ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කිසිම පිටි වර්ගයක් නෑ පොල් කේක් වලට වඩා රසට තේ මේසෙට කෑමක් | rava cake | rulan walin cake |pani cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • #rava_cake #semolina_cake #rulan_walin_kama_hadana_hati #pol_cake #pani_cake #
    1. • බත්, පාන්, ඉඳිආප්ප ඕන ...
    2. • යකඩ ඌනතාවයට ජාති 3න් බ...
    3. • තේ වෙලාවට කන්න අමුද්‍ර...
    4. • වට්ටක්කා මේ විදිහට උයල...
    5. • අල ගෙඩියකුයි පිටි චුට්...
    රුලං වලින් කෑම හදමු, රුලං කේක්, බස්බූසා, රාවා කේක්, පැණි කේක්, තේ මේසෙට අලුත් කෑමක්, තේ මේසෙට රසට හදන පොල් කේක්, කිසිම පිටි වර්ගයක් නැතුව කේක් හදමු, cake recipe, pani walin cake, tea time cake, coconut cake, පොල් කේක් හදන රස ක්‍රමයක්, රුලං වලින් පොල්
    කේක්

ความคิดเห็น • 93

  • @niraSrecipes
    @niraSrecipes  หลายเดือนก่อน +28

    1.දියර පිටි මිශ්‍රණයෙන් ක්‍රිස්පියට ස්ප්‍රින්ග් රෝල්ස් හදන රහස | spring rolls recipe | snack recipe
    th-cam.com/video/oPIVNs6A9rA/w-d-xo.html
    2.පරිප්පු ටේස්ට් එක හරියට ක්‍රිස්පියට හදමු | parippu bite | parippu taste | deep fry dal recipe | nira
    th-cam.com/video/vmm4Iqmw8Lg/w-d-xo.html

  • @nimalgunathunga160
    @nimalgunathunga160 หลายเดือนก่อน +1

    ඔයාටත් ස්තුතියි ..නීරෝගි බවෙන් පිරි දීර්ගායුශ ලැබේවා

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 29 วันที่ผ่านมา +1

    ස්තුතියි. මිස්. කටට. කෙලත්. ඉනුවා. රසට. ඇති.. දැනුවත් කලාට. පිං. 👍👍👍👍

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 หลายเดือนก่อน +2

    Thanks nangiyo budusaranai parissamata inna ❤️❤️❤️

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 หลายเดือนก่อน +3

    ස්තුතියි නිරා

  • @arunicooray2022
    @arunicooray2022 หลายเดือนก่อน +3

    Thank you.

  • @swarnadias5846
    @swarnadias5846 25 วันที่ผ่านมา +2

    ❤❤❤ devi pihitai semada sahodariya

  • @dinudinushika2395
    @dinudinushika2395 หลายเดือนก่อน +1

    Oyage kama hadanna harima lesi bohoma sthuthi apita pahasu kama wattoru aran enawata

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 หลายเดือนก่อน +4

    Wow

  • @sriyanimangalika104
    @sriyanimangalika104 หลายเดือนก่อน +3

    ❤️සැමදා ඔබ‍ට. ඔයාගෙ රෙස්පි අගේ කොට අපි හදනවා. තෙරුවන් සරණයි.❤

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari1227 21 วันที่ผ่านมา +1

    Niyamayi..🎉🎉🎉🥰🎉🎉🎉

  • @iswaragekusum9996
    @iswaragekusum9996 27 วันที่ผ่านมา +1

    ජයවේවා!

  • @upamalikagunasekara4321
    @upamalikagunasekara4321 28 วันที่ผ่านมา +1

    Thanks duwa

  • @chandrakumari1572
    @chandrakumari1572 หลายเดือนก่อน +3

    👌

  • @user-mv7ck3nb2d
    @user-mv7ck3nb2d 26 วันที่ผ่านมา +1

    Is there a difference between baking soda and baking powder? Pl tell me .❤️

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 13 วันที่ผ่านมา +1

    Thank you

  • @DaisyRanasinghe-bf2le
    @DaisyRanasinghe-bf2le หลายเดือนก่อน +2

    Thank you❤😊

  • @user-ym7om5qd3r
    @user-ym7om5qd3r หลายเดือนก่อน +1

    Ada kaleta obina resepiyak hari lehesi hadala balannam sthuthi

  • @firstfirst7132
    @firstfirst7132 29 วันที่ผ่านมา +1

    Mama rulan pete dannae naha thanks maneka

  • @nayananandani5353
    @nayananandani5353 หลายเดือนก่อน +1

    Thank you 💕🌹

  • @brijetfernando9833
    @brijetfernando9833 หลายเดือนก่อน +1

    soi ane❤❤tahks👍👍

  • @neronero4412
    @neronero4412 หลายเดือนก่อน +1

    Thank you nanga ❤❤

  • @Aristosmixail
    @Aristosmixail หลายเดือนก่อน +1

    Thank you 😊

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 หลายเดือนก่อน +2

    Nice

  • @chambamamel319
    @chambamamel319 หลายเดือนก่อน +1

    Oyage resapie aniwa mama hadanawa thank you ❤❤

  • @SamanmaliWickramarathna
    @SamanmaliWickramarathna หลายเดือนก่อน +1

    1:09 😊

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 หลายเดือนก่อน +1

    Thankyou miss.

  • @user-ee5jf2em1i
    @user-ee5jf2em1i 29 วันที่ผ่านมา +1

    🩷🌷 budu saranai

  • @rangajayasampath
    @rangajayasampath 18 วันที่ผ่านมา +1

    ❤😊

  • @vinithasilva5935
    @vinithasilva5935 27 วันที่ผ่านมา +1

    ❤️

  • @natural7307
    @natural7307 หลายเดือนก่อน +1

    ඒක හොඳට හරිගියා. අවන් එකේ උඩින් ටිකක් වේළුනා. පැණි දැම්මම හරිගියා.🙂

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      ඔයා අවන් එකේද හැදුවේ. කොහොමත් රුලං කේක් වලට පැණි දානවා. බස්බූසා වලටත් පැණි දානවා ඒකට පොල් දාන්නේ නෑනේ. ස්තූතියි

    • @natural7307
      @natural7307 หลายเดือนก่อน

      👍

    • @r.s.g.5106
      @r.s.g.5106 หลายเดือนก่อน

      අවන්එකේ හදන්න බැරිද?

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 หลายเดือนก่อน +1

    හරි රස පාටයි .අවන් එකේ බේක් කරන්න පුළුවන්ද .පුළුවන් නම් උස්නත්වය කොහොමද

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      160c වගෙ දාන්න. හයිය වෙයිද දන්නේ නෑ පැණි නිසා

  • @chitradharmaratne7749
    @chitradharmaratne7749 หลายเดือนก่อน +1

    Rasa patai😮

  • @skwijesinghe7856
    @skwijesinghe7856 หลายเดือนก่อน +1

    රුලං බැදලද අමුවෙන්ද දාන්නෙ,
    ස්තුතියි !
    🙏🙏🙏🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      අමුවෙන්

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 26 วันที่ผ่านมา +1

    සීනි වෙනුවට පැණි ඒ ප්‍රමාණයට දාගත්තට කමක් නැද්ද?

  • @krishanthikumari9122
    @krishanthikumari9122 หลายเดือนก่อน +2

    Bittara noda puluvanda

  • @user-or2hi1hp6o
    @user-or2hi1hp6o หลายเดือนก่อน +1

    So yammy,❤

  • @kumarimorathiyadewlage2312
    @kumarimorathiyadewlage2312 หลายเดือนก่อน +1

    ❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @shanikaudayangani4223
    @shanikaudayangani4223 หลายเดือนก่อน +1

    Rice cooker eke hadanne kohomada?

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน +1

      රයිස් කුකර් භාජනේට බේකින් පේපර් හෝ කෙසෙල් කොල දාලා මිශ්‍රණය දාලා ස්වීච් ඔන් කරන්න ටිකක් වෙලා යයි ඒත් බේක් වෙනවා

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 หลายเดือนก่อน +2

    💟💟💟💟🙋

  • @seetharanjani7745
    @seetharanjani7745 หลายเดือนก่อน +1

    Aney nisa ඔයාගෙ dodol recipe eka link eka මට daannako.ඊයේ ඉඳල hoyanawa.තාමත් බැරි වුණා .

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      th-cam.com/video/fY7rRWpIJQk/w-d-xo.htmlsi=OfY1FYtvvH8YC6E1

    • @seetharanjani7745
      @seetharanjani7745 หลายเดือนก่อน

      Nisa ඔයාට ගොඩාක් ස්තුතිය

  • @LathikaFernando-tz1lx
    @LathikaFernando-tz1lx หลายเดือนก่อน +2

    Nice ❤❤

  • @nimalchandrathilaka9880
    @nimalchandrathilaka9880 หลายเดือนก่อน +3

    සීනි කියන්නේම විෂක්

    • @dilhaniashokamala2675
      @dilhaniashokamala2675 หลายเดือนก่อน

      තේ එකට සීනි නොදා ඒක කාලා තේ එක බොන්න කියලා එයා කියල දෙනවනෙ

  • @rasikapriyangani4133
    @rasikapriyangani4133 หลายเดือนก่อน +1

    😻😻😻

  • @firstfirst7132
    @firstfirst7132 29 วันที่ผ่านมา +1

    Rulan keyanna monawada

    • @niraSrecipes
      @niraSrecipes  29 วันที่ผ่านมา

      රුලං කඩේ තියනවා අහලා ගන්න

  • @LathikaFernando-tz1lx
    @LathikaFernando-tz1lx หลายเดือนก่อน +1

    Senwich ekak kiyada dennako kadekata danna puluwan widiye

  • @kuwaitstar5102
    @kuwaitstar5102 หลายเดือนก่อน +1

    අනේ මිස් රතු රෝස මල් වලින් පානයක් හදන හැටි කියන්න.මගෙ රෝස ගොඩක් තියෙනවා නිපරාධේ පරවෙලා යනවා.ඒවයින් කරන්න පුළුවන් දෙයක් කියන්න.

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน +1

      මම කියාදෙන්නම් ලඟදීම

    • @kuwaitstar5102
      @kuwaitstar5102 หลายเดือนก่อน

      @@niraSrecipes thanks ❤️ ❤️❤️

  • @RuwinaUdugama
    @RuwinaUdugama หลายเดือนก่อน +1

    Rulao danna badalada ?

  • @AnuradhaJayasekara-zg9sw
    @AnuradhaJayasekara-zg9sw 29 วันที่ผ่านมา +1

    රැලං බැදලද දාන්නේ.

  • @user-eu2jy5uz7n
    @user-eu2jy5uz7n หลายเดือนก่อน +2

    හකුරු වලින් පුලුවන්ද මිස්

  • @rosysilva4818
    @rosysilva4818 หลายเดือนก่อน +1

    රුලන් බදින්න ඕන නැද්ද

  • @anjalivimarsha-su9zu
    @anjalivimarsha-su9zu หลายเดือนก่อน +1

    Rulan badinne නැද්ද akki

  • @Manopara_Music
    @Manopara_Music หลายเดือนก่อน +3

    රුලං බදින්න ඕනෙ නැද්ද

  • @user-zh9el1lz1k
    @user-zh9el1lz1k หลายเดือนก่อน +1

    අවශ්‍ය දේ විතරක් කියන්න බොරුව ට කාලයක් යනවා

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      ඔයාට අනවශය දේ අනෙක් අයට වටින්න පුළුවන් ඒ නිසා වීඩියෝ එක ෆාස්ට් දාගන බලන්න ඉගන ගන්න නැත්නම් ස්කිප් කරන්න ඉගන ගන්න. මමත් ආසා නෑ ඔච්චර කියවන්න වොයිස් කරන එක ලේසියි කියලා හිතන්න එපා. වීඩියෝ එකක් කරලා බලන්න ඒකේ අමාරුව

    • @user-nw9rt3wr2z
      @user-nw9rt3wr2z 29 วันที่ผ่านมา

      කරුණාවන්ත වෙන්න එතකොට ඔයාගෙ චැනල් එක බලන්න හැමෝම ආස වෙනව කේන්තිය හොද නෑ

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r หลายเดือนก่อน +1

    මැදපෙරදිග මෙක හදනව නම බුස් බුස

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      මම ඉන්නෙ මැදපෙරදිග ඒකට සමහරු පොල්
      දාන්නේ නෑ. බස් බූසා වලට සීනි කැරමල් කරන්නෙත් නෑ. ලා කහ පාටට හදන්නේ. මේ පාටටත් හදනවද? ස්තූතියි.

    • @user-by6un1wt3r
      @user-by6un1wt3r หลายเดือนก่อน

      @@niraSrecipes කොහොම අනෙක් ඉන්නෙ ම ම Oman සලාලා වල දැන් වැස්ස හරිම ලස්සන යි

  • @chandimaljayathilaka1971
    @chandimaljayathilaka1971 หลายเดือนก่อน +1

    P
    P
    P

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 หลายเดือนก่อน +1

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co หลายเดือนก่อน +1

    ❤❤❤