Hotel review | Welanhinna Hills, Diyathwalawa | හිතේ හැටියට enjoy කරන්න ✌️🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ค. 2021
  • #Hotel_review #srilanka #diyathalawa #bandarawela #hotel #guest #travel #traveling #camping #swimming #travel_vlogs
    Welanhinna Hills - Diyathwalawa
    Contacts - 076 4243100 / 071 7541088
    Classic music band
    Contacts - 072 4877833 / 077 5887833

ความคิดเห็น • 615

  • @mansaranna
    @mansaranna  3 ปีที่แล้ว +110

    For Price :- Welanhinna Hills - Diyathwalawa
    Contacts - 076 4243100 / 071 7541088
    Classic music band
    Contacts - 072 4877833 / 077 5887833

    • @Jessy_flickzz
      @Jessy_flickzz 3 ปีที่แล้ว +3

      පීකොක් හීල් විඩියො එක කවද්ද දෙන්නෙ😾

    • @akilaindika9160
      @akilaindika9160 2 ปีที่แล้ว +2

    • @bestknowledgeablevideos6544
      @bestknowledgeablevideos6544 2 ปีที่แล้ว +2

      Love from india 🇮🇳🇮🇳🇮🇳

  • @piyavi853
    @piyavi853 3 ปีที่แล้ว +120

    Flute එක හරි ලස්සනට play කරනව අනේ එයා 🥺❤️. ඉඳුනිල් අයියා පරිස්සමින් හැමෝම එක්ක මේ දවස් වල 😌❤️

  • @chamiduperera9295
    @chamiduperera9295 3 ปีที่แล้ว +156

    හොනට් එක දිහා ඇසිපිය නොහෙලා බලා සිටි මම ❤️😅

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +15

      😍🧨

    • @rythmtv452
      @rythmtv452 2 ปีที่แล้ว +6

      මන් ඇසිපිය නොහෙලා බලා හිටියේ කෑම දිහා....🤤

    • @slalvinff7393
      @slalvinff7393 2 ปีที่แล้ว +1

      මමත් බන්.

    • @tharushivasana4853
      @tharushivasana4853 2 ปีที่แล้ว +1

      මාත්🤗

    • @Artwithsandx
      @Artwithsandx 2 ปีที่แล้ว +1

      මාත්😜🥲🥲🥲

  • @travelwithaayu1392
    @travelwithaayu1392 3 ปีที่แล้ว +67

    ❤️ මං සරන්නා බලන්න ගත්තේ ලගදි.... ලස්සනයි වැඩේ travel කරන්න වෙලාවක් නැතත් මේ ලංකාවේ ලස්සන දැක්කම ඇවිදින්න යනවා කියලා තීරනය කලා thanku මං සරන්නා ❤️🍃 good luck 🍀

  • @shavindinethmika5660
    @shavindinethmika5660 2 ปีที่แล้ว +20

    හරිම ලස්සනට flute එක play කරනවා ඒ අයියා මරු අනේ💖💖💖😍😍👌👌👌🎶🎶

  • @movindu7764
    @movindu7764 3 ปีที่แล้ว +74

    හොනට් කියන්නෙ ඉතින් මෙ කපේට හොදවෙන් නැති පිස්සුවක් 🤙❤️❤️‍🩹 විඩියො එක නම් සුපිරි 💯💝

  • @dhanushkadilshan6632
    @dhanushkadilshan6632 2 ปีที่แล้ว +23

    බටනාලා ගහන කොල්ලා පට්ට 💗

  • @nipunijayaweera7571
    @nipunijayaweera7571 3 ปีที่แล้ว +18

    Flute එක මාරම ලස්සනට play කරා එයා😍😍🔥 ලස්සන වැඩක් ඒ වගේම "මං සරන්නා" ඔයාගේ vlog හැම එකක්ම වගේ බලනවා ඉස්සරහටත් මේ වගේම අපිට ලංකාවේ ලස්සන තැන් පෙන්නන්න good luck brother...😍❤️🔥

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +1

      thank you ♥️✌️

  • @yakdessalk
    @yakdessalk 3 ปีที่แล้ว +46

    ඔක්කොම කොර බටනලා පාරට 💓💓💓💓😍

  • @madukapriyashan4916
    @madukapriyashan4916 3 ปีที่แล้ว +30

    මං සරන්නා කතා දෙකක් නෑ ඔක්කොම videos ටික බැලුවා සුපිරි brother..👍💪❤️🤘

  • @isurukavishkaj
    @isurukavishkaj 3 ปีที่แล้ว +23

    28.0 සුපිරිම වැඩ්ඩෙක්...... කොල්ලො සෙට් එක සුපිරි.... මංසරන්න ජයෙන් ජය පැහැදිලි කිරීම නම් පට්ට ආදරෙයි ඔක්කොටම තෙරුවන් සරනයි🖤💪

  • @akilaniroshan3855
    @akilaniroshan3855 2 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි නියමයි සින්දු ටිකත් ලස්සනයි.විඩියෝ ඔක්කොම බැලුවා.good luck🥰

  • @neelprasanna2841
    @neelprasanna2841 2 ปีที่แล้ว

    Supiri yaluwo set ekak aiyeeee. Spiri video ekak 👍👍👍👍❤❤❤❤❤❤❤

  • @chethanagunasekara6367
    @chethanagunasekara6367 3 ปีที่แล้ว +10

    And also the flute part.. nice work keep it up broh🔥❤️ cheers 😍

  • @mihiranimaheshi8113
    @mihiranimaheshi8113 3 ปีที่แล้ว +1

    නියමයි aiye oyage vidio 👍👍👍hamomala පරිස්සමෙන් බුදු සරණයි 🙏🙏

  • @kavishkasupun4645
    @kavishkasupun4645 3 ปีที่แล้ว +13

    ඇත්තටම ලස්සනයි.හැම විඩියෝ එකක්ම බැලුව.ඔයා කතා කරන විදිහ එහෙම ෆ්ට්ට.දිගටම කරගෙන යන් අයියහ්.😍😍😘😘❤️🤙

  • @travelwithbrothers7439
    @travelwithbrothers7439 2 ปีที่แล้ว +1

    maru bn..niyamai all the best nihathamaniya..

  • @neelprasanna2841
    @neelprasanna2841 2 ปีที่แล้ว +1

    Sindunam maru aiye eeee. Supiriyata kiuwa 👍👍👍👍👍❤❤❤❤

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 3 ปีที่แล้ว +6

    ගැම්මක් තමා අයියා❤️🇱🇰

  • @unplannedtraveller2083
    @unplannedtraveller2083 3 ปีที่แล้ว

    Nice Video Man Saranna. Keep it up❤️❤️

  • @zenith0....410
    @zenith0....410 2 ปีที่แล้ว +1

    Supiri kollo... Sudu t shirt ek edan inna mallige voice eka supiri.... ❤️

  • @ssworld9490
    @ssworld9490 3 ปีที่แล้ว +1

    Superb..all the best... 👍👍 Flute play ekath supiri..👍👍

  • @journeyNature
    @journeyNature 3 ปีที่แล้ว

    niyamaii bother superb❤️🥰

  • @senithmamethlini2994
    @senithmamethlini2994 3 ปีที่แล้ว +1

    Mn saranna mulinma baluwe ada.☺
    Me video eka marama lassanai.
    Anith videos tikak meka balala iwara wela balanawa.
    Video eka baluwama methanata yanna asa hithuna aniwaryen yanawa. ❤

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว

      ela kiri 💙✌

  • @sujanilakshika4532
    @sujanilakshika4532 2 ปีที่แล้ว

    Lassanai..digatama oyagr vidios balanawa..ps bs

  • @jagathpriyantha1097
    @jagathpriyantha1097 2 ปีที่แล้ว +2

    සුපිරී සෙට් එකක්.. බටනලාව ගහන එකා සුපිරියක් තමා.. ❤️🌸 ඉදිරි ගමනුත් කිසිම කරදරයකින් තොරව සාර්ථකව යන්න ලැබෙවා කියලා සුබ පතනවා 🌸

  • @chamudithasasanga9400
    @chamudithasasanga9400 2 ปีที่แล้ว +4

    සුපිරියක් තමා... බටනලා ගහන එකා. ❤️🌸

  • @akashiff8134
    @akashiff8134 2 ปีที่แล้ว +16

    බටනළා පාර 🥺❤️

  • @sandunidisanayake8869
    @sandunidisanayake8869 3 ปีที่แล้ว +1

    Set ekh💙🤗nice video ❤️😍

  • @malithlakshitha2414
    @malithlakshitha2414 2 ปีที่แล้ว

    Niyamai aiye...atal ek wagema godak watinwa

  • @ruwahasi8006
    @ruwahasi8006 2 ปีที่แล้ว +5

    ඔයාට ගොඩක් ස්තුතියි අපි දැකපු නැති දැක්කම ආස හිතෙන තැන් අපිට පෙන්නනවට. ❤

  • @nisaldilhara6852
    @nisaldilhara6852 2 ปีที่แล้ว

    Niyamai aiye oyage video okkoma mama balala thiyenne.🥰

  • @laksithliyanage1009
    @laksithliyanage1009 2 ปีที่แล้ว +2

    Flute WooooooooooooooooW 😍😍😍😍❤️❤️❤️❤️ what a tallent!

  • @anjis.shorts
    @anjis.shorts 2 ปีที่แล้ว +2

    නියමයි අයියෙ.අහම්බෙන් වගේ දැක්කෙ.මරු 😍👍

  • @RusiruGrero-rb2qq
    @RusiruGrero-rb2qq 8 หลายเดือนก่อน

    Lassanai hamadamath wage vlog eka❤

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 3 ปีที่แล้ว

    Game kollek gammata niyamai malli 👊💪

  • @harshanimaheshika4357
    @harshanimaheshika4357 3 ปีที่แล้ว +1

    නියමයි මල්ලි.... පරිස්සමින් .... සුභ පැතුම්

  • @Sugandika.
    @Sugandika. 3 ปีที่แล้ว +1

    Ada thama mama me channel eka dakke.. dan digatama balanawa..hari lassanai. Good luck ❤️

  • @himayaramanayake2322
    @himayaramanayake2322 2 ปีที่แล้ว

    Niymi aiye. Flute player 👌👌❤❤

  • @shavindinethmika5660
    @shavindinethmika5660 2 ปีที่แล้ว +8

    ළගදී දැන ගත්තේ මේ channel එක මරු අයියේ ඔයාගේ vedio ගොඩක් බැලුවා දැනට නියමයි 👌👌👌👍👍👍 පරිස්සමින් සතුටින් වැඩ කරන්න අයියේ සුබ පතනවා 🙏🙏🙏💖💖💖

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 ปีที่แล้ว

    supiri malli vlog eka

  • @rishirishi..5316
    @rishirishi..5316 2 ปีที่แล้ว

    Ude idan me wenakam asawen balanne oyage videos.❤. Ikmanata aluth ekk danna. ❤️ Parissamin aiye kattiyama.

  • @vindyamarathunga8523
    @vindyamarathunga8523 3 ปีที่แล้ว +1

    Lassanai aiye Goda kalekin oya video ekak dammee kohe giyath aiye parissamin me dawas wala enjoy the life Good luck ❤️❤️

  • @NishakaWickrama
    @NishakaWickrama 3 ปีที่แล้ว

    Good job buddy. Nice job. Keep it up, but be safe. Wish you all the best.

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +1

      thank you 💙💫

  • @kalumalli4785
    @kalumalli4785 2 ปีที่แล้ว +1

    මං නම් අලුතින් ආවේ මං බලපු පලවේනී විඩියෝ එකෙක් දැනුනා පට්ට හැගීමක් ඔක්කම් විඩියෝ ටික බැලුවා පට්ට 😍 ඔක්කම් පළවෙනී කමෙන්ට් එක මං දාපූ ... 😍 සුපිරියටම ට්‍රැවල් විඩියෝ ටිකක් දාගහන් බං 🤗 gold best you broth 🔥

  • @buliupeksha8722
    @buliupeksha8722 2 ปีที่แล้ว

    Ammo oya nisa api nogiya thrn godak බලාගත්තා.. Thanks malli.... ❤️👍..

  • @Priyasadforreal
    @Priyasadforreal 2 ปีที่แล้ว +9

    මේක බලන දියතලාවේ ඉන්න මම😁🙌🏻

  • @oshendreginold9094
    @oshendreginold9094 3 ปีที่แล้ว +1

    Ela ela jaya wewa brother .❤️❤️❤️✌️✌️

  • @thanudawarnakulage
    @thanudawarnakulage 2 ปีที่แล้ว +2

    අද සෙට් උනේ channel එකට ......පට්ට ♥️🙌
    දිගටම කරන් යමෝ 💕 ජය

  • @dehamieshani536
    @dehamieshani536 2 ปีที่แล้ว

    Niyami🤩..keep it up bro..next time සෙම්බුවත්ත lake ghn video ekak danna

  • @sahacharayo2881
    @sahacharayo2881 3 ปีที่แล้ว +2

    නියමයි brother 🔥... .දිගටම කරගෙන යන්න ,,,,,,,all the best

  • @oshadhachalaka45
    @oshadhachalaka45 2 ปีที่แล้ว +1

    Flute එකනම් ගැම්මක් අයියේ

  • @sasankamadhushani5476
    @sasankamadhushani5476 3 ปีที่แล้ว

    🔥👌💪❤ niyamayi broo

  • @sitharaamarasinghe1133
    @sitharaamarasinghe1133 3 ปีที่แล้ว +3

    niyamai vedio eka,aiye kabaragala vedio eka damme nane

  • @isuruudayanga9512
    @isuruudayanga9512 2 ปีที่แล้ว

    pattama patta bn supiri ❤️❤️

  • @pasindurasanga3245
    @pasindurasanga3245 2 ปีที่แล้ว +1

    තව 👉✌video👍 අරගෙන 💗එන්න👍 සුපිරි 👌👌

  • @malishidewnima7755
    @malishidewnima7755 2 ปีที่แล้ว +1

    අම්මෝ 👌👌👌 හරිම ලස්සන යී 😁

  • @SLGoProBoy
    @SLGoProBoy 3 ปีที่แล้ว

    superb brother ...... patta vlog eka

  • @hasithoikr8359
    @hasithoikr8359 3 ปีที่แล้ว

    ❤️❤️🔥 niyamai bro

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි අපේ ලංකාව

  • @isurujanitha6551
    @isurujanitha6551 3 ปีที่แล้ว +2

    බට නලා එක පට්ට bro 😍❤️🙂

  • @kavindichamodya6944
    @kavindichamodya6944 2 ปีที่แล้ว

    Wow...සුපිරි අහ්හ්..💙👌

  • @thisaramadhumali5475
    @thisaramadhumali5475 2 ปีที่แล้ว

    Harima,lassanai video eka

  • @shanudissanayaka2127
    @shanudissanayaka2127 2 ปีที่แล้ว

    Patta aiyha ❤️

  • @damithadilshan4904
    @damithadilshan4904 2 ปีที่แล้ว +7

    බන්දුල uncle නම් පට්ට මනුස්සයෙක් ❤️

  • @harshirathnayakage9659
    @harshirathnayakage9659 2 ปีที่แล้ว

    Maru aiye පරිස්සමෙන් ❤️

  • @supunlakmal9007
    @supunlakmal9007 3 ปีที่แล้ว

    සුපිරි bro man oyage vedo aniwarayama ballannawa 👌👌🎉️🎉️💪💪☺️☺️❤️❤️

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 3 ปีที่แล้ว +2

    ඉවර වෙනකන්ම බැලුව මල්ලි...සුපිරි ආ....👌👌❤

  • @ishiandhasi6234
    @ishiandhasi6234 3 ปีที่แล้ว

    සුපිරි යාලු විඩියෝ එක
    අහ් යාලුවගේ වොයිස් මරු හොදේ සුපර් ❤️❤️❤️💪

  • @magicworld3093
    @magicworld3093 ปีที่แล้ว

    ආදරෙයි අයියේ.... ❤ බටනලා අයියා සුපිරියි🎉

  • @anjaniayodya1671
    @anjaniayodya1671 3 ปีที่แล้ว +2

    Niyamai ayya 👍👍

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว

    Supiri mcn kollo...asai oyala ekka set wenna dawasaka...jaya wewa mcn adarei honde

  • @anandawijekoon9229
    @anandawijekoon9229 3 ปีที่แล้ว

    night out එකකට නියම තැනක් සුපිරි විඩීයෝ එක

  • @ManikWicks
    @ManikWicks ปีที่แล้ว

    Interesting Vlogs. Thanks 💐 🇬🇧

  • @user-fx6vv7yv3x
    @user-fx6vv7yv3x 6 หลายเดือนก่อน

    Ayye maru man oyage video බලන්න gathtge me lagadi habay ඔක්කොම baluva ❤ එතරම් maru oyage videos ane ayye පිදුරුතලාගල ekk one 😊

  • @kalanadilshan2125
    @kalanadilshan2125 3 ปีที่แล้ว

    Patta flute Eka . Great Talent

  • @Wansliu
    @Wansliu 3 ปีที่แล้ว +2

    video ekanam patta hoda

  • @ruvan73
    @ruvan73 3 ปีที่แล้ว

    එල,,,,👍,,,,,,එල,,,,,,,,👍,,,,,,,
    ,,,,,,,විඩියෝ එක සුපිරි හොදේ,,,,,,,👌
    ,,,,,,,,,,✌✌✌✌✌,,,,,,,,

  • @MegaSJ95
    @MegaSJ95 3 ปีที่แล้ว +1

    Nice one!

  • @sachinitharushika265
    @sachinitharushika265 2 ปีที่แล้ว

    ♥️😍Best travel page in 🇱🇰

  • @avinduiranga1491
    @avinduiranga1491 3 ปีที่แล้ว +1

    Sindu tika patta❤️🌸

  • @uvindumadushan1466
    @uvindumadushan1466 2 ปีที่แล้ว +8

    හැමදාම හවසට මන් සරන්නා Video එකක් බලනවා 🌿❤️ ඇත්තටම මේ video එකත් සුපිරි ❤️ අයියේ සිංදු කියන කොටසේ චුට්ටක් දාන්න බැරිද Fb eke 🤗

  • @rotiya4964
    @rotiya4964 3 ปีที่แล้ว +1

    සුපිරි කොම්ලො ❤️❤️

  • @dhananjayadissanayaka6847
    @dhananjayadissanayaka6847 3 ปีที่แล้ว

    Lassanai komlooo

  • @Shevi__S
    @Shevi__S 3 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි 💚✌️

  • @PrabhathMHerath
    @PrabhathMHerath 2 ปีที่แล้ว +2

    පට්ට ප්ලේස් එකක් ❤🔥

  • @savidu1
    @savidu1 2 ปีที่แล้ว

    Mn asama charithatak thama ithin♥😍

  • @hk9763
    @hk9763 2 ปีที่แล้ว +2

    මරු ❤️😍

  • @ravil2079
    @ravil2079 3 ปีที่แล้ว

    මාරම ලස්සන sunrise එක

  • @raniduchamodya
    @raniduchamodya 3 ปีที่แล้ว +1

    Niyamayi❤️

  • @naadan_productions_
    @naadan_productions_ 3 ปีที่แล้ว +1

    එලකිරි විඩියෝ එක ඉස්කෝලේ සෙට් එක ❤️🔥🤩

  • @sahanvilog7924
    @sahanvilog7924 3 ปีที่แล้ว

    සුපිරි 😍 🎶

  • @dilinislg865
    @dilinislg865 2 ปีที่แล้ว

    අම්මෝ මාරම ලස්සනයි ...❤🔥

  • @rishirishi..5316
    @rishirishi..5316 2 ปีที่แล้ว

    Ammoo aiye marama lassanai oyage videos..❤️mata ada thamai oyage channel eka hambune. Mama me serama balana gaman❤️❤️❤️

  • @susanthadinesh5414
    @susanthadinesh5414 2 ปีที่แล้ว +1

    Ithin superb ❤️‍🔥❤️‍🔥

  • @ashasewwandi8301
    @ashasewwandi8301 16 วันที่ผ่านมา

    Flute player nm excellent ❤😊

  • @tharu1870
    @tharu1870 2 ปีที่แล้ว +1

    පට්ට අයියා🥰🥰

  • @csdmaxstore5511
    @csdmaxstore5511 3 ปีที่แล้ว

    nice work congratulation bro

  • @sumindusineth2212
    @sumindusineth2212 2 ปีที่แล้ว

    සුපිරී අයියේ ♥️

  • @pamodjithmal2548
    @pamodjithmal2548 3 ปีที่แล้ว

    ✌😍 මරු..