විනාඩි 10න් මුළු දවසම සාර්ථක කරගන්න රහස් | Morning Habits for a Better Life | Sanjeev Jayaratnam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 248

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf หลายเดือนก่อน +20

    ඔබේ වැඩසටහන බලද්දි දැනෙන්නෙ මිතුරෙක් කතාකරනවා වගේ. ස්තුතියි ඔබට

  • @rohan3260
    @rohan3260 8 วันที่ผ่านมา +1

    ඔබතුමා දැන් මගේ හොදම යහලුවෙක්🎉🎉🎉❤❤❤
    ඒ වගේම ගුරුවරයෙක් 🙏🙏🙏
    ඔබතුමාට සියලු ආශිර්වාද වේවා යහපත වේවා 🔥🔥🔥

    • @BuildCareersWithSanjeevJ
      @BuildCareersWithSanjeevJ  8 วันที่ผ่านมา

      Thanks so much. So nice of you

    • @AjithKumara-pp2qd
      @AjithKumara-pp2qd 5 วันที่ผ่านมา

      Aththatama mata hoda yaluwek mechchara kalekata hambelana.a hamoma thamange wasiyata vithrai hitiye.ath dura athaka hitiyath me vedio balanakota lagin danena yaluwek hambuna wage sir.thank you sooo much.mila karanna bari a wachana nomile api wenuwen denawata.mm me vedio eka balanne raka.heta pandara idan mm me dewal karanawa.budu saranai sir.❤

  • @HasiniNRajapakshe.......
    @HasiniNRajapakshe....... 29 วันที่ผ่านมา +1

    ඔබට ස්තූතියි සර්❤❤ගොඩාක්ම ස්තූතියී....මිනිස්සුන්ගෙ මනස සුවපත් කිරීමේ පිනෙන් සර්ගේ මනසත් සුවපත් වේවා....සර්ගේ සියලුම අරමුණු සාර්තක වේවා🙏❤

  • @GeethKarunaratne
    @GeethKarunaratne หลายเดือนก่อน +4

    බැරි වෙලාවත් ඔබ මට තෑග්ගක් දෙන්න ඇහුවොත් දවසක......
    මං ඉල්ලන්නේ, ඔබ වගේ ඉංග්‍රීසි කතා කරන්න හැකියාව දෙන්න කියලා 😊😊😊
    හරිම ආකර්ශනීය කතා විලාශය 👏👏👏
    ඒ නිසාම නවතා දැමූ ව්‍යායාම නැවත පටන් ගන්න හිතුණා.💪
    ස්තුතියි ඔබට 🙏

  • @UdaraVivo
    @UdaraVivo หลายเดือนก่อน +2

    Goal එකක් හදාගන්න විදිය.ඒක consistency කරගන යන විදිය කියාදෙන්න.

  • @judeprasanna1806
    @judeprasanna1806 หลายเดือนก่อน +2

    සුපිරි අද උදෙම බලපු ව්ඩියෝ එක බොහෝම ස්තුතියි ඔබතුමාට ඔබ තුමන්ගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා .බොහෝම ස්තුතියි මේ අනන්තවු විශ්වයට බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @nayanamalani8836
    @nayanamalani8836 28 วันที่ผ่านมา +2

    ආගම ජාතිය මොකුත් ඕන නෑ..මේ අපේ පව්ලේම කෙනෙක්❤❤

  • @suniljayantha2627
    @suniljayantha2627 หลายเดือนก่อน +2

    මහත්මයා ඔබ‍ට පිං රටක් ගොඩ ගන්න මෙවැනි අදහස් සමාජ ගතකිරීම. ඒවගේම් මං පවුද්ගලික ව ඔබ‍ට ස්තුති වෙනවා මොකද දියුණු වෙන්ඩ ආසා හුග දෙනකුට මං මේක ශෙයා කලා..

  • @kumirkumir3510
    @kumirkumir3510 หลายเดือนก่อน +2

    ඔහොම ස්තූතියි සර්ගොඩක් හොඳ වැඩසටහනක්මං ගොඩක් ආසාවෙන් බලන්නේ හැමදාම🙏🙏🙏🙏🙏❤❤❤❤👍

  • @saloonruusobha
    @saloonruusobha 6 วันที่ผ่านมา

    ගොඩාක් වටිනවා හැම vedio එකක්ම 👏👏ගොඩාක් ස්තුති 🎉🎉

  • @prabhasri1279
    @prabhasri1279 27 วันที่ผ่านมา

    ඔබතුමා හරිම ආකර්ශනීය යි.ස්තුතියි .

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 หลายเดือนก่อน +3

    වචන නැ ස්තුතියි ස්තුතියි ස්තුතියි කියලා නිම කරන්න ..Thank you universe million billion times ❤❤❤❤

  • @LahiruDimantha-x9i
    @LahiruDimantha-x9i 11 วันที่ผ่านมา +1

    Thank you 💞 sir 🙏 for your advice love you ❤❤❤❤❤

  • @prabhasri1279
    @prabhasri1279 27 วันที่ผ่านมา

    අද තමයි ඔබතුමා ගේ v දැක්කේ.Thank you sir

  • @ThanujaRathnayake-t7n
    @ThanujaRathnayake-t7n หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ තුමා ට ❤❤❤❤

  • @5hriyaMaa
    @5hriyaMaa 28 วันที่ผ่านมา

    හරිම වටින උපදෙස් ටිකක්...❤ බොහොම ස්තූතියි ඔබට..!🎉

  • @priyankaperera770
    @priyankaperera770 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤
    දැනුවත් කිරිම වැදගත්
    EARLY BIRD CATCH THE FISH
    ❤. ❤. ❤

  • @upamalikaherath8419
    @upamalikaherath8419 22 วันที่ผ่านมา +1

    Ethamath hoda adahas tikak dun obathumata aneka warayak sthuthiyi.

  • @manjulakarunarathna
    @manjulakarunarathna หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබතුමාට ❤🙏

  • @RoshaniEdirisinghe
    @RoshaniEdirisinghe 26 วันที่ผ่านมา

    බොහොමත්ම ස්තූතියි ඔබට

  • @rupaamaranayaka4798
    @rupaamaranayaka4798 หลายเดือนก่อน +1

    ඉතා වැදගත් වැඩසටහනක් ඔබතුමාට ස්තුතියි

  • @nmsrnds
    @nmsrnds หลายเดือนก่อน +2

    Thank You Sir❤💝

  • @GunapalaSiriwardana-r3z
    @GunapalaSiriwardana-r3z หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

  • @DamayanthiS.T
    @DamayanthiS.T หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමා ට

  • @menikrodrigo7176
    @menikrodrigo7176 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි, බොහොම වැදගත් මගේ ජීවිතේට 🙏🏼🙏🏼👍🏼

  • @RohanaArachchi
    @RohanaArachchi 3 วันที่ผ่านมา

    Good program ❤

  • @SdCv-cl3vy
    @SdCv-cl3vy 26 วันที่ผ่านมา

    Thanks univars❤❤❤❤❤❤

  • @renukafernandoTV
    @renukafernandoTV หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි සර්...

  • @BarnadethFonseka
    @BarnadethFonseka หลายเดือนก่อน +1

    ස්තුතියි සර් ❤

  • @thilakpathirana3379
    @thilakpathirana3379 หลายเดือนก่อน

    හරිම වැදගත් ස්තුතියි

  • @menikerathnayake1211
    @menikerathnayake1211 หลายเดือนก่อน

    ස්තූතියි .ස්තූතියි ,ස්තූතියි ❤🙏🏻🙏🏻🙏🏻

  • @wathsalathilini4135
    @wathsalathilini4135 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබතුමාට

  • @NimalSantha-h9y
    @NimalSantha-h9y หลายเดือนก่อน +1

    Thank you so muhc obage me danatmaka adahas නිසා මම mage adu padu dekka ඔබට teruwansaranai 🙏

  • @kumarioman3084
    @kumarioman3084 หลายเดือนก่อน +1

    Thank 🙏🙏❤❤

  • @nayanamalani8836
    @nayanamalani8836 20 วันที่ผ่านมา

    ස්තුතියි සර්

  • @s.a5544
    @s.a5544 หลายเดือนก่อน +1

    Thank you for giving good advices 👍👍

  • @tharukandy5762
    @tharukandy5762 หลายเดือนก่อน +1

    Thank you universe.Thank you sir

  • @sudarshaniwijewickrama7452
    @sudarshaniwijewickrama7452 หลายเดือนก่อน +1

    Obathuma kiyana de hari watinawa.lkarunu keepayak herunu kota mewa puruddak lesa kireemata uthsaha karanawa.sthuthi. obathumada Nirogi wewa!!!.

  • @NayanaKwt098-wy3ue
    @NayanaKwt098-wy3ue หลายเดือนก่อน

    ස්තුතියි

  • @tharushiii
    @tharushiii 29 วันที่ผ่านมา

    Thank you very much sir. ❤❤❤ 🎉🎉🎉

  • @learnwithdinuka
    @learnwithdinuka หลายเดือนก่อน +2

    This is great support!! As a Entrepreneur I always struggle with my morning routine. This is great support!

  • @KulatungaMahathanthirige
    @KulatungaMahathanthirige หลายเดือนก่อน

    Thank you sir.very good.

  • @ajitharanawake
    @ajitharanawake หลายเดือนก่อน

    Thank you sir. I would like listen your video...

  • @dhammiranasingha2145
    @dhammiranasingha2145 29 วันที่ผ่านมา

    Very good lessons thanks sir

  • @chanikaweerathunga4400
    @chanikaweerathunga4400 หลายเดือนก่อน

    Thanks for sharing this...

  • @ajithaththanayaka
    @ajithaththanayaka 24 วันที่ผ่านมา

    Very good Thank you Sir

  • @AshaRathnayaka896
    @AshaRathnayaka896 หลายเดือนก่อน

    Thank you sir ❤

  • @priya328
    @priya328 27 วันที่ผ่านมา

    You look very pleasent. Happy to watch your channel. Good luck

  • @nishadhibandaranayake5660
    @nishadhibandaranayake5660 หลายเดือนก่อน +1

    වටිනා කතාවක්...👍

  • @TharanganiThennakoon
    @TharanganiThennakoon หลายเดือนก่อน

    Thank you💐

  • @sakunthalalakmali1578
    @sakunthalalakmali1578 หลายเดือนก่อน

    Very good 😊

  • @iranidevika5450
    @iranidevika5450 หลายเดือนก่อน

    Good good video 😊😊😊

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me หลายเดือนก่อน

    Thanks 🙏 for your support and sharing, Appreciated 😌

  • @AnuraAjith-f4j
    @AnuraAjith-f4j หลายเดือนก่อน +1

    This is very kind of you sir very useful for our life time ❤😂😢😮

  • @BadrhaGamage
    @BadrhaGamage หลายเดือนก่อน

    Thank you very much.

  • @PathminiWijayabandara
    @PathminiWijayabandara หลายเดือนก่อน

    Thanks sir

  • @KulatungaMahathanthirige
    @KulatungaMahathanthirige หลายเดือนก่อน

    Very good sir.

  • @UpanandaChandradiri
    @UpanandaChandradiri หลายเดือนก่อน +1

    දැනුම ලබා දුන් ඔබ තුමාට ස්තුතියි ❤😂😂😂

  • @nilminikarunarathna8007
    @nilminikarunarathna8007 23 วันที่ผ่านมา

    Thank you

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 หลายเดือนก่อน

    Thank you very much Sir 👍👌

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 หลายเดือนก่อน

    Good morning sir....Thank u very much....I will try this.....god bless u

  • @hskhewagama
    @hskhewagama หลายเดือนก่อน

    Thanks a lot for tbese valuable instructions i wrote all the steps and start tomorrow morning,❤

  • @nimmalieranaweera1366
    @nimmalieranaweera1366 หลายเดือนก่อน

    Thank You Sir.GOODLUCK 🙏

  • @noname3808
    @noname3808 27 วันที่ผ่านมา

    good luck

  • @IshanKaviraj-z3r
    @IshanKaviraj-z3r หลายเดือนก่อน +1

    Thank you sir 🌹🌅🌄🧠🥇🪙🙏

  • @Janakgunawardhana
    @Janakgunawardhana หลายเดือนก่อน

    Good 👍

  • @chathurikagunawardana7136
    @chathurikagunawardana7136 หลายเดือนก่อน

    Thank you so much sir, I shared this with my students also

  • @minsara-t4p
    @minsara-t4p หลายเดือนก่อน

    Thank you very much.❤

  • @tharangajayaweera2889
    @tharangajayaweera2889 หลายเดือนก่อน

    Great advice Thanks !

  • @user-og4st4tc5d
    @user-og4st4tc5d หลายเดือนก่อน

    Thanks for explaining..❤these are

  • @chanuvonla4331
    @chanuvonla4331 หลายเดือนก่อน

    Very good…

  • @DonaJayamaha
    @DonaJayamaha หลายเดือนก่อน

    Thank you very much 🙏🙏🙏

  • @ChamariAthukorala-x4o
    @ChamariAthukorala-x4o หลายเดือนก่อน

    Thankyou 🎉

  • @chathurazoisa2262
    @chathurazoisa2262 28 วันที่ผ่านมา +1

    ❤️👍❤️

  • @ManjuRanasinghe-p3z
    @ManjuRanasinghe-p3z หลายเดือนก่อน

    Good explanation...thanks

  • @dmaxsl6221
    @dmaxsl6221 หลายเดือนก่อน

    This is a Great Video . Thank you very much for sharing these valuble ideas with us.✨❤️🌎

  • @තථාගතධර්මය
    @තථාගතධර්මය 28 วันที่ผ่านมา

    Great

  • @aselarandika98
    @aselarandika98 หลายเดือนก่อน

    Good work

  • @amaliamali8277
    @amaliamali8277 หลายเดือนก่อน

    Thank you ❤

  • @wasanthagnanarathna3501
    @wasanthagnanarathna3501 หลายเดือนก่อน

    sthuthi, plank excice monawada

  • @WasanaHettiarachchi-bv2yx
    @WasanaHettiarachchi-bv2yx หลายเดือนก่อน

    Great advice..!

  • @senarathpiyasinghe4314
    @senarathpiyasinghe4314 หลายเดือนก่อน

    thanks a lot

  • @maryfernanda7295
    @maryfernanda7295 หลายเดือนก่อน

    Thanks

  • @hasinisaranga1594
    @hasinisaranga1594 หลายเดือนก่อน

    Thank you sir❤

  • @BhagyaWijerathne-ns7xn
    @BhagyaWijerathne-ns7xn หลายเดือนก่อน

    Thank you sir

  • @sepalikasene4164
    @sepalikasene4164 29 วันที่ผ่านมา +1

    👍🙏❤️

  • @dulminwickramasinghe6594
    @dulminwickramasinghe6594 หลายเดือนก่อน

    Thanks sir mage life eke oba kalyana mithrayek

  • @Dasanayake-ep9qw
    @Dasanayake-ep9qw หลายเดือนก่อน

    Thanks sir

  • @amaliamali8277
    @amaliamali8277 หลายเดือนก่อน +4

    මං දවස් ගානක් හිත හිත ඉදපු හරිම video එකක්

  • @melanibadde1257
    @melanibadde1257 หลายเดือนก่อน

    Thank you oyata

  • @amaliatapattu5499
    @amaliatapattu5499 หลายเดือนก่อน

    ❤Thank usr❤

  • @AsaPriy
    @AsaPriy หลายเดือนก่อน

    Supiri ❤😊😊

  • @PriyankaWijerathne-z4m
    @PriyankaWijerathne-z4m หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @shaneeradulaj
    @shaneeradulaj หลายเดือนก่อน

    ❤❤✌️

  • @hashinthadayananda
    @hashinthadayananda หลายเดือนก่อน

    ❤😊

  • @glazecollection7217
    @glazecollection7217 หลายเดือนก่อน +1

    බිතුසිතුවම් රෑ මෙන් පිටුනොපාන මිතුරු තුමෝ ඔබ!!!

  • @sanulisehansha3541
    @sanulisehansha3541 หลายเดือนก่อน

    Thank you sir ada chanel eka dakke good chanel sir hina wrlama inna eka marama lassanai good job thank you subscribe kala 🙏🙏🙏🙏💐👍👏

  • @thilaknalin463
    @thilaknalin463 หลายเดือนก่อน +2

    සර් සාමාජ භිතිකාවට උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද video එකෙන්

  • @nawaratneekanayake5770
    @nawaratneekanayake5770 หลายเดือนก่อน

    මෙ වීඩියෝ එක හදිසියේ ම දැක්කා. ගොඩාක් හොදයි. පැහැදිලි යි. මිතුරු වෙන්ඩ කැමති යි ඔබ සමග. ☯️❤

  • @Apa-boy-official
    @Apa-boy-official หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි ඔබතුමට.මම මේ ටික කරනවා. ඒත් ව්‍යායාම කරද්දි ෆෝන් එකෙන් සිංදු දාගෙන තමයි කරන්නෙ ඒක හොඳ නැද්ද?

    • @BuildCareersWithSanjeevJ
      @BuildCareersWithSanjeevJ  หลายเดือนก่อน

      ෆෝන් එකට අවධානය නොදී ජවය ගැනීමට ගැලපෙන සිංදුවක් තෝරාගැනීම ගැටලුවක් නැත.