ධර්මය ස්ථාපිත කිරීමට නිර්මාණය කල ගාන්ඩිව් දුන්න / අධි තාක්ෂණික දිව්‍ය දුනු 01-Ancient Gandiv Bow

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 20

  • @tutuempire
    @tutuempire หลายเดือนก่อน +2

    බලලා විස්තරයක් අහන්නම්❤

  • @chamodhashan8998
    @chamodhashan8998 หลายเดือนก่อน +1

    23:02 yuda nithiyata pataheni godak dewal karala thiyenawa dhuryodhana maranneth ehema wanchanikawa

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  หลายเดือนก่อน

      අපි වෙනම video එකකින් කතා කරමු ඒ ගැන ❤❤

  • @nightwalker2312
    @nightwalker2312 23 วันที่ผ่านมา +1

    Podi aulak thiyenewa gandiwa balavath nam karn samnya dunnakin gandiwaya muhuna dunne kohomda? Vijaya dunna atha pavathina thek gadiwayatavth karn paraddanna beri nam kohomda vijayata vada gandiwaya balavath venne? Dannethi nisa ahanne

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  21 วันที่ผ่านมา +1

      කර්ණ ලග තියෙන්නේ සාමාන්‍ය දුන්නක් නෙමේ එක විජය දුන්න,
      අපි සාමාන්‍ය දුන්නක් භාවිතා කරපු තැන ගනිමුකෝ. එතකොට ඒ දුන්නෙන් වුනත් නිකුත් කරන්නේ දිවය ඊතලනම් ගාන්ඩිව් මගින් නිකුත් කරන්නේත් දිවය ඊතලත් නිසා එතනත් යම් ප්‍රබල ගැටීමක් තියෙනවා. එතකොට දුනු කම්පනයෙන් ඇති කරන රුද්‍ර ස්වභාවයන් ඇති කරන්න සාමාන්‍ය දුන්නකට බෑ...
      කර්ණ විජය දුන්න හෝ කුමන දුන්නකින්වත් ගාන්ඩිව් පරාජය කරලා නෑ.. ගාන්ඩිව් සහභාගී වුන කිසිම යුද්ධයක් පරාජ වෙලා නෑ,, අන්න ඔය කාරණා තමයි බලපාන්නේ
      මන් ඔය දුනු ගැන කරපු video වල කිව්වා , ඔය දුනු වල උතුම් බව බලගතු බව තීරණය වෙන්නේ දුන්න හා බැදෙන අධ්‍යාත්මික ශක්තිය සහ දුනු දිය ක්‍රියා කරවන්නාගේ මානසික ශක්තිය, දුන්නේ අධ්‍යාත්මික කර්තව්‍ය ආදිය එක්ක කියල අපිට මේවා සාමාන්‍ය ආයුධ compare කරනවා වගේ කරන්න බෑ.. මේවා ආධ්‍යාත්මික ආයුධ . එතකොට විජය දුන්න ඔස්සේ කරපු අධර්මයන්ට කර දීම. කරන්ගේ අධාර්මික ධනුර් විද්‍යාව මේ දේවල් දුන්නට එකතු කරන්නේ කළු පැල්ලමක්.

    • @nightwalker2312
      @nightwalker2312 19 วันที่ผ่านมา +1

      @SLParaInvestigation-oj2bt karna vijaya danush bavitha karanne yudde anthima dawasa vitharai kiyala neda thiyenne. Anika vijaya danush atha darana kena aparajithayi. Karna dena denath vijaya danush bavitha karanne. Gandiwa vijaya kiyanne ekinekata virudda balayan sahitha dunu neda hebeyi me deken ekak usas kiyanna be.gandiwaya atha darapu arjunge dunu diya kihipa varak bida demu bawa kiyavenawa neda. Krinshna pawa kiyanawa karn vijaya dunna atha daranakm kisima kenekuta paraddanna beri bawa. Vijaya dunna arakshitha valallak athadarana kena vte gida naganawa eth gandiwaya ehema ne mn kiyanne me dunu deken ekak srashtai kiyala kiyanna be gandiwayata beri nm vijaya dunna atha daranna paraddanna gadiwaya prabala ne anith peththatath ehema neda.anika me dunu dekama daranna puluwan venne sudussanta pamanayi. Mn kiyanne gandiwaya lova prabala dunna kiyana eka sadaranada?
      Video eka gena aulk neme bro kuthuhalaya sansidawa ganna thanks reply ekata godak un deyak aehuwama dekke ne vage innawa neththam ke ganawa... Digatama karamu❤️❤️

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  18 วันที่ผ่านมา

      @@nightwalker2312 ne ne ehema kisima aulak ne mat kamathui me vidihata dewal gana katha karanna eke kisima aulak ne oyala comment walin mehema engadge wena ekata aththatama mama garu karanwa oya kiyana dunne prabalathwaya matha karana siyallama hari, ara man kiyanne mehema deyak, " hithannako eka wage watina manik dekak thiyanwa penumen wenas unat warga walin wenas unat pramanayangen wenas unat mila ekama gana kiyala , ethakota me eka manikak pathalakin darmishtawa kenek upaya gatta ekak, anika kauthukagarayakin kenek ussapu ekak, onna me manik dekama pansalaka karaduwakata pooja karanwa me minissu dennama. ethakota darmikawa upayapu manikai adarmikawa upayapu manikai e pudgalayo dennage poojawai wenas wenawa neda , ethakota nithiyen me dekama pariksha karala karunu hoyagattot watinakam eka unata gaurawaya pivithuru bawa adyathmika balawath bawa enne ara pathalen hambuna manikatai eka pooja karapu kenataine,,, me dunu dekat ehemai vijaya dunna hadannema , karanta dunna himi wennema waradi vidihata , ethakota ara horakamin gatta manike pooja kirime watinakama nathi wenwa wagema e pooja kirime balaya nathiwenawa wagema ara dunneth karnage danurvidyaweth watinakama gana gatalu athi wenawa,

  • @virajmadhuwantha5602
    @virajmadhuwantha5602 หลายเดือนก่อน +2

    බලවත්ම මොන දුනුවද?

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  หลายเดือนก่อน

      Compare කරන්න අමාරුයි නමුත් අපිට ප්‍රබලම දුන්න විදිහට ගාන්ඩිව් ගන්න පුලුවන් . (මේ දුනු දෙක අතරින්න් )

    • @virajmadhuwantha5602
      @virajmadhuwantha5602 หลายเดือนก่อน +1

      @SLParaInvestigation-oj2bt ගාන්ඩිව් දුන්න බ්‍රහ්ම දෙවියන්ගේ දුන්න නේද?

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  หลายเดือนก่อน

      @@virajmadhuwantha5602 ඔව්

    • @ruwankumara3075
      @ruwankumara3075 หลายเดือนก่อน +1

      නියමයි,ඔහොම යන්, ජය වේවා ❤

    • @SLParaInvestigation-oj2bt
      @SLParaInvestigation-oj2bt  หลายเดือนก่อน

      @@ruwankumara3075

  • @dismikavesha7858
    @dismikavesha7858 หลายเดือนก่อน +1

    😂