කොණ්ඩෙට සහ මුහුණට නැතුවම බැරි මැජික් වතුර | DIY Homemade Rose Water recipe | How to make Rose Water

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 28

  • @siblingscreationsthili
    @siblingscreationsthili  6 หลายเดือนก่อน +3

    මීට පෙර කරන ලද රෝස වතුර හදන වීඩියෝව
    th-cam.com/video/kBxq4yAbB2g/w-d-xo.html

  • @NSewwandi-m2j
    @NSewwandi-m2j 16 วันที่ผ่านมา +2

    අක්කේ මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා.මට නම් මාරම වටින චැනල් එකක් ඔයා කරන්නේ.හරිම පැහැදිලි කෙටි වෙලාවක් නිසා හරිම වටිනවා.තැන්ක්ස් අක්කි.❤

    • @siblingscreationsthili
      @siblingscreationsthili  15 วันที่ผ่านมา

      අනේ ගොඩක් ස්තූතියි පැටියෝ ❤🥰 ආදරෙයි 😍🩷

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 6 หลายเดือนก่อน +2

    දැනුවත් කරාට ගොඩක් පින් 😢

  • @piumiachala5961
    @piumiachala5961 6 หลายเดือนก่อน

    ගොඩාක් වටින වීඩියෝ එකක් නංගී. ඔයාට ගොඩාක් ස්තුතියි තවත් ලේසියෙන් රෝස වතුර හදන වීඩියෝ එකක් අරන් ආවට ❤

    • @siblingscreationsthili
      @siblingscreationsthili  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා වීඩියෝ හැම එකක්ම බලලා මාව දිරිමත් කරන කමෙන්ට් එකක් දානවට 🥰❤

  • @Kaveebrosl3197
    @Kaveebrosl3197 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ඔයා ට

  • @Mashi-no7ug
    @Mashi-no7ug 6 หลายเดือนก่อน +1

    Thank you akke mm asama chanel ekak hamdema hodata tharena whidiyt kiyl denwa ❤❤❤

    • @siblingscreationsthili
      @siblingscreationsthili  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි පැටියෝ 🥰❤

  • @dammikamalkanthi5136
    @dammikamalkanthi5136 6 หลายเดือนก่อน +1

    හදලා.ගාන්නම❤

  • @dilaniwaduwawala
    @dilaniwaduwawala 3 หลายเดือนก่อน

    Compost pohora dapu playaka mal wunata kamak nene neda?

  • @menakamadushani4211
    @menakamadushani4211 6 หลายเดือนก่อน +2

    Sorry පැටියෝ අනේ මන් පරක්කු වුනා..😣 වීඩියෝ එක හැමදාමත් වගේ හරිම වටිනවා කියන්න ඕනේ දේ බොහෝම පෙහෙදිළිව short & sweet කියලා දෙනවා. ❤ වැඩියත් ආස ඔයාගේ ඒ ගතියට මැණික..🥰
    මේ වීඩියෝ එකෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා...දුක කියන්නේ දැන් මන් ළඟ රෝස නෑ... පැල මැරිලා 😔 ඒත් සුදෝ වීඩියෝ එකෙන් ගන්න දෙයක් තිබ්බ..lip bam එකක් හදන්න කියලා දෙන්න පුළුවන් නම් සුදෝ.. කඩේ තියෙන මොන ඒක හොඳ ද කියලා හිතාගන්න බෑ...❤ බොහෝම ස්තූතියි ඔයාට..🙏💖 පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..ආදරෙයි..❤
    බුදු සරණයි..🙏💖

    • @siblingscreationsthili
      @siblingscreationsthili  6 หลายเดือนก่อน +2

      Lip balm එකක් හදමු ඉක්මනින් ❤ ගොඩක් ස්තූතියි මැණික ❤😘🥰 ආදරෙයි ❤

    • @menakamadushani4211
      @menakamadushani4211 6 หลายเดือนก่อน

      @@siblingscreationsthili අනේ හා කෙල්ල..🤗

  • @AshiniWickramaarachchi
    @AshiniWickramaarachchi 6 หลายเดือนก่อน

    akke konde godak yanawa guli widihata...karanna hodama de mokadda..pls reply..

  • @Onnie_761
    @Onnie_761 6 หลายเดือนก่อน

    Hibiscus oil eka hadana hati kiyannako please

  • @LithumiranthuliPalliyagurugeli
    @LithumiranthuliPalliyagurugeli 3 หลายเดือนก่อน

    අක්කා කලින් වීඩිඕ එකක කියපු ගල්බොඩ කේශවර්දනීතයිලය hair oil එක ගන්න පුලුවන් විදියක් නැද්ද මගේ කොන්ඩෙ ගොඩක් යනවා මට තාම හොද hair oil එකක් හම්බුනේ නෑ 😢 please reply number එකක් එහෙම නැද්ද ?

  • @LifeStyle-ui3yh
    @LifeStyle-ui3yh 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 6 หลายเดือนก่อน +1

    රෝස වතුර එක හදන්න වතුර පුුමානය කොච්චරද

    • @siblingscreationsthili
      @siblingscreationsthili  6 หลายเดือนก่อน

      රෝස මල් දෙකක විතර පෙති වලට වතුර මිලි ලීටර් 150ක් පමණ ප්‍රමාණවත්

  • @KanthiLatha-g4m
    @KanthiLatha-g4m 6 หลายเดือนก่อน +1

    කොන්ඩය යනවට බෙිතක් කියන්නකෝ

    • @siblingscreationsthili
      @siblingscreationsthili  6 หลายเดือนก่อน +1

      @@KanthiLatha-g4m 🧅 කොණ්ඩෙ යන එක නිට්ටාවට සුව කරන ළූනු තෙල්
      th-cam.com/video/e_comYHv9pg/w-d-xo.html
      🧉කරාබුනැටි ටොනික්
      th-cam.com/video/qRrYb_oSdEE/w-d-xo.html
      🌿කරපිංචා තෙල්
      th-cam.com/video/KG4-3WMdAjI/w-d-xo.html
      🍃පේර කොළ ටොනික්
      th-cam.com/video/vWzenzfgOeA/w-d-xo.html