ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මගේ පුංචි අස්වැන්න 🌷| Life in japan 🇯🇵🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Anusha jeewani

ความคิดเห็น • 920

  • @NadeekaPremachandra
    @NadeekaPremachandra หลายเดือนก่อน +28

    සුදු අයියගෙ හිනාව බලන්න ආසයි.මරීනගෙ හිනාවට මටත් හිනා.

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 หลายเดือนก่อน +17

    නන්ගි ඔයාගේ වගාව දැක්කම මටත් හරි සතුටක් දැනුනා .මමත් ආසාවෙන් චූටිවට වගාකරනවා.ඒත් දැන් රස්නිය නිසා මොකුත් හැදුවේ නැහැ .ස්තුතියි නන්ගි.

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 หลายเดือนก่อน +7

    විඩීයෝ එක දැකපු ගමන් බලන්න ගත්තා... ඒ තරම් දැන් ඇන්ටිගේ විඩීයෝ වලට ඇබ්බැහි වෙලා 🫢 වගාව නම් හරිම ලස්සනයි..දැක්කම හිත පිරෙනවා...අදත් විඩියෝ එක ගොඩක් ලස්සනයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @chanikajayasekara5840
    @chanikajayasekara5840 หลายเดือนก่อน +39

    අපි ජීවත් වෙන්නේ හරි පුදුම රටක අක්කා...තනියම දරුවෙක්ට ගමනක් යන්න බෑ.ඔහොම නිදහස් අද්‍යාපනයක් නෑ අපේ රටේ ලමයින්ට...අපි දුවන්නේ පොත පතේ දැනුම ගන්න විතරයි...හරිම දුකයි අපි,අපේ දරුවො ඉන්න තැන ගැන..අක්කත් වාසනා වන්තයි ඔහොම පරිසරයක මරීනා දෝනිට නිදහසේ හැදෙන්න ඉඩ දීලා ජිවිතේ හැම අතින්ම සාර්තක දරුවෙක් නිර්මානය කරන්න දායක වෙන එකට..ලංකාවෙ දරුවෝ පවු අක්කේ... හැමදාම ඔයාලට සතුටින් ඉන්න ලැබෙන්න ප්‍රාර්තනා කරනවා...ආදරෙයි මරීනා දෝනි...❤❤❤❤❤❤❤❤

    • @Pethusha
      @Pethusha หลายเดือนก่อน +4

      අනිවාරෙන්ම... ඒ කතාව ඇත්ත... ලංකාවෙ ලමයින්ට.. ඒ වාසනාව නෑ.. මේ රටෙ එන්න එන්නම... ජීවත් වෙන්න බැරි පරිසරයක් තමයි... හැදෙන්නෙ.. කොච්චර දියුනු වෙලා තිබුනත් ලෝකේ... මේ රටෙ මිනිස්සු තාම එක තැන... කල්පනා කරලා.. බලනකොට ඇත්තටම දුකයි...

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +6

      ගොඩාක් දුකයි ඒ ගැන නම් ♥️🌷🌷හැම අතින්ම දියුණු රටක් වෙන්න කියලා තමයි අපිත් ප්‍රාර්ථනා කරන්නෙ 🙏♥️

    • @user-jj7mt5qv7r
      @user-jj7mt5qv7r หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ම අක්කේ ඒක ඇත්ත මාත් පුලුවන් තරම් උත්සාහ කරන්නේ මේ රටින් තුරන් වෙන්ඩ .මට බැරිඋනොත් දරුවන් හරි .ඒ තරන් අප්පිරියා රටක්.😢😢

    • @WasanaHemamali-ei3hy
      @WasanaHemamali-ei3hy หลายเดือนก่อน +3

      මන්නන් මගේ රටට ගොඩක් ආදරෙයි. රටේ පාලකයන් සහ රට ගැන කිසිම හැගීමක් නැති මිනිස්සු නිසයි අපිට මෙහෙම උනේ. හරියට කුනු ටික ටොෆි කොලයක්වත් දාන්න ඕනි තැන දන්නෙ නැති මිනිස්සු ගොඩක්ම ලංකාවේ ඉන්නෙ. හැබැයි එයාල වෙන රටකට ගියාම හරියට ඒ දේවල් කරනවා ඇයි ඉතින් තමන්ගෙ රටේදිත් එහෙම ඉන්න බැරි. පාලකයෝ විතරක් නෙමෙයි මේ රට මේ තැන තියෙන්න අපි හැමෝම වගකියන්න ඕනි ඒ නිසා දැන්වත් ලමයින්ට කියලා දෙන්න මවු රට ලස්සනට පිරිසුදුව තියාගන්න වෙන රටකට ගියාට කමක් නැ තමන්ගෙ රට ගැනත් හිතන්න

    • @Pethusha
      @Pethusha หลายเดือนก่อน

      @@WasanaHemamali-ei3hy අනිවාරෙන්ම ... ඔයා කියන දෙ ඇත්ත... පොතෙ පතෙ දැනුම විතරක් නෙමෙයි... පරිසරයට ආදරය කරන්න... වැඩිහිටි අයට ගෞරව කරන්න... අනුන් ගැනත් හිතන්න... මෙ දෙවල් ගෙදරින් වගෙම ඉස්කෝල වලිනුත් කියලා දෙන්න. ඕනී.. .. පාලකයො දැන ගන්න ඕනි හොද නීති පද්දතියක් ගෙන්න... මේදෙවල් හරියට වෙනවනම්.. ලංකාවත් දියුනු රටක්...

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 หลายเดือนก่อน +49

    මෙ දවස් ටිකෙම දාපු එක විඩියො එකකවත් වගාව පෙන්නුවෙ නැනෙ.ඉතින් දන්නෙම නැතුව වගාව හැදිලා

    • @NikiniPrarthana-cq9df
      @NikiniPrarthana-cq9df หลายเดือนก่อน +5

      pennuwa tika tika

    • @Avishka-kn8on
      @Avishka-kn8on หลายเดือนก่อน +2

      Ehenam ada tamai oya vlog balanne api nam video wala podda dakinawa😊

    • @rohinarodrigo9023
      @rohinarodrigo9023 หลายเดือนก่อน

      Beautiful 🌹 Roses keep growing 💗

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️

  • @SanukiGayansa
    @SanukiGayansa หลายเดือนก่อน +20

    නැන්දගේ වීඩියෝ වලට අපි ඇබ්බැහි වෙලා ඉන්නේ ....ඒ තරම් නැන්දගෙ වීඩියෝ හරිම ලස්සනයි ...❤❤❤❤

    • @marinasoiza7234
      @marinasoiza7234 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤
      Jesu pihitai ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @KavindyaSashini-xg9mh
    @KavindyaSashini-xg9mh หลายเดือนก่อน +15

    නැන්දගෙ පිලිවෙලට මන් මාරම ආසයි ❤️❤️මරීනවත් ආදරෙන් මතක් කරනවා 😘😘❤️අද වීඩියෝ එකත් මාරම ආසාවෙන් බැලුවෙ.ආදරෙයි ඔයාලට 😘😘😘💖

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @CharithNandika-ry9ci
    @CharithNandika-ry9ci หลายเดือนก่อน +4

    අද නම් ගොඩක් ලස්සනයි vedio එක.කවුපි එකට තෙම්පරාදුවක් දැම්මා නම් තවත් රසයි

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ආයෙ තෙම්පරාදු කරලා බලන්නම්කො. ස්තූතියි හොඳේ ♥️♥️

  • @Nethu_Perera1234
    @Nethu_Perera1234 หลายเดือนก่อน +5

    අනේ ස්ට්‍රෝබෙරි පැලේ දැකලනම් ආස හිතුනා..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න♥♥♥♥🥰🥰🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️♥️🙏🙏

    • @Nethu_Perera1234
      @Nethu_Perera1234 หลายเดือนก่อน +1

      @@anushajeewani2016 ♥♥

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 หลายเดือนก่อน +3

    අනේ අදත් ලස්සන වීඩියෝ එකක් අරන් අපිව බලන්න ආවට ගොඩක් ස්තූතියි ආදරෙයි නැන්දට හුගක් හැමදාම ත් හිනාවෙලා ඉන්න සතුටින් ❤😍😘

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @nisansalasandamali2252
    @nisansalasandamali2252 หลายเดือนก่อน +2

    Video එක එනකම් මග බලන් හිටියේ. අක්කගේ රෝස මල් ටිකනම් හරිම ලස්සනයි. 🌹🌹🌹🌹 ඒවගේම අක්කගේ එළවලු අස්වැන්න හොදින් ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගි ♥️♥️

  • @disnakothalawala8434
    @disnakothalawala8434 หลายเดือนก่อน +3

    දුව හැමදාම ලස්සන විඩියෝව.අරගේන.ඇවිත් .අපිව.සතුටු.කරනවට.ගොඩක් ස්තුතියි .බුදු සරණයි පුතේ

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @madumali3459
    @madumali3459 หลายเดือนก่อน +3

    විඩියේ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @neethaswarnashelee1317
    @neethaswarnashelee1317 หลายเดือนก่อน +8

    අසනීපයෙන් හිටියත් ඔයාව නොබල බැහැනේ. කෑම හදන විදිහ .ඒක මම රස විඳිනවා. බුදුසරණයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🌷

  • @user-hg6mv6kg3y
    @user-hg6mv6kg3y หลายเดือนก่อน +2

    පුංචි මල් වත්තක් උනත් හරීම ලස්සනයි අනුෂා. සතුටුයි ඔයා ගැන ජීවිතයේ හැම දෙයක්ම balance කරගෙන යන එක ගැන,

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chathuchathu1043
    @chathuchathu1043 หลายเดือนก่อน +1

    අම්මෝ අක්කේ රෝස මල්..අනේ තව තවත් හැදෙන්න ඕනේ...හරිම ලස්සනයි...අදත් ආසාවෙන් බැලුවා video eka..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...❤❤❤❤🤎🤎🤎💜💜💚💙💙

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-xl2cr5nq2m
    @user-xl2cr5nq2m หลายเดือนก่อน +1

    ඔයාගෙ වීඩියෝ එක එනකන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ අනූ අක්කා .ඔයාගෙ වගාව දැක්කම ආසයි ,සතුටුයි ...හිතට පුදුම නිදහසක් සැනසීමක් දැනෙනවා වීඩියෝ බලද්දී අක්කා ...ආදරෙයි අක්කා ...ඒ වගේම ජපන් බෝනික්කි ආදරෙයි මරීනා ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @Esha_D_05y
    @Esha_D_05y หลายเดือนก่อน +2

    හායි 🤗❤️ නැන්දගේ වීඩියෝ බලන්න මං හරි ආසයි 🥺🥰ඇත්තටම හිත ගොඩක් නිදහස් වෙනවා මම පාන්දර දෙක තුනටත් නැගිටගෙන වීඩියෝ බලනවා 🫶🏻සමහර පරණ වීඩියෝත් බලනවා එකක් බලන්න බලන්න ආස හිතෙනවා මට ❤️‍🩹 ඇත්තටම මාර විදියට addict වෙලා ඉන්නේ වීඩියෝස් වලට 😍🥰 ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම🌎🫂🌻

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @user-lp4kj6nv3p
    @user-lp4kj6nv3p หลายเดือนก่อน +2

    Hii.....ලස්සනයි video eka.oyage skin colour eka hari ලස්සනයි ....rosa pata wela oya.පරිස්සමෙන් inna.jesu pihitayi.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Nethu12704
    @Nethu12704 หลายเดือนก่อน +2

    හිත හිත ඉදියේ, vlog එකක් අද දාවිද කියලා 🥹❤️හරිම ලස්සනයි නැන්දේ

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @saruu6235
    @saruu6235 หลายเดือนก่อน +1

    නැන්දගෙ වීඩියො හරිම ලස්සනයි ...හැමදාම ගොඩක් ආසාවෙන් බලනව 💜️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sandyamadarasinha8120
    @sandyamadarasinha8120 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි.අපෙ හිත ගොඩාක් පිරුණ මේ වීඩියෝ එක නිසා...❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-kb3iz7vf1x
    @user-kb3iz7vf1x หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ..💕ලන්කාවට අවාම හමුවෙමු...පර්ස්සමෙන් ඉන්න...දූ පැටියාව ආදරෙන් මතක් කලා කියන්න..බුදු සරනයි ..🙏🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ♥️♥️

  • @apsarajayasinghe9639
    @apsarajayasinghe9639 หลายเดือนก่อน +1

    අක්කෙ,ඇත්තටම ඔයාගෙ වීඩියෝස් හරිම ලස්සනයි ඒ වගේම හිත නිවෙනවා.මේ මගේ පලවෙනි comnent එක ඔයාට එවන.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @RahulAkalanka-gy9io
    @RahulAkalanka-gy9io หลายเดือนก่อน +1

    විඩියො එකක් දානකම් බලන් හිටියෙ නැන්දෙ ලස්සනයි විඩියෝ එක පරිස්සමෙන් වැඩටික කරගන්න බුදු සරණයි ❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dilushipeiris7319
    @dilushipeiris7319 หลายเดือนก่อน +1

    ඒ රෝස පාට හරිම ලස්සනයි ..මන් හිතින් අනේ ලස්සනයි කියද්දි ම අක්කා කිව්වා ඔයාගේ ආසම පාට ඒක කියල.

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️♥️🌷

  • @poornanuwangi5345
    @poornanuwangi5345 หลายเดือนก่อน +1

    ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @sapnasassarani9966
    @sapnasassarani9966 หลายเดือนก่อน

    ආන්ටිගේ වගාව දැක්කහම ආස හිතෙනවා...හදපු කෑම ටිකත් රස පාටයි ...ආන්ටිගේ වීඩියෝ එක ආසාවෙන් බැලුවේ ....හරිම ලස්සනයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @saradakumari1059
    @saradakumari1059 หลายเดือนก่อน +2

    අද ත් හරිම ආශාවෙන් බැලූ වා ජෙසු පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sasiiiSasiii-u4u
    @sasiiiSasiii-u4u หลายเดือนก่อน

    අදත් වීඩීයෝ එක හරිම ලස්සනයී. ආන්ටිගේ වැඩ හරිම පිලිවෙලයි. මන් නම් ගොඩක්ම කැමති ආන්ටිගේ කෑම හදන වීඩීයෝ බලන්න... අදරෙයි ඔයාලට❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @m.g.b.chathura2331
    @m.g.b.chathura2331 24 วันที่ผ่านมา

    ටීවී එකේ යන ජපන් කතාවත් බල බල තමයි වීඩියෝ එක බැලුවේ වීඩියෝ එක හරිම ලස්සනයි නැන්දේ ආසාවෙන් බලන් හිටියේ රෝස මල් ටික හින්ද මගෙත් හිත පිරුනා ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  22 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 หลายเดือนก่อน

    හරිම සතුටුයි. වගාව ද ක්කම. හරිම ලස්සනයි පාස්ලි.. මම ආසම තැනක් අක්කා ගේ වගාව....ස්ටෝබෙරි, තක්කාලි ටික හරිම ලස්සනයි. සරු කරලින් බරවේවා.මරීනා ඇතුලු ඔයාල හැමෝටම තෙරුවන් සරණයි..මමත් ස්ටෝබෙරි පැල තුනක් හදල තියෙනවා..එන මල් දුව කඩනවා..

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 หลายเดือนก่อน +1

    වෙනදා වගේම විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 หลายเดือนก่อน +1

    Anu ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා .හරිම ලස්සනයි .ජෙසු පිහිට ලැබේවා .❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rangimaleesha8585
    @rangimaleesha8585 หลายเดือนก่อน +1

    එ වගාව දැක්කම මටත් ආස හිතුන වගා කරන්න.❤අද හරිම ලස්සනයි එ ඇදුමෙ පාට ඔයාට ගැලපෙනව හොදටම ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thathsarapanchali9485
    @thathsarapanchali9485 หลายเดือนก่อน +1

    වෙනද වගේම අදත් ගොඩාරියක් ආසාවෙන් නැන්දගෙ වීඩියෝ එක බැලුවෙ 😍 බුදුසරණයි 🙏 පරිස්සමින් ඉන්න නැන්දෙ ❤❤❤ මරීනා නංගිවත් ආදරෙන් මතක් කරනවා 😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @user-dj9nf2il3m
    @user-dj9nf2il3m หลายเดือนก่อน +2

    කරපිංචා ගෙඩි වේලුනාම පැලකරන්න පුලුවන් .❤️❤️❤️

  • @NilukaSadamali-xm5oq
    @NilukaSadamali-xm5oq หลายเดือนก่อน +1

    ❤❤❤අනෙඅක්කි රෝස පාත්තිය දකිද්දි හිම වලින් වැහිලා තිබ්බහැටි මතක් වෙනවා නෙද මල් ටික දකිද්දි හරිම ලස්සනයි අනෙ ❤❤❤❤❤මරිනා මැනිකගෙ මූන වගෙ 😊😊😊😊ලස්සනයි 😊😊අාාදරෙයි හැමදාමත් වගෙ බුදු සරනයි❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ඒකනේ හිම වලින් වැහිලා තිබුන තැන දැන් මල් වලින් පිරිලා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @watvijayanthi5522
    @watvijayanthi5522 หลายเดือนก่อน +2

    මාත් රොස නෙලුම් වලට හරිම ආසයි ලස්සනයි අක්කෙ

  • @ireshaharshani3123
    @ireshaharshani3123 หลายเดือนก่อน

    ආසාවෙන් හිටියේ අක්කගේ වගාව බලන්න . මමත් හරිම ආසයි රෝස මල්වලට. අක්කත් රෝස මලක් වගේ ලස්සනයි 😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @VishiPremarathne
    @VishiPremarathne หลายเดือนก่อน +1

    අනේ anunty රෝස මල් ටික හරිම ලස්සනයි❤️🌷😍

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-rs9vg1xf5h
    @user-rs9vg1xf5h หลายเดือนก่อน +1

    නැන්දිගේ වීඩියෝ මං හැමදාම බලනවා......බුදු සරනයි නැන්දි.

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏🙏

  • @sewwasana
    @sewwasana หลายเดือนก่อน +1

    නැන්දගෙ video මං ඉස්සර ඉදන් බලලන්වා කවදාවත් එපා වෙන්න නැ, ගොඩක් වෙලාවට එකම video බලද්දි අනිත් ඒවා එපා වෙනවා,ඒත් නැන්දගෙ ඒවා නම් එහෙම නැ 😍🥰 ඉක්මනින් 500k ගන්න ඕන නැන්දේ 🥰😍

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @malkanthividanage5331
    @malkanthividanage5331 หลายเดือนก่อน

    Thank you නංගී අලුත් Vedio එකට. ඔයාගෙ වගාව හරිම ලස්සනයි. බලන්න හරි ආස හිතෙන තරමට ම වටිනවා. ඔයා කියනවා වගේ කොළ පාට ඇස ට දැකීම වගේම මනසත් ඉතාම සැහැල්ලු කරන දෙයක්. මමත් මගේ ගෙදර මිදුලේ දෙපැත්තේ ම හොඳ කොළ පාට පැළ තමයි වවල තියෙන්නෙ.. නංගී ගෙ roses... Wow හරිම ලස්සනයි හරිම සතුටුයි අද නංගී ගෙ වත්තෙන් ලැබුණු අස්වැන්න අපිට පෙන්නුවා ට. මේ Vedio දැක්කම ගොඩක් අය ට වවන්න ආස හිතෙනවා. Thank you නංගී. ඔයා ඇතුළු Family එකේ සියලු දෙනාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @roshinipeiris5271
    @roshinipeiris5271 หลายเดือนก่อน +2

    නංගි රෝස මල් වල පෙති ගලවලා හොදින් වෙලා ගන්න. රෝස මල් පෙති තේ වගේ උණු වතුර දාලා බොන්න.

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      හරි එහෙම කරලා බලන්නම්කො. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7r หลายเดือนก่อน +1

    රෝස මල් ගොඩයි,වගාවයි දැක්කම පුදුම සතුටක් නන්ගියේ.🌷🌷🌷🌷🌷.අදත් වීඩියෝ එක ලස්සනයි ගොඩක් .ආසාවෙන් බැලුවා .මරීනා මැනිකත් ආදරෙන් මතක් කලා කියන්න .ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න .ආදරෙයි නන්ගියේ.🌷🌷😍😍😍🤗🤗🤗

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @herbertlokuge1280
    @herbertlokuge1280 หลายเดือนก่อน

    දුවගේ වගාව දැක්කම අපිට හරිම සතුටුයි. ඔයාගේ කෑම උනත් ගොඩක් රසපාට වගේ. බුදුසරණයි.ඔයාගේ රෝස මල් ටික ගොඩක් ලස්සනයි. ගොඩක් සතුටින් අපි බලන්නේ.

    • @anushajeewani2016
      @anushajeewani2016  29 วันที่ผ่านมา

      ස්තූතියි ♥️♥️🙏🙏😘😘🌷🌷

  • @kmnranasingha5171
    @kmnranasingha5171 หลายเดือนก่อน +1

    වගාව හරිම ලස්සනයි අනූ නැන්දේ🍃❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @amaherath1059
    @amaherath1059 หลายเดือนก่อน

    රෝස මල් ටික වගේම ඔයත් ලස්සනයි .පොඩි දරුවෙක් අතගානවා වගේ හරිම ආදරනීයව රෝස මල ඔයා අල්ලන්නේ 🌹 අදත් ලස්සනයි vedio 1 .ගොඩක් පරිස්සමෙන් හෙමීට යන ඔයාගෙ ලස්සන මේ ගමනට හදවතින්ම සුබ පතනවා ,දැන් මගේ පවුලේ කෙනෙක් වගේ මගේම අක්කා කෙනෙක් වගේ මට දැනෙන්නේ ආදරෙයි මරීනා මැණිකටත් ඔයාටත් බුදු සරණයි ජේසු පිහිටයි 😘❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️🌷

  • @user-ll4ns8gx1o
    @user-ll4ns8gx1o หลายเดือนก่อน +2

    Wow..wow ada video akalassanai akki math karana Asama dawal.parissamin sathutin inna.marina manikatath adrei ❤kiyanna ..akki oyatath❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nadeena21
    @nadeena21 14 วันที่ผ่านมา

    මේ වීඩියෝ දකිද්දි අනේ මගේ රටෙත් නිදහසේ ලස්සනට ජීවත් වෙන්න තිබුනා නම් කියලා හිතෙනවා.ආදරෙයි ඔයාලට.හරිම ලස්සනයි vedio 🥺💗

    • @anushajeewani2016
      @anushajeewani2016  14 วันที่ผ่านมา

      ආදරෙයි ♥️♥️♥️

  • @thiliniruwangi6466
    @thiliniruwangi6466 หลายเดือนก่อน +2

    Loku prashneka hitiye aunty meka dakkama hitha godak niuna❤❤❤❤❤ godak pin oyaalata budusaranai

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️

  • @user-gt5xk4hv4u
    @user-gt5xk4hv4u หลายเดือนก่อน +1

    වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කරලා ඉන්න හිතුණා ...
    මොකද...වීඩියෝ එක ලස්සන බව දන්නවා .ඔයාලා හැමෝටම යේසුස්වහන්සේගේ කරුණාව ලැබේවා ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️

  • @vidanagamage8167
    @vidanagamage8167 หลายเดือนก่อน +1

    බලන් හිටිය ලස්සන විඩියෝ එකක්...❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-qd4fr5sl1c
    @user-qd4fr5sl1c หลายเดือนก่อน +2

    රෝස මල් ටිකෙ ල්ස්සන අදත් ආසාවෙන් vedio එක බැලුවා

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 หลายเดือนก่อน

    රොස මල් හරිම ලස්සනයි ...නැන්දි පැල වලට හරිම ආදරෙයි නේ... එතකොට තමා එයලා ලස්සනට හැදෙන්නේ... ආදරෙයි ....😊❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ඒකනෙ ඒකනේ ♥️♥️♥️ එයාලා නිසා මම ගොඩාක් සතුටින් ඉන්නෙ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-jr3zg8ov1w
    @user-jr3zg8ov1w หลายเดือนก่อน

    Auntyge හිනාවත් හරියට රෝස මලක් වගේමයි .🌹 auntyge එළවලු වගාවයි මල් වගාවයි හරිම ලස්සනයි . අපිටත් දැක්කහම හරිම සතුටුයි . මගෙත් auntyge වගේ හිත නිවෙන එක විදිහක් තමයි මම හිටවපු මල් දිහා බලාගෙන ඉන්න එක . එතකොට පුදුම සතුටක් නිදහසක් දැනෙන්නේ හිතට . මට aunty ගැන හරි ආඩම්බරයි . ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @maduliyanage
    @maduliyanage หลายเดือนก่อน +1

    ඔන්න ඉතින් මාත් ගේ හෝදලා ඇවිත් ඉදගෙන ෆෝන් එක අතට ගත්ත ගමන් අක්කගේ වීඩීයෝ එක තමා දැක්කේ...😊😊😊😊😊
    අක්කාගේ වගාව දිහා ආසාවෙන් බලන් හිටියා❤❤❤❤අනේ අක්කෙ මගේ රෝස හරියන්නේම නෑ😢😢😢මොනා කරන්නද ඉතින්...
    අක්කගේ හවුම හරි ලස්සනයි ....ඉතින් ආදරෙයි ඔයාලාට ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      අනෙ ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අනේ ෂොක් ඔයාගේ එළවලු පැල ටික මරිනා දෝණි ත් ඔයා ඇතුළු සැමට බුදුසරණයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @TgnPriyadarshani-ly6cm
    @TgnPriyadarshani-ly6cm หลายเดือนก่อน +1

    ඔයාට ඔයා ගැන කොච්චර ආඩම්බර වෙන්න පුළුවන්ද අක්කේ ,අපිටත් ඔයා ගැන ගොඩක් ආඩම්බරයි අක්කේ ,මාත් ඔයා වගේ මගේ පවුල වෙනුවෙන් පොඩියට වවලා තියෙනවා ,ඒ ආදරය කොච්චර හැගීම්බරයි නේද අක්කේ ,ඔයාලට සුභ අනාගතයක් ,😃❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      නැතුව නැතුව නංගියො😘😍😍 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

    • @TgnPriyadarshani-ly6cm
      @TgnPriyadarshani-ly6cm หลายเดือนก่อน

      @@anushajeewani2016 ♥️♥️😃

  • @mayuram.s.t2784
    @mayuram.s.t2784 หลายเดือนก่อน +2

    Harima lassani akki aswen Oyage hamadamaaa api balanvaaa mage babath Hari aswen akki ge vedio balanva

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sanuriad5047
    @sanuriad5047 หลายเดือนก่อน +1

    nandage wagawa nam maru.nandata rosa pata adum lassanai.🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏

  • @hansimadurasinghe4262
    @hansimadurasinghe4262 หลายเดือนก่อน +1

    Adath harima lassanai video eka. Akkage elawalu wagawa rosa mal tika harima lassanai. Hamadama sathutin inna ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @imayahewavitharana5250
    @imayahewavitharana5250 หลายเดือนก่อน

    හරිම ලස්සනයි . ජීවිතේ තව තවත් හරියන්න ඕනෙ ඔයාලට.. බුදු සරනයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nishamadushani2024
    @nishamadushani2024 7 วันที่ผ่านมา

    හරිම ලස්සන වීඩියෝ එකක් අක්කේ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @adeesha6341
    @adeesha6341 หลายเดือนก่อน +1

    නැන්දේ අද මුල්ම කමෙන්ටි එක. මගේ ආදරෙයි නැන්දේ ❤❤❤❤🌼🌼🤗

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ආදරෙයි ආදරෙයි ♥️♥️

  • @owensathsihadesilva8739
    @owensathsihadesilva8739 16 วันที่ผ่านมา

    හිත සනසනවා ඔයාගේ වගාව දකිනවිට..❤

  • @lakshmikarunanayake3542
    @lakshmikarunanayake3542 หลายเดือนก่อน +1

    රෝස සහ ඵලවලු වගාව නියමයි.

  • @KavindiNavodya-u8h
    @KavindiNavodya-u8h หลายเดือนก่อน

    ඔයාගේ එලවලු වගාව නම් හරිම ලස්සනයි ❤❤💫✨️

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rksenewirathne2560
    @rksenewirathne2560 หลายเดือนก่อน +1

    Anti oyage kama harima rasa patai ❤ matath kanna one ❤❤😊😊

  • @wasala2744
    @wasala2744 หลายเดือนก่อน

    ඔයාගෙ වගාවනම් මාරම ලස්සනයි ...මම ත් ගොඩක් ආසයි රෝස වලට .ගොඩක් ලස්සනයි නoග ...
    ආසාවෙන් vedio ව බැලුවා ආදරෙයි හැමෝටම ..
    පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම
    තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම .

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @PujaniKrishani-yf9ob
    @PujaniKrishani-yf9ob หลายเดือนก่อน +1

    අනු නැන්දේ ඔයාගේ විඩීයෝ හිතට පුදුම සහනයක් ♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @mayurilakmali1168
    @mayurilakmali1168 หลายเดือนก่อน +1

    රෝස ගස් ගාවට කහ පාට වගේ රෝස පැලයක් ගමුද අක්කා🌹.අක්කාගේ වගාවත් හොදට හැදිලා නේද.අක්කලාගේ මහන්සියේ හැටියට එයාලා අක්කාට හොද අස්වැන්නක් දෙයි.මරීනා මැණිකත් මතක් කරා කියන්න ආදරේන් ❤️.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      කියන්නම් ♥️♥️ ගමු පැළයක් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @shakiladissanayake9618
    @shakiladissanayake9618 หลายเดือนก่อน

    අද නම් අපේ හිත පිරෙන්නම එළවළු වගාව,රෝස වගාව වගේම වීඩියෝ එකත් තිබුනා😍මගෙත් ආසම මල් වර්ගය රෝස🌹කෑම ටික නම් පාටයි😍ආදරෙයි අපේ අක්කටත්,මරීනටත්❤️❤️😘

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @user-vq1ny6gy8g
    @user-vq1ny6gy8g หลายเดือนก่อน

    අදත් හරිම ලස්සන වීඩියෝ එකක්. කලින් වීඩියෝ එකෙන් හදපු අලපෙති තෙම්පරාදුව මමත් අද හැදුවා. හරිම රසට තිබුනා. ස්තුතියි ඔයාට අක්කා. මලීෂවයි, මරීන දෝනිවයි ආදරයෙන් මතක් කළා කියන්න. හැමෝම පරිස්සමින් ඉන්න බුදු සරණයි. ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      හරි කියන්නම් ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @chandanihemamala9256
    @chandanihemamala9256 หลายเดือนก่อน +1

    සුබ දවසක් වේවා ❤️ හරිම ලස්සනයි ජය වේවා ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @maduranadewa4435
    @maduranadewa4435 หลายเดือนก่อน +1

    හැමදාම වීඩියෝ බලනවා අක්කේ. ආදරෙයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-gq2wr9wl6m
    @user-gq2wr9wl6m หลายเดือนก่อน

    අක්කේ ඔයත් මරීනාත් රෝස මලක් වගේ තමයි🌹🌹🌹🌹හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤ ආදරෙයි හැමදාමත්❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️🙏🌷 ආදරෙයි ♥️

  • @dimuthutharaka7252
    @dimuthutharaka7252 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයාගෙ එලවලු වගාව වගේම පුංචි ර්‍රොස මල් වත්තත්.ඔයා හොදට නඩත්තු කරන හින්දයි ඒවයෙන් එච්චර ලස්සනට හොදට ඵලදාව දෙන්නෙ ඔයාට.ඇත්තටම පුංචි ඉඩක උනත් කොයි තරම් ප්‍රයෝජන ගන්න පුලුවන්ද අපිට.ලංකාවෙ අපිට කොහොම දේවල් වගාකරන්න පුලුවන්ද එහෙම බැලුවම.අවශ්‍යතාවයයි කැපකිරීමයි විතරයි ඕන කරන්නේ.ඔයා හොදම උදාහරනයක් ඒකට.ඉතින් අද වීඩියෝ එකත් හරිම ලස්සනයි.❤ පරිස්සමින් ඉන්න.ආදරෙයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ඒකනේ ඔයාලා හරිම වසනාවන්තයි ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

    • @dimuthutharaka7252
      @dimuthutharaka7252 หลายเดือนก่อน

      @@anushajeewani2016 💗

  • @Pethusha
    @Pethusha หลายเดือนก่อน

    මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි...❤❤... මගෙත් හීනයක්.. පුංච් ගෙදරක් ..
    පුංචි ගෙවත්තක්... හදාගන්න එක.. ඔයාගෙ වීඩියෝ බලනකොට මට හිතෙන්නෙම.. ඒ හීනෙ හැබැවෙලා කියලා... අනූ...😊... හැමදාමත් වගෙ ආදරෙයි බුදුසරනයි ඔයාලා හැමෝටම ..❤❤❤....🌹🌹🌹🌹.....

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      මමත් සුභ පතනවා ඉක්මනින්ම ඒ හීනේට යන්න ලැබෙන්න කියලා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @Pethusha
      @Pethusha หลายเดือนก่อน

      ​@@anushajeewani2016ස්තුතියි ❤😘.....

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 หลายเดือนก่อน

    Wowww❤❤❤❤ අද වීඩියෝ එක ගොඩාක් ලස්සනයි අනේ .(හැමදාම ලස්සනයි හොදේ)..මොකද වගාව සහ කෑම පිලිවෙල කරන විදිය ,ගොඩාක් තිබුනා .ඔබගේ වීඩියෝ හරිම ලස්සනයි පිලිවලයී පිරිසිදුයී .❤👌👍.බලන්න ආසා හිතෙනවා .❤මරීනා පුතාට ඔබගේ ආදරෙයී සැමියාට ,මලීෂ පුතාට ඔබට තෙරුවන් සරනයී .❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @indranipushpa1438
    @indranipushpa1438 หลายเดือนก่อน

    ලස්සන වීඩියෝ එක ඔයා ගේ වාගාව හරි හොදට සරුවට වැඩ්ලා තමන් ගේ අතින් හදලා ඒ වා තමන් ගේ අතින් කඩලා ඒවා රසට කෑම හදන කොට ඔයා ටහරි සතුටු යි නේද මටත් සතුටුයි ඒක දැකලා මරිනා දුවත් හොද ට පිලිවලට වැඩ කරනවා රෝස මල් දැක්කම මට ආසයි පවුලේ සැමට දේවී පිහිටයි 🙏❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      නැතුව නැතුව ඒ සතුට ගැන නම් කියන්න වචන නැති තරම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @amilaweerasinghe3011
    @amilaweerasinghe3011 หลายเดือนก่อน +2

    Ayyooo akki rose mal tika nam pissuwak akki❤❤❤❤ asa hithenawa e mal tika dekkahama ❤❤❤ video eka asawen beluwa.parissamin sathutin inna akki❤❤❤❤ budusaranay

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 หลายเดือนก่อน

    අනේ අද නම් හුගක් ලස්සනයි විඩීයෝ එක අක්කේ ... ඔයාගේ ලස්සන වගාවට නම් ඇස්වහක් වදින්න එපා 🙏 අනේ ඒ රෝස මල් 🌹 ටික දැක්කම හිතම පිරිලා ගියා අක්කේ ... ඔයාගේ අත් ගුණේ තමා ඉතිං ❤❤❤ කෑම ටිකත් රස පාටයි ❤❤ හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec หลายเดือนก่อน +2

    හරි ම ලස්සනයි රෝස මල් ටික

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @janakrodrigo2600
    @janakrodrigo2600 หลายเดือนก่อน +1

    ❤❤❤රොස මල් ටිකනම් පුදුම ලස්සනක්..❤❤❤❤ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් inna jesu පිහිටයි ඔයාලට ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @Momchanu
    @Momchanu หลายเดือนก่อน

    අපේ හිත සනසන බෙහෙතක් තමයි අක්කගේ vlog ,ආදරෙයි 🥰🤗

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @PinkysDiary03
    @PinkysDiary03 หลายเดือนก่อน +2

    Adath video eka harima lassanai aunty ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @vindyarukunayaka9099
    @vindyarukunayaka9099 หลายเดือนก่อน

    අැත්තටම සතුටුයි අක්කේ අපිට තියෙන දේවල් වලින් සතුට හොයා ගන්න පුළුවන්.. ඔයා කරන දේවල් වලින් ඔයා සතුටු වෙනවා. 😊මල් ටිකත් ලස්සනයි. ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ඒකනේ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sewperera788
    @sewperera788 หลายเดือนก่อน

    අනේ ඒ මල් ටික 💕මන් ආසම මල් රෝස 🥺 ඔයයි මරීනයිත් මල් වගෙ ...ඔයා කෑම හදද්දි pre plan කරනවද අක්කි . ..හරි ආසයි බලන් ඉන්න ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      එහෙම ලොකුවට ප්ලෑන් කරන්නෙ නෑ මොකද ෆ්‍රීසර් ඉතුරු දේවල් වලින් තමයි සෙනසුරාදාට ගොඩාක් වෙලවක කෑම හදන්නෙ මම ♥️♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Nimnaruwnthi
    @Nimnaruwnthi หลายเดือนก่อน +1

    ඔන්න වීඩියෝ එක දාපු ගමන් බැලුවා❤❤

  • @araliyawickramasinghe6990
    @araliyawickramasinghe6990 หลายเดือนก่อน

    ❤❤❤❤❤ අනේ මගෙ නැන්දි😊😊 මම හැමදාම බලම් ඉන්නවා අලුත්ම වීඩියෝ බලන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @TMadushika
    @TMadushika หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි නැන්දේ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @hashinisewwandi2194
    @hashinisewwandi2194 หลายเดือนก่อน +1

    Onna balanna awa mage akke.adarei godak.bs paule siyalu danata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

    • @hashinisewwandi2194
      @hashinisewwandi2194 หลายเดือนก่อน

      @@anushajeewani2016 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pavaniishadi9193
    @pavaniishadi9193 หลายเดือนก่อน

    අදත් හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවෙ අක්කා....සතුටින් පරිස්සමෙන් ඉන්න....බුදු සරණයි !!!❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @RandimaSeuwandi-jn5sz
    @RandimaSeuwandi-jn5sz หลายเดือนก่อน +1

    Ane oyage rosha mal tika dakiddi asa hithenawa harima lassanai❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Rashinisathsarani-ns4ou
    @Rashinisathsarani-ns4ou หลายเดือนก่อน

    දාහක් ප්‍රශ්න තියෙනකොට ඒ හැමදේම අමතක වෙනවා නැන්දගේ වීඩියෝ බලනකොට.ඒ ටික වෙලාවට හරි හිත නිදහස් කර ගන්න පුලුවන්.නැන්දට පිං ටික වෙලාවට හරි ප්‍රශ්න අමතක වෙනවට ❤🥺

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-gk7tl3mk1b
    @user-gk7tl3mk1b หลายเดือนก่อน

    වගාව හරිම ලස්සනයි අක්කෙ.මරීනා පැටියා මතක් කලා කියන්න.ආදරෙයි.පරිස්සමෙන් සතුටින් ඉන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      හරි ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @nilushikathilakarathne3316
    @nilushikathilakarathne3316 หลายเดือนก่อน

    ලස්සනයි රෝස මල් 🌹අර ලා රෝස පාට මල් ඔයාගේ skin color 1ට හොදටම ගැලපෙනවා, මාත් ආසාවෙන් ඉන්නේ ජපන් රටට එන්න 😊 මටත් wish කරන්න ඉක්මනින්ම මගේ හිනේ හැබැවෙන්න කියලා 🎉 අනිවාර්යයෙන්ම ඔයා බලන්න එනවා

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම එන්න ලැබෙන්න කියලා ♥️♥️🌷🌷🙏

  • @krishanimadhavi
    @krishanimadhavi หลายเดือนก่อน +2

    ඔයාගෙ වැඩ හරි පිලිවෙලයි.බලන් ඉන්න ආස හිතෙනවා.වගාව සුපිරි.ආදරෙයි හැමෝටම ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️