ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

තේ වෙලාවට ලාබ බිත්තර රෝල්ස් - පිටි කෝප්ප 2 න් 16 ක් හදන හැටි ❤ Srilankan Egg Rolls | Chammi Imalka ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2020
  • තේ වෙලාවට ලාබ බිත්තර රෝල්ස් - පිටි කෝප්ප 2 න් 16 ක් හදන හැටි Srilankan Egg Rolls #ChammiImalka #EggRolls #Rolls #බිත්තරරෝල්ස් #FishRolls #රෝල්ස් #TeaTimeSnack #Egg #තේ වෙලාවට #Sinhala #SriLankanRecipe #ChammiImalkaRecipe
    ගොඩක්ම ලාබෙට බිත්තර රෝල්ස් හදන ක්‍රමයක් මේ. පිටි ග්‍රෑ 250 න් 16 ක්ම හදාගන්න පුලුවන්.
    Egg Rolls
    Ingredients
    1. 250g of Plain flour (2 cups)
    2. 1 tsp of Salt
    3. 1 tbsp of Oil
    4. Water
    For the filling
    1. 1 tbsp of Oil
    2. 2 Cardamom
    3. 2 Cloves
    4. 2 Garlic cloves
    5. 4 Green chilies
    6. Some curry leaves
    7. 1 big Onion
    8. 1/8 tsp of Turmeric powder
    9. Salt to taste
    10. 1 Pandan leaf
    11. 1/4 of Tomato
    12. Some chicken cubs
    13. 1/2 tsp of Chili powder
    14. 1 tbsp of Chilli flakes
    15. 1/4 tsp of Pepper powder
    16. 2 big Potatoes
    17. Some fish
    18. 1 Egg
    19. Some bread crumbs
    20. 8 Eggs
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. පාන් පිටි ග්‍රෑ 250 (කෝප්ප 2)
    2. ලුනු තේහැදි 1
    3. තෙල් මේසහැදි 1
    4. වතුර අවශ්‍ය තරමට
    ෆිලින් එකට
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. තෙල් මේසහැදි 1
    2. එන්සාල් 2
    3. කරාබුනැටි 2
    4. සුදුලූනු බිකි 2
    5. අමුමිරිස් 4
    6. කරපිංචා ඉති 1
    7. පොඩි රට ලූනු ගෙඩි 1
    8. කහ කුඩු තේහැදි 1/8
    9. රස අනුව ලුනු කුඩු
    10. රම්පෙ කොල 1
    11. තක්කාලි ගෙඩි 1/4
    12. චිකන් කියුබ් ටිකක්
    13. මිරිස් කුඩු තේහැදි 1/2
    14. කෑලි මිරිස් මේසහැදි 1
    15. ගම්මිරිස් කුඩු තේහැදි 1/4
    16. තම්බා පොඩි කල ලොකු අල ගෙඩි 2
    17. මාලු හෝ ටිං මාලු ටිකක්
    18. බිත්තර 1
    19. පාන් කුඩු ටිකක්
    20. බිත්තර 8
    Please like my Facebook - page Chammi Imalka
    / chammibird
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
    Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka

ความคิดเห็น • 352

  • @sihararanasinghe6763
    @sihararanasinghe6763 3 ปีที่แล้ว +33

    මේක බලලා මාත් අද හැදුවා.. ගෙදර හැමෝම රසයි කිව්වා.. thank you අක්කේ ලේසියෙන් රසට හදන්න පුළුවන් recipe කියලා දෙනවාට😍💓

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +7

      ගොඩාක් සතුටුයි නංගී 😊

  • @user-sq2ux6dy4y
    @user-sq2ux6dy4y 3 ปีที่แล้ว +41

    හරිම රසයි කඩේ වගේම බිත්තර රෝල්ස් රසක් එන්නේ ගොඩක් ස්තූතියි මේවගේ රස දේවල් කියල දෙනවට

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +5

      👍

    • @asithaperera5860
      @asithaperera5860 ปีที่แล้ว

      අව්ක්ස්ක්බ්ක්ව්ප්ක්බ්๬

  • @dewmitharushika742
    @dewmitharushika742 3 ปีที่แล้ว +5

    අක්කි මෙක හරිම රසයි ඔයට ගොඩක් ස්තුතියි අපිට මේ වගෙ Recipies දෙනවාට. මෙක මම හදල බැලුව හරිම රසයි.

  • @nsnoja2695
    @nsnoja2695 2 ปีที่แล้ว +3

    හරිම රසට හදා ගන්න පුලුවන් උනා කඩෙ රසටම කඩෙ විදිහටම සුවදට හදුවා thanks මෙවගෙ recipes එකක් කියලා දුන්නට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😋😋😋😋😋😋😄😄😄😄😄😄😄😄😄😋😋😋😋😋😋😋😋😋

  • @siranibaby2437
    @siranibaby2437 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි අද රෑට හදලා බලන්නම්

  • @indushadewnethmi3911
    @indushadewnethmi3911 3 ปีที่แล้ว +1

    Thank you ❤ hadanna harima lesiy oya kiya dena widihata

  • @keebee5165
    @keebee5165 2 ปีที่แล้ว +7

    හරිම රසයි අපිත් හැදුවා.තව මේ වගේ video දාන්න.. ☺️☺️

  • @user-tl2rl4nf8p
    @user-tl2rl4nf8p 9 หลายเดือนก่อน +2

    Mmm harima rasai pin aithi vanava sthuthi❤😂😊😊

  • @sandunimadurangi9430
    @sandunimadurangi9430 2 ปีที่แล้ว

    ඔයා හරිම ලේසියෙන් රසට හදන recipes කියලා දෙනවා,ස්තූතී ඔබට

  • @madhushikahansani4712
    @madhushikahansani4712 3 ปีที่แล้ว +3

    Harima lesiyen hadanna puluvan una..ඔබට ස්තූතියි...

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි 😊

  • @hashinidulangani6135
    @hashinidulangani6135 3 ปีที่แล้ว +2

    Api හැදුවා harima rasai. Tnx recipe ekhta ❤️

  • @gayathvideos3268
    @gayathvideos3268 2 ปีที่แล้ว +5

    සුපිරිම රෝල්ස් ටිකක් දුවේ අපිත් හැදුවා හරිම රසයි 👌

  • @uththaraerandathi7041
    @uththaraerandathi7041 2 ปีที่แล้ว +2

    මේ විදයට හදන විදහ හොය හොය හිටියෙ.තැන්ක් යූ♥️

  • @pramudihashara134
    @pramudihashara134 2 ปีที่แล้ว +7

    Thank you....අපිත් හැදුවා 👌..🙂

  • @saduninethmini199
    @saduninethmini199 3 ปีที่แล้ว +6

    මමත් හැදුවා අක්කි.ගොඩක් රසයි තැම්කූ...❤️❤️🙂🙂

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +2

      ගොඩාක් සතුටුයි නංගී 😊

  • @patrickfamily1049
    @patrickfamily1049 3 ปีที่แล้ว +6

    I like, love your recipes so much they are very easy to make and yummy too thank you so much for sharing 😊😘

  • @prabodlakshan5537
    @prabodlakshan5537 3 หลายเดือนก่อน +1

    අපි හදන ගමන්❤

  • @wakeup4786
    @wakeup4786 2 ปีที่แล้ว +1

    අනේ හරිම රසයි...කඩේ විදියටම ආවා.. thank u so much..

  • @anuradhafonseka9113
    @anuradhafonseka9113 3 ปีที่แล้ว +7

    මේ වීඩියෝ එක උදේ දැකලා මාත් හවස තේ වලට රෝල්ස් හැදුවා. තුනී කරද්දී පොඩ්ඩක් අමාරු උනා. නැත්තන් හරි ලේසී, රසම රසයි. 🤤

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +3

      තුනී කරන්න අමාරු වෙන්නෙ පිටි ඩෝ එකට වතුර චුට්ටක් මදි වෙලා නිසා ..නැත්නම් නිකන්ම තුනී වෙන්න ඕන 😊

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l 2 ปีที่แล้ว

    ඔයා හදන කෑම අනිවාරෙයෙන්ම මන් බලනවා පැහැදිලිව කියලා දෙනවා ඔයාට හොඩක් ඉස්තුතියි 🌼🌼

  • @champaramani5231
    @champaramani5231 11 หลายเดือนก่อน

    අපි ඔයා කියන විදිහට හැදුවා දැන් ..හොදට හදාගන්න පුලුවන් උනා ...ගොඩාක් ස්තුතිය ...

  • @samu563
    @samu563 3 ปีที่แล้ว +2

    aththamai mara rasai akki mama ada hadala baluwa

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි 😊

  • @SehaVlogs
    @SehaVlogs 3 ปีที่แล้ว +4

    අපි සෙනසුරාදා බිත්තර රෝල්ස් හැදුවා මේ විදිහට ම හරිම රසයි.තැන්කු වෙරි මච් 💐💐

  • @manishahansani7727
    @manishahansani7727 3 ปีที่แล้ว +14

    Akkage recipe kohomath hadanna lesi.thank you akke 💞

  • @harshaniliyanage6319
    @harshaniliyanage6319 3 ปีที่แล้ว +2

    Math hadhuwa harima harima rasata hodhata awa, Thank You So mutch 🥰🥰❤❤❤❤

  • @dushanthakarunarathna3436
    @dushanthakarunarathna3436 3 ปีที่แล้ว +6

    math hadanta one akka....godak hodata pahadiliwa kiyala denawa..

  • @janithpriyankara6133
    @janithpriyankara6133 2 ปีที่แล้ว +5

    Akka,me recipe eka mamath haduwa.harima rasai,hodatama awa.thanks akka.good luck!!!

  • @user-vo3jh7ml1q
    @user-vo3jh7ml1q 3 หลายเดือนก่อน

    Mn hawasa heduwa me vedeio eka balala rasama rasai..

  • @user-pp2mo3lp3z
    @user-pp2mo3lp3z 3 หลายเดือนก่อน

    Thank you akki apith haduva godaka rasai😊

  • @hesandudewsara978
    @hesandudewsara978 2 ปีที่แล้ว +10

    හරිම රසයි 😀

  • @kalanigunathilaka7814
    @kalanigunathilaka7814 3 ปีที่แล้ว +2

    Akkage vedio nm maru.. mn godak kama jathi haduwa.. godakma becary kama 😋😋

  • @anubuddhi3487
    @anubuddhi3487 3 ปีที่แล้ว +8

    It's look like yummy. Today I'm going to make this❤️

  • @himashadevindi3915
    @himashadevindi3915 ปีที่แล้ว +2

    හරිම රසයි අපිත් හැදූව😍😍🙂

  • @h.wsethmidevindi4680
    @h.wsethmidevindi4680 3 ปีที่แล้ว +6

    නියමයි

  • @probothnisanla6906
    @probothnisanla6906 ปีที่แล้ว +1

    මමත් අද හැදුවා මාර රසයි.thank you akkiyo ❤️😍

  • @amazingworld5709
    @amazingworld5709 3 ปีที่แล้ว +3

    Wedi wisthara na harima saralai. Thanks my dear ❤️😘😘🤗

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ස්තුතියි 👍

  • @manojiperera4839
    @manojiperera4839 3 ปีที่แล้ว +12

    This is the exact restaurant style rolls which i was searching and i couldn't find anywhere 😍💐

  • @dulanishanika4464
    @dulanishanika4464 3 ปีที่แล้ว +3

    Mama haduwa me widihata.harima rasai. Thank you ❤️

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ස්තුතියි 😊

  • @inokadipani3256
    @inokadipani3256 ปีที่แล้ว

    Harima රසයි අපිත් හදලා බැලුවා

  • @samanthasubashini1315
    @samanthasubashini1315 3 ปีที่แล้ว +2

    Super kiyala wadak naha maru thanks maneka theruwan saranai

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ..තෙරුවන් සරණයි 😊

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +9

    ම්ම්ම්... yummy ! 😊

  • @dilshanrock5127
    @dilshanrock5127 3 ปีที่แล้ว +1

    Akki mama oka hdala baluwa harima rasai

  • @elisharathnayakage1012
    @elisharathnayakage1012 3 ปีที่แล้ว +5

    Good
    This is very delicious 😋 😋 😋 you are good cook

  • @anuhaskumudu9500
    @anuhaskumudu9500 3 ปีที่แล้ว +4

    මාත් හැදුවා හරිම රසයි ස්තුති අක්කි ❤️

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +3

    එහෙමත් කඩේක එවා තමයි රසට තියෙන්නෙ ගෙදර හැදුවොත් නම් රසට කන්න පුලුවන් මමත් හදන්න ඔන මේ විදිහට 👍

  • @krishmilatanu9425
    @krishmilatanu9425 3 ปีที่แล้ว +6

    Thanks you egg rolls recipe ekak mama eye hewwa oyage channel eke. Ada welawata dala ❤️

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +2

      හදලා බලන්න 😊

  • @sandyde6864
    @sandyde6864 3 ปีที่แล้ว +11

    I tried this recipe and came out so nice and yummy 😋 thanks love 💕

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +4

      I'm glad to hear that my dear 😊

  • @rashmishehara4476
    @rashmishehara4476 3 ปีที่แล้ว +5

    හරිම රසiiiiiii akki 👩😋😋😋

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +6

    හොදයි .හදල රසබලමු.ඔයාට සුබ දවසක් .

  • @dhardharshini4037
    @dhardharshini4037 3 ปีที่แล้ว +5

    Woow sister really I miss Sri Lankan food💚💚 special singleis food sister anyway thank you for the recipe I will try today thank you sister

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      You are welcome my dear 😊

  • @moodfunny9223
    @moodfunny9223 2 ปีที่แล้ว +1

    Math haduwa.. thank youa akki... godak rasai..

  • @anjulamadusanka7703
    @anjulamadusanka7703 3 ปีที่แล้ว +2

    Thank you akke gedara hamoma rasai kiuwa

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      Godak sathutui nanga😊

  • @gamesl8156
    @gamesl8156 3 ปีที่แล้ว +4

    රසයි

  • @manoriperera1160
    @manoriperera1160 3 ปีที่แล้ว +18

    Thank you Chammi 👍🏻

  • @rasikadilshan5006
    @rasikadilshan5006 3 ปีที่แล้ว +1

    e vidiyanam maru akke

  • @sajinimadushika2436
    @sajinimadushika2436 2 ปีที่แล้ว

    Mamath haduwa hari giya harima rasai akke thanks

  • @uthpalaharshani8336
    @uthpalaharshani8336 3 ปีที่แล้ว +1

    Api godak rasai😂👍👍

  • @nilulakmali4604
    @nilulakmali4604 3 ปีที่แล้ว +1

    Aththatama meka nam niyamai akke. Kaden ganna samahara rolls wala athule godak ganakmata piti tiynawa kanna appiriyai. Oya wadi kotas kapala ayin krapu nisa ehema na. Thank you. Budusaranayi 😘😊😊🤗🤗🤗♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      පිටි ටික ගොඩාක් තුනී කරන්න ..එතකොට එහෙම වෙන්නෙ නෑ 😊

  • @siherath1385
    @siherath1385 3 ปีที่แล้ว +7

    HI, CHAMMI DONT MAKE OUR TASTE LOVERS MAD BY YOUR MARVELOUS RECEPES..
    SO GOOD.

  • @hiruniakarsha5407
    @hiruniakarsha5407 3 ปีที่แล้ว +1

    Harima rasayi

  • @user-mn4em8ke4e
    @user-mn4em8ke4e 9 หลายเดือนก่อน +1

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +11

    නියමයි නංගා . . .

  • @jayasinghewarnakulasuriya8835
    @jayasinghewarnakulasuriya8835 3 หลายเดือนก่อน

    හරිම රසයි👍

  • @maleewickramasinghe8627
    @maleewickramasinghe8627 3 ปีที่แล้ว +5

    Thank u chammi akka 👍

  • @deumihimashahimasha281
    @deumihimashahimasha281 3 ปีที่แล้ว +3

    Thanks oyata

  • @kumarikumari661
    @kumarikumari661 3 ปีที่แล้ว +5

    ❤️❤️❤️aneee shoi akki

  • @nadeekasanjeewani1767
    @nadeekasanjeewani1767 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති miss.me rolls hadala freezer eke daala tiyanna puluwanda .ona welaawata aran බැඳල kanna.e wagema බිත්තර daala roll karaama freezer eke daala tibbata mokuth wenne nadda miss

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      පුලුවන් ..ගැටලුවක් නෑ 😊

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 ปีที่แล้ว +1

    mama harma kemathi kenek oya .welwatarm ne .nihandawa gamanak yana oyata teruwan saranai miss .

  • @kumaricooray9748
    @kumaricooray9748 3 ปีที่แล้ว +4

    harima piliwelakata hamadama kiyadenawa.thank you miss

  • @beautiviaglowgirl611
    @beautiviaglowgirl611 3 ปีที่แล้ว +5

    Haduwa thank you 😋

  • @BasmaBasma-gj4uv
    @BasmaBasma-gj4uv ปีที่แล้ว

    Hari a rasai akke me vage vidio danna ❤️❤️

  • @naveendasathsara5614
    @naveendasathsara5614 3 ปีที่แล้ว +2

    Niyami akkiga video attain.

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @jayanthakularathna8344
    @jayanthakularathna8344 3 ปีที่แล้ว

    Mamatg haduwa hariima rasai thanks akke

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 3 ปีที่แล้ว +2

    Thanks for your easy short eats. Its very easy to prepair.👍

  • @deepadharshini663
    @deepadharshini663 3 ปีที่แล้ว +2

    Very clearly ur ingredients.,... thank you so much.....

  • @harshanisudunono5057
    @harshanisudunono5057 2 ปีที่แล้ว

    Thoshe aka nathi nisa godak hodai.lesiii.thanaks

  • @rajapaksharajapaksha6712
    @rajapaksharajapaksha6712 3 ปีที่แล้ว +1

    Niyamaine

  • @niroshaharshani5585
    @niroshaharshani5585 2 ปีที่แล้ว

    Apith heduwa rasata awa.thanks akke

  • @harshalakmal7692
    @harshalakmal7692 3 ปีที่แล้ว

    Apith haduwa mara rasayi,thank you.........

  • @kumarisagarika7352
    @kumarisagarika7352 3 ปีที่แล้ว +3

    Harima lesei.thank you.

  • @user-xt5kc3xi9g
    @user-xt5kc3xi9g 3 ปีที่แล้ว +1

    Man video eka dan balanakotath baba dakala hadala one kiva man aniwarenma hadanawa akki... Thnks.. Apahu aluth deyak danna... Bs oyata

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි dear ..බුදුසරණයි හැමෝටම 😊👍

  • @TravelBrothers1
    @TravelBrothers1 3 ปีที่แล้ว +3

    අපිත් හෙට හදනව

  • @kaushalyasendanayake3010
    @kaushalyasendanayake3010 3 ปีที่แล้ว +1

    Superb math haduwa pttai ..👍😁🤘👍❣

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊👍

  • @adithyasandaruwan2455
    @adithyasandaruwan2455 ปีที่แล้ว

    kiyala dena widiya hodata therenawa

  • @nspgunawardana1277
    @nspgunawardana1277 7 หลายเดือนก่อน

    So nice eazy recipe thanks

  • @adithyasandaruwan2455
    @adithyasandaruwan2455 ปีที่แล้ว

    cupiri !!😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @ridmiHansani7447
    @ridmiHansani7447 3 ปีที่แล้ว +3

    මාත් හැදුවා අද ගොඩ්ක් රසයි කිව්වා හැමෝම

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි dear 😊

  • @kaveeshatharaka8895
    @kaveeshatharaka8895 3 ปีที่แล้ว +1

    thank you akki........ apith ada haduwa

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 ปีที่แล้ว

    Thank you බුදුසරණයි

  • @niharanethmini7621
    @niharanethmini7621 3 ปีที่แล้ว

    Miss oyata godak pin api hadala baluwa harima rasai 😁

  • @sumithserasinghe1507
    @sumithserasinghe1507 3 ปีที่แล้ว +2

    Verry nice

  • @yomulidisala3787
    @yomulidisala3787 3 ปีที่แล้ว +2

    Ane niyamaie mama hadala baluwe

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි dear 😊

  • @dilsaramadhushan3669
    @dilsaramadhushan3669 2 ปีที่แล้ว

    නියම රෙසිපිඑක

  • @chathuranganichathurangani956
    @chathuranganichathurangani956 3 ปีที่แล้ว +1

    Hi akke mamath haduwa hariyatama awa oyata godak sthuthii kiyala dunnata

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි නංගී 😊

  • @maashaz7839
    @maashaz7839 3 ปีที่แล้ว +5

    You are doing easy unique receips, keep going

  • @achiniatthakdatharanga7109
    @achiniatthakdatharanga7109 3 ปีที่แล้ว +1

    Akke mars chocolate bar hadana hati kiyaLA dannako .

  • @godaya5272
    @godaya5272 3 ปีที่แล้ว +3

    ගොඩාක් හොදට කරනවා වැඩ සටහන සුබ ගමනක්

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @suneethaperera6760
    @suneethaperera6760 3 ปีที่แล้ว +1

    Niyamai

  • @dhanuekanayake9854
    @dhanuekanayake9854 3 ปีที่แล้ว +1

    Man haduwa akka.oya hadapu widihatama rasata awa.

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි නංගා😊

  • @jina7226
    @jina7226 3 ปีที่แล้ว +4

    Math hadanna oni 👍