My name is (Mohamed ZAMEER) Kiyanna thiyenne eka deyai bro anathuru dhayaka vada karanna yanna epa. Amma thatha ogollang va trip yavala hadhawathing baya wegana inne aye gedara enathuru. (ARA MALLI FIRE EKEN WEDA DHANNA GIHIN UNADE KIYALA VADAK NAHA) eyata kohomadha dhang. Oyavage weda karanna yanna epa aye 2 parak hithanna oya venuven pawlak innava. Trip eka ela kiri am watching ur all the VDO'S keep it up. බුදුසරණයි දෙවි පිහිටයි. Parissamin karanna bro echcharai onee.👍👍
Nice place to camp, i hope people will take hood care of the place, its mothers nature paradise. Keep it up! Watching dor the first time from Houston, Texas, USA
Good one 😎✌
Thanks bro 💚✌️
Ayya dapu post eken Tama man saranna set une💪💪💪
Sailor sirawata supiri❤️❤️
@@mansaranna th-cam.com/video/amCIvjknsPQ/w-d-xo.html
*තව එක සැරයක් බලමුද* 🥺✨
@@mansaranna ඒක නෙවේ ඇයිබම් උබ එහෙට්ට් මෙහෙට්ට කියන්නෙ ආතලෙකටද නැත්නම් කතා ක්රන පුරිදු විදියද 🤭🤭🤭🤭🤭🤭
Video එක ගැන මොකද හිතෙන්නේ කියලා පහලින් Comment කරන් යමු..👇 Video එකේ අඩුපාඩු තියෙනවනම් පහලින් comment කරන්න ඒක ගොඩක් වටිනවා ♥️
Kiyanna deyak ne mata channel eka ahamben hambaune supiriyatama karanava good luck brother.
Thank you so much ♥️
Fb page ekak hadanawa Dan
My name is (Mohamed ZAMEER) Kiyanna thiyenne eka deyai bro anathuru dhayaka vada karanna yanna epa. Amma thatha ogollang va trip yavala hadhawathing baya wegana inne aye gedara enathuru. (ARA MALLI FIRE EKEN WEDA DHANNA GIHIN UNADE KIYALA VADAK NAHA) eyata kohomadha dhang. Oyavage weda karanna yanna epa aye 2 parak hithanna oya venuven pawlak innava. Trip eka ela kiri am watching ur all the VDO'S keep it up. බුදුසරණයි දෙවි පිහිටයි. Parissamin karanna bro echcharai onee.👍👍
@Man Saranna සහෝ, මෙතන තවම කෑම්පිං කරන්න දෙනවද? අපි පෙබරවාරි යන්න හිතං ඉන්නෙ. අලුත් අප්ඩේට් දැනගන්න විදිහක් නැති වෙයිද?
මම උබේ ෆෑන් කෙනෙක් එකෙන්ම, ඒත් බන් බයික් එකේ යද්දි ටිකක් හිමින් පලයන් වස්තුවේ over යන්න එපා ❤🙏 මාත් කොල්ලෙක් නිසා දන්නවා පට්ට උනක් එනවා බයික් එක ගත්තම, උබලව මට වටිනවා වස්තු, Karana deyak Parissamen ❤🙏 patta Vlog එක ❤
🙏🙏🙏🙏👃😎👊
Nea wegen Pala muta pissu malli
ගෙදර ඉන්නෙ විනාඩි කීපයකට මඩෝල්සිමට ගිහින් ආව වැඩේ සුපිරි 💚💚💚💚
ඔය පාරෙ බස් එකක් නැතුව 10 km ට වඩා පයින් ඇවිද්දා.😐 2018 දි. ඔය උඩට නගින තැනට එනකන් බස් එකේ ආවහැකි ctb බස් එකක් වැඩ. ඒක වෙනම ආතල් එකක්.. පට්ටම ලස්සනයි දෙපැත්ත වෙනම රටකට ගියා වගේ..😍
ඒ බස් එක පෙල්ලිලා දෙකට කැඩුනා 🥺❤️ මැරුනත් 2නෙක්ද කොහෙද
@@Deshantha baya karana epa hutto 😶
සීතල වෙලාවට ඇඳට වෙලා අයියගෙ Vlogs බලනවා කියන්නෙ වෙනම Feeling එකක්.Thanks අයියේ අපිට ඒ Experience එක දෙනවට 😍❤
Travel නම් මන්සරන්නා තමයි.. සුපිරියක් තමා. මේ බලන්නේ 10වෙනි පාර..
💙😍
ගිනිගත් චාමර...ඒක මරු මල්ලි😂😂😂 සුපිරි ට්රැවල් ලොග් එක..ලොකු සීන් නෑ...ෆුල් රියැලිටි විදියට වැඩේ කරනව ඔයා....සුපිරි ...👌👌👌❤❤
Not log Blog
@@chinthanaruwan8913 හරි හරි බ්රෝ...පොඩි පින්ටින් මිස්ටේක් එකක්...😁👍👍❤
@@chinthanaruwan8913not blog vlog 😂
අහම්බෙන් හම්බවුන Channel ඒකක්, සුපිරි මචෝ 😉❤🌸
💚✌️
ඔය වගෙ පාරවල් වලින් හිමීට පලයන් රත්තරනෙ පරිස්සමින් ආදරෙයි👌👌👌😜😜❤️❤️❤️😍😍😠💪💪💪😎😎😎😜😜😜😜❤️❤️
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😅😊😢😂
ඔය වගේ පාරවල්වල හිමිං පලයං රත්තරනේ ආදරෙයි හැමදාමත් පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
අවුරුදු ගාණකට පස්සෙ ඉපදුණ ගම දැක්කා.Thank you අයියෙ.(බල්ලකෙටුව) 😍❤️
42:04 අම්මෝ මල්ලී ගිනිගත් චාමර 😂😂😂🌺
මූන left 😂😂
කොහේ ගියත් කොල්ලා උදේන්ම නැගිටලා sunrise එක විඳිනවා නේද බ්රෝ ❤️🙏😁
ගිනිගත් චාමරගෙ සීන් එක මරු ප්රේක්ෂකයන්ට නියම අත්දැකීමක් වගේම දැනුමත් ලබාදෙනව ඒවගේම බදුල්ල බණ්ඩාරවෙල අපේ සහෘදයන්ගෙ ආදරණීය භාෂාවත් සමීප කරන්න ගන්න උත්සාහයත් මරු ජය වේවා
අඩෝ මේක ආතල් වැඩක් බං මෙහෙම තැනක් තියෙනවා කියලා මිනිස්සු දැනගන්නවනෙ බං එලකිරි ජය වේවා😌🤟🏽🇱🇰
පරිසරය පිළිබඳ තියෙන දැනුම අගය කරනවා අයියේ ❤️
දිල්ශාන් කියපු නිසා බැලුවෙ සුපිරියක් තමයි ❤️ 👍 sub කරා
ආදරෙයි 💚🤟
මාත් sub කරා ඔන්න එනම් දැන්
දැන් නම් සරන්නාගෙ ඔක්කොම වගේ බලලා ඉවරයි... 🔥🔥🔥
අහම්බෙන් දැකපු වීඩියෝ එකක් ,,ඉවර වෙනකම්ම බැලුවා ,මේක බලලා වීඩියෝ ඔක්කොම බැලුවා ,,ගොඩක්ම ලස්සනයි ඒ ඔක්කොම ,අපේ පුංචි රටේ අපි දන්නෙ නැති ලස්සන ගොඩක් තෙන් තියෙනවා ,,ඒවාගේ ලස්සන ,සුන්දරත්වය අපිට මෙහෙම හරි බලන්න තියෙනවනන් කොච්චර සතුටුද ,අයියේ ඔයා හොඳට විස්තර කරලා ඔක්කොම කියාදෙනවා,ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් ගේනකන් බලාගෙන ඉන්නවා
අඩෝ ආසම චැනල් එකක්.මේ වගේ දිගම දිග වීඩියෝ දාන්න හැකිවේවා......
මල්ලි මම ලගදි ඉදන් ඔයාගේ වීඩියෝ බලන්නේ. ඔයා හොදටම වැඩේ කරනවා. ආයෙත් පුංචි ලෝකාන්තේ බලන්න යනවා නම් බදුල්ලට ඇවිත් මීගහකිව්ල පාරෙන් යන්න. එහෙන් ලගයි. අපේ ගමත් මීගහකිව්ල. හැබැයි ඔයාගේ වීඩියෝ බලන මේ දවස් වල ඉන්නේ කොරියාවේ...
adooo elama bn.චාමර,ඒශාන්(එලුවා),රන්දුන 👍👍👍👍
ගින්දර නම් චාමර...චාමර නම් ගින්දර...ගිනිගත් චාමර 😂🔥
22:03 අවුලක් නෑ හැමතැනම දන්නෙ නැතුව ඕකට දාපු එකට සතුටු වෙමු. ලංකාවේ උන් ව හදන්න බැ😔😔. Nice video අයියේ 😊🙂🤘
ජීවීතේ විදින මනුස්සයෙක් 🙂
ඒ feeling eka nm පට්ට අයියේ අයේ කියන්න වචන නෑ❤ පරිස්සමින් යන්න 🔥💓
"Mini worlds end" කිට්ටුවෙන් ගෙවල් තියෙන එකත් මාරම ආතල් එකක් 😁😁
ඔයාලා රේස් ගිහින් ??? මොනා කරත් පරිස්සමින්, තොරතුරු ගොඩක් දැනගත්ත ගොඩාක් ස්තූතියි 👍👍💚💚
යන තැන දිනය පොඩ්ඩක් සදහන් කරන්න. එතකොට කාලගුණය ගැන පොඩි අයිඩියා එකක් ගත්තහැකියි.🌹🌹🌹 ලස්සනයි වීඩියෝ එක ඔය පුතාලගේ.
💙💙💙
හරිම ලස්සනයි .හැබැයි පරිසරය විනාස වෙන කිසිම දෙයක් කරන්න එපා .අනාගත පරපුරටත් මෙිවායෙ ලස්සන බලාගන්න ඉඩ තැබියයුතුයි.
My favourite TH-cam channel ❤️🤩
හරිම ලස්සනයි ආස හිතුනා යන්න 🥺🥺
මන් ආසම දෙයක් තමයි ඔයාගෙ විඩියෝ වල චුටි ටවුන් වලට එවා හෙන ලස්සනයි ❤️
පට්ට ප්ලේස් එක..අපේ අම්මලගෙ ගෙවල් වලට ටිකක් එහා තියන්නෙ😍✌️
"මේ තියෙන්නෙ ඔයාලා දැකලා තියනවද දන්නෑ අග මුල නැති වැල කියලා කියන්නෙ" නියමයි මං සරන්නා❤️👣🚶
එහෙට්ට මෙහෙට්ට. කියද්දි හිනා යනව...😅😅😅..මඩොල්සිම ..ලස්සනම ප්ලේස් එකක් මල්ලී...තෑන්ක් යූ වීඩියෝ එකට....❤️❤️.
ගිනි ගත් චාමර තමයි හොදටම කලේ 😂 මරු වීඩියෝ ටිකක් තියෙන සුපිරි චැනල් එක ආසාවෙන් ඔක්කොම වීඩියෝ බලනවා වීඩියෝ කරන විදියත් මරු ජය 💕😎
Umba present karana vidihanam pattai machan 🤟❤️
ජිවිතේ විදිනවා කියන්නේ මෙකට තමයී 🎉❤❤
ලංකාවට එන්න හිතෙනව් මෙහෙම දකිනකොට ❤️
ena😁
Tharux ayya 😍😍😍😍
නියමයි මල්ලි. Interesting video එකක්❤️
සුපිරි අයියා ට්රැවලින් good luck අයියා.හ්😙😍
නියමයි බන් පට්ට ..දිගටම ඉන්නවා බොක්ක✌✔🇱🇰
ela kiri kollooo ♥️♥️
Nice video. Stunning views... Hope you continue your journey and share the beauty of our island to the whole world... All the best... 👍
Thank you so much Brother ♥️👍
එහෙට්ටයි මෙහෙට්ටයි ගගා යනවා😃 සුපිරි මල්ලියො ආසාවෙන් බැලුවා keep it up brother.
අයිය වීඩියෝ එක පටන් ගත්ත තැන කඩෙන් මීට අවුරුදු තුනකට විතර කලින් ඇල්ලෙ ගිහිල්ලා රයිස් ගත්ත සුපිරි කියෙන්නෙ හදපු එකා බත් එකට ලුණු දාලා තියෙන්නෙ සවලකින් වගෙ ඒ තරමටම බත් එකට ලුණු වැඩී 😂😂😂😂😂😂
අද වීඩියෝ එක සුපර්..මට හිතුනේ මඩොල්සිම ගියේ මමයි බයිසිකල් එක අරන් කියලා .ඇත්තමයි ලංකාවට ගිහින් එන්න ගියා වගේ.සන්රයිස් එක බලන්න කට්ටිය ඇහැරවපු විදිය.මෙහෙමත් සුන්දර ජීවිත..සොබාදහමට ලංවී සැහැල්ලුවෙන් නික්ම යන්න ..good luck ..ඔයාට ගොඩක් පින් අපිව ලංකාවට අරන් ගියාට ..මේ වගේ ලස්සන රටක් වෙන කොහෙද ??
Nice place to camp, i hope people will take hood care of the place, its mothers nature paradise. Keep it up!
Watching dor the first time from Houston, Texas, USA
ලස්සන වීඩියෝ එකක්, තවත් මේ වගේ වීඩියෝස් කරන්න. කුරුනෑගල හුලංගල වීඩියෝ එකක් දාන්නකෝ
Hriii
අන්ලයික් කරන්නේ බොක්කටම වැදිච්ච අය👍👍💚💚
ඒක නම් සිර ඈ
තෙරුවන් සරණයි මල්ලි oyage vido හැම එකක්ම මම බැලුවා..
Wow 🤩 නියමයි brother ❤️😊
Thank you so much ayye ♥️♥️
ඔයාගේ වීඩියෝ නිමයි good luck තව හොදට කරන්න ❤️
😍❤️ සුපිරී විඩියෝ එක 💪
මම ඔයාගේ video මුල ඉදන් බලන කෙනෙක් 🤩🤩🤗🤗
ගිනි ගත් චාමර තමා හොදටම කලේ 😂❤
😂😂❤
අයියේ ඔයාලා පරිස්සමින් යන්න ඔයාලාට බුදු සරණයි ☸️❤❤❤😊
ගිනි ගත් චාමර ඔයා වීරයෙක්
😂yo
ඔක්කොම බැලුවා ...✌️ පට්ට ලස්සනයි ❤️🏕️
පට්ටයි යකෝ ඇත්තටම උබලත් එක්ක ආවවගේ 😍🙂
oyge videos baluwm therenwa oyat parisaraya gan godak danumak tye kyl💪thankz ayyr apita ewa kyl denawat💙
කොච්චර දෙයක්ද මං කියන දේවල් අහනවා කියන්නේ.. 🤩
Detail vlog ekak hoya hoya hitiye. Good work! 😃👍
Banuka aiya , chmara aiya , randuna aiya , දන්න අදුරන ඇයොනි 🥺♥️
මාර ලස්සනයි අයියේ ඔයාගේ වැඩේ
ගිනි ගත් චාමර & මං සරන්නා අයියාගේ සිංදු ටික පට්ට 😂👌
අම්මෝ චාමර ඔයා තමා හොදටම කරේ😅😅😅
Hodatama kara
ජපුරට select වෙලා අයිය එක්ක සෙට් වෙලා කොහෙහරි යන්න එන්නමයි හිත 💗📌️
aniwren enna malli 💙🙌
@@mansarannaආවොත් අපිවත් ගන්නොද ❤
Elama brother 👍❤☝🤟 keep it up broh
මේ කන්දෙන් පහල තියෙන්නෙ අපේ ගම ❤ කොටගම😊
සිරාවටම ෆට්ට අයියා ආදරේ ඈහ් ❤️😊
💙✌️
පුතාලට පින් සිදුවන්නට සියලු දේ බලාගන්නව,ස්තුතියි
අම්මෝ ආතල් ටික😍
ආදරෙයි කොල්ලෝ... මගේ fav කෙනෙක්
අනේ මාවත් එක්කන් යන්නකෝ travel කරන්න☺️මේවා දැක්කම ආසාවෙ බෑ😍😍💫💙ෆට්ටයි අයියේ seriously 🤩
මඩොල්චිමසු පිරි.🎉😂😢😅❤🎉😂😊දම්සරනයි
Pattama My Hub nisa thamai me wage patta channel set wenne issarahatah supiri videos tikak danna all the best share parakuth dunna 😊😘
Thank you so much dena sup ekta adareii ♥️♥️
@@mansaranna Digatama wede karagena yamu
බොහොම හොදයි ඔයාලාගේ වැඩ සටහන නොගියත් ගියා වගේ 👍👍👍
Good luck mcho keep it up brother 💟🇱🇰❤️🙏
elma 💙💫
First time oyalage video eka dakke patta eka usmata videos godak baluwa Malli bus eke giyith oya place ekata yanna godak amaruida
Amo amo ගිනිගත් චාමර😂😂😂
හරිම ලස්සනයී පුතේ ඔයාගෙ මෙ සුන්දර රටෙ කදු සහ තවත් තැන්පෙන්නුවට
Ohh hohhh...mru neh..lssna location ekak.😘❤🌹😍
උබත් ලස්සනයි .
උබේ කටහඩත් ලස්සනයි .❕
sailor ගෙන් ආවේ❣
Ela kollek 💙✌
2024 April බලන මම ❤❤ . පරිසරයට ආදරය කරන කොල්ලෙක් උබ නියමයි. සොබාදම් මාතාව උබව ආරක්ෂා කරනවා සත්තයි ❤❤❤❤
Well done.keep it up✌️
බල්ලකෙටුව කවදාවත් අමතක වෙන්නෙ නෑ❤️
ජය වේවා!!,
ලස්සනයි මල්ලි video එක..... මම අද බැලුවේ...... ආස හිතෙනවා යන්න..... ජයවේවා...💕💕💕💕💕
11:38 අපේ ගෙදර 😁😁
🙄🙄
මචං මං මේ වීඩියෝ බැලුවා ඔක්කොම සුපිරි අපි traveling අලගල්ල මීයන් ඇල්ල
ela kiri 💙
චාමර ඔයා තමා හොදටම කරේ 😅❤️
පට්ට බ්රෝ😍😍😍 සුපිරියි නියමට තියෙනවා😇 වීඩියෝ එක ආයි සුපිරියි
A great video. Thank you mallia 🙏
Please be careful when you are riding the bike 👍
thanks brother 💙
Well done malli almost all videos watched just to plan my Srilanka tour, hope we can meet up 👌👌
පට්ට මල්ලට ❤❤❤❤❤
කෙල්ලන්ගෙන් බේරිලා එතනින් ගියඑක හොඳයි 👍👍👍
උබල යන වෙලාවල් ගැන එහෙම පොඩ්ඩක් සදහන් කරහන් ඇ අපිටත් අදහසක් ගන්න
මඩොල්සිම එලුවොන්ට අමුතු හැකියාවකුත් තීනවනේ 😌👍