ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රටේ දරුවො ටික බේරෙයි එක විශ්වාස යි හරි අය පත්වුනාම රටට යහපතක් වෙනොමයි ජයවේවා ❤❤❤❤❤❤
Anaoyageyatrmkkda...oktnda.......
❤🎉Ape❤🎉 katiraye❤🎉❤watinakama❤🎉milakala❤🎉nohaka❤🎉❤malimawata❤🎉jayawews❤🎉
මාලිමාවට නොව රටේ පුරවැසියන්ට යහපතක් ජයක් වේවා.....@@ayeshamadushan4945
😂😂😂😂
රත්තරන් වටින අදහස් ටික.ඔබ තුමාට තෙරුවන් සරණයි
ඉදිරිපත් කල ප්‍රකාශය පිළිබඳව සතුටුයි ස්තුතියි. ඔබ ඔබේ වගකීම ඉටු කරන බවට විශ්වාසයි❤!
අහන්නත් ආසයි ජඩ පාලනය ඉවරයි මේ රට හදල දෙන්න බුදුසරණයි 🙏🙏🙏❤❤
සුනිල්වටවෙල.මත්මයානි.කුඩු.ජාවරම්.කරුවන්.මේරටින්.අතු.ගාදමන්න.ඔබට.පින්..
ජයවේවා නව මෙහෙයුමට ! මත් උවදුර තුරන් කරමු ! අනාගතය සුබ වේවා !
ජයවේවා මැතිදුනි ,කුඩුජාවාරම සුද්දකරලම දාන්න.ඔබට තෙරුවන් සරනයි දෙවිපිහිටයි ....
Ais tamai hena wasangataya
Math uwadura nathi karanawnm oba thumata e pinama athi mage kaureth nh ewa bona.eth rate anagathei ethana thiyenne napthi wela yanne
මත් උවදුරින් රටේ දරුවන් බේරා දෙන්න ඔබ තුමාගේ සේවා කාලයට එයම ජනතාවගේ උපහාරයට ප්‍රමාණවත් වනු ඇත.🎉🎉🎉❤❤❤❤
Thats my hope too.
අපේ නියමුවෝ..💪💪💪ජයවේවා..
ස්තුතියි ඔබට ජය පතමි
❤ අපේ මතුගම ඉපදුණු ඔබ ගැන හරිම ආඩම්බරයි සහෝදරයා ❤ ඔබ සැමටම තුණුරුවන් සරණයි ...
Any significant things he has done to be proud??? Mooth lawyer kaakkek thamai, salli walata nadu kiwwa
❤❤❤❤🎉🎉
Mathugama kudu thotennak horu pirila owa vinasa karanna udau karanna arakshaka ansha walata.....
අනේ සර් හොරුන්ට ඉක්මනින් දඩුවම් දෙන්න මුන් නිතරම කියන්නේ කෝ හොරු ඇල්ලුවා ද උගන්ඩාවෙ සල්ලි ගේනවද කියලා මහජනතාව උසි ගන්නනවා බුදුසරණයි ඔබ සැමට 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
අනිවාර්යෙන්ම හොරුන්ට දඬුවම් දේවී. නමුත් ඉක්මනින්ම බැරිවෙයි. අහල තියෙන විදියට, පවතින නීති යටතේ සමහර ඒවාට නීතිය ක්‍රියාත්මක කරන්න අමාරුයි, ( හොරුන්ට නිදහස් වෙන්න ලේසියි) ඒවාට අලුත් නීති ගේන්න හෝ තිබෙන නීතී amend කරන්න ඕන. ඒසදහා කාලයක් අවශ්‍යයි. හොරු දන්නව පවතින නීතී යටතේ හොරුන්ට බේරෙන්න ලේසියෙන්ම පුලුවන් කියල, ඒනිසාම අහනව කෝ හොරු ඇල්ලුවද කියල.
S
අද සාගලත් කෙඳිරි ගෑව නේ
නියමයි..ජය.වෙිවා
නියමයි ජය වෙිවා අපේ රටට ජය වෙිවා ❤❤❤❤❤❤❤ අනිවාර්යයෙන් ඇත්ත කතාව නියමයි ❤❤❤❤ජය
ෂා නියමයි ලක් වැසි සියළු ජනතාවගේ හදවත් වලට සැනසීම උදාවේවා
මාලිමාව ට ජය වේවා.ඔබතුමාගේ ඉදිරිකටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වේවා.මැරයන්ට හොරුන්ට වල්පරයන්ට තිත.
අනිවාර්යෙන් ❤❤❤
මං හිතං හිටියේ ලංකාවෙ පිරිමි වඳවෙලා කියලා. 😂මහත්මයා කිවුවා වගේම කතාවෙන් නෙවේ භාවිතාවෙන් අපේ රටට උදව් වෙන්න. කවදා හරි මැරෙණ දවසට සතුටින් මැරන්න පුළුවන් ඔබ තුමාට. ජයෙන් ජය !
yes of course you are correct I'm also telling same thing.
Anewarayanma ❤
අනිවාර්යෙන්
ඔබතුමා ගේවචන ටිකම අපට සක්තියක්
කෙලින් කතා කරන්න හොද දේශපාලන වාතාවරණයක් දැන් හදලා තියෙන්නේ ❤❤❤ ජයවෙිවා රටට
ස්තුතියි ඹබට හරිම සතුටුයි ඹබෙ දැනුවත් කිරීම ඉතාම ඉහළයි අපෙ රජයෙ පත්වීම් ඉතාමත් ප්‍රසන්න සීයයි දැන් . වැඩ කරන එක .පොලියෙ වග කීම හරි කෙනා හොය දඩුවම් දීම ජයවේවා මාලිමාවට ජනතාව ගෙ රජයට සුභ පතනවා ඹබ සියලුම කටයුතු සාර්ථක වේවා ජේසු පිහිටයි ජයවේවා ❤❤❤❤
Yuuuuus:-*o_Oo_Oo_O@-}--:|:|:|:|:|:-(:-(:-(:-(:-
ප්‍රශංසනීයයි 👍🏽
කුඩු කිලෝ එකක් එක්ක අහුවුණු policiy යේ ඉහල නිලධාරියෙක් වන දේශප්‍රිය මහතාට නීථිය ක්‍රියාත්මක නොකර යාපනයට ස්ථාන මාරුවක් පමණක් කරලා තියනවා. පොලීසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිදානයේ සභාපති මේ ගැන දීර්ඝ විස්තරයක් කතා කරනවා. ඒ ගැන හොයා බලන්න
රටේ දරුවන් ටික බේරා දෙන්න ඔබතුමා ට ඒ පිනම ඇති සසරටම 🙏🙏🙏
සුනිල් මල්ලි.හරිම සතූටුයි.ආඩම්බරයි ඔබ ගැන.උපුලුත් හිටියා නම්.-රේණුකා රන්වැල්ල -
සැමට් නීතිය සාධාරණ වියයුතු බව ඔබතුමා ගෙන් කියැවෙන විට ඉතාමත් සතුටක් අපේ හිතට දැනෙනවා .සුනිල් වටගල ඇමති තුමනි ඔබේ කාර්යය සදහා ශක්තිය ලැබේවා🙏 තෙරුවන් සරණ යි .
නීතීය කඩාකප්ලල් වෙච්ච රටක් ගොඩ නැගීමට මහා බලයක් ඇති කන්ඩායමක්.දකින්න ලැබීම හරිම සතුටුයි..ඔබලාට ධෛර්යක් ශක්තිය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා..🤝🤝🌹🌹.තෙරුවන් සරණයි සියලුම දෙනාටම..🙏🙏🙏🌹🌹🌹🤝🤝🤝.
අපෙ රටෙ දරුවන්ට හොද අනාගතයක් ,,සදහා ඔබලාගෙ කැපවීම උතුම් ❤️🔥❤️🔥👍👍👍👍🙏🙏🙏
ජය පතමි. විශ්වාසයී ඔබ වගකීම ඉටුකරන බවට
Niyamai niyamai ohama yamu ohama yamu ❤❤❤❤❤❤
පොලිස් කොමිසමේ කාර්යභාරයද කරවිය යුතුය.පොලිසියට එරෙහි මහජන පැමිණිලි පොලිස් කොමිසම මගින්ම විමර්ශනය කරවිය යුතුය.
නියමයි මෙන්න මෙ වෙනසයි අපි බලාපොරොත්තු උනෙ ජයවෙවා
මත්ද්‍රව්‍ය සම්බන්ධ දේශපාලුවන්ට පසුගිය මහා ශ්‍රමදානයෙන් ඉවත්වනා වගේම උන් සමග සහයෝගයෙන් කුඩු ව්‍යාපාරයට අතහිත දුන් ඇතැම් පොලිස් නිලධාරින්ද නෙරපා හැරිමට මහා ශ්‍රමදානයක් දැමිය යුතු බව මේ සුබ මොහොතේ ඔබතුමා දැනුවත්කර සිටිනව. එසේ වුවහොත් රටේ ජනතාවගේ මහන්සියෙ ප්‍රතිඵල ලැබේවි. ඊට අමතරව ගම් බිම් මට්ටමින් සවයං රැකියාවක් විදියට කරගෙන යන කසිප්පු ජාවාරම් මේ වනතුරුත් ඇතැම් පොලිස් සථානාධිපති වරුන්ගේ කාරුණික අනුග්‍රහයෙන් සිදුවන බැවින් මේවා කඩිනමින් නැවැත්වීමද ගම්බද ජනතාවගේ දුගී භාවය තුරන් කිරිමට මහත් රුකුලක් වේවි. මේවා පසුගිය පාන සමයේ දේශපාලුවන් ඔවුන්ට කඩේ ගිය අයට සැලකිමක් වශයෙන් පොලිසි දැනුවත්ව කරගෙන ගිය කසිප්පු තිප්පොලවල් මාසෙ අන්තිමට OIC ටත් සොච්චමක් අත මිට මොලවන බව ඔබතුමාද ඇතැම්විට දන්නවා ඇති. මේවා වැලක්විමට රජය විශේෂ පිරිවැයක් නොදැරිය යුතු අතර ගමේ ගොඩේ පව්ල් සංස්ථාවල ආර්ථිකයට හා ප්‍රදේශයේ අපරාධ හොරමැරකම් අවමවිමට මහෝපකාරී වේ.
මේකයි අපි පැතූ වෙනස ජයවේවා
පාතාලෙට හොදට ෆක් එක දෙන්න ඇමති තුමනි❤
😂😂😂කොන්ඩ# එකක් නැතුවමද..😂😂
😂😂😂😂 ඔය කිවුවට වටවල ත් වටේ යනවා😅😅
ස්තූතියි ඔබ තුමාට රාජකාරිය කරගෙන යාමට ශක්තිය ලැබේවා දෙවි පිහිටයි
රජයටත් ඔබටත්තෙරුවන් සරණයි.
DEVI PIHITAI !
මම දැකපු හොදදෙයක් තමා නියෝජ්‍ය ඇමති වැඩ බාරගන්න තැනට ඇමතිවරයා සහභාගි වෙනව සහයෝගයෙන් වැඩ කරන්න උත්සාහ කිරීම
ඇමතිතුමා පොලිස් පාතාලය හමුදා පාතාලය කවද්ද වෙනස් කරන්නේ නොකෙරුවොත් මාලිමාව විනාසයි, රටත් විනාසයි 😢
දැනටමත් 289 කගේ වැඩ තහනම්
@IndikaPushpakumara-e5i විශ්වාස කරන්න අමාරුයි
Suwarda@@IndikaPushpakumara-e5i
මේ රටේ මත්ද්‍රව්‍ය තුරන් කර තරුණ පරම්පරාව බේරා දෙන්න ඔබ සැමට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා. ආදරෙයි අවංක නිලධාරීන්ට ❤❤ යහපත් රටක් ගොඩ නගමු .
ඹබගේ අවංක චේතනාවන් එලෙසම සඵල වේවා
මේ සත් කාර්ය කිරීමට ඔබ ඇතුලු සියලු බලධාරීන්ට විශ්වයේ ආශීර්වාදය සහ ශක්තිය ලැබේවා!
ආදරෙයි පණවගේ ඔබලාට 💪❤️
මතුගම ඉපදුනානම් කලින්ම මග්ගොන පැත්ත බලන්න.........හොරණ අනගාරික ධම්මචාරී මෙහෙණින්වහන්සේ....තෙරුවන් සරණ වේවා සැම දෙනා ටම...
ඇමතිතුමනි ඔබතුමාට බුදු සරණයි.අනෙ මහත්තයා මෙ අවස්ථාව එනතුරු මම බලන් හිටියේ.මෙ අහිංසක දෙමව්පියන්ට දරුවො නිසා ඇඩු කදුලෙන් ජීවත් වෙන්නෙඒ මෙ මත් ද්‍රව්‍ය නිසා අම්මාලාට පිස්සු හැදිල දුක් විඳිනවා.දරුවන්ගේ ජීවිත විනාස කරපු මේ රටෙ හිටිය ජඩ පාලකයෝ කවදාවත් මේ මත් ද්‍රව්‍ය විනාස කරන්නෙ නැහැ.අනේ ඔබතුමා ඉක්මනින් මත් ද්‍රව්‍ය වලින් මේ රට බේරගන්නඔබ තුමාට බුදුන් දැක නිවන් දකින්නට මෙ පින් හේතු වේවා.ඔබ තුමාට තුණුරුවන්ගෙ සරණයි.
අපිට කන්න නැතත් කමක් නැ සර් මේ රට මත් උවදුරෙන් ගලවලා දෙන්න..මේ රටේ දරුවන් මත් උවදුරෙන් ගලවලා දෙන්න..දෙමව්පියන්ටත් මාණසික වදයක්..අල්ලන මත් කුඩු ඔක්කොම පුච්චන්න..හොරුන්ටත් නිසි දඩුවම් දෙන්න ...සර්..ඔබ තුමාට තෙරුවන් සරණයි .
❤️
ඒ වගේම උතුරේ, දකුණේ, බටහිර, නැගෙනහිර සියලුම රටේ පුරවැසියන්ට එක නීතියක් සහතික කරන්න ඔබතුමාට හැකිවේවා..🎉❤
අනාගත පරපුර ගිලගෙන සිටින මත් රකුසා තුරන් කිරිමට පලමුව ඔබතුමා මැදිහත් වෙන්න. ලොකු ම පිනක්.
ලන්සා හතරවන තට්ටුවට ගෙනගොස් ප්‍රශ්න කලොත් එය හොඳ ආරම්බයක් වෙයි.
අනිවාර්ය යෙන්ම කුඩු කාරයෝ පාතාලයෝ සේරෝම නීතිය ඉදිරියට පමුණුවා දඩුවම් කරන්න 🙏🏽 රටේ වල් වැදුන නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට මාලි මා ආන්ඩුව වේ මැති ඇමති වරු න්ට ජනතාව බලය තහවුරු කරදී ඇත 💪🏽💪🏽💪🏽
සතුටුයි සහොදරයා අපිට නම් විස්වාසයි රටට සුබදායක වැඩක්වෙයි කියල ජයවේවා ❤ආදරෙය්i
කවදත් වටගල සර්ට තිබුනෙ ඔය සුපුරුදු අදහස් මයි... ජය වේවා මැතිඳුනි ඔබට !❤
ජයවේවා ❤
රටේ දරු පරපුර මත් රකුසාගෙන් ගලවා ගැනීමට ඇමතිතුමා පොරොන්දුවීම හරිම අස්වැසිල්ලක්... 👍🏻🌹
සුබ පැතුම් .... ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා 🙏
මේ රටේ තියෙන මත්ද්‍රව්‍ය සදහටම විනාස කරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි මේ රටේ තරුන පරපර සේරම විනාසයි මේ රටේ නිතිය හරියටම ක්‍රියාත්මක කරන්න
සුබපැතුම් අයියේ
නියමයි ඔබතුමාට පැවරුණ අති මහත් කාර්ය සම්භාරය මැනවින් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය,දහිරිය ඒකාන්තයෙන් ම ලැබේවා. මාගේ හර්දයාංගම ප්‍රාර්ථනයයි.
දවසින් දවස මේව දකින්කොට , ඉස්සර කවදාවත් වෙන්නෙ නෑ කරන්න බා කියපු දේවල් එකිනෙක රටේ සිද්ද වෙන්ව.මාර සතුටුයි අපි හදපු ආණ්ඩුව ගැන..❤️❤️🙏🙏
අර මහියංගනය පොලිස් ස්තානාදිපති සේනාදීරට නීතිය ක්‍රියාත්මක කරන්න❤
Ammo ow e sakkiliya karala thiyana dewal aehuwwama ega hiriwetenawa 😢😢😢
Sunil watagala මැතිතුමනි ඔබ තුමා විසින් බාරගත් කාර්යය ඉතා ගවුරවනීය ලෙස ඉටු කිරීමට ඔබතුමාට තුනුරුවනේ ආරක්ශාව අශිර්වදය ලැබේවා..🙏 සක්රදිවුය රාජ්යෞත්ත්මයානන් වහන්සේගේ ආශිර්වාදය රැකවරනයම වේවා ..ලැබේවා...ලැබේවා... ලැබේවා....🙏🙏🙏
ආරක්ෂක අංශ උඩ ඇන්ද ගැන ඉක්මනින්ම තීරණයක් ගන්න ,,,නැත්නම් පසුව පසු තැවෙන්න වෙයි වගේ ...👌👌👍👍
ඔබගේ මුවින් පිටඋනේ අවංක උත්සාහයට දෙන උපරිම සහයෝගයය්.ඔබට සුබපැතුම්.
මේක සම්පූර්ණයෙන්ම සුද්දකරලාම දමන්න. මේ රට හදන්නනම්, පොලිසිය සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කරලා පටන් ගන්න එක ඉතාම වැදගත්.
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣
සිරි ලංකාවට ජය වේවා..
ජය වේවා 🙏🙏🙏🙏
පහුගිය රජයයි මේ රජයයි කුඩු ඇල්ලුවනෙ දැන් නැවකට වැඩිය අල්ලල ඇති ඒ විනාස කරන්නකෝ ඒව ආපහු එනව මගෙ දරුවන් දෙන්නම අයිස් ගහනව ඒ ලමයිව අරන් යනව විතරයි කවදාවත් විකුනන එකාව අල්ලන්නෑ ඔය අල්ලපු ටිකවත් විනාස කරන්න කොහොම කලත් ඒව ආපහු එනව😢
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
👍👍👍👍
ekanam athta
ජනාධිපති තුමා වගේම කෙලින්ම මාතෘකාව එඩිතරව ප්‍රකාශ කල ඔබ තුමාට අපේ ගෞරවය ප්‍රණාමය
කොහොමද ගැන්ම පට්ට දුකක් වින්දා අපේරට වෙනුවෙන් ඔබතුමාට අපි ආදරෙයි අපිටඕනා හොරැන්ව මිනිමරැවන්ට නිතියෙන් දඩුවම් දෙන්නඒක අපිට කරලා දෙන්න
දැන් හරි නියම කෙනා ආව අපිටහරි සතුටුයි
ඔබ තුමාට ශක්තිය තෙනට සුදුසු නුවන ලෙබි රට ගොඩ ගන්න ලෙබෙවා❤❤❤
ජයම ❤
මහජන නියොජ්‍ය අමතිතුමනි ඔබට ✌ ජයවේවා !! මේ කාර්ය අකුරටම කරගෙන යන්න යොද සක්තිය ලබෙවා !! Good luck .✌ ජයවේවා මාලිමාවට !!
සුනිල් මහත්තයා අපිට විස් වාසයි
සුභ පැතුම් අරමුණු කරා නොබියව ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා සර්🙏🙏🙏❤️❤️❤️❤️
සුභ පැතුම් ඔබතුමාට❤❤
රටේ අනාගත පරපුර මේ මත් රකුසාගෙන් බේරාගන්න ඒවාගෙම හැම ජාතියෙම මත්ද්‍රව්‍ය රට ඇතුලට ගෙන්වන එක සම්පූර්ණයෙන්ම ඉවත්කර ගැනීමට හොද තරැණ පරපුර හදන්න ඔබ තුමාට අවශ්‍ය ශක්තිය ධෛර්යය සහාය හැමෝගෙන්ම නොඅඩුව ලැබේවා 🙏🏼👍🏻🇮🇱❤️👍🏻🇮🇱❤️
පසුගිය ආන්ඩුවෙන් පොලීසිය අල්ලපු කුඩු අයිස් පාන්පිටි උනේ කෝහොමද කියා සොයා බලන්න අනිවාර්යෙන් ස්තුතියි
හරිම අගෙයි !
වටවල අමාත්‍යතුමනි ඔබතුමා මේ රට කුඩු පාතාලයෙන් බේරා ගන්න තරම් තවත් උතුම් පින්කමක් නැත❤ මහා පුණ්‍ය කර්මයකට ඔබතුමන්ලා අත ගසා ඇත❤🎉❤🎉❤🎉😊
ජයවෙවා ඹබතුමාට ❤❤❤❤❤
රට ගොඩ නඟන්න දරණ වෑයම වගේ මේ දරුවන්ගේ ජීවිතත් ඔබතුමන්ලා භාරගන්න.මේ රටේ මත්ද්‍රව්‍ය මේ රටෙන් තුරන් කරලා දාන්න මහත්තයෝ පින් සිද්ධ වෙයි.🙏 දරුවෝ පව්
සුබපැතුම් ඔබතුමාට!
රට clean කරන්න කලින් පොලීසිය clean කරල ඉන්න ඕන. නැතුව ඔය මොනව කලත් වැඩක් නැහැ
දුන්නු ජන්දෙ වට්නාකම පෙනවානෙද ඔබතුමාලාට දෙව් පිහිටයි
රටේ මිනිස්සු ඔබතුමාලට වැඩ පෙන්නන්න පිට්ටනිය හදල දුන්නා. දැං ඔබතුමාලගෙ වගකීම කොන්ද කෙලින් තියාගෙන නොනවත්වා ඉදිරියටම අරගෙන ගිහිං ඒව ඇත්ත කරල පෙන්නන්න
❤❤❤❤❤
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
My congratulations Sunil , l know how honest you are. Wish you all the best
ජයවේවා
අනාගතේ සුබ වේවා 👍.. See more....
Jaya wewa budu saranai
Excellent briefing Minister
අපේ මව්බිම කුඩු වසංගතයෙන් බෙිරා දෙන්න .ඒ පිනම ඇති ඔබටත් ආණ්ඩුවේ අනෙක් සියලු මන්ත්‍රීවරුන්ටත් නිවන් ලබන්න .අපේ අනාගත පරම්පරාවඅපේ දූදරුවන් කුඩු උවදුරින්බෙිරා දෙන්න .
Very grate v r Very happy Royal salute
Excellent speech, after 76 years, now we are in beginning of a golden era. Good luck & all the very best. ❤🎉❤🎉❤🎉
Jayawewa
❤🎉akd and team ❤🎉❤wenasak wennama oni obathumalagen
ජයවේවා වටගල මහත්මයා 💪💪💪🤝🤝🤝
කුඩු පාතලයට මුන් හැම එකාම බයයි
ඇයි මෝල් මාපියා වට 😮
හැමෝම ආව ගමන් ඔහොම කියනවා වැඩ වෙන් නැ
ඇත්ත මයි
Congratulations to you Sunil Watagala jayawrwa malimawata
Well said Watagala, keep focused on your goals, do it and show the public.
ජයග්‍රහණය පැතුම් mal
යහපතක් ම වේවා
රටේ දරුවො ටික බේරෙයි එක විශ්වාස යි හරි අය පත්වුනාම රටට යහපතක් වෙනොමයි ජයවේවා ❤❤❤❤❤❤
Anaoyageyatrmkkda...oktnda.......
❤🎉Ape❤🎉 katiraye❤🎉❤watinakama❤🎉milakala❤🎉nohaka❤🎉❤malimawata❤🎉jayawews❤🎉
මාලිමාවට නොව රටේ පුරවැසියන්ට යහපතක් ජයක් වේවා.....@@ayeshamadushan4945
😂😂😂😂
රත්තරන් වටින අදහස් ටික.ඔබ තුමාට තෙරුවන් සරණයි
ඉදිරිපත් කල ප්‍රකාශය පිළිබඳව සතුටුයි ස්තුතියි. ඔබ ඔබේ වගකීම ඉටු කරන බවට විශ්වාසයි❤!
අහන්නත් ආසයි ජඩ පාලනය ඉවරයි මේ රට හදල දෙන්න බුදුසරණයි 🙏🙏🙏❤❤
සුනිල්වටවෙල.මත්මයානි.කුඩු.ජාවරම්.කරුවන්.මේරටින්.අතු.ගාදමන්න.ඔබට.පින්..
ජයවේවා නව මෙහෙයුමට ! මත් උවදුර තුරන් කරමු ! අනාගතය සුබ වේවා !
ජයවේවා මැතිදුනි ,කුඩුජාවාරම සුද්දකරලම දාන්න.ඔබට තෙරුවන් සරනයි දෙවිපිහිටයි ....
Ais tamai hena wasangataya
Math uwadura nathi karanawnm oba thumata e pinama athi mage kaureth nh ewa bona.eth rate anagathei ethana thiyenne napthi wela yanne
මත් උවදුරින් රටේ දරුවන් බේරා දෙන්න ඔබ තුමාගේ සේවා කාලයට එයම ජනතාවගේ උපහාරයට ප්‍රමාණවත් වනු ඇත.🎉🎉🎉❤❤❤❤
Thats my hope too.
අපේ නියමුවෝ..
💪💪💪ජයවේවා..
ස්තුතියි ඔබට ජය පතමි
❤ අපේ මතුගම ඉපදුණු
ඔබ ගැන හරිම ආඩම්බරයි සහෝදරයා ❤ ඔබ සැමටම තුණුරුවන් සරණයි ...
Any significant things he has done to be proud??? Mooth lawyer kaakkek thamai, salli walata nadu kiwwa
❤❤❤❤🎉🎉
Mathugama kudu thotennak horu pirila owa vinasa karanna udau karanna arakshaka ansha walata.....
අනේ සර් හොරුන්ට ඉක්මනින් දඩුවම් දෙන්න මුන් නිතරම කියන්නේ කෝ හොරු ඇල්ලුවා ද උගන්ඩාවෙ සල්ලි ගේනවද කියලා මහජනතාව උසි ගන්නනවා බුදුසරණයි ඔබ සැමට 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
අනිවාර්යෙන්ම හොරුන්ට දඬුවම් දේවී. නමුත් ඉක්මනින්ම බැරිවෙයි.
අහල තියෙන විදියට, පවතින නීති යටතේ සමහර ඒවාට නීතිය ක්‍රියාත්මක කරන්න අමාරුයි, ( හොරුන්ට නිදහස් වෙන්න ලේසියි) ඒවාට අලුත් නීති ගේන්න හෝ තිබෙන නීතී amend කරන්න ඕන. ඒසදහා කාලයක් අවශ්‍යයි. හොරු දන්නව පවතින නීතී යටතේ හොරුන්ට බේරෙන්න ලේසියෙන්ම පුලුවන් කියල, ඒනිසාම අහනව කෝ හොරු ඇල්ලුවද කියල.
S
අද සාගලත් කෙඳිරි ගෑව නේ
නියමයි..ජය.වෙිවා
නියමයි ජය වෙිවා අපේ රටට ජය වෙිවා ❤❤❤❤❤❤❤ අනිවාර්යයෙන් ඇත්ත කතාව නියමයි ❤❤❤❤ජය
ෂා නියමයි ලක් වැසි සියළු ජනතාවගේ හදවත් වලට සැනසීම උදාවේවා
මාලිමාව ට ජය වේවා.ඔබතුමාගේ ඉදිරිකටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වේවා.මැරයන්ට හොරුන්ට වල්පරයන්ට තිත.
අනිවාර්යෙන් ❤❤❤
මං හිතං හිටියේ ලංකාවෙ පිරිමි වඳවෙලා කියලා. 😂
මහත්මයා කිවුවා වගේම කතාවෙන් නෙවේ භාවිතාවෙන් අපේ රටට උදව් වෙන්න. කවදා හරි මැරෙණ දවසට සතුටින් මැරන්න පුළුවන් ඔබ තුමාට.
ජයෙන් ජය !
yes of course you are correct I'm also telling same thing.
Anewarayanma ❤
අනිවාර්යෙන්
ඔබතුමා ගේවචන ටිකම අපට සක්තියක්
කෙලින් කතා කරන්න හොද දේශපාලන වාතාවරණයක් දැන් හදලා තියෙන්නේ ❤❤❤ ජයවෙිවා රටට
ස්තුතියි ඹබට හරිම සතුටුයි ඹබෙ දැනුවත් කිරීම ඉතාම ඉහළයි අපෙ රජයෙ පත්වීම් ඉතාමත් ප්‍රසන්න සීයයි දැන් . වැඩ කරන එක .පොලියෙ වග කීම හරි කෙනා හොය දඩුවම් දීම ජයවේවා මාලිමාවට ජනතාව ගෙ රජයට සුභ පතනවා ඹබ සියලුම කටයුතු සාර්ථක වේවා ජේසු පිහිටයි ජයවේවා ❤❤❤❤
Yuuuuus:-*o_Oo_Oo_O@-}--:|:|:|:|:|:-(:-(:-(:-(:-
ප්‍රශංසනීයයි 👍🏽
කුඩු කිලෝ එකක් එක්ක අහුවුණු policiy යේ ඉහල නිලධාරියෙක් වන දේශප්‍රිය මහතාට නීථිය ක්‍රියාත්මක නොකර යාපනයට ස්ථාන මාරුවක් පමණක් කරලා තියනවා. පොලීසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිදානයේ සභාපති මේ ගැන දීර්ඝ විස්තරයක් කතා කරනවා. ඒ ගැන හොයා බලන්න
රටේ දරුවන් ටික බේරා දෙන්න ඔබතුමා ට ඒ පිනම ඇති සසරටම 🙏🙏🙏
සුනිල් මල්ලි.හරිම සතූටුයි.ආඩම්බරයි ඔබ ගැන.උපුලුත් හිටියා නම්.
-රේණුකා රන්වැල්ල -
සැමට් නීතිය සාධාරණ වියයුතු බව ඔබතුමා ගෙන් කියැවෙන විට ඉතාමත් සතුටක් අපේ හිතට දැනෙනවා .සුනිල් වටගල ඇමති තුමනි ඔබේ කාර්යය සදහා ශක්තිය ලැබේවා🙏 තෙරුවන් සරණ යි .
නීතීය කඩාකප්ලල් වෙච්ච රටක් ගොඩ නැගීමට මහා බලයක් ඇති කන්ඩායමක්.දකින්න ලැබීම හරිම සතුටුයි..ඔබලාට ධෛර්යක් ශක්තිය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා..🤝🤝🌹🌹.තෙරුවන් සරණයි සියලුම දෙනාටම..🙏🙏🙏🌹🌹🌹🤝🤝🤝.
අපෙ රටෙ දරුවන්ට හොද අනාගතයක් ,,සදහා ඔබලාගෙ කැපවීම උතුම් ❤️🔥❤️🔥👍👍👍👍🙏🙏🙏
ජය පතමි. විශ්වාසයී ඔබ වගකීම ඉටුකරන බවට
Niyamai niyamai ohama yamu ohama yamu ❤❤❤❤❤❤
පොලිස් කොමිසමේ කාර්යභාරයද කරවිය යුතුය.පොලිසියට එරෙහි මහජන පැමිණිලි පොලිස් කොමිසම මගින්ම විමර්ශනය කරවිය යුතුය.
නියමයි මෙන්න මෙ වෙනසයි අපි බලාපොරොත්තු උනෙ ජයවෙවා
මත්ද්‍රව්‍ය සම්බන්ධ දේශපාලුවන්ට පසුගිය මහා ශ්‍රමදානයෙන් ඉවත්වනා වගේම උන් සමග සහයෝගයෙන් කුඩු ව්‍යාපාරයට අතහිත දුන් ඇතැම් පොලිස් නිලධාරින්ද නෙරපා හැරිමට මහා ශ්‍රමදානයක් දැමිය යුතු බව මේ සුබ මොහොතේ ඔබතුමා දැනුවත්කර සිටිනව. එසේ වුවහොත් රටේ ජනතාවගේ මහන්සියෙ ප්‍රතිඵල ලැබේවි. ඊට අමතරව ගම් බිම් මට්ටමින් සවයං රැකියාවක් විදියට කරගෙන යන කසිප්පු ජාවාරම් මේ වනතුරුත් ඇතැම් පොලිස් සථානාධිපති වරුන්ගේ කාරුණික අනුග්‍රහයෙන් සිදුවන බැවින් මේවා කඩිනමින් නැවැත්වීමද ගම්බද ජනතාවගේ දුගී භාවය තුරන් කිරිමට මහත් රුකුලක් වේවි. මේවා පසුගිය පාන සමයේ දේශපාලුවන් ඔවුන්ට කඩේ ගිය අයට සැලකිමක් වශයෙන් පොලිසි දැනුවත්ව කරගෙන ගිය කසිප්පු තිප්පොලවල් මාසෙ අන්තිමට OIC ටත් සොච්චමක් අත මිට මොලවන බව ඔබතුමාද ඇතැම්විට දන්නවා ඇති. මේවා වැලක්විමට රජය විශේෂ පිරිවැයක් නොදැරිය යුතු අතර ගමේ ගොඩේ පව්ල් සංස්ථාවල ආර්ථිකයට හා ප්‍රදේශයේ අපරාධ හොරමැරකම් අවමවිමට මහෝපකාරී වේ.
මේකයි අපි පැතූ වෙනස ජයවේවා
පාතාලෙට හොදට ෆක් එක දෙන්න ඇමති තුමනි❤
😂😂😂කොන්ඩ# එකක් නැතුවමද..😂😂
😂😂😂😂 ඔය කිවුවට වටවල ත් වටේ යනවා😅😅
ස්තූතියි ඔබ තුමාට රාජකාරිය කරගෙන යාමට ශක්තිය ලැබේවා දෙවි පිහිටයි
රජයටත් ඔබටත්
තෙරුවන් සරණයි.
DEVI PIHITAI !
මම දැකපු හොදදෙයක් තමා නියෝජ්‍ය ඇමති වැඩ බාරගන්න තැනට ඇමතිවරයා සහභාගි වෙනව සහයෝගයෙන් වැඩ කරන්න උත්සාහ කිරීම
ඇමතිතුමා පොලිස් පාතාලය හමුදා පාතාලය කවද්ද වෙනස් කරන්නේ නොකෙරුවොත් මාලිමාව විනාසයි, රටත් විනාසයි 😢
දැනටමත් 289 කගේ වැඩ තහනම්
@IndikaPushpakumara-e5i විශ්වාස කරන්න අමාරුයි
Suwarda@@IndikaPushpakumara-e5i
මේ රටේ මත්ද්‍රව්‍ය තුරන් කර තරුණ පරම්පරාව බේරා දෙන්න ඔබ සැමට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා. ආදරෙයි අවංක නිලධාරීන්ට ❤❤ යහපත් රටක් ගොඩ නගමු .
ඹබගේ අවංක චේතනාවන් එලෙසම සඵල වේවා
මේ සත් කාර්ය කිරීමට ඔබ ඇතුලු සියලු බලධාරීන්ට විශ්වයේ ආශීර්වාදය සහ ශක්තිය ලැබේවා!
ආදරෙයි පණවගේ ඔබලාට 💪❤️
මතුගම ඉපදුනානම් කලින්ම මග්ගොන පැත්ත බලන්න....
.....හොරණ අනගාරික ධම්මචාරී මෙහෙණින්වහන්සේ....තෙරුවන් සරණ වේවා සැම දෙනා ටම...
ඇමතිතුමනි ඔබතුමාට බුදු සරණයි.
අනෙ මහත්තයා මෙ අවස්ථාව එනතුරු මම බලන් හිටියේ.
මෙ අහිංසක දෙමව්පියන්ට දරුවො නිසා ඇඩු කදුලෙන් ජීවත් වෙන්නෙ
ඒ මෙ මත් ද්‍රව්‍ය නිසා අම්මාලාට පිස්සු හැදිල දුක් විඳිනවා.
දරුවන්ගේ ජීවිත විනාස කරපු මේ රටෙ හිටිය ජඩ පාලකයෝ කවදාවත් මේ මත් ද්‍රව්‍ය විනාස කරන්නෙ නැහැ.
අනේ ඔබතුමා ඉක්මනින් මත් ද්‍රව්‍ය වලින් මේ රට බේරගන්න
ඔබ තුමාට බුදුන් දැක නිවන් දකින්නට මෙ පින් හේතු වේවා.
ඔබ තුමාට තුණුරුවන්ගෙ සරණයි.
අපිට කන්න නැතත් කමක් නැ සර් මේ රට මත් උවදුරෙන් ගලවලා දෙන්න..මේ රටේ දරුවන් මත් උවදුරෙන් ගලවලා දෙන්න..දෙමව්පියන්ටත් මාණසික වදයක්..අල්ලන මත් කුඩු ඔක්කොම පුච්චන්න..හොරුන්ටත් නිසි දඩුවම් දෙන්න ...සර්..ඔබ තුමාට තෙරුවන් සරණයි .
❤️
ඒ වගේම උතුරේ, දකුණේ, බටහිර, නැගෙනහිර සියලුම රටේ පුරවැසියන්ට එක නීතියක් සහතික කරන්න ඔබතුමාට හැකිවේවා..🎉❤
අනාගත පරපුර ගිලගෙන සිටින මත් රකුසා තුරන් කිරිමට පලමුව ඔබතුමා මැදිහත් වෙන්න. ලොකු ම පිනක්.
ලන්සා හතරවන තට්ටුවට ගෙනගොස් ප්‍රශ්න කලොත් එය හොඳ ආරම්බයක් වෙයි.
අනිවාර්ය යෙන්ම කුඩු කාරයෝ පාතාලයෝ සේරෝම නීතිය ඉදිරියට පමුණුවා දඩුවම් කරන්න 🙏🏽 රටේ වල් වැදුන නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට මාලි මා ආන්ඩුව වේ මැති ඇමති වරු න්ට ජනතාව බලය තහවුරු කරදී ඇත 💪🏽💪🏽💪🏽
සතුටුයි සහොදරයා අපිට නම් විස්වාසයි රටට සුබදායක වැඩක්වෙයි කියල ජයවේවා ❤ආදරෙය්i
කවදත් වටගල සර්ට තිබුනෙ ඔය සුපුරුදු අදහස් මයි... ජය වේවා මැතිඳුනි ඔබට !❤
ජයවේවා ❤
රටේ දරු පරපුර මත් රකුසාගෙන් ගලවා ගැනීමට ඇමතිතුමා පොරොන්දුවීම හරිම අස්වැසිල්ලක්... 👍🏻🌹
සුබ පැතුම් .... ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා 🙏
මේ රටේ තියෙන මත්ද්‍රව්‍ය සදහටම විනාස කරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි මේ රටේ තරුන පරපර සේරම විනාසයි මේ රටේ නිතිය හරියටම ක්‍රියාත්මක කරන්න
සුබපැතුම් අයියේ
නියමයි ඔබතුමාට පැවරුණ අති මහත් කාර්ය සම්භාරය මැනවින් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය,දහිරිය ඒකාන්තයෙන් ම ලැබේවා. මාගේ හර්දයාංගම ප්‍රාර්ථනයයි.
දවසින් දවස මේව දකින්කොට , ඉස්සර කවදාවත් වෙන්නෙ නෑ කරන්න බා කියපු දේවල් එකිනෙක රටේ සිද්ද වෙන්ව.මාර සතුටුයි අපි හදපු ආණ්ඩුව ගැන..❤️❤️🙏🙏
අර මහියංගනය පොලිස් ස්තානාදිපති සේනාදීරට නීතිය ක්‍රියාත්මක කරන්න❤
Ammo ow e sakkiliya karala thiyana dewal aehuwwama ega hiriwetenawa 😢😢😢
Sunil watagala මැතිතුමනි ඔබ තුමා විසින් බාරගත් කාර්යය ඉතා ගවුරවනීය ලෙස ඉටු කිරීමට ඔබතුමාට තුනුරුවනේ ආරක්ශාව අශිර්වදය ලැබේවා..🙏 සක්රදිවුය රාජ්යෞත්ත්මයානන් වහන්සේගේ ආශිර්වාදය රැකවරනයම වේවා ..ලැබේවා...ලැබේවා... ලැබේවා....🙏🙏🙏
ආරක්ෂක අංශ උඩ ඇන්ද ගැන ඉක්මනින්ම තීරණයක් ගන්න ,,,නැත්නම් පසුව පසු තැවෙන්න වෙයි වගේ ...👌👌👍👍
ඔබගේ මුවින් පිටඋනේ අවංක උත්සාහයට දෙන උපරිම සහයෝගයය්.
ඔබට සුබපැතුම්.
මේක සම්පූර්ණයෙන්ම සුද්දකරලාම දමන්න. මේ රට හදන්නනම්, පොලිසිය සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කරලා පටන් ගන්න එක ඉතාම වැදගත්.
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣
සිරි ලංකාවට ජය වේවා..
ජය වේවා 🙏🙏🙏🙏
පහුගිය රජයයි මේ රජයයි කුඩු ඇල්ලුවනෙ දැන් නැවකට වැඩිය අල්ලල ඇති ඒ විනාස කරන්නකෝ ඒව ආපහු එනව මගෙ දරුවන් දෙන්නම අයිස් ගහනව ඒ ලමයිව අරන් යනව විතරයි කවදාවත් විකුනන එකාව අල්ලන්නෑ ඔය අල්ලපු ටිකවත් විනාස කරන්න කොහොම කලත් ඒව ආපහු එනව😢
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
👍👍👍👍
ekanam athta
ජනාධිපති තුමා වගේම කෙලින්ම මාතෘකාව එඩිතරව ප්‍රකාශ කල ඔබ තුමාට අපේ ගෞරවය ප්‍රණාමය
කොහොමද ගැන්ම පට්ට දුකක් වින්දා අපේරට වෙනුවෙන් ඔබතුමාට අපි ආදරෙයි අපිටඕනා හොරැන්ව මිනිමරැවන්ට නිතියෙන් දඩුවම් දෙන්න
ඒක අපිට කරලා දෙන්න
දැන් හරි නියම කෙනා ආව අපිටහරි සතුටුයි
ඔබ තුමාට ශක්තිය තෙනට සුදුසු නුවන ලෙබි රට ගොඩ ගන්න ලෙබෙවා❤❤❤
ජයම ❤
මහජන නියොජ්‍ය අමතිතුමනි ඔබට ✌ ජයවේවා !! මේ කාර්ය අකුරටම කරගෙන යන්න යොද සක්තිය ලබෙවා !! Good luck .✌ ජයවේවා මාලිමාවට !!
සුනිල් මහත්තයා අපිට විස් වාසයි
සුභ පැතුම් අරමුණු කරා නොබියව ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා සර්🙏🙏🙏❤️❤️❤️❤️
සුභ පැතුම් ඔබතුමාට❤❤
රටේ අනාගත පරපුර මේ මත් රකුසාගෙන් බේරාගන්න ඒවාගෙම හැම ජාතියෙම මත්ද්‍රව්‍ය
රට ඇතුලට ගෙන්වන එක සම්පූර්ණයෙන්ම ඉවත්කර ගැනීමට හොද තරැණ පරපුර හදන්න ඔබ තුමාට අවශ්‍ය ශක්තිය ධෛර්යය සහාය හැමෝගෙන්ම නොඅඩුව ලැබේවා 🙏🏼👍🏻🇮🇱❤️👍🏻🇮🇱❤️
පසුගිය ආන්ඩුවෙන් පොලීසිය අල්ලපු කුඩු අයිස් පාන්පිටි උනේ කෝහොමද කියා සොයා බලන්න අනිවාර්යෙන් ස්තුතියි
හරිම අගෙයි !
වටවල අමාත්‍යතුමනි ඔබතුමා මේ රට කුඩු පාතාලයෙන් බේරා ගන්න තරම් තවත් උතුම් පින්කමක් නැත❤ මහා පුණ්‍ය කර්මයකට ඔබතුමන්ලා අත ගසා ඇත❤🎉❤🎉❤🎉😊
ජයවෙවා ඹබතුමාට ❤❤❤❤❤
රට ගොඩ නඟන්න දරණ වෑයම වගේ මේ දරුවන්ගේ ජීවිතත් ඔබතුමන්ලා භාරගන්න.මේ රටේ මත්ද්‍රව්‍ය මේ රටෙන් තුරන් කරලා දාන්න මහත්තයෝ පින් සිද්ධ වෙයි.🙏 දරුවෝ පව්
සුබපැතුම් ඔබතුමාට!
රට clean කරන්න කලින් පොලීසිය clean කරල ඉන්න ඕන. නැතුව ඔය මොනව කලත් වැඩක් නැහැ
දුන්නු ජන්දෙ වට්නාකම පෙනවානෙද ඔබතුමාලාට දෙව් පිහිටයි
රටේ මිනිස්සු ඔබතුමාලට වැඩ පෙන්නන්න පිට්ටනිය හදල දුන්නා. දැං ඔබතුමාලගෙ වගකීම කොන්ද කෙලින් තියාගෙන නොනවත්වා ඉදිරියටම අරගෙන ගිහිං ඒව ඇත්ත කරල පෙන්නන්න
❤❤❤❤❤
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
My congratulations Sunil , l know how honest you are. Wish you all the best
ජයවේවා
අනාගතේ සුබ වේවා 👍.. See more....
Jaya wewa budu saranai
Excellent briefing Minister
අපේ මව්බිම කුඩු වසංගතයෙන් බෙිරා දෙන්න .
ඒ පිනම ඇති ඔබටත් ආණ්ඩුවේ අනෙක් සියලු මන්ත්‍රීවරුන්ටත් නිවන් ලබන්න .
අපේ අනාගත පරම්පරාව
අපේ දූදරුවන් කුඩු උවදුරින්
බෙිරා දෙන්න .