Bambaragala pathana camping | බඹරුන්ගේ අඩවියේ රැයක් 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #babaragala #man_saranna #camping
    #bambaragala_pathana #travel
    Q & A එකක් කරමු ද.. අහන්න මොනාහරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් comment කරන්න ♥️
    If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ♥️
    **************************************************
    camera : Go pro hero 8
    Editing : premier pro
    sounds on : TH-cam audio library
    **********************************************
    Follow on Instagram : / man_saranna
    Like on facebook : / man-saranna-මං-සරන්නා-...
    ************************************************
    THANKS FOR WATCHING මං සරන්නා ...💚🇱🇰

ความคิดเห็น • 782

  • @mansaranna
    @mansaranna  3 ปีที่แล้ว +356

    වෙනසකටත් එක්ක මේ video එකේ background music දැම්මේ නෑ.. කොහොමද හොද කියලා comment කරන් යමු බලන්න 💙✌

    • @TRAVELSHOWbyAnuradha
      @TRAVELSHOWbyAnuradha 3 ปีที่แล้ว +3

      eka maru

    • @chanu8123
      @chanu8123 3 ปีที่แล้ว +11

      මියුසික් නොදාපු එක හොදයි දිගටම එම යන්

    • @malindamahela
      @malindamahela 3 ปีที่แล้ว +3

      Eka wenam athl ekk💪

    • @yukthipramuditha1224
      @yukthipramuditha1224 3 ปีที่แล้ว +2

      Ek Maru Mchn BackGround music Dapu nathi Ek

    • @tutuboy2508
      @tutuboy2508 3 ปีที่แล้ว +4

      ඒක අවුලක් නැහ් මරු

  • @sanathkumara7934
    @sanathkumara7934 3 ปีที่แล้ว +164

    පරිසර හිතකාමි ආදර්ශමත් කොල්ලො සෙට් එකක් 👌👌👌

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +10

      thank youu 💙

  • @user-kn6ff1dc7w
    @user-kn6ff1dc7w 3 ปีที่แล้ว +87

    ඔබලා වගේ පරි සරයට ආදරේ කොල්ලෝ තමයි අපේ ලංකාවට ඕනේ බුදුසරණයි 👍👍👍👍👍

  • @mishuuz2
    @mishuuz2 3 ปีที่แล้ว +70

    මෙන්න ජිවිතෙ විදින කොල්ලො ❤ මාර ආතල්

  • @anu-hz9dl
    @anu-hz9dl 3 ปีที่แล้ว +35

    😥😥 මං කෙල්ලෙක් උනාට මාත් මාරම ආසයි ඕම කෑම්ප් කරන්න ලංකාව පුරාව ඇවිදින්න.අනිවාරෙන් ලංකාව පුරාම ඇවිදින්න යනවා. කොරෝන සම්පුර්ණෙන් ඉවර උනාම.😥😥😥

  • @piyavi853
    @piyavi853 3 ปีที่แล้ว +33

    කියන්න හිතුණ හැමදේම අඩුවක් නැතුව කමෙන්ට්ස් වල තියනවා.. හොඳම සෙට් එකක් එක්ක හොඳම ට්‍රැවලර් කෙනෙක් ❤️

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +3

      thank you nnga 💙💙

  • @yukthipramuditha1224
    @yukthipramuditha1224 3 ปีที่แล้ว +28

    මල්ලි උබ පරිසරයට ගොඩක් ආදරෙයි කියලා උබේ විඩීයෝ සේරගෙන්ම පේනවා බන් පරිස්සමෙන් මල්ලි හොදින් කරගෙන පලයන් ❤️❤️❤️

  • @podimam1780
    @podimam1780 2 ปีที่แล้ว +18

    ගෙදර ඉදියෙ විනාඩි කීපයකට බඹරගලට ගිහින් ආව වැඩේනම් සුපිරි 💚💚💚💚

    • @mrdeertraveling
      @mrdeertraveling 8 หลายเดือนก่อน

      හරි ලස්සනයි. මාත් තනියම සෝලො කෑම්පින් එකක් ගැහුව ඹබරගල, channel එකේ වීඩිඔ එක තියෙනව🍃❤️

  • @ruwansenadeera6680
    @ruwansenadeera6680 11 หลายเดือนก่อน +6

    ❤ සුපිරි මල්ලී ඔයාලා හොද ආදර්ශයක් දුන්නා. හිටපු තැන සුද්දකරලා, අස්කරපු එක මොකද අපේ අය ගිහාම සොබාදහම විනාසකරලා එන්නේ. තව කෙනෙකුට යන්ට බැරිවෙන්ටම. ❤

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 3 ปีที่แล้ว +10

    ස්ක්‍රිප්ට් නැති v log කොල්ලො....මාර ආසයි බලන් ඉන්න....මල්ලි උඹේ වීඩියෝස් very informative...හැම ඩීටේල් එකක්ම තියනව

  • @darshanapathirathna7813
    @darshanapathirathna7813 3 ปีที่แล้ว +10

    Unlike කරලා තියෙන්නේ පරිසරයට ආදරය නැති සෙට් එකක් වෙන්නැති නේද.. සුපිරි සුපිරි......

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 3 ปีที่แล้ว +36

    Good morning bro. ආවේ the sailor ගේ recommend එකකින්. කියන්න සංතෝෂයි සතියක් යන්න කලින් ඔයාගෙ videos ඔක්කොම බලලා ඉවරයි. මට ඔයාගේ වීඩියෝ ගැන කියන්න ඕන නැහැ ගොඩක් අය කියලා තියෙනවා නේ සුපිරි කියලා හැබැයි මල්ලි ඔයාගේ වීඩියෝ බැලුවාම එක දෙයක් තේරුම් ගියා ඔයා පරිසරයට ගොඩක් ආදරේ කරනවා කියලා ඔයාගේ යාලුවොත් එහෙමයි කියලා හිතනවා. ලංකාවේ අනික් කොල්ලො කෙල්ලොත් මේ වගේ පරිසරයට ආදරෙ කරනවානම් හැමදාම ආරක්ෂා වෙයි මේ හැමදේම. එලකිරි මල්ලි දිගටම වැඩේ කරගෙන යන්න. ආසාවෙන් බලන්නෙ ඔයාගේ videos ❤️💙✌💛

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +11

      හිතට වැදුන comment එකක් ✌ආදරෙයී💙

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 3 ปีที่แล้ว +3

      @@mansaranna 💛💙🤗

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +11

    ඔයාලා පැහැදිලි විදියට පාරවල් පෙනවනවා.ලස්සනයි .ජීවිතේ විඳින්න හැමදාම 😇

  • @nisaldamsika5833
    @nisaldamsika5833 3 ปีที่แล้ว +31

    සුපිරියටම location ගැන කියනවා🔥🔥🔥

  • @sldoom2679
    @sldoom2679 3 ปีที่แล้ว +31

    අපිත් අවා මා මැනික😀😀 ෆට්ට එල කිරි 🤩🤩 දිගටම කරගෙන යන්න .. sailorත් නැවට යන්න යන්නේ .. travel with wife ටත් තව ටික කාලයක් කරන්න බැරිවෙයි 🤧🤧😔😔 උබ කරහම් ලංකවෙ travel ටිකක් 😀😀😀🤩🤩 best of luck machaan god bless

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +5

      thank youu 💙💙

  • @rikaz8038
    @rikaz8038 3 ปีที่แล้ว +19

    This is how a travel vlog should be! Everything was clearly explained! Perfect man! Patta!

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +1

      thanks for your feedback 💙💫

    • @wasanthabulathsinghala6208
      @wasanthabulathsinghala6208 3 ปีที่แล้ว +1

      නියමයි කොල්ලනේ

    • @slskrmusic
      @slskrmusic 11 หลายเดือนก่อน

      ​@@wasanthabulathsinghala6208😂

  • @ruvan73
    @ruvan73 3 ปีที่แล้ว +6

    👍👍👍 සුපිරි,,,
    ආදර්ශමත් කොල්ලෝ සෙට් එකක්,,☝️
    ✌ ජයවේවා !!

  • @sandaliperera8715
    @sandaliperera8715 3 ปีที่แล้ว +15

    Wow🥺thank you so much ayya for tell us all of informations. i'm sure you will achieve your 100k subscribers very soon😊🖤i'm in your 1st 1000 subscribers..so i'm happy for your success🖤 keep it up ayya🌸👍

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +3

      Thank you so much ❤️✌

  • @nilukadamayanthi82
    @nilukadamayanthi82 10 หลายเดือนก่อน +1

    Background music nathuwa hodai malli video eka.kiyana dewal pahadiliwa ahenawa.harima lassanai video eka oyata hoda yaluwo tikak innawa..harima sathutui.parissamin malli.apith nogiyapu tan godak tiyenawa.tawa tawath me wage video genna.good luck

  • @asithakokila9481
    @asithakokila9481 2 ปีที่แล้ว +2

    මරු බන් අපිටත් සෙට් වේන්න බැරිද ඇවිදින්න යන්න ඔය සෙට් එකත් එක්ක

  • @sudeshmohomad1553
    @sudeshmohomad1553 3 ปีที่แล้ว +2

    Machan ela kiri yana tha thibba widiyatama thibboth thama apuhu mehama deyak thiyanne ekanma hoda deyak kiyala dunna... Jaya wewa ජේසු පිහිටයි

  • @malishidewnima7755
    @malishidewnima7755 2 ปีที่แล้ว +2

    අන්තිමට කරන වැඩේ හැමෝටම ලොකු ආදර්ශයක් ... නියම වීඩියෝ එක 👌

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +2

      aniwa 💙🇱🇰

  • @arunibandara9716
    @arunibandara9716 2 ปีที่แล้ว +6

    "මොනා වෙන්නේ?" අපේ පැත්තේ කොල්ලෙක්.. බදුලු භාෂාව.😂 නියමයි මල්ලි. ළඟදී සෙට් උනේ චැනල් 1. 🍃💚

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 2 หลายเดือนก่อน +2

    ලස්සන vlog එකක් ❤❤

  • @sadhunchanaka5491
    @sadhunchanaka5491 2 ปีที่แล้ว +2

    සුපිරි බන් අයියේ"හ්
    උබලා තමා බන් සුපිරියටම ජීවිතේ විදින්නේ.😌♥️

  • @ishiandhasi6234
    @ishiandhasi6234 3 ปีที่แล้ว +4

    ලස්සන විඩියෝ එකක් ජයවේවා
    ❤️❤️❤️❤️❤️
    ලග ලග මේ වගේ විඩියෝ දිගටම ඕනි කොල්ලෝ 😊😊😊

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +1

      Elma 💙✌️

  • @ireshruwantha2047
    @ireshruwantha2047 2 ปีที่แล้ว +3

    මරු අප්පා.මාත් ආසයි ඔහොම travel කරන්න.පරිස්සමෙන් හැමෝම 😍

  • @supunisurindi1387
    @supunisurindi1387 3 ปีที่แล้ว +4

    ඔයාගේ ඔක්කොම වීඩියෝ බලලා ඉවරයි .😘😘❤️❤️

  • @sasanpalihena.4828
    @sasanpalihena.4828 2 ปีที่แล้ว +3

    අපි අවෙ කාර් එකක ඔතන පන්සල ඉස්සරහා ගෙදර දලා ගියෙ අපිත් එන ගමන් පාරෙ තිබ්බ කුනු ටික එකතු කරන් අවා ලන්කාවෙ ගොඩක් මිනිස්සු පරිසරෙට අදරෙ නැ❤️🌳🌲🌴🌱

  • @WorldSheTravel
    @WorldSheTravel 3 ปีที่แล้ว +2

    Wooow wooow woow..
    Superb one and thanks for shearing with us..👍👍👍👍

  • @shehankavishka1215
    @shehankavishka1215 3 ปีที่แล้ว +5

    අඩ්ඩේ නියමයි නේඩ යලුවො එක්ක ෆන් එකක් ගන්ඩ 😃😘

  • @sathsarawijesundara6290
    @sathsarawijesundara6290 2 ปีที่แล้ว +2

    හම්මට.. දන්නකියන කොල්ලො සෙට් එකක් ඉන්නෙ 😍..වැඩේ නම් පට්ට Quality මල්ලි...keep it up 💪♥️

  • @arundasampath214
    @arundasampath214 8 หลายเดือนก่อน +1

    සුපිරියක් බන් කොල්ලො❤😊

  • @alokapathirana8810
    @alokapathirana8810 2 ปีที่แล้ว +1

    Kollo tika nm ekenma supiri ❤️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      එකෙන්ම

  • @vimarshanass
    @vimarshanass 2 ปีที่แล้ว +2

    Always you and your crew doing great job brother's love you al. we love our environment.

  • @pasansasmitha6488
    @pasansasmitha6488 3 ปีที่แล้ว +1

    Gedarata wela online game gahana napunsakayo athare me wage supiri athal kollo set ekk karana wade supiri jayawewa kollo

  • @user-kn6ff1dc7w
    @user-kn6ff1dc7w 3 ปีที่แล้ว +5

    සුපරි කොල්ලනේ අපේ ලංකාව කොතරම් සුන්දරද ඔයවගේ තවත් ලස්සන වීඩියෝ දාන්න බුදුසරණයි 👍👍👍👍👍

  • @voicewithjanidu1675
    @voicewithjanidu1675 3 ปีที่แล้ว +10

    නියමයි මං සරන්නා ❤❤❤❤

  • @gayantharodrigo7270
    @gayantharodrigo7270 3 ปีที่แล้ว +6

    Sailor ge video ekak baluwa wage ❤️
    Background music nathuwa patta 😍😇❤️

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว

      ela kiri ❤️✌

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 3 ปีที่แล้ว +2

    වැඩේනම් සුපිරී ♥️ කොල්ලෝ එලකිරිම vedio එකක්👋

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +1

      Elma 💙✌️

  • @JJK451
    @JJK451 3 ปีที่แล้ว +2

    මම හැම වීඩියෝ එකක්ම වගේ බලලා තියෙනවා හරිම ලස්සනයි ඒ වගේම හරිම පැහැදිලිව ගමනාන්තය දක්වාම විස්තර කරනවා ,මීමුරේ විඩියෝ එකක් කරේ නැද්ද ? මීමුරේ එකක් දාන්න මල්ලියෝ..සුභ ගමන්..👍

  • @kavindichamodya6944
    @kavindichamodya6944 2 ปีที่แล้ว +2

    සුපිරි ♥️🇱🇰👌

  • @janindukalhara5200
    @janindukalhara5200 3 ปีที่แล้ว +6

    මේ ටික බලලා පිස්සු තද වීගෙන එන්නේ කොල්ලෝ මේ කොරෝනා කාලේ සුපිරි හොදේ...🥺💖

  • @DiaryofRukaa
    @DiaryofRukaa 3 ปีที่แล้ว +3

    යන්නම ඕනෙ ගමනක්... අනිවා යනව ඉක්මනින්ම, විස්තරේ පට්ට... ආයෙ පාරවල් හොයන්න දෙයක් නෑ, වීඩියෝ එක බැලුවම සීන් එක නියමෙට තේරුණා...

  • @greenpowerledbulbs2565
    @greenpowerledbulbs2565 3 ปีที่แล้ว +1

    Wow ada thama baluwe videos.kiyanna dewal hithaganna be supiri.onna subscribe kala😊

  • @chaminduhasanjana6789
    @chaminduhasanjana6789 2 ปีที่แล้ว +1

    Hithagannawath ba bn lankawa mechchara lassanada kiyala 🇱🇰😘😁🥰

  • @chanakakumara6834
    @chanakakumara6834 ปีที่แล้ว +1

    සොබාදහමට ආදරය කරන කොල්ලො සෙට් එකක් නියමයි ❤

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 ปีที่แล้ว

    Aayubovan,.....Vasanavan.....Godak Lassanai Video Eka....Oba Sama Denatama SOBADAHAME Aasirvadaya Nirathuruvama Labenava... .paresara Hithakame Daruvane.....Hela deranata Aadarsamath,..Oba Samata Theruvan Saranai.....Devi Rakavaranai....Jayama Veva....!!!!!

  • @chenilanethum4334
    @chenilanethum4334 3 ปีที่แล้ว +8

    ඊළඟ එක මීමුරේ යමූ💚❤️💚

  • @gamingwithimr2338
    @gamingwithimr2338 3 ปีที่แล้ว +9

    ඔන්න නැගිට්ට උදේ පාන්දරම ගුඩ් මෝනින්😘❤️😂

  • @clasikcar8461
    @clasikcar8461 2 ปีที่แล้ว +2

    පරිසරයට ආදරය කරන අය අඩුයි එ අතින් සුපිරි කොල්ලො ටිකක් ❤️🤟❤️

  • @Thenkuttige
    @Thenkuttige ปีที่แล้ว +1

    මචන් උබ නන් පට්ටම පොරක් බං. මම කැමතිම පරිසරයට දක්වන ආදරයට. අපිරිසිදු කරන්නේ නැති එකට. මම දැක්කා එක වීඩියෝවක් ඔයා තනියම කන්දක් නගිනවා. මචං ආයේ එහෙම කරන්න එපා .සතෙක් සර්පයෙක් කෑවොත් කාට කියන්නද? නිතරම තනියට කාවහරි එක්කන් යන්න. තව තවත් මේ වගේ ලස්සන වීඩියෝ දාන්න හැකියාව වාසනාව ධෛර්යය ලැබේවා. බුදු සරණයි 💖💙❤️🙏🇱🇰🇱🇰

  • @nipunijayaweera7571
    @nipunijayaweera7571 3 ปีที่แล้ว +6

    නියමයි අයියා මාරම ලස්සන තැනක්😍 ඔයා නිසා ලංකාවේ අපි ගිහිල්ලා නැති ගොඩක් ලස්සන තැන් බලන්න පුලුවන් ඒකට ඔයාට ගොඩක් පිං🙏🙏 ඊලඟ vlog එකෙන් මීමුරේ හරි නාරංගල හරි පෙන්නන්නකෝ😪💖🔥

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +1

      narangala video ekak thyenwa

    • @nipunijayaweera7571
      @nipunijayaweera7571 3 ปีที่แล้ว

      සොරි නාරංගල නෙමෙයි යහන්ගල 😬😬

  • @Achini94
    @Achini94 2 ปีที่แล้ว +2

    Thank you soo much malli for guidance and information. I ve been Babaragala yesterday❤️

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +1

    අනේ ලස්සනයි පුතේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @malithalakshan9937
    @malithalakshan9937 3 ปีที่แล้ว +2

    සුපිරිම වීඩියෝ එකක් 😎 තව තව ඇඩ්වෙන්චර් වීඩියෝ ඕනී මං සරන්නා ගෙන් ❤️

  • @hk9763
    @hk9763 2 ปีที่แล้ว +8

    2022
    රු.60ට පාන් ගන්නකොට පපුවත් එක්ක මොකක්ද උනා දෙයියනේ.හැටට පාන් කාපු කාලෙකුත් තිබ්බනෙ 🙂😪
    Anyway ජය වේවා කොල්ලො

  • @chamuditharaween4597
    @chamuditharaween4597 3 ปีที่แล้ว +3

    Video eka එනකම් balan හිටියේ 👍👍

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +1

      ela kollek 💙✌

  • @ruwanikawshalya6374
    @ruwanikawshalya6374 3 ปีที่แล้ว +1

    ඉඳුනිල් ගොඩක් කාලෙකින් දැක්කේ. නියම වැඩක් 👍👍👍 පරිස්සමින් බුදු සරණයි

  • @user-lu1er9gi9i
    @user-lu1er9gi9i 2 ปีที่แล้ว +1

    මරු සෙට් එක😂❤️

  • @ravinduekanayaka2085
    @ravinduekanayaka2085 3 ปีที่แล้ว +2

    එල බන් සුබ පතනව දුර ගමනකට👍👍👍😘👌👌❤

  • @kulajaboii
    @kulajaboii 3 ปีที่แล้ว +2

    එල කිරි බන්. දවසක සෙට් වෙලා. කොහේ හරි යන්.😍 subscribed 🤟🤟

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +1

      Elma 💙✌️

  • @chamikamadushan9073
    @chamikamadushan9073 6 หลายเดือนก่อน

    Google map එකෙ විස්තර එක්ක දාන එකනම් ගොඩ්ක් වටිනව😏❤️

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 หลายเดือนก่อน

    සුපිරි හොඳේ 😍❤️❤️❤️‍🔥

  • @sriyanisriyani4917
    @sriyanisriyani4917 ปีที่แล้ว

    Marama lassanai ayye.dekama asa hithuna.gihin nethath video eka baladdi giya wagei danune.parissamen yanna hemotama theruwan saranai❤️

  • @janseersalman4403
    @janseersalman4403 2 ปีที่แล้ว +1

    ඔයාලගේ වීඩියෝ අසාවෙන් බලනවා....♥️♥️

  • @TravelHut5
    @TravelHut5 3 ปีที่แล้ว +4

    superb as always brother 💙💙💙💙
    Keep it up 🙏🙏

  • @pradeepsanjay2182
    @pradeepsanjay2182 3 ปีที่แล้ว +1

    ඔන්න දැන් තමයි වීඩියෝ එක බලන්නෙ පට්ට ලස්සනයි බ්‍ර්දර් 🙋🙋😍😍😍😍😍

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 3 ปีที่แล้ว +1

    මරු මරු මල්ලි Camping එක

  • @dsedit6118
    @dsedit6118 2 ปีที่แล้ว +1

    මම හොයන ජීවිතේ🤗 පරිස්සමින් අයියලා🤗❤️‍🔥

  • @chandramarasinghe9140
    @chandramarasinghe9140 3 ปีที่แล้ว +1

    amazing!!!!! excellent young man. nice motivation for our new generation. keep everything up. Theruwan saranai.

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +1

      thank you 💙💫

  • @gkssepalika4917
    @gkssepalika4917 2 หลายเดือนก่อน

    සෙට් එක සුපිරි ❤

  • @weheragalagamaVimalajothihimi
    @weheragalagamaVimalajothihimi 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් අයියා

  • @aroshakademi4297
    @aroshakademi4297 2 ปีที่แล้ว +1

    maru patta athall kollo set ekack adarei hamadama👌👌✌✌😀😀

  • @pulasthicharuka1573
    @pulasthicharuka1573 ปีที่แล้ว +1

    100 k ඉක්මනට වදීවා !!!❤

  • @chanukasenarathna8031
    @chanukasenarathna8031 2 ปีที่แล้ว +3

    මම ඒ දවස් වල බලද්දි හිතුව කොල්ලොත් එක්ක ගිහින් ආතල් එකක් ගන්නව කියල ඒත් ඔයාලගෙ වයසට එද්දි හීන ඔක්කොම බොද වෙලා දියාරුම වෙලා ගිහින් 😥😥💔

  • @asstudios2959
    @asstudios2959 2 ปีที่แล้ว +5

    අපේ රවීශා කෙල්ලගේ ක්‍රශ් එක ඔයා කියලා මට මේ දැන් කිව්වා 🙂✌️

    • @achinihimasha8019
      @achinihimasha8019 2 ปีที่แล้ว +1

      ඒ ස්ටේටස් එක දැන් බලපු මන් 😂😂😂😂😂

  • @KaktoNails
    @KaktoNails 3 ปีที่แล้ว +2

    Wow ලස්සන Vlog එකක් ! ☺️❤️

  • @malindamahela
    @malindamahela 3 ปีที่แล้ว +16

    Sunrise එකේ timelapse එකක් තිබ්බ නම් මරු නේද😋❤️, vlog එක super💪❤️

  • @antonyfernando4704
    @antonyfernando4704 ปีที่แล้ว

    Pattama athal ne bn api lankave nohitiyath ubath ekka me welawe innawa wage hahimak danenne sirawatama adarei bn jayawewa❤️🙏🔥

  • @ratawatekalumalli
    @ratawatekalumalli 2 ปีที่แล้ว +2

    අදතමයි අහම්පෙන් මේක බැලුවෙ...සුපිරි...මල්ලි අර සෙවනප් ටෙන්ට් එක ගත්තෙ කොහෙන්ද...⁣තෙමෙන්නැද්ද..විස්තර පොඩ්ඩක් කියන්න..ලංකාවම තනියම කවර්කරන්නයි මගෙ අදහස...

  • @vindyamarathunga8523
    @vindyamarathunga8523 3 ปีที่แล้ว +3

    Niyamaii aiya lassanaii aiyeee ❤️😍😍😍

  • @lasathrandika96
    @lasathrandika96 2 ปีที่แล้ว

    Video ගොඩාක් බලාගෙන ආවා. Present කරන විදිහ තමයි සුපිරි සහෝ♥️🔥😂

  • @dragonjing
    @dragonjing 2 ปีที่แล้ว +2

    hithTa wadunu youtuber

  • @shashikachathuranga9960
    @shashikachathuranga9960 3 ปีที่แล้ว +2

    ලස්සනයී මල්ලි

  • @yazhodha
    @yazhodha 3 ปีที่แล้ว +1

    Vlog එක නියමයි මචං. බැක්ග්‍රවුන්ඩ් මියුසික් නැති එක හොඳයි කියලත් හිතෙනවා. නියම කොල්ලෝ සෙට් එක. ආසයි ඒ වගේ සෙට් එකක් ⁣එක්ක රවුම් ගහන්න. ආතල් එකේ කෑම්පින් කියන දේ උපරිමෙන් විඳිනවා කාටවත් කරදරයක් නැතිවම. අහන්න ප්‍රශ්නෙකට තියෙන්නේ. බඹරගල කෑම්පින් කරන්න යන්න පර්මිෂන් ගන්න ඕනෙද? ඒනම් ඒ කොහෙන්ද කියලා තමයි. ජයෙන් ජයම වේවා. ! Safe travels. 🔥

    • @mansaranna
      @mansaranna  3 ปีที่แล้ว +1

      thank you.. 💙 forest eketa call ekak deela ahna.. thanam karala na.. yna puluwn

  • @dasunnethsara2313
    @dasunnethsara2313 3 ปีที่แล้ว +1

    මරු අයියේ....ලස්සනයි 😍

  • @rebeltvsrilanka3028
    @rebeltvsrilanka3028 2 ปีที่แล้ว +2

    Apith giya babaragala supirima place ekak thami

  • @chamodadulshani2053
    @chamodadulshani2053 3 ปีที่แล้ว

    Oyage videos okkoma wage lassanaii..👍🏽👍🏽👍🏽❤❤❤

  • @gayansanjeeva1117
    @gayansanjeeva1117 2 ปีที่แล้ว

    Maru..🙂aa.a..naanna thanak nadda... patta .broo

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      නමුණුකුල ටවුන් එක පාස් කරල කිලෝමීටරයක් විතර එද්දි පීල්ලක් හම්බ වෙනවා ඒකෙන් නාන්න පුළුවන්

  • @Dineth_nimnaka.
    @Dineth_nimnaka. 3 ปีที่แล้ว +4

    අපේ අම්මා පරිප්පු තමා එල 💔😂😂

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 ปีที่แล้ว +6

    Great effort Brothers...👍🏼💪🇱🇰 බඹරගල බඹරෙක් unlike කරලා 🤣

  • @scriptoflife729
    @scriptoflife729 2 ปีที่แล้ว

    Godak sarthakai.. venasma vidihe... lankika... hoda gamanak... suba pathum

  • @user-yb8mx2kx9b
    @user-yb8mx2kx9b ปีที่แล้ว

    බොන්ගෝ man පට්ටහ්♥️🤟

  • @ChaRuX
    @ChaRuX 9 หลายเดือนก่อน +1

    සුපිරි ❤️😙

  • @travelboys2158
    @travelboys2158 3 ปีที่แล้ว +1

    සුපිරි අා තල් එකක්

  • @gayanikaveesha6006
    @gayanikaveesha6006 2 ปีที่แล้ว +1

    Oya bike eke oyath ekka raumak yanna asai aiya ....💕parissamen , hamadamath oya hinawata adarei😘😘💕

  • @chenilanethum4334
    @chenilanethum4334 3 ปีที่แล้ว +3

    10k ගහමූ 🔥❤️💪

  • @nasoomustha
    @nasoomustha 2 ปีที่แล้ว

    Today the first time I saw your page. Thanks aiye!! This is really helpful 👍

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 3 ปีที่แล้ว

    Malli supiri.godakma asawen baluwa.jaya wewa