කුඩා පියවරේ නොපෙනෙන බලය - The unseen power of small steps

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
    අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට අයදුම් කරන්න -
    / honourablecompany
    රමින්දු රන්දෙණි ගැන වැඩි විස්තර,
    ramindurandeni...
    #️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
    LinkedIn - / ramindurandeni
    Facebook (සිංහල) - / ramindurandenisinhala
    TikTok ( (සිංහල) - / ramindurandeni
    #ramindurandeni #srilanka #sinhala #personaldevelopment #inspiration #business

ความคิดเห็น • 277

  • @dharmamohottala5276
    @dharmamohottala5276 4 หลายเดือนก่อน +34

    දියමන්ති සදාකාලිකයි..
    " ඔබත් එවන් දූර්ලභ ගනයේ දියමන්තියක්.. "
    අධික පීඩනයට හා
    උෂ්ණත්වයට ලක් වුණු , මිනිරන් " දියමන්ති " බවට පත්වෙන්නාක් මෙන්..
    පුංචි පියවරකින් , ජීවිතයට එකතු කර ගත හැකි ආලෝකය ඔබ අපට පෙන්වා දෙයි ..
    ආදරණීය යාලුවනේ ,
    මේ සුන්දර ගුරුවරයාට ආදර්ශයක් ලෙස
    අපි " නොකැඩෙන දියමන්ති " බවට පත් වෙමු..

  • @DilshanWijerathne
    @DilshanWijerathne 4 หลายเดือนก่อน +28

    TH-cam මගින් ලැබෙන මුළු ආදායමම Donate කරන එකම Channel එක💚🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน +58

    මට සර්ගෙන් ගත්ත උපදෙසුත් එක්ක ලංකාවට යන්නෙ ගොඩාක් ශක්තිමත්ව.ඒ ශක්තිය මම තව අව්රුදු දෙකකින් ක්‍රියාවෙන් ඔප්පුකරල පෙන්නනව.sure.thanks sir

    • @poornimajayathilakawickram6556
      @poornimajayathilakawickram6556 29 วันที่ผ่านมา

      කොහොමද ඔයා මෙතුමා ව් සම්බන්ධ කරගත්තෙ.

  • @dilinihiruudani1029
    @dilinihiruudani1029 4 หลายเดือนก่อน +21

    මම මගේ තාත්තා ට පෙන්නුවම තාත්තා කීවා එයත් ලොකූ වැරැද්දක් හදා ගත්තා කියලා හැමදාම කතාවක් ලියන්න ඕන කියලා හිත හිත හිටියට පටන් ගන්න බැරි වෙන්නේ ඇයි කියලා ඒ වගේම මමත් මගේ විශ්වවිද්‍යාලේ යාලුවෝ හැමෝමත් ඔබතුමාගේ vedio එකක් දානකන් බලන් ඉන්නේ ගොඩාක් නොඉවසිල්ලෙන්

  • @thilinimadushika1063
    @thilinimadushika1063 4 หลายเดือนก่อน +15

    Energy එක අඩුවේගෙන යන කොට ම vedio එකක් දැකීම ම නැවත ආරෝපණයක් ❤ Thank you 💜

  • @historywithsm1814
    @historywithsm1814 4 หลายเดือนก่อน +19

    මමත් ජීවිතේ ආධ්‍යාත්මය වගේම හැමපැත්තක් ගැනම ධනාත්මකව යන්න පටන් ගත්ත කෙනෙක් .. කොච්චර සුන්දර ගුරුවරයෙක්ද කියල හිතුනා. ආදරෙයි ❤

  • @sanjayakosalakotugoda3670
    @sanjayakosalakotugoda3670 4 หลายเดือนก่อน +7

    මහත්තයෝ...
    ඔයා මේ මාර කතාවක් කියන්නේ...
    මේක පට්ට ම ඇත්ත...
    අපි හැම වෙලාවෙම කරන්නේ...
    තීරණයක් ගන්න එක...
    ඒක මාර පොයින්ට්
    එකක්..

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 4 หลายเดือนก่อน +13

    රමිඳු රන්දෙනි කියන්නේ Spirit personality type එකක් තියෙන හොඳ මනුස්සයෙක් ❤️

  • @dilinihiruudani1029
    @dilinihiruudani1029 4 หลายเดือนก่อน +13

    පුදුමාකාර බලයක් මේ voice එකේ තියෙනවා

  • @patavipathum-kx3tf
    @patavipathum-kx3tf 10 วันที่ผ่านมา

    මේ video වලින් මනසට ලැබෙන්නෙ පුදුම ශක්තියක් ❤

  • @achaladezoysa1361
    @achaladezoysa1361 4 หลายเดือนก่อน +19

    ඒක ඇත්ත .කුඩාම ජල බිංදු වලිනුයි විශාල ගංගා හැදුනේ.ඔබට පින් හදවත් දිරි ගන්වනවාට.❤🙏

  • @walawaycreations3635
    @walawaycreations3635 4 หลายเดือนก่อน +12

    මේ චැනල් එක නිසා වෙච්ච පරිවර්තනය ඉතාම ඉහලයි. ඔබට බොහොම ස්තූතියි!

  • @selmarakela
    @selmarakela 4 หลายเดือนก่อน +11

    මගෙ හිත හැමදාම බලකරනවා,මට පොතක් ලියන්න,ඒත් අද වෙනකන් කරල නෑ ,ඔබේ වීඩියෝව මට හොද උත්තේජනයක් ගෙන දුන්නා!

  • @dexpo360
    @dexpo360 4 หลายเดือนก่อน +17

    Hi Ramindu , මම ජීවමාන උදාහරනයක් ඔයගේ මේ video එකට. ඔයා ලග work කරල ගත්ත අන්තිම මාසේ salary එකෙන් මම business එකක් පටන් ගත්තා. අද අපි 43 km range එකක popular brand එක 😊 🙏. ස්ත්තූති උගන්නපු හමදේකටම.

  • @SMML-mr4em
    @SMML-mr4em 4 หลายเดือนก่อน +3

    ෆෝන් එකේ කතාව නම් හරියටම හරි. නොටිෆිකේෂන් බලන්න ෆෝන් එක අතට ගත්තම ආයෙත් තියන්න පැයක් විතර යනවා. ඉතින් මුළු දවසම ඉවරයි. ආයේ වැඩක් කරන්න කාලයක් ඉතුරු වෙන්නෑ. කොහොමද මේකෙන් අත්මිදෙන්නෙ.

  • @Ruwiwithmini
    @Ruwiwithmini หลายเดือนก่อน

    "වීවීම ආරම්භ කරන්න, දිව්‍යමය වශයෙන් හෝ නූල් ලැබේවී"

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 4 หลายเดือนก่อน +6

    ලොකු ලොකු ගාම්භීර ආධ්‍යාත්මික කරුණු අල්ලන් කතා කරන බොහෝ අය සුළු සුළු වටිනා දේවල් තඹේකට වත් ගනන් ගන්නේ නෑ .නමුත් ඒ පොඩි පොඩි දේවල් වත් ඔවුන් ලග නැති බව පේනවා . ❤

  • @chamodirandika6535
    @chamodirandika6535 4 หลายเดือนก่อน +2

    සර් මම රට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ,මම කරපු රැකියාවත් නවත්තලා දැන් ගෙදර,රට යන්න අවශ්‍ය සුදුසකම් ටික හදා ගන්න ගමන් ඉන්නේ .ඒත් මට තේරෙන ආකාරයට මට රට යන එකටත් ලොකු මහන්සියක් ගන්නෑ මම,විසදුමක් දෙන්න සර්😢🙏

  • @rashinidissanayake9109
    @rashinidissanayake9109 4 หลายเดือนก่อน +2

    Thank you very much! ❤❤❤❤

  • @RasandunWaduge
    @RasandunWaduge 4 หลายเดือนก่อน +4

    මම එක දිගට දැන් මාසයක් journalin කරා දැන් මට පේනව මම කවුද කියල .පුළුවන් නම් තව දෙවල් ටිකක් journal ගැන කරන්න .ඔබ තුමාට ස්තුතියි මේ කරන මෙහෙයට❤

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 3 หลายเดือนก่อน +1

      @RasandunWaduge මමත් journal වැඩේ පටන්ගත්තා

  • @chathuraanuruddha4315
    @chathuraanuruddha4315 3 หลายเดือนก่อน +1

    I just watched this video randomly. This is the best❤.

  • @nadira8407
    @nadira8407 4 หลายเดือนก่อน +11

    බොහොම පින්!විශිෂ්ඨයි🙏🙏🙏

  • @wimukthihashan5
    @wimukthihashan5 4 หลายเดือนก่อน +3

    මට වැරදිච්ච ලොකුම තැනක් දවසක තිබ්බ වටිනාකම මග හැරපු එක

  • @niroshahewage7229
    @niroshahewage7229 15 วันที่ผ่านมา

    බොහොම ස්තුතිය ❤

  • @Devanga_
    @Devanga_ 4 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි ❤😇

  • @MallikaNanayakkara-n3b
    @MallikaNanayakkara-n3b 12 วันที่ผ่านมา

    සතුටුයි .ස්තුති 🎉

  • @isharaekanayake516
    @isharaekanayake516 2 หลายเดือนก่อน

    ගොඩක් වටින උපදෙස් . ස්තුතියි ! ❤ ගොඩක් පින් 🙏😊

  • @alienlife264
    @alienlife264 4 หลายเดือนก่อน +2

  • @DdddDddd-c7s
    @DdddDddd-c7s 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර් ❤

  • @prasadiniKapukotuwa7755
    @prasadiniKapukotuwa7755 4 หลายเดือนก่อน +8

    Million dollar advice...👌 Thank you so much Mr.Ramindu.🙏

  • @DarazMyone
    @DarazMyone หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🙏

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 4 หลายเดือนก่อน +2

    Excellent! Thank you BOSS! (මං BOSS කියල කියන්නේ උපරිම ගෞරවයට සහ මම පුද්ගලිකව තදින්ම ආදර්ශයට ගන්නා පුද්ගලයෙකු නිසා.)

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 2 หลายเดือนก่อน

    Each word has a massive weight.❤

  • @SupunLankage
    @SupunLankage 3 หลายเดือนก่อน

    This is an incredible video! If you aspire to be a successful person, "The Unseen Power of Small Steps" is a must-watch. It's the perfect source of motivation to kickstart your week or month. The insights shared here are truly inspiring and can make a significant impact on your journey to success. Highly recommended!

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 4 หลายเดือนก่อน +4

    හොදින් සැලැසුම් කර කුඩා පියවර වලින් පටන් ගන්නා දේවල් අනිවාර්යයෙන් සාර්ථක වෙනවා . ඒක අත්දුටු සත්‍යයක් 🙏❤

  • @KumariAbyrathne
    @KumariAbyrathne 4 หลายเดือนก่อน +1

    ඔබ තුමා ට බොහොම ස්තුතිය

  • @lifelivefree8952
    @lifelivefree8952 11 วันที่ผ่านมา

    Lokema kadan wetunath mn watenna eee level ekata mind set eka hadagena inne, obatumage lecture mata godak wedagathuna thanks sir

  • @roshandias4725
    @roshandias4725 4 หลายเดือนก่อน

    ඔව් ගොඩක් වටිනවා. මම මගේ ව්‍යාපාරය පොඩියට පටන්ගත්තා. පොඩියට පටන්ගත්තාම ඒ ලැබෙන අත්දැකීම් පොඩි නැහැ. ඒ නිසා ව්‍යාපාරය දියුණු වෙන අවස්ථාවේදී ඒ ලබපු අත්දැකීම් ගොඩාක් වැදගත් වේවි.. ❤

  • @Devinda9
    @Devinda9 2 หลายเดือนก่อน

    හැමදාම සර් කතා කරේ මිනිස්සු අඩුවෙන් කතා කරන දේවල් තමා❤

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 4 หลายเดือนก่อน +1

    බෙහෙවින්ම වැදගත් කරුණක් ඉස්මතු කර ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබ තුමාට බොහොම ස්තූතියි.

  • @sandyamalkanthi7929
    @sandyamalkanthi7929 3 หลายเดือนก่อน +1

    Thank you sir

  • @ChatulaEwan
    @ChatulaEwan 4 หลายเดือนก่อน +2

    Consistency!

  • @Naturesopening
    @Naturesopening 2 หลายเดือนก่อน

    Thank you Ramindu!

  • @akilasachintha3900
    @akilasachintha3900 3 หลายเดือนก่อน +1

    Thank you so much 😊

  • @pibidenalanka987
    @pibidenalanka987 2 หลายเดือนก่อน

    මෙම උපදෙස් මට ඉතාම වැදගත් වෙනවා. මට සුලු හැකියාවන් බොහෝ තියනවා. මම ඒවා වැඩි දියුණු කර ගැනීමට උනන්දු වුනේ නැහැ.🌷🌷🌷👍

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 4 หลายเดือนก่อน +6

    "Mawa pramada kala hekiya.namuth mage gamana newethwiya noheka."

  • @R1dmaL
    @R1dmaL 3 หลายเดือนก่อน +1

    Thank You❤

  • @NilukaMadawaththa
    @NilukaMadawaththa 3 หลายเดือนก่อน

    Bohoma sthuthi ,bohoma pin obata❤❤❤

  • @ideatv7984
    @ideatv7984 4 หลายเดือนก่อน

    Thank you ramindu aiya ❤

  • @sumedaaravinda-uk6sw
    @sumedaaravinda-uk6sw 2 หลายเดือนก่อน

    ඔබ තුමා තමයි මේ රටේ නායකයාව වෙන්න ඕන

  • @Achira.Senadheera
    @Achira.Senadheera 4 หลายเดือนก่อน

    ස්තූතියි.....ආදරෙයි...🙏💓👊

  • @IroshaKumudini
    @IroshaKumudini 2 หลายเดือนก่อน

    Sir ekanam maha eththak, api podideyak patán gaththa ma tika tika loku dura k. Mawenawa.oba thumata pin.

  • @harshiw4252
    @harshiw4252 2 หลายเดือนก่อน

    Brilliant reflections. Thank you for sharing.

  • @sudmudmud357
    @sudmudmud357 4 หลายเดือนก่อน

    Fantastic video as usual. Couldn’t agree more. Thanks !!! from Australia 🇦🇺

  • @Supunserasingha-wn8ju
    @Supunserasingha-wn8ju 4 หลายเดือนก่อน +1

    ගතවු ඊයේදී වත්උදාවෙන හෙටදිනයවත් නොව උදාවන අද දවස තුළ මේ මොහොත තුළ මා විසින් කළ යුතු දේ සිදු කිරීමට වග බලා ගනිමි. බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @SubhaniNirupama-of1se
    @SubhaniNirupama-of1se 3 หลายเดือนก่อน

    Sir ප්‍රශ්න දරාගැනීම කියන එක ගැන video එකක් ඕනේ. හරිම තේරුම මොකක්ද, ඇයි ප්‍රශ්නෙකදී නිහඬව ඉන්න ඕනේ. ඔයවගේ දේවල්

  • @praneeth210
    @praneeth210 4 หลายเดือนก่อน +2

    ඇත්තටම මම ඔය ක්‍රමය ක්‍රියාත්මක කරා ඕක ගොඩාක් powerfull අපි හිතන්නේ නැති වුණාට අනිත් පැත්තෙන් කුඩා දේවල් ජීවිතේ වෙනස් වෙන කොට තියෙන ආත්ම අභිමානය වැඩි වෙනවා මට නම් මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වුණා ජීවිතේට සමහර අමාරු ඉලක්ක පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යන්න හැකි වුණා

  • @LashanVisansara0
    @LashanVisansara0 4 หลายเดือนก่อน +1

    Thanks sir ❤✨️

  • @sarojaniperumpulliarachchi115
    @sarojaniperumpulliarachchi115 4 หลายเดือนก่อน

    Jayawewa🎉

  • @NuwanKumara-y7v
    @NuwanKumara-y7v 4 หลายเดือนก่อน +1

    Great video ❤❤

  • @sachsach8687
    @sachsach8687 4 หลายเดือนก่อน +1

    Thank you sir!!!!!!!! You have been my role model & my favorite personality! Thank you very much sir again! This is precious!

  • @suneethaperera1691
    @suneethaperera1691 2 หลายเดือนก่อน

    Thank you God bless you

  • @samarakonmanathunga6590
    @samarakonmanathunga6590 4 หลายเดือนก่อน +2

    ගොඩාක් පින් සර්, මමත් පටන්ගත්තා අද ඉඳලා පොඩි පියවරෙ පියවර ඉදිරියටම යන්න

  • @TruthfulPromise
    @TruthfulPromise 4 หลายเดือนก่อน +1

    very useful. Thanks

  • @rasikagunarathna846
    @rasikagunarathna846 หลายเดือนก่อน

    Thank you sir.....❤❤❤❤❤❤❤

  • @shanakadinusha
    @shanakadinusha 4 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි. රමින්දු අයියා...

  • @naminda.n2473
    @naminda.n2473 4 หลายเดือนก่อน +2

    Thank You Caoch ❤❤

  • @PethumRathnayake
    @PethumRathnayake หลายเดือนก่อน

    Sir... Good luck

  • @shehanijayasinghejayasingh4445
    @shehanijayasinghejayasingh4445 4 หลายเดือนก่อน

    Thank you sir..❤

  • @rukwic
    @rukwic 4 หลายเดือนก่อน +2

    Thank you❤🤝

  • @JeewanaSamaraweera
    @JeewanaSamaraweera 4 หลายเดือนก่อน +1

    Excellent!

  • @minushadilhan5982
    @minushadilhan5982 4 หลายเดือนก่อน

    Lot of value ❤

  • @DeloDehan
    @DeloDehan 4 หลายเดือนก่อน +1

    Best ❤

  • @_Pasindu2006
    @_Pasindu2006 4 หลายเดือนก่อน

    we wait for nothing.We march forward ❗️

  • @kosalaaberathna3985
    @kosalaaberathna3985 3 หลายเดือนก่อน +1

    Thnx..sir..

  • @snltv6408
    @snltv6408 4 หลายเดือนก่อน

    Very important lesson sir😊

  • @rashmichamathka2836
    @rashmichamathka2836 4 หลายเดือนก่อน +2

    Thankyou ❤

  • @sarathkumaraampearachchige9444
    @sarathkumaraampearachchige9444 27 วันที่ผ่านมา

    thanks sir. excellent

  • @HappyClothes-ob7iw
    @HappyClothes-ob7iw 4 หลายเดือนก่อน +3

    thank you පොඩ්ඩක් පින්

  • @shilpafernando
    @shilpafernando 4 หลายเดือนก่อน

    අලුත් වීඩියෝ එකක් ආව ගමන් උදෙන් වැඩට යද්දි අහන්න පුරුදු වෙලා ඉන්නෙ ❤ background music එකත් හොදට ගැලපෙනවා.

  • @VirajJayasinghe-l1j
    @VirajJayasinghe-l1j 4 หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට!!!

  • @nadieattanayake5910
    @nadieattanayake5910 3 หลายเดือนก่อน

    Thank you so much
    Great video 🙏🏻

  • @comandovishwa
    @comandovishwa 4 หลายเดือนก่อน

    ඉගන ගෙන තියනවා ගොඩක් දේවල් සර් ගෙන් ඇත්තටම සර් ඔයා වාසනාව ක් අපිට

  • @thejawimalaweera4155
    @thejawimalaweera4155 4 หลายเดือนก่อน +1

    Thank you

  • @GdjgdBsvje-wz4pg
    @GdjgdBsvje-wz4pg 3 หลายเดือนก่อน

    බොහොම වටිනවා සර් වටිනා කාලය අපතේ නොයවා එයින් තමාගේ අරමුනම ඉලක්ක කර ගනිමින් ඉදිරියට යන්න සක්තිය ලබා දුන්නාට ගොඩක්ම පින්. වැඩකට නැති විඩියෝ බලල හිතේ කමිමැලි කම අැති වෙලා මගේ අනාගත අරමුනත් අත හැරලා ඉන්න වෙලාවකයි මෙි විඩියෝ එක බැලුවෙ අැත්තටම මට ඉට පස්සෙ මතක් වුනා මගේ ඉලක්කය වෙනුවෙන් මම බොහේ දේවල් කරල හොද ගමනක් අැවිත් අර වැඩක් නැති දෙයක් වෙනුවෙන් ටික වෙලාවක් ගත කරපු නිසා දවස් ගානක්ම වටිනා කාලය කමිමැලි කමින් ගෙවන්න වෙලා වටිනා කාලය නිකරැනේ ගෙවි ගිහින් එක මාෙහොතක තිරනයකින් පාරවල් දෙකයි තියෙන්නෙ හරි හෝ වැරදි පාර වැරදි පාරෙන් මාව හරි පාරට අායෙත් ගන්න සර්ගෙ මෙි විඩියෝ එක මට upakara කලා ගොඩක් පින් සර්ට දිර්ගායුස වෙිවා බොහෝ දෙනෙකුට යහපත සලසන්න තව තව සක්තිය ලැබේවා තෙරැවන් සරනයි

  • @janithakasun2405
    @janithakasun2405 4 หลายเดือนก่อน

    Thank you sir❤

  • @samanhewage5426
    @samanhewage5426 4 หลายเดือนก่อน +1

    හැමදාම වගේ වටින අදහසක් අරන් ආවට ගොඩක් ස්තුතියි ❤🙏

  • @chamudithamanisha795
    @chamudithamanisha795 3 หลายเดือนก่อน

    valuable video 😍😍. Thank You! Sir

  • @21dulanji
    @21dulanji 3 หลายเดือนก่อน

    i got my place in these comments (: thank u coach

  • @shanthadassanayake9164
    @shanthadassanayake9164 หลายเดือนก่อน

    Very important for me ❤

  • @p.asrangith1570
    @p.asrangith1570 3 หลายเดือนก่อน

    Jeevithet hamadama hoda deyak ekathukaragannavanam hamogema gaman maga deepthimathva thamuntama penevi.මැරීගෙන යන වනාන්තරයකට ඇදහැලුන මහාවැස්සක්වගෙ.දුකින් වේදනාවෙන් පිපාසිතව ඉන්න අහින්සක සතුන්ට දියදොතක්වගෙ හරිම සැනසීමයි. ස්තුතියි

  • @WSarsthfernandoFERNANDO
    @WSarsthfernandoFERNANDO 4 หลายเดือนก่อน

    I have already been doing your method someway. However you added new ideas to my dictionary (knowledge).

  • @amandi281
    @amandi281 3 หลายเดือนก่อน

    Thankyou so much 💓🌝

  • @CLEVERFLINK
    @CLEVERFLINK 4 หลายเดือนก่อน

    Thanks Ramindu ❤ ජයවේවා 🎉

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 3 หลายเดือนก่อน

    GREAT ❤

  • @sachiniravindrika6010
    @sachiniravindrika6010 4 หลายเดือนก่อน

    thank you sir..this is very valuable vedio❤

  • @deepadammika9446
    @deepadammika9446 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට 🙏🌎❤💛💚✨

  • @VikumDarshana-tr3pp
    @VikumDarshana-tr3pp 4 หลายเดือนก่อน +1

    ස්තුතියි sir ❤️👍💯 ඉදිරියටමයන් ❤️ජය වේවා ❤️

  • @Anjana_k21
    @Anjana_k21 4 หลายเดือนก่อน +1

    Master 🙇‍♂️

  • @GIHAN.6968
    @GIHAN.6968 4 หลายเดือนก่อน +2

    GREAT ...... 🔥🔥🔥