වේවා 🎉🎉🎉
"Me Para Malimawta"...Eka Maru ❤️👌❤️💜️👌💜️
සතිශ් අයියගේ අම්මට සුබ උපන් දිනයක් වේවා ආදරෙයි ❤❤❤❤
❤ Great content
Is there such an incedent in Asalvasiya teledrama, like Hasa said? I don't remember. There are instances where they swith off electricity and blocking water supply but locking the gate I dont rember. I have watched it several times from internet. Was that part missing in the internet?
අපිත් මවට දීර්ඝායුශත් ,සුබම සුබ අනාගතය ක් ප්‍රාර්ථනා කරමු!
Today is also my birthday 😅
හදලා ඉවර වෙනකමි ගමෙ මිනිස්සු දැකලත් නැහැ ඒකෙන්ම බදුල්ලට ජය වෙවා
piliyandala 341
සුභ උපන් දිනයක් වේවා අම්මේ...❤
audio level eka chuttak balanawada plzzzzzz
0:28 hena gaapiya okata 😮😮😮😮😮
Hi when are you guys coming to Sydney?
සුබම සුබ උපන් දිනයක් සතිශ්ගෙ අම්මේ. ❤
තරැනසවා සභාවේ මුදල් භාවිතැ කර රනිල චන්ද කැමප් කරනවා.එක නමි හරිම අසරණ ගොටගෙ අයිය ඇවිත් දැන්😂රටට කෙලවන්න 😂
පට්ට Birthday wish එක..😂😂😂
Sathishge Ammata Suba Upandinayak weva..❤❤❤❤❤
Wish you a very happy birthday, dear Sathish's Mother...!
Happy birthday ❤God bless you
AusLanka එකේ tickets නෑනේ 😢
සතීෂ්ගේ අම්මාට සුබ උපන්දිනයක් වේවා!
සුභ උපන්දිනයක් වේවා අම්මා❤🎉
Happy birthday to Satheesh's mother🔥❤🙏🤝
Happy Birthday sathish's Mom ! ❤
කනා මැදිරි රාත්‍රිය(වාසනා මැදිරි රාත්‍රිය)
අම්මෝ යකෝ😂😂
Happy birthday සතිෂ් අයියලාගේ අම්මේ
Yakoooo colour light wala e option eka gana amathaka karana ekamai hoda... naththan prnawane light tikawath munta hariyata pathu karaganna baruwa, thawa sadde dannath gaththama viriduth ekka thoranak order karawage thiyei😂
Very Happy Birthday to Sathish's Mum! 🩷🩷🩷🩷
Awa awa ❤
What about canada?? 😢
❤❤❤❤👍👍👍👍👍 cyprus බුදු saranayi හැමෝටම .
23:31
Hasalaka didnt get Satheeshans joke
Happy ending 🤣
GMOA also against fingerprint and claim nearly 190 hrs OT while not working 40 hrs weekly.
Best wishes to Sathis's mom on her birthday.
මෙක ගංගාව ක් අවශ්‍ය තැනට ගගක් දාමු කිවිව රට
i agree with hasa. don't change names.
සතිස්ගෙ මවට නිදුක් නිරෝගි සුබ උපන් දිනක් වේවා
සතීස් අයියගෙ අම්මට සුබ උපන්දිනයක් වේවා 🎉
සතිශ් කියන්න ඒවා එච්චර සෙට් නෑ හැබයි.හසා මරු❤
Sandaruwan ayyage ammata Happy birthday ❤🎉😅
Happy birthday sister ..
සුභ උපන් දිනයක් අම්මේ! 🙂
Suba upan dinayak veeva satisge amma❤
Kukul (Poultry) waste walin walin gas produce keranna puluwan German thakshanayak
සුබ දවසක්
Is there an email address where i can write to youll?