✔️ ඉතුරු බත් වලින් හිතාගන්න බැරි තරම් රස සුපිරි කෑමක් ❤ Leftover Rice Evening Snack | Chammi Imalka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes
    ✔️ ඉතුරු බත් වලින් හිතාගන්න බැරි තරම් රස සුපිරි කෑමක් ❤ Leftover Rice Evening Snack
    බත් වලින් හැදුව කියලා හිතන්නවත් බැරි තරම් රස කෑමක් තමයි මේ. ඉතිරි බත් වලින් බත් කන්න අකමැති පොඩි බබාලට ආසාවෙන් කන්න පුලුවන් දෙයක් හදලා දෙන්න ඔයාලට පුලුවන් දැන්.
    Leftover Rice Snack
    Ingredients
    1. 1.5 cups of Boiled rice
    2. 1/2 tsp of Water
    3. 1 Boiled potato
    4. 1 big Onion
    5. 1/2 of Carrot
    6. 3-4 Green chilies
    7. Some curry leaves
    8. 2 Beans
    9. 1/2 of Tomato
    10. Salt to taste
    11. 1/2 tsp of Pepper powder
    12. 1 tsp of Chilli flakes
    13. 1/2 tsp of Cumin seeds
    14. 1/8 tsp of Turmeric powder
    15. 1 tsp of Oil
    16. 1/2 cup of Plain flour
    17. 2 Eggs
    18. Oil to fry
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. උයා ගත් බත් කෝප්ප 1.5
    2. වතුර තේහැදි 1/2
    3. තැම්බූ ලොකු අල 1
    4. රට ලූනු ගෙඩි 1
    5. කැරට් ගෙඩි 1/2
    6. අමුමිරිස් 3-4
    7. කරපිංචා ඉති 1
    8. බෝංචි 2
    9. තක්කාලි ගෙඩි 1/2
    10. ලුනු රස අනුව
    11. ගම්මිරිස් කුඩු තේහැදි 1/2
    12. කෑලි මිරිස් තේහැදි 1
    13. සූදුරු තේහැදි 1/2
    14. කහ කුඩු තේහැදි 1/8
    15. තෙල් තේහැදි 1
    16. පාන් පිටි කෝප්ප 1/2
    17. බිත්තර 2
    18. බැද ගැනීමට තෙල්
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    / chammibird

ความคิดเห็น • 474

  • @lihiniwicramaarachchi6799
    @lihiniwicramaarachchi6799 2 ปีที่แล้ว +8

    අවන් එකේ දැම්මට කම්ක් නැද්ද තෙල් හොද නැ

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว +6

    🌹🌹🌹❤️නියමයි රසට පෙනවා බුදුසරණයි 🙏

  • @pushpakumarawithanage8023
    @pushpakumarawithanage8023 2 ปีที่แล้ว +1

    Shasupirisisternamsisayumiankawshathaki💜💜💜💜🧡🤗💜🧡🧡🧡🧡💛💚😚💙💗💗💖💕💕❤❤❤💕💖💗💗💚💛😉😄😄😁🤗😚😚😘😘💚💛💛💛💙💗💗💖💖💖💖💗💗

  • @buddhikalakmali5466
    @buddhikalakmali5466 3 ปีที่แล้ว +15

    Oven eke dala ganna barida mewa thel walin badin nathuwa??

  • @pushpakumarawithanage8023
    @pushpakumarawithanage8023 2 ปีที่แล้ว +1

    Wowthankiyounamsisayumiankawshathaki💓💓💕💖💖💖💗💙💙💚💛💛🧡💜😃😗😗😘😘🤗😙😙😚🤩😍😍😍😍😍😁😋😋☺👌😄🙂😊😊💜💜💜🧡🧡💛💚💙💗💗💖💕💕💓

  • @sriyaninissanka1410
    @sriyaninissanka1410 2 ปีที่แล้ว +6

    ඇත්තෙන්ම මේවගේ කාලවලට ගොඩක් වටිනා රෙසපි එකක්.🙏
    ගොඩක් ස්තූතියි ඔඹට අප සැම
    දැනුවත් කලාට❤🌹🌹

  • @abesiriwardhanalakmali1268
    @abesiriwardhanalakmali1268 3 ปีที่แล้ว +13

    හරිම වටිනවා.ස්තුතියි ඔයාට

  • @anuill156
    @anuill156 3 ปีที่แล้ว +7

    ඕක තෙලෙන් බදින්නේ නැතුව හුමාලයෙන් තම්බා ගන්නත් පුළුවන් නේද ..

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +3

      එතකොට ක්‍රිස්පි නෑනෙ😊

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +17

    Woow නියමයි👌😋 chammi ❤️

  • @nilugerasaduna
    @nilugerasaduna 3 ปีที่แล้ว +24

    එක අපිත් හැඳුවා හරිම රසයි 😋😋😋

  • @btsnet7
    @btsnet7 3 ปีที่แล้ว +5

    අනෙ පට්ට අක්කෙ.අපිත් හැදුවා.නියම රහක්.හැමොම රහයි කිය කියා කෑවා.හරිම අරපිරිමැස්මයි.මෙහෙම කෑමක් නම් මං ගෙදරින් හදල කෑවමයි😋😋🤗. ඔයා ට මෙවගෙ රස කෑම හදන්න තව තවත් හැකි වෙයි.ඔන්න මං ඔයාග chenel ek subscribe kr😉😊

  • @amnaamna9651
    @amnaamna9651 3 ปีที่แล้ว +9

    Mag heduwa harima crispy hari raghai😍😍😍😍tnk u

  • @ishandarshani3019
    @ishandarshani3019 3 ปีที่แล้ว +6

    හරිම රසයි.අපිත් හැදුවා.තැන්කිවු අක්කි.

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊

  • @indranirajapaksha9436
    @indranirajapaksha9436 2 ปีที่แล้ว +3

    මේක හදන්න හරිම අමාරුයි

  • @ShashikaSanjeewani-mu7db
    @ShashikaSanjeewani-mu7db 10 หลายเดือนก่อน +1

    මේකට ඕනම බත් වර්ගයක් ගන්න පුලුවන් ද

  • @melaniwickramarathna3894
    @melaniwickramarathna3894 3 ปีที่แล้ว +21

    නියමයිනේ ඒක.. thank you... 🙏🙏❤

  • @WALBOOKS
    @WALBOOKS 3 ปีที่แล้ว +3

    අක්කි මම මේක එලවලු රොටී වගේ පුච්චල ගත්ත... එතකොට තවත් රසට් තිබ්බා.... 🤗🤗🤗

  • @sabeethaekenayake1081
    @sabeethaekenayake1081 ปีที่แล้ว +2

    අක්කේ අපිත් හැදුවා හරිම රසයි

  • @nikeshalamadushani4788
    @nikeshalamadushani4788 2 ปีที่แล้ว +4

    මම මේක හැදුව ගොඩක් රසයි.👌👌👌👌

  • @amitha3011
    @amitha3011 2 ปีที่แล้ว +21

    අපේ ගෙදර නම් ගොඩක් බත් අපතෙ යනවා දැන් ඉතින් මම හැමදාම අක්කිගෙ වීඩියෝ එක බලලා මේ කෑම එක හදනවා ගොඩක් ස්තූතියි අක්කි මේ වගේ ගොඩක් ලේසි කෑම වර්ග හදන්න කියා දෙනවට පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි නංගී ..බුදුසරණයි😊

    • @roshaninalika5937
      @roshaninalika5937 10 หลายเดือนก่อน

      Apy gedarath bath apathe yanawa dan me kama gadal kama arapirimasmen pawichchi karanna puluwan thankyou nande❤❤

  • @sakvithibandara4185
    @sakvithibandara4185 3 ปีที่แล้ว +11

    මමත් හදන්න ඕනෑ බලන්න ,කොරියාවෙදි මේ වගේ කෑම කන්න ලැබෙන්නේ නෑ ....

    • @theshu7387
      @theshu7387 3 ปีที่แล้ว +2

      ඔයා කොරියන්ද ඉන්නේ

    • @sandunifernando9998
      @sandunifernando9998 2 ปีที่แล้ว +1

      ලංකාවෙත් කන්න ලැබෙන්නේ නම් නෑ හදල තමයි කන්න ඔනේ😊

    • @manjularuwandisanayaka8821
      @manjularuwandisanayaka8821 2 ปีที่แล้ว

      Oya koreaweda inne

    • @manjularuwandisanayaka8821
      @manjularuwandisanayaka8821 2 ปีที่แล้ว

      Oya koreaweda inne

  • @c.c.camalitafernando1728
    @c.c.camalitafernando1728 3 ปีที่แล้ว +2

    මිස්, මෙයට තමිබපු හාල් බත් ගන්න පුළුවන් ද කියන්නකෝ

  • @donranasinghe4594
    @donranasinghe4594 3 ปีที่แล้ว +21

    නියමයි, නියමයි ඔයා ඉතින් කවදත් අපිව පිස්සු හැදෙන කෑම හදලා පෙන්නන එක්කෙනානේ 🙏👋

  • @shalu8197-d5r
    @shalu8197-d5r 2 ปีที่แล้ว +3

    අපිත් හැදුවා...ගොඩක් රසයි....❤️❤️

  • @secretofpureface2669
    @secretofpureface2669 3 ปีที่แล้ว +23

    අනේ අක්කා..... මමත් හැදුවා... අද 😘නියමයි කියලා වැඩක් නහැ සුපිරි 🥰👍

  • @bongiyapaala5352
    @bongiyapaala5352 3 ปีที่แล้ว +10

    ස්තුති🙏💕

  • @nuwanrajapaksha8246
    @nuwanrajapaksha8246 3 ปีที่แล้ว +9

    සුපිරි ❤️❤❤️🌷

  • @hansanichethana2773
    @hansanichethana2773 3 ปีที่แล้ว +1

    I'm can't stop eat. I sick. I'm so sorry for Thanks you 😑😶🤐🤒😓😭😭😌😌😅🙂😊🤗🙋

  • @katakari4
    @katakari4 3 ปีที่แล้ว +3

    Thank you akki eka harima rasai

  • @risharihettiarachchi9760
    @risharihettiarachchi9760 3 ปีที่แล้ว +4

    හැදුවෝ..නියමයි .මරු නගා

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 3 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩාක් හොඳයි

  • @manahararashminda1765
    @manahararashminda1765 3 ปีที่แล้ว +1

    Oya nam Mari

  • @lnuwannuwan727
    @lnuwannuwan727 2 ปีที่แล้ว +2

    හරිම රසයි අක්කෙ අපිමෙ හදලා කන ගමන්

  • @nilminasampath6076
    @nilminasampath6076 3 ปีที่แล้ว +20

    මිස් ඉතිරි වෙන මේ තෙල් නැවත භාවිතා කරන්න හොදයිද වෙන කෑම වර්ගයක් හදන්න...ස්තුතියි ඔබට රස කෑම වර්ග ගෙනත් දෙනවට..

  • @champaprashanthee505
    @champaprashanthee505 2 ปีที่แล้ว +1

    Akke me mixing eka hadala frige eke dala evening vage fry karagaththot aulak weida

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      මම එහෙම try කරලා නෑ නංගී 😊

  • @bhagyasathyangi7389
    @bhagyasathyangi7389 3 ปีที่แล้ว +1

    අපේ අම්මත් හදන ගමන් ඉන්නේ. මමත් උදව් කරනවා. Thank you අක්කේ ඔයාට.

  • @nilminitalagaha1899
    @nilminitalagaha1899 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් රසයි. මමත් හදලා බැලුවා. ස්තුතියි

  • @krishanimadushanka4284
    @krishanimadushanka4284 2 ปีที่แล้ว +1

    Baba bath kanne nathi dawasata hadala denna puluwa.thax akki

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      You are welcome nangii 👍

  • @inudiwihanga359
    @inudiwihanga359 3 ปีที่แล้ว +2

    Supa

  • @ravinduviduranga9721
    @ravinduviduranga9721 2 ปีที่แล้ว +1

    sha.. maru

  • @sujathajh6406
    @sujathajh6406 3 ปีที่แล้ว +3

    Mewa basmathi halwa bath walin hadanna puwandA කියන්න ko

  • @sharmiragavan9748
    @sharmiragavan9748 3 ปีที่แล้ว +6

    Super akki
    Thanks u r a recipe

  • @najabahussain9009
    @najabahussain9009 2 ปีที่แล้ว +1

    A pith hadala bluwa

  • @sanduniisanka6117
    @sanduniisanka6117 3 ปีที่แล้ว +4

    මාත් හදුවා මේක ගොඩක් රසයි 🥰😍

  • @binunadhi4347
    @binunadhi4347 3 ปีที่แล้ว +2

    Harima rasai... pahasuwen hadanna puluwan.. ♥️♥️

  • @sweetprincess5231
    @sweetprincess5231 2 ปีที่แล้ว

    අනේ ශෝක්. සැමන් ටිකකුත් දාන්නෝනෙ බලන්න.

  • @wmskumarihami2075
    @wmskumarihami2075 3 ปีที่แล้ว +3

    Aeka nam harima lassanai rasath athi

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 2 ปีที่แล้ว +1

    සරලයි ගෙදර තිබෙන පහසු දෙවල් අරගෙන හදන්න පුළුවන්

  • @mahindapathmasiri1845
    @mahindapathmasiri1845 3 ปีที่แล้ว +8

    නියම කෑමක් 😋😋😋

  • @tashi9085
    @tashi9085 3 ปีที่แล้ว +2

    Apith haduwa aka mara rasai

  • @pushpikaananda5211
    @pushpikaananda5211 3 ปีที่แล้ว +21

    මම හැදුවා....ඇට්තටම හරිම රසයි.😋😋හවසට ඒකෙන් දෙකක් කාලා ඉගුරු දාපු තේකක් බිවුවා...දැන් රෑට කන්නත් ඔනේ නෑ...😁😁

  • @thariqvictoriapartners597
    @thariqvictoriapartners597 2 ปีที่แล้ว

    Iwasima thiyenna ona nathin 💔👍👍👍👍 Oya Aluth deyak genawata ❤️❤️❤️❤️❤️❤️❤️🌹Bath blenda kara gathhtata kamak nadda 😊

  • @nishanthisilva9148
    @nishanthisilva9148 3 ปีที่แล้ว +1

    Niyamai hodata kiyala denawa hadana widiyath..apita hamadama mewage kama hadanna kiyala denna

  • @dulansasethmali8041
    @dulansasethmali8041 3 ปีที่แล้ว +1

    අක්කි මාත් හැදුවා හරිම රසයි

  • @saranikausalya7221
    @saranikausalya7221 3 ปีที่แล้ว +3

    Oyage kama godak haduwa..rasai..thank you akki

  • @hiruwayt3325
    @hiruwayt3325 3 ปีที่แล้ว +1

    Waw මමනම් හැදුවා රසම රසයි . Thank you 😍😘

  • @liyanaperera6998
    @liyanaperera6998 2 ปีที่แล้ว

    Akke මේකට උයපු එලවලු ඩාන්න බැරිද අමු එලවලු වෙනුවට ?

  • @kavindibandara2030
    @kavindibandara2030 3 ปีที่แล้ว +4

    Thank u akki. ♥

  • @prabuddhiwithart222
    @prabuddhiwithart222 3 ปีที่แล้ว +8

    Wow😋නියමයි අදම try කරලා බලන්න ඕනේ

  • @slgamespisso9505
    @slgamespisso9505 3 ปีที่แล้ว +8

    Miss bath ටික blender කරාට කමක් නැද්ද

  • @shanchutidagakaraya2324
    @shanchutidagakaraya2324 3 ปีที่แล้ว +1

    Aththatama godak gewall wala kama godak nasthi karanawa naththanam ahaka danawa eylata me de godak watinawa oyalath karalama balanna thank you so much oyata

  • @LOTUSSPA360
    @LOTUSSPA360 3 ปีที่แล้ว +2

    Me covid asse kohomadaelawalu hambune apita eka ewalauwkwath na gedara

  • @cleradevakumar44
    @cleradevakumar44 2 ปีที่แล้ว +1

    Supiri

  • @lakmaliabeynayake4858
    @lakmaliabeynayake4858 2 ปีที่แล้ว

    Thanks. Bake කරන්න හෝ Air fryer දාන්න පුලුවන්ද ?

  • @niroshniroshnirosh9607
    @niroshniroshnirosh9607 3 ปีที่แล้ว +1

    Arima Raza thanks akki

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว +1

    Tx

  • @ajithmunasinghe9397
    @ajithmunasinghe9397 2 ปีที่แล้ว +1

    මමත් අද හදලා බලන්න ඕන

  • @bitabitadorin9881
    @bitabitadorin9881 ปีที่แล้ว

    හරිමවැදගත් කාලෝචිත .වැඩක්..ඔබටස්තූතිය්

  • @danushikagunawardhana2727
    @danushikagunawardhana2727 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා හරිම රසයි 😄😋😋

  • @malinthajayani3228
    @malinthajayani3228 3 ปีที่แล้ว +16

    ඒක හරිම රසයි අක්කා . ගොඩක් thanks අපිට මේවා කියලා දෙනවට 🖤🖤

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +4

      ස්තුතියි 👍

  • @jagathvithanage2903
    @jagathvithanage2903 3 ปีที่แล้ว +2

    ම්ම්ම් හරිම රහයි

  • @ashokakumari4552
    @ashokakumari4552 3 ปีที่แล้ว +15

    තෙල් දාලා අනන්නෙ නැතිව මේ මිශ්‍රනයෙන්ම මම පිට්ටු හදනවා. පොල් කිරිත් ලුනු මිරිසුත් එක්ක හරිම රසයි. ස්තූතියි..

  • @yuganthakotuwegoda533
    @yuganthakotuwegoda533 3 ปีที่แล้ว +2

    Excellent

  • @duleekamadushan996
    @duleekamadushan996 3 ปีที่แล้ว +1

    Oa

  • @dilinijayalath6577
    @dilinijayalath6577 3 ปีที่แล้ว +14

    මන් මෙක හැදුවා, , ඒක හදන්න හරිම ලේසියි ඒ වගේම ගොඩක් රසයි, බත් කියලා හිතන්න බැහැ 💯

  • @hansihansi219
    @hansihansi219 2 ปีที่แล้ว +3

    නියම කෑමක්😋

  • @anulawickramasinghe295
    @anulawickramasinghe295 3 ปีที่แล้ว +1

    හදලා බලන්නම්. රස කෑමක් වගේ

  • @gayathrikaushalya9066
    @gayathrikaushalya9066 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා. රාසයි

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 2 ปีที่แล้ว

    මමත් හදලාකියන්නම්කෝ මම ඩුබායි සිට ස්තුතියි නංගී ..❤️

  • @ladhishajayamani2254
    @ladhishajayamani2254 2 ปีที่แล้ว +1

    👍 hodiiii

  • @kumarikasammani6250
    @kumarikasammani6250 3 ปีที่แล้ว +1

    Sha maru

  • @asikawarawita9545
    @asikawarawita9545 8 หลายเดือนก่อน

    ගොඩාරියක් ස්තුතියි ❤❤❤❤

  • @florafrance8834
    @florafrance8834 3 ปีที่แล้ว +2

    Niyamai 👍🙋👏👏👏

  • @shadhishanu8381
    @shadhishanu8381 3 ปีที่แล้ว +1

    Oven එකේ bake කරන්න බැරිද

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      පුලුවන් ..රස වෙනස් 😊

  • @sailujansiva855
    @sailujansiva855 3 ปีที่แล้ว +1

    Like Bio veg rec, 🥕🌶️🥕🥦🌿😋👍

  • @PLCHANNEL1977
    @PLCHANNEL1977 2 ปีที่แล้ว

    අපිට මේක Bake කරගන්න පුළුවන්ද?

  • @champaprashanthee505
    @champaprashanthee505 2 ปีที่แล้ว +1

    Rasa wenasweida

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      මම හිතනවා ගැටලුවක් වෙන එකක් නෑ කියලා 😊

  • @maheshchandana3421
    @maheshchandana3421 2 ปีที่แล้ว

    මමත් අද හැදුවා අක්කේ.
    ඒක හරිම රසයි.
    හරිම ලේසියි.
    Tnx.

  • @bikewalataasaayata6911
    @bikewalataasaayata6911 3 ปีที่แล้ว +1

    apa gadarath bath godak ithiriwanawa.niyama wada.thanks

  • @ishanianuruddika1488
    @ishanianuruddika1488 3 ปีที่แล้ว

    Oya hemadamath karanne hodama de thamai. Mama oven eka aragena issarawelama beluwe miss oven gena kala video eka thamai. Eken loku denumak gaththa. Miss mata reply ekak denawada bakery item hadaddi CONVECTION button eka thiyenna ona kohomada kiyala?

  • @rasikapriyadarshani1977
    @rasikapriyadarshani1977 3 ปีที่แล้ว +1

    Mn dan hadana gaman.... 👍👍👍👍

  • @layanalwijerathne815
    @layanalwijerathne815 3 ปีที่แล้ว +1

    බේක් කරන්න බැරි වෙයිද

  • @swarnadias5846
    @swarnadias5846 3 ปีที่แล้ว +5

    ඔයා හරිම ලේසි කේම කියලා dena නිසා stutiiiiiii .devi pihitai semada

  • @jagathchandra9353
    @jagathchandra9353 2 ปีที่แล้ว

    අනේ 😘😘😘😘😘😘😘😍😍😍😍😍

  • @sudathdinesh6206
    @sudathdinesh6206 3 ปีที่แล้ว +7

    මාරම රසයි ...... අපි අද හැදුවා ..... 👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹

  • @safrafowzi6579
    @safrafowzi6579 2 ปีที่แล้ว

    Oyagay gedarer kattiyr hungak wasernahwanthai

  • @ජීවත්වෙන්නආසයි
    @ජීවත්වෙන්නආසයි 3 ปีที่แล้ว +7

    ඔයාගෙ කෑම හරිම ප්‍රායෝගික යි

  • @sandunifernando9998
    @sandunifernando9998 2 ปีที่แล้ว

    මේක මන් හැදුවා superb නියමයි අක්කේ හැමදම හදන්න හිතෙනවා

  • @neethalakshmi1007
    @neethalakshmi1007 2 ปีที่แล้ว

    Air Fryer eke hadanna puluwand ?

  • @teklasepalika2823
    @teklasepalika2823 2 ปีที่แล้ว

    Hod watina adahasak ekk kamak
    Bath kanne nathi lamayinta