ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

හිතුන ගමන් හදලා බඩපිරෙන්න කන්න රසම රස කෑමක් ❤️ ගෙදර පාන් ගෙඩියක් තියෙනවා නම් අදම හදලා බලන්න | Chammi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2023
  • #chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi
    හිතුන ගමන් හදලා බඩපිරෙන්න කන්න රසම රස කෑමක් ❤️ ගෙදර පාන් ගෙඩියක් තියෙනවා නම් අදම හදලා බලන්න | Chammi Imalka
    Ingredients
    1. 1 Big boiled potato
    2. 1/2 of Onion
    3. Some cheese
    4. Some parsley
    5. Salt to taste
    6. Some chilli flakes
    7. Some pepper powder
    8. 8 Bread slices
    9. 2 Eggs
    10. Some water
    11. 3-4 tbsp of Plain flour
    12. Some bread crumbs
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. තම්බා පොඩි කර ගත් ලොකු අල ගෙඩි 1
    2. රට ලූනු ගෙඩි 1/2
    3. චීස් ටිකක්
    4. කරපිංචා, පාස්ලි හෝ කොත්‍තමල්ලි කොල
    5. රස අනුව ලුණු
    6. කෑලි මිරිස් රස අනුව
    7. ගම්මිරිස් කුඩු ටිකක්
    8. පාන් පෙති 8
    9. බිත්තර 2
    10. වතුර ටිකක්
    11. පාන් පිටි මේසහැදි 3-4
    12. පාන් කුඩු ටිකක්
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    / chammibird
    Instagram
    / chammibird

ความคิดเห็น • 87

  • @nayanapadmini1226
    @nayanapadmini1226 11 หลายเดือนก่อน +2

    හදන්න ඕන රස ඇති ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏❤❤💕🇶🇦

  • @yamunamanel5431
    @yamunamanel5431 ปีที่แล้ว +9

    අනිවාර්යයෙන්ම හදනවා .👍

  • @kanthinarangoda559
    @kanthinarangoda559 10 หลายเดือนก่อน

    හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් කෑමක්. පෙනුම රසය ගුණය ....ඔබට ස්තූතියි.

  • @premaperera174
    @premaperera174 10 หลายเดือนก่อน

    පහසුයි. හදලා බලන්න හිතුවා. ස්තුතියි!

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 10 หลายเดือนก่อน

    Harima lesi hadala kalama balamu thanks oyata❤❤❤❤❤❤

  • @sandyathennakoon440
    @sandyathennakoon440 5 หลายเดือนก่อน

    නියමය්❤❤❤❤❤❤

  • @chadrarani8922
    @chadrarani8922 10 หลายเดือนก่อน

    නියමයි හදලා බලන්නම්

  • @asankalena93
    @asankalena93 ปีที่แล้ว +2

    සුපිරී👍

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි හදල බලන්න ඕන

  • @kppremathilake7780
    @kppremathilake7780 10 หลายเดือนก่อน

    Thanks budusaranai

  • @ranjanisilva8577
    @ranjanisilva8577 ปีที่แล้ว +4

    හොඳ රසවත් කෑමක්
    ස්තූතියි ❤❤

  • @sudarshanirathnakanthi6652
    @sudarshanirathnakanthi6652 ปีที่แล้ว +6

    අවන්එකේ දාන්න පුළුවන් ද?

  • @swarnadias5846
    @swarnadias5846 10 หลายเดือนก่อน

    ❤godak kalekin naga devi pihitai semada paule Sematath..❤

  • @srimathihp5787
    @srimathihp5787 10 หลายเดือนก่อน +1

    රසට ඇති හදල බලන්න ඔිිනෙ .

  • @user-py7vr7iq9r
    @user-py7vr7iq9r 6 หลายเดือนก่อน

    හරිම රසයි 😋😋

  • @michico76
    @michico76 ปีที่แล้ว +2

    Woow what a easy and nice recipe. Mouthwatering. Thank you. Good Luck sister dear 💚

  • @fernendofernendo577
    @fernendofernendo577 10 หลายเดือนก่อน

    Thanks hadala balanava ❤

  • @dilanthipriyanirmali2114
    @dilanthipriyanirmali2114 ปีที่แล้ว

    Aka nm.rasa lehesima kamak hadanna ona.thank u .

  • @user-sx7rp2om8e
    @user-sx7rp2om8e 10 หลายเดือนก่อน

    Niyamal aka

  • @sunethravithana4771
    @sunethravithana4771 ปีที่แล้ว +1

    රස පාටයි, හදලම බලනවා. ස්තූතියි .

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +5

    එක නම් නියමයි ❤

  • @sandunwalpola5215
    @sandunwalpola5215 5 หลายเดือนก่อน

    ම්ම්ම් මරූ ❤

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 ปีที่แล้ว +1

    Nice and easy snack thanks for sharing 👍

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว +4

    පහසුවෙන් රසවත්ව හදාගන්න පුලුවන් ඒකනම්...👍

  • @amilajayatissa4311
    @amilajayatissa4311 9 หลายเดือนก่อน

    Hodai

  • @user-yc8xb6pk3p
    @user-yc8xb6pk3p 10 หลายเดือนก่อน

    Niyamai👍👍👍❤❤❤

  • @gakgeetha
    @gakgeetha 7 หลายเดือนก่อน

    Wow beautiful ❤

  • @sumithfd4121
    @sumithfd4121 10 หลายเดือนก่อน

    නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @user-fj8gw1yx3k
    @user-fj8gw1yx3k 10 หลายเดือนก่อน

    Thanking you

  • @rameshshalitha7662
    @rameshshalitha7662 ปีที่แล้ว +3

    රස පාටයි

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +2

    😮😮😮😮😮 ❤❤❤❤❤❤❤❤ok

  • @user-zh4rq9ci3w
    @user-zh4rq9ci3w 10 หลายเดือนก่อน

    Good. Idea

  • @Dinu472
    @Dinu472 ปีที่แล้ว +2

    හරිම ලේසියි නේ මාත් හදලා බලන්න ඕනේ

  • @asokamalini5188
    @asokamalini5188 ปีที่แล้ว

    හදල බලන්නම්

  • @sriyaherat9215
    @sriyaherat9215 ปีที่แล้ว

    Wow 😲 thank you for sharing

  • @dulakshiperera6453
    @dulakshiperera6453 10 หลายเดือนก่อน

    Rolls wage athi ne..ikmanata hadanna ona❤❤❤thank uuu❤

  • @user-wr8nm3wo1g
    @user-wr8nm3wo1g 9 หลายเดือนก่อน

    Aka patta

  • @user-gi9ss8bl4y
    @user-gi9ss8bl4y 10 หลายเดือนก่อน +1

    නියමයි මාත් හදලා බලනවා🌹🌹

  • @user-id1vt7yf8z
    @user-id1vt7yf8z ปีที่แล้ว

    Verry nice

  • @richfoodcaterersfoodproduc395
    @richfoodcaterersfoodproduc395 10 หลายเดือนก่อน

    👍

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 ปีที่แล้ว +1

    Wow ❤

  • @user-fk6vb5qf8t
    @user-fk6vb5qf8t ปีที่แล้ว

    Thank you for your recipe 👌👍

  • @tharindumolagoda8929
    @tharindumolagoda8929 ปีที่แล้ว

    It's nice peice of cooking 👍

  • @user-zz2il9gk9g
    @user-zz2il9gk9g 8 หลายเดือนก่อน

    Badinakota pann peti gelawennadda😮

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 10 หลายเดือนก่อน

    නියමයි ටින් මාළු දාන්නත් පුළුවන් නේද සෝක් බුදුසරණයි

  • @dinudinu-wu9vb
    @dinudinu-wu9vb 10 หลายเดือนก่อน

    Ok 👌

  • @chamilasanka2973
    @chamilasanka2973 3 หลายเดือนก่อน

    😘

  • @lalanimangalika9529
    @lalanimangalika9529 ปีที่แล้ว

    Thanks puthe

  • @mayuriperera2940
    @mayuriperera2940 ปีที่แล้ว

    Wooowww tnx akka❤❤❤

  • @menikhemali4299
    @menikhemali4299 10 หลายเดือนก่อน

    Thank you so much❤❤

  • @travelwithrama91
    @travelwithrama91 ปีที่แล้ว

    Rasa parai ekat hadanna one welawaka👍

  • @anushajayamini
    @anushajayamini 10 หลายเดือนก่อน

    ස්තූතියි

  • @premprem7848
    @premprem7848 9 หลายเดือนก่อน

    🔥🔥😍😍

  • @chandani285
    @chandani285 ปีที่แล้ว

    Good 👍👍👍👍👌👌

  • @ansiacademy364
    @ansiacademy364 ปีที่แล้ว

    Superb

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 ปีที่แล้ว

    Thank you 👌👍

  • @danielwickramasinghe2117
    @danielwickramasinghe2117 ปีที่แล้ว +1

    What about the these are healthy?

  • @sumithrachandani6584
    @sumithrachandani6584 ปีที่แล้ว

    Supiri🎉

  • @sunethrajayasinghe3603
    @sunethrajayasinghe3603 ปีที่แล้ว

    Thank

  • @monicawilliams949
    @monicawilliams949 10 หลายเดือนก่อน

    👍😋⭐️

  • @stellawitharns183
    @stellawitharns183 10 หลายเดือนก่อน

    💞💞💞💞💞

  • @deepanidilrukshi8757
    @deepanidilrukshi8757 10 หลายเดือนก่อน

    ❤❤

  • @kamanisriyaniruwanpathiran4993
    @kamanisriyaniruwanpathiran4993 10 หลายเดือนก่อน

    😮

  • @KwtKwt-cu6hi
    @KwtKwt-cu6hi ปีที่แล้ว +1

    ගොඩාක් හොදයි

  • @rishinishi7442
    @rishinishi7442 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @mudithamanori4688
    @mudithamanori4688 ปีที่แล้ว

    oven eke hadanna puluwanda

  • @user-ki4ty4vm1b
    @user-ki4ty4vm1b ปีที่แล้ว +1

    මම ත් හදලා රස කියන්නම්

  • @pradeepsenanayake1202
    @pradeepsenanayake1202 ปีที่แล้ว

    Thank you❤

  • @shiromianneperera2064
    @shiromianneperera2064 ปีที่แล้ว

    Can you bake?

  • @donasokawittahachchi9981
    @donasokawittahachchi9981 10 หลายเดือนก่อน

    😋😋😋😋😋

  • @MnRuska
    @MnRuska ปีที่แล้ว

    Superb sis 🤤🤤🤤🤤

  • @alessiacarte9763
    @alessiacarte9763 ปีที่แล้ว +4

    තෙල් තමයි අවුල

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว

    😋😋😋

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว

    Oka mehe ratat hadanawa

  • @fhdjhdjdhdjrjdj1784
    @fhdjhdjdhdjrjdj1784 ปีที่แล้ว

    Rasamarasay.ana.obata.deergav.veva....

  • @marydecroos8483
    @marydecroos8483 ปีที่แล้ว

    Looks so delicious

  • @renukadamayanthi-ot8ry
    @renukadamayanthi-ot8ry ปีที่แล้ว +1

    Cheese නැතුව බැරි ද

  • @brijetfernando9833
    @brijetfernando9833 ปีที่แล้ว

    Tahks❤❤❤❤🌹🌹🙏👍

    • @SjakaHajakka
      @SjakaHajakka 10 หลายเดือนก่อน

      Akka kama rasai

  • @AnomaHettiarachchi-qq9mq
    @AnomaHettiarachchi-qq9mq ปีที่แล้ว

    😊😊😊❤

  • @kashmikasilva2966
    @kashmikasilva2966 ปีที่แล้ว

    💖💖💖💖🤗💕

  • @aiescharyagunasekara7934
    @aiescharyagunasekara7934 ปีที่แล้ว +1

    පහසුයි. ඒ නිසා ම ස්තුතියි.

  • @sudarshanirathnakanthi6652
    @sudarshanirathnakanthi6652 ปีที่แล้ว +19

    අවන්එකේ දානවානමී අංශක කියටද

    • @MACHO-rb1uw
      @MACHO-rb1uw 10 หลายเดือนก่อน +1

      Apo 😂kiyala nee

  • @user-lt1yn2sr7j
    @user-lt1yn2sr7j 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤I

  • @pasindugimhana5587
    @pasindugimhana5587 10 หลายเดือนก่อน

    👍