- 61
- 199 494
SL Para Investigation
Sri Lanka
เข้าร่วมเมื่อ 30 พ.ค. 2023
Embark on a captivating journey through my TH-cam channel, exploring paranormal mysteries with a scientific approach. I provide well-researched info, bridging skepticism and belief. Delve into ghostly encounters, psychic phenomena, and extraterrestrial visitations. Support investigators, nurture a knowledge-sharing community, and promote critical thinking. Join me as we uncover hidden truths and shed light on extraordinary phenomena. Together, let's embrace para science and inspire future generations to explore the unknown.
#paranormalmysteries #paranormalinvestigations #parascience #ghostlyencounters #psychicphenomena #extraterrestrialvisitations #unexplainedphenomena #rationalunderstanding #paranormaleducation #TH-camparanormal

විෂ්ණු දෙවියන්ගේ කුර්'ම අවතාරය පිළිබද සැබෑ පුවත/ කන්දක් දරාගත් යෝධ කැස්බෑවෙක් - Vishnu Avathara 02
විෂ්ණු දෙවියන්ගේ කුර්'ම අවතාරය පිළිබද සැබෑ පුවත/ කන්දක් දරාගත් යෝධ කැස්බෑවෙක් - Vishnu Avathara 02 (Sinhala )
හරි එහෙනම් අද video එකෙන්, විශ්ණු දෙවියන් කුර්ම අවතාරය ලෙස ලොව පහළ වීමට හේතුවත් , දුර්වාසා සෘෂිතුමාගේ ශාපය ගැනත්, ක්ෂිර සාගරය කැළඹීම හෙවත් සාගර මන්ථනය සිදු වූ ආකාරයත්, සාගර මන්ථනයෙන් ලැබුණු වස්තූන් පිළිබදවත්, අසුරයන් පරදා සුරයින්ගේ ජයග්‍රහණයට හේතු වුන කුර්ම අවතාරය සහ විෂ්ණුගේ එකම කාන්තා අවතාරයට දොරකඩ විවර වෙන ආකාරය ගැනත් අපි කතා කරන්න සූදානම්.
#vishnu #vishnuavatars #vishnuavtar #kurma #mohini #indra #shiva #vasuki
WhatsApp Community :- chat.whatsapp.com/C1m5aLcy8Jx1PticXpw6HD
Other Videos
විෂ්ණු දෙවියන්ගේ මත්ස්‍ය අවතාරය පිළිබද සැබෑ පුවත/ තල්මසෙකුට වඩා විශාල දේව මාළුවෙක් - Vishnu Avathara :- th-cam.com/video/Af4I392g5Qw/w-d-xo.html
උන්වහන්සේ කිසිවකුගේ රූකඩයක් නොව තිලෝගුරු වේ /බුදුරජාණන් වහන්සේට සමාන කිසිවෙකුත් මුළු විශ්වයේම නැත :- th-cam.com/video/frLwfBfZ--Q/w-d-xo.html
ලොව බලගතුම ශාරංග සහ පිනක නම් වූ දිව්‍යමය දුනු / Sharanga & Pinaka Bows Explain - Sinhala :- th-cam.com/video/1vVz6662EtQ/w-d-xo.html
විශ්ව කර්ම නිර්මාණය කල විජය දුන්න / අධි තාක්ෂණික දිව්‍ය දුනු 02-Ancient Vijaya Bow :- th-cam.com/video/sYIgVPc2w4A/w-d-xo.html
ධර්මය ස්ථාපිත කිරීමට නිර්මාණය කල ගාන්ඩිව් දුන්න / අධි තාක්ෂණික දිව්‍ය දුනු 01-Ancient Gandiv Bow:- th-cam.com/video/Pt9-_hZxAio/w-d-xo.html
පුරාණ ශිෂ්ටාචාර වල ආයුධ තාක්ෂණය සහ දිව්‍ය ආයුධ - 01 කොටස/ Weapons of Ancient Civilizations - Part 01 :- th-cam.com/video/A8J7CFuaaJg/w-d-xo.html
දෙවියන් කියලා විශ්වාස කරලා මේ යක්ෂයන්ට වැදුම් පිදුම් කරන්න එපා / Demons masquerading as gods-Sinhala :- th-cam.com/video/3uXo5W27Cm4/w-d-xo.html
රාවණ රජුගේ සිරුර සිහිමුර්ජාවෙන් පසුව ශිෂිරතරණය කරපු ආකාරය විද්‍යාත්මකවHow to the Ravana Hibernate :- th-cam.com/video/8j1JziF6pDI/w-d-xo.html
ලේ පිපාසාවෙන් මිනිසුන් බිලි ගන්නා රීරි යක්ෂයා /Sri Lankan Dracula - RIri Yaka / Sri Lankan demon :- th-cam.com/video/aQkCiV7QFhE/w-d-xo.html
කළු කුමාරයා, කළු කුමාර දෝෂය ගැන සියලුම කරුණු / ශ්‍රී ලංකාවේ යක්කු /Kalu Kumara Yaka of Sri Lanka :- th-cam.com/video/QuwxZulOd10/w-d-xo.html
පාළු කනතුවල සැරිසරන මහසෝණ යක්ෂයා ගැන සැගවුණු හෙළිදරව්ව | මහසෝණ නමින් වෙනත් යකෙක් :- th-cam.com/video/RXSG1SxbKr0/w-d-xo.html
මියගිය සුරතල් සතුන්ගේ ආත්මයට අත්වන ඉරණම | What happens to the souls of pets when they die - Sinhala :- th-cam.com/video/3A3-ofMjkAA/w-d-xo.html
මළවුන්ගේ පුවරු ක්‍රීඩාව Ouija සිදු කරන නිවැරදිම ආකාරය - මළවුන්ගේ ක්‍රීඩා පිළිබද පරීක්ෂණ - අංක 01 :- th-cam.com/video/XZEyQjIfVas/w-d-xo.html
විකෘති වෛරස නිසා සොම්බි ව්‍යවසනයක් ඇතිවීමේ අවධානම - පළවෙනි කොටස Zombie Apocalypse - Part One :- th-cam.com/video/73coOsmGbHI/w-d-xo.html
Occult methods used to ward off the harassment of supernatural forces |අද්භූත බලවේගවල හිරිහැර නවතමු :- th-cam.com/video/Mkzeeq-YKNs/w-d-xo.html
How to become a ghost after death | මරණයෙන් පසු හොල්මනක් වෙන ආකාරය
:- th-cam.com/video/lC0R6abY7gI/w-d-xo.html
Reasons to be scared when you see ghosts | හොල්මන් දැක්කම භය හිතෙන හේතු :- th-cam.com/video/0QKNLRpojU8/w-d-xo.html
Annabelle බෝනික්කා වගේ ඕනෑම බෝනික්කෙක් තුලට යක්ෂයෙක් බන්ධනය කරන හැටි | How to bring a demon to life in a doll, similar to the Annabelle doll :- th-cam.com/video/zhzbhIIQfKg/w-d-xo.html
Are ghosts Attracted to Mirrors? | දර්පණ /කණ්නාඩි වලට අමනුෂ්‍යයින් ආකර්ෂණය වෙනවද? :- th-cam.com/video/5F0GXSGc87A/w-d-xo.html
Some religious rituals to ward off ghosts and demons | අමනුෂ්‍යයින් පලවා හරින ආගමානුකූල වත්පිලිවෙත් :- th-cam.com/video/aHdHewefqmQ/w-d-xo.html
Let's learn about Cryptozoology from scratch. | ගුප්ත සත්ව විද්‍යාව ගැන ඔබ නොදන්නා සියල්ලම හදාරමු :- th-cam.com/video/TDd-sZ4m9K0/w-d-xo.html
මිනී මස් අනුභව කරන නොසන්සිදෙන කුසගින්නකින් පෙලෙන්නා wendigo | A wendigo is a cannibal :- th-cam.com/video/qC81fzthi_I/w-d-xo.html
Chupacabra that sucks the blood of its prey | අදුරේ සැගව ගොදුරු වල ලේ උරා බොන Chupacabra :- th-cam.com/video/ZzML8ooJ4DM/w-d-xo.html
All the facts you didn't know about Bigfoot | Bigfoot ගැන ඔබ නොදන්නා අලුත් වුන වාර්ථා :- th-cam.com/video/QM2_-Ae1U9Y/w-d-xo.html
Basic introduction to UFOs Sinhala | හදුනානොගත් පියාසර වස්තූන් පිළිබද මූලික හැදින්වීම :- th-cam.com/video/7yit3Qn7bBA/w-d-xo.html
#vishnu #vishnumantra #vishnuavatars #vishnuavtar #lk #sinhala #facts #ancient #lord #danuma #budha #shiva #durvasa #kurma #rishi #vishnu #mathsya #avatar #lord #budha #budhism #krishna #facts #hindugod #deviyan #slpara #paranomal #mystery #purebudism #lk #avatharam #avathar #vishnu #sinhala #ancient #deva #slpara #viralvideo #today #hindugod #parascience

มุมมอง: 1 250
วีดีโอ
විෂ්ණු දෙවියන්ගේ මත්ස්‍ය අවතාරය පිළිබද සැබෑ පුවත/ තල්මසෙකුට වඩා විශාල දේව මාළුවෙක් - Vishnu Avathara
มุมมอง 4.4K14 ชั่วโมงที่ผ่านมา
විෂ්ණු දෙවියන්ගේ මත්ස්‍ය අවතාරය පිළිබද සැබෑ පුවත/ තල්මසෙකුට වඩා විශාල දේව මාළුවෙක් - Vishnu Avathara 01 (Sinhala ) අද video එකෙන් විෂ්ණු දෙවියන්ගේ මත්ස්‍ය අවතාරයේ ස්වරූපය, පෘතුවියට මත්ස්‍ය අවතාරය පැමිණීමට හේතුව, මත්ස්‍ය අවතාරයේ කාර්‍යභාරය, මත්ස්‍ය අවතාරය පැමිණි විශේෂ යුගය සහ එකල පෘතුවියේ පාලන තන්ත්‍රය ගැනත් අපි අද කතා කරන්න සූදානම් .. #mathsyaavathar #mathsya #vishnuavatars #vishnu #sinhala #de...
උන්වහන්සේ කිසිවකුගේ රූකඩයක් නොව තිලෝගුරු වේ /බුදුරජාණන් වහන්සේට සමාන කිසිවෙකුත් මුළු විශ්වයේම නැත
มุมมอง 35919 ชั่วโมงที่ผ่านมา
උන්වහන්සේ කිසිවකුගේ රූකඩයක් නොව තිලෝගුරු වේ /බුදුරජාණන් වහන්සේට සමාන කිසිවෙකුත් මුළු විශ්වයේම නැත/ Lord buddha is not Vishnu or any other gods avatar පිනක සහ ශාරංග දුනු ගැන මම කරපු video එකේදී මේ දස අවතාර සම්බන්දයෙන් කරුණු වාගයක් ඉස්මතු කරන්න මට සිද්ධ වුනා. මෙතනදි ඇතැමුන් විෂ්ණු දෙවියන්ගේ 9 වන අවතාරය විදිහට ගෞතම බුදුරජාණන් වහන්සේව යෝජනා කරන එක විකාර මතයක් ඒක තර්ක කල යුතු කරුණක්වත් නෙමෙයි කියන ත...
ගණ දෙවියන්ට ඇත් හිසක් බද්ද කරපු සැත්කමේ විද්‍යාත්මක පැතිකඩ/ Science of the surgery of Lord Ganesh
มุมมอง 299วันที่ผ่านมา
ගණ දෙවියන්ට ඇත් හිසක් බද්ද කරපු සැත්කමේ විද්‍යාත්මක පැතිකඩ/ Science of the surgery of Lord Ganesh එහෙනම් අද video එකෙන් ඝන දෙවියන්ට ඇත් හිසක් ලැබුණු ආකාරය ගැන තියෙන කතා පුවත ගැනත්, එලෙස හිසක් බද්ධ කිරීමට ඇති විය හැකියාව ගැනත්, ජීවීන් වර්ග දෙකක සිරුරු කොටස් එකිනෙක බද්ධ කිරීමේදී දැනට සාමාන්‍ය ධාරාවේ විද්‍යාව තුල පැන නගින ගැටළු ගැනත්, හිසක් වැනි සත්ව සිරුරේ පාලනය රැගෙන යන කොටසක් විනාශවීමෙදී එය මරණ...
ලොව බලගතුම ශාරංග සහ පිනක නම් වූ දිව්‍යමය දුනු / Sharanga & Pinaka Bows Explain - Sinhala
มุมมอง 8K21 วันที่ผ่านมา
ලොව බලගතුම ශාරංග සහ පිනක නම් ව දිව්‍යමය දුනු / Sharanga & Pinaka Bows Explain - Sinhala ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඔයාල දැනටමත් දන්න ශාරංග දුන්න සහ පිනක දුන්න ගැනයි. මේ දුනු දෙක අතරින් ශාරංග දුන්න රටක් වශයෙන් ගත්තතම අපිටත් වැදගත් වෙනවා. මොකද රාවණ මහ රජතුමාට එරෙහිව රාම කුමරුන් මේ දුන්න ශ්‍රී ලංකාවෙදි ඇති වුන රාම රාවණ මහා සංග්‍රාමයේදී භාවිතා කරල තියෙනවා. ඉතින් මේ ශාරංග දුන්නේ නිර්මා...
යක්ෂයාගේ දරුවන් නොහොත් කළු ඇස් ළමයි /Black eyed children - Urban legend 01 / Sinhala
มุมมอง 337หลายเดือนก่อน
යක්ෂයාගේ දරුවන් නොහොත් කළු ඇස් ළමයි /Black eyed children - Urban legend 01 / Sinhala මේ video එක බලද්දි මම ඔයාට අනතුරු අගවනවා ඔයා රෑ බෝ වෙලානම් මේක බලන්නෙ , ඔයා බොහෝ වෙලාවට විවේකීව නිවස තුල, සමහරවිට තනියම ඉන්නවා වෙන්න පුලුවන්. මේ video එක බලන අතරතුර හෝ බලලා ඉවරවෙනකොට ඔයාගේ දොරට තට්ටු කරන ශබ්දයක්, සමහරවිට ජනේලයකට තට්ටු කරන ශබ්දයක් ඔයාට ඇහෙයි. ඔයාට පුලුවන් ද ඒකට නිර්භීතව මුහුණ දෙන්න. ඔයා දොර හරි ...
ලොව පුරා ඇති නාගරික පුරාවෘත්ත හඳුන්වාදීම /Introducing Urban Legends around the world - Sinhala
มุมมอง 135หลายเดือนก่อน
ලොව පුරා ඇති නාගරික පුරාවෘත්ත හඳුන්වාදීම /Introducing Urban Legends around the world - Sinhala Para science එහෙමත් නැතිනම් පාර භෞතික විද්‍යාව ඔස්සේ අපි විවිධ මාතෘකා විශාල වපසරියක් තුල විවිධ තේමාවන් යටතෙ විමර්ශනශීලී සහ න්‍යායාවාදී ලෙස සහ ගවේෂණාත්මක ලෙස කතා කරල තියෙනවා. සහ ඉදිරියටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දේවල් ගැන හෝ සිදුවීම් ගැන අපිට යම් යම් නිගමනයන් ඔස්සේ පැහැදිලි කිරීම් තිබුනත්...
විශ්ව කර්ම නිර්මාණය කල විජය දුන්න / අධි තාක්ෂණික දිව්‍ය දුනු 02-Ancient Vijaya Bow
มุมมอง 9Kหลายเดือนก่อน
විශ්ව කර්ම නිර්මාණය කල විජය දුන්න / අධි තාක්ෂණික දිව්‍ය දුනු 02-Ancient Vijaya Bow #lk #danuma #mahabarat #shiva #vijayabow ගාන්ඩෙව් සමග අර්ජුන්ව මතක් කරද්දි විජය සමග කර්ණව මතක් නොකර කොහොමද , ත්‍රී මූර්තියේ එන මහා බ්‍රහ්මයන් විසින් ගාන්ඩෙව් නිර්මාණය කරවද්දි ත්‍රී මූර්තියේ එන ශිව දෙවිදුන් විසින් විජය දුන්න නිර්මාණය කරනවනවා. මේ විජය දුන්න නිර්මාණය කරවන්නේ ශිව දෙවියන්ගේ වුවමනාවකට, ඉතින් ශිව දෙවියන...
ධර්මය ස්ථාපිත කිරීමට නිර්මාණය කල ගාන්ඩිව් දුන්න / අධි තාක්ෂණික දිව්‍ය දුනු 01-Ancient Gandiv Bow
มุมมอง 2.8Kหลายเดือนก่อน
ධර්මය ස්ථාපිත කිරීමට නිර්මාණය කල ගාන්ඩිව් දුන්න / අධි තාක්ෂණික දිව්‍ය දුනු 01-Ancient Gandiv Bow ASPSE හී පළවෙනි video එකේ අපි කතා කරපු බලගතු දිව්‍ය ආයුධ ගැන, ගේන දෙවෙනි කොටස තුලින් , විශ්වයේ බලගතුම දුනු නැතිනම් විශ්වයේ බිහිසුණුම දුනු කිහිපයක් ගැන කතා කරන්නයි අද සූදානම ... සමහරවිට මට කාලවේලාව ගතවෙන ප්‍රමාණය අනුව මට මේ සම්බන්දව video කිහිපයක් ගේන්න වෙන්නත් පුලුවන් ... මේ දුනු වර්ග අතරින් දෙවිවරු...
රාවණ රජුගේ සිරුර සිහිමුර්ජාවෙන් පසුව ශිෂිරතරණය කරපු ආකාරය විද්‍යාත්මකවHow to the Ravana Hibernate
มุมมอง 724หลายเดือนก่อน
රාවණ රජුගේ සිරුර සිහිමුර්ජාවෙන් පසුව ශිෂිරතරණය කරපු ආකාරය විද්‍යාත්මකව / How to the King Ravana Hibernate අද video එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ හෙළ පුරාණ ශිෂ්ටාචාරයේ නොමැකෙන නාමයක් සටහන් කරමින් සෑම දශකයකම නොයෙකුත් අයුරින් හෙළයන්ට මතක් වෙන , තවමත් ඉන්දියානුවන් බිය වෙන දශවී දශානන් හෙවත් මහා රාවණ රජතුමා තවමත් ජීවත් වන බවට තියෙන සාධක අතුරින් එතුමා ගත කරන හෝ ගත කරපු ශිෂිරතරණ කාලය ගැන වගේම ,...
මිනී අළු හදිහූනියම් වලට භාවිතා කරන්නේ කොහොමද /ගුප්ත විද්‍යාත්මක විග්‍රහය - death ashes explain para
มุมมอง 648หลายเดือนก่อน
මිනී අළු හදිහූනියම් වලට භාවිතා කරන්නේ කොහොමද විද්‍යාත්මක විග්‍රහය විග්‍රහය- death ashes explain para මිනී අළු ,මිනී ඇට කැබලි, මිනී ඔළු කියන දේවල් ගැන වපර ඇහැකින් බලන්න අපේ මිනිස්සු පුරුදු වෙලානෙ ඉන්නෙ. ඉතින් අද sl para investigation තුලින් අපි කතා කරන්න යන්නෙ මිනී අළු වල තිබෙන විද්‍යාත්මක මුහුණු වර ගැන වගේම , වෝහාරික විද්‍යාවට අනුව මිනී අළු වල තියෙන වැදගත්කම , යන්ත්‍ර මන්ත්‍ර සහ ගුරුකම් වලින් ම...
පුරාණ ශිෂ්ටාචාර වල ආයුධ තාක්ෂණය සහ දිව්‍ය ආයුධ - 01 කොටස/ Weapons of Ancient Civilizations - Part 01
มุมมอง 8K2 หลายเดือนก่อน
පුරාණ ශිෂ්ටාචාර වල ආයුධ තාක්ෂණය සහ දිව්‍ය ආයුධ - 01 කොටස/ Weapons of Ancient Civilizations - Part 01 ඉතින් මම හිතනව අපි මේ විෂය කොටස ගැන කතා කරද්දි අපේ භාවිතයේ පහසුවට මේ තුනෙන් එකක් තෝරගත්තොත් හොදයි කියලා. ඉතින් මේ විෂය ක්ෂේත්‍රයේ පරතෙර පෙනීමට සහ ඕනෑම කෙනෙක්ට හදුනාගැනීමට පහසු වීමට Ancient Advanced studies and para scientific Exploration කියන නමට ,කවුරුත් වඩාත් කැමති වෙයි කියලා මම හිතනවා. ඉතින් ...
දෙවියන් කියලා විශ්වාස කරලා මේ යක්ෂයන්ට වැදුම් පිදුම් කරන්න එපා / Demons masquerading as gods-Sinhala
มุมมอง 22K2 หลายเดือนก่อน
දෙවියන් කියලා විශ්වාස කරලා මේ යක්ෂයන්ට වැදුම් පිදුම් කරන්න එපා / Demons masquerading as gods-Sinhala ඉතින් අද video එක පටන් ගන්න කලින් මම විශේෂයෙන් තව පොඩි දෙයක් ගැන කියලම video එක පටන් ගන්නම්. මේ video එක කරන මම උපතින් බෞද්ධ ආගමිකයෙක්, වර්ථමානයේ බෞද්ධ දර්ශනය තුලින් පෙන්වන මාර්ගයේ ජීවත් වීමට උත්සහ කරන කෙනෙක්. මම අද කරන පැහැදිලි කිරීම්, හෙලිදරව් කිරීම් කිසිවකින් වෙනත් ආගමකට හෝ ආගමික ශාස්තෘන් කෙන...
දැනටමත් ලොව පවතින සොම්බි ආසාදන - දෙවෙනි කොටස -Zombie Apocalypse - Part Two
มุมมอง 2022 หลายเดือนก่อน
දැනටමත් ලොව පවතින සොම්බි ආසාදන - දෙවෙනි කොටස -Zombie Apocalypse - Part Two වර්ථමානය වන විට කුහුඹුවන් සොම්බීන් බවට පත්ව ඇති ආකාරය ගැන , සතුන්ගේ සහ මිනිසුන්ගේ මොළයට ආසාධනය වන භයානක පරපෝෂිතයින් ගැනත්, සතුන්ට ආසාධනය වන පණු විශේෂයක් ගැනත් , අප්‍රිකාවේ පවතින චාරිත්‍රානුකූල මිනීමැරුම් ක්‍රමය නිසා ඇතිවන රෝගය ගැනත්, මුවන්ව සොම්බීන් බවට පත් කරමින් දැනට ලෝකය තුල පවතින භයානක වෛරසය ගැනත් ගැඹුරින් සාකච්චා කර...
විකෘති වෛරස නිසා සොම්බි ව්‍යවසනයක් ඇතිවීමේ අවධානම - පළවෙනි කොටස Zombie Apocalypse - Part One
มุมมอง 2642 หลายเดือนก่อน
විකෘති වෛරස නිසා සොම්බි ව්‍යවසනයක් ඇතිවීමේ අවධානම - පළවෙනි කොටස Zombie Apocalypse - Part One අද මේ video එක ඇතුළු මේ series එකේ මුල් video කිහිපයෙන් මොකද්ද මේ virus එකක් කියන්නෙ , එතකොට zombie වෛරසයක් කියන්නෙ මොකද්ද , ජීවීන්ට මෙම වෛරසය මගින් ඇති කරවන්න පුලුවන් බලපෑම කුමක්ද ? සොම්බියෙක් නිර්මාණය වීමට බලපාන වෛරසයන් දැනටමත් මිහිමත තිබෙනවද ? අතීතයේ තිබුනද ? අනාගතයෙ මෙවැනි වෛරසයක් නිර්මාණය වීමට හෝ ක...
ලේ පිපාසාවෙන් මිනිසුන් බිලි ගන්නා රීරි යක්ෂයා /Sri Lankan Dracula - RIri Yaka / Sri Lankan demon
มุมมอง 1.5K4 หลายเดือนก่อน
ලේ පිපාසාවෙන් මිනිසුන් බිලි ගන්නා රීරි යක්ෂයා /Sri Lankan Dracula - RIri Yaka / Sri Lankan demon
නිවසේ සිටින සුරතලුන් අකාලයේ මියයන්නේ නිවසේ ඇති අදුරු බලවේග නිසාවෙන්ද? Para science explain Sinhala
มุมมอง 7824 หลายเดือนก่อน
නිවසේ සිටින සුරතලුන් අකාලයේ මියයන්නේ නිවසේ ඇති අදුරු බලවේග නිසාවෙන්ද? Para science explain Sinhala
සැබෑ වැම්පයර්වරු සහ ඔවුන්ව නිර්මාණය කල හැකි Vampirism වෛරසය
มุมมอง 3054 หลายเดือนก่อน
සැබෑ වැම්පයර්වරු සහ ඔවුන්ව නිර්මාණය කල හැකි Vampirism වෛරසය
ගුප්ත විද්‍යාවට අනුව පලිගන්නා භූතාත්මයක් බිහිවෙන අයුරු - අමාලිගේ අධිඅස්වාභාවික මිනීමැරුම් නඩුව
มุมมอง 5125 หลายเดือนก่อน
ගුප්ත විද්‍යාවට අනුව පලිගන්නා භූතාත්මයක් බිහිවෙන අයුරු - අමාලිගේ අධිඅස්වාභාවික මිනීමැරුම් නඩුව
EMF මීටරයකින් නිවැරිදිව අවතාර දඩයම් කරන ආකාරය/ Ghost Haunting Tools -EMF meter
มุมมอง 7776 หลายเดือนก่อน
EMF මීටරයකින් නිවැරිදිව අවතාර දඩයම් කරන ආකාරය/ Ghost Haunting Tools -EMF meter
Conjuring Universe එකේ Malthus නම් දරුණු යක්ෂයාව කැදවන ලතින් ගුරුකම black magic summons Malthus
มุมมอง 5047 หลายเดือนก่อน
Conjuring Universe එකේ Malthus නම් දරුණු යක්ෂයාව කැදවන ලතින් ගුරුකම black magic summons Malthus
මළවුන්ගේ පුවරු ක්‍රීඩාව Ouija සිදු කරන නිවැරදිම ආකාරය - මළවුන්ගේ ක්‍රීඩා පිළිබද පරීක්ෂණ - අංක 01
มุมมอง 4318 หลายเดือนก่อน
මළවුන්ගේ පුවරු ක්‍රීඩාව Ouija සිදු කරන නිවැරදිම ආකාරය - මළවුන්ගේ ක්‍රීඩා පිළිබද පරීක්ෂණ - අංක 01
කන කෑමට බැල්ම හෙලන අමනුෂ්‍යයෝ (01- කොටස) Ghost staring at food (part 01)
มุมมอง 3439 หลายเดือนก่อน
කන කෑමට බැල්ම හෙලන අමනුෂ්‍යයෝ (01- කොටස) Ghost staring at food (part 01)
මිනියක් සොහොනට රැගෙන යද්දි පාර දිගේ වැලි, පොරි, මල් දාන්න එපා / Sri Lankan funeral biggest mistakes
มุมมอง 4.6K9 หลายเดือนก่อน
මිනියක් සොහොනට රැගෙන යද්දි පාර දිගේ වැලි, පොරි, මල් දාන්න එපා / Sri Lankan funeral biggest mistakes
ශ්‍රී ලංකාවේ ඉන්න ප්‍රාදේශීය වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන කිරි අප්පා හාමුදුරුවෝ නම් වූ යක්ෂයා - demon
มุมมอง 7619 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවේ ඉන්න ප්‍රාදේශීය වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන කිරි අප්පා හාමුදුරුවෝ නම් ව යක්ෂයා - demon
නාවිකයන් ගොදුරු කරගන්නා kraken නම් වූ බිහිසුණු මුහුදු රකුසා | explain Kraken - Sinhala
มุมมอง 33210 หลายเดือนก่อน
නාවිකයන් ගොදුරු කරගන්නා kraken නම් ව බිහිසුණු මුහුදු රකුසා | explain Kraken - Sinhala
කළු කුමාරයා, කළු කුමාර දෝෂය ගැන සියලුම කරුණු / ශ්‍රී ලංකාවේ යක්කු /Kalu Kumara Yaka of Sri Lanka
มุมมอง 1.5K11 หลายเดือนก่อน
කළු කුමාරයා, කළු කුමාර දෝෂය ගැන සියලුම කරුණු / ශ්‍රී ලංකාවේ යක්කු /Kalu Kumara Yaka of Sri Lanka
Mongolian death worm - මේ භයානක පණුවා කාන්තාරයකදී හමුවුනොත් ඒ තමයි අවසානය
มุมมอง 24511 หลายเดือนก่อน
Mongolian death worm - මේ භයානක පණුවා කාන්තාරයකදී හමුවුනොත් ඒ තමයි අවසානය
නිවැරිදිව භුමිය ආරක්ෂා කරලා අමනුෂ්‍යයින් පන්නා දමමු. protect the land and drive out the ghost
มุมมอง 254ปีที่แล้ว
නිවැරිදිව භුමිය ආරක්ෂා කරලා අමනුෂ්‍යයින් පන්නා දමමු. protect the land and drive out the ghost
ඔබගේ කාමරයට අරක්ගත් අමනුෂ්‍ය බලවේග තුරන් කරන ආකාරය | How to get rid of ghosts in your room-Sinhala
มุมมอง 566ปีที่แล้ว
ඔබගේ කාමරයට අරක්ගත් අමනුෂ්‍ය බලවේග තුරන් කරන ආකාරය | How to get rid of ghosts in your room-Sinhala
Brother Thumbnail wala Sinhala font ek pahalin danna epa awasana kotas penne naha video duration ek pena nisa.. ek hdgnn brother, anyway good luck bro.
Thanks brother , man eka hadannam ❤❤❤❤
Brother, I use my mother's phone. I haven't bought a phone yet.
Elevator game එක ගැන ඕනි
ගේන්නම් brother , මේ සෙල්ලම් ටික අපි කරලම පෙන්නන්න හිතන් ඉන්නේ ❤❤
❤❤❤❤❤😊😊😊
❤❤
❤❤❤❤😊😊😊😊
❤❤
මම විෂ්නවර්තයන් ගැන තොරතුරු පොඩ්ඩක් දාන්නම් ඊළග videos වලට
අනිවාරෙන් ❤❤
👍👍👍👍👍
❤❤
කතෝලික ආගමෙත් මේ වගෙ කතාවක් තියෙනවා
ඔව් නෝවගෙ කතාව ,❤❤
සත්‍ය යුගය දිග කාලයක්නේ
ඔව් මිනිස් ආයුෂත් අදට වඩා වැඩියි❤❤
අයියෙ ශිව දෙවියන් ගෙ අවතාර ගෙනත් video එකක් ඔනෙ
අපි විෂ්ණු අවතාර ගැන කතා කරල ඉවර වෙලා ඒ ගැනත් කතා කරමු❤❤
🇱🇰 අයියේ ශ්‍රී ලංකාද්වීපය කොටස් 3 කට බෙදා තිබුණි. (01) රජරට රාජ්‍යය(පිහිටි රට,වැව් බැදී රාජ්‍යය). (02) රුහුණ රාජ්‍යය(රෝහණ රාජ්‍යය,රෝහිනී රාජ්‍යය,මහා බින්තැන්න,රුහුණු දනව් මලය රට). (03) මායා රාජ්‍යය(මාපා රට,දක්ඛිණ දේශය,දකුණු රට,දක්ෂිණ දේශය, ස්වර්ණමලය, ස්වර්ණ මණ්ඩලය, හිරඤ්ඤමලය, හිරඤ්ඤ මණ්ඩලය,පාන බුන්න දනව්ව).
❤❤ ස්තූතියි පැහැදිලි කිරීමට
තර්කානුකූලව මේ හින්දු ආගමික කතා පිලිබඳව ඔබ නිවැරැදිව මූලාශ්‍ර සහිතවම විග්‍රහ කරනවා. 1. මත්ස්‍ය ✅️ 2. කුර්ම ✅️ 3. වරහා 4. වාමන 5. නරසිම්හ 6. පරශුරාම් 7. බලරාම 8. රාමා 9. ක්‍රිෂ්ණා (ද්වාපර යුගයේ අවසානය) 10. කල්කී (කලි යුගය) යන නාරායනගේ "දශාවතාර" videos මතුවට අරගෙන එන්න❤ මේ සියලුම දශ අවතාරයන් සිදුවන්නේ එක් "මණ්වර්ථයක" තුළයි. 1 මණ්වර්ථ කාල චක්‍රය = (306,720,000 years) • සත්‍ය යුගය - 1,728,000 years • තේරේථ යුගය - 1,296,000 years • ද්වාපර යුගය - 864,000 years • කලි යුගය - 432,000 years එවන් මණ්වර්ථ 14 ක් එක් හින්දු ආගමික කල්පයකි, මහා බ්‍රහ්මයාගේ එක දවසකි. 1 kalpa = 4,294,080,000 අතීතයේද මෙවන් මණ්වර්ථ යුග ගෙවී ඇති බව "භගවත් පුරාණයේ" සදහන්ය. බුද්ධාගමට අනුව "පරිනිම්මිත වසවත්ති" දිව්‍ය ලෝකයේ පරම ආයුෂ 9,216,000,000 years (මාරයාගේ වාසභවන) • බ්‍රහ්ම පාරිසජ්ජය බඹලොව = ආයු 36,864,000,000 years (බක බ්‍රහ්මයාගේ වාසභවන) • බ්‍රහ්ම පුරෝහිත බඹලොව = ආයු 147,456,000,000 years • මහා බ්‍රහ්ම බඹලොව = ආයු 589,824,000,000 years (ප්‍රජාපතී මහා බ්‍රහ්මයාගේ වාසභවන)
wow අද video එකත් හරිම interesting ♥️ ඊලග video එකත් ඉක්මනටම ගේන්න... brother... මට ඉස්සර ඉදන් ම තිබුණු ප්‍රශ්ණයක් ඇත්තටම මේ විදියට සාප කිරීම් කරන්න පුලුවන් ද ? සමහර මිනිස්සු දේවාල වල ගිහිං පොල් ගහලා එහෙම අනිත් මිනිස්සුන්ට "හෙන ගහපං " වගේ ඒවා කියලා යදින්නෙත්... සමහර අය වස් කවි කියනවා කියලා කරන්නේ මේ අනෙකාට ශාප කිරීමක් නේද ? එතකොට මේ "ඇස්වහා කටවහා" කියන්නෙත් ශාපයක් වගේ දෙයක් ද ? ඔය Hollywood film වලත් මායාකාරියන් ගේ ශාප ගැන තියෙනවානේ සාමාන්‍යෙ මනුස්සයෙක් වචනයකින් ශාප කල පමණින් ඒ ශාපය ක්‍රියාත්මක වෙනවා ද ? එතකොට මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ විශ්වයේ තියෙන අදුරු ශක්ති වලින් ද ? හරියටම ශාපයක් ක්‍රියාත්මක වෙන්න නම් ඒ ශාපය කරන පුද්ගලයා ආද්‍යාත්මිකව යම් උසස් මට්ටමක ඉන්න ඕනී ද ? එතකොට ශාප කරන අයට අකුසලයක් රැස් වෙනවා නේද ?.. ඇත්තටම මේ ශාප ක්‍රියාත්මක වෙන හැටි ගැන බුදු දහමෙන් හා සාමාන්‍ය විද්‍යාවෙන් පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා...👍
මන් ඒ ගැන video එකක් කරන්නම් ❤ දැනට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් ඇත්තටම වචන කියන්නෙ පුදුම ශක්තියක් ගැබ් වෙලා පවතින දෙයක් . Law of attraction වලදිත් මේ වචන වල ශක්තිය ගැන කතා වෙනවා. තමන්ගෙ දියුණුවට තමන් තමන්ටම කියාගන්න වචන බලපානවා. මේකට scientific පැත්තකුත් තියෙනවා. එතකොට ශාපයක් කියන්නෙත් මේ වචනමනෙ හැබැයි බොහෝ දුරට කෙනෙක් තව කෙනෙක්ට තමයි මේ වචනයෙන් ශාප කරන්නෙ. මෙහෙම හැමෝටම කට තිබ්බ පලියට ශාප කරන්න බෑ... කරාට වැඩක් නෑ. ශාපයක් කරන්නනම් එයාගෙ වචන ශක්තිමත් වෙන්න ඕනා. වචනෙ ශක්තිය අද කාලෙ 99.9999% ගෙම නැති තරම් . හිස් වචන , බොරු කීම වගේ දේවල් වලිනුත් වචනයෙ ශක්තිය පරිහානියට පත් වෙනවා. ජීවිතේටම මේ දේවල් නොකරන කෙනෙක්ගෙ වචන මාර විදිහට බලවත් . එහෙම කෙනෙක් ආගමානුකූල ජීවිතයක් ගත කරමින් අධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්නවනම් අර එයාගෙ බලවත් වචන අර්ථ පූර්වකව බලවත් වෙනවා. එහෙම කෙනෙක්ගෙ කටින් නිකන් වචන පිටවෙන්නෙ නෑ... ඉතින් කලාමතුරකින් හරි එහෙම කෙනෙක් ශාප කරොත් ඒ ශාපය වදිනවා. මොකද මේ අයගෙ aura එක ගොඩක් බලවත් ඒක විශ්ව ශක්තිය එක්ක සාමාන්‍ය කෙනෙක්ගෙ aura එකක ශක්තියට වඩා ඉක්මනට සහ හොදින් මුසු වෙනවා.. ඉතින් ඒවගේ සීලයෙන් පිරුණු කෙනෙක්ගෙන් ඒවගේ වචනයක් පිටවෙන තැනට වැඩ කරන කෙනාටත් පවක් සිද්ධ වෙනවා. ඒ ශාපය කරන කෙනාටත් පවක් සිද්ධ වෙනවා. බොහෝදුරට ඒ ශාපය වදිනවා. සත්‍ය යුගය ද්වාපර යුගය කියන්නෙ 95% ට වැඩි දෙනාගෙ වචනය බලවත් පොරොන්දුවක් උනොත් වචනෙන් ඒකම ප්‍රමාණවත් රාජ්‍යක් උනත් උකස් කරන්න. ඒතරම් ඒක විශ්වාසදායකයි. වචන රකින අය ගොඩක් ඉදියා... මායාකාරියන්ට මේක ටිකක් වෙනස් එයාගේ aura එක හීන වුනාට එයා වටා තියෙන්නෙ අදුරු ශක්තිය, යක්ෂයන්ගෙ , සහ අනෙකුත් අමනුශ්‍යයන්ගෙ. ඉතින් එහෙම කෙනෙක් ශාප කරොත් ඒ විදිහට වැඩේ කෙරෙන්න සලස්වන්නෙ ඒවගේ බලවත් අමනුෂ්‍යයන් . ඊට අමතරව සමහර අය ශාපය කරාට පස්සෙ අදුරුකම් එහෙමත් කරනවා. ඒඑ වචනෙන් කියපු දේ ඇත්තටම වෙන්න. අද කාලෙ ඉතින් කාගෙවත් වචනය බලවත් නොවෙන නිසා. අනෙක් කෙනාගෙ වචනයකට කෙනෙක්ට බලපෑමක් කරන්න අමාරුයි. නමුත් සාධාරණ මිනිහෙක් ශාප කරද්දි සහ එහෙම මිනිසුන් පිරිසක් ශාප කරද්දි ඒකේ බලපෑමක් තියෙනවා. නමුත් ඉස්සර තරම් ප්‍රබල බලපෑමක් නෙමෙ ❤❤
අයියේ ලංකාවට සුද්දො ආවෙ තාක්ෂණික දේවල් කෝච්චි පොන් නැත්තම් ලංකාව තවත් ගල් යුගයේ වගෙ නොදියුණු රටක් ද නැත්නම් රජෙක් පාලනය කරන රටක්ද Ane pilzzz reply මෙක මට ප්‍රශ්නයක් 🤔
ඒක එහෙම කියන්න බෑ.. සුද්දන්ගේ කාර්මික විප්ලවය 1760 වගේනේ පටන් ගන්නේ. එහෙම තල්ලුවක් මෙරට තිබුනේ නෑ.. ඒ කාලවකවානුවේ ලංකාවේ අන්තිම රජ කාලය ඉවර වෙමින් තිබුනේ. ලංකාවේ වෙළදාම විදේශීයව ව්‍යාප්ත වෙලා තිබුනේ, නමුත් මේ කාර්මික විප්ලව සමයේ අපේ රට අස්ථාවර මට්ටමක තිබුනේ, ලාංකීය රජෙක් ලංකාව පාලනය කරානම් ඒ කෙනෙක් මේ trend එකට අවතීරණය වෙලා නව තාක්ෂණය එක්ක යන්න තිබුනා, එහෙනම් අපේ පැරණි තාක්ෂණයයි මේ නව තාක්ෂණයයි එකතු වෙලා අද අපි ලෝක තාක්ෂණික බලවතෙක් වෙන්නත් පුළුවන් , වෙළදාම අපේ රටේ අතින් ගිලිහිලා සුද්දා හරහා එක සිදුවීම නිසා අපිට ජාතියක් වශයෙන් ඒ access එක නැති වුන එක අද මේ ඉන්න තත්වයට මුල් අඩිතාලම වුනා. මෑතකාලීන ඉතිහාසයේ රජයන් වල අදුරදර්ශී ක්‍රියාවන් උපාලි වගේ මහත්වරුන්ට වුන දේවල් බලපෑවා..... සුද්දා නැති වුනානම් අපිට මේ දේවල් නෑ කියන එකට වඩා සුද්දා නැති වුනානම් ගොඩක් දේවල් මෙහෙදීම හැදෙන්න තිබුනා, සුද්දා මෙහෙට ආවේ නැත්තන් අපි මිට වඩා තැනක ඉන්න තිබ්බා, සුද්දගේ පරගැති බලපෑම නිසයි අපි එකපාරටම lop වුනේ
අනුරාධපුර යුගයෙ දී ඒ කාලේ අපේ වෛද්‍යවරු රෝගීන් ට ඉතාමත් සංකීර්ණ සැත්කම් එහෙමත් කරලා තියෙනවා ඒ ශල්‍ය උපකරණ පුරාවිද්‍යා කැණීම් වලින් පවා හමුවෙලා තියෙනවා..ඒ කාලේ අපි නවීන තාක්ෂණය එක්ක ශිෂ්ඨාචාර ගත වෙනකොට ඇමරිකාවේ උන් ග්‍රෝත්‍රික යෝ... අනුරාධපුර යුගයේ අවසානයත් එක්ක අපේ රටට ඇති වුණ බාහිර හා අභ්‍යන්තර ගැටුම් නොතිබුනා නම් පළවෙනි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය බිහි වෙන්නෙත් ලංකාවෙන් තමයි...ඔය සුද්දෝ හින්දා අපට තිබුනු පොත් පත් තාක්ෂණික දැනුම ගම් පිටින් ම විනාශ වෙලා ගියා..
@@HA_R_Sha ඔව් ඕක ගොඩ දෙනෙක්ට තේරෙන්නේ නෑ.. ඒ ඉතිහාසය නොදන්නා නිසා, ඒ අය හිතන්නේ සුද්දා නාවානම් අපි තාම ගල් ගුහා වල කියලා
අයියේ මේකට උත්තර යක් දෙන්න සුද්දෝ ආවෙ නැත්නම් කෝච්චි පෝන් වාහන ලංකාවට සුද්දො ආවෙ නැත්නම් තවමත් ලංකාව ගල් යුගයේ වගෙ නොදියුණු රටක් වගෙද තියේනනෙ මෙක නිකම් මට ලොකුපුස්නයක් වගේ please reply අයියේ
අනෙ කියන්න කො
ඒක එහෙම කියන්න බෑ.. සුද්දන්ගේ කාර්මික විප්ලවය 1760 වගේනේ පටන් ගන්නේ. එහෙම තල්ලුවක් මෙරට තිබුනේ නෑ.. ඒ කාලවකවානුවේ ලංකාවේ අන්තිම රජ කාලය ඉවර වෙමින් තිබුනේ. ලංකාවේ වෙළදාම විදේශීයව ව්‍යාප්ත වෙලා තිබුනේ, නමුත් මේ කාර්මික විප්ලව සමයේ අපේ රට අස්ථාවර මට්ටමක තිබුනේ, ලාංකීය රජෙක් ලංකාව පාලනය කරානම් ඒ කෙනෙක් මේ trend එකට අවතීරණය වෙලා නව තාක්ෂණය එක්ක යන්න තිබුනා, එහෙනම් අපේ පැරණි තාක්ෂණයයි මේ නව තාක්ෂණයයි එකතු වෙලා අද අපි ලෝක තාක්ෂණික බලවතෙක් වෙන්නත් පුළුවන් , වෙළදාම අපේ රටේ අතින් ගිලිහිලා සුද්දා හරහා එක සිදුවීම නිසා අපිට ජාතියක් වශයෙන් ඒ access එක නැති වුන එක අද මේ ඉන්න තත්වයට මුල් අඩිතාලම වුනා. මෑතකාලීන ඉතිහාසයේ රජයන් වල අදුරදර්ශී ක්‍රියාවන් උපාලි වගේ මහත්වරුන්ට වුන දේවල් බලපෑවා..... සුද්දා නැති වුනානම් අපිට මේ දේවල් නෑ කියන එකට වඩා සුද්දා නැති වුනානම් ගොඩක් දේවල් මෙහෙදීම හැදෙන්න තිබුනා, සුද්දා මෙහෙට ආවේ නැත්තන් අපි මිට වඩා තැනක ඉන්න තිබ්බා, සුද්දගේ පරගැති බලපෑම නිසයි අපි එකපාරටම lop වුනේ
ශිව දෙවියන් ගැන වීඩියෝ එකක් ඕනේ
අනිවාරෙන් ඉස්සරහට අරගෙන එන්නම් video කිහිපයක්ම
❤
මෙක නොවා ගෙ කතාවනෙ බන් 🤔 එකම වගෙ කතාව පුදුමයි.
ඔව් brother , හැබැයි මේක ලියවෙන්නේ නෝවා ගැන අහලවත් නැති කාලයක
😢❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඊළඟට ගේන්න හිතන් ඉන්න වීඩියෝ එක මොකක්ද
Kurma Avathara Video eka heta watei bohodurata
Aiye පුලුවන් නම් කතරගම දෙවියො ගැන වීඩියෝ එකක් ඕන❤
අනිවාර්යයෙන් අපි ඉස්සරහට ඒ ගැනත් කරමු ❤❤
අයියේ විජයාවතරණයට පෙර ශ්‍රී ලංකාද්වීපයේ ජන වර්ග 3 ක් ජිවත් උනා යක්ෂ,නාග සහ දේව එම ජනවර්ග විවිධ ප්‍රදේශ වල රාජධානි පිහිටුවාගෙන ලංකාව පාලනය කරා (01) යක්ෂ. * ලංකාපුර යක්ෂ රාජධානිය (ලග්ගල). * සිරිසවත්ථු යක්ෂ රාජධානිය (තෙරිපැහැ). (02) නාග. * කැළණිය නාග රාජධානිය (කල්‍යාණි). * නාගදීප නාග රාජධානිය (යාපනය අර්ධද්වීපය). * වඩුන්නාගල නාග රාජධානිය (ධනකිරිගල). (03) දේව. * සබරගමුව. (04) සිංහල රාජධානි. * තම්බපණ්ණි රාජධානිය (ත්‍රාමාපර්ණි). * උපතිස්ස නුවර රාජධානිය. * අනුරාධපුර රාජධානිය. * මාගම රාජධානිය (මාගම්පුරය). * කතරගම රාජධානිය (කාඡරගාම). * සේරු නුවර රාජධානිය (සේරුවිල,සේරුවාවිල). * සෝම නුවර රාජධානිය (සෝමාවතීය). * ගිරි නුවර රාජධානිය (මහියංගනය අසල). * සීගිරිය රාජධානිය (සිංහගිරි,සිංහ පර්වතය,සිංහපුරය). * පොළොන්නරුව රාජධානිය (පුලස්තිපුරය,පුලතිසිපුරය, ජනනාථ පුරම්,ජනනාථ මංගලම්,රාජ රාජ පුරම්,විජයරාජපුරය, විජිතපුරය,විජයබාහුපුරය,කාලිංගරාජපුරය,පුලනරි, කදවුරු නුවර,තමන්කඩුව). * කළුතර රාජධානිය (කාලතිත්ථ). * පඬුවස්නුවර රාජධානිය (පරාක්‍රමපුරය). * දඹදෙණිය රාජධානිය (ජම්බු ද්‍රෝණි). * යාපහුව රාජධානිය (සුභගිරි පව්ව,සුන්දරගිරි කන්ද,යාපව්ව,යාපවිගල, යක්ෂ පව්ව,අයෝ පර්වතය). * කුරුණෑගල රාජධානිය (ඇතුගල්පුරය,හස්ති ශෛලපුරය). * ගම්පොළ රාජධානිය (ගංගා ශ්‍රී පුරය,ගඟසිරිපුරය). * දැදිගම රාජධානිය (ඤාතිගාම). * කෝට්ටේ රාජධානිය (ශ්‍රී ජයවර්ධනපුරය). * යාපනය රාජධානිය (නාගදීපය,ජාවගම,ජාවක කෝට්ටේ,යල්පනම්, යල්පනපත්තිනම්, යලපෑනයන්පද්දිනම්, නාගදිබා මාග්‍රමුම්). * සීතාවක රාජධානිය (අවිස්සාවේල්ල). * රයිගම රාජධානිය (රයිගම්පුරය,හොරණ, රෛයිගම,රවිගම,රාජග්‍රාම, රදළග්‍රාම). * මහනුවර රාජධානිය (සෙංකඩගලපුරය, සෙංකන්ඩපුරය,සිරිවර්ධනපුරය,ශ්‍රී වර්ධනපුරය,සිරිවඩ්ඩනපුරය,සමුර්ධිපුරය, ශ්‍රී ජයවර්ධනපුරය,උඩරට රාජ්‍යය,කන්ද උඩරට, සෙංකණ්ඩශෛල ශ්‍රී ජයවර්ධනපුරය,සෙංකණ්ඩ ශෛලපුරය,කන්ද,කන්දේ නුවර,කටුපුළු නුවර,කණ්ටක පේකට,චේන්කාටවන් නුවර, ශ්‍රී වාස පුරය,කන්ද උඩ පස්රට,සිංහලේ,තුන් සිංහලය,මලය රාජ්‍යය).
වටිනවා මල්ලි මේ පැහැදිලි කිරීම මම comment එක මම pin කරන්නම් ❤ දිගටම අපි එක්ක ඉන්න. අපෙ whatsApp community එකටත් join වෙන්න ❤❤
සුදර්ශන චක්‍රය = ජංගම දුරකථනය 🎉
ඒ දෙක දෙකක් ,තාක්ෂණිකව ගත්තම සහ ප්‍රයෝජන ගත්තමත් දෙකක් කිසිම සමානකමක් නෑ.
බයිබලෙ කොපි කරල තියෙනෙ ඔය කතාව නේද
එහෙම කොපි කරා කියලම සාධක නැති නිසා අපිට හරියටම ඒක ගැන කියන්න අමාරුයි. නමුත් සමානකම නිසා කෙනෙක් එහෙම හිතන්න පුළුවන්
Mahabarathegana video karannako
මහාභාරතයේ para science වලට අදාළ parts අපි cover කරනවා
බුදුභව ප්‍රාර්ථනා කරන සිංහල දේශය රකින මහා බලවත් නාරායන් හෙවත් විෂ්ණු දෙවියන් ට නමස්කාරය වේවා 🙏🙏🙏
Bible eketh me wagema deyak thiyanwa nohage nawkawa eyath soya kiyawanne metha kumko anrthayak siduwi thibena waga ❤
bible eka liyawenna kalinma kithunu agama enna kalinma oya dewal lekana gatha wela thiyenawa
Little is known about Valmiki as a historical figure, and accounts of his life differ, but various threads can be gathered from the Ramayana itself and from later folktales. In the last section of the Ramayana, Valmiki introduces himself as the 10th son of Pracetas, who is sometimes identified by commentators as the god Varuna. Some later legends state that he was born a Brahmin named Ratnakar, but, as a youth, he was abandoned by his parents or, in other versions, was lost in a forest. Found by mountaineers (or hunters, according to some sources), various legends allege that he was taught the art of thieving and became a murderous robber. Other origin stories recount that he became a robber to feed his family after a drought. According to the legends, Valmiki once tried to rob the great sage Narada, who stopped him and asked him to give up his thieving. The sage told him to return home and inquire whether his family members were willing to share in his sin. Dismayed at their reluctance to join him in looting and killing (though they enjoyed the loot itself), Valmiki went back to the sage, seeking forgiveness. While some legends identify this sage as Narada, others say it was the Seven Sages (Saptarishi).
ඇත්ත වෂයෙන්ම මං පිලිගන්නෙ නැ හිනදු දෙව ඇදැහිලි විෂ්වාස මතයන් මක්නිසාද යත් මෙ හෙළ ඉතිහාසයට අනුව බූදූන්ගෙන් පසු මෙ දහම රකින රට මෙ දෙරණ ආරක්ෂා කරන්න කියලා බාර දෙන්නෙ උපුල්වන් දෙවිදුන්ට කිසිම විටක මෙ ඉතිහාසයෙ විෂ්ණූ කියලා කෙනෙක් නැ මං විස්වාසකරන්නෙත් නැ උපුල්වන් දෙවිදුන්ව තමා ඉන්දියානූවන් විෂ්නු කියලා වෙනම කතාවක් ගොඩ නගලා තියෙන්නෙ උපුල්වන් දෙවියන් යනූ සක්‍ර දෙවියන්ය ඉතින් උපුල්වන් දෙවිදුන් විෂ්වය ආරක්ෂකයා ඔහු මෙ දෙරණ ආරක්ෂාකිරිමට තව දෙව්වරැ හතර දෙනෙක්ට බාර දෙනවා ඔවුන් දෙවිවරැ වුනාත් ඔහුන් මෙ දෙරණ හිටපූ සජිවි රජවරැ හතර දෙනෙක් වෛෂවණ,විරැඩ,විරැපක්ෂ,දතරට්ට මෙකි දෙවිවරැ හතර දෙක්ට නම් වල අකූරැ වැරදි ඇති එය මා සමාව අයදිනවා එනමුත් මාකියන දෙ අරැත පමනක් උකාහා ගන්න ඉතින් අපි දැන් මෙ දෙවිවරැ හතර දෙනාත් උපූල්වන් දෙවියනූත් යන මෙකිසිවක් අපි අදහන්නෙ නැ පන්සල් වලත් නැ මෙ දෙරණට මෙහෙම වෙන්න හෙතුවද මෙයද මා නොදනි අවසාන කාරනය ඉසිරැ මුනියෙ තියන පෙම් යූවල වන රාවණාගෙ පියානන් වන විෂ්ෂ්‍රවස් මූණි සහා කයිකෙසි මැණියන් මෙ දෙනාව පිලිබිබූ වන කැටයම ඉසූරැ මුණියෙ පෙම්යූවලයි මාගෙ අත්දැකිම් පරික්ෂණ අනූව මෙය ඉන්දියාවට ගියෙ විෂ්ෂ්‍රවස් මුණි හැටියට නොව ෂිව හැටියට කයිකෙසි යන නාමය පාර්වති යන නාමයෙන් ඉන්දියාවට ගියෙය විෂ්ෂ්‍රවස් මුණිගෙ දරැවන් හැටියට නැහගතිමූත් ෂිවගෙ දරැවන් හැටියට ස්කන්ද දෙවියන්(කතරගම දෙවියන්)යූද්දෙට අදිපති- විෂ්ෂ්‍රවස් මුණිගෙ පුතුවු කතරගම දෙවියන් -රාවණා ගනදෙවියන්_(කූම්බකර්ණ).....තව බොහො දෙ ඇතත් මෙයට සම්බන්ද දෙ පමනක් මා සටහන් කරා පාධක ඔබ සදාහ මෙය කිසිදු බලයකින් මා කියන දෙයක් නොව විමර්ෂණ, පරික්ෂණ,ඉතිහාසයෙන් කියන ලද්දකි මෙ කාලයෙ ඉන්දියානූවන් වන්දනා කරෙ ෂිව ලින්ගයට පසූවයි ෂිව ප්‍රතිමාවන් කලාකරැවන් විසින් නිර්මාණය කරෙ ෂිවදෙවින් ලග සිටින නාගයාගෙන් විභිෂණ පරම්පරාව අර්ත ගැන් වෙයි ෂිවට තව ලමුන් සිටියෙය එයද මා හරියටම නිෂ්චිතව කරැනු තවම සොයන බැවින් එය මා මෙයට පල නොකලෙය හෙළයට ජය කිසිදා හො මෙය තහවුරැ වෙයි එදාට ඉන්දියාවද මෙ ලොකයද මෙ දෙරනට යටත් වුන දවසට පුසුදා සිදුවෙ...බුදු සරණයි ගෙදර තිබෙන සිවලි පිංතූරයද ඔබට දෙයක් කියාවී එය බිත්තියෙන් අතට අරන් හිතන්න ඔබට ස්තූතියි හෙළයට ජය... බ්‍රහ්මන් -පුලස්ති රීෂි මෙ ඔක්කොටම වඩා උඩම ඩයමෙන්ෂන් එකෙ සිටින්නෙ මහා මුණි තුමන්ලා වන දැනට බුදු බව ලබපු බුදුන් වහන්සෙලා සතර දෙනා සහ අනාගතයෙ බුදු වන්ට නියමිත මෛත්‍රි බුදුන්ය එහෙනම් හෙළයන් වන අපි ආනාගතයද දනිමි එය දැනටම ලියවිලා අවසන් අපිට තියනවා මෙ දෙරණ වෙනූවෙන් කරන්න කාර්්‍යබාරයක් එය තෙරැම් ගන්න අපිගැනද දැනටමත් විෂ්වයෙ ලිවිලා අවසන්❤
❤❤
Prophet Nooh(A.S) ge kathawa wage me kathawa
ඔව්
patta eka,ithuru awathara tikakth ikmanatma oni🙂❤🔥
Thanks brother ❤❤aniwaren ikmanata gennam
මන් දන්න විදියට බුද්ධ කියන විශ්ණු දෙවියන්ගේ එක අවතාරයක් ඒක තමයි කට්ටිය බුදුරජාණන් විශ්ණු දෙවියන්ගෙ අවතාරයක් කියලා
ගෞතම සෘෂි
මේක බලන්න :- th-cam.com/video/frLwfBfZ--Q/w-d-xo.html ❤❤
1.මත්ස්‍ය අවතාරය 2.කූර්මා අවතාරය 3.වාරහා අවතාරය 4.නරසිංහ අවතාරය 5.වාමන අවතාරය 6.පරශු රාම් අවතාරය 7.ශ්‍රී රාම අවතාරය 8.ශ්‍රී ක්‍රිෂ්ණ අවතාරය 9.ශ්‍රී විෂ්නවර්ත අවතාරය 10.කාල්කි අවතාරය (නව වන අවතාරය බලාරම නොවන අතර ඔහු ශේෂා නාගයන්ගේ අවතාරයක් වේ. විෂ්නවර්ථයන් කලි යුගයේ ආරම්භයේදී පහළ වනු ඇති .මූලාශ්‍ර සහිතයි)
මම මේ TH-cam channel, එකට වැදගත් දෙයක් කියන්න කැමතියි, අපේ ලංකාවේ සිංහල මෝඩ ජනයා අතර හින්දු බැතිමතුන්ගේ මිථ්‍යාදෘෂ්ඨිය අදහස් වලට රැවටී ඔවුන් නිකරුනේ පව් රැස් කරගනී. ඕනෑම බුද්ධි මතෙක්ට තේරෙනවා "සම්මා සම්බුද්ධත්වය" කියන්නේ එසේ මෙසේ පදවියක් නොවන බවත්, අතීත හින්දු බැතිමතුන් ගෞතම බුදුරාජාණන් වහන්සේගේ බුද්ධ බලය, ධර්මය ලෝකයාගෙන් වසන් කරන්නත් ඔවුන්ගේ බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට පටහැනි කරුණු අනාවරණය කර ගන්නටත් ඔවුන් විෂ්ණු නැමැති පුහුදුන් දෙවියෙකුගේ අවතාරයක් ලෙස ගෞතම බුදුන් ආරෝපණය කරා. අනගාරික ධර්මපාල තුමා, බලංගොඩ මෛත්‍රිය ආනන්ද හිමිත් මේ පිලිබදව කරුණු සොයා 1920-2000 අතර වර්ෂවල පුවත්පත් සගරාවලින් ඔප්පු කරා. සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂයක් දස පාරමිතා ධර්මයන් පුරා අප සැම වෙනුවෙන් අප්‍රමාණ කැපවීමක් කරන ලැබූ අති උතුම් බුදුරාජාණන් වහන්සේ හට මිථ්‍යාදෘෂ්ඨික හින්දූන් කරන මේ බරපතල අපහාසය ඔවුන් සසරේ අපාගාමී කිරීමට තරම් කර්මය විපාක දීමට නොපසු බසිනු නොවනු ඇත.
Shivadeviyn danan hitiy ganesh puth kiyla🙂
dewa purana wala e bawa danan idiya kiyanne ne , samahara mul dewa katha wala kiyanwa kelinma nodana kara kiyala , samahara ewage danan idiya kiyala hitanna bpuluwan igi vitarak denawa.
Video එක බලාගෙන යද්දි මතක් වුණේ...අපේ සීයා මං පොඩි කාලෙදී මේ කථාව කියා දීලා තියෙනවා..අද තමයි දැන ගත්තේ මේක විෂ්ණු දෙවියන් ගේ කථාවක් කියලා..දැන් තමයි තේරෙන්නේ මේ විෂ්ණු පුරාණයේ එන කථා අතීතයේ ඉදලම අපේ ගැමි ජන සමාජය එක්ක බද්ධ වෙලා ජන කතා විදිහට පාරම්පරිකව පැවතිලා තියෙනවා කියලා....ඇත්තටම මේ දේවල් ගැන study කරන්න ආසා හිතෙනවා 😍
ඔව් ඉන්දියාවේ , ලංකාවේ ඒ වගේ කතා අපි පොඩි කාලේ අහල ඇති අනන්තවත් පස්සේ තමයි දැනගන්නේ ආ මේ මේක ගැන කියල තියෙන්නේ කියලා. අනිවාරෙන් ඒ දේවල් ගවේෂණය කරන්න, හැබැයි අතීත කාමයෙන් මත නොවී ඒ දේවල් අනාගතයට ප්‍රයෝජනවත් කරගන්නේ කොහොමද බලන්න, ගොඩක් මහාචාර්යවරු පවා මේවා ගවේෂණය කරන්න ගිහින් අතීත කාමයෙන් මත වෙලා සැබෑ අවශ්‍යතාව මගහැර ගන්නවා.
❤ like one🌝
1st 🌝
හින්දු ආගමේ දෙවිවරු කියන්නෙ ස්වභාවධර්මයේ ක්‍රියාවලියේ සංකේතවලට, විශේෂයෙන්ම ත්‍රිමූර්තිය. දෙවිවරු බ්‍රහ්මයන් වෙනම උසස් ජීවින්. හින්දු ආගමේ දේව සංකල්ප පිලිගන්න අමාරුයි. ඉතිහාසයටත් දේව සංකල්ප ඈඳලා අච්චරුවක් කරලා තියනවා, හරියට මහා භාරතය, රාමයනය වගේ.
අපි ඉදිරියට කතා කරමු
ඔයා අයියා විස්වාස කරනවද ඔය හින්දු අවතාර කතා, කිරි මුහුද කලඹපු කතා එහෙම. මම නං කියන්නෙ ඉතා දියුනු ශිෂ්ටාචාර තිබ්බා දෙවියො බ්‍රහ්මයන් එක්ක ගනුදෙනු කරන්න පුලුවන් හැකියාවත් තිබ්බා. හැබැයි කිසිම දෙවි කෙනෙක්ට ලෝකය මවන්නවත් පාලනය කරන්නවත් බැ. ලෝකය සත්ත්වයන්ගේ චිත්ත ස්වභාවය හා කර්මවල ප්‍රතිපලයක්. හේතුඵල සම්බන්ධයක්.
@@CSKGame.-mw9cm මමත් කැමති සහ වැඩි පිළිගැනීමක් මන් තුල තියෙන්නෙත් ඔයා ඔය කිව්වා මතයට සමාන මතයක්. නමුත් සමහර තියරි තියෙනවා simulation theory එක වගේ, අපිට ඒ දේවල් බැහැර කරන්නවත් පිලිගන්න්වත් සාධක මදි. නමුත් වත්මන් විද්‍යාවට සහ බෞද්ධාගමට බර පැන තැබුවොත් ඔය මතය බොහෝ දුරට නිවැරිදියි.
නාගයන් ගැන විවිධ මතවාද තියෙනවා සමහරු කියනවා නාගයන් නාවික ක්ෂේත්‍රයට දක්ෂ මිනිස්සු කියලා තවත් සමහරු කියනවා නාගයන් මිනිස් වෙස් ගන්න පුළුවන් බලවත් අය කියලා ශ්‍රී ලංකාවේ නාගයන් ජිවත් උනා ඒගොල්ලෝ මේ රටේ සැබෑ අයිතිකාරයා මුහුදු බඩ ගංගා ආශ්‍රිත සහ කදුකාරයේ ඒගොල්ලෝ ජිවත් උනා. (01) කැළණිය (කල්‍යාණි) ගංගා ආශ්‍රිත නාග රාජධානිය. (02) නාගදීපය (යාපනය අර්ධද්වීපය) මුහුදු බඩ නාග රාජධානිය. (03) වඩුන්නාගල (ධනකිරිගල) කදුකර නාග රාජධානිය. අපේ රටේ නාග රජවරු තමයි. * කැළණියට අධිපති මණි අක්ඛිත නාග රජතුමා. * චුලෝදර මහෝදර නාග මාමා සහ බැනා.
නාග ගෝත්‍රිකයෝ කියන්නේ මිනිසුන්තමයි., ලංකාවේ තිබුනේ ඒ නාග ගොත්රයයි, ඒ ගෝත්‍රයේ මිනිසුන් නාගයන් වන්දනාමාන කරා කියලා ඇතැමුන් කියනවා. මිනිස් වෙස්ගත්තා නාගයින්, නැතිනම් නාග වෙස් ගත් මිනිසුන් කියන්නේ reptilian කියන පිටසක්වල ජීවි වර්ගයයි . මම ඒ ගැන ඉදිරියට video එකක් ඉදිරියට ගේන්නම්. දැනට ගාන්ඩිව් දුන්න ගැන කරපු video රෙප්ටිලියන්ලා ගැන කියනවා link :- th-cam.com/video/Pt9-_hZxAio/w-d-xo.html
අද video එකත් සුපිරි විෂ්ණු දෙවියන් ගේ අවතාර ගැන video ගේන අතරෙම පුළුවන් නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා හා පසේ බුදුරජාණන් වහන්සේලා අතර ඇති වෙනස ගැන පැහැදිලි කරලා video එකක් ගේන්න..ඒක ගොඩක් වටිනවා...💚
Thanks brother ❤❤ අපි ඉස්සරහට ඒ ගැනත් කතා කරමු❤
මචන් මෙකට උත්තර යක් දෙන්න. බුදු හාමුදුරුවෝ බුදු උනාට පස්සෙ මාරයා බුදුන්ට පිරිනිවනට ආරාදනා කරා බුදුන්ට බුදු වීමට නොදී මාර යුද්දයකුත් කරා (මෙකෙම් අදහස් කරෙ මාරයා අකමැත්තෙන් ඉන්න ඇති බුදුන් බුද්දත්වය ලබනවට.) යේසුස් වහන්සෙ කාන්තාරෙක දින 40ක් නිරාහාරව භාවනාවෙ ඉද්දි යේසුස් වහන්සෙ යන මාර්ගය වලක්වන්න සාතන් යේසුස් වහන්සේට විවිද බාදා පනුනෝනව. (මෙකෙම් අදහස් කරෙ සාතන් අකමැත්තෙන් ඉදල තිනව යේසුස් වහන්සෙ යන මාර්ගයට.) ------ *එතිට මචන් මෙ තුන් ලෝකෙ බුදුන්ගෙ රුව මැවීමට තරම් බලයක් තීයෙන බුදුන්ගෙ රූපය දාරනය කරන්න හැකියාව තියෙන බුදුන්ට පමනක් දෙවිනි වන මෙ මාරයා කව්ද? *දෙවියන් වහන්සෙගෙ පුත්‍රයා යෙසුස්ට බාද කරන්න තරන් හයියක් තිබ්බ මෙ සාතම් කව්ද? මාරයයි සාතනුයි කියන්නෙ එක්කෙනෙක් වෙන්න බැද? මොකො මෙ සාතන් කලිම් දෙවදූතයෙක්..එ වගෙම මාරය කියන්නෙ සුත්ත පරනිර්මිත වසවර්ති දෙව් තලෙ ඉන්න බුදුන්ට පමනක් දෙවෙනි කාමලොකෙ අදිපති.. එතුට මෙ සාතම් නැත්තම් මාරය කියන්නෙ ක්‍රින්න / ව්ශ්නුට නෙවෙද? මෝකො ක්‍රිශ්නට කන්හා කියනව.කන්හ කියන නමෙ තෙරුම මාරයා. මහා භාරත ධර්ම යුද්ධයේදි ක්‍රිශ්ණ දෙවියන් ගත්තෙ අර්ජුන්ගෙ පැත්ත නමුත් අර්ජුනට වඩා දක්ෂ දුණු ශිල්පියෙක් හා මහා යුග පුරුෂයෙක් වන කරන් ඉදිරියේ අර්ජුන පැරදීමට යන වෙලවෙ මෙම ක්‍රිශ්නා තමන්ගෙ ශක්තියෙන් කාලය මදකට නතර කර සියල්ලෝම නසන්නට අන කරනවා ඔබ මෙ සියල්ල නසන්න කියා එවිට කරන් ක්‍රිශ්නාට විරුද වන නිසා ක්‍රිශ්නා තමන්ගෙ සැබෑ විශ්ව රූපය පෙන්වා මෙම කිටනව මමයි මෙ සියල්ල මම මාරයාද වෙමි නුඹලා මාගෙ යන්ත්‍ර පමනක් වෙමි නුඹද මා නිර්මාණය කර මාගෙ යන්ත්‍රයක් පමනක් වෙමි කියල ඔහුගෙ විශ්ව රූපය දැක මෙම කිසිවෙකුට දෙවනි නොවන යුග පුරුශයා දනින් වැටෙනව. ඉතිම් බන් බුද්දහගමෙ කියන මාරය ක්‍රිස්තියනියෙ එන සාතන් දෙන්නම විශ්නුගෙම එක ස්වරුපයක් වෙන්න බැද..
අපිට මේ දේවල් එකිනෙකට link කරන්න පුළුවන් හැබැයි ගැටළු ගොඩක් ඉතිරි වෙනවා, මාරයා පෙනී සිටින්නේ බුදු, පසේ බුදු මහරහත් කියන අය ඉදිරියේ විතරයි, අපිට වසවර්ති මාරයා ගෝචර වන්නේ නෑ. එයා ඒ තත්වයන් වල ඉන්න යට කරදර හිරිහැර කරනවා එකෙන් විශාල පවක් කරගංන්වාඅ, නමුත් ඒ පව ඒ මොහොතේ පඩිසන් නොදී කල් යන්න තරම් මාරයාගේ පින බලවත් . මෙතැනදී සාතන්ට link එකක් හැදෙනවා කියල අපිට හිතන්න පුළුවන්, නමුත් කිතුනු ආගමේත් මාරයා ඉන්නවා ,grim reaper කියල හදුන්වන්නේ ඒ මාරයි. කිතුනු ආගමට අනුව ඒ මාරයාගේ සේනාව මිනිස්සු ඉදිරියේ පෙනී ඉදියත් (මැරෙන මොහොතේ හෝ මරණින් පස්සේ) එතන ප්‍රධානියා එන්නේ පාකල්ස් නැතිනම් ලෝක විනාශයේදී. එතකොට එයාලගේ ආගමට අනුවම මාරයෙක් ඉන්නවනම් ඒ සාතන් වෙන්න බෑනේ.. සාතන් ආක් එන්ජල් කෙනෙක් බව ඇත්ත. පෙනුමේත් විෂ්ණුට link වෙන තැන තියෙන්න පුළුවන් ශරීර වර්නයන්ගේනුත් , හැබැයි විෂ්ණුගේ සියල්ල අනුචිත නෑ.. අධර්මයන් අපරාදයන් සිදු කිරීම හින්දු ආගමට අනුව වෙන්නේ නෑ.. හැබැයි සාතන්ගේ තනිකරම අධර්මය විතරයි, සාතන්ගේ කපටිකම විෂ්ණුගේ කපටිකම වගේම ප්‍රබලයි. එත් අර අධර්මය දුරාචාරය වගේ ලක්ෂණ විෂ්ණුගේ නෑ.. ක්‍රිෂ්ණ අවතාරයේ අරජුන් ඇතුළු පාන්ඩවයන් ධාර්මිකව රාජ්‍ය කරගෙන යන්නේ, කෞරවයන් අධාර්මිකයි. කරණගේ ධනුර් විද්‍යාව අධර්මය රැකීමට තමයි සහය වෙන්නේ වක්‍රව, හරියට අපරාධකාරයෙක්ව ආරක්ෂා කරමින් අපරාධකාරයට විරුද්ධව කටයුතු කරන අයට විරුද්ධව සටන් කරන එකයි කරණ කරන්නේ , සෘජුව අපරාධ නොකරත් එකත් අපරාධයක්. මහාභාරත සටනේදී ක්‍රිෂ්ණ සැබෑ ස්වරුපය පෙන්වනවා අර්ජුනට, එක විෂ්ණු පුරානයන් වලත් තියෙනවා, එකේ සාරාංශයට අනුව සියල්ලම විශ්නුයි. කොටින්ම සෑම තැනම විශ්නුයි. ශිව බ්‍රහ්මයා, අනෙක් දෙවිවරුන් සියල්ලත් විශ්නුයි, නමුත් ඒක හින්දු දහමෙම වෙනස් වෙනවා ශිව බ්‍රහ්ම ආදී දෙවිවරුන් මුල් කරගෙන කතාව කරන යද්දී. එතකොට මාරයා වේවා සාතන් වේවා මෙහෙම නාටකමය ස්වරුපයට ඔවුන්ට එතරම් බලයක් සියල්ලම ඔවුන් බවට පෙන්නුම්කරන බලයක් නෑ... සාමාන්‍ය පුද්ගලයන්ට බුදු දහම අනුව මාරයා වෙන්නේ තවත් පුද්ගලයෙක්මයි, මම ඔයාට බනිද්දි ඔයාට හොද කියද්දී මම තමයි ඔයාගේ මාරයා වෙන්නේ, එකෙන් අදහස් කරන්නේ එතැනදී සසර ගනුදෙනුවක් ඇති වෙනවා, පංච නිවරණ ධර්මයන් තමයි අපිට මාර බල ඇති කරන්නේ ... එතකොට ඒ අනුව යන මාර සංකල්පයවත් අර විෂ්ණු සියල්ල කියන සංකල්පය එක්ක ගත්තම පොඩියි, මට අනුවනම් මේ තුන්දෙනා තුන්දෙනෙක්. මේවගේ සාධක එක්ක බලද්දී. ප්‍රතිරුප එකිනෙකට වෙනස් , නමුත් සමානකම් තියෙන්න පුළුවන්, එකනේ සමහර කිතුනු නිර්වචන වල තියෙන්නේ අපි තුලමයි දෙවියන් සහ යක්ෂයා ඉන්නේ කියලා, ඒ වගේ තමයි අපිට යක්ෂයා තුලත් විෂ්ණු තුලත් මාරයා තුලත් සමානකම් දකින්නේ, අපි තුලත් මේ තුන්දෙනාගෙම සමානකම් තියෙනවා , නමුත් බලයන් එක්කල ගත්තම අපිව තකන්න බැරි නිසයි අපිට එක එකපාරම පෙන්නේ නැත්තේ ❤️❤
Vishawayn ganawak tiynawa bn hindu agame e hama ekem thrimurtiy innawa e hamot wada prambarkm ganesh loku thn inno mm kiwuwe shiwa parwathige puth neweyi param brkma hode.
@@sandeepalakshan9658 multi universe kathwa theory ekakne , mat ahala thiyanwa samahara than wala vishnuth eka kiuwa kiyala, namuth samahara mul mulashra wala e gana sadahanak ne
අල්ලා යනු දෙවිකෙනෙක්ද පහදා විඩියෝවක් කරන්න
අනිවාරෙන් මම කරන්නම් ඒ ගැනත් video එකක් ❤️❤️
තෙරුවන් සරනයි❤
තෙරුවන් සරණයි 🙏 🙏
ඊළඟට නාරායනස්ත්‍රයගැන වීඩියෝ එකක් දානවාද
රජ්ජුබෝලා දුන්න ගැනත් කතා කරලා දුනු ගැන ඉවර කරලම අස්ත්‍රයන් ගැන කතා කරමු
Mage bauva bole nathivela godak DA as Mata Bari dukayi
😢🎉😂
එයාට පිං දෙන්න ❤❤
අයියේ මගේ ගම මහනුවර අපේ පැත්තේ දුම්බර වේඩරුව කියලා ලස්සන ගමක් තියෙනවා වේඩරුව ගමට අධිපති වෙන්නෙ කන්දේ බණ්ඩාර දෙවියෝ අපේ අම්මා මට කියලා තියෙනවා හොදට හද පයලා තියෙන රාත්‍රියකම ගම්භාර දෙවියෝ ගමේ පාරේ වඩිනවා කියලා එහෙම වැඩම කරලා කන්දේ දේවාලයට යනවා කියලා උන්නාසේ දකිනකොට සුදු ජටාවක් බැදගෙන කොටුවක් ඇතින් ඇරගෙන අශ්වයෙක්ගේ පිටේ තමයි වඩින්නේ දකින කොට උසට උසේ යනවා කියලා තමයි අම්මා කිව්වේ ගම්භාර දෙවියෝ පිරිසිදු ගෙවල්වලට විතරයි දෙවියෝ වඩින්නේ ❤
මමත් ඒ වගේ කතාවක් අහල තියෙනවා, නමුත් ඒ ගැන පැහැදිලි මතකයක් නෑ.. මේ දේවල් බෙදාගන්න එකට ඔයාට ස්තුතියි