අධික ලෙස හිසකෙස් ගැලවී යාමට ඉතා ගුණදායක අධි ප්‍රෝටීන හිසකෙස් සත්කාරය | DIY High Protein Hair Mask

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 115

  • @menakamadushani4211
    @menakamadushani4211 7 วันที่ผ่านมา +10

    කොන්ඩේ නම් දැන් ප්‍රශ්නයක් නෑ මැණික..ඒත් මේක කළා කියලා අගුණයක් වෙන්නේ නෑ නේ ප්‍රෝටීන් සත්කාරයක් නේ..හරිම වටිනවා මේ වීඩියෝ එක නම් ගොඩක් වටී මේ ප්‍රශ්ණ තියෙන ගොඩක් අය ඉන්නවා..ඔයා ලොකු කාලයක් වැය කරගෙන හරිම පැහැදිලිව සරලව කියලා දෙනවා ඒක හරි වටිනවා.. අනිත් එක මුදලට ගන්න ගියොත් ලොකු මුදලක් යනවා hair mask ඕනේ කෙනෙක්ට ගෙදරදී ම සරලව පහසුවෙන් කරගන්න පුළුවන් දේවල් ඔයා අරන් එන්නේ හැමදාමත් වගේ මාර වටිනවා ඔයාගේ මේ වීඩියෝස් මැණික..🙏😇
    ලොකු පිනක් ඔයා කරගන්නේ..ගොඩක් පින් ඔයාට..!!
    පරෙස්සමෙන් සතුටින් ඉන්න..
    බුදු සරණයි ඔයාලට..🙏❤️

    • @siblingscreationsthili
      @siblingscreationsthili  7 วันที่ผ่านมา +1

      අනේ සුදූ ඔයාට ගොඩක් ස්තූතියි මේ දෙන ආදරේටයි දිරි ගැන්වීමට‍යි 🥀🙏❤🥰

    • @menakamadushani4211
      @menakamadushani4211 วันที่ผ่านมา

      @siblingscreationsthili මැණික.😘

  • @dkasunniroshana2758
    @dkasunniroshana2758 8 วันที่ผ่านมา +7

    ඔයා ගෙ video බලලා මගෙ කොණ්ඩෙ ත් හරි ගියා.මේකත් කරල බලනවා.ඔයාට ගොඩාක් ස්තූතියි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.❤

    • @siblingscreationsthili
      @siblingscreationsthili  8 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි ❤🥰🙏

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 7 วันที่ผ่านมา +5

    ඔබතුමිය දිගු කාලයකින්.ඔබගේ video ඉතාමත් වැදගත්.ස්තුති ඔබතුමියට

    • @siblingscreationsthili
      @siblingscreationsthili  7 วันที่ผ่านมา +1

      ඔව් හුඟ කාලෙකින් hair care video එකක් ගේන්න බැරි උනා. ගොඩක් ස්තූතියි ඔබට. 🥰❤🥀

  • @Sepali-z1r
    @Sepali-z1r 8 วันที่ผ่านมา +3

    බොහොම ස්තුතිය් .මට තියෙන ලොකුම ගැටලුව තමයි ඔයා අද කතාකලේ.මැදපෙරදිග ඉන්න මම තෙත පිටින් කොන්ඩෙ ගැටගසන නිසත් එහෙම වෙනවා ඇති කියලා හිතනවා.ඔයාට බුදු සරනයි සියලු දෙවියන්ගේ රැකවරණයි !❤❤❤🎉🎉🎉

    • @siblingscreationsthili
      @siblingscreationsthili  8 วันที่ผ่านมา

      ඔව් තෙත පිටින් කොණ්ඩෙ ගැටගසන්න එපා. ඔයාටත් තෙරුවන් සරණයි...❤🥰💐🙏

  • @kumarisitha5161
    @kumarisitha5161 21 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ගොඩක් ආදරෙයි දුවේ.මම මේක හදල මගෙ දුවට දෙන්නම් .බුදු සරණයි මැණික.

  • @kavinduelectronicsbf4ov
    @kavinduelectronicsbf4ov 8 วันที่ผ่านมา +4

    ගොඩක් වටිනවා video එක.බොහොම ස්තූතියි video එකක් ගෙනාවාට.ඔයාට තෙරුවන් සරනයි 💗💖

  • @nilushinilushi5707
    @nilushinilushi5707 8 วันที่ผ่านมา +3

    මේවගේ වටිනා වීඩියෝ එකකින් අපිව දැනුවත් කල ඔයාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @thashanisha2769
    @thashanisha2769 วันที่ผ่านมา +1

    Akka, harima kramy Dawas keeykd shampoo and conditioner karala nanna oni😊
    Thawa harim widiy sathiykt dawas keeykd nann oni😊

  • @krishanthagetamanna5171
    @krishanthagetamanna5171 7 วันที่ผ่านมา +2

    ගොඩාක් වටිනවා...

    • @siblingscreationsthili
      @siblingscreationsthili  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි අයියෙ කමෙන්ට් එකක් දාන්න චැනල් එකට ආවට ❤🙏🥀

  • @SanduniChanchala-tx3zg
    @SanduniChanchala-tx3zg วันที่ผ่านมา +1

    Hoda result ekak thiyenwa akke❤️

  • @piumiachala5961
    @piumiachala5961 8 วันที่ผ่านมา +2

    ගොඩාක් වටින වීඩියෝ එකක් නංගී⁩ ❤

    • @siblingscreationsthili
      @siblingscreationsthili  8 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි අක්කා ❤🥰🥀

  • @ranakana4197
    @ranakana4197 6 วันที่ผ่านมา +2

    බොහොම ස්තුති ඔයාට ❤ ❤❤
    මගෙත් කොන්ඩේ ගොඩක් යනව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WathsalaDushani
    @WathsalaDushani 7 วันที่ผ่านมา +1

    Thank you godak watinawa.oya hadana kiyala dunna karapincha hair oil eka hadala gannawa godak Hodai.❤

    • @siblingscreationsthili
      @siblingscreationsthili  6 วันที่ผ่านมา

      🥀🥰❤

    • @siblingscreationsthili
      @siblingscreationsthili  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ප්‍රතිඵල කිව්වට නංගි ❤

  • @dilrukshl
    @dilrukshl 7 วันที่ผ่านมา +3

    ඔයාට thank ❤❤

  • @sitharawimarshanie2733
    @sitharawimarshanie2733 7 วันที่ผ่านมา +1

    Thank you. Harima watinawa ❤️❤️🙏🙏

  • @dilrudanajana8839
    @dilrudanajana8839 7 วันที่ผ่านมา +3

    බොහොම වටිනව.ඔබට ස්තූතියි. මේකට ම පේර කොළ යුෂ කලවම් කලොත් හොද නැද්ද? ඔබ පිලිතුරක් දෙනවානම් ගොඩක් ස්තුතියි.

    • @siblingscreationsthili
      @siblingscreationsthili  7 วันที่ผ่านมา

      මේකට පේරකොළ දාන්න එපා ඩියර් 🙏❤🥀

  • @kavinduelectronicsbf4ov
    @kavinduelectronicsbf4ov 7 วันที่ผ่านมา +2

    සුපිරි යි....

  • @Mashi-no7ug
    @Mashi-no7ug 8 วันที่ผ่านมา +2

    Thank you 😊 ❤

  • @sherinefernando8607
    @sherinefernando8607 6 วันที่ผ่านมา +1

    Thank you! I will do it and let you know!

  • @mis.darshi1236
    @mis.darshi1236 7 วันที่ผ่านมา +1

    තෑන්ක්ස් සුදූ ගොඩක්ම වටිනව ❤❤❤

  • @ranjanifernandez2917
    @ranjanifernandez2917 7 วันที่ผ่านมา +2

    Thank you .

  • @dilshanwanniarachchi4966
    @dilshanwanniarachchi4966 7 วันที่ผ่านมา +1

    Niyamai godak watina video ekak adama karanawa

    • @siblingscreationsthili
      @siblingscreationsthili  7 วันที่ผ่านมา

      මාසයක් කරලා ප්‍රතිඵල කියන්න 🥰❤🥀

  • @thashanisha2769
    @thashanisha2769 8 วันที่ผ่านมา +2

    Akk please answer ekk denn puluwn da ☺☺
    Mage skin tone ek tone 6kin withra up kargnn puluwnm whitening nathi drsla nirdeshay karala thiyan best product monda thiyenn kiyla kiyann puluwnm d dr
    Korean wal unath kamk godak hodai nm
    Prize prashnyk naha akk

    • @siblingscreationsthili
      @siblingscreationsthili  8 วันที่ผ่านมา

      Colour up කරගන්න healthy විදියට හොඳම skin products ගැන ඉක්මනින්ම වීඩියෝ එකකින් අරන් එන්නම් පැටියෝ 🥰❤

  • @Achalasewwandi-u4r
    @Achalasewwandi-u4r 8 วันที่ผ่านมา +2

    Godak pin oyata mevage vatina video danavata,❤❤❤

  • @kwmarikw5929
    @kwmarikw5929 6 วันที่ผ่านมา +1

    Thanks ❤❤❤❤

  • @tharuki_nawanjana8834
    @tharuki_nawanjana8834 7 วันที่ผ่านมา +1

    Firsh oil walatd mora guli kiynne sinhalen

    • @siblingscreationsthili
      @siblingscreationsthili  7 วันที่ผ่านมา +1

      මෝරගුලි කියන්නෙ කොඩ්ලිවර් ඔයිල්. Codfishලගෙ අක්මාවෙන් තමයි මෝරගුලි වල තියෙන තෙල් එක හැදෙන්නෙ. ෆිශ් ඔයිල් කියන්නෙ බොහො විට සැල්මන්, ටූනා, මැකරල් වගේ මාලුවන්ගෙන් නිපදවන තෙල් එක. ඒ නිසා ඒ දෙක එක හා සමාන නැහැ

  • @gaming_dlalfha
    @gaming_dlalfha 6 วันที่ผ่านมา +1

    Mata wayasa 16 mage konde godak sudu wela thiyenne 🙁

  • @saradakumari1059
    @saradakumari1059 7 วันที่ผ่านมา +2

    Good video ❤

  • @sitharadinithi8396
    @sitharadinithi8396 6 วันที่ผ่านมา +1

    Akki recommend krana Korean shampoo ekk kyanna. Plz

    • @siblingscreationsthili
      @siblingscreationsthili  6 วันที่ผ่านมา

      මම senna extract තියෙන Senna Therapy එක මේ දවස්වල use කරන්නෙ නංගි. ඒක හොඳයි. කලින් Avalon Organic එකේ ෂැම්පු පාවිච්චි කලේ. ඒවත් හොඳයි.

  • @LalaniThennakon-m4w
    @LalaniThennakon-m4w 7 วันที่ผ่านมา +2

    tnxs ❤obata bs

  • @truthseeker9547
    @truthseeker9547 5 วันที่ผ่านมา +1

    Hisa kes sudu wenawata kanata udin depaththema,hodaida pirimi ayatath

    • @siblingscreationsthili
      @siblingscreationsthili  4 วันที่ผ่านมา

      හොඳයි. කලුදුරු තෙල් එකත් හදන් ගාන්න

  • @nilankamanori5969
    @nilankamanori5969 5 วันที่ผ่านมา +1

    Godak watna video ekak

  • @amaliwijayanthi3811
    @amaliwijayanthi3811 4 วันที่ผ่านมา +1

    ♥️♥️

  • @CharuRathnayaka-v3p
    @CharuRathnayaka-v3p 4 วันที่ผ่านมา +1

    Mata wayasa 47 kes edena ekta beheth kiynko

  • @janakikumari408
    @janakikumari408 7 วันที่ผ่านมา +1

    Ude 6ta gihama ra 8ta thama gedara enne ude nala ikmanin konde welagannawa.. konde dan pahenawa wadi wela.. thaama mata wayasa 21i, thel ganna wenne ude paya dekak withara.. dehi ganawa issori walata mata nam eka hodai issori walata eth dehi konde pahenna hethu wenawada... tonic ekak gaawath eka pahena ekatai sematai prashnayakda... ehema konde pahena kenek drandruff walata konde yana ekata hair treatment karanna oni widiha explain karannako akke.. loku udawwak

    • @siblingscreationsthili
      @siblingscreationsthili  7 วันที่ผ่านมา

      Patiyo oyata reply karannam podi welawak denna

    • @siblingscreationsthili
      @siblingscreationsthili  6 วันที่ผ่านมา

      උදේ පැයක් වගේ තෙල් ගාලා ඉඳලා නාන්න. පැයක් කොණ්ඩෙ තෙල් තිබ්බම ඇති. මෘදු ෂැම්පු එකක් භාවිතා කරන්න. දෙහි කොණ්ඩෙට කෙලින්ම දාන්න එපා. ඉස්සොරි වලට මං සත්කාර කියලා දීලා තියෙනවා ඒවා කරන්න. තක්කාලි පොඩි කරලා හිස්කබලෙ ගාලා විනාඩි 20ක් ඉඳලා නාන්න හිස්සොරි අධික නම්. දෙහි කෙලින්ම කොණ්ඩෙට දැම්මම කොණ්ඩෙ වියලි වෙනවා වැඩියි දෙහිවල අම්ල බව වැඩි නිසා. ඒ හින්දා දෙහි වලට උලුහාල් මීකිරි කෝමාරිකා යුෂ වගේ දේවල් කලවම් කරලා පැක් එකක් හදන් ගාන්න. කොණ්ඩෙ කන්ඩිෂනර් කරන්න නාන හැම දවසකම. දිනපතා නාන්න එපා. මොකක් හරි හේතුවක් නිසා දිනපතා නාන්න වෙනවා නම් දවසක් ඇර දවසක් ෂැම්පු දාන්න. අනිත් දවසෙ නිකන් වතුරෙන් සෝදන්න. තෙත පිටින් කොණ්ඩෙ බඳින්න එපා. Hot setting එකේ කොණ්ඩෙ වේලන්නත් එපා. Towel dry කරලා සාමාන්‍ය හුලඟෙ වේලගන්න. ඔයාට ගොඩක් හොඳයි මම කියලා දුන්න කලුදුරු තෙල් එක. ඒක හදන් ගාන්න. ඔය ටික කරලා බලන්න ගැටලුව හිමින් විසඳෙනවා. ❤🥰

    • @janakikumari408
      @janakikumari408 6 วันที่ผ่านมา +1

      @@siblingscreationsthili ane godaak loku udawwak mata danenne oya godak karunawantha kenek kiyala... hamadaama oyage hoda hitha rakaganna diyunu krgnn labenn kyl hadawathinma prarthana karanawa... godak sthuthi kwadawath nodakapu mata oyage watina kalaya wen kalata.. man e widihata karannam... hot setting ekak kiyanne mokakda kiyanawada.. dawasak ara dawasak man paandara 5ta wage naala tak gaala towel ekenui fan ekenui hair dryer ekenui konde welagena thama konde gothagena 6ta yanne.. eka aulak naa neda akke

    • @janakikumari408
      @janakikumari408 6 วันที่ผ่านมา +1

      Dawasak ara dawasak coco wonder thama gaawe Dan kaluduru thel eka hadagena dawasak ara dawasak gaanada

    • @janakikumari408
      @janakikumari408 6 วันที่ผ่านมา +1

      sematai thawa monahari hethu wenna athi mage konde pahenne..kaluduru thel eka gaala naana dawasaka issori walata pack eka karanna hoda naada... nathnam edata thel ganne nathuwa issori pack eka witharak karannada uluhaaal ape amma seethalai kiwwa , e nisai akkagen ahanna hithuwe sema nisa thawath konde pahena ekata uluhaal komaarika aulak nadda kiyala

  • @madupriyadarshani3369
    @madupriyadarshani3369 5 วันที่ผ่านมา +1

    Egg dammama oluwa gada nadda

    • @siblingscreationsthili
      @siblingscreationsthili  4 วันที่ผ่านมา +1

      අනේ නෑ... කුනු බිත්තර ගන්න එපා 😁 ගොඩක් අයගෙ පුහු මතයක් ඕක. ඒ නිසා බිත්තර එකතු කරන්නෙ නෑ ගොඩක් අය hair pack වලට. කොණ්ඩෙට ඕනම හොඳම පෝෂණය නැති කරගන්නවා. මේ බිත්තරේ දාලා ඔලුවෙ දවසම තියන්නෙ නෑ. පැය භාගයක් ඉඳලා ෂැම්පු කන්ඩිෂනර් කරලා නානවා. රීබොන්ඩින් පර්මින් කරද්දි කොණ්ඩෙට දාන ඉතා දුර්ඝන්දයකින් යුතු හිස්කබලට හානිකර කෙමිකල් එක්ක බලද්දි, කොණ්ඩෙට හිස්කබලට කරන සත්කාරයකට කරන මේ දෙය ඟඳද නැද්ද කියලා හිතන්න අවශ්‍යද? කිසිම දුර්ඝන්ධයක් එන්නෙ නෑ. බය නැතුව මේක හදලා ගාලා හිසකෙස් ගැටළු අවම කරගන්න ගැටළු තියෙන අය.

  • @KasuniBandramanike
    @KasuniBandramanike 7 วันที่ผ่านมา +1

    Fish oil koheda ganna tiyenne

    • @siblingscreationsthili
      @siblingscreationsthili  7 วันที่ผ่านมา

      ලංකාවෙ ෆාමසි වල සහ සුපිරි වෙළඳසැල් වල තියෙනවා

  • @nadeeradilshani9875
    @nadeeradilshani9875 5 วันที่ผ่านมา +1

    Sthiyt ek prk krpuwm atud

  • @dhammika7884
    @dhammika7884 7 วันที่ผ่านมา +1

    Watina vedio ekk❤

  • @ArawindaSamankumara-rf8kp
    @ArawindaSamankumara-rf8kp 7 วันที่ผ่านมา +1

    Fish oil කිවෙ මෝර ගුලිද පාමසි වලින් ගන්න පුළුවන්ද

    • @siblingscreationsthili
      @siblingscreationsthili  7 วันที่ผ่านมา

      ෆාමසි වල සුපිරි වෙළඳසැල් වල තියෙනවා fish oil. මෝරගුලි කියන්නෙ කොඩ්ලිවර් ඔයිල්. Codfishලගෙ අක්මාවෙන් තමයි මෝරගුලි වල තියෙන තෙල් එක හැදෙන්නෙ. ෆිශ් ඔයිල් කියන්නෙ බොහො විට සැල්මන්, ටූනා, මැකරල් වගේ මාලුවන්ගෙන් නිපදවන තෙල් එක. ඒ නිසා ඒ දෙක එක හා සමාන නැහැ.

  • @nermalignermalig8222
    @nermalignermalig8222 5 วันที่ผ่านมา +1

    ❤🙏❤

  • @nayomijayathissa2547
    @nayomijayathissa2547 7 วันที่ผ่านมา +2

    මගේ දුවගේ වයස අවු 10.⁣ඉස්ෙසාරි තියනවා ගොඩක්.කොන්ඩෙ තඹ පාටයි .සතියට දවස් 5 ක් විතර නානවා එයාට ගාන්න හොද දෙයක් කියන්නකො.

    • @dilkiperera9589
      @dilkiperera9589 7 วันที่ผ่านมา

      පොල්තෙල් ගාන්න ,නැත්නම් තලතෙල් ගාන්න .පොල්තෙල් ගෙදර හිදවගන්න නැත්නම් හොද පිරිසිදු පොල්තෙල් හොයාගන්න .පොල්තෙල් වලට කලුතල ,කලුදුරු,උලුහාල් තලලා දාන්න තව කරපිංචා ,පොකුරු වදමල් ,කීකිරිදිය ,නිල් අවරිය ,නෙල්ලි එහෙම දාලා තෙල් එකක් හදලා ගාන්න

    • @siblingscreationsthili
      @siblingscreationsthili  7 วันที่ผ่านมา

      හිස්සොරි වලට සත්කාරයක් කලා. ඒක කරන්න සතියට වතාවක්. කරපිංචා තෙල් එක හදලා ගාන්න. කොණ්ඩෙ හොඳට දවසට දෙවතාවක් පීරන්න. නාද්දි හොඳ මෘදු ෂැම්පු එකක් භාවිතා කරන්න. නාලා ඉවර වෙලා කොණ්ඩෙට කරපිංචා තෙල් හරි ආගන් ඔයිල් හරි දාන්න. මේ ටික කරලා බලන්න මාස 3ක්.

    • @siblingscreationsthili
      @siblingscreationsthili  7 วันที่ผ่านมา

      හිස්සොරි වලට සත්කාරයක් කලා. ඒක කරන්න සතියට වතාවක්. කරපිංචා තෙල් එක හදලා ගාන්න. කොණ්ඩෙ හොඳට දවසට දෙවතාවක් පීරන්න. නාද්දි හොඳ මෘදු ෂැම්පු එකක් භාවිතා කරන්න. නාලා ඉවර වෙලා කොණ්ඩෙට කරපිංචා තෙල් හරි ආගන් ඔයිල් හරි දාන්න. මේ ටික කරලා බලන්න මාස 3ක්.

  • @LushanDehigama-uv1cr
    @LushanDehigama-uv1cr 7 วันที่ผ่านมา +1

    Sema thiyana ayata honda naha da?

    • @siblingscreationsthili
      @siblingscreationsthili  7 วันที่ผ่านมา

      හොඳට අව්ව තියෙන දවසක දවල් වරුවෙ කරලා පැය බාගයක් කොණ්ඩෙ තියලා නාන්න

  • @DulakshiKalpani
    @DulakshiKalpani 7 วันที่ผ่านมา +1

    මේක අකලට සුදු වෙන එකටත් හරියනවද

  • @inokamadampage7307
    @inokamadampage7307 7 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @dilinideepika3857
    @dilinideepika3857 8 วันที่ผ่านมา +1

    සෙම රෝග තියෙන අයටත් කරන්න පුලුවන්ද

    • @siblingscreationsthili
      @siblingscreationsthili  7 วันที่ผ่านมา

      පීනස තියෙනවා නම් ටිකක් අමාරුයි කරන්න. හොඳට අව්ව තියෙන දවසක දවල් 12ට ලං වෙලා මේක කරලා පැය බාගයක් ඉඳලා නාන්න.

  • @SvvhfgvSvv
    @SvvhfgvSvv 7 วันที่ผ่านมา +1

    ඇත්තටම මම මෙක කලා හොදයි

  • @WathsalaDushani
    @WathsalaDushani 7 วันที่ผ่านมา +1

    Thank you godak watinawa.oya hadana kiyala dunna karapincha hair oil eka hadala gannawa godak Hodai.❤

  • @MalisaAdikari
    @MalisaAdikari 7 วันที่ผ่านมา +1

    Thank you so much ❤❤❤

  • @Sew19844
    @Sew19844 7 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️

  • @KVANilanthi
    @KVANilanthi 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @dinusharajapaksha137
    @dinusharajapaksha137 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @NadeeshaHettiarachchi-kz9wh
    @NadeeshaHettiarachchi-kz9wh 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @yasasminokia3547
    @yasasminokia3547 4 วันที่ผ่านมา +1

    ❤❤❤